Off Grid Solar පද්ධති පිලිබඳ මූලික දැනුම -2: සෝලා පැනල් සහ චාජ් කන්ට්‍රොලර්

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 139

  • @lalithsilva3053
    @lalithsilva3053 2 роки тому +13

    Thank you Sir, ගොඩක් වටින මාතෘකාවක්. පුළුවන් නම් ගෙදරකට අවශ්‍ය load එක පැත්තෙන් පටන්ගෙන solar panel පැත්තෙන් අවසන් කරනවානම් load එක 2000w කියලා හිතලා අවශ්‍ය උපකරණ තොරගෙන සවිකරන ආකාරය පිළිබඳ සම්පූර්ණ video එකක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. Sir, මෙ වගෙ දැනුම බෙදාහැරීම ඔබතුමාට ගොඩාක් පිං. ස්තුතියි 🙏🙏🙏🙏

    • @kanchanatt
      @kanchanatt  2 роки тому +5

      බොහොම ස්තුතියි, ඒ වගේ වීඩියෝ එකක් කරන්න හිතාගෙන ඉන්නේ. ඉදිරියට කරන්නම්.

  • @engr.ziyana.hameed1421
    @engr.ziyana.hameed1421 Рік тому +1

    Good explanation, i subscribed even before watching in full, All the best.

  • @gihan131
    @gihan131 2 роки тому +1

    හරිම පැහැදිලි දිගටම කරගෙන යන්න අයියේ...

  • @ariyathungawasantha6128
    @ariyathungawasantha6128 Рік тому +1

    අමතර ⁣කෙටස් මිලට ගන්න කොහේද තියෙන්නෙ .පානදුර කලුතර.
    අලුත්ගම වගේ
    ප්‍රදේසවල.

  • @douglasgunasekara2690
    @douglasgunasekara2690 2 роки тому +4

    Thanks for sharing knowledge. What is the cost for 150 W solar pannal WMP 20 A chager controler.

  • @rifazibraheem
    @rifazibraheem 2 роки тому +4

    First class explain great work thanks of lots

  • @roshanefernando4310
    @roshanefernando4310 2 роки тому +4

    12V 90Ah Battery දෙකක් චාර්ජ් වෙන්න වොට් කියක පැනල් දාන්න ඕනද?

  • @pradeeplal3655
    @pradeeplal3655 2 роки тому

    හරිම ලස්සනට පැහැදිලි කලා, 👍

  • @gmn1212
    @gmn1212 Рік тому

    very interesting and useful. You are a very good teacher I assume. Thnx.

  • @kumarimarapana2646
    @kumarimarapana2646 6 місяців тому

    Thank you for your demonstration about off grid solar power system i am interested this system I have 2 nos. 120 amph lead acid batteries (Amaron) 24 volt auto charger 3 kw pure sine vave inverter system used for power cut period on prives period in sri lanka.Now i want to convert it to soiar power off grid system . So I wish to get advice from you brother .
    Thank you All the best .

  • @KavindaBandara-yv5no
    @KavindaBandara-yv5no 9 місяців тому

    Penal aekakin direck invetare aekakata dela woter motar aekak weda karanna beri weida plz help

  • @ManjulaWijenayaka
    @ManjulaWijenayaka 2 роки тому

    12V 60A battery ekak chaj karanna solar panel eka kohoma ekakda ganna oni.

  • @charithdarshana7792
    @charithdarshana7792 2 роки тому +2

    Sola panal system k set kara gana hoda company k kiyana puluwn da?. Thanks

  • @omilviraj5099
    @omilviraj5099 2 роки тому +3

    Thanks for sharing knowledge 👍

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 2 роки тому +1

    අයියේ,MPPT Inverter එකෙන් වතුර පොම්පය ක්‍රියාත්මක කරන්න පුළුවන්ද...?මෙයත් Pure Sine Wave ද...?චුට්ටක් කියනවද...?මට වට්ස්ඇප් අංකය දෙන්න පුළුවන්ද...?

