Lokki nam mara kenek thamai.... oma unama nam ithin hari mula amathaka kalama ewata duk widinnath weno neada akkiyo... wathsala nam shoke randu kekka....😁😁❤️❤️👍👍🙏🙏
Balannako akke lokki nam hari napurui balannako salli hinda thamangema aya ta salakana widiha kohoma hari oya lokukamata nam padamak ugannamu akke oyata kohomada hodin neda parissamata inna bs
හරි පව් අනේ..සල්ලි නැතුව ඉද්දි ඔළුව පහත් කරන් ඉන්න මිනිස්සු සල්ලි ලැබෙද්දි වෙනස් වෙන එක හරි පුදුමයි...එ් වගේ අයට හරියන්නෑ
ඒක ඇත්ත අක්කේ ..
බුදුසරණයි පරිස්සමෙන් ඉන්න
මාර විදියට මේ කතා හිතට දැන්නේ ඇත්තටම හරිම ලස්සනයි අක්කේ නෙත්සලාට දවසක පසු තැවේන්න වෙයි මුල අමතක මිනිස්සුන්ට හරියන්නේ නෑ කියනවානේ ඉතින් අනිත් කතාවේ කොටස් දෙන්න පුළුවන් නම් පරිස්සමින් ඉන්න බුදු සරණයි
❤️❤️❤️❤️❤️❤️❤️❤️
අනිවාර්යයෙන් මැණික ආදරෙයි ගොඩක් බුදුසරණයි පරිස්සමෙන් ඉන්න සතුටින් ඉන්න
ගුඩ් මොනින් අක්කි ලස්සනයි කතාව ....
ගොඩක් ස්තුති මැණික
අනේ කතාව ගොඩාක්ක්ක්ක්ක්ක්ක් ගොඩාක්ක්ක්ක්ක්ක්ක් ලස්සනයි ඇයි අනේ මේ නෙත්සලා මේ තරම්ම් නපුරු තමන්ගේ අම්මාටයි නංගිලාටයි මෙහෙම වෙනස්කම් කරන්නේ 😡😡ඒයාටනම් හොද පාඩමක් උගන්වන්නම ඕනේ අමතක නොවෙන 😠😡😠😠😠 කතාව ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයි හරිම ආසාවෙන් කියවන්නේ එක කොටසක් කියෙව්වාම අනිත් කොටස බලනකම් ඉවසිල්ලක් නෑ ඒ තරම් ලස්සනයි හොඳේ බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏 දෙවි පිහිට 🌹❤️🌹❤️🌹❤️🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️
ගොඩක් ස්තුති මැණික ආදරෙයි ගොඩක් .ඔයාලාගේ ආදරේ ට මන් හරි ලෝබයි දැන් ..හැමදාම සතුටින් ඉන්න පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 😘😘😘
අනේ ලස්සනයි අක්කි .... හිතට දැනෙන්නම ලියනවා ඔයා ...😘😘😘😘
ආදරෙයි මැණික
Good moning ගොඩක් ගොඩක් ලස්සනයි 👍👍👍👍👍👍👍👍
ගොඩක් ස්තුති මැණික
අනේ ඔය ලොක්කිගේ හොම්බට දෙකක් අනින්න එකෙක් නැද්ද පරිස්සමින් ඉන්න බුදුසරණයි කතාව ලස්සනයි ගොඩක් ❤️❤️❤️❤️
අනිමු මැණික ...අපි ගිහින්
ගොඩ දවසක ට පස්සේ කතාව කියවන්න පුලුවන් උනේ කෝම හරි කියෙව්වා කතාව 😊❤️ මේ නෙත්සලා නම් මහ පුදුම ගෑනියෙක් නේ ඉතුරු කරන්න වටින්නේ නෑ ඔය වගේ එවුන්ව 😒😒 ලස්සනයි කතාව ගොඩක් 😊❤️😘
ඒකනේ මැණික .ගොඩක් ස්තුති ඔයාට කතාව කියවන්න ආවාට බුදුසරණයි පරිස්සමෙන් ඉන්න
@@madhu5741 😊❤️
ලස්සනයි කතාව 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
ගොඩක් ස්තුති මැණික
