අවශ්‍ය ප්‍රමාණයක් ගෑස් ලබාගත හැක.

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 282

  • @jananivithanage8585
    @jananivithanage8585 2 роки тому +16

    බොහොම වටිනවා . අපේ පාසල් දරුවන් මේවා වැඩි දියුණු කරන්න උනන්දු වෙනවා නම් තවත් හොඳයි

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 роки тому +1

      👍අනිවාර්‍යෙන් .එහෙම උනානම් ගෑස් නැව් එනකන් බලන් ඉන්න ඕනි නෑ අපි

  • @kusumkarunarathna2850
    @kusumkarunarathna2850 2 роки тому +1

    Bohoma වෙදගත් දෙයක් ජයවේවා ජේසු පිහිටයි

  • @viharamaldeniya649
    @viharamaldeniya649 2 роки тому +11

    ගෑස් සිලින්ඩරයක් ගෙන්නගන්න හිතාගෙන වීසියෝ එක බැලුවෙ.ඊට වඩා ගොඩක් වටින දෙයක් මේකෙන් ඉගෙනගන්න ලැබුනා.නියමයි

  • @chandrikakanthi3174
    @chandrikakanthi3174 2 роки тому +10

    ගොඩාක් හොද දෙයක්. හරිම වටිනවා. මේත් එක්කම ඔයාලගේ පළාතේ මෙය සාදා ගැනීමට ආසාවෙන් සිටින අයට මුදලක් අය කර සාදා දෙනවානම් ගොඩාක් වටිනවා. මේ සම්බන්ධයෙන් කොපමණ වීඩියෝ තිබුණත් මෙය ප්‍රචාරය නොවන්නේ හදා ගැනීමට ඇති නොහැකිකම නිසායි. තෙරැවන් සරණයි. දෙවි පිහිටයි.

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 роки тому

      බණ්ඩාරවෙල අවට අපි කරල දෙනව.

    • @manelwukwattaayalathge811
      @manelwukwattaayalathge811 2 роки тому

      @@slflowermaniasisikiranacut462 colaba වගේ ඇවිත් කරලා දෙන්න පුළුවන් da පුතා

    • @מעעעויגחגחגחג
      @מעעעויגחגחגחג 2 роки тому

      @@slflowermaniasisikiranacut462 ඔබට අවිල්ල අපිට හදල දෙන්න පුලුවන්ද

    • @swarnagamage8693
      @swarnagamage8693 2 роки тому

      අපි ටත් හදලා දෙන්න පුතා අපි කිරිබත්ගොඩ

    • @dinurathnayaka1989
      @dinurathnayaka1989 2 роки тому

      rathnapura inne avith karala denna puluwanda නම්බර එකක් denna

  • @luckyweerathunge8485
    @luckyweerathunge8485 2 роки тому +3

    ඔබතුමාගේ දුරකථන අංකය ලබාදෙන්න ස්තූතියි

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 2 роки тому +2

    Ithama watina කාලීන අවශ්‍ය තාවය k පුළුවන් nam වෙළඳ පළට danna putha jaya wewa ........

  • @hemakumari1729
    @hemakumari1729 2 роки тому +1

    පුතා ඔයාගෙ නිර්මාණය හරිම හොඳයි ඔයා වගේම නිර්මාණ කර්‍රඋවන් thwath බිහි වේවා බුදු saranai පුතාට

  • @dayarathnayake3988
    @dayarathnayake3988 2 роки тому +1

    ජයවේවා හොඳම හොඳ උත්සාහයක්

  • @bastianfernando5867
    @bastianfernando5867 2 роки тому

    Oba thumata godak sthuthyi hama deyakma phadili karala dunnata harima hodai obata theruwan saranayi.

  • @suranjanee2411
    @suranjanee2411 2 роки тому +4

    හරිම පැහැදිලියි ඔබතුමාගෙ විස්තර කිරීම.මටත් එකක් ඕන.

