බව් දම් මෙහෙවර ❤️ party 2.0 powered by lexa bea 🐾💗

Поділитися
Вставка
  • Опубліковано 4 лис 2024

КОМЕНТАРІ • 735

  • @Nishawikrama
    @Nishawikrama Рік тому +87

    කත කරන භාශාවනම් අන්තිමයී... ලමයින්ට පෙන්නන්නේ කොහොමද මේව 👎

    • @Lexa_bea
      @Lexa_bea  Рік тому +136

      ඔයා ඇවිත් කතා කරන්ඩකෝ මගෙ වීඩියෝ වල එහෙනම්🤭

    • @viharisathsarani181
      @viharisathsarani181 Рік тому +45

      බලන්නැතුව හිටියානම් හරිනෙ😗👍

    • @suddi3715
      @suddi3715 Рік тому +37

      පෙන්නන්න බැ නම් නොපෙන්න ඉන්න ඩාලින්..😂 අපි ආදරෙයි එච්චරයි.❤❤❤

    • @lakshamanattygalle3946
      @lakshamanattygalle3946 Рік тому +1

      eka thamai@@suddi3715

    • @tharushihimaya2738
      @tharushihimaya2738 Рік тому +48

      ඉතින් මේක ළමයින්ට පෙන්නන්න කිව්වේ කවුද ඔයාට😂

  • @VimodDamsara
    @VimodDamsara Місяць тому +1

    අනෙපැටියො ඔයාටගොඩාක් පන්❤️💞💓🥰🥰😍😘🙏🙏🙏🙏

  • @chathuri649
    @chathuri649 9 місяців тому +1

    🐾Lexa & Aiya ......,
    Me samajaya kothek wevechana awath oyala yana gamana ideriyata yanna!!!!🐾 🙋🐕Hari UpPPppP 👍

  • @Shanthishanthi-i4v
    @Shanthishanthi-i4v 5 місяців тому +1

    ඔයාගේ කතාව ඇත්ත මම නම් එකගයි මම හැමදාම අහිංසක සතුන්ට කන්න දෙනවා ඔබ හරි තෙරුවන් සරනයි

  • @Sahasra_Sewwandi
    @Sahasra_Sewwandi Рік тому +26

    මතු ආත්මෙ මිනිසත් බව ලබන්න මෙ පිනම ඇති ලෙක්සා ❤️🕊️

    • @dtechsl13
      @dtechsl13 8 місяців тому +2

      අනිවා

  • @NirupaVaz
    @NirupaVaz Рік тому +12

    Mamath වීදි බල්ලන්ව බලා ගන්නවා. Kema දෙනවා කිනිතුල්ලෝ ගලවනවා. කොහොඹ තෙල් ඇඟේ ගානවා. නාවන්න bayai හපෛ කියලා. අනිත් වැඩ එයාල wenuwen කරනවා. අවට මිනිස්සු කැමති නෑ. එත් මම කරනවා.. මේ සත්තු pau. එයාලට හිමිකරුවන් නෑ.. 😢😢😢😢 tkz lexa ඔයාට සහ team එකට පින්..... 🙏🙏

  • @chanudiamaya304
    @chanudiamaya304 5 місяців тому +2

    ඔයා හරිම හොඳයි රොකී අපිට ඔයාව ගෙදර යන්න හිතෙනවා

  • @IroshaKumari-nf3st
    @IroshaKumari-nf3st 5 місяців тому +1

    Oyata godal pin labeva lexa babo

  • @kamarathunge3870
    @kamarathunge3870 2 місяці тому

    ❤ලෙක්සාට මම ගොඩක් ගොඩක් ගොඩක් අදරෙයි.❤❤❤😊😊😊😅😅😅😮😮😮😢😢😢🎉🎉🎉😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉

  • @chamathpeiris7995
    @chamathpeiris7995 Рік тому +16

    මේ කර්තව්‍ය තවදුරටත් කරන්න ශක්තිය ධෙරිය ලැබෙවා! බුදු සරණයි

  • @sriyanigunawardan5040
    @sriyanigunawardan5040 Рік тому +9

    🙏🙏🙏ලැක්සා මැනිකටයි
    පවුලේ සැමටයි නිදුක් නිරෝගී වාසනාවන්තව
    ඉන්න සැමදා තෙරුවන් සරණ ලැබේවා 🙏🐕🐕🐕

