mi masi palanaya sinhala | මී මැසි පාලනය නිවැරදිව කරමු | Bee keeping in sri lanka / honey /Ape kama

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 73

  • @apekamaTV-8609
    @apekamaTV-8609  9 місяців тому +8

    මේ මහතාව සම්බන්ධ කරගන්න
    මේ දුරකතන නම්බර් එකට කතා කරන්න
    037 227 8716

  • @WimalSarathchandra
    @WimalSarathchandra 9 місяців тому +8

    රටට අවශ්‍ය වන්නෙ මේවගෙ මහත්වරු තමයි තෙරුවන් සරනයි ඔබ තුමාට .❤

  • @wsmilroyfernando5180
    @wsmilroyfernando5180 8 місяців тому +4

    හරිම වැදගත් තොරතුරු ස්තුතියි 🙏🏼මමත් මී මැසි පාලනය ඉගෙනගනිමින් ඉන්නේ.වටිනා මහත්මයෙක්.ඔබ‍ට දීර්ගායු

  • @a.kruwankeerthi8506
    @a.kruwankeerthi8506 3 місяці тому +5

    බොහොම වටිනා විස්තර ටිකක් පැහැදිලිව කියන එතුමාට නිදුක් නිරෝගී සුවය ලැබෙන්න පතනවා

    • @snsnada9360
      @snsnada9360 Місяць тому

      පලයන් බං යන්න .මේකෙ භයානක කමක් නෑ. උඹ මිනිස්සු බය ගන්නවා.

  • @ujalaramanayake275
    @ujalaramanayake275 9 місяців тому +10

    ❤❤❤ තව බොහෝ කලක් මේ දැනුම ලබාදීමට ඔබට ශක්තිය ධෛර්යය හා දීර්ඝායුෂ ලැබේවා.

  • @snsnada9360
    @snsnada9360 Місяць тому +1

    තනිකරම බොරු කාරයෝ ඉන්න රටක මේ වගේ පුද්ගලයන් සිටීම වාසනාවක්. මී මැසි පාලනය කරන තරුණ කණ්ඩායමට ආදර්ශයක්. මෙවැනි වැඩසටහන් කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා. වැඩසටහන මෙහෙයවන පුතාට මම කියන්නේ නිදහස් පරිසරයක මෙවැනි වැඩසටහන් කරන්න.

    • @apekamaTV-8609
      @apekamaTV-8609  Місяць тому

      ඔයාගේ අදහස මට මහ මෙරක් ගොඩක් ස්තූතියි

  • @reddotgaming8706
    @reddotgaming8706 8 місяців тому +4

    මාම සුපිරි මීටරයක්..👍

  • @surajdon3443
    @surajdon3443 9 місяців тому +3

    This old gentleman is a very knowledgeable and educated person...

  • @janakaperera1242
    @janakaperera1242 8 місяців тому +2

    හොඳ වැඩ සටහනක්, ඉතා දැනුම ඇති මහත්මයෙකු සොයා ගත්තට ස්තුතියි ඔබට🙏 අපේ කම ඇඩ්මින් පුතාට, කරුණා කර ඔබගේ රූප රාමු ප්‍රමාද නොවී ලංකර පෙන්වන්න.මී මැස්සන් නැත්නම් අපිත් නෑ, පෘථිවියේ ජීවයත් නෑ 😢

  • @UpulPriyantha-ud5iz
    @UpulPriyantha-ud5iz Місяць тому +1

    මම අලව්වේ. පුතේ ඉතාම වැදගත්.

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 4 місяці тому +1

    පියාණනි ඔබතුමාට ගොඩක් ස්තූති ❤❤❤❤❤❤❤❤🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @manjulajagath8047
    @manjulajagath8047 8 місяців тому +4

    අපූරු වැඩසටහන.

  • @PradeepSisiraq
    @PradeepSisiraq 9 місяців тому +6

    මීමැසි පාලනය ගැන හොද පැහැදිලි කිරීමක්.

  • @tharakarajapaksha9253
    @tharakarajapaksha9253 Місяць тому +1

    wow, malli proud of you...