  • @sisilpalitha9581
    @sisilpalitha9581 2 роки тому +7

    ඉතාමහොදයි නිවැරදි පැහැදිලි කිරීමක් ස්තුයි

  • @malindrafernando4501
    @malindrafernando4501 2 роки тому +4

    හොද පැහැදිලි කිරීමක් 👍 සම්බන්ද කර ගැනීමට හැකි ක්‍රමයක් කරුනාකර දන්වන්න.

  • @sudathsribandara8725
    @sudathsribandara8725 2 роки тому +4

    අද කාලෙට ගැලපෙන හොද වැඩක් thanks

  • @mangalakarunatilake5505
    @mangalakarunatilake5505 2 роки тому +2

    Well explained bro . My lot of problems was solved ...👍

  • @monikajayasinghe466
    @monikajayasinghe466 2 роки тому

    ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක් සිදුකළ මෙම නාලිකාවට සහ පුතාට මගේ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. බොහොම වටිනවා. තුති වේවා පුතාට. මේ අද අපේ රටේ අද තියෙන ප්‍රධාන ප්‍රශ්නයක්. මෙවන් වටිනා වැඩ සටහන් රැගෙන එන ඔබට ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා ඔබ සැමට ආයුෂ බොහෝ වේවා. මුළු ලංකාව පුරාම බෙදාහරින ක්‍රමයකට ශක්තිය, ධෛර්යය, වීර්යය, වාසනාව උදා වේවා කියා අධිෂ්ඨාන කරනවා. ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා ඔබ සැමට ආයුෂ බොහෝ වේවා....!!!!!!

  • @amithauyangoda9490
    @amithauyangoda9490 2 роки тому +4

    පුතා ඔයාට පුළුවන් නම්,, මුදලක් අයකර ඇවිත් හදා දෙන පිළිවෙලක්, කරන්න, අපට එහෙම හදන්න කවුරුත් නැහැ පුතා තෙරුවන් සරණි puthata

  • @rupakaluarhei9682
    @rupakaluarhei9682 2 роки тому +2

    ඇත්තටම වැදගත් වීඩියෝ එකක් ස්තුතියි

  • @punchihami9524
    @punchihami9524 2 роки тому +37

    හැමෝම ඔය දරුව වගේ කල්පනා කරල වැඩ කලා නම් අපි පිටරටින් එන කිසිම දෙයක් මත යැපෙන්නෙ ඕනි ජාතියක් නෙවෙයි.කාලීන මාතෘකාවක්.🙏

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 роки тому +1

      👍

    • @nrathnayake4635
      @nrathnayake4635 2 роки тому

      හොද දෙයක් ඉදිරිපත් කල ඔබට සුබ පැතුම් !
      මම දැනට ලීටර් 200 බැරල් එකක් හදලා ගෑස් ලබා ගන්නවා ,
      එත් එය ප්‍රමාණවත් නැහැ ,ඔබ සකස් කල ටැංකිය ඇතුලත් අලුත් දේවලුත් අරගෙන පන්සීයක විතර ටැංකිය කට යන්න අදහස් කරනවා .ස්තුතියි !
      මම ,, එච් එන් රත්නායක අනුරාධපුරෙන් ,

    • @ramanigarusingha3074
      @ramanigarusingha3074 2 роки тому

      Hadapu oyawage tankiyak miladee ganna puluwanda

  • @sahelilankadikari3169
    @sahelilankadikari3169 2 роки тому +4

    මුලු වීඩියෝ එකම ආසාවෙන් බැලුවා.මටත් හරිම ආස හිතුන බයෝ ගෑස් එකක් හදාගන්න.බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @geethamalkanthi230
    @geethamalkanthi230 2 роки тому +2

    පාසැල් වලට මේ නිර්මාණ ප්‍රචලිත කිරිමේ වගකීම විෂය මාලාව මගින් එක්කරන්නේ නම් බොහොම වටිනවා. මේ රට දියුනු වෙන්නෙ නැත්තෙ පාසැල් විෂය මාලාවේ දුර්වල කමි නිසයි.

  • @rohanperera5766
    @rohanperera5766 2 роки тому +3

    Excellent. Keep up the good work. Wish you all the very best.

