Bajaj CT-100 motorcycle Engine repairing (Part-04) | CT-100 යතුරුපැදියේ එන්ජිම අළුත්වැඩියාව (04)

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 48

  • @Malani-l6x
    @Malani-l6x Місяць тому +1

    Jayen jaya godak pin oba thumata ❤❤❤❤❤❤

  • @gaminipattiyage9921
    @gaminipattiyage9921 3 роки тому +4

    මම වීඩ්යෝ හතරම බැළුවා හොද‌‌‌ට කියලා දෙනවා එයට බොහෝම ස්තූතියි...

  • @Chamod7878
    @Chamod7878 11 місяців тому

    සුපිරි වැඩක් හොඳට ම කියලා දෙනව. Pulser 150 engine එකත් ඕනි මේ විදිහටම ❤

  • @yasanthaamarathunga6267
    @yasanthaamarathunga6267 3 місяці тому

    සුපිරි වැඩක්.👌👌👌👌

  • @jayasiridissanayake7325
    @jayasiridissanayake7325 3 роки тому +1

    නියමයි දිගටම කරගෙන යන්න සහෝ ජයවේවා .

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому +1

      ගොඩක් ස්තුතියි යාලු 🙏🙏🙏

  • @7055_naveen_bandara
    @7055_naveen_bandara Рік тому

    විඩියො 4ම බැලුවා. හොදටම කියා දෙනවා. එකිං එක.. සුපිරියක්. 🥰

  • @nuwanmadushantha8144
    @nuwanmadushantha8144 Рік тому +1

    Ct 100 fly weel puller ekak kohenda ganna theyenne

  • @dilshanmadusankaamarapathi2938
    @dilshanmadusankaamarapathi2938 10 місяців тому

    Okkoma baluwa godak dewal iganagaththa thanks good luck

  • @praveen___thimira
    @praveen___thimira 2 роки тому

    එක නම් සුපිරියටම කියලා දෙනවා ❤️ ගැම්මක් ආ 😗

  • @asanthabandara5251
    @asanthabandara5251 6 місяців тому

    Malli godak hoda wadak hodatha kiyadenawa tawa video karanna

  • @Vageetha
    @Vageetha 2 місяці тому

    Supuri brother ekh 4 bslues msn ❤❤❤

  • @hggarage9100
    @hggarage9100 3 роки тому +2

    Super

  • @prasannaliyanage7450
    @prasannaliyanage7450 5 місяців тому

    මගේ ct100බයික් එකේ ටයිමින් උද වීල් එක මක් ඉර තියෙන්නේ යට අතට ට් මාක් එක හරි අයි එහෙම හයිකරලා තියෙන්නේ පහදිලිකරණවද

  • @nuwanmadushantha8144
    @nuwanmadushantha8144 Рік тому

    Thank you

  • @kavindapernando2023
    @kavindapernando2023 3 роки тому +1

    තව එන්ජින් විඩියෝ කරන්න පුලුවන් ද තැනක්යු 😍😍😍😍😍😍😍😍👍👍👍👍👍👍👍😍😍👍👍👍😘😘😘😘😘

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому

      ඉදිරියේදි අනිවාර්යෙන් කරනවා 👍👍👍👍💛💙💜💚

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 10 місяців тому

    Ct 100 2005 model වලත් engine එක මේකමද

  • @jayasiridissanayake7325
    @jayasiridissanayake7325 3 роки тому +2

    මගෙ tvs xl super 70cc (මදුරැවා) එකේ ගියර් බොක්ස් එකේ ඉඳලා එලියට පොඩි ස්ප්‍රොකට් එක සවිවෙන ෂාෆ්ට් එක තියෙන්නේ . ඒකෙ ලොක් නට් එක හිර කරන්න බෑ ෂාෆ්ට් එකේ පොට කැපිලා. මට ඒකට අළුත් ෂාෆ්ට් එකක් දාගන්න එතන ගැලෙව්වොත් අවුලක් වෙයිද ? මම ඒවගේ එකක් ගලවලා නෑ . නමුත් රෙපෙයාර් එකක් කරගන්න තාක්ෂණික දැනුමක් තියනවා . උපදෙසක් බලාපොරොත්තු වෙමි. ස්තූතියි .

