Ane harima shoi akki oyge vlog harima asaven balnba ane oya dena advice marama vatinva akkiyo... thank you soo mach akkiyo... issrahath hodta vada tika karagnna budu sarani akki happy new year...❤️🦋🙂💫💐
Akki, please reply me Mama ada mage room ake clean kala November 11 scripting krpu letter ake mama box akak dala loker akak dala thibbe ada loker ake clean krddi box ake alliuata gatta open kale nh clean krlla aye thibba athanin ake prashnayak weidh mama open kale nh Aliyata arn aye dammh 😊😢
Please Turn on CC for English and Hindi Subtitles
Thank you Dewindi ❤
අනේ හරිම පිලිවෙක අහිංසක බෝල ගෙඩියක් ❤️❤️❤️❤️❤️
❤🤗
Thankyou akki.ඔයාගෙන් දැනටමත් මන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා වීඩියෝ වලින්.විශේෂයෙන් ම hair care tips,period tips ඒ වගේම ගෙදරදිම මෙනිකියු පෙඩිකියු කරන්නත් මන් ඉගෙන ගත්තෙ ඔයාගෙන්.ඔයා ඇත්තටම හරි පිලිවෙල ගෑනු ලමයෙක්.මට අහම්බෙන් ඔයාගෙ වීඩියෝ එකක් හම්බ උනේ මේ අවුරුද්දෙ මුලම මන් al exam ඉවර වෙලා ගෙදර ඉද්දි.එදා ඉදන් ඔයාගෙ වීඩියෝ ඔක්කොම මම බැලුවා.මන් අම්මටත් ඔයාගෙ වීඩියෝ බලන්න පුරුදු කරා.දැන් ඔයාගෙ වීඩියෝ මට ඉරිදට බලන්න බැරි උනොත් අම්මා රෑ වෙද්දි මතක් කරනව අන්න ඔයාලට වැදගත් වීඩියෝ එකක් දාලා අනිවාරෙන්ම බලන්න කියලා 🥰🥰🥰 තැන්කියු අක්කි.මේ වීඩියෝ එකත් සෑහෙන්ඩ වැදගත් උනා 2025ට හොද ආරම්භයක් ගන්න.මගෙ ඔලුවෙ plan වගයක් තිබ්බා දැන් මේකෙන් පස්සෙ තවත් idea ගොඩක් එකතු උනා.2025 දි ඔයා බලාපොරොත්තු වෙන හැමදේම හිතන විදිහටම කරගන්න ලැබෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනව අක්කි.god bless you ❤❤❤
අනේ අවුරුද්ද අවසානේ ලැබුණු ලස්සනම කමෙන්ට් එක ... ❤🥺
අනේ හරිම ලස්සනයි අක්කී වීඩියො එකයි දෙකම🥰
Thank You So Much නංගා ... 🤗❤
Akke mee video eken godk dewl igena gattha🙂💕💫
Thank You So Much for Watching නංගා ... 🤗❤
🥰 thank you akkiyooo ❤ oyatath 2025 yr eka oya hithan inna widihata godak lassana gewanna labenna kiyala wish karanawa 🤗❤️
Thank You So Much නංගා ... ❤
Lasanai akke...❤❤
අනේ බෝලෙ.මං බිසී වෙලා වීඩියෝ ටිකක් මග හැරුන.ඔන්න බලනෝ දැන් ❤
Cutie❤ love this video.. Wish u happy new year and success ur dreams❤❤
Thank You So Much and Wish You the Same Darling Darshu ... ❤️
Akke oyage thiyenne amuthuma lassanak😊 hamadama sathutin inne❤
Thank You So Much නංගා ... ❤🤗
ශෝක් නියමයි ගොඩක් ...... වටිනවා අනෙ බෝල ගෙඩියක් වගේ ඔයාත් ශෝක් ලස්සනයි හෙමදාම වගේ . ❤❤ 😊😊😊😊😍😘 ආදරෙයි නන්ගියෝ . මට ආසයි attatma ඔයාව meet වෙන්න .