  • @damithdepapriya4828
    @damithdepapriya4828 10 місяців тому

    Attatma hoda video ekak thank you ❤

  • @welivitiyagedonchandradasa7874

    During the daytime, if I want to give the power directly to the household by passing the batery, solar panels should give a high ampererage to the solar inverter. 😅
    For example, on a 48V inverter to achieve a power of 2000W, we have to give the inverter 41A.
    Please explain how we can make this arrangement.
    Should we by pass the solar charge controller and give the PV current directly to the inverter?

  • @pgcwijebandara6420
    @pgcwijebandara6420 2 роки тому

    Great.. mata kiyannako off-grid Hybrid inverter koheda ganna thiyenne kiyala. Price dannawanam.. hodaii

  • @indikamuthuthanthri8535
    @indikamuthuthanthri8535 2 роки тому +2

    How much it will cost and are you setup those kind of system

  • @ChamindaIryagolla
    @ChamindaIryagolla Місяць тому

    12v ah200 battery charge karann w320 panel 1k madeda w320 2k wadeda kondol aka gana kiann

  • @TheFlashmark
    @TheFlashmark 2 роки тому

    ස්තුති, Solar panel, ඉන්වෙර්ටෙර්, Charging Controller, battery ගැන ට අමතරව භාවිතා කරන්න ඕනි wires මොනවද? change over, MCB , DC MCB , Fuse, Wiring කරන විදිය, පැනල සවි කරන විදිය, aluminumum railining සකස් කර ගන්න විදිය, අවශ්‍ය උපාංග ආදරයෙන් සවි කරන කරන විදිය තමා බොහෝ දෙනෙකුට දැන් තියෙන ප්‍රශ්න. Technician ල බොහෝ විට ඉතා අසාදාරන ගානක් ඉල්ලනවා installation සදහා. කව්රු හරි offgrid wiring වලට අවශ්‍ය උපාංග සහ සවි කරන හැටි ගැන video කරලා තියෙනවා නම් share කරන්න. ඔබට පුළුවන් නම් එවැනි video එකක් කරන්න බොහෝ දෙනෙකුට එය වැදගත් වේවි

  • @channakodithuwakku5657
    @channakodithuwakku5657 2 роки тому

    Thanks ayye, p.a. solar charger control ekkaka load ekata thiyana terminal deka ups eke battery sambandawan terminal walata battery ain Kerala some charger ekan eke load wair takes ride Kerala 230 v inwarwer karaganna puluwanda,

  • @hirukalinal3325
    @hirukalinal3325 2 роки тому +1

    Hoda wedak

  • @mano83501
    @mano83501 2 роки тому

    වීඩියෝ එක නියමයි 👍 මමත් sako isun3kw එකක් order කරල තියෙන්නෙ.එතකොට මේකට දාන්න පුළුවන් පැනල් එක මොකක්ද ?

    • @kanchanatt
      @kanchanatt  2 роки тому

      Sako ISUN එකට 1200W වෙනකං panel දාන්න පුලුවන්. 500W වගේ දෙකක් parallel කරලා. දාන්න.

  • @maheshindrasingha5923
    @maheshindrasingha5923 Рік тому

    Sir.. VMP 30.3v තියෙන 250 w පැනල් එකකින් PWM එකක් හරහා 7s Lithium battery එකක් charge කරන්න පුළුවන් වෙයිද? 29.2 v full charge voltage එක.පැනල් එකෙ VOC එක 37 v

  • @widanageperera8826
    @widanageperera8826 2 роки тому

    lankawata enawita genna ona INVERTRE eka 2000 W ekak adda

  • @e.m9476
    @e.m9476 2 роки тому

    5kw ekak set karaganna sampurna viyadama kiyak yanawada

  • @rechub2848
    @rechub2848 2 роки тому

    150Ah lead acid battery ekak charge karanna 150w solar panel-01,30A charge controller ekak athidha?

  • @gaminiekanayake2466
    @gaminiekanayake2466 2 роки тому

    කරුණාකර ඔබේ දුරකතන අංකය දන්වන්නේනම් ස්තුති වන්ත වෙමි.