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому +1

      එ හවුසිම ගලවලා එ සාර්ප්ට්එක දැම්මැකි යාලු.. ලෙසියෙන්ම..

  • @gaminipattiyage9921
    @gaminipattiyage9921 3 роки тому +1

    CT 100 වගේ මද Boxes එකේ ටයිමින් තියනකොට ප්ලයි වීල් එකේ T මාර්ක් එකද ? ළග තියෙන ඉරද ?ගන්නේ.

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому

      ඔව් එ විදිහටමයි...

  • @sumith9446
    @sumith9446 11 місяців тому

    Godak watinawa istutiyi

  • @kavindapernando2023
    @kavindapernando2023 3 роки тому +2

    Magnato pully එකට ඔඉල් එනවද

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому

      එන්නේ නැහැ

  • @thusithadilshan1319
    @thusithadilshan1319 4 місяці тому

    Super cub එක දාන්න

  • @razeemahamed2964
    @razeemahamed2964 2 місяці тому

    👍

  • @bhashithagimhan734
    @bhashithagimhan734 3 роки тому +1

    Intake ekei exhaust ekei ටැපට් ක්ලියරන්ස් එක සමානයිද

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому +1

      intake ekata wada exhaust eke ටැපට් ක්ලියරන්ස්එක වැඩිපුර තියන්න ඔ්නැ එකට හේතුව පෙට්‍රල් දහනයෙන් පසු පිටවන වායුවේ උෂ්ණත්වය වැඩිනිසා එක්ෂ්හෝස් වෑල්වඑක වැඩිපුර රත්වන නිසා එය ඉන්ටෙක් වෑල්වයට වඩා වැඩිපුර ප්‍රශාරනය වන නිසා...

    • @bhashithagimhan734
      @bhashithagimhan734 3 роки тому

      @@TheBikerSL තියන්න ඔනි ප්‍රමානයන් මනවද

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому +1

      Intake - 0•07 mm / Exhaust - 0•10mm

    • @bhashithagimhan734
      @bhashithagimhan734 3 роки тому +1

      @@TheBikerSL බොහොම ස්තුති. දිගටම කරගෙන යන්න. ජය වේවා ❤️‍🔥

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому +1

      ස්තුතියි මල්ලි 👍👍👍❤💜💛

  • @wasanthakumara2277
    @wasanthakumara2277 3 роки тому +1

    Aiye engine eka bor karanna wela thiyeddi start wenne nedda

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому

      bore karanna wela tibbahama compression adu wenawa e wagema plug ekata oil gahanawa ehema unahama start wenne naha malli... plug eka hodata sudda karala dammoth samahavita start wei....

  • @chathusankaniranjan1331
    @chathusankaniranjan1331 Рік тому

    Aiye platina 100 ake tapt ajest karata engine aka rathunata passe aye sadde anawane aiye a mokada ahema wenne engine aka cool akedi saddne

  • @sameerasriweerasingha6739
    @sameerasriweerasingha6739 Рік тому

    👍👍👍

  • @niumalwithanage2097
    @niumalwithanage2097 2 роки тому

    timing thiyanna kiya denne nahane

    • @TheBikerSL
      @TheBikerSL  2 роки тому

      Thiyanawa bro me video ekemai thiyenne...

  • @piyumidulanthika9163
    @piyumidulanthika9163 2 роки тому

    ct100 Start karama hirawela wage අතට danenawa ai e

    • @TheBikerSL
      @TheBikerSL  2 роки тому

      ඇක්සලේටරයද

  • @kavindapernando2023
    @kavindapernando2023 3 роки тому +2

    Fahara

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому

      Thanks bro👍👍👍👍💛💜❤

    • @roshanmalwaththa51
      @roshanmalwaththa51 3 роки тому

      Oyata b.s aiye digatama karagena yanta oyata jaya wewa mat makanik karane loku wahana.

  • @kavindapernando2023
    @kavindapernando2023 3 роки тому +2

    Super