Aspirin හොද නැත්තේ කාටද? | Aspirin in sinhala - Sl Med Story

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 63

  • @slmedstory3711
    @slmedstory3711  Рік тому +3

    මෙම දිනවල ඔබට සොයාගත නොහැකි ඖෂධ සම්බන්දව අපට දැනුම් දෙන්න. අපට හැකි අයුරින් ඔබට උපකාර කිරීමට අප සුදානම්.
    Let us know about medicines you can't find these days. We are ready to help you in any way we can

    • @kaviyt1675
      @kaviyt1675 Рік тому +1

      pregam,niwron wge beheth ganath oni

    • @slmedstory3711
      @slmedstory3711  Рік тому

      Ikmanatama dennam

    • @milandecap6752
      @milandecap6752 Рік тому +1

      Asprinලබා ගැනීමෙන් පසු වෛද්‍ය පරීක්ෂණයකදී මත් ද්‍රව්‍ය ලබා ගෙන ඇති බවට පෙන්නුම් කරණ ඹෳෂධයක්ද?

    • @kaviyt1675
      @kaviyt1675 Рік тому

      @@milandecap6752 මං දන්න තරමින් නැහැ,අනික ඇස්ප්‍රින් වලින් කිසිම අතල් එකක් නෑ

    • @slmedstory3711
      @slmedstory3711  Рік тому

      එසේ විමට හැකියාවක් නැත.

  • @maheshravindra5953
    @maheshravindra5953 Рік тому +3

    වැඩසටහනගොඩක් හොඳයි

    • @slmedstory3711
      @slmedstory3711  Рік тому

      බොහෝම ස්තුති ❤️. තවත් මේ වගේ වීඩියෝ බලන්න අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අනිත් අයටත් බලන්න ශෙයාර් කරන්න.

  • @LpLakmali
    @LpLakmali 2 місяці тому +1

    SPMC rath patin thiyena podi peththa kolestarol walata samanada kiyala Dana ganna puluwan da

  • @jayanthakulathunga9317
    @jayanthakulathunga9317 Рік тому +2

    Very Good Advice..

  • @NayomiIshara
    @NayomiIshara 3 місяці тому +1

    Matath sathi 6 i mata aspreen peth liyala dunna Docter Ai aspreen peth banek hambenna inna ayata denne

    • @slmedstory3711
      @slmedstory3711  3 місяці тому

      @@NayomiIshara video eka balanna visthara thiyanawa

  • @RanjiMadu
    @RanjiMadu 2 місяці тому +1

    Mata sathi12 dunne kalin daruwata peshar leba room 1di awa. PeshA ennethiwenna neda denne den sathi36 den mata aka bonnapaliwa

    • @slmedstory3711
      @slmedstory3711  2 місяці тому

      ඔබගේ ප්‍රශ්නය පැහැදිලි මදි

  • @BuddhimaPerera-o6h
    @BuddhimaPerera-o6h Рік тому +1

    Ane matath dunna me beheth eka math pregnant .sathi 12i mata bonna kiwuwe udeta.eka denne pregnant ayata mona hethuwak nisada.babage prashnayakda....pls reply

    • @slmedstory3711
      @slmedstory3711  Рік тому

      Babage prashnayak newe. Samanya deyak eka. Doctor kiyapu vidiyata ganna. Wadiya hithanna epa

    • @IsuruSanjeewa-wo2is
      @IsuruSanjeewa-wo2is Рік тому +1

      Matath bonna kiuwane

  • @kaveedhanu3440
    @kaveedhanu3440 5 місяців тому +1

    Prgnt ayata denawada

  • @nilubandara9242
    @nilubandara9242 Рік тому +3

    Stents දැම්මට පස්සේ aspirin බොන්නම ඕනෙද

    • @slmedstory3711
      @slmedstory3711  Рік тому

      වෛද්‍ය උපදෙස් අනුව ලබාගැනිම අනිවාර්යයි..

  • @gayathrianuradha6254
    @gayathrianuradha6254 Рік тому +1

    mama pregnant .mage doctor mata mewa dunna bonna.rathu pata pettak

    • @slmedstory3711
      @slmedstory3711  Рік тому

      Pregnat ayata denawa baya wenna epa.