    • @nimaljayathilaka9455
      @nimaljayathilaka9455 Рік тому

      කරුණාකර දුරකථන අංකය ලබාදෙන්න.

  • @MenakaWijesekara
    @MenakaWijesekara 2 роки тому +2

    Thank you so much for sharing your knowledge.

  • @nuwangamlath835
    @nuwangamlath835 2 роки тому

    12v solar system ekaka video ekak karanna upakaranath dala apatath gedarata set karaganna

    • @kanchanatt
      @kanchanatt  2 роки тому +1

      කරපු ඒක වීඩියෝ එකක් තියෙනවා. තව එකක් කරන්නම් ඉදිරියේදී.

  • @sampathlksss7716
    @sampathlksss7716 2 роки тому

    Sola water 💧 pump gana video ekak karannako ayye 😍

    • @kanchanatt
      @kanchanatt  2 роки тому

      ඉදිරියේදී අනිවාර්යෙන්ම කරන්නම්.

  • @nishanthahettige9729
    @nishanthahettige9729 Рік тому

    Ampiyar 140 battry ekak chhaj karaganna ona panal eka mokakda haiyana chjaraya mokakda

  • @whitedevilz4639
    @whitedevilz4639 2 роки тому

    ayye 50w 100w pannel dekak ekata Parallel karoth awlak weida

  • @lasithchamara6854
    @lasithchamara6854 2 роки тому

    Godak watina video ekak

  • @thisumitha6002
    @thisumitha6002 2 роки тому

    Gedara usage eka calculate carala inverter ekak thoraganna widiya ha solar kohomada cal carana widiya kiyala denna please

  • @incubatorking8183
    @incubatorking8183 2 роки тому +2

    Thanks of lot you are valuable advice

  • @නිෂාන්තවිජේසූරිය

    30Ah කොන්ට්‍රෝල් එකක් හරහා, 35Ah බැටරියක් චාර්ජ් කරන්න w කීයක පැනල් එකක් අවශ්‍යද

  • @anurasenarathna1703
    @anurasenarathna1703 2 роки тому

    Nicely explained. Thank you

  • @erangabandara-guitarcovers6299
    @erangabandara-guitarcovers6299 2 роки тому

    12v system ekai 24v system ekai atara wenasa mokakda? 24v system use kaloth monawage items da ganna ona, panels 24v wenna onada?

  • @senakapremalal5015
    @senakapremalal5015 2 роки тому

    මා ලඟ deep cycle බැටරියක් සහ led acid බැටරියක් තියනවා. දෙකම 12v, 17 Ah. ඒ දෙක සමාන්තරගතව සම්බන්ධ කර solar panel (100w) එකට connect කිරීමේදී ගැටලුවක් ඇති වෙයිද..? Charge controller එකක් සහිතයි.

  • @inigam6739
    @inigam6739 2 роки тому

    අලි වැටකට 12v බැටරියක් චාජ් කරගන්න පැනල් එකක ප්‍රමානේ ගැන කියන්න පුලුවන්ද

  • @nilantharoshan7692
    @nilantharoshan7692 2 роки тому

    Solar panel ekaka wat gaana denaganne kohomada ( label eka nehe)

  • @thilinaalagiyawanna3680
    @thilinaalagiyawanna3680 2 роки тому +1

    Thank you very much

  • @nadeeshsubasinghe5445
    @nadeeshsubasinghe5445 2 роки тому

    270W (VOC 38.6 ISC 9.23) panel 2k saha 50A PWM controller ekak atha. eken 12v syatem ekak hadanna panels connect karanna ona kohomada?

    • @kanchanatt
      @kanchanatt  2 роки тому +1

      Panel දෙක Parallel කරන්න.

    • @nadeeshsubasinghe5445
      @nadeeshsubasinghe5445 2 роки тому

      @@kanchanatt charge controller eke Max pv voltage 50v. A nisa parallel dammoth prashnayak neda?
      Eka panel ekak use witharak connect karanna wenawada?