  • @NiranjalaPreethimali
    @NiranjalaPreethimali 26 днів тому +1

    බුදු සරණයි පුතේ

  • @eomgelanigamats9060
    @eomgelanigamats9060 8 місяців тому +3

    සම්පත් දායකයා සුපිරි ..කරන එකා මෙලෝ රහක් නෑ😢

  • @Hewagej
    @Hewagej 3 місяці тому +2

    Hoda wadak malli thanks

  • @Lahirusandaruwan-le6kn
    @Lahirusandaruwan-le6kn 2 місяці тому +1

    sthuthee oba thumanata.niduk neerogi suvaya labevaa

  • @PradeepKumara-vr9cr
    @PradeepKumara-vr9cr 9 місяців тому +2

    වැඩසටහන ලස්සනයි

  • @NandanaPriya-vw6gb
    @NandanaPriya-vw6gb 9 місяців тому +3

    වටිනා දැනුමක්

  • @ElephantSoul
    @ElephantSoul 8 місяців тому +2

    මේකත් එක්තරා සත්ව හිංශනයක්

  • @yokothamariya5185
    @yokothamariya5185 9 місяців тому +1

    අපට පන දෙන මිනිසෙක් මෙ තෙරුවන් සරණයි 🌻🌻🌻🌾🌾🌾❤️❤️❤️🙏🙏🙏

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 місяці тому +1

    Teruwam sarani siyaluma denata ❤

  • @UpplwattegamaU-gr5rt
    @UpplwattegamaU-gr5rt 9 місяців тому +2

    Puduna denumak.mobataram wedak ganna puluwanda.dergayusa wewa❤❤❤

  • @muthi2433
    @muthi2433 9 місяців тому +2

    ලස්සනයි

  • @lasithalalanka9559
    @lasithalalanka9559 9 місяців тому +1

    මී පැණි මිලදී ගැනීමට පුළුවන්ද

  • @Jayanath-f4f
    @Jayanath-f4f 9 місяців тому +1

    Mokadda sabdayak kalawam wela. Cayenne na. Mama off kala.pirithaka Sabdayak....???.

  • @buddhikasamarasinghe4208
    @buddhikasamarasinghe4208 8 місяців тому +9

    කොල්ලො ආයි video එකක් කරනකොට පන්සලෙයි වෑල්ඩිං වැඩපොලෙයි තියන මයික් දෙක off කරලා පටන් ගනිං . ඔතන මයික් එක විතරක් on එකේ තිබ්බහම ඇති 😮

  • @උට්ලැයිඋට්ලැයිඌඌ

    මෙ මහතා ගෙ ටෙලිෆොන් නොම්බෙර් එක ඩෙන්නෙකො
    බුදු සරනයි

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 місяці тому +1

    Stutiwewa 💘

  • @raymondbasil6691
    @raymondbasil6691 4 місяці тому +1

    හොදයි මාමා පැහැදිලි කියලා දෙනවා❤❤❤

  • @PiyathilakaPiyathilaka-ib1sk
    @PiyathilakaPiyathilaka-ib1sk 9 місяців тому +1

    Obata deergausa

  • @ArunaKarunarathna-z4z
    @ArunaKarunarathna-z4z 9 місяців тому +1

    Me mahaththayata udaw karamu dahirya manusath minisun.

  • @jayasirihadapangodamudalige
    @jayasirihadapangodamudalige 9 місяців тому +2

    ETA VATENA VADASTHNAk❤❤❤❤❤❤❤❤❤

  • @kalanikrishanthi-tc3qy
    @kalanikrishanthi-tc3qy 9 місяців тому +1

    👍

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 місяці тому +1

    AT5YAWASSA DEYAK❤❤❤

  • @wasanthawimaladharm
    @wasanthawimaladharm 9 місяців тому +1

    විනාඩි 23.24 camera men කොහෙද බොල වීඩියෝ කරන්නේ මොන සිහියෙන්ද ඉන්නේ

  • @RuwanTharanga-zx3tt
    @RuwanTharanga-zx3tt 9 місяців тому +1

    💪💪

  • @donupulsenevirathna9673
    @donupulsenevirathna9673 9 місяців тому +1

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 4 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandralindell9991
    @chandralindell9991 9 місяців тому +1

    Bahira shabda wedi nisa ehenne nehe.

