apita serial no eka ewanna, api oyage account ekata adala email 1 ho mobile number eka ewannam. e haraha reset karaganna puluwan obathumata. >> support@hikvision.lk
Hi sir, you can register for country office workshops using the following links. Colombo Workshops Western province CCTV workshop registration form - bit.ly/hikvision-WS-THD Western province Access Control workshop registration form - bit.ly/hikvision-WS-AC
ඔයාල නම් මරු..💙 DVR eka setup karana hatith mula idala kiyl denna
Api idiriyata me sadaha wenama program ekak karannam
@@HikvisionSriLanka ha
ස්තුතියි සර්෴
DS-2CE12DF3T-F colorvu camera eke motion detection function eken mokakda karanne?
smart light eke modes2 venasa mokakda?
motion detection function එකෙන් වෙන්නෙ පරිසරයේ අසාමන්‍ය සෙලවීමකට කැමරාව ප්‍රතිචාර දක්වන්න සැලැස්වීම සරලවම කිව්වොත්. ඒත් මේකෙ මිනිසුන්, වාහන වෙන වෙනම හදුනාගැනීමේ හැකියාව දක්වා විවිද වර්ගයෙන් තියනව. smart light එක අපිට අවශ්‍ය ලෙස සකසා ගන්න පුලුවන්
@@HikvisionSriLanka dvr eka nathuva motion ekakta smart light eka vatenna hadanna puluwanda?
IP Camera එකකින් මේ දේ කරන්න පුළුවන්, මොකද Analog කැමරාවකට මේ වගේ දෙයකට අනිවාර්‍යයෙන්ම DVR එකක් අවශ්‍ය නිසා
@@HikvisionSriLanka ok thanks
මේක සිංහල මාධ්‍ය වැඩසටහනක් නෙ, මොකද මේ ප්‍රශ්න අහන අය ඉංග්‍රීසියෙන් අහන්නෙ???
Lap එකට connect කරන්නේ කොහොමද?
iVMS4200 හරහා පුලුවන්
මේ වැඩමුළුව මුල සිට video දාන්න පුළුවන් ද?
Hi Sir, මේ විඩියෝ එකේ මුල සිටම තියෙනවා
Thank you very much for doing this and please keep on doing new webinars
ඩයලොග් S10රවුටර් එක කනෙක්ට් කරහම ipඑක වෙනස් වෙන්නෙ නැ dhcp kik karala rebot karahama
මේක බලන්න, විස්තර තියනව මේ වීඩියෝ එකේ : ua-cam.com/video/z8698ueJINs/v-deo.html
මේක ටීවී ෂෝ එකක් වගේ කරන්නේ ඇයි ? මම හිතන්නේ මීට වඩා "ෂෝ" එක අඩු කරලා අවශ්‍ය කරුණු ටික පැහැදිලිව දුන්නොත් කාලය සහ ඩේටා ඉතුරු කර ගන්නත් පුළුවන්. මතක තියාගන්නත්ලේසි.
ඔබේ අදහසට බෙහෙවින් ස්තූතියි. මෙම වීඩියෝ එක අපි Live කරපු Program එකක Recording එකක් බව කරුණාවෙන් සලකන්න. මෙහිදී අපිත් එක්ක Live Program එකට සම්බන්ධ වන අයගේ අවධානය රදවා ගන්න අපි සාඛච්චාවක් ආකරයෙන් මෙම වැඩසටහන මෙහෙයවනවා. මෙය නැවට UA-cam චැනලය හා Upload කරන්නේ වැඩසටහන හා සම්බන්ධ වීමට නොහැකි උන අයට නරබන්න.
