Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔය එකෙක්වත් ලන්කාවේ නැති එක ගැනනම් සදාරන සතුටක් ආවා 😅 ගැරඩියාටත් බය වෙන උන් ඉන්න ලන්කාවේ ඔය වගේ එකෙක් දැක්කම කොහොම හිටිද 😂😂😂😂😂😂😂😂😂😂😂😂
Sirawata😹
සමහර එවුන් ගැරඩියටත් නයා කියලා රුවටෙන රටක් මේක
@@shehanshamisu2186 ඒක ඇත්ත මමත් එහෙමයි🤣🤣🤣
නෑ නෑ ඉන්නවා.., උන් වෙස් වලාගෙන ඉන්නේ. උන් වෙන කවුරුත් නෙවෙයි අපි දන්න දේශපාලුවෝ....!!අපේ උන් ගිහින් ගොන් ගෙම්බෝ වගේ උන්ගේ උගුලට පයිනවා කතිරේ ගහලා.
සිරාවටහ 😂
මම නං කින්ග් කෝබ්‍රාට ආසම බයයි තමයි 😂 ඒත් එයාව දැක්කම අමුතු ෆීලින්ග් එකක් එන්නෙ 😒 ඇත්තටම පිඹුරො නං අප්පිරියයි ඒත් ඇනකොන්ඩාවන්ට ආසයි 😁 ලස්සනයි වීඩියෝ එක🥰
පිබුරයි ඇනකොන්ඩයි ඉතිං එක වගේ නේ,
මිහිපිට ජීවත් වන විශ අධිකම සර්ප විශේෂයකි..... මිනිසා😂
සිරා 😂
ammapa
Attc...
සම්පූර්ණ ඇත්ත
ලංකාව ඒ අතින් වාසනාවන්තයි කියන්නේ ඇත්ත ❤️🔥😚🏵️ thank you sinhala peadia
සුපිරිම වීඩියෝ එකක් 😍😍💕💕
වීඩියෝ එකේ පෙන හතේ නාගයා බලන්න වීඩියෝ එක on කරපු මම.😅
Same
දැක්කද😂😂😂
විවුස් ගන්නනෙ බන් මෙ ඔක්කොම 🤣
Okakoma pachyo❤
අපේ ලංකාව ඒ අතින් කොව්වර වාසනාවන්තද ❤❤❤❤❤
මේක නම් හොද වැඩක් sinhala pedia ..👍👍🇱🇰🇱🇰💯💯
Titanoboa ගැන තව වීඩියෝ එකක් ඕනි
සුපිරි video එකක් 🔥
Black Mamba ❤👌
Budu ammoj😱😱😱
ඔව් චීනයට අදාළමනනෑ ඔවුන් තමා කොරෝනා හැදුවේ
අදත් ගොඩක් දේවල් දැනගත්තා✨❤️
පලවෙනිය 🥀💓
Aththamayi godak hodayi
Mama okkatama kemathi😊😊😊😊
Frist comment ...😁😁😁❤️❤️
සුපිරි video එකක් 👍👍
Supiriyi 👍
"King cobra" mamba family එකේ සර්පයෙක්... Cobra" family එකේ නෙමෙයි 😊 1:16
අදත් නියමයි 🇱🇰🇱🇰🇱🇰
ජය වේවා අයියේ
Nice video ❤
Avatar 2 anith kotasath one 🙂
ඇත්තටම ලස්සනයි ❤😅😊 මම චාරුකී
😊😊😊😊😊Super
අන්තිම එක
man asama reticulated pythonmenna meyata uthamayi lassanama 😍😘
😮Pena pahe naya balanna apu mama😂😂
Adath lassanai aiye
මරු
Highly appreciate 🌷
අපෙ රටෙ ඔය එක සර්පයන් නැ අපෙ වාසනාව ❤😁😁😁😁😁
සර්පයින් සන්සර්ගය කරන්නෙ කොහොමද 🙂
Ethi ethi innaw dkla nadda😅
ඔය සරපයි චීනට අදාලමනෑ😂😂😂
😂😂
😅😅😅
ලංකාවේ ඉන්න සර්පයෝ ගැන ඔන
මම නම් ආස ගැඩවිලාට😂😂😂
Goog video 📸😁 😁
I need a video about SPIDERS 😫😫😫😫😫😫😫
පිඹුරෝ හැමෝටම මම කැමැතියි😂🐍
Itin balannakoo eketh hati. Sarpayoo kochchara visa unath darunu unath minissu okkotama wada darunui kiyala oppu wena vidiha. A saththu anthimata minissu adinnath gannewa😢😢😢
පුදුමාකාර ලෝකය ❤
තවවිඩියෝඑකක්ගෙන්න
22දෙවෙනි ලයික් එක මගේ 🤣🤣
How to build dinosaur gena expalain video ekak one
ඇවටාර් කෝ අනේ දාන්නැද්ද❤❤❤❤
කොල්ලෙක් වෙලත් සර්පයන්ට බය මම 🤫 බයකට වඩා කැතක් තියෙන්නෙ😒
ටයින බෝවා ගෑන නෑනේ ... ඌ තමයි මන් හිතන්නේ දැනට හිටපු ලොකුම සර්පයා
Ow ane
Mahude Inna sarpayo ganath meya kiwwe na.