    • @gayathrianuradha6254
      @gayathrianuradha6254 Рік тому +1

      @@slmedstory3711 ehemd.meka bonakota dath galawanna hoda naha kiwa le yanwa wedi wenwa kiyla.etkot me behet ekat lee hai wimak wenawd

    • @slmedstory3711
      @slmedstory3711  Рік тому

      මෙම බෙහෙත ලබා දෙන්නේ ලේ තුනී විමටයි. ඒ මගින් ලේ කැටි ඇතිවිම අවම කරයි. මෙම බෙහෙත භාවිතා කරන කෙනෙක් දත් ගලවන විට රුධිරය පිටවීම වැඩිවේ.

    • @MadushikaPriyadarshani-m1y
      @MadushikaPriyadarshani-m1y 9 місяців тому

      මට සති 13 vog ලියලා දුන්නා ඇයි ඒක දෙන්නෙ. මගේ හිමොග්ලොබින් අඩුයි. Aspirin එකයි globac එකයි බොන්න කිව්වෙ. හිමොග්ලොබින් වැඩි වෙන්න ද එවා දෙන්නෙ. කරුනාකර පිලිතුරක් බලාපොරොත්තු වෙනවා.

  • @isharamalshani-y9y
    @isharamalshani-y9y 8 місяців тому

    Asprin ganna pregnat amma kenek thakkali kawata kamak nadda.mangngokka ehema

    • @slmedstory3711
      @slmedstory3711  5 місяців тому

      වෛද්‍යවරයකු හමුවන්න. ඔබගේ ශරීර තත්වය නොදැන කිසිවක් පැවසීය නොහැක.

  • @nimeshamadushani6928
    @nimeshamadushani6928 Рік тому +1

    මං සති 10ක් අම්මා කෙනෙක් මට අද දුන්න ඒ ඇස්ප්‍රින් පෙති ඒවගේම මට විටමින්ස් වර්ග ටිකත් දුන්නා මේ ඔක්කොම බිව්වට කමක් නැද්ද කැල්සියම් පෙත්ත විතරක් උදේට බොන්න තියෙන්නෙ
    යකඩ පෙති
    ෆොලික් ඇසිඩ් පෙති
    විටමීන් c පෙති ඇස්පින් පෙති රෑට බොන්න තියෙන්නේ

    • @slmedstory3711
      @slmedstory3711  Рік тому

      කිසිම ප්‍රශ්නයක් නැ. විටමින් ටික සහ ඇස්ප්‍රින් ඒ විදියටම ගන්න.

    • @nimeshamadushani6928
      @nimeshamadushani6928 Рік тому +1

      @@slmedstory3711 සති 10කියලා ප්‍රශ්නයක් නැනේද

    • @nimeshamadushani6928
      @nimeshamadushani6928 Рік тому

      @@slmedstory3711 අනේ ගොඩාක් ස්තූතියි රිප්ලයි එකට 😍😍

    • @slmedstory3711
      @slmedstory3711  Рік тому +1

      ප්‍රශ්නයක් නැ.

    • @NiroshanSanjeewa-l5j
      @NiroshanSanjeewa-l5j Рік тому

      Aspirin tablets pregnant ammalata dene ai babage monawa hari. Prashanyak nisada

  • @DilinImalka
    @DilinImalka 4 місяці тому +1

    Pregnant ammalta ai meka denne.

  • @RasikaManoji-h8m
    @RasikaManoji-h8m 17 днів тому +1

    උදෙ වරැවට බොන්න හොද නැද්ද

    • @slmedstory3711
      @slmedstory3711  16 днів тому

      ඔබගේ පවුලේ වෛද්‍යවරයාගේ උපදෙස් අනුව බාවිතා කරන්න.

  • @Tikiridissanayeke
    @Tikiridissanayeke 4 місяці тому +1

    Obatumeyata boho pin

    • @slmedstory3711
      @slmedstory3711  4 місяці тому

      @@Tikiridissanayeke හැමොටමත් දැනගන්න ශෙයා කරන්න.

  • @AjaniNimeahika
    @AjaniNimeahika 11 місяців тому +2

    ශරීර උෂ්ණත්වය පහත හෙළිම සදහා ලබා දෙනව ද මේ ඖෂධය

  • @nalinijayanetti8852
    @nalinijayanetti8852 Рік тому +1

    👍❤

  • @pasinduumayantha4843
    @pasinduumayantha4843 Рік тому +1

    Okata vadinavd 🙄

  • @LpLakmali
    @LpLakmali 2 місяці тому +1

    SPMC thabili pata podi peththa kolestarol walata samanada kiyala Dana ganna puluwan da

  • @nilubandara9242
    @nilubandara9242 Рік тому +1

    Stents දැම්මට පස්සේ aspirin බොන්නම ඕනෙද