    • @kanchanatt
      @kanchanatt  2 роки тому +1

      Parallel දාන එක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ, VOC 38.6V නම්, parallel කළොත් ඒක වැඩි වෙන්නෙ නැ. Series කළොත් තමා VOC ඩබල් වෙන්නෙ.

    • @nadeeshsubasinghe5445
      @nadeeshsubasinghe5445 2 роки тому

      @@kanchanatt බොහොම ස්තුති දැනුම බෙදා දෙනවාට.🙏🙏

  • @channakodithuwakku5657
    @channakodithuwakku5657 2 роки тому

    36 kw penal 43vx86 thiyenawa, ayye meka 3 phase in water ekak thiyenne. Deb ekata joint Kerala thiyana, apata eken current eke ganna puluwanda,

  • @randymasak8069
    @randymasak8069 2 роки тому

    ඔබව සම්බන්ද කරගැනීමට දුරකතන අංකයක් දෙන්න පුලුවන්ද

  • @ranaweerachathura8174
    @ranaweerachathura8174 2 роки тому

    මට 20w සෝල පැනල් දෙකක් තියෙනව, එකට 30A controller එකක් සහ කාර් බැටරියක් ඇති වෙයිද.

  • @harshawathudurage6600
    @harshawathudurage6600 2 роки тому +1

    Great vidio

  • @buddwik2719
    @buddwik2719 2 роки тому +2

    25w solar pannel එකක් කොලඹ අවටින් ගන්න පුලුවන් තැනක් කියන්න

  • @dhanasirihonduwa9827
    @dhanasirihonduwa9827 2 роки тому

    Solar panels srenigata kirimedi amp akathu wenawada? Obage video Ake ahemai kiyanne. Aka harida?
    Samanthara gathta nam amps wediwenawa neda?
    Thilak.

    • @kanchanatt
      @kanchanatt  2 роки тому

      ශ්‍රේණිගත නම් amp ගාන වැඩි වෙන්නේ නැ. සමාන්තරගත නම් වැඩි වෙනවා. ඔබ හරි, video එකේ කියන්නෙත් එහෙම තමා.

    • @dhanasirihonduwa9827
      @dhanasirihonduwa9827 2 роки тому

      Puthta Mata weraduna Amps nemei mama hithuwe. Panels srenigata Saha samanthara Gaya kirimedi watts ganna wedi wenawada? Karma dekatama.

  • @induniljayawardana6022
    @induniljayawardana6022 2 роки тому

    බැට්ට්‍රිය ඉක්මනට බහිනවට විසදුම මොකක්ද

  • @ගයාන්සමිපත්-ල6ථ

    150 panal ekak dala 12w batariyak dala inwatar ekak dala hodata ira eliya tiyanawanam invatar eka eka digata kochara wela wada karaida . w30 balub 5k vitara ,rata batariyen inwatar eka paya kiyak wage wada karaida

    • @kanchanatt
      @kanchanatt  2 роки тому +1

      දාන බැටරි එක අනුව තමා, 30W බල්බ් 5 දැම්මොත් නම්, මේ බැටරි එක විනාඩි 20 වඩා තියෙන්නේ නැ.

    • @ගයාන්සමිපත්-ල6ථ
      @ගයාන්සමිපත්-ල6ථ 2 роки тому

      @@kanchanatt dawalta chaj wena gaman oya welawamada.bhoma stuthi

  • @kasundarshana2885
    @kasundarshana2885 2 роки тому

    හරිම වටිනවා මෙ බඩු ගන්නෙ කොහෙන්ද මල්ලි ඒගැනත් කියන්න

    • @kanchanatt
      @kanchanatt  2 роки тому

      මේ ගොඩක් ඒව ලංකාවෙන් ගන්න පුළුවන්.

  • @dmakdissanayaka3479
    @dmakdissanayaka3479 2 роки тому +1

    අයියා මගේ sola එකේ shell එකක් පිච්චිලා තියෙනවා ඒක හදාගන්නෙ කොහොමද කියලා දෙන්න අයියා මම දඹුල්ල

    • @kanchanatt
      @kanchanatt  2 роки тому

      Panel එකේ සෙල් එකක් නම් හදන්න අමාරුයි.

