Hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhyyyhhhhhhhjhhbbɓbbɓbbbbhhhhhhhhhhhjhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh hhhh ko kau
This is mindful awakening, thank you ! Simply amazing, job well done 🔥🔥🔥🔥🔥 I like the food for thought , this is mind blowing, thoroughly enjoyed! Thank you and waiting for more
Lyrics :-
අඬා දොඩා දුකෙ සුදු කොඩි දාලා
සැපෙ ලක්සෙට කොඩි දාලා
පඩි දාට ඉරිදාට ගාමුද කොල්ලා
අඩි අඩි අඩි අඩි //
මලගේකට දානෙ ගේකට
කොටහලුවට ඕනදේකට
නොකානොබි උන්නත් බොලෙ
වරදින්නෑ අපි ගානෝ ඒ
අඩි අඩි අඩි අඩි අඩි//
[Rap - Moniyo]
රිං රිං දාගන මගෙ සයිකලේ
බල්ලෝ පැන්නේ පෙනි පෙනි තමයි විංකලේ
හති දාගන දත කාගන තමයි Try කරේ
දැන් බැන්නට මල්ලි අපි තමයි හොඳටම කලේ
ආපේ ලෝකෙට ප්‍රශ්න ගොඩයි අපි ඒව මැදින් හැදුනේ
ඇත්තට දන්නෑ කිකිළිද බිත්තරේද මුලින් හැදුනේ
ජය මල්ල නැද්ද ඇදුනේ අංජනංගේ බඳුනේ
ඇත්තට කියපං උල්කාපාතේ පුකටද වැදුනේ
පිටට ලොකු ගොටු ගලවල බැලුවම බටු
කැප්ෂන් එකේ චබිලු ඒත් ඇත්තට බැලුවම කටු
බොරුවට පුම්බන් උඩින් යන්නෙ දාගෙන වගේ තටු
දැන්නම් ඉන්නෙ පොෂ් වෙලා ඉස්සර කෙල්ලො හොටු
හිත මිතුරු සුළඟ ලඟ එන වලාව
මූඩිය පෑගුනගමන් තමයි එලියට ගන්නෙ කලාව
ටැට්ටරේ අදින්නෑ කඳු යන්නෙ තැනිතලාවෙ
තණකොළ මැෂින් එකෙන් කපන්නැ බං ලඳු කැලෑව
මිස්කරගන්නෙපා බං සද්දෙට අහපං පපරේ
නටවල ගන්නෙ කෙල්ලො කොල්ලෝ ගමෙ නගරේ
එදිරිමුණි කතා දිගයි තත්පර කට්ටත් ඇඹරේ
මල්ලි පිංකරගත්තොත් තමයි එතෙර වෙන්න වෙන්නෙ කතරෙන්
බඹර පදමට දාගෙන දෙකක් වාඩියේ මඩුවෙන්
මැණිකෙගේ තාත්ත පත්තරේ අරං වාඩි වුනා පුටුවෙන්
සරම කැහිපොටෙ ගහගන විස්තර දන්න නිසා නඩුවෙන්
මැණිකෙට දෙකක් කිව්ව මම සිංහල නෙමෙයි කඩුවෙන්
[Hook - Shan Putha]
හැඩ දාලා වැඩ දාලා උන්නත් මොකො
හැන්දෑවට
බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන //
කාලා බිලා මර හාලා ඇති වෙන්නෑ
අදත් පුතෙ මට
බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන //
Tune කරල ගනින් ජනා..
[Rap - Jana]
මට ඕන නෑ කාගෙවත් ලග පොරවෙන්න..
ආයේ සැලකුවොත් සලකන්නේ මම කොරවෙන්නෙ..
වරදින්න නෙවෙයි ඕන කාටත් හරියන්න..
පරදින්නත් ඕන දවසක කොල්ලෝ රජ වෙන්න..
ජිවිතේ කෙටි නිසා හිනා වෙල ඉන්නෝන..
කන්නෝන බොන්නොන්න ආතල් එකේ ඉන්නෝන..
ලොවෙත් දවසක අම්ම, තාත්තා සනසන්නෝන..
මුල අමතක උන්ට කන පැලෙන්න දෙන්නෝන..
ඇබරේ යකඩ උනත් දැවෙන ගින්දර මේ පපුවේ තියන්..
කරදර එක පිට ආවත් නෑනේ කදුලු හලන්...
හිත හොද කොල්ලෙක් තියගන්න හොදට මතක්..