  • @nimalithennakoon6859
    @nimalithennakoon6859 Рік тому

    Wooooo wooooow soyi patiyoooo oya adareiiiii wastu patiyoooo ummmmmmmmmmmmmmmmaa wastuwa mage pana bs

  • @SenuraAshen-cl9ou
    @SenuraAshen-cl9ou 10 місяців тому +1

    Ane mage chuti lexa oya mata adareida ❤❤❤❤❤❤❤❤. Mannam oyata adarei❤❤❤❤❤❤❤❤❤

  • @dilinitharuka5160
    @dilinitharuka5160 Рік тому +5

    ඔයාට අනිවාර්යයෙන් ඊළග භවයේදී හොද ආත්මයක් ලැබේවි මැණික.වැඩිය ඕන නෑ මැරෙන්න ගිය මාව බේරගතපු එකම ඇති බෝල ගෙඩියට 🥰💖❤️🌼

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 Рік тому +2

    Mama mylinma thanks karanawa oyata lexo, ai dannawada aththa kiwwa thiyena pansalwalata thamai hamomadenne,mama unath monawa haridenne duppath pansalakata,oyata ammata ara musalayata godaaak pin labenawa 🐕 kanna welak dunnata,❤❤❤adarei bokkenma oyata darling,,❤❤❤❤❤

  • @hiruninethma476
    @hiruninethma476 Рік тому

    Lexa oyata budusaranai patiyo.aylalwa balagann oyltath budusaranai

  • @aashiranathunga5368
    @aashiranathunga5368 Рік тому

    Adarei lexa manika....loku pinak oya kale...oyata budu sarannai

  • @dewminisenanayaka2371
    @dewminisenanayaka2371 Рік тому

    Pare ahinsaka bawunt mehm knn den ek marama pinak.
    Ehm deel eyl knwa blaan innkot Danena sathuta NEXT LEVEL.🤙🤙

  • @keshniimadhi4123
    @keshniimadhi4123 Рік тому +5

    Ane adreii lexooo ❤️❤️
    Oya hrii shoii kella oyage mooslayth hoda kolla habaii ❤️😘adreii hamdamath

  • @DarshaniFernando-tr3lz
    @DarshaniFernando-tr3lz Рік тому

    Oya godak loku pinak karala thiyenne lexa patiyo asarana sthekta kaama tikak denava kiyanne lokuma loku pinak ❤aadarei lexa patiyo❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamkachamika6660
    @chamkachamika6660 Рік тому +1

    අනේ ගොඩක් පින් ඔයාට පැටියෝ ආදරෙයි lexsa මැණිකේ ❤️❤️❤️🥰🥰

  • @chandivlogs215
    @chandivlogs215 Рік тому +9

    ගොඩක් පින් ඔයාලට. 🙏🙏🙏මමත් පුලූවන් හැම වෙලාවෙම පාරෙ ඉන්න බව්වන්ට කන්න උයල ගිහින් දෙනව 😊😊😊

  • @chithrapriyadarshani9479
    @chithrapriyadarshani9479 Рік тому +24

    අපිත් දුන්නා අපේ බලු පැටියාගේ උපන්දින යට.ආදරෙයි පැටියො ඔයාට❤❤❤

  • @pissukella374
    @pissukella374 11 місяців тому +1

    Oya godak pin karanna kiyana❤ aya ko❤❤❤❤😮

  • @SL-pathum-GAMING
    @SL-pathum-GAMING 10 місяців тому +2

    Gammak gammak

  • @Eranga-Lochana
    @Eranga-Lochana Рік тому +3

    මූසලයා උඹ ට මල්ලි කියන්න ද පුතා කියන්න ද කියලා හිතාගන්න බෑ. කොහොම වුණත් වැඩේ උතුම් කොල්ලො.. ආදර්ශමත්..