  • @wdilshan
    @wdilshan 2 роки тому

    Very good program

  • @nishanakalanka4939
    @nishanakalanka4939 2 роки тому

    pls replay ...4kw system ekka hadanna.. 500w penal kiyak danna onada.. inverter eka 5kw .mppt 80A max change 140A ekka demmata aulak nedda..better 200ah kiyak danna onada....

    • @kanchanatt
      @kanchanatt  2 роки тому

      4KW system එකක් කියන එකෙන් ඔයා අදහස් කලේ මොකක් ද? 4KW panel දානවා කියන එකද? සාමාන්‍යයෙන් off Grid එකකට 4KW panels දාන එක තේරුමක් නැති වැඩක්. 4 KW panels දැම්මොත් දවසකට සාමාන්‍යයෙන් යුනිට් 20 වගේ generate වෙනවා. ඒක නිසා අපිට අවශ්‍ය ප්‍රමාණයට ස්සරිලන විදිහට තමා panels දාන්න ඕනේ. 80A MPPT එකක් හොඳයි. බැටරි ගණනත් තමන්ගේ අවශ්‍යතාවයට අනුව තීරණය කරන්න ඕනේ.

  • @rohanaperera8277
    @rohanaperera8277 2 роки тому

    18w සෝලා පැනල් ඵකක ඇති ඩයෝඩිදෙක වොටිකීයද

  • @anushtechreviews
    @anushtechreviews 2 роки тому

    Hi ayye, mama oyage videos balanava, hungak prayojanavath, ayye Mata solar ekak thaganda onea, obava kohomada contact karaganne,

  • @indikaganewatta77
    @indikaganewatta77 2 роки тому

    12V 100Amp බැටරියක් හා 3000W ඉන්වර්ටරයක් යොදා විදුලිය ලබා ගැනීමේදිඔ යෙදිය යුතු සෝලෝ පැනලයේ වෝල්ට් ප්‍රමානය, වොට් ප්‍රමාණය හා ඇම්පියර් ප්‍රමාණය කියන්න පුලුවන්ද .

  • @slbettaacademy9752
    @slbettaacademy9752 2 роки тому

    Electronic shop වල ගන්න තියෙනවද?..

    • @kanchanatt
      @kanchanatt  2 роки тому

      සමහර ඒව ගන්න තියෙනවා.

  • @layyabro7533
    @layyabro7533 2 роки тому

    සුපිරි

  • @ashanlahiru7135
    @ashanlahiru7135 2 роки тому

    අයියේ සමනෙන් ඇම්පියර් 35ක බැටරි එකක් චාජ් කරන්න හොද කොන්ට්‍රොල් එක මොකද්ද

  • @ruwantharatnayake5004
    @ruwantharatnayake5004 2 роки тому

    MPW හෝ MPPT හරහා කාර් බැටරියක් චාජ් කරනකොට, බැටරිය ෆුල් චාජ් නම් charge control චාජ් එක cutoff කරනවද? බ්ම්ස් එකක් වගේ? එසේ නොවන්නේ නම් ඒ සදහා ගතහැකි පිළියම් මොනවද?

    • @kanchanatt
      @kanchanatt  2 роки тому

      අනිවාර්යෙන්ම PWM හෝ MPPT එකකින් fully charge උනාම cut off කරනවා.

    • @ruwantharatnayake5004
      @ruwantharatnayake5004 2 роки тому

      @@kanchanatt Can you help with the calculations.
      1. For a battery how can Pick charge controller and for that how can I determine max solar panel size?
      2. How to buy Display DC Battery Monitor Meter Voltmeter (50A/100A/200A) ?

  • @kalinduhimasara6313
    @kalinduhimasara6313 2 роки тому

    solar panel සමාන්තරගතව සම්බන්ද කරන්න පුලුවන්ද charge controller එකට

  • @rifazibraheem
    @rifazibraheem 2 роки тому

    මට solar panels ගැන වැඩි විස්තර දැනගන්න හෝ ඉගෙන ගන්න කුමක් කල යුතුද electronic අංශය ගැන සාමාන්‍ය දැනුමක් තියනවා

    • @kanchanatt
      @kanchanatt  2 роки тому

      You tube balanna, kiyawanna.