අපිට එකක් දුන්නොත් අනිත් පැත්තට එකට දෙකක්..
අපේ පාටිනම් මම පින්න මලේ රෝලින්..
නවතල දෙන්නේ Bounce එක හරහට දෝතින්
මේවා supplyment පපුවට හයි ප්‍රෝටින්...
ලාවට චිල් එකක් ඉරිදට නැත්‍නම් බෝරිං...
කරවල කියවද්දී දන්නව සුදු මුන..
පොඩි උනත් පොඩිමීටරේ වැඩ තාම..
ඩේලි සැප තිබ්බත් නිවන නෑ ලගපාත..
පදමට ගත්ත නිසා ගෙදරින් නඩු තාම..
ඉන්නේ පොලොවේ නිසා දකින්නේ Parallel..
ලංකාවේ Brand එක හොද නිසා ඉන්නෑ වැඩිකල්..
ප්ලෙනිටියයි වඩේ දෙකයි තමයි උපරිම චිල්...
කැරට් 7 මාල නෑ අපි ෆුල් නෝමල්..
මේ ඉන්න ටිකේ ඉන්න ඕන හොදට..
තරහ තියන් ඉන්නෙපා යන්න වෙන්නෙම දුකට..
ඉරිසියාව ගලවල කරපන්කෝ කොනට..
අනුන්ගේ දේවල් නිසා උබ දුක් විදින්නේ මොකද?
[Hook - Shan Putha]
අඬා දොඩා දුකෙ සුදු කොඩි දාලා
සැපෙ ලක්සෙට කොඩි දාලා
පඩි දාට ඉරිදාට ගාමුද කොල්ලා
අඩි අඩි අඩි අඩි //
මලගේකට දානෙ ගේකට
කොටහලුවට ඕනදේකට
නොකානොබි උන්නත් බොලෙ
වරදින්නෑ අපි ගානෝ ඒ
අඩි අඩි අඩි අඩි අඩි//
හැඩ දාලා වැඩ දාලා උන්නත් මොකො
හැන්දෑවට
බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන //
කාලා බිලා මර හාලා ඇති වෙන්නෑ
අදත් පුතෙ මට
බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන //
💚💚💚💚💚
zvZTVVTVZVVVZT
Five ounces to 8
1 WA A1
බොන්නෝන පට්ට 💖❤️😍😅😂😘👍🏻😁♠️♣️😅
මුල් වතාවට කුනුහරප නැති තෙරුමක් තියෙන පට්ට music තියෙන රැප් එකක්. Love this ❤❤❤
E madiya ape aiyat bonnai kannai symbols illane ai karawala hodi perethsyek muuuu nm
Kawuda kiwee kunusarapa nh kiyqla 😂😂thawa ekak mewafem ekk one ayyeee❤
@@nirojiariyawansage1281 meh song eke theruma mokada??? mama australia vela ine
ටග්ගලා කියවගන්න පුලුවන් font එකක් use කරානන් එල 😍❤️❤️❤️❤️
hum
aa kanchuka aiya 😎
කියද්දී ගිහින් ඉවරයි music එක
ooka kiyawanna beinam iskoole palayan aaye
@@sunera4389 😂kiyl wdk n
රැප් කියන්නේ ආගමක් ❤ ශාන් කියන්නෙ ඒ ආගමේ දෙයියා ❤ අපි ඒ ආගම අදහන බැතිමතුන්❤😌
Anna ekai❤
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ shan putha 🖤🖤🖤
Oh hhh hi high hi b on h🌄🏙🌇🛕😍😘😆🤨🇵🇸😆🥏
Hm❤️
Rap කියන්නෙ වෙනම ආතල් එකක්.....🥰🥰🥰🥰🥰🤘🤘🤘🤘🤘🤘
Cllopsaerfgdadklopbmhiusdea😎😎😎😎😎😎😎😎😎😎😎😎😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මෙන්න රැප් අහපල්ල ❤️ ගින්දර 🔥 සුපිරියක් තමයි❤️❤️😘😘 international සීන් එකේ කොල්ලෙ❤️අපි තමයි හොදටම කලේ 🇱🇰
Hhhhbbbbbhhhhhhhhhhhhbbnnnnñnbbbbɓbbbbbbbbbbbbbbhjhhhhhhh shi bisa zargin
Hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhyyyhhhhhhhjhhbbɓbbɓbbbbhhhhhhhhhhhjhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh hhhh ko kau 6 💐
Hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhyyyhhhhhhhjhhbbɓbbɓbbbbhhhhhhhhhhhjhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh hhhh ko kau
😂
අපි තමා හොදටම කරේ😂
මෙන්න ජාත්‍යන්තරයට යන්න ඕන Artist ලයි, සින්දුයි 💪❤👍 සුපිරියී කොල්ලනේ..ඔහොම යමූ.. 🤩
Ammo eka
Redda
@@sithumdhananjaya5117 හ්ම් පක තමයි එහෙනම් ජාත්‍යන්තරයට යන්න ඕන 🤣
@@sithumdhananjaya5117 පුස් හුකන්නා මං නෙමේ උබ බං..සින්දුවක මෙලෝ රහක් දන් නැත්තෙ උබල වගේ පුස් පිටසක්වල චරිත 🤣 අපතයෙක් වගේ නිකන් කමෙන්ට් අස්සෙ වැලපෙනවා 😂
Siraawata bn
පලවෙනි වතාවට රැප් එකකට ආස උනේ😍
Thawa rap ahala balanna
@@supulhasanka7868 හරි🥰
ua-cam.com/video/7I2kYFdp2Xo/v-deo.html
Ow math..
