මහින්දගේ මමියට සැලසුමක්

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025
  • #bharathathennakoon #anurakumaradissanayake #srilanka
    Patreon සාමාජිකත්වයට : / iambharatha
    WhatsApp නාලිකාව : whatsapp.com/c...
    ----------------------------------------------------------------------------------------------
    WhatsApp : +33 749-66-99-65
    යූටියුබ් සමූහයේ සාමාජිකයකු වන්න : / @bharathathennakoon
    Twitter 👍 / iambharatha
    Telegram 👍 t.me/BharathaTh...
    TikTok 👍 / iambharatha
    Facebook 👍 / iambharatha.profile
    Telegram 👍 t.me/BharathaTh...
    දෙවෙනි නාලිකාව :
    / bharathathennakoon2
    BeagleTrudo නාලිකාව : / @beagletrudo

КОМЕНТАРІ • 503

  • @udayaweihena9836
    @udayaweihena9836 День тому +145

    මමිය ඉදිරි චන්ද වලදී වේදිකාවට ගෙනාවේ නැතිනම් උන් පොහොට්ටු කාරයෝ නෙමෙයි 😂😂

    • @amilaruwan991
      @amilaruwan991 День тому +9

      එකෙන්ම මමත් කතාව අහගෙන යන ගමන් මෙය සිතුවා.ඔයා ලියලා

    • @SujeewaLekamalage
      @SujeewaLekamalage День тому +10

      මහින්ද +මී
      මමී 😅

    • @GayaniNirosha-y8x
      @GayaniNirosha-y8x День тому +6

      අනිව

    • @shriyaniherman8345
      @shriyaniherman8345 День тому +2

      මුන්ට මරු පේනවද කොහෙද

    • @shanthasilva9587
      @shanthasilva9587 День тому

      @@udayaweihena9836
      අර ෆොන්සේකා බෝම්බ ප්‍රහාරය එල්ල වෙච්ච වාහනය ඡන්ද කැම්පේන් එකට ගෙනියනවා වාගේම

  • @sunithafernando7638
    @sunithafernando7638 День тому +138

    මහින්දගේ පිලිරුවක් හදල නෙලුම්පොකුන ලග තියල,දියුණු වෙමින් පැවතුන මේ රට හිගන රටක් කරපු උතුමානන් කියල බෝඩ් එකක් ගහමු.අනාගත දරු පරපුරට බලන්න

    • @sriyanilmini5163
      @sriyanilmini5163 День тому +7

      😂😂😂

    • @disanayakakumari4809
      @disanayakakumari4809 День тому +5

      👍👍👍👍👍👍👍

    • @sunithafernando7638
      @sunithafernando7638 День тому +4

      @@disanayakakumari4809 හොදයි නේද ?🤣

    • @saminthamihirani4210
      @saminthamihirani4210 День тому +3

      මට ඔය කතා හිතුනා ඔය කතා ව පොහොටිටු ගොංරැල ඔය කතාව කියන කොට

    • @ThilakSwarna-f8n
      @ThilakSwarna-f8n День тому +5

      _අනුන්ගෙ පව් ගෙවන ජනතාවට කෙළගහන්න කාලකණ්ණියෙකුගේ සංකේතවත් පිලිරුවක් සහිතව ජාතික කෙළගහසන ස්ථානයක් ස්ථාපිත කළයුතුයි._

  • @UserKGFJohnson
    @UserKGFJohnson День тому +63

    මමිය අවශ්‍ය එවුන්ට උන්ගේ ගෙවල් වල ගිහිල්ලා තියාගන්න කියන්න . මළකුණටත් අපේ බදුමුදල් වියදම් කරන්න උන්ට පිස්සු ද මන්දා .

  • @renukadamayanthi6500
    @renukadamayanthi6500 День тому +62

    විශ්වාසයි ,ජනාධිපතිතුමා..
    ලංකාව...
    ලෝකයේ උතුමිම රට කරන බවට.