ඉදිරියේදී අපි UA-cam චැනලය පමණක් ඉලක්ක කරගෙන කෙටි වීඩියෝ නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපිත් සමඟ දිගටම රැදී සිටින්න
මම ගෙදරට cctv හදල මාසයක් වෙනවා මම ඉන්නේ ඉතාලි මට උදව් කරනවද ගෙදර බලන්න හදා ගන්න ක්‍රමය ලොකු උදව් වක්
මේක සවිකරන නියෝජිතයටත් බලන්න පුලුවන්ද, අපිට හොරෙන්
ඔබගේ උපකරණ වලට ප්‍රතමයෙන් සම්බන්ද කල හැක්කේ එක email ගිණුමක් පමණි. එය තවත් කෙනෙකුට බැලීමට අවශ්‍ය නම් ප්‍රතමයෙන් සාදන ලද ගිනුමෙන් අන් අය සදහා අවසර ලබාදිය යුතුය.
www.hik-connect.com/views/login/index.html?returnUrl=www.hik-connect.com/devices/page&r=769737044789799754&host=www.hik-connect.com&from=c17392dc2e6c405a931b#/
ඉහත සදහන් ලිපිනය වෙත පිවිසීමෙන් ඔබට මේ පිලිබදව පරීක්ශා කිරීමට හැකිය.
වැඩි දුර තොරතුරු සදහා මෙම වීඩියෝව නරඹන්න.
ua-cam.com/video/uDJor5viE8I/v-deo.html
Mekn 4n eke save wenavada videoo
Ok
මගෙ ඇප් එක phone එකෙන් අයින් උනා එය නැවතත් ලබා ගන්න බැ ඇයි එහෙම වෙන්නේ මම රට ඉදලා තමයි ගෙදර බැලුවේ ගෙදර DVR එක වැඩ
SLT wiber thiyenne ape gedara firewall eka gana poddak kiyl dennako
Normally SLT firewall eka default on karala tiyenne.
Router model eka anuwa firewall setting wenas wenawa. Firewall eke security adu karala balanna router model eka anuwa.
Eta passe oyata hik-connect address ekata oyage gedara tiyena compter ekakin ping karanna puluwanda balanna. Ping karanna puluwan command prompt eka open karala pahalin tiyena command eka type karala.
ping dev.hik-connect.com
Ping wenawa nam gataluwak natuwa Hik-Connect use karanna puluwan. Api issarahata CCTV installation tips gana training ekak karanna inne. Ape Hikvision South Asia page ekath ekka sambanda wela inna wisthara danganna
@@HikvisionSriLankaඅනිවාර්‍යෙන් 💙💙
@@HikvisionSriLanka 🙏 thank you
@@HikvisionSriLanka hik connect address eka ping karana ekai ping karanna puluwan comand promt eka open karala karanna thiyana ekai gana සරලව kiyala denna puluwanda
Sure. Api video ekak upload karannam.
Hik connect eka live video eka poddak prakku wela video wenne ekata hetuwa mkdda
upload speed adu vima hari, ehema naththam computer HDD use karamath ehema wenwa
Mobile phone එකට hikconnect verification code eka sms or e mail මඟින් එන්නේ නෑ. කොහොමද හදා ගන්නේ
support [at] hikvision.lk එකට මේල් එකක් එවලා අපේ සහය ලබාගන්න පුළුවන්
Meke phone ekata connect karanakota wifi nathuwa data walin barida kohomada eka hada ganne
Puluwan. QR code eka scan karala app ekata add karaganna.
Me divaise ekenn.4n eke save wenavada cctv videoo
වීඩියෝ සේව් කරගන්න පුලුවන් අවශ්‍ය නම්
Me kramayenn 4n eke save karaganna puluvanda video
ඔව් ඔබට පුලුවන්
Job ekak vidiyata patan ganna puluwanda oyalage hik vision cctv aragena mata hai karanna puluwan widiyata
පුලුවන් මහත්මයා. ඔබගේ නගරයේ නියෝජිතයාගෙන් ලබා ගන්න පුලුවන්
Recording on karanne kohomada
DVR ekeda ? Cloud eke da ?
අනේ මහත්තයෝ මට date table eka recoad wenna dana vidiya kiya denna
Hi Ravinath, ඔබේ ගැටළුව තව පැහැදිලි කල හැකිද?