Thank You So Much අක්කි. අනිවාර්යයෙන්ම Meet වෙමු දවසක ... ❤🤗
@Devindhi ❤️❤️
Tip :- 20 - 2000 magic box saving method eka try karala balanna devi... eka aththatama hari yanawa ❤
Thank You So Much හසී. මම Try කරලා බලන්නම් අනිවාර්යයෙන්ම ඒක ... ❤
ගැහැණු ලමයෙක්ට හරිම වටිනවා ❤
❤🤗
කොහොමද අපේ බෝල අක්කියො ❤ අදත් වෙනදා වගේම වීඩීයො එක හරිම ලස්සනයි ❤❤
මං හොඳින් නංගෝ. Thank You So Much ... ❤😊
@Devindhi ❤️❤️❤️
Akkige me vage vlogs valata mn godak asai❤ hama month ekakma me vlog eka enakn mn balagena innava ❤😊
අනේ Thank You So Much නංගා ... ❤️
Lassani ane video eka❤
Thank You So Much ... ❤🤗
Thank you prettiest 💗🐰🧚♀️💐
You’re welcome 😊❤
I wish u a great year of accomplishment of your dreams,good health & prosperity! Have a blessed year ahead akki❤💫..🌝🤍
Wish You the Same Darling Nanga ... ❤
Aniwaren bullet journal gana video ekak aran enna nango.. mn giya awurudeth me wagema oyage video ekak baluwa mathakai.. jiwitheta godak dewal ekathu kara gaththa nangi oyagen..❤❤
අනිවාර්යයෙන්ම ගේන්නම් අක්කි. මේ අඟහරුවාදාට ඒක ගේන්න ඉන්නේ මං ... ❤
Akki mn oyage video hamadaama balanawa.harima lassanai akki.akki nails lassanata thiyaganna hati kiyala dennako.nail polish remove karaddi skin ekath damage wenawa.nails yellow colour wenawane.tips tikk kiyala dennako akki.❤❤❤❤❤
Thank You So Much නංගා. මම වීඩියෝ එකක් ගේන්නම් ... ❤🤗
Ane harima shoi akki oyge vlog harima asaven balnba ane oya dena advice marama vatinva akkiyo... thank you soo mach akkiyo... issrahath hodta vada tika karagnna budu sarani akki happy new year...❤️🦋🙂💫💐
Thank You So Much නංගා. And Wish You the Same ... ❤
Godak watina video ekak.Thank you akki 💗🧿
Thank You So Much Darling Nanga ... ❤️
Godak adareii❤❤❤
මාත් ... ❤🤗
Thank you darling for this valuable Vedio ❤
You’re welcome! Glad you found it helpful ... ❤🤗
Simple makeup ekakata use karana products kiyannako dear ❤️🥺
Foundation
Compact or Loose Powder
Mascara
Eyeliner
Eye Shadow
Lipstick
( Lipstick එකෙන් හරි Shadow Pallet එකෙන් හරි Blush කර ගන්න පුළුවන්. නැත්නම් Blusher එකකුත් ගන්න ඕනී )
BB Cream එකක් ගන්නවා නම් Foundation සහ Compact ඕනී වෙන්නෙ නෑ ... ❤
Akki pandara nagitina kenek e nagitina gaman nawoth pinasa hadeida adath vlog eka ලස්සනයි me aurudde wagema labana auruddeth akki ekkama inno ❤😊
Thank You So Much නංගෝ. පාන්දර නෑවට කමක් නෑ. නාලා කොණ්ඩෙ හොඳට වේලගන්න. තෙත පිටින් බඳින්න එපා ... ❤
@Devindhi ha thanx akki
Never miss your videos 😊❤
Price dnnako akkioo❤❤
Love You ... ❤
Price ඕනී මොනවගෙද නංගෝ ... ❤
@@Devindhi aroma magic sun cream 1ke
Hoda suwada perfume akak kiyanna nangi. Oya pennuwa pink color perfume aka ganna thiyenne koheda?
අද මම 1 ❤❤❤.
Love You ... ❤️
Thank you so much darling ❤️❤️❤️
You are so welcome ❤🤗
You are so welcome ... ❤🤗
Great ❤
Thank You So Much ... ❤🤗
Thnx akki video ekt ❤😊😊
❤🤗
Akkith lassni vlog ekth lassani ❤❤❤
Thank You So Much Darling Nanga ... ❤
@@Devindhi 🥰❤
අක්කේ ඔයාගේ හැම වීඩියෝ එකක්ම ම්න් බලනවා . ඔයා හරි ලස්සන ගැනූ ලමයෙක් ❤ . මන් video එක බලලා ගත්තා lux බොඩි වොශ් එකක් . ම්න් soup ekk use karanawa ekata body eka hariyata dry wennawa . Soup eka use karala body wash damma harid akkiyo
Soap එක පාවිච්චි කරන එක නතර කරලා Body Wash එක විතරක් පාවිච්චි කරන්න නංගා ..