  • @hope4939
    @hope4939 День тому +33

    100% ඔබ සමග එකඟයි

  • @sriyaniranasinghe8451
    @sriyaniranasinghe8451 День тому +159

    මේ මහින්ද විශාල කරදරයක් අප්පා

    • @shiromichandani8370
      @shiromichandani8370 День тому +6

      👍

    • @dayawansaratnayaka2206
      @dayawansaratnayaka2206 День тому +12

      දවස් 52 අගමැති වෙලත් සුඛෝපභෝගී පහසුවට මහජන දේපල අවභාවිත කළා උපරිමයෙන්.

    • @chandraniranaweera5777
      @chandraniranaweera5777 День тому +4

      විශාල කරදරයක් වුනානේ

    • @disanayakakumari4809
      @disanayakakumari4809 День тому +2

      Aththa ta ma mara wadi miniyatath kaburanna wei da gahala alawanna one 😂😂😂😂

    • @sepalajayasekara363
      @sepalajayasekara363 День тому +5

      මහින්ද විතරක් නෙවෙයි රාජපක්ෂ හැතිකරයම?

  • @nimu9175
    @nimu9175 День тому +24

    සතුට සැනසීම සපිරි සුන්දර වාසනාවන්ත දිනයක් වේවා ඔබ දෙදෙනාටම.
    උතුම් තෙරුවන්සරණයි !🙏❤

  • @nisaljayawardena
    @nisaljayawardena День тому +75

    ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය, ජාතික ජනබලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙමු! දැන්ම වැඩේට බහිමු! මාලිමාව දිනවමු! 🧭❌🧭❌🧭❌ NPP

    • @shriyaniherman8345
      @shriyaniherman8345 День тому +4

      අනේ ඔව් නැත්නම් මේ තක්කඩි ඒකට රිංගන්න බලාගෙන ඉන්නෙ

    • @lasanthaweerasinghe6271
      @lasanthaweerasinghe6271 День тому +3

      අන්න අනුරාධපුරය සමුපකාර චන්දය ගු ගහාට පරාද වෙලා

    • @amilanisansalaliyanage7066
      @amilanisansalaliyanage7066 День тому +2

      ​@@lasanthaweerasinghe6271
      අනුරාධපුර සමුපකාරය මාලීමාව දින්නා යකෝ😂😂😂

    • @jayanthadesilva1640
      @jayanthadesilva1640 День тому +1

      ගූ ගහන්න පැරදිල ? එහෙනම් කාපං ඒ ගූ ටික

  • @upalihettiarachchi8135
    @upalihettiarachchi8135 День тому +24

    මේ ප්‍රශ්ණයට හොදම විසදුම හමුදා කදවුරක නිලනිවාසයක් ලබා දීමයි

  • @nisaljayawardena
    @nisaljayawardena День тому +29

    අ ♥️ අනාගතය
    නු ♥️ නුඹයි
    ර ♥️ රටේ

  • @sarathjayewardena5367
    @sarathjayewardena5367 День тому +32

    මමිය මාර්කට් කරලා විනාශ කරපු මුදලින් කොටසක් හරි හොයා ගන්න බලමු.

  • @BandaraGunasinha
    @BandaraGunasinha День тому +34

    හමගහල වෙිිලල පුලුන්පුරවල අජිත් ජරාපක්ෂගෙ නිදන කාමරයේ ඇද ළඟින් තියමු

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe День тому +6

    කරුණු කාරනා ඉදිරිපත් කිරීමේ කථන විලාසය අතිශයින්ම ප්‍රශංසණීයයි . ස්තූතියි ඔබතුමාණන්හට බොහොමත් ම.

  • @mangalikagunetthi9350
    @mangalikagunetthi9350 День тому +12

    අදනම් මරු කතා ටිකක් ඇහුවා ,

  • @clementfernando3914
    @clementfernando3914 День тому +6

    සුබ දවසක් බ්රෝ, තවමත් සාටක හෙවනැලි හොල්මන් කරනවා සෑම තැනම ,ඒක තේරුම් ගැනීමට ජනරජයේ වගකිවයුතු පුද්ගලයන් වගකීමෙන් බැඳ සිටින බව අමතක කිරීම බරපතල වරදකි.🎉🎉🎉❤❤❤