  • @edufacts2418
    @edufacts2418 2 роки тому +8

    මේක හදල අපිට ගන්න පුළුවන් ගණනකට වෙළඳ පොලට දාන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.

  • @champakeraminiyage6146
    @champakeraminiyage6146 2 роки тому +1

    Godak sthuthi Putha apita meka hariyatama hadaganna danuma thiyena kenek hoyaganna amarui Puluwanda meyata awashya baduwalata ha obage mahansiyata watina milakata apata meya sadadenna Kalahakinam lokumaloku udawwak

  • @bmuamarakoon63
    @bmuamarakoon63 2 роки тому +2

    Excellent .Best wishes for the future endurance .Good luck .

  • @sanjeewagunawardana4491
    @sanjeewagunawardana4491 2 роки тому +2

    Very gd explanation,කියන්නකෝ stirer එක (කලතන කොටස),කැරකෙන තැනින් leak නොවන්න කොමද,' O" ring දාලද තියෙන්නේ

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 роки тому +1

      නෑ ඇතුලෙන් එකහමාරෙ බටයක් දාල තියෙන්නෙ.වීඩියෝ එකේ ඒක පැහැදිලිව තියෙනවා

  • @henry-2005-G
    @henry-2005-G 2 роки тому +2

    වටිනා පැහැදිලි කිරීමක්. ටැංකිය ට බට සවිකිරීම සදහා සිදුරු කරන්න අවශ්‍ය කරන මිණුම් ප්‍රමාණයන් සදහන් කරන්න පුළුවන් ද හැමෝටම දැනගන්න .

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 роки тому

      අමතර සිදුරු ගහන්න වෙන්නෙ අගල් හතරෙ බටේටයි අගලෙ ෆෝසට් වෑලෙකයි හයිකරන තැන් වලට විතරයි.ඒක ඒ බට කෑල්ලක් තියල ඇදගෙන සිදුර ගහගන්න පුලුවන්

    • @henry-2005-G
      @henry-2005-G 2 роки тому

      @@slflowermaniasisikiranacut462 ඔබගේ ඉක්මන් පිළිතුරු දීම ගැන බොහොම ස්තූතියි ! ඔබ විසින් භාවිතා කර ඇති ලීටර් 1000 ටැංකිය ට දියර පොහොර ඉවතට ගැනීමට අවශ්‍ය කරන බටයක් සවිකිරීම සදහා සිදුරු විදිය යුතු උස ප්‍රමාණය , ඔබ විසින් භාවිතා කර ඇති අනෙකුත් සියලු බට වල දිග ප්‍රමාණයන් ද ඔබගේ ඊලග වීඩියෝ එකෙන් හෝ විස්තර කරන්න . නැවතත් ස්තූතියි !

  • @yasminraninkumar6905
    @yasminraninkumar6905 2 роки тому +2

    Wish you all the best
    Congratulations

  • @sunilwarnakulsooriya6818
    @sunilwarnakulsooriya6818 2 роки тому +1

    මිශ්‍රණය කලත්තන බටය කරකවන විට කෑම දාන අඟල් 4 බටයේ වදින්න පුලුවන් නේද? කියාදෙන්න. ඔබ ගුරුවරයෙකු නිසා ඉතා හොඳට පැහැදිලි කරනවා, ස්තූතියි.

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 роки тому +1

      නෑ.මික්ස්චර් එක එච්චර පලලට එන්නෙ නැති නිසා ගැටලුවක් වෙන්නෙ නෑ

    • @sunilwarnakulsooriya6818
      @sunilwarnakulsooriya6818 2 роки тому

      @@slflowermaniasisikiranacut462 🙂

  • @chandrikakumari249
    @chandrikakumari249 2 роки тому

    Good malli.budusaranai.....!

  • @dsagdt383
    @dsagdt383 2 роки тому +2

    ඉතාමත් වටිනා විඩියෝවක් ඔබගේ දැනුමෙන් නිශ්පාදනය කරලා වෙළද පොලට යොමු කරනවානම් වඩාත් හොදයි කියා සිතනවා ඉල්ලිම වැඩියෙන් ලැබේවා .