Lokki kyl kena ekko horekw thmi bdn inne ane mnd katha marama ලස්සනයි akki බුදු සරණයි
ගොඩක් ස්තුති මැණික ආදරෙයි ගොඩක් බුදුසරණයි පරිස්සමෙන් ඉන්න
Lassanai godak lokki nam harima narakai godak lassanai thanks oyata b.s. parissamin inna hamadama lassana katha godak liyanna
ගොඩක් ස්තුති මැණික ආදරෙයි ගොඩක් 😘😘😘 හැමදාම සතුටින් ඉන්න පරිස්සමෙන් ඉන්න බුදුසරණයි
අනේ අක්කී ලස්සනයි කාතව 💖 අනේ මන්ද නේ අක්කී නෙත්සලා 😡 සල්ලිකාර කොල්ලේක් හම්බුනා නම් මොකටද මේඝ අරන් දිපු ගෙදර ඉන්නේ ඕනෑවට වාඩා උඩ යන අය ඉක්මනට බිම වැටෙනවා අක්කී 😏 ලස්සනයි අක්කී ❤ පරිස්සමීන් ඉන්න අක්කී පන 💖 ජේසු පිහිටයි අක්කී ✝️
ඒකනේ එයාට හම්බවෙයි රිටන් එක
ලස්සනයි ♥️
ගොඩක් ස්තුති මැණික
Wooooowwww eka niyamaiii
ගොඩක් ස්තුති ඔයාට
අසරණ කමක් නොදැනෙන
නුබේ ලග මට දැනෙනවා
මහ මෙරක් වගේ සෙනහසක් ..
උනුසුම් හාදුවකින් නුබ තබන
සියුම් චුම්බනයෙන් පවා
ගත ම සීතල වෙලා යනවා
ඇසිල්ලකින් .....
*මේඝ*
ලස්සනයි මැණික ආදරෙයි ගොඩක්
Katawa nam lassanai akke, puluwan nam me netsalata hoda padamak ugannanta, samawak dentat epa watsala,
ඒකනේ නේද මැණික
Good morning akkiyo godak lassanayi kathawa parissamin inna b s
ගොඩක් ස්තුති මැණික
Yako me lokkiwa hama gahanna epai. Ara kolla mekiwa rawattanawa wage. Naththam geyak dorak nadda aththatama achchara loku car ekak thiyena minihekta. Nethsalatath anthimata megala lagatama enna wei wage... Lassanai akkiyooo.... Puluwan nam hawasatath denna hode... 💞💞💞💞💞💞
ආදරෙයි මැණික ඔයාලාගේ අදහස් ගොඩක් වටිනවා මට ...හවසට දෙන්නම් මැණික අනිවාර්යයෙන්
Lassanai kathawa.
ගොඩක් ස්තුති මැණික
adath kathawa godak lassanai. 💖💖💖💖
ගොඩක් ස්තුති මැණික ආදරෙයි ගොඩක් ❤❤❤
ලස්සනයි අක්කියෝ
ගොඩක් ස්තුති මැණික
ඔන්න මමත් ආවා
ගොඩක් ස්තුති ඔයාට
Lokki nam mara kenek thamai.... oma unama nam ithin hari mula amathaka kalama ewata duk widinnath weno neada akkiyo... wathsala nam shoke randu kekka....😁😁❤️❤️👍👍🙏🙏
ඒකනේ අනේ රණ්ඩු කෙක්ක තමයි
ලස්සනයි
ගොඩක් ස්තුති ඔයාට
@@madhu5741 welcome
Lassanai
ගොඩක් ස්තුති මැණික
Gm akkiyo lassanai kthwa 💖💖💖🌹🌹🌹🎂
ගොඩක් ස්තුති මැණික
*Good morning....* 🙏🤗💓
*ලස්සනයි අක්කේ.....* 🤗🙏💗
ගොඩක් ස්තුති මැණික
mn 1st
ආදරෙයි මැණික
Lokki harima narakaine.ehema mula amathaka karana ayata davasaka ekata pasu thevennama venava.