Me too
අඩේ මේක මරුනෙ 😍 පිස්සු වැටුනා මෙකට ❤
පට්ට්ම අතල් සින්දුවක් බුදු සරණයි තුන් දෙනාටම ඔහොමම කරගෙන යං අයියලා
අපි තමා හොදටම කරේ
... අම්මගේ රෙද්ද.. 🤭😋
කොච්චර ඇහුවාත් එපා වෙන්නේ නැති සිංදුවක්♥️
Ou
ow bn sirswata
ඔව්
Hariyata haru😄
ඔව්
මාරම ලස්සනයි..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..දවසට අනිවාර්යයෙන්ම පස් පරක් විතර අහනවා..
අපි තමා හොඳටම කලෙ 🔥🔥🔥❤️❤️❤️🔥
මං දැනට අහපු සුපිරිම rap එකක් 🔥🔥
Yeifdi_$ bdgksfgd jcsowncb dhh
ෆට්ට 1M ඕනේ ජය ශ්‍රී ❤️🚬🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤩🤩🤩🤩🤩😍😍😍😍😍😍😍😍 ආදරෙයි උබලට 🌹🌹🌹🌹
👍🐷👍
@@harindulakmalharidu4908 supiri
ගැම්මක් තමා ශාන් අයියා මල් සින්දු වගේද මේව 🔥
Supiri
Aniva
නියම සින්දුවක්.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ලේසියෙන් 🌝
Maru
වේල් තුනටම ජොයින්ට් ගහනවා, වේල් තුනම අහනවා.. Love it bossah ! ♥️
අහපු වාර ගාන අමතක උන් කෝ?
👇 🖤🔥
Gs3yjehwywjwttffjhfvj7hwhetytravgdghdh😙😙😙😝🤑🤗🤭
2:13
Bbu hgj
😀
😌👌
ශානා කලොත් ඉතිම් සුපිරියක් 💖💖තමා ශාන් අයියා තමා හොදටම කලේ 😘😘😘😘😘😘😘😘😘♥️♥️♥️♥️♥️♥️❤️♥️♥️❤️❤️♥️♥️❤️♥️❤️♥️❤️♥️❤️♥️
mehetath ennako plzz mata 300 gahanna podi help ekak dennako plzzz
Shaana
Hmm.eka atha
අල්ලපං ශානා 🤙😂
Ow bn sirawat
ගැම්මක් තමා ශාන් අයියා 😍 ආදරෙයි 😘
පට්ට
Supiri aiya
ua-cam.com/video/7I2kYFdp2Xo/v-deo.html
Alapro👍👍👍👍
✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬✾➣😯⃟💦᭄᭄̊̊̊̊࿔පට්ටනෙ නේ ඒකනේ😘
පට්ට රැප් එක🤩🤩 😒࿔⃝༒⃝❤️᭄😌⃟⌘࿔⃝❤️
ඔයා තමා හොදටම කරේ ලස්සනයි හොදේ 🥰🥰❤
Attune kiyanne mn paw mn paw ade kare habi nodannakma thama ithim
අපි තමයි හොදටම කරලා තියෙන්නේ❤️🔥❤️🔥
අම්මගේ රෙද්ද...😂😂😂
@@chenulamarathunga7751 😂😂😂
අම්මගෙ 😄😄
හම්
Ammage redda😎😎
අම්මෝ සුපිලි ජනා අයියා මලු පට්ට 👍👍👍👍👍❤❤😘😘😘
