ඔස්ට්‍රේලියාවේ අපේ අලුත් ගේ හැදෙන හැටි / Building our new house in Australia / Sinhala Vlog

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 140

  • @Gdanuka
    @Gdanuka 3 місяці тому +4

    ලී වලින් හදල තියෙන නිසා කල්පැවැත්ම ගැන මට පොඩි සැකයක් තියෙනවා, මෙහෙනම් ගෙවල් හදන්නේ කොන්ක්‍රීටි වලින්නේ ඒකයි

    • @lorastravelvlogs
      @lorastravelvlogs  3 місяці тому +4

      මෙහේ ගොඩක් ගෙවල් වල frame එක ලී වලින් හදන්නෙ. Building company එක ගෙදර structure එකට අවුරුදු 30ක වගකීමක් දෙනවා. මේ ගැන තව දන්න අය ඉන්නවා නම් කමෙන්ට් කරන්න.

    • @nuwanganegoda9733
      @nuwanganegoda9733 3 місяці тому +1

      This is influenced by various factors such as climate, availability of resources, and construction traditions. Speed of construction is vastly improved by the use of the construction material. Above all climate is the reason why wood is being used for majority of constructions. As seasons change 4 times during an year house needs the breathing of shrinking and expansion, also the ability to keep insides in alternative temperatures when its too cold or too warm. Having said that there isn't a regulation against entirely brick based or concrete based building. Some structures are made using steal and filled in using materials like Hebal.

    • @manjukajayasekara4540
      @manjukajayasekara4540 3 місяці тому

      @@lorastravelvlogs මේ ලී ජාතියට කියන්නේ Pine Timber, stress grade 10 (MGP 10). කාලයත් එක්ක මේ ලී තවත් ශක්තිමත් වෙනවා වතුර හරි termite attak එකක් නැත්තන්. Steel frame වලට වඩා හොඳයි. මමත් clientsලට recomend කරන්නෙ timber ෆ්රමේ එක

    • @lorastravelvlogs
      @lorastravelvlogs  3 місяці тому +1

      Builder termite treatment certificate එකක් provide කරනවා. හැබැයි ඒක කොච්චර effective ද දන්නේ නෑ.

    • @manjukajayasekara4540
      @manjukajayasekara4540 3 місяці тому

      @@lorastravelvlogs Me video eke thiyena timber termite treated na. Eka nisa thama slab eke perimeter eke blue colour eka danne. Still a good option.

  • @Blissfullife2230
    @Blissfullife2230 3 місяці тому +3

    Can’t wait to see the display stage, congratulations both of you!!

  • @mayurilakmali1168
    @mayurilakmali1168 3 місяці тому +6

    ඒ ගෙවල් දෙක නම් හදලා ඉවර වුණාම ලස්සන තියෙයි😊.home tour එකකුත් අරන් එන්න.බුදු සරණයි ඔයාලාට ❤️🙏

    • @lorastravelvlogs
      @lorastravelvlogs  3 місяці тому +1

      අනිවාරෙන්ම home tour එකකුත් කරන්නම් ❤❤❤

  • @pereraassociated997
    @pereraassociated997 2 місяці тому +2

    මම ලංකාවේ Contractor කෙනෙක්, ඇත්තටම project managmant එකනම් හොදටම තියනවා , ඔයාලා Consultation වලට ගත්ත කෙනාගේ reports නම් excellent. ලංකාවේ හොදම consultation company එකක උනත් ඔයවගේ resort එකක් බලාගන්න බෑ, හැබැයි timber structure එකක් කරලත් යන කාලේ ගැනනම් වැඩී වගේ,ලංකාවේ දී ඔය ප්‍රමාණයේ ගෙයක් කරන්න ගියොත් සිමෙන්ති කොන්ක්‍රීට් structure එක කරලා උපරිම අවුරැද්දකින් complete කරන්න පුළුවන්

    • @lorastravelvlogs
      @lorastravelvlogs  2 місяці тому +1

      මෙහෙ මේ දවස්වල construction වැඩ කරන අයගේ හිඟයක් තියෙනවා. ඒක නිසා construction projects වලට ටිකක් වැඩිපුර කල් යනවා.