අනිවාර්යයෙන් ඔව් මැණික
සතුටින් පරිස්සමෙන් ඉන්න මැණික
Puduma lamai,kochchara uda pannat kawadaka hari bima watenawa,onawata wada ලොකුම ona na,mula amataka unama ohoma tamai,kawadaka hari eya kiyapu karapu ewata daduwam labei,ne akki lassanai akkiyoo
ගොඩක් ආදරෙයි මැණික අදහස් වලට ..පරිස්සමෙන් ඉන්න මැණික
Nice video❤❤❤
ස්තුති
lokkigenm loku kama hodama wadi...eyata hoda daduwamak lebei me krana dewal walata...mm nm hithanne lokkige kolla rent ekatada koheda car eka aran awith tyenne😅😅nattan car ekak tyana kollata geyak nathi wenna bane..yana enamn nathiwenne eyat thma krana pau wadawalata...pau wathsalage ammai nangilai..kathawa godaaaaaaak lassanai akke...💖💖💖💖puluwannm hawasata thmawa kotasak denna...😊😊😊😊
හවසට දෙන්නම් මැණික අනිවාර්යයෙන් ..ගොඩක් ස්තුති ඔයාට බුදුසරණයි පරිස්සමෙන් ඉන්න
@@madhu5741 oyath parissamin inna akke budusaranai💖💖💖😊😊
Lassanai kathawa .....lokki uda yanawa weadi wage neda akkiyo.ikmanatama bimata aedala danna wenawa...wathsalai megai silwiyai uthsahawanthaine..ikmanatama issara hitiya wage inna puluwan wei neda...
අනිවාර්යයෙන් මැණික එහෙම වෙයි ඉක්මනින්
@@madhu5741 hmmmmm
මධූ නංගියා , සුභ දවසක් ඔයාට ..
හොඳින් නේද .. ඔන්න ප්ලේ වෙනෝනෝ ..
කතාව ප්ලේ වෙලා ඉවරයි . දැන් සෙල්ලම් දෙකක් ප්ලේ වෙනවා ....😁👍
අනේ ස්තුති අයියා ..👍👍
Akkiyo anith kotasa kiyatada ane ada denna iwasillak ne eka danakan
දුන්නා මැණික දැන්
Nethasala harima dushtaine appa...
ඒකනේ අප්පා
Balannako akke lokki nam hari napurui balannako salli hinda thamangema aya ta salakana widiha kohoma hari oya lokukamata nam padamak ugannamu akke oyata kohomada hodin neda parissamata inna bs
ගොඩක් ස්තුති මැණික ආදරෙයි ගොඩක් ..මට දැන් හොදයි මැණික ..ස්තුති මන් ගැන හොයලා බලනවාට..බුදුසරණයි පරිස්සමෙන් ඉන්න
Nethsala ekmanatama maha parata watenawa
ඒකනේ මැණික
Me lokkinam puduma ganiyk balamuko okita wena de😄😀😀
ඒකනේ මැණික
ආදරෙයි ගොඩක් බුදුසරණයි පරිස්සමෙන් ඉන්න
මේ නෙත්සලා කියන හොල්මනගෙ කනට දෙකක් ගහන්න කවුරුත් නැද්ද අප්පා😠😠පුදුම සහෝදරියො තමයි..හැබැයි ඉතින් ඔය කරන වැඩවලට කවදහරි දවසක විඳවන්නත් වෙයි එයාට...
අනිවාර්යයෙන් මැණික
Gm akkiyo.mara lassanai.oya adath hawasata kotasak denawada
Meke kotas kiyak tiyanawada akkiyo
තව තුනයි මැණික
Hawasatath kotasak denawada akkiyo
දෙන්නම් මැණික
kauda me unlike karnne.kemathi nethnm kthawata balanne nethuwa ennaaaa.nethnm sinhalen kiyala denna wenwaa kauru unath
අනේ කමක් නෑ මැණික ..ඒක ඉතින් හැමදාම වෙන දෙයක් නේ
Amma aparadene lokkita ge dunne
ඒ යක්ශනී බල කරලා ගන්න ඇති මැණික
@@madhu5741 hari yanna athi e wage eunt
ඒකනේ ඒකනේ
Ammo me lokkinam napuriyak. Baeda okiwa ewaryak karala danna.
කරමු නේද මැණික 😁😁
@@madhu5741 ow ane napuru ganu apa.😁😁😁😁😁
Ammo lokki bobayakne
ඒකනේ අනේ