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
සුපිරි ma song ekak..❤️❤️🍻🍻🍻🍻👍❤
මම මේ රැප් එක හැමදාම නිදා ගන්න කලින් අහනව ගැම්මක් තමයි ශාන් අයියේ 😇😇😇😇😇😇😎😎😎😎😎😎😎🤟🤟🤟🤟🤟👍👍👍👍👍🙏🙏🙏🙏💘💘💘😈😈😈😈💪💪💪
අහපන් පපරෙ 😎😎😎❤️❤️❤️
ගැම්මක් තමා කොම්මො 😎 මෙච්චර කාලයක් ඇහුවා ඒත් කමේට් එකක් දාන්න මතක් උනෙ අද 😂💔 මුලු සිංදුවම කට පාඩම් කොම්ලො ආදරෙයි බොක්ක ❤️ මේවගෙ තව ඕන කොම්ලො 😎❤️💞
පට්ට බන් 👍එල👍👍👍👍
මුල අමතක උන්ට කන පැලෙන්න දෙන්නෝන.......👌👌👌❤️🔥❤️🔥❤️🔥😘
කෙල්ලෝ කොල්ලෝ කියලා භේදයක් නෑ බොක්ක ලව් කරද්දී දෙගොල්ලෝම වැරදී 😂💯....මොකෙක්ටවත් බනින්නේ නැතුව ජීවිතේ විදින්න ඕනේ කොහොමද කියලා කියලා දෙන මේවගේ සින්දූ පට්ට බම්😎❤️...එක එකාට බැන බැන ඉන්නේ නැතුව ආතල් එකට අහන්න තියෙන එකම සින්දුව💪❤️🔥 එකෙන්ම ගැම්මක් 😎💯
aniva kollo vagema godak kelloth boot kanava .
Elama bn thada thada
අනිවා බන්
🙂👍
😉😉
මෙයලා තමයි හොදටම කලේ 👈😘
මේවාට තමයි සින්දු කියන්නේ ❤❤ලෝ කෙන්ම ඉහලටම යන්න ඕන Bro💯😈.
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ🥰🥰🥰
හ
ශාන් පුතා තමයි හොදටම කරේ ❤️😍
බොන්න ඕනී බොන්න ඕනී
❤️❤️❤️❤️❤️❤️❤️
අපි තමය් හොඳ ටම කරෙ
අඩේහ් පුලියගෙ වොයිස් මුලින් ආපු කෙනාගෙ❤️ පට්ට අය්යලා ....... 'රස්තියාදු පදනම' මතක් උනා😎
🖤🖤👍 අපි තමයි හොදටම කරේ..😁
ගැමක්😈🐲🐉
ෂෝක් අය්යෙ..මරු වැඩක්..රැප් එකකට ආස හිතුන මුල් වතාව මේ
අම්මෝ ලිරික්ස් එක..සුපිරී..❤👌
අඩො සුපිරි බං මංඅාසම සින්දුව 😍
FREE FIRE netha i am a boy
Ggfjfvjvgjdkjppdbjdfjvcv gj
සුපිරි ...මාර තේරුමක් ..ආදරේ ගැන වැලපෙන ඒවට වැඩිය මෙව්වා සෝයි...
සුපිරි බීඋවාම මට රෑප් අයීයො 💓💓🙏🎶🎶🎶🤩😊😊😊🎤❤️🔥💖👍
This song deserve so much more recognition and popularity.
Proud moment for Sri Lankan 🎵🎵🎵
Yes 💪👍
100 % the best one for me.. original srilankan
@@smrmusic2081 mokakkda ban ee video ration eka? only test version?
most definitely.