  • @anomahimmelsbach8950
    @anomahimmelsbach8950 2 роки тому +1

    Kaluthara ta awith hadala denna puluwanda

  • @dhadhadhadha9732
    @dhadhadhadha9732 2 роки тому +1

    මෙයින් එකක් කීයකට හදල දෙන්න පුලුවන්ද.plz reply me and all the best you.

  • @thilakathilaka9027
    @thilakathilaka9027 2 роки тому

    Godak stuti mavaga daval valata danuvat kirimagana. Afata fulu anda. Hadala danna. Mudal avala. Labanna salasanavanam. Godak vatinava. 👌👌👌♥️♥️♥️♥️

  • @ranjithsahabandu8470
    @ranjithsahabandu8470 2 роки тому

    Barida capita eakak mudalak aregena hedala dhenna.t.l no.danna.

  • @sweenyfernando8830
    @sweenyfernando8830 2 роки тому +1

    Good job... kohada mathana thiyanna ? Gedarata ganalla denavada ?

  • @chandrasirichandrasiri900
    @chandrasirichandrasiri900 2 роки тому +1

    Thanks !

  • @marysoma9880
    @marysoma9880 2 роки тому +1

    Oya vidihata hadala vikunanne nedda ita passe athulata dana dewal apita dala waha ganna puluwanne.

  • @shashisamad95
    @shashisamad95 2 роки тому

    Good niymine pasal daruwanwat danuwat karamuko

  • @roshanvithanage6750
    @roshanvithanage6750 2 роки тому +3

    Great job 👍👍👍👍

  • @crishanthikd7542
    @crishanthikd7542 2 роки тому +2

    කොච්චර දෙයක්ද බොහොම ස්තූතියි

  • @kanthianulathilake1234
    @kanthianulathilake1234 2 роки тому

    Taniyama hada ganna bayai. Hodatam a pahadili karata bohoma sthuthii

  • @prabhash1975
    @prabhash1975 2 роки тому +4

    අඟල් 4 බටේ හැර අනිත් බට ටැංකියට සවිකිරීමේදී faucet socket හා valve socket මගින් රබර් වොෂර් දාලා සීල් කිරීමේ අවාසි හා කල් පැවැත්ම ගැන ඔබතුමාගේ අදහස? ගම් එකට යන වියදම අඩුකරගත හැකිද?

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 роки тому +1

      ෆෝසට් ශොකට් මගෙන් හයිකරනකොට ශක්තිය වැඩී.පුලුවන්නම් හතරෙ බටේ වුනත් එහෙම හයි කරගන්න පුලුවන්නම් කල්පැවැත්ම වැඩී.ගම් වලටනම් මට 3800ක් ගියා.අද පවට්ජින මිල අනුව.මේකට සිලිකන් ගම් එකත් ගන්න පුලුවන්

  • @nalindissanayake9644
    @nalindissanayake9644 2 роки тому +1

    Meke moodiye thread walin gas leak wenne nada? Leak wenawanam ekata mokada karannam puluwan.

  • @ameer180
    @ameer180 2 роки тому +2

    Good lesson

  • @yasminraninkumar6905
    @yasminraninkumar6905 2 роки тому +3

    If there is too much liquid in the tank is is possible to introduce digestant items due to high liquid pressure at the bottom?

  • @MusicwithNishuu
    @MusicwithNishuu 2 роки тому +1

    ඔයාට තෙරුවන් සරනයි

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 2 роки тому

    පුතා ඔික ගෙදරට අැවිත් හදල දෙන්නේ එහෙම නැද්ද අපි කුලියට ඉන්නේ වෙන ගේකට යනකොට අරන් යන්ඩඑහෙම බැරිද බුදුසරනයි 0ම

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 2 роки тому +2

    ස්තුති යි හොද පැහැදිලි කිරිමක්

  • @iranigunawardana9115
    @iranigunawardana9115 2 роки тому

    hadapuwa ganna thiyenawada

  • @gampolasamuham6000
    @gampolasamuham6000 2 роки тому

    Obatumage wadasatahane boru vitaray natte obe demawpiyanta pin labewa. meyata alaldeen

  • @ravinwickram2357
    @ravinwickram2357 2 роки тому +2

    බයෝ ගෑස් ටැංකි නිෂ්පාදනය කරලා හෝටල් වලට විකුණන්න බැරිද...?