@@sanaatv9898 polowe sarisarana kiyl thiyenne
@@nithyahimsadi7139 muhude Inna godak un muhudu weralata enawa mama Danna tharamin
Math. Akagai
මේ වගේ සර්පයො අපේ රටේ නැති එක අපේ වාසනාව .අපේ රටේ ගැරඩියටත් බය උන් ඉන්න එකේ ඔහොම එකෙක් දැක්කොත් ඉවරයි 😂😂😢
Chandlier wild life innwa❤❤❤❤
කොහොමද අනේ මෙයාලව ඔය අල්ලගෙන ඉන්නෙ 🥲
Burmese Python gei Yellow Anaconda gei sharera lakshana anuwa thiyena wenas monawada?
මම කැමති බ්ලු කර්ටේ🐍🐍🐍🐍🐍🐍☠️☠️☠️☠️☠️☠️☠️☠️😱😱😱😱😓😓😓🤦♀️🤦♀️🤦♀️🤦♀️🤦♀️🤦♀️
ඔය සේරම. ආසයි
mama asama walballa
1st
Avatar ඕන 😢
Aka thamai hodama eka ayya
මම නම් සර්පයෝ දැක්කොත් යන්නෙ කොහෙද කියලවත් බලන්නෑ පණ කඩාගන දුවනවා.... මුහුද නැත්තම් අනිවාර්යෙන් ම මේ රටේ මුන් සමහරක් බෝවෙයි නේ.....😅
දන්නේ නැති සතුන් ගැන අද දැනගත්තා
Lankavet innava eti api dekala neti unata😮
The black mamaba...
Thank you❤
කොල්ලො අපි ගාවත් නයි ඉන්නවා කියලා කිව්වෙ නැ නෙ හැබැයි...😏
🤣🤣🤣🤣🤣
😘👍👍👍👍
පෙන පහෙ නයා නැ නෙ😅😂
සිරාවටම 🤣🤣
Amboo dannethi godak dewl denagatta
Aiya Saurophaganax gaja virayo akak
I love you 💕😙 💕 you 💕
My favourite animal
👍👍👍
Kauda pago hariyata digama eka kiyapan?
digama eka Reticulated python yko🌚🤩😘
අන්තිම සර්පයා ලංකාවේ ඉන්නවා
Loke inna hama sarpayekma marana one💙💙
good
කොහේ ගියත් ඔස්ට්‍රේලියාවට නම් යන්නේ නැ මයි .ඉන්න තරමක් විෂ සර්පයෝ ඉන්නේ එහේනේ .
අර ඇනකොන්ඩා අල්ල ගත්ත බව්වට මොකද උනෙ🤧🥺
dakka gaman baya hithenawa
සර්පයින් සංසර්ගයේ යෙදෙන්නෙ කොහොමද😧😧
මම අසා ඇන්කොන්ඩා
ඇයි ලංකාවේ උග්රවිශම සර්පයන් 5 දෙන තෙල්කරවලා,මුදු කරවලා,වැලි පොලගා,තිත් පොලගා.........
සර්පයෝ කියන්නෙ මම අකමැතිම අප්පිරියම සත්තු ජාතියක්. අනේ මන්ද ඇයි කියලා මටනම් බලන්නවත් බෑ🥵 මේ වීඩියෝ එකත් බැලුවෙ නැ අහන් හිටියා විතරයි 😂 පුදුම සතුටුයි මේ එකෙක්වත් ලංකාවෙ නෑනෙ.😂 ගැරඩියෙක් දැක්කත් ඇති ඉතිං මටනම් ගැරඩියාට බය වෙන්නෙ මොකටද කියලා සමහරු කිව්වට විෂක් නැති වුනත් ගෙදර ඇතුළට එහෙම රිංගුවම තියෙයි 🥵
Dad godak daval gana danagattha 😮😮😢😢
අම්මෝ ලංකාවේ නැති එක හොඳයි 😅😅
අන්තිම කෙනාට බයහිතුනා
Yellow anakonda 😩😑😥😣
අයියෙ පුලුවන්නම් රවණ ඉතිහාසය ගැන වීඩියෝ එකක් ගේන්නකො
සමහරක් අය රැවටෙන්නේ ඇයි? උන් සිවිල් පිට ඉන්නෙ ඒකයි ගැරඩි කියල බය වෙන්න 😂😏😏
කින්ග් කෝබ්රාලා පට්ට ලොකුයි
ලන්කවෙ නැති එක හොදා අපෙ මිනිස්සු ගැරඩියට බය එකෙ ඔය සතුන්ට කොහොම බයවෙයිද.