  • @senithjayawardena3561
    @senithjayawardena3561 Місяць тому

    Waiting for next episode. You guys are really amazing. Thanks for sharing your experiences. Good Luck !!!

  • @prabathrajanayake4729
    @prabathrajanayake4729 3 місяці тому +7

    මෙ නෝනගේ කට හඩ නම් ලස්සනයි.⁣ නිවෙදන වෘත්තීයට ගැලපෙනවා. වාක්‍ය හොදට පැහැදිලිව‍, වෙන් කරන්න ඔන තැන්වල වෙන් කරලා පැහැදිලිව කථා කරනවා

  • @senulavanga
    @senulavanga 3 місяці тому +1

    Waiting for the next episode ❤ really amazing🥰 love the content🤩

    • @lorastravelvlogs
      @lorastravelvlogs  3 місяці тому

      Thank you so much ❤❤❤. We'll bring the next episode soon.

  • @DeshanEdirisinghe93
    @DeshanEdirisinghe93 2 місяці тому +1

    UA-cam නැත්තන් මෙහෙම ලස්සනට ජීවත් වෙන ලංකාවෙ මිනිස්සු ඉන්නවද කියලා හිතාගන්න බෑ ❤

  • @dianakumari8996
    @dianakumari8996 9 днів тому

    Amazing vdo ❤ very informative ..
    Hope u guys do another vdo regarding the final stage of house and costs for the whole investment .. Good job and keep it up..❤

    • @lorastravelvlogs
      @lorastravelvlogs  5 днів тому

      Thank you!!! We are planning to do a full house reveal video in the future.

  • @moviescenes3468
    @moviescenes3468 3 місяці тому

    Happy for you guys ❤️I always appreciate subdivision projects rather than house and land packages. Good job 🥂

    • @lorastravelvlogs
      @lorastravelvlogs  3 місяці тому

      Thanks. Subdivision projects are bit challenging though 😊.

  • @sujithliyanage7067
    @sujithliyanage7067 3 місяці тому

    හපොයි ලොෂි. VLOG එක නියමයි කෙල්ලේ. සුබ පැතුම් dinnaga, සුජිත් හා අනන්දගෙන්

    • @lorastravelvlogs
      @lorastravelvlogs  3 місяці тому +1

      අනේ.. Thank you so much ayye! ඔයාලා ඔක්කොම ආදරයෙන් මතක් කරනවා! ❤️❤️❤️

  • @dayaniperera1969
    @dayaniperera1969 3 місяці тому

    Beautiful. Sincerely proud of your achievements as Sri Lankans in a another country. Have a peaceful stay.

  • @udshehan4794
    @udshehan4794 3 місяці тому +4

    ගෙදර නම් මාරම ලස්සනයි 🥲🥲🥲
    ඔයාලගේ වැඩේ හොඳටම හරි ගිගින් සාර්ථක වෙන්න ඕනේ !!
    මිදුලත් ලස්සනට ගස් මල් තනකොළ වවලා හදාගන්න එකෙත් වීඩියෝ එකක් අරගෙන එන්න.

    • @lorastravelvlogs
      @lorastravelvlogs  3 місяці тому +1

      Thank you!!. අනිවාර්යෙන්ම ඒ වීඩියෝ එකත් අරගෙන එන්නම්.

  • @DanulSenadeera
    @DanulSenadeera 2 місяці тому +1

    Vedio eka superb 🍻🙂❤

  • @moshe9507
    @moshe9507 2 місяці тому +1

    Thnk u mewage vlog eka aran awata

  • @the_wickies
    @the_wickies Місяць тому

    I hope you are doing well. Would love to see you guys next time when we visit Melbourne Sinhala New year.