  • @apethari
    @apethari 2 роки тому

    උඩ මූඩිය සීල් කරගත්ත විදිහ පියවර වශයෙන් කියන්න පුළුවන්ද

  • @danarajadanaraja7049
    @danarajadanaraja7049 2 роки тому +1

    1 කොටස 2 කොටස video කියන්නේ නැතුව එකකින් oka කියලා දුන්නා nam හොඳයි නේද .ochchara age කරන්නේ .

  • @monikaherath6457
    @monikaherath6457 2 роки тому +1

    Hekinam apitath hadala dennako wiyadam dennama apata lokuma udawuwak 👍👍👍

  • @muhammadyaseem706
    @muhammadyaseem706 2 роки тому

    Apa daksa daruwo ennawa ratin badu anakam balan enna onada

  • @adsalahakoon5136
    @adsalahakoon5136 2 роки тому +3

    අපිට මේ වඩේ පොඩ්‍ යට කර ගන්න පුළුවන් ද ? ලීටර් 60ක් 100 ක size එකකට .

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 роки тому

      කරන්න පුලුවන් .හැබැයි ලිපක් දල්වන්න පුලුවන් කාලය ගොඩක්ම අඩුයි පොඩියට හදනකොට.ටෙස්ට් කරල බලන්න නම් අව්ලක් නෑ.හෙදරකට හදනවනම් අඩුම ලීටර් 1000 ට යන්න

    • @shanthichandralatha6773
      @shanthichandralatha6773 2 роки тому

      Agents ලා නැද්ද?

  • @lotustv6271
    @lotustv6271 2 роки тому

    පිටවිමේ බටය පොඩියි. වැල් එකට පස්සෙ බෙන්ඩ් එක දැම්මානම් හොදයි. කැම බටය අඩියෙන් Tඑකකින් සම්බන්ධ කළානම් වඩා සාර්තකයි. ඔය විදිහට කැම දාන එක හැදුවාම ලික්වෙන්න තියෙන ඉඩ වැඩියි අනෙක්වා හොදයි

  • @udayangaunawatuna
    @udayangaunawatuna 2 роки тому

    Meka 1000L tank ekada?

  • @udayawelgama1414
    @udayawelgama1414 4 місяці тому

    Budu saranai oyata malli

  • @ikramjalaldeen4751
    @ikramjalaldeen4751 2 роки тому +1

    මල්ලි gas leak නොවෙන්න silikon gam එක යොදාගෙන්න පුළුවන්ද එය සාර්ථක වේද

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 роки тому +1

      මමනම් ගන්නෙ epifix. ෆයිබර් එක පුලුවන් නම් හොයාගන්න ඒකත් හොදයි

    • @ikramjalaldeen4751
      @ikramjalaldeen4751 2 роки тому

      ඔය video එකේ දෙවැනි කොටසත් ඉක්මනටම බලාපොරොත්තු වෙනවා

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 роки тому +1

      දෙවනි වීඩියෝ එකත් දාල ට්ජියෙන්නෙ

    • @warnalathaperera8120
      @warnalathaperera8120 2 роки тому

      ඔයාලා හදලා ගාන කියන්න අපි ගන්නන් ටෙලිෆෝන් නමිමරය එවන්න මටඵකක් හදලා දෙන්න අද හෙටම

    • @chitranganiefernando5449
      @chitranganiefernando5449 2 роки тому

      @@ikramjalaldeen4751 p

  • @nilminipriyangika5514
    @nilminipriyangika5514 2 роки тому +1

    API inne kadawata kohomada hadaganne.kiyak yanawada price eka

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 роки тому

      කෝල් එකක් දෙන්න 077-400 00 95 සිසිකිරණ කැපුම් මල් ව්‍යාපෘතිය බණ්ඩාරවෙල

  • @sweenyfernando8830
    @sweenyfernando8830 2 роки тому +1

    Apita hadala denavada gedarata avilla? Nugegoda mirihana. Api pay karanava hadala dennavada ?