මිනිස්සු ගිලින පිඹුරන් ඉන්නවද🙄🙄
අයියෙ කලුපාට සර්පයා මොකාද.නයා නැතුව.කලුම කලු පාටයි.අඩි 2ක් 3ක් දිගයි
@ඇත්ත තිත්තයි hmmm
pibura
Ko avatar 2 😒💔
blue krait🐍🐍
බ්ලැක් මම්බා අඩි 15 ක්😮😮😮
Ubh kiyna vidiyt okkoma vishlm eun loke
ජපානයේ කවුරුත් නැති නිසා හොදයි 😆😆
දිය නයා
Mona sathath chine ipadunoth left😂
ඔය එකෙක්වත් ලන්කාවේ නැති එක ගැනනම් සදාරන සතුටක් ආවා 😅 ගැරඩියාටත් බය වෙන උන් ඉන්න ලන්කාවේ ඔය වගේ එකෙක් දැක්කම කොහොම හිටිද 😂😂😂😂😂😂😂😂😂😂😂😂
Sirawata😹
සමහර එවුන් ගැරඩියටත් නයා කියලා රුවටෙන රටක් මේක
@@shehanshamisu2186 ඒක ඇත්ත මමත් එහෙමයි🤣🤣🤣
නෑ නෑ ඉන්නවා.., උන් වෙස් වලාගෙන ඉන්නේ. උන් වෙන කවුරුත් නෙවෙයි අපි දන්න දේශපාලුවෝ....!!
අපේ උන් ගිහින් ගොන් ගෙම්බෝ වගේ උන්ගේ උගුලට පයිනවා කතිරේ ගහලා.
සිරාවටහ 😂
මම නං කින්ග් කෝබ්‍රාට ආසම බයයි තමයි 😂 ඒත් එයාව දැක්කම අමුතු ෆීලින්ග් එකක් එන්නෙ 😒 ඇත්තටම පිඹුරො නං අප්පිරියයි ඒත් ඇනකොන්ඩාවන්ට ආසයි 😁 ලස්සනයි වීඩියෝ එක🥰
පිබුරයි ඇනකොන්ඩයි ඉතිං එක වගේ නේ,
මිහිපිට ජීවත් වන විශ අධිකම සර්ප විශේෂයකි..... මිනිසා😂
සිරා 😂
ammapa
Attc...
සම්පූර්ණ ඇත්ත
ලංකාව ඒ අතින් වාසනාවන්තයි කියන්නේ ඇත්ත ❤️🔥😚🏵️ thank you sinhala peadia
සුපිරිම වීඩියෝ එකක් 😍😍💕💕
වීඩියෝ එකේ පෙන හතේ නාගයා බලන්න වීඩියෝ එක on කරපු මම.😅
Same
දැක්කද😂😂😂
විවුස් ගන්නනෙ බන් මෙ ඔක්කොම 🤣
Okakoma pachyo❤
අපේ ලංකාව ඒ අතින් කොව්වර වාසනාවන්තද ❤❤❤❤❤
මේක නම් හොද වැඩක් sinhala pedia ..👍👍🇱🇰🇱🇰💯💯
Titanoboa ගැන තව වීඩියෝ එකක් ඕනි
සුපිරි video එකක් 🔥
Black Mamba ❤👌
Budu ammoj😱😱😱
ඔව් චීනයට අදාළමනනෑ ඔවුන් තමා කොරෝනා හැදුවේ
අදත් ගොඩක් දේවල් දැනගත්තා✨❤️
පලවෙනිය 🥀💓
Aththamayi godak hodayi
Mama okkatama kemathi😊😊😊😊
Frist comment ...😁😁😁❤️❤️
සුපිරි video එකක් 👍👍
Supiriyi 👍
"King cobra" mamba family එකේ සර්පයෙක්... Cobra" family එකේ නෙමෙයි 😊 1:16
අදත් නියමයි 🇱🇰🇱🇰🇱🇰
ජය වේවා අයියේ
Nice video ❤
Avatar 2 anith kotasath one 🙂
ඇත්තටම ලස්සනයි ❤😅😊 මම චාරුකී
😊😊😊😊😊Super
අන්තිම එක
man asama reticulated python
menna meyata
uthamayi lassanama 😍😘