  • @SurangikaKumari-ui1ce
    @SurangikaKumari-ui1ce 11 місяців тому +4

    ‍ලේක්සා ගොඩක් පිං ❣️❣️❣️❣️❣️❣️❣️

  • @GayaniLakmali-wl3pv
    @GayaniLakmali-wl3pv Рік тому +3

    අනෙ ඔයාට ගොඩක් පිං පැටියො .අනිත් අය මොනවා කිවත් ඔයා හරිදෙ කරන්න.එ ඇති ඔයාට මෙ ආත්මෙ සැප විදලා ලබන ආත්මෙ මනුස්සයෙක් වෙන්න ❤

  • @sahmaliape5792
    @sahmaliape5792 Рік тому +5

    ඇත්තමයි සුදු මැණික ඔයාගේ කතාව පව් නේද එය අසරණ සත්තු ඔයාලට ගොඩක් පින් lexus බබා ඔයා නං ගොඩාක් පිංවන්ත පැටියෙක්

  • @mtnmtn67968
    @mtnmtn67968 Рік тому +5

    ගොඩක් පින් ඔයාලට මේ කරන සත්කාරයට 🙏🙏 හරිම උතුම් කාර්‍යයක්...ඒ අහිංසක සත්තු පව් ඇත්තටම ...
    ආදරෙයි ලෙක්සා මැණික ❤ ඔයයි ඔයාගෙ පවුලේ අම්මයි අයියයි (මූසලය ඔයාගෙ ) ඇතුලු හැමෝටම ගොඩක් පින්..🙏❤

  • @lakshikakumarasinghe3858
    @lakshikakumarasinghe3858 Рік тому +5

    මගේ හිතේ තියන ලොකු හීනයක් තමයි පාරවල් වල අසරණ උනු බව්වන්ට ඉන්න තැනක් දීලා එයාලව බලා ගන්න ඒක 🙂💖

  • @dinushadamayanthi8349
    @dinushadamayanthi8349 Рік тому

    lexsata vitarak newei ayage ammatat budu saranai 🙏🙏🙏🙏🙏

  • @dilrukshl
    @dilrukshl Рік тому +6

    🐩🐩🐩💎💎💎❤️❤️❤️ ඔයාලාට ගොඩක් පිං 🙏🙏🙏 ඔයාලා සියලුම දෙනාටම දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
    Congratulations 🎉🎉🎉🎉🎉🎉❤️❤️❤️❤️❤️💎💎💎💎💎💎

  • @djalok3352
    @djalok3352 Рік тому

    Lexa oya godak hodai අහිංසක සතුන් ta salakapu godak hodai මිනිස්සුන්ට hoda ppadamak

  • @anjaleefernando7266
    @anjaleefernando7266 Рік тому +2

    අනේ ලැක්සා ඒ භාෂාව මරු ඈ. අපිටත් පාර්ටි ඕනේ. ❤️❤️❤️💐💐💐👍👍👍

  • @ireshakalhari5351
    @ireshakalhari5351 Рік тому +4

    ඔයාගේ කතාව අහද්දි හිතේ තියන දුක ප්‍රශ්න වෙලාවකට අමතක වෙනවා ඇත්තමයි.❤

  • @tharuwasala2814
    @tharuwasala2814 Рік тому +15

    අද සමහර අය අහක දාන දෙයක් වත් සතෙකුට දෙන්නෙ නෑ වීසි කරත්. අපේ ගෙදර රොට් වයලර් කෙනෙක් හිටියත් මම දවස ගානෙ පාරෙ ඉන්න බලුු පැටික්කියොා හත් දෙනෙකුට කන්න දෙනව. සමහර අය හිතනව ඇති මට පිස්සු කියල උන් කෑම ටිකක් දෙනකන් ගේ දිහා බලාගෙක ඉන්නකොට මට දුක හිතෙනවා.සමහර අය ඊළඟ භවයට අරගෙන යන්ඩ වගෙ ඉතුරු කරනවා ගෙදර බල්ලටවත් කන්න නොදී.😅😅

    • @kanthifashion7758
      @kanthifashion7758 10 місяців тому

      Sahathika aththa, kanna nodunnath kamak nah hinsa nokara, kamath nodi gahala ne elawanne,, ape ge langa gedarakata inna balla leda wela kiyala elawala wena dennek genath kuduwata dala, ara satha para ainata wela wassata auwata, api bath ge ihin denawa dawasagane