    • @rifazibraheem
      @rifazibraheem 2 роки тому

      @@kanchanatt sir මට සහතිකයක් ලබා ගන්න ඕන

  • @umayanganachristeen9131
    @umayanganachristeen9131 2 роки тому +1

    Thank You

  • @ruchikapg
    @ruchikapg 2 роки тому +4

    හරිම පැහැදිළියි. මට කියනවද Isun 3kw/24 inverter එකේ Max PV array power 1200W කියල සඳහන් වෙද්දි මට ඒකට 415W පැනල් 3ක් දාන්න පුලුවන් ද බැරිද කියල.

    • @kanchanatt
      @kanchanatt  2 роки тому +2

      Thank you. Maximum PV array voltage එක115V කියලා තමා spec එකේ තියෙන්නෙ, ඒක නිසා panel 3ක් series කරන්න බෑ. දෙකක් තමා දාන්න වෙන්නෙ.

    • @ruchikapg
      @ruchikapg 2 роки тому

      @@kanchanatt Series නෙමෙයි පැරලල් ගියොත් ?

    • @kanchanatt
      @kanchanatt  2 роки тому +2

      MPPT range එක 36-80V කියිලා තියෙන නිසා, දාන්න පුලුවන්, නමුත්, ආලෝකය අඩු වෙලාවට panel වොල්ටගේ එක 36 වලට වඩා අඩු වෙන නිසා චාජ් වෙන්නේ නැතිවෙයි.

    • @chalanachalana9044
      @chalanachalana9044 2 роки тому

      Oyage phone nambar eka denawada

  • @supunsampath153
    @supunsampath153 2 роки тому

    සාමාන්‍ය පැනල් එකක් යොදාගෙන ගෙදර සාමාන්‍ය වැඩ කරගන්න charger control එකක් ගන්නව නම් PWM එකක් අවුලක් නැද්ද..

    • @kanchanatt
      @kanchanatt  2 роки тому

      පොඩි panel එකකට නම් අවුලක් නෑ.

  • @thevabhas7225
    @thevabhas7225 2 роки тому

    120a battery charging karanda solar panels Watts keyathe thandane..

  • @WTDRUWAN
    @WTDRUWAN 2 роки тому

    48V(VMP) අවුට් කරන සොල පැනල් එකෙක් MPPT චාජ් කන්ට්‍රොලර් (EASUN POWER Solar ChargerController MPPT 60A and solr panel solar charge regulator 12V 24V 36V 48V Battery PV Input 190VOC) එකකට කනෙට් කලාම
    බැටරිය 12V නම්,
    චාජ් කන්ට්‍රොලර් Auto12V කරගන්නවා ද? සෙටින් හදන්න ඔනා ද?

    • @kanchanatt
      @kanchanatt  2 роки тому +1

      ඔව් auto detect කරගන්නවා.

  • @djrandi8790
    @djrandi8790 2 роки тому

    Danta tiyena hodama solr pnal monada kohenda ganna puluwan

    • @kanchanatt
      @kanchanatt  2 роки тому

      Trina, Jinko, LG wage ewa hondai.

    • @djrandi8790
      @djrandi8790 2 роки тому +1

      @@kanchanatt koheda ganna tiyena thank kiyanna puluwanda

  • @nandanaudayakumara452
    @nandanaudayakumara452 2 роки тому

    කියක් යනවද මේ සිස්ටම් එකට

  • @erandajanaka3790
    @erandajanaka3790 2 роки тому

    Excellent👍

  • @slbettaacademy9752
    @slbettaacademy9752 2 роки тому

    Solar cells වල price කොහොමද?.

    • @kanchanatt
      @kanchanatt  2 роки тому

      Cells ගැන නම් දන්නෙ නෑ,

  • @jssamarakoon3883
    @jssamarakoon3883 2 роки тому

    Thankyou

  • @kasunsanjeeva8787
    @kasunsanjeeva8787 2 роки тому

    super..