@@HikvisionSriLanka කොහොමද මාසකට රෙකෝඩ් වෙන්න දාන්නෙ ..setting හදාගන්න ඕනේ
Hi Sir, DVR එකේ හෝ NVR එකේ Hard Disk Capacity වැඩි කරලා හෝ Recording Resolution එක අඩු කරලා මේක කරගන්න පුලුවන්.
වැඩි විස්තර සදහා දිවයින් පුරා විසිර සිටින අපගේ බලයලත් අලෙවි නියෝජිත මහතෙක් සම්බන්ධ කරගන්න.
hikvision dvr eken data cloud service ekt upload krnne kohomd
කුමන ආකාරයේ cloud service එකකටද ?
@@HikvisionSriLanka dvr eka haraha recoded video upload karanna
can you give me the zoom link ??
Meka old training ekak. March wala karapu
Master account ekek details amathakanm mokakda karanne
apita serial no eka ewanna, api oyage account ekata adala email 1 ho mobile number eka ewannam. e haraha reset karaganna puluwan obathumata. >> support@hikvision.lk
Programs walata sambanda wenne komada
Hi sir, you can register for country office workshops using the following links.
Colombo Workshops
Western province CCTV workshop registration form - bit.ly/hikvision-WS-THD
Western province Access Control workshop registration form - bit.ly/hikvision-WS-AC
මේකට රව්ටර් අත්‍යවෂ්‍යද
Device එක Internet එකට ඕනම විදියකින් සම්බන්ධ කරොත් වැඩ කරනවා
රව්ටර් අත්‍යවෂ්යද
හොට්ස් පෝට් වලින් බැරිද
නෙට්වර්ක් පෝට් එකක් (RJ45 ) තියනව නම්, ඒ හරහා අන්තර්ජාලයට පිවිසෙන්න හැකියාවක් තියනව නම් පුලුවන්.
verfy code watenne ai
Ho Senithu, Apita obe gataluwa thawath pahadili karanna puluwanda?
මට ඔබලා ට කතා කර උපදෙසක් ගන්න පුලුවන්ද
support [at] hikvision.lk එකට ගැටළුව එවන්න සර්. අපිට ඊට පස්සේ ඔබතුමාව ඊමේල් මාර්ගයෙන් හෝ දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගන්න පුළුවන්
Meke zoom eke link email kare nadda giya sare wage
Meka old training ekak. March wala karapu
Hare.... 1st session ekata join una zoom walin. Thanks. Pahadiliwa ugannanawa
@@clk6484 Bohoma sthuthi. Digatama ape training ekka join wenna.
Aniwa
පෙන් නැ......
මහත්මයාණෙනි, ඔබගේ ගැටළුව අපිට පැහැදිලි මදි. කරුණාකර නැවත පැහැදිලිව සඳහන් කරන මෙන් ඉල්ලා සිටිමු
මට ඔයාල කන්ටැක් කරගන්න පුලුවන්ද
පුලුවන්, support@hikvision.lk එකට email එකක් දාන්න ඔබතුමාගෙ උවමනාව කියල.
ඔයලගෙ නම්බර් එකත් දැම්මනම් තවත් වැදගත් ❤️
ඔබට අපව support@hik-portal.lk ඊමේල් ලිපිනය මගින් සම්බන්දකරගත හැකිය.
Cloud upload thiyena dvr monawada model.
මෙම ඊ මේල් ලිපිනය වැඩ කරන්නේ නැහැ @@HikvisionSriLanka
Hikvision 8 ch.. කියක් වෙනවාද කොළඹ කොහෙන්ද ගන්න තියෙන්නේ
දිවයින පුරා අපගේ අලවි නියෝජිත මහතුන්ගෙන් ඔබට ලබාගන්න පුලුවන්. වැඩි විස්තර සදහා ඔබගේ තොරතුරු support@hik-portal.lk වෙත එවන්න.
@@HikvisionSriLanka 22:12