    • @lorastravelvlogs
      @lorastravelvlogs  Місяць тому

      We are doing good. Hopefully we'll meet next Sinhala New year.

  • @Dil9422
    @Dil9422 3 місяці тому

    Wow lassanata plan karala thiyanawa wage. Haduwata passe nam godak lassanata thiyewi. E wagema oyalage future plans walatath wish karanawa. Good luck 🤞🏻🥰🤍

  • @dinushadesilva1408
    @dinushadesilva1408 2 місяці тому

    ❤Harima lassanai . Good luck akka & Aiya

  • @Jayesla
    @Jayesla 2 місяці тому

    Great educating video guys thank you 🙏

    • @lorastravelvlogs
      @lorastravelvlogs  2 місяці тому

      You are welcome 🙏🙏

    • @Jayesla
      @Jayesla 2 місяці тому

      @@lorastravelvlogs which builder do you recommend private builder or big builders like Metricon Carlisle etc

    • @lorastravelvlogs
      @lorastravelvlogs  Місяць тому

      In our case we inquired from several small builders and their prices were higher and we wanted to go with a reputed builder. Depending on your situation you'll need to do your own research and decide.

  • @mangalarathnayake-c4h
    @mangalarathnayake-c4h 3 місяці тому

    Amazing i was waiting for this video . Wish you both❤

  • @Tavinkh9603
    @Tavinkh9603 3 місяці тому +1

    Congratulations ❤

  • @sitharigunasekara5508
    @sitharigunasekara5508 3 місяці тому

    Was waiting for this video.. Beautiful....

  • @NirunSadharuwan
    @NirunSadharuwan 3 місяці тому

    ඇත්තටම මරු❤❤

  • @MelbourneJourney
    @MelbourneJourney 3 місяці тому

    Thank you for good content! ❤️🙌

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 3 місяці тому

    ලස්සනයි ,..Amazing .

  • @ashleydevissrf7391
    @ashleydevissrf7391 2 місяці тому

    Great video. ❤❤❤

  • @LankaV2VEnglish
    @LankaV2VEnglish 2 місяці тому

    ලස්සණයි.
    ජය වේවා

  • @LiyanageRoshan-ok1db
    @LiyanageRoshan-ok1db 2 місяці тому

    Superb sir

  • @samadarapahalawaththaarach1200
    @samadarapahalawaththaarach1200 3 місяці тому

    Jaya wewa!

  • @dudleyganegodahaputhanthri
    @dudleyganegodahaputhanthri 3 місяці тому

    nice house and nice family

  • @withyouManju
    @withyouManju 2 місяці тому

    Excellent

  • @heshanimarasinghe4233
    @heshanimarasinghe4233 3 місяці тому

    Congratulations

  • @chayovlogs6132
    @chayovlogs6132 2 дні тому

    Could you please let me know the name of your site inspector? Additionally, would you recommend him for some upcoming work? Thanks

    • @lorastravelvlogs
      @lorastravelvlogs  2 дні тому +1

      Name of the company is Owner Inspections. They will allocate one of the available inspectors. We will continue working with them for our next projects as well.

    • @chayovlogs6132
      @chayovlogs6132 2 дні тому

      @lorastravelvlogs Thank you guys 👍

  • @sriyangulavita8385
    @sriyangulavita8385 2 місяці тому

    Hi LoRas team
    Thank you for your timely response and as a confirmed well wisher,let me take this opportunity to bequeath you good health and contentment always.
    Theruwan Saranai obey pawulata

  • @RoamRadius
    @RoamRadius 3 місяці тому

    How much does the private inspector charge for each inspection?
    Learnt a lot from your videos. Thank you for sharing those information with us ❤

    • @lorastravelvlogs
      @lorastravelvlogs  3 місяці тому +1

      Glad the video was helpful. Its around $550 per house.