  • @tharakaranga1709
    @tharakaranga1709 2 роки тому

    Brother matah hybird solar panal aekak hadagana one oyage (Te no dena puluwanda WhatsApp) wedi visthara denagenimata

  • @sanjeewapiyarathna2728
    @sanjeewapiyarathna2728 2 роки тому

    සෝලා පැනල් එකෙන් කෙලින්ම බැටරිය චාජර් කරන්න පුලුවන් ද,වෙන මොකුත් නැතිව .

    • @supunrodrigo
      @supunrodrigo 2 роки тому

      බැහැ ඉර එලිය අඩු වෙලාවට සහ වැඩි වෙලාවට සෝලාර් පැනල් එක මගින් නිශ්පාදනය කරන ශක්තිය වෙනස් වෙන්න පුලුවන් අපි ශක්තිය ගබඩා කරගන්න ගන්න බැටරිය නියමිත පරිදි චාජ් කර ගැනීම සදහා එයට ලබා දිය යුතු අයගක් තියනවා එම අගය නිතර වෙනස් වීම බැටරියේ ආයු කාලය අඩු කරනවා ඒ නිසා එම ලබා දෙන අගය නියතව පවත්වා ගැනීමට සහ බැටරිය වැඩිපුර ආරෝපණය නොවීමට වග බලා ගැනීමට battery charge controller එකක් භාවිතා කිරීම අත්‍යාවශ්‍යයි.

  • @jagathsisira1540
    @jagathsisira1540 2 роки тому

    වතුර මොටරේ දුවන් පුලුවන් එක ගන්න ඔන

  • @sawmyapeiris2247
    @sawmyapeiris2247 2 роки тому

    ඉන්වටරයකට පැනල් සෙට්කරන ක්‍රරමය පැහැදිලි කරන්න පුලුවන්ද?
    සර්ගේ phone number එක දෙන්න පුලුවන්ද ?

  • @amiths6673
    @amiths6673 2 роки тому

    Oya solar system hadanawada

  • @nandana2835
    @nandana2835 Рік тому

    Ganna පුළුවන් nambare danawada

  • @slmusicbox7446
    @slmusicbox7446 2 роки тому

    නොදන්න නිසා අහන්නේ..සෝලා පැනල් වලින් නිකුත් වෙන්නේ AC කරන්ටෙකද DC කරන්ටෙකද.

    • @kanchanatt
      @kanchanatt  2 роки тому +1

      DC current එක.

    • @slmusicbox7446
      @slmusicbox7446 2 роки тому

      @@kanchanatt ශ්‍රේනි ගත ක්‍රමේට පැනල් කොපමන දැම්මත් DC ද

    • @dill2474
      @dill2474 2 роки тому

      @@slmusicbox7446 siris kalath paral kalath karath dc viduliyak tamai labenne siris karaddi voltage wadi wenawa paral karaddi amp gana wadi wenawa

  • @ChamindaIryagolla
    @ChamindaIryagolla Місяць тому

  • @nilushafernando2833
    @nilushafernando2833 2 роки тому

    මට k.w5 savi kraganna one vistara ටිකක් ගන්න ඔයාගෙ nambare ටිකක් දෙන්න puluvada

  • @RDVEDITz
    @RDVEDITz 2 роки тому

    Off grid kiyanne mokadda kiyanwd hariytm

    • @kanchanatt
      @kanchanatt  2 роки тому

      විඩීයෝ එකේ තියෙනවා.

  • @ChamindaIryagolla
    @ChamindaIryagolla Місяць тому

    කො රිප්ලඉ

  • @ChamindaIryagolla
    @ChamindaIryagolla Місяць тому

    12v ah200 battery charge karann w320 panel 1k madeda w320 2k wadeda kondol aka gana kiann

  • @chandana153
    @chandana153 2 роки тому

    Good explanation

  • @buddhikatharanga5092
    @buddhikatharanga5092 2 роки тому

    Thanks