    • @dtechsl13
      @dtechsl13 8 місяців тому +1

      අපෙත් ගේ ලඟ බව් අම්මයි බව් දුවලා තුනයි ඉන්නවා.උන්ට කන්න දෙන්න ඉන්නෙ හතර පස් දෙනයි. ගහන්න නම් ඉන්නවා හෙන සෙට් එකක්.පාරෙ ඉන්න උන් කියලා බලන්නෙ නෑ.හැමදාම බත් දෙනවා පුලුවන් උනොත් මස් එක්ක.ඒ නැතත් හාල්මැස්සොත් එකක හරි බත් දෙනවා.එහෙම කන්න නැති බව්වොත් ඉන්නවා.පව් ඉතින්.😢😢

  • @gihansarithindi5921
    @gihansarithindi5921 11 місяців тому +4

    අපේ ගෙදර ඉස්සරහ ඉන්න බව්වොන්ට මම දවසට එක වේලක් හරි කන්න දෙනවා😊😊😊

  • @umalidesilva1486
    @umalidesilva1486 Рік тому +7

    Lexo ඔයාගෙ අම්මයි අයියයි තමයි මේ දේවල් කරන්නේ උනත් ඔයාටත් මේ පින් වලින් කොටසක් ලැබෙනව. මොකද ඔයා දන්නැති උනත් ඔයා නිසානෙ මේ ඔක්කොම .ඒ පින් වලින් ඔයාට කවද හරි පින්වත් මනුස්ස බවයක් ලැබේවා ❤

  • @ShanikaUdayangani-v9b
    @ShanikaUdayangani-v9b 9 днів тому

    ඔයා හරි හොද බව් පැටියෙක්

  • @hasaminithilakarathne978
    @hasaminithilakarathne978 Рік тому

    Kukku boolayoo... Adarei godaaariyak...❤❤❤❤ Me pin weda walin oya labana aathme manussayekma wewa

  • @sadinidewmini9442
    @sadinidewmini9442 Рік тому +10

    මැණික ❤
    ඔයාටයී ගෙදර අයටයි ගොඩක් පින් 🙏
    පරිස්සමින් ඉන්න පැටියෝ
    බුදුසරණයි

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 Рік тому +1

    Matanam.harima.dukai.oba.siyalu.denatama.bohoma.pen..lexa.godak.pen.wanthai.budu.saranai.devi.pehitai👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @Heartchips
    @Heartchips Рік тому +6

    අනේ අම්මෝ මල්ලි..ඔයාගේ dubbing නන් අතිවිශිෂ්ඨයි👌💛. සුපිරි ඇත්තටම මේ channel එක පොඩි කාලෙක මේ තරම් up wenna ලොකුම හේතුව ඔයාගේ dubbing. 🤩

  • @sahmaliape5792
    @sahmaliape5792 Рік тому +2

    අනේ ඔයා හරි ෂෝක් පැටියෝ දර උස්සා බෝලෙ බෝලේ වගේ දුවන් එනකොට හරිම හැඩයි සිදුබෝලේ i love you❤

  • @Amasanduni
    @Amasanduni Рік тому +7

    මෙක ඇත්තටම වටින දෙයක්🎉 respect ❤

  • @sadhanasandamali1190
    @sadhanasandamali1190 Рік тому +2

    අපිත් පෝයට බලුකපුටු දානයක් දුන්නා මාරම සතුටුයි 🥺🥺😊

  • @uthpalanishanthi2017
    @uthpalanishanthi2017 Рік тому +2

    ලෙක්සා ඔයාට යි ගෙදර අයටයි ගොඩක් පිං .ආදරෙයි මැණික ❤❤❤❤

  • @samindapradeep1329
    @samindapradeep1329 Рік тому +4

    Oya dekkath hitha pirenawa lexa menika...💗💗💗💗💗💗💗🥰🥰🥰🥰🥰🥰🥰

  • @DulaWickramasinghe
    @DulaWickramasinghe Рік тому +6

    ලෙක්ස මැණික කිව්ව දේවල් නම් ඇත්තම තමයි.පාරේ ඉන්න අහිංසක සතුන්ට කෑම ටිකක් දෙන එක ලොකු පිනක්.ලෙක්ස මැණික ඔයා හොද වැඩක් කලේ.ආදරෙයි මැණික ❤❤❤❤

  • @dewminisenanayaka2371
    @dewminisenanayaka2371 Рік тому

    Lexa patiyti, Pawle ayti godk pin.