  • @r.s.g.5106
    @r.s.g.5106 День тому +56

    මහින්දයාගේ මමියට රුවන්ති මංගල සහ අනිත් ගෑණු ටික ඇතුලේ තැන්පත් කරමු😂

    • @karamudawedak5533
      @karamudawedak5533 День тому +1

      Id

    • @shanthasilva9587
      @shanthasilva9587 День тому

      @@karamudawedak5533
      ඔව් පිරමිඩ ඇතුලේ රජාගේ මමිය එක්ක භාවිතා කරපු බඩුත් තැන්පත් කරනවාලු නේද

  • @Rkdu_Reb62
    @Rkdu_Reb62 День тому +94

    හම්බන්තොට පැත්තේ මරාට ආස ඔක්කොම දාලා පිරමීඩයක් හදන්න වෙයි, නැත්නම් ලංකාවටම බූතයක් වෙලා වින කරයි. 😢😢

  • @sumithrakuruppu8214
    @sumithrakuruppu8214 День тому +7

    සම්මා සම්බුදු සරනයි ඔබ දෙපලට ❤❤

  • @sanjayadhanushka4466
    @sanjayadhanushka4466 День тому +10

    ආදරෙයි හැමදාමත් ❤

  • @chathurawijesooriya9439
    @chathurawijesooriya9439 День тому +32

    සරත් පොන්සේකා හිරේ දම්පු පරයන්ගේ ආණඩු

  • @MudiyanselageHerath
    @MudiyanselageHerath День тому +18

    රාජපක්ශලා පුදුම හෙනයක් උනානෙ මේ රට ට

    • @padmasirimahagedara2669
      @padmasirimahagedara2669 День тому

      හෙනයක් කියන්නෙ සැනෙන් ආවා ගියා....මහින්ද කියන්නෙ හෙනයක් නොවේ සාපයක්

  • @sudeera9416
    @sudeera9416 День тому +16

    සුභ උදෑසනක් මල්ලි න0ගි ට්‍රෝඩෝ

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv День тому +7

    භාරත පුතේ ඔයා ට නම් මල් තියලා වදින්න ඕන මේ අගනා දැනුවත් කිරීම පිලිබඳව අගේ කරනව ඔයාට ආදරෙයි පරිස්සමින් කටයුතු කරන්නපුතේ බුදු සරණයි ජයවේවා 🙏💦🩸🙏🩸🌹🧭💜🧭🧭♥️💜🧭🧭🧭🧭🧭🧭🧭🧭❌🧭❌🧭❌🧭❌🧭❌💜🌹

  • @anulaanula3887
    @anulaanula3887 День тому +7

    භාරත සර් සුභ දවසක් 👌💪💪💪🙏🙏🙏❤️

  • @kbt3831
    @kbt3831 День тому +26

    වර්ග අඩි 35000 ගෙදර සංචාරකයන්ට පෙන්වන්න කටයුතු කරමු.

    • @thushariwarnasuriya3583
      @thushariwarnasuriya3583 День тому +6

      ඒකත් හොදයි කොහොමත් දැනුත් මමියක්නෙ 😂😂😂😂

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z День тому +1

      අනිවාර්යයෙන් .

  • @lakshmanleelarathna5679
    @lakshmanleelarathna5679 День тому +12

    සමහර මිනිස්සු රටේ වාසනාවට ඉපදෙනවා ,සමහරු රටේ අවාසනාවකට ඉපදෙනවා,

  • @BlackMarket-fx
    @BlackMarket-fx День тому +26

    ඕකා මකබැවුණාම අත්ලාන්තික් සාගරයට ගිහින් දාන්න ඕන. ඕකා ඉන්දියන් සාගරයට ත් හෙනයක්. එනිසා....

    • @ravindulakshan2802
      @ravindulakshan2802 День тому +2

      ඕකා සුනාමියක් හරි වෙලා එනවා ආයෙ

  • @RenukaSamarakoon-s1l
    @RenukaSamarakoon-s1l День тому +7

    කැමති අයට බෙදාගන්න කියමු
    අපිට නම් එපා. 😂😂😂
    ❤🙏 අපේ සහෝදරයා.