@@lakmal1st okkekj
ගැම්ම තමා ආ....🤙🏻🤙🏻🤙🏻
😶lisa 😂
@@parkjimin-qy7gz jimin😌
ඒකහ් 😎✔️💯🔥🎶🎧ශානා තමයි හොදටම කරේ ✌️😍😀😁
🤣❤❤❤❤🤣❤🤣
Gammak tma
Lanken
සින්දු අමාරුව අයියේ හැබැයි මරුම තමා ලස්සන සින්දුව මට ලස්සනම රැප් එක 😘😘👌😘😘😘👌😍
digatama ohoma karan yanna shan Aiye❤❤❤ gammak thama 😊😊😊😊😘😘
ammo athi yanthan dn live eke danna puluvan song eka thanks ahh ❤️
Lyrics com thamai lyrics gammata deela hodatama kale....niyamai 💜💯
කියන්න දෙයක් නෑ මරු ❤️ ආදරෙයි හැමදාම
ශාන අයියා තමා හොදටම කරේ
සුපිරියක්🖤🎇👀
Maru
❤️අඩේ❤️ සහනෝ❤️ ආදරෙයි❤️ පණ ❤️වගේ...❤️.
කන්නෝන බොන්නෝන ආතල් එකේ ඉන්නෝන ...ගැම්මක් තමා
අපි තමා හොදටම කරල තියෙන්නෙ💟💟
Supiri song eka (api thama hodatama kare ) 😎😎😎
One of the best Sinhala rap songs. 🔥🔥🔥⭐⭐⭐⭐⭐
අඩෝ පහරක් තමා ලංකාවේ සංගීත කලාවේ මෙහෙමත් කොල්ලෝ ඉන්නවද බන් අඩෝ ආදරෙයි ❤️❤️
මරැ ආ වෂී උනා 😘❤️😎
ගැම්මක් තමයි කොල්ලො🔥 පට්ට ❤️❤️❤️❤️
අඩේ ඒක මරු බන්
සුපිරියක් තමයි.. ගැම්මටම තිනෝ ...😎😎
T
ගැම්මක් තමා ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Patta
මේක නම් පිස්සුවල්❤❤❤
අම්මටසිරි පට්ට කොම්ලො ගැම්ම්ක්🥰
හ්ම්
අර 31 st Night වලට nonstop dj ගහපු ජනක... dj janaka❤️❤🔥
Woow😍
සුපිරි වැඩක් 🎵🎵
කොච්චර ඇහුවත් එපාවෙන්නැති රැප් එකක් ✌️❤️❤️
අඩො වචන ටික සූපිරි හැමදාම අහනවා 😍
පිස්සුවක් ඈ😍😘
සානා උබ තමයි හොදටම කරේ💪💪💪💪
සුපිරි 🤤🤤🤤
ගැම්මක් අල්ලමු අයියේ 😈😈💪💪👍👍🤟🤟😎😎🖤🖤🙏🙏😇😇
Ai ehemada aaasaa ahnooo ape aiyagen
Lyrics com thamai lyrics gammata deela hodatama kale
Adee ගැම්මක් තමා ඉතින් ඇහ්හ් ශාන් අයියා⇱⇲😙😙
රැප් එක නම් සුපිරි ♥️🥰👍
සුපිරි ඇන් ෆකිර් 🤣🤣🤣🤣😘😘
සුපිරියක් ❤️
අපි තමා හොදටම කරේ ♥ ..
mehetath ennako plzz mata 300 gahanna podi help ekak dennako plzzz
El el
අපි තමා හොදටම කලේ❣️ɱ𝐔𝐁🅰️𝐬𝐇𝐢𝐑❣️
.............. 🅰️°🅹°ɓσɱɓ👈รφαµ∂°👈…
සින්දුව පටිට.කුණුහරුප නැති ලස්සන රැප් එකක්.පැහැදිලි.නියමයි ජයවේවා
This is mindful awakening, thank you ! Simply amazing, job well done 🔥🔥🔥🔥🔥 I like the food for thought , this is mind blowing, thoroughly enjoyed! Thank you and waiting for more
Patta 👌
මේ සින්දුවනම් නියමයි ලස්සනයි 😍
ගැම්මක් තමයි කොම්ලොහ් 💪❤️
ඇත්තමයි කොම්ලෝ ගැම්මක් තමා.
පට්ටම වදන් ඔයී,
Really love it 😍
සුපිරියක් 😌🎶👌💛
ඔයාලා තමා හොදටම කරේ ......ෆටිට ආයේ ඉතිමි කියන්න දෙයක් නැ ගැමිමක් තමයි ඉතිහිමි
අම්මෝ ගැම්මක් ආදරෙයි ශාන් පුතා❤️🔥❤️🔥
පට්ට ❤️🔥
පට්ට rap එක ❤
Pattai oy... අපි තමයි හොඳටම කලේ 😎🖤
පස්ට පස්ට 💪💪💪 ගෑම්ම ❤❤❤❤
අඩෝ සුපිරි මේක