  • @RiduhasIyomal
    @RiduhasIyomal Рік тому

    මතු භවයේ මිනිස් ආත්මයක් ලැබේවා! මැණික ආදරෙයි .

  • @ruwishkaladilshani2126
    @ruwishkaladilshani2126 Рік тому +2

    ඔයාට එයා එක්කෙනෙක් විතරක් උනාට එයාට එයාගෙ ජීවීත කාලෙටම හම්බුන එකම කෙනා වෙන්න පුලුවන් ❤ලොකු පිනක් අයියෙ ඕම කරන එකට🌼🤍

  • @tharuwasala2814
    @tharuwasala2814 Рік тому

    සමහර අය බල්ලන්ගෙන් හරි ⁣ ගෞරවයක් බලා පොරොත්තු වෙනවනෙ.ඒ හින්දා ලෙක්ෂා ඔයා මිනිස්සු න්ට කතා කරනකොට ඔයා මෙයා කියල කතා කරන්න.අපිට නම් මෙහෙම හොඳයි.ප්‍රශ්න නැතුව ගියොත්⁣ හොඳයි අපි නමි බලු බොක්කෙන්ම ඔයාට ❤ ❤❤❤❤❤❤❤❤

  • @ThisaraiUmayangana
    @ThisaraiUmayangana 7 місяців тому

    අනෙ ලෙස්සා ඔයා ඓන්න ඓන්න පස් නවෙනවා අදරෙයි හොදෙ❤❤❤

  • @viharisathsarani181
    @viharisathsarani181 Рік тому +11

    මේ වගෙ හොද වැඩ කරන බල්ලෙක් දැක්කාමයි🙈❤ආදරෙයි ලෙක්සා බබෝ...💖

  • @Kiushi152
    @Kiushi152 Рік тому +3

    Lexa manika අපේ youtube නිලිය😌❤️😩💗

  • @shehanihimasha9702
    @shehanihimasha9702 Рік тому +2

    ආදර්ශමත් සුපිරි වැඩක් අයියේ 🎉 ආදරෙයි lexa ❤😘

  • @sadalikanchana7254
    @sadalikanchana7254 Рік тому

    Congratulations baby adarei pana ummmmmmmma

  • @kushiiiiiiiii6447
    @kushiiiiiiiii6447 Рік тому +3

    Hi lexa ඔයා අද මට සැර දාපු එක නම් වැරදි 🥺❤ ඔයා මට සැර දැන්මට මම ඔයාට ආදරෙයි

  • @rimashamadushani6465
    @rimashamadushani6465 Рік тому

    Oyata e pinama athi lexa. බුදු සරණයි ඔයාටයි ඔයාගෙ පවුලේ අයටයි❤

  • @NadeeshaPerera-d1w
    @NadeeshaPerera-d1w 10 місяців тому

    Harima kiut Lexa I Love you Lexa

  • @sldacadamy3421
    @sldacadamy3421 10 місяців тому

    අපි හැමදාම හදලා දානවා අසරණ බල්ලන්ට සහ පූසන්ට💞💞💞♥️♥️💝
    ඒ සතුන්ට ත් කන්න පුලුවන් වෙන කෑම දාන්න ඕනා....💞💞♥️