  • @damdam3883
    @damdam3883 9 місяців тому +6

    මොන ප්‍රදේශයේ ද මේ මහත්මයා ගෙන් ප්‍රයෝජන ගන්නේ කෙසේද

  • @snsnada9360
    @snsnada9360 Місяць тому +1

    කොල්ලෝ, කැමරාව බලන්න එපා. වැඩසටහන මෙහෙයවපන් .මට පේන විදිහට ආධුනික කොල්ලෙක්. ඉස්සරහට හරියයි මගේ හිතේ.

  • @santhajayakody4505
    @santhajayakody4505 9 місяців тому +1

    💥💥❤❤👍👍

  • @NilminiPriyadarshani-c1f
    @NilminiPriyadarshani-c1f 11 днів тому +1

    සීය දැනුම gabadawak නේ. 😂

  • @sldmvideochannel4890
    @sldmvideochannel4890 9 місяців тому +1

    කැලේ මී මැස්සො ගෙන්න ගන්න විදිහ කිවුවෙ නෑනේ

  • @pradobenz8187
    @pradobenz8187 7 місяців тому +2

    පුදුම කරදරයක් මේ පන්සල් දැන් පල්ලිවලටත් වඩා අන්තයි, මුන්ට මොනතරම් අප්‍රසාදය පළකරත් තේරුමගන්න බැරිහැටි....

    • @snsnada9360
      @snsnada9360 Місяць тому

      මේ බණ නෙවෙයි .ජනතාවට කන් කරච්චලයක්. හාමුදුරුවෝ කියන්නේ පට්ට කුණුහරප.

  • @gaminijayasena-i2q
    @gaminijayasena-i2q 9 місяців тому +3

    😂රැජින අල්ලන හැට් කියල දුන්නෙ නෑනෙ

  • @priyanthaponweera2025
    @priyanthaponweera2025 9 місяців тому +1

    ☎ සම්බන්ධ තාවයක් ලබාදෙන්න

  • @asitha61
    @asitha61 9 місяців тому +4

    මේ මහත්තයාගේ ටෙලිෆෝන් නම්බරේ දාන්නකෝ මල්ලි..

    • @shanthibeligalagedara
      @shanthibeligalagedara 9 місяців тому +1

      මෙමවිඩියෝව සර්තක වෙන්නනම් එමමයා ටෙලලි ඵොන් නොම්හරා ද්‍ර්නදාන් න.....

  • @shiranisagarika1098
    @shiranisagarika1098 2 місяці тому +1

    Sada moko

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696 9 місяців тому +1

    ඔහොමද කොල්ලො වයසක මහත්මය කෙනෙකුට කථා කරන්නෙ? මාම 😮 උඹේ මාමද? මිනිස්සුන්ට කථා කරන්න
    පුරුදු වෙන්න.

    • @apekamaTV-8609
      @apekamaTV-8609  9 місяців тому +1

      ඔබගේ අදහස් වලට ගොඩක් ස්තුතියි මහත්මයා

  • @madeit79
    @madeit79 2 місяці тому +1

    Tho maha sakkiliyekne ballo

  • @thusigaztafan1895
    @thusigaztafan1895 9 місяців тому +1

    Please TpNo please Mr.

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 4 місяці тому +1

    කැමරාව හරකෙක්

  • @Ytube--Asi
    @Ytube--Asi 2 місяці тому +1

    ❤❤

  • @seeyou5173
    @seeyou5173 Місяць тому +1

    ❤❤

  • @Sandesh_Sana
    @Sandesh_Sana 28 днів тому +1

    ❤❤

  • @Muthu-j1x
    @Muthu-j1x 25 днів тому +1

    ❤❤❤❤

  • @Tharushidananjana-b2e
    @Tharushidananjana-b2e 9 днів тому +1

    ❤👍🏻