  • @jeeva-b9e
    @jeeva-b9e День тому +25

    මුං කියන ඒවට කොහෙන්ද අප්පේ හිනාවෙන්නෙ

  • @thewanthapremasiri3429
    @thewanthapremasiri3429 День тому +28

    මහින්ද ඇතුළු පිරිස රටක් බන්කොලොත් කරන්න දායක උනා කියලා උසාවියෙන් ලැබුනු නඩු තීන්දුවත් රාමු කරලා විකුන්න පුලුවන් මැදමුලන කවුතුකාරයේදී😅😅😂😂😂

  • @surangamanohari9008
    @surangamanohari9008 День тому +20

    2050 වෙද්දී මේ වගේ ජනාධිපති වරැ නඩත්තු කරන්න විතරක් වෙනම හමුදාවක් හදන්න වෙයි .රටේ ම ආදායමෙන් කරන්න වෙන්නේ ජනධිපති වරැ රකින එක විතරයි

  • @WWE_wrestling_movements
    @WWE_wrestling_movements День тому +39

    අජිත් රාජපක්ෂ ට මිස් උන දෙයක් ඇත ඒ මහින්ද රාජපක්ෂ යනු දැනට ත් මමියක් බව

  • @ManojaKumarasinghe-t6r
    @ManojaKumarasinghe-t6r День тому +9

    මමියක්වත් රටට ආයෙ ඕනෙ නැහැ 😯😯

  • @PacCap-yw1fe
    @PacCap-yw1fe 8 годин тому

    අපිට නොතේරෙන, නොදන්න බොහෝ දේ දැනගත්තෙමු.පුතුනි, ඇත්තටම විහිළු සපයන මෝඩ යින් ඉස්මතු වෙමින් පවතී.පුත, නුඹට තෙරුවන් සරණයි,!❤

  • @PushpakumaraBasnayaka
    @PushpakumaraBasnayaka День тому

    ස්තුතියි ඔබ තුමාට

  • @upulkariyawasam9113
    @upulkariyawasam9113 День тому +10

    තව කල්ගියොත වැහැරෙනව වැඩියි ඒක හින්දා දැන්මම හමගහල පුලුං පුරවලා කුට්ටිආරච්චිගෙ ගෙදර තැම්පත් කරමු.

  • @dammikashiyani8278
    @dammikashiyani8278 День тому +7

    මහින්ද ඔයා මහ කරැමයක් අපි පවි.

  • @madurapeiris341
    @madurapeiris341 День тому +1

    Thank you

  • @lakshmanleelarathna5679
    @lakshmanleelarathna5679 День тому +14

    මහින්ද වටේ ඉන්න ගොබ්බ සෙට් එක දිහා බැලුවා ම හිතාගන්න පුලුවන් මහින්ද ට මොකද උනේ කියලා

  • @84K3L
    @84K3L День тому +22

    මහින්ද මැරුනට පස්සේ නාමල්ව විකුණගෙන කන්න බෑනෙ උන්ට.උගේ නඩුයි කරපු කුප්ප වැඩයි හින්දා ඌව විකුණන්න බෑ.මහින්දව මමියක් කෙරුවොත් ඒක පෙන්න පෙන්න මැක්කො ටිකට මමිය විකුණගන්න පුලුවන් 😂

  • @anjaleeperera6692
    @anjaleeperera6692 День тому +6

    ❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤very good morning to both of you ❤❤❤❤❤stay safe and healthy ❤❤❤thank you for your hard work 👍🙏👍🙏👍🙏❤️

  • @susilagodakanda5754
    @susilagodakanda5754 День тому +21

    මමිය හදන්න මැරෙන්න එපායැ
    මැරෙන්නෙ නැහැ නෙ
    තව පුළුවන් ,හම ඇරගෙන පුළුන් පුරවලා මාලිගාවෙ ඇතා වගේ තියන්න .

  • @chitrabandara432
    @chitrabandara432 День тому +4

    Good speech Bhatha . Well read

  • @rathnayaka4627
    @rathnayaka4627 День тому

    thanks bharatha ❤❤❤❤❤❤ ❤

  • @isurudemansala6487
    @isurudemansala6487 День тому

    Thank you!

