Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
jaya wawa❤❤
ආදරෙයි ❤
සත්තු පෙන්නන්න වෙන වෙනම ලගට අරගෙන ..මොකද මනුස්සයෙක් ආස පම්පෝරි අහන්න නෙමේ... සත්තු බලන්න❤❤
ඉතින් උබ විඩියො එකක් කරපන්😂
❤️
සහෝ විඩීයෝ එකක් දාමු නේද අලුත් එකක්...අපි රට ඉදලත් බලනවා මේවා...🎉🎉🎉ජයවේවා...
ආදරෙයි ❤🔥
ඉක්මනට ඕනේ අනිත් එකත් 🔥🔥
අයියා මම හැමදාම ඔයාගෙ වීඩියෝ බලනවා...පුළුවන් නම් තව පොඩ්ඩක් වීඩියෝ එක දික් කරන්න....
Aniwa
මමත් කැමතී ඒත් ගැටලුව 90% වගේ අය බලන්නෙ වීඩියෝ එකේ මුල් විනාඩි තුන විතරයි. ඒකයි මම වීඩියෝ වල ටයිම් ඩියුරේශන් එක අඩු කලේ. මොකද ගොඩක් මහන්සි වෙලා වියදම් කරගෙන දිග වීඩියෝ කලාට බලන්නෙ නැත්නම් වැඩක් නෑනෙ නේද.
@@mrpigeonofficial ඒක ඇත්ත....පුළුවන් නම් විනාඩි 20කට ලං වෙන්න ගහන්න... නැත්නම් part tika ලඟ ලඟ දාන්න...එතකොටත් අවුලක් නෑ
තව සත්තු පෙන්නන්න එතකොට views වැඩි වෙයි....අපිත් සත්තු හදන්න පටන් ගත්ත කාලෙ සත්තු තමයි බැලුවේ...දැනුම හෙවුවේ නෑ....ඒ වුණාට දැන් සත්තු දැක්කා නොදැක්කා පරවි කලාවේ දැවැත්තයෝ දෙන දැනුම හොයන්නයි මේ වගේ විඩියෝ බලන්නේ....නමුත් අයියා මිනිස්සු ඉල්ලන්න විදියට වීඩියෝ දෙන්න බලන්න....
@@gangulaniketh2388 ❤🔥
සත්තු පෙන්නන්න තව තව. අපි මෙකට ආසම සත්තු බලන්නයි❤❤❤
🔥🏆🥇🔥🔥🔥🔥🔥🔥👌👌👌👌
Ade mn cross kla sirima ekakui red Pakistan ekaui eeken amuthu paraviek aave😅😮😢
😲🤪🤣
Aiya klaniua prdeep kulatunga aiuaga video akak ona...
Kelaniya pradeep aiyage video ekk krannakoo ikmntm
කරමු ❤
❤❤
Paraviyan pennanna vedipura 😊
Yako makus kiyanne munnda
ඔයා මකුස් කියන්නෙ වෙන වර්ගයකටද. මේ මකුස් ඉන්දියන් එකක්
puluwanm kadawatha leenas uncle ekak karanna ..
කන්ටැක්ට් කරල දෙන්න පුලුවන්ද
Koheda
කැළනිය
dennek gnna bari weida ayye
පුලුවන් කතා කරල බලන්න
Kawuda ban me
විස්තර දාල තියනවා වීඩියෝ එකේ ❤
Anith kotasa thama nane 😢
අයියා නම්බරෙ දාන්න පුලුවන්ද
වීඩියෝ එකේ තියනවා
රේසින් පරයි ගැන විස්තරයක් ගේන්න..
වීඩියෝ එකක් කරමු අපි.
❤