  • @ranjithdegambada1149
    @ranjithdegambada1149 3 місяці тому

    ඉතාම හොඳ vedio එකක් ඔය වගේ විස්තරාත්මක් එකක් දැක්කෙ අද තමයි. ඉස්සර හදපු ගෙවල් වල කොංක්‍රීට් ස්ලැබ් තිබුනෙ නැහැ. ගොඩනැගිල්ල තිබුණෙ ලී කණු උඩ. යට තිබුණේ නිකම් පොලොව. ග්ලෙන් වේවලි වල මා ඇවිදින කොට දැක්කා කොංක්‍රීට් ස්ලැබ් දාලා ඒ උඩ ලී ෆ්‍රේම් එක ගහනවා. ඊට පසු තමයි සමහර තැන්වල් ඔය කොංක්‍රීට් ඝනකම අඩුකරන්න ෆෝම් යොදා ගත්තෙ (මා හිතන් විදියට). මාත් ඔය ෆීල්ඩ් එක ගැන උනන්දුවක් තිබුණ නිසා එගැන හොයා බැලුවා. මගේ පුතාල දෙන්නම ගෙවල් තුනක් හැදුවා. ඒවායේ ෆොටෝ තිබුණට ඔය ව්ගේ වීඩියෝ එකක් කරන්න බැරි උනා. එක්කෙනෙග්ගෙ ආසාවක් තියෙනවා ඔය වාගේ පරණ ගෙයක් අරගෙන ගෙවල් දෙකක් හදන්න. ඉතින් ඔබ දෙපළට බොහොම ස්තූතියි මෙහෙම දැණුවත් කළාට.

    • @lorastravelvlogs
      @lorastravelvlogs  3 місяці тому

      Wish all the best to your sons on their builds. අපි කඩපු පරණ ගෙදරත් කණු උඩ තමයි හදල තිබුනෙ. දැන් හදන ඒවායේ ගොඩක් දුරට ස්ලැබ් එක තමයි දාන්නෙ.

  • @ashane247
    @ashane247 2 місяці тому

    How long did the process take from the start to the end from this video ??

    • @lorastravelvlogs
      @lorastravelvlogs  2 місяці тому +1

      6 months from site cut to end of fixing stage.

    • @ashane247
      @ashane247 2 місяці тому

      @@lorastravelvlogs thank you for your quick response much appreciated 👍.

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 3 місяці тому +1

    Nikam sellam gewal wage ai ane Australia wala lee gewal thiyenne.mehe UK wage puluwanne concrete walin gewal hadanna,godal hari concrete blocks hari pawichchi karala,Australia anika seethala nane ,ane mnda kal pawathma hodada..mn aussie,new zealand awilla nathi nisa danne naha habai...Godak sathutui lankawe kenek gewal hadala diyunu wela innawa dakkama!😍😍😍😍😍

    • @lorastravelvlogs
      @lorastravelvlogs  3 місяці тому +1

      Thank you very much. උඩ pin කරපු කමෙන්ට් එකේ මේකට හේතුව දන්න අය කමෙන්ට් කරලා තියෙනවා.

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 3 місяці тому +1

      @@lorastravelvlogs ah mn dakk eka eeta passe..Tikak amuhui..raten rata wenasne ithim

    • @TJ-kf3zl
      @TJ-kf3zl 2 дні тому

      Mainly because of the weather too. Uk has a coolder weather mostly. So you need better insulation.

  • @vimsen2221
    @vimsen2221 3 місяці тому +1

    ඇමරිකාවෙත් ගෙවල් හදන්නෙත් ලීවලින්. වටේම ලස්සනට ගඩොල් අල්ලනවා. ගඩොල් මීට වඩා තුනීයි.

  • @LiyanageRoshan-ok1db
    @LiyanageRoshan-ok1db 2 місяці тому

    Consultant ...කෙනෙක් ...

  • @Kumuduaushadi
    @Kumuduaushadi 2 дні тому

    Ohe gewal hdnna citizen gnna oneda nthn ana one kenekt salli thiyenwa nm geyak hdnna pluwnd

    • @lorastravelvlogs
      @lorastravelvlogs  2 дні тому

      Ona kenekta be. Citizen hari permanent resident hari wenna one.