  • @SamanthiKumari-i8p
    @SamanthiKumari-i8p 10 місяців тому

    Baba oya nisa danyak dunna Akahodi.mat Hari sathutoi❤❤❤❤

  • @Gajidu88833
    @Gajidu88833 Рік тому +2

    අපේ බල්ලා මැරැනා ඒ හින්දා අපි දානයක් දුන්නා

  • @isharadllhanipathirana5016
    @isharadllhanipathirana5016 11 місяців тому

    ADAREI LEXA PATIYO.❤❤❤❤❤ GODAK PIN OYALA HEMOTAMA. ❤❤

  • @prameethaperera8491
    @prameethaperera8491 Рік тому +1

    ඔයාටත් ඔයාගේ අයියාටත් මේ පින ලැබේනවා.. 🙏🙏🙏💜💜💜❤️❤️❤️💙💙💙

  • @AmashaShehani-rz7ie
    @AmashaShehani-rz7ie 10 місяців тому

    පිං ඔයාට lexa මැණික ♥️

  • @AnjaliNishadi-zy6hj
    @AnjaliNishadi-zy6hj Рік тому

    මේවා තමයි උතුන්ම පිං අපි තියන තැනකට දෙනවට වැඩිය මේ වගේ අහිංසක අසරණ දරුවො වගේ ඉන්න සත්ත්තුන්ට පිහිට වෙන එක ඒ පින කියන්නවත් බැරි තරම් මාත් බව් බව් එකට පුංචි ගානකින් උදව් කරනවා ඉස්සරහට මේ දේත් කරනවා තව ගොඩක් මේ වගේ උතුම් දේවල් කරන අයටත් උදව් කරනවා තවත් මේ වගේ දේවල් කරන්න

  • @yasithagayathri655
    @yasithagayathri655 Рік тому +1

    Aniwaren lexa 100% ekagai saththunta thama kema denna oni..adarei oyata godak❤❤❤❤

  • @yashi403
    @yashi403 Рік тому +3

    අද කාලේ ඔයාලා වගේ අය හරි අඩුයි.තව තවත් වැඩි වැඩියෙන් මේ වාගේ ලස්සන වැඩ කරන්න පුලුවන් වෙන්න කියලා wish කරනවා...😊❤

  • @DinushkaMadushanka-r6b
    @DinushkaMadushanka-r6b 10 місяців тому +1

    ලෙස්සා ඔයාට පපිං ❤❤❤❤❤

  • @SadiniFernando-e2o
    @SadiniFernando-e2o Рік тому +5

    මම මුලින්ම බැලුවේ ආදරෙයි ලෙක්සා❤❤❤

  • @nethminikawshalya9513
    @nethminikawshalya9513 10 місяців тому

    Me wage asarainta pihita wenavata oyalata wadi wadiyen hariyanna oona💞👌🙏

  • @Thanuja-qr9cq
    @Thanuja-qr9cq Місяць тому +1

    ❤❤❤❤

  • @inupama.
    @inupama. Рік тому +8

    අනේ බත් ටිකක් දැක්කම ඒ ඇස් වල සතුට උතුරනවා 🥺
    මේ අහිංසකයන්ගේ බඩ පුරවලා ලබන සතුට..
    කේක් කපලා පාටියක් දාලා ගන්න බෑ..
    ගොඩක් පිං ලෙක්සාටත් ගෙදර හැමෝටමත් ..🙏

  • @kemirayasas990
    @kemirayasas990 Рік тому

    Lexa, oya mage keeri samba.... Adarei patiyooo..

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 Рік тому

    Mahath Anisansayak, Athma Ganakata Boho pin Sathunta kanna dunnama,
    Budu Saranai Lexa ❤

  • @amalidewmini6097
    @amalidewmini6097 Рік тому +1

    අපි දුන්නේ ලෙක්සා බබාගේ රෙසපි එක බලලා හදලා . ඇත්තටම පොඩි ගාණක් යන්නේ . අපි හැම මාසෙම දෙනවා දැන් 😊.

  • @shenonsovis..
    @shenonsovis.. Рік тому +1

    Harima shok lexa babge pin athe wada . Eka anith ayatat hoda adarshayak ❤ .

  • @GanganiPramudika
    @GanganiPramudika Рік тому +5

    අපිත් පාටියක් දුන්නා අනේ පොයදා..ඔයාවගෙම ..❤❤❤

  • @sathsarahasarangi1784
    @sathsarahasarangi1784 Рік тому +1

    Musalayatai lexa babatai ammatai thaththatai godk pin❤

  • @sadfghhewpabasanbvvxxra1372
    @sadfghhewpabasanbvvxxra1372 Рік тому +5

    Adat man 1 ta ma baluwa adarei Lexa

  • @dilakshidias
    @dilakshidias Рік тому +1

    Lexa boleee adarei godak oyata ❤

  • @Tryandreams
    @Tryandreams Рік тому +1

    Kisima deshapalanekin,,mahamaga sathunta vadapilivalak na,aththatama sathunta Kanna na thuvala daala koitharam,sathun duk vidalada marenne,,aththama kathava haamuduruvan vidina Sapa nam,,ath aroma gana mathakath na❤❤❤❤🙏🙏🙏🙏👍