Akki oya universe ekt thank karanne . Thank u universe kiyld tawa kiynwd
අද වගේ ලස්සන දවසක් මගේ ජීවිතේට ලබා දුන්නට ආදරණීය විශ්වයට ස්තූතිය වගේ ... ❤
Akki bullet journal ek kohenda gaththe kiyannakooo pleasseee ❤
Dot Book එක Daraz එකෙන්. Journal එක මම හැදුවේ නංගා ...
❤❤❤Harima lassanai akkee❤❤❤
Thank You So Much නංගා ... ❤🤗
Thank You soo much ♥️🌹
Sulo ... ❤
Asawen baluwa adath video eka lassanayi akki ❤
Thank You So Much නංගා ... ❤
Thank you ptyo 😘🥰❤️
❤🤗
Thank you so much 💖😙
❤🤗
ලස්සනයි අක්කී ☺☺😍
Thank You So Much නංගා ... ❤
Thank you akka 😊❤
❤🤗
Tank you akkiyo ❤❤
Welcome 😊❤
Thank patiyo ❤❤❤❤❤
❤🤗
❤❤❤Sudu nangi ❤❤❤❤
Akki ... ❤🤗
@ 🫶🌈🦋🧿💜
Thanks akki❤❤
❤🤗
akki baboo❤😊
නංගා ... ❤🤗
Thank u nangi ❤
🤗❤
Thank you akki 💗💗
❤🤗
Akkii hod perfume ekak kynko godk gann nti🥺
Thank you dear
❤🤗
Akki pimple patches walata monada hoda products puluwam nm kiyannko 🥺🥺🥺
Cosrx
Beauty Glazed
Skin Republic
Akki aurudu 17 kenekta hoda face cream ekak kiyanna puluwn da
Skin Type එක අනුව Jovees | Himalaya | Offmarks | Spa Ceylon ( pimples තියනවා නම් Neem Range එක එහෙම Best ) | Mamaearth | Garnier | Onelle | Vivya | Viana වලින් තෝරාගන්න නංගා .. . ❤
Onella sunscreen ek review krnnko ay dwasak
අනිවාර්යයෙන්ම ... ❤
Akke hoda sun cream ekak kiyannko
3W Clinic එකයි Aroma Magic Sunblock Lotion එකයි Highly Recommend කරන්න පුළුවන් නංගා ... ❤
100th like 🥰
Thank You So Much Sush ... ❤🤗
Akkee under arms wala dark gathiya nathi krgnn product ekk kiynnko
Fix Dearma Nigirifix
Onelle Under Arm Cream
Ane akki oyage hair & body oil eke nama kiyannakoo❤
Oriflame Sweet Almond Oil ... ❤
Himalaya brand eke face wash hoddada akke❤
හොඳයි නංගා ... ❤
Akki, please reply me
Mama ada mage room ake clean kala November 11 scripting krpu letter ake mama box akak dala loker akak dala thibbe ada loker ake clean krddi box ake alliuata gatta open kale nh clean krlla aye thibba athanin ake prashnayak weidh mama open kale nh
Aliyata arn aye dammh 😊😢
නෑ නෑ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නංගා ... ❤😊
3W sunscreen ek pharmacy ,cosmetic shop wal tynwa d gann,onella spf 50 sunscreen hodaid oily skin ekkt
3W Clinic එක Korean Product එකක්. Pharmacy වල නම් තියෙයි කියලා ශුවර් කරන්න බැහැ. Daraz එකේ තියනවා ...
Akki mage mune pimple marks nahaya udai nalalei thiyenwa .natural treatment ekakui .cream ekakui kiyannako
මුල්තානි මිට්මි පැක් දාන්න නංගා.
Offmarks Fairness Cream
Spa Ceylon Neem
Vivya Night Cream
මේවා හොඳයි. Marks Fade වෙනවා ...