  • @asithjayawardhane
    @asithjayawardhane 3 місяці тому

    Good one guys

  • @Kavii_K
    @Kavii_K 3 місяці тому

    ❤❤

  • @jaysonblake1321
    @jaysonblake1321 3 місяці тому

    Contract එක sign කලාට පස්සෙ අයිති කාරයා ගොනා වගේ ඉන්න ඕනෙ බලාගෙන

    • @lorastravelvlogs
      @lorastravelvlogs  3 місяці тому

      Building companies එක්ක වැඩ කරද්දි ගොඩක් පරිස්සම් වෙන්න වෙනවා. හැමදේම ඒගොල්ලන්ට වාසි වෙන විදිහට තමයි contract එක හදන්නෙ.

  • @prasadjayasekera3156
    @prasadjayasekera3156 2 місяці тому

    Metricon වැඩේ හරියට budget එකට ඉවර කරලා දුන්නද?😮

    • @lorastravelvlogs
      @lorastravelvlogs  2 місяці тому

      Contract සයින් කරාට පස්සෙ බජට් එක fixed. ඒක නිසා ඊට වැඩිය charge කරන්න බෑ.

  • @gayanwijesuriya240
    @gayanwijesuriya240 3 місяці тому

    177 like 1 magen

  • @lakmaliliyanage5464
    @lakmaliliyanage5464 9 днів тому

    Heidelberg 3bedroom ,2bathroom ,garage town houses price

  • @LiyanageRoshan-ok1db
    @LiyanageRoshan-ok1db 2 місяці тому

    Foundation slab

  • @sriyangulavita8385
    @sriyangulavita8385 2 місяці тому

    Thanks for your prompt response.
    As a confirmed well wisher let me take this opportunity to wish you good health and contentment always.
    Theruwan Saranai

  • @KarunarathnaRajaguru
    @KarunarathnaRajaguru 3 місяці тому +1

    Where are your site

    • @lorastravelvlogs
      @lorastravelvlogs  3 місяці тому

      This is in the North Eastern suburbs of Melbourne.

  • @DanulSenadeera
    @DanulSenadeera 2 місяці тому

    Aiye me ඔක්කොම karanna කොච්චර කාලයක් giyada 🙂

    • @lorastravelvlogs
      @lorastravelvlogs  2 місяці тому

      Site cut එකේ ඉඳන් fixing stage එකට මාස හයක් විතර ගියා.

  • @kusummuthukuda4836
    @kusummuthukuda4836 3 місяці тому

    I would like to know your inspecter's details as I am planing to buit my house soon. Thanks

    • @lorastravelvlogs
      @lorastravelvlogs  3 місяці тому

      It's a company called Owner Inspections. You can find their details on google. Best of luck with your build.

  • @CNsongs
    @CNsongs 3 місяці тому

    Australia wala nam gewal hadana wada kohoma wenawada danne na mama inne Canada wala mehe nam gewal hadapu ekek gana mama ahalawath na. Marama amarui geyak hadanawa kiyana eka

    • @lorastravelvlogs
      @lorastravelvlogs  3 місяці тому

      Meheth gewal hadana eka lesi ne. Hariyata finances manage kara gathe nathum harima amarui.

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 2 місяці тому

    වියදම කොච්චර යනව ද?

    • @lorastravelvlogs
      @lorastravelvlogs  2 місяці тому

      Full cost එක house tour video එකේදී අපි කියන්නම්.

  • @sriyangulavita8385
    @sriyangulavita8385 2 місяці тому

    Hi LoRas team
    Just want to know whether you had to do termite protection in your build?
    Have you gone into occupation yet, if so, could you do a house tour.
    From my observations, your daughter doesn't seem to be taking an active interest in your vlogs, Is it because she's not conversant with sinhala.