  • @indikaveerakoona
    @indikaveerakoona 10 місяців тому

    ලස්සන බල්ලෙක් හොඳේ

  • @manjarisasanka393
    @manjarisasanka393 Рік тому

    Lexa ඔයටයි ඔයාගෙ පවුලෙ හැමෝටමයි ගොඩක් පින් ❤ මන් දැනුයි Video එක බැලුවෙ උඩින්ම Pin කරලා තියෙනවා Comment එකක් අැත්තටම මේ මිනිස්සුන්ට පිස්සු මොනා හරි දේක වැරද්දක් හොයන්නෙ නැතුව ඉන්නම බෑනෙ 😢

  • @SadiniFernando-e2o
    @SadiniFernando-e2o Рік тому +10

    මම මුලින්ම ලයික් කරේ ආදරයි ලෙක්සා ❤❤❤

  • @NethunawodyaNethu
    @NethunawodyaNethu Рік тому

    Respect 🎉❤ lexa menika hoda wedak menika ❤🤗 oyalata godaliyak pin menika ahinsaka bawwekta eka dawasak hari badiginna nethi karata ❤🥺adarei lexa bolee ❤🤗ummmmmmma ❤🙈

  • @catie100
    @catie100 Рік тому +2

    අපෙ ගෙදර බලු පැටව් අටක් බලාගත්ත 🥹💙කවදාවත් බල්ලො පූසො හදල නෑ මම..පූසොත් දෙන්නක් ඉන්නව 🥰හැබැයි තුන්දෙනෙක් මැරුනා මොනව කරන්නද පස්සෙ තමයි දන්නෙ පාවෝ කියල ඒත් මම පුලුවන් තරම් කලා දැන් ඉන්නෙ බල්ලයි පූසයි විතරයි 🥺මම එයාලට ආදරෙයි

    • @thakshilaNiroshani-v9z
      @thakshilaNiroshani-v9z 11 місяців тому +1

      🎉🎉😂😂😅😅❤😂😂❤😂❤😂❤❤❤❤❤❤❤❤❤❤😅

    • @thakshilaNiroshani-v9z
      @thakshilaNiroshani-v9z 11 місяців тому

      😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😢😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😅😮😮😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂❤❤🎉

  • @AnusaraGayan-n3g
    @AnusaraGayan-n3g 10 місяців тому +1

    ආදරෙයි ලෙක්සා මැණික ❤

  • @piumikanchana9750
    @piumikanchana9750 Рік тому

    Lexa මැණිකටයි, ඔයාලටයි ගොඩාක් පින්......🙏🙏🙏

  • @heshaninethmi681
    @heshaninethmi681 11 місяців тому +1

    සුපිරි ❤❤🎉

  • @susanthabalasinghe9067
    @susanthabalasinghe9067 10 місяців тому

    Ane oyalata bohoma pin 🙏🙏🙏🤝

  • @SamanthiHevage-hx7cb
    @SamanthiHevage-hx7cb 10 місяців тому

    ඔයාට ගොඩක් පින් ❤❤❤❤❤😢😢

  • @HIMAGaming-i9j
    @HIMAGaming-i9j Рік тому +2

    මමහැමදාම ස්කුල්යනකොට එනකොට බිස්කට එහෙම ගෙනියනකැමඑකෙන් එහෙම ⁣ඉතුරැකරන්අැවිත් දෙනවා❤❤❤🎉😊

  • @HeartofHeaven-iz3st
    @HeartofHeaven-iz3st 11 місяців тому

    Happy birthday Lexa

  • @ZTE55
    @ZTE55 Рік тому

    ඔයා අනුන් කියන ඒවා ගණන් ගන්න එපා. Lexsa ඔයා දිඋණුවෙනකොය උන්න්ගේ ඇස් වල කටු අනිනවා වගේ. මේ වගේ ලස්සන video තව අපට දෙන්න ඔයාලාට හැකි වේවා. All the best ❤️

  • @gaushan...1k
    @gaushan...1k 11 місяців тому

    Oya hari hoda hithak thiyanwa ❤

  • @chathuwickramasinghe3061
    @chathuwickramasinghe3061 Рік тому +11

    සතුටුයි ඔයාලා මේ විදියට අසරණයන්ට පිහිට උනාට❤❤❤❤