අනේ අක්කේ කොන්ඩෙ යනවට මොකක් හරි වීඩියෝ එකක් ගේන්නකෝ 😢
අනිවාර්යයෙන්ම ගේන්නම් ... ❤
Ane akke sudu venn hoda cream ekk kiynnko
ua-cam.com/video/Ln8Diak4YL0/v-deo.html ❤
Oily skin ekkt hoda sunscreen kynnko
මේ මම Use කරපු 3W Clinic එක වගේම Aroma Magic Sunblock Lotion එකත් හොඳයි ... ❤
Hi hi gurl
Hi Darling ... ❤
Akki Naicinamide vitamin B3 teenagers lata hodaid
Plz reply
හොඳයි නංගා ... ❤
Thank you akki ❤@@Devindhi
Akke hoda body wash kiynnko dry skin ekakata
Velvet
Dove Deeply Nourishing
Aveeno
Viana Pearl Conditioning Body Wash
St Ives
@Devindhi thanx akki ☺️
Ane akki oya oriflame products kohenda ganne, dan lankawe na ne🥺
කලින් ගත්ත එකක් නංගෝ. දැන් ලංකාවේ නෑ තමා. Daraz එකේ හිටපු ගමන් තියනවා දකිනවා හැබැයි ... 🥺❤
@@Devindhiow neda akkiyo, mn balannam
නංගී ඔයා higher studies එහෙම කරනවද? නැත්නම් AL එහෙම ලියලා ගෙදරට වෙලා ඉන්න කෙනෙක්ද?
අක්කි මම Ayurvedha Beauty Culture and Cosmetology ගැන දැන් Study කරනවා ... ❤
Akki missross foundation number kiyada
Beige No 06
Ordinary siram eka kiyada nangiyo❤
අක්කි ඒක 5650/-
❤️
❤
❤
❤❤
❤🤗
Akke offmarks shampoo eke result kohomada
හොඳයි නංගා. මම දෙවෙනි පාරටත් Purchase කරා ... ❤
Boole ❤
Bunny ... ❤️🤗
E sunblock eka mokkd ,price keeyad
3W Clinic - 1300/-
Pharmacy wal cosmetic shop wal thiynwa d
Combination sensitive skin ekkt hodi d
දුව මට පිග්මන්ට්ටේස්ෂන් තියෙන වයස 61ක් වෙන ආත්තම්මා කෙනෙක්.මගෙ වයසට ,,මේව ඉවත් කරන්නේ කොහොමද
අත්තම්මේ IPL , Laser Peel වගේ Treatment එකක් කර ගන්න පුළුවන්. නැත්නම් මම Pharmacy වලින් ගන්න පුළුවන් ක්‍රීම් වර්ග ටිකක් පහතින් සඳහන් කරන්නම්. ඒ වගේ එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. Sunscreen අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න.
Nirvalyte Gel
Demelan Cream
Neostrata Pigment Controller
Isispharma Neotone Pigmentation Spot Serum
@Devindhi ඔයාට ගොඩක්ම ස්තුතියි..දුව...ට්‍රීට්මන්ට් නම් කරන්න අමාරුයි...ක්‍රීම් එකක් අරගෙන බලන්නම්..❤
@seeladesilva6098 ❤🤗
😚😘😚
❤
❤🤗
Sunscreen එකවර ගාන් නෑ. Moisturiser එකක් ගාල ගාන්නෙ. හමට හොද නෑලු නේද
මම Moisturizer එක ගාලා ගෑවේ. Moisturizer එකක් Apply නොකර උනත් ගාන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. Physical Sunscreen එකක් නම් Moisturizer එකක් ගෑවට පස්සේ සහ Chemical Sunscreen එකක් නම් Moisturizer එකට කලින් Apply කරන්න පුළුවන් ... ❤😊
🥹🤍🫶🏻
❤🤗
Ai menika..reta konde gathan නැත්තේ
සමහර වෙලාවට ගොතනවා. සමහර වෙලාවට නෑ ... ❤
Ha menika..vlog eka අන්තිමට hina una ලස්සනයි ඈඈ
@ShakilaWeerasinghe-je2mv හී Thank You Sheha ... ❤
♥️
16 years old girl kenek wge ❤🫶
Lassani ❤
අනේහ් Thank You ... ❤😊
Akka nose strip walata mage black head White head remove wenne nane a strip niknma galawenwa 🥹
නංගා මුලින්ම වතුර ටික්කින් ඔයාගේ නහය උඩ තෙමන්න. ඊළඟට strip එක අලවලා ඒක උඩත් හොඳට වතුරෙන් තෙමෙන්න. විනාඩි 20 ක් වගේ ඉඳලා Strip එක ගලවන්න ... ❤️
❤❤❤❤❤❤
❤🤗
❤
❤🤗
❤❤❤❤
❤🤗
Thank you akki❤
Love You Darling ... ❤
❤
❤❤❤❤
❤🤗
❤❤❤
❤🤗
❤❤
❤🤗
❤❤
❤🤗