    • @lorastravelvlogs
      @lorastravelvlogs  2 місяці тому

      Yes, the builder is to provide certification for termite protection. We'll definitely do a full house tour when everything is complete. My daughter can speak Sinhala to a certain extent, she is just not much interested in making videos in general 😊

  • @niroshawijesekara9749
    @niroshawijesekara9749 2 місяці тому +1

    Lankave cocrete geval hadannae parampara 10 kata😂api hadapu ekata next generation kemathi ne ,unta eka venas kara ganna th be hadissiyakata

    • @lorastravelvlogs
      @lorastravelvlogs  2 місяці тому

      Ow, eka eka ratawala deshagunaya anuwa wenas materials use karanawa.

  • @judefernando3455
    @judefernando3455 2 місяці тому

    😢❤

  • @VisitMelb
    @VisitMelb 3 місяці тому

    ඔගොල්ලෝන්ගේ Private building inspector ගේ විස්තර කියන්න පුලුවන් ද ?

    • @lorastravelvlogs
      @lorastravelvlogs  3 місяці тому +1

      Owner inspections කියලා කම්පැනි එකක්. Google කරාම හොයාගන්න පුළුවන්.

    • @VisitMelb
      @VisitMelb 3 місяці тому +1

      @@lorastravelvlogs Thank you 🙏

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 3 місяці тому

      Eww malimawa supporter kenek neda...OKay,mokuth kiyanne na oyalata!

  • @jayasiriliyanage7589
    @jayasiriliyanage7589 2 місяці тому +1

    This is everyone ' s common sense. Don't think people are stupid. Also sites inspectors are friends and they know each other. When we built our house I knew I understood they knew each other 😂

    • @lorastravelvlogs
      @lorastravelvlogs  2 місяці тому

      Obviously, people working in the same field will know each other. It's up to us to escalate and get the job done if someone is not doing a professional job.

  • @thingstoknowinlife.1112
    @thingstoknowinlife.1112 3 місяці тому

    ඕගොල්ලන්ගේ privat inspect කවුද?

    • @lorastravelvlogs
      @lorastravelvlogs  3 місяці тому

      Owner Inspections කියල කම්පැනි එකක්.

  • @ewcooker
    @ewcooker 2 місяці тому

    කියක වගේ යනවද මේ ගෙදරට

    • @lorastravelvlogs
      @lorastravelvlogs  2 місяці тому

      Cost එක ගැන ඊලඟ වීඩියෝ එකේ reveal කරන්නම්.

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara 2 місяці тому

    Private check කරන්න කෙනෙක් ගත්ත එක හොදයි ඔයාල චෙක් කරානම් ඒ අඩුපාඩු ටික හම්බ නොවෙන්න තිබුනා

    • @lorastravelvlogs
      @lorastravelvlogs  2 місяці тому +1

      ඔව් ගොඩක් අය ඒක හින්දම private inspector කෙනෙක් ගන්නවා.

  • @nishamx2
    @nishamx2 3 місяці тому

    Hi

  • @adhikaram
    @adhikaram 3 місяці тому

    ayye oyalawa contact karaganne kohomada?

  • @LiyanageRoshan-ok1db
    @LiyanageRoshan-ok1db 2 місяці тому

    කොන්ක්‍රීට් පම්ප්

  • @londonnewsweekend
    @londonnewsweekend 3 місяці тому

    මේ හරිය නිකං කාන්තාරයක් වගේ
    ආසියාවෙන් දුප්පත් මින්ස්සු ගෙනැල්ලා පදිංචි කරනව

    • @lorastravelvlogs
      @lorastravelvlogs  3 місяці тому

      ඔයා හිතන්නෙ මේ කොයි හරිය කියලද?

    • @moviescenes3468
      @moviescenes3468 2 місяці тому

      @@londonnewsweekend moda Katha Kiyanna epa. Dan ne nathan comment karan nathuwa hitapan

  • @manjulasewwandi5735
    @manjulasewwandi5735 3 місяці тому

    ❤❤❤