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 роки тому

      හදල දෙන්න පුලුවන් .
      කෝල් එකක් දෙන්න. 077 400 00 95

  • @premalalpremalal8076
    @premalalpremalal8076 2 роки тому +1

    මල්ලි ගෑස් ලිපට හයිකරන ගැජටි එක සමිබන්දව කියන්න..මම ඩුබායි ඉන්නෙ ජුලි නිවාඩු එනවා අනිවාර්යයෙන්ම මම හදනවා..ගැටලුවක් ආවොත් කතාකරන්න ඔයාගෙ නමිබරේ දාන්න ..බුදු සරනයි ඔයාට

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 роки тому

      කලෙක්ටර් ගැන කරන වීඩියෝ එකේදි ඒකත් පැහැදිලි කරනවා.හෙට ජීරක හදන වීඩියෝ එක දානවා.ඒකය්හ් බලන්න

  • @indunilsenarathna6694
    @indunilsenarathna6694 2 роки тому +3

    එකක් හදලා දෙන්න පුලුවන්ද
    ටෙලිපෝන් නො දෙනවද

  • @dishnajayasundara6830
    @dishnajayasundara6830 2 роки тому +2

    Excellent. Keep up the good work. Wish you all the very best. I LIKE IT VERY MUCH. TRY TO MAKE IT.

  • @sithyfareeda5775
    @sithyfareeda5775 2 роки тому +1

    Oya wage ekak hadaganna keeyak wage viyadam wenawada

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 роки тому

      1000,L හදන්න බඩුවලටම 1කට වඩා යනව.අදම බඩු අරගත්තොත් ඒ ගානෙන් බේරෙන්න පුලුවන්.පෙරේදත් ආයෙ වතුර ටැංකි ගණන් ගියා.ඊයෙ pvc 25කින් ගණන් වැඩිවුනා.ගම් ලීටරයක් දැන් 15 000යි😥😥😥😥

  • @roshan2920
    @roshan2920 2 роки тому +4

    එකක් හදල දෙන්න පුළුවන් ද?

  • @shannonpeiris8710
    @shannonpeiris8710 2 роки тому +1

    Apita akak hadala danda puluwanda

  • @anomajayasinghe8481
    @anomajayasinghe8481 2 роки тому

    Thank you

  • @dulandissanayaka7001
    @dulandissanayaka7001 2 роки тому +1

    මල්ලි හෝටලයකට ඔයවගෙ එකක් හදා ගන්න බැරිද ? ඉක්මනින් උත්තරයක් දෙන්න

  • @DCartoon20200530
    @DCartoon20200530 2 роки тому +1

    Thnz..agal 4 eka yatatama danakota ethulata dana ewa tank ekata yannethuwa ithirenna berida

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 роки тому +1

      නෑ.ඒකට තමයි පිස්ටන් එකක් හයිකරන්නෙ.ඒකෙන් තල්ලුකරල පහලට යනකොට අගල් හතරෙ බටේ ඇතුලෙන් කපල තියෙන ශේප් එක නුසා ටැංකිය ඇතුලටඑකතු වෙනවා.ඒක වීඩියෝ එකේ පැහැදිලිව තියෙනවා

    • @DCartoon20200530
      @DCartoon20200530 2 роки тому

      Ekata piston eka danwa v eke nene

  • @attanayakewalikaramudalige648
    @attanayakewalikaramudalige648 2 роки тому

    Good good

  • @cjaya2009
    @cjaya2009 2 роки тому +1

    Video 2 and 3 Iwarada?