  • @Archi_007
    @Archi_007 День тому +12

    අජිත් රාජපක්ෂට තියෙන්නේ මනුෂ්‍ය ශරීරයක් සහ හරක් මොළයක්.
    විහිලුවට වගේවත් කවදාවත් මේ වගේ දේවල් කියන්න එපා. ඉක්මනින් කට
    සෝදගන්න.

  • @sandayalasanthi9320
    @sandayalasanthi9320 День тому +1

    Danuwath kiriimata thanks brother ❤️❤️

  • @dammikashiyani8278
    @dammikashiyani8278 День тому +8

    මහින්ද මලයා ඔබ මැරෙන්න එපා අපට මමි හදන්න සල්ලි නෑ .අනේ ඇයි අපට මෙිහැටි වද දේන්නේ.

  • @akashmanujaya3713
    @akashmanujaya3713 День тому +14

    සංරක්ෂණය කරන්න ඕනි. හැබැයි තුන්මංහන්දියක වීදුරු කුටීරයක තියල කෙලිත් අතට හිට්ටවල අමුහෙලුවෙන් තියන්න ඕනි. ඇල්කොහොල් ඒම දාල ජීවමාන ලෙස. මුන්ට විලිලැජ්ජාවක් නෑනෙ, මැරුනම ‍මොකටද විලිලැජ්ජ‍ාව. සාපයක් මුන්නම්.

    • @jayanthadesilva1640
      @jayanthadesilva1640 День тому +1

      ඇත්ත තමයි හොද අදහස ,පොඩි අදහසක් තියෙනවා ඕක මැරෙන්න කලින් බැරි ද පන පිටින් වීදුරු පෙට්ටියකට දාල තියන්න

  • @samankakodituwakku8601
    @samankakodituwakku8601 День тому +3

    Good morning brother ❤❤❤

  • @shriyaniherman8345
    @shriyaniherman8345 День тому +11

    ජීවත් වෙලා ඉන්න මනුෂ්‍යයෙක්ව මමියක් කරන්න මාන බලන් ඉන්න අමුනුෂ්‍යයන් ඉන්න රටක්නෙ අප්පා😂😂😂

  • @erangajeewanthi3474
    @erangajeewanthi3474 День тому +13

    සිරි ලංකාවේ පුරවැසියන්ගේ යහපත තබ දොයිතුවකට මායිම් නොකරන මහින්ද රාජපක්ෂ වැනි අයට ජනාධිපති විධායක බලතල යොදා හෝ නිවසින්පලවා හැර උචිත නිවසක් දිය යුතුයි. මන්ද යත් මිනිසුන් අමාරුවෙන් ජීවත් වන්නේ. තවදුරටත් ඒබර දැරිය නොහැකි යි.මහපොළොව සිපගත් මහින්ද රාජපක්ෂ මිනිසුන් ට ආදරය නැද්ද. ලැජ්ජාවක් නැද්ද.

    • @gunarathnagm5546
      @gunarathnagm5546 День тому +2

      යන්නෙම් නැත්තං මොනව කරල හරි යවන්න වෙයි.වයස නිසා යන්නෙත් නැතිව ඇති.ඒ වුනාට මිනිස්සුන්ට යවන්න පුලුවන

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 День тому +6

    දැනුත් මමියක් වගේ තමයි😂

  • @mallikasamahon4339
    @mallikasamahon4339 День тому +3

    Very good morning Mr. Bharatha ❤🎉🎉

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 День тому +13

    මුං වගේ වහල්ලු සෙට් එකක්, ඌ මලාට පස්සෙ ධාතු ප්‍රදර්ශනත් පටන් ගනියි 😂😂😂😂

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw День тому +6

    බුදුසරණ යීඔබතුමන්ට බාරත ❤❤❤❤❤❤💕💕💕💕💕🙏🏻🙏🏻🙏🏻

  • @Ceylonherbsmarket
    @Ceylonherbsmarket День тому +29

    මහින්ද නම් දැනටම මමියක් වගේ තමා ඉන්නේ.. 😂

    • @YamunaPushpakanthi
      @YamunaPushpakanthi День тому +1

      දෙදෙනාටම තෙරැවන් සරනයි සියලු දෙවි රැකවරනයි ❤❤❤❤❤❤ 1:53

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx День тому +4

    Good morning mr barata tennakon ❤❤❤❤❤❤

  • @sriyanilmini5163
    @sriyanilmini5163 День тому +1

    Thanks bharatha sir

  • @DeepaniMunasingha
    @DeepaniMunasingha День тому

    ඔබතුමාට බුදුසරණ i❤❤❤❤❤❤❤❤ජයවේවා malmawata ජයවේවා akd ❤akd❤akd ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @SujeewaDandeniya
    @SujeewaDandeniya День тому

