Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අදත් අහන මං ඇත්තටම මෙවා තමයි සින්දු අද කාලෙ අඩන සින්දු වගෙද මෙවා.ඇත්තටම සින්දු කිවොත් විවිදයි රස වින්දනෙ එත් සන්ෆලවර් සංගිතවත් කරපු සින්දු ඇත්තටම ❤️👍
මෙහෙම live show එකක් හැබැහින් දකින්න, අහන්න පින් කරල තිබ්බා..😊😊
මාරම ලස්සනයි ඉස්සර අපි පිස්සුවෙන් වගේ අහපු ලස්සනම සින්දූ.....
පට්ට වොයිස් සෙට් එක❤️😎🤘 අයේ එන්නෑ ඔය වගේ සෙට් එකක් ඉතින්
ඇග හිරිවටෙන වොයිස් ටිකක් 💗💗💗 ආදරෙයි සන්ෆලර්
එකගයි
කණ්ඩායම් සංගීතයේ ස්වර්ණමය යුගය තමයි ඉතිං මේ ...අපි පිං කරල තියනව මේ සිංදු අහන්න 😍❤
එදත් අදත් හිතට සතුට ගෙනාපු සින්දු
ආදරෙයි සන්ෆ්ලවර් හැමදාමත් එ කටහඩවල් වලට
කනට මී පැනි පුතා...
ආයේ කිසිම දවසක මේවගේ සිංදු අහන්න අපට බැරිවෙයි ඉස්සරහට open show වල.
ඒ කාලෙ මෙහෙම ගහනවා නම් දැන් මේ සෙට් එක හිටියා නම් අනිත් බෑන්ඩ් කැලේ.. අපරාදයක් උනේ සන්ෆ්ලවර්ස්ලට 😢
Sunflower kiyanne band ekakma newei bro eka brand ekak..me set eken gattu athal kawadawath amthaka wenneth ne ithin..field eke inna kale supiriyatama perform kala ekama ethi ithin..😊
අනිවාර්යයෙන්
මේතමයි නියම සන්ෆලවර් සද්දෙ
සන්ෆ්ලවර් ❤
Me siduwa dala ayeth pise ekak ganna...minissu thaman gena hoyanne ne..me mama genamai hyanne..oya sinduwa tharuna lamainta ahanna denna...nil warnakula suriya ..suba udesanak wewa...
Issara gamma . Math band gahanna awe owa balala . Thankyou
රොශාන් ටෙම්පො මැශිම
Nelso Wass Ayyage Voice eka thamay Voice eka... Unique Mark!!!!
ekata Neel ayya mix wenna onimayi..
ඒ ගැම්ම ❤️❤️ කවදාවත් දකින්න ලැබෙන්නෙ නෑ
මෙ වගෙ සිංදු ආයිත් එන්නෙ නෑ .
ගැම්මක් තමයි ඈ සන්ෆලවර්
සිංදුවක් තියෙනවා ඉල්ලන්න.දෙන්න පුලුවන්ද
සින්දු කියන්නම 4 දෙනෙක් ඉන්නවා නීල් එක්ක.. අයිකනික් සන්ෆ්ලවර් යුගය 😍
4ක් නෙවෙයි මචන්.. නීල්, නෙල්සන්, නොයෙල්, රුවන්, සුදත්, මංජු, ඇන්ටන් මේ සෙරම සින්දු කියනවා...රොෂා නම් ඇරෝස්ටාර් එකෙදි පොඩි කොටසක් කියනවා දැකලා තියෙනවා මං
ආදරෙයි ❤
Old sunflowers 🌻 ❤❤❤...
Old memories ♥️
පට්ට 👌❤👍
Me show eke full show eka dannakooo
Adarey palenda sunflower
❤❤❤❤❤🎉❤❤❤❤❤
සුපිරි ❤️
Niyamai
maru kiyala wadak na
Supiriy...
Rosan druma ganan ganneth na.. mama ashama druma roshan ❤️
Supirima sindu
අම්මෝ 😳😳😳
Sounds wala quality eka.....
❤
Adareyi
kiyala adak na mau
Mewa thamai niyama sindu Dan thiyena ara Mal me Mal kehelmal wage nemei
ගින්දර
2024
Kauda yako unlink kale