  • @damayanthia.p.n6676
    @damayanthia.p.n6676 2 роки тому

    Godak watena daiak puts app rata kalakanne dasapaluwo nam mawane dawal prasedda karanawata kamate naha.puta oiata budu saranai tawa tawath alouth nermanaiak napadawemata oiata sakteia daiirria labana.

  • @malkifernando4686
    @malkifernando4686 2 роки тому +1

    Apita hadala denna puluvanda

  • @swarnaswarna8818
    @swarnaswarna8818 2 роки тому +2

    ඔයාට බෝහෝම ස්තුතියි මල්ලී..බෝහෝම පින්...ඔයාට .හොදට පැහැදිලි කලා...අද තියෙන ලොකු ප්‍රශ්නයකට හොද පිලිතුරක්...ඔයාට ජය වේවා මල්ලියේ
    .බුදු සරණයි 🙏 මට පොඩි ටැංකියක් ඔයාට කියලා හදා ගන්න පුලුවන්ද ..ඔයා ඉන්නේ කොහේද

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 роки тому

      පුලුවන් .අපි බණ්ඩාරවෙල

    • @adsalahakoon5136
      @adsalahakoon5136 2 роки тому

      කව්රුත් මේවය්න් ප්‍රයෝජන ගන්නෙ නහ අනික රජය මේ ගන ජනතාව දනුවත් කරන්නෙත් නහ ? අය් ඒ!

    • @d.d.ucompanybros4847
      @d.d.ucompanybros4847 2 роки тому

      ♥️♥️♥️♥️♥️♥️♥️

    • @kanthiambagahakotuwa7493
      @kanthiambagahakotuwa7493 2 роки тому

      @@slflowermaniasisikiranacut462 lipinaya denna

    • @kanthiambagahakotuwa7493
      @kanthiambagahakotuwa7493 2 роки тому

      Tli no fennna

  • @surekasanjewani2431
    @surekasanjewani2431 2 роки тому +1

    matat aekak hadala denna puluwanda no dannko

  • @vilmaperera4452
    @vilmaperera4452 2 роки тому

    මුදලට ගන්න පුලුවන්ද

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 2 роки тому +1

    Api illwoth apita obage sewaya laba ganna puluwanda meka hadanna

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 роки тому

      පුලුවන්

    • @mallikapremalatha837
      @mallikapremalatha837 2 роки тому

      අනේ පුතේ හරිම වටිනවා බොහොම ස්තුතියි මේක හදලා වෙලද පොලට දුන්නා නම් කොච්චර හොදද මටත් එකක් දෙන්න

  • @tharindudilha7302
    @tharindudilha7302 2 роки тому

    Boru lokukam nathuwa hamadama hariyatama pahadili kala.jaya wewa!

  • @miulamiula328
    @miulamiula328 2 роки тому +1

    Ane pin putha budun daka නිවන් දකිනවා ma ape මිනිස්සු විදින dika හැටියට watina wadak.

  • @salinamiyurial8514
    @salinamiyurial8514 2 роки тому +1

    Keeyak mudal yanavada puthe

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 роки тому

      දැනට වෙලදපලේ පව්තින ටැංකි වල මිල අනුව.ලීටර් 1000 ඩයජෙස්ටර් ,කලෙක්ටර්,බබ්ලර්,සියලුම උපාංග සහිතව 116000 ක් වගේ යනව (2022/05/22)
      බර්නර් එක නොමිලේ හම්බවෙනවා.මෙම මිල ගනන් වලංගු වනුයේ සති දෙකක් සදහා වන අතර වෙලදපලේ භාණ්ඩ මිල වෙනස් වීම මත ඔබට වැයවන මූලික මුදල අඩු හෝ වැඩි විය හැක.

  • @lalaniperera4872
    @lalaniperera4872 2 роки тому +1

    ,අපි ඉන්නෙ කොළඹ කිට්ටුව.අපටත් හදල දෙන්න .මුදල් අයකරන.

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 роки тому

      හෝමාගම අවට ඉන්න අයට හදල ගෙනත් දෙනව අපි නොබෝ දිනකින්ම.විස්තර දීල තියන්න.