    ඇත්තම ඇත්ත කථාව....

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 День тому +3

    Good morning to both of you 💚🌹🩵🌸Thank you so much ❤️❤️❤️❤️❤️

  • @fatimanawasiya95
    @fatimanawasiya95 День тому

    🎉👍👏

  • @IslandVibesMaldives
    @IslandVibesMaldives День тому +8

    මේ ආණ්ඩුවත් පත් වෙලා
    මාස 3ක් වෙනවා.තාම එක පනතක්වත් සම්මත කර ගන්න බැරි උනා.

  • @kbt3831
    @kbt3831 День тому +11

    මහින්ද මැරිලා ඇති සමහර විට. ඡන්දය ඉවර වෙනතුරු ඒ ගැන කියන්න නෑ.

    • @rukmalt
      @rukmalt День тому +1

      ඕයි...😂😂😂

    • @nayanapremaratne4062
      @nayanapremaratne4062 День тому +1

      අම්මප මේව අපේ ශිරා මැඩම් නැමොළ මලයා චීචී මලයා යෝ මළයා රිමාන්ඩ් හිටියට බලනව ඇති නේද.ෂැප ඇති නේ රටම ආදරෙය් කියලා හිතද්දී😢😢😢😢😢

  • @sopakanissanka8592
    @sopakanissanka8592 День тому

    👍

  • @sandyakumari4172
    @sandyakumari4172 День тому

    Wow ❤❤❤ excellent

  • @ramyamandalawaththa9129
    @ramyamandalawaththa9129 День тому +1

    👍❤🙏

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 День тому

    Niyamai. Kathawa. Sir

  • @IndikaUbesinghe
    @IndikaUbesinghe День тому

    Thanks 🙏 sir obata God bless you

  • @anurabandara9803
    @anurabandara9803 День тому

    ආයුබෝවන්..........

  • @Saman-e7q
    @Saman-e7q День тому +2

    👍👍👍❤

  • @NamalKarunarathne-m1g
    @NamalKarunarathne-m1g День тому +1

    ❤❤❤❤ Good morning sir

  • @AaaBbb-n8l
    @AaaBbb-n8l День тому +1

    Obago..kahawa..harima..supirii

  • @lakmalsadaruwan5143
    @lakmalsadaruwan5143 День тому +12

    තමුසේ මාරු ඔයි.සුපිරි ජෝක්. කතාව වටිනවා

  • @rexdesilva6687
    @rexdesilva6687 День тому +5

    මයිනගේ මිනිය ජාඩි දාන්න ඕනේ

  • @Ruwanthielansakara
    @Ruwanthielansakara День тому +5

    මමිය හදන්න ඒ ගෝතයා මැරෙන්න එපැයි😊

  • @sachithaweerasinghe2443
    @sachithaweerasinghe2443 День тому +7

    මේකනම් ආතල් හැබැයී🤩🤩🤩

  • @chrishanthiperera7797
    @chrishanthiperera7797 День тому +2

    Good morning putha

  • @ajanthabandara8078
    @ajanthabandara8078 День тому +2

    Good morning!❤❤❤❤😊😊😊😊😊

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 День тому

    Good morning❤බුදු සරණයි පුතේ ❤❤❤❤❤❤❤

  • @Prasadikaweerasingha
    @Prasadikaweerasingha День тому

    👍💝💐💐💐

  • @rajapakshagechandralatha4274
    @rajapakshagechandralatha4274 День тому +8

    මහජන මුදල් වලින් නැතිව ඔය කියන අයගෙ බූදලයෙන් ඕන දෙයක් කරගත්තට කිසිම ප්‍රශ්නය ක් නෑ.