  • @d.d.ucompanybros4847
    @d.d.ucompanybros4847 2 роки тому +1

    You can do it like a project we can support you financally

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 роки тому +1

      Im a teacher, therefore very hard to do like project.i need to Socialization this concept for poor srilankan people,i need to stop the queue era in sri lanka.

    • @d.d.ucompanybros4847
      @d.d.ucompanybros4847 2 роки тому

      Will you kindly help me i will spend the amount you want

  • @ආනන්දවිතාරණ
    @ආනන්දවිතාරණ 2 роки тому +1

    Matath ekak hadala denawaa 🙏

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 роки тому

      දැනට බණ්ඩාරවෙල අවට ඇනවුම් 9ක් ලැබිල තියෙනවා.ඒ නිසා ටිකක් ප්‍රමාද වෙනව

  • @udenichandrika2027
    @udenichandrika2027 2 роки тому +1

    Watina video ekak..

  • @nilukakumari1834
    @nilukakumari1834 2 роки тому

    Bohoma hodai 🙏🙏🙏🙏🙏🙏

  • @M021173
    @M021173 2 роки тому +2

    thank you.

  • @senanayakamcp360
    @senanayakamcp360 2 роки тому

    Ape ayata horakam karan nath ba oya wage awa nishpadana ya karala viku nan naa

  • @nithunimanthi3755
    @nithunimanthi3755 2 роки тому +3

    උත්සාහ වන්තයා ජය ගනී මොලේහොදනිසා වැඩ දනී ගොඩාක් හොදයි ලමයින්ට ව්ද්‍යා පංතියක් දාන්න ද්‍යුනුව වරදින්නෙනෑ සුභ අනාගථයක්

  • @karunajayantha1263
    @karunajayantha1263 2 роки тому +9

    ඔයා හදන්ඩ ජනතාව සල්ලි දීල ගනියි.ඔයාගෙ නම්බර් එක දාන්ඩ

  • @nandapodemameka7069
    @nandapodemameka7069 2 роки тому +4

    හොදයි. ඔබේ. හැකියාව. ගොඩක්. අගේ. කරනවා. ඔබම. ඔය. විදියටම. හදලා. වෙළද පොලට. දැම්ම. නම්. හොදයි....

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 роки тому +1

      අපි මේ වෙනකොට බණ්ඩාරවෙල අවට අයට හදල දෙනවා

  • @Hewagej
    @Hewagej 2 роки тому +3

    බොහොම හොදයි වැදගත් විඩියෝ එකක්

  • @premalalpremalal8076
    @premalalpremalal8076 2 роки тому +2

    මල්ලි ගෑස් ලොකු බටෙන් එලියට යන්නේ නැද්ද

  • @firozafiroza4394
    @firozafiroza4394 2 роки тому +1

    ගෑස් එකක් ගන්න ඕනේ කොහොමද ඔයාව සම්බන්ද කර ගන්නේ ඔයාගේ නම්බර් එක නැහැ ඔයාගෙන් ගෑස් එක ගන්න ක්‍රමයක් කියන්න

  • @maheshwasantha8341
    @maheshwasantha8341 2 роки тому +2

    අනිත් කොටස් දැනගන්නේ කෙසේද

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 роки тому +1

      ඊලග වීඩියෝ එක හදමින් ඉන්නෙ.ඉක්මනින් චැනල් එකට දානවා.

  • @suwarnaharadahasmudiyansel6982
    @suwarnaharadahasmudiyansel6982 2 роки тому +1

    Puthaa oyata puluwanda ekak hadala denna man viyadama dennam

  • @ishansenehas9577
    @ishansenehas9577 2 роки тому +1

    Oya hadala vikunan nadda

  • @chamarajayasingha8476
    @chamarajayasingha8476 2 роки тому +1

    Oya tanli Hadala vikunanaa nahida..

  • @srilankantv5386
    @srilankantv5386 Рік тому

    මේක පලමු පිරවීම සහ ලිප හදන හැටි වීඩියෝ නැතිද....