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z День тому

      කවුද ඕවට සල්ලි දෙන්නෙ.,මේ ආණ්ඩුව දෙයිද?

  • @basanje8737
    @basanje8737 День тому +3

    වී වලට සහතීක මීලට වඩා වැදගත් අනුර ජනපතීගේ වී මිලදී ගන්න අය අනීවාර්යෙන්ම රජයේ ලියාපදිංචී විය යුතුයි කියන යෝජනාව ,

  • @pasanmanoj9681
    @pasanmanoj9681 День тому +2

    0:10= මේ දවස් ටිකේ කතාකරන මාතෘකා
    1:00= "මහින්දගේ මමියට සැලසුමක්"
    5:06= ආරක්ෂක තක්සේරුව
    9:26= කෞතුකාගාර හා සංචාරක ප්‍රවර්ධනය
    15:15= වී මිල
    20:56= දේශපාලනීකරණය වූ පොලිසිය
    30:15= යෝෂිතගේ ඡායාරූපය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශය
    33:00= මාංචු නොදාන්න හේතුව
    35:52= මාධ්‍යට නිරාවරණය වූ CID ය.
    41:30= වික්ටර් අයිවන්ගේ ගෙදරට ගිය රනිල්ගෙන් අහපු ප්‍රශ්න
    43:36= news alert

  • @KalhariEdirisinghe
    @KalhariEdirisinghe День тому

    Excellent

  • @dayaranidealwis251
    @dayaranidealwis251 День тому +2

    Good morning Bharatha and your beautiful wife Wasana❤

  • @Ritafernando-dq3xp
    @Ritafernando-dq3xp День тому

    ❤❤🎉🎉

  • @shehanibandara3135
    @shehanibandara3135 День тому

    Sorry for late.Happy Anniversary Baratha Prabashana Thennakoon. ✌❤

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 День тому +4

    මමනම් මේ යෝජනාවට එකඟයි.මමිය බලන්න ගිහින් ඒකට චූ කරල එන්න පුලුවන්😂😂😂

  • @dammirathnayaka2281
    @dammirathnayaka2281 День тому

    🦋💐🌸

  • @gliyanage5001
    @gliyanage5001 День тому

    Very good morning ❤❤❤❤thank you ❤❤

  • @WimalaWimala-g7e
    @WimalaWimala-g7e День тому

    😊

  • @KrishanthaTennakon
    @KrishanthaTennakon День тому +1

    Good morning aiye 😊

  • @shanthasilva9587
    @shanthasilva9587 День тому +3

    මහින්දට හෝ මහින්ද හිතවත් පාර්ශ්වයකට බලය ගියානම් පිරමීඩ හදනවා අනිවාර්යයෙන්ම

    • @surekhamaduranganee7811
      @surekhamaduranganee7811 День тому +1

      එතකොට සිරිලිය ලෝකල් ක්ලියෝපැට්රා වෙනවා 😂😂😂😂😂😂

  • @123arunoda
    @123arunoda День тому +3

    ඒක මරු බස් ඩ්‍රයිවර් කෙනෙක් windscreen එකෙන් පාර බලනව වගේ 😁😁

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 День тому

    👍👍👍👍

  • @PrabathNalaka-gw6nh
    @PrabathNalaka-gw6nh День тому +1

  • @gayankalingasenevirathna9453
    @gayankalingasenevirathna9453 День тому

    💐

  • @Deepa-qv8zs
    @Deepa-qv8zs День тому +4

    වී වලට ඉතා ඉක්මනින් සහතික මිල නියම කර මේ කෑගහන අයගෙ කටවල් වහන්න. අපට ආසයි ඊලගට කෑගහන්නෙ මොකටද කියල බලන්න. ඔයාවත් කියන්න පුතා මෙයාලගෙ ඊලග කෑගැහිල්ල මොකද්ද කියල.. අපිට නම් හරිම ජොලි මෙයාල කියන ඒව අහන්න. ඇයි ඉතින් එයාල ර්ට කරවපු හැටි කවුරුත් දන්නකවනේ.