Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේවා හිතන්න තියා ඇහුවත් සමහර තැන් නොතේරෙන තැන් ඇති එක ආත්මීසාන්නියාතැන සරණයම 🏵️හරියට සරණ යෑම 🌸තප්පරයන සරණ යෑම 🏵️ශික්‍ෂබවොපගමන සරණ යෑම 🏵️පණිපාත සරණ යෑම ගුණයෙන් සරණයෑම 🏵️බාග්‍ය වතුන් වහන්සේ සරණ යෑම මට බාග්‍ය වතුන් වහන්සේ කිසිම සැකයක් නැහැ එය සත්‍යයී අපේ ගෞරවනිය සවාමින් වහන්ස
😊සාදු සාදු සාදු
සාදු සාදු සාදු තෙරුවන් සරණ යි 🙏
රත් වෙලා නිසා පොඩ්ඩක් වැහුවා ස්වාමින් වහන්ස
අති උතුම් පින්වත් සත්පුරුෂ කාරුණික කොරලයගම සරණ තිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේට මා කරගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණෙනි ඔබ වහන්සේට සම්බුද්ධත්වය උදාකර ගැනීමටම හේතු වේවා වාසනා වේවා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් භක්තියෙන් ගෞරවයෙන් මම ඔබ වහන්සේ දෙපා නමස්කාර කරමි සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹
ඔබවහන්සේට උතුම් නිවනම අවබෝධ වෙිවා සාදු සාදු සාදු
අද සේරුවවිල චෛත්‍ය රාජයන් වහන්සේ ලග ලොකු පින්කමක් තිබුන චෛත්‍ය රෙපයාර් කරල තිබුන ලස්සනට තිබුන ඔබ වහන්සේගේ උතුම් බුද්ධත්වය ලෝකයට කිවූ උතුම් චෛත්‍ය ට මාගේ නමස්කාරය වේවා සාධු 🌹සාධු 🌹සාධු 🌹
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
sadu sadu sadu
බොහොම පින් ඔබවහන්සේට🙏🙏🙏සාදූ සාදූ සාදූ තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස
සාදු සාදු සාදු අප්‍රමාණ පින් ලැබේවා ස්වාමින් වහන්ස.තෙරුවණ් සරණයි ස්වාමින් වහන්ස🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ හැම දෙයක්ම දැන ගත්තේ ඔබ වහන්සේ මේ කරුණු එකින් ඒක අපට දේශනා කරන නිසාමයි කිවුවොත් එය බොරුවක් නෙවෙයි අපේ ස්වාමින් වහන්ස සිල් පවාරණය වෙලා බුදුන් වැදලා නැවත දවසේ වැඩ පටන් ගන්න ඕන ගොඩක් පින් ඔබ වහන්සේට මේවා යින් අපිව දැනුවත් කරනවට උතුම් කොරලයාගම සරණතිස්ස ස්වාමිපාදයන් වහන්සේ කියන්නේ මේ රටට බැබලෙන තරුවක් වගෙයි හැම දේම හොයමින් දේශනා කරමින් ලෝක සත්වයා දැනුවත් කරන පින ඔබ වහන්සේට සම්බුද්ධත්වය සදහාම හේතු වේවා වාසනා වේවා වේවා වේවා ජීවිතය අනිත්‍ය බව අපට දේශනා කර දුන්නෙත් අපේ අති උතුම් බුදුපියාණන් වහන්සේමයි එයේ සිට අද මේ දැන් වෙනතුරු දසසිල් සමාදන් වෙලා මං හිටියේ ඒ සියලුම කුසල් උතුම් අපේ බුද්ධත්වය පාර්ථනා කරමින් බෝදිසත්ව වැඩ සිටින උතුම් ගෞරවනීය උතුමාණන් වහන්සේට කිසිදු අඩුවක් නැතිව මේ මං කරගත් සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට උතුම් පාර්ථනාව සපල කර ගැනීමට හේතු වේවා වාසනා වේවා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් මම නමස්කාර කරම් මාගේ නමස්කාරය වේවා සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹බැට්රි 25 යී තියෙන්නේ ඒ නිසා දවල් වෙන්න මේ දේශනාව ශ්‍රවනය කරන්න නම් මගෙත් වන්දනා කරගෙන තෙරුවන් සරණයි ඔබ වහන්සේට
මගේ ගෞතම බුදු පියාණන් වහන්සේට මගෙ නමස්කාර වේවා Sadu sadu sadu
සාදුසාදු සාදු🙏🙏🙏 මාගේ ශාස්තෘන් වහන්සේගේ උතුම් වු නිර්මල බුද්ධ වචනයම අප හට දේශනා කොට වදාරන ඔබ වහන්සේට මේ පිං උතුම්වු චතුරාර්‍ය සත්‍යම අවබෝධ කර ගැනීමට හේතු වේවා!!!!!!!!!!සාදුසාදු සාදු 🙏🙏🙏
මනෝබාවණිය ධර්ම වසතුවක් වූ අපේ සසුන්දරු අපේ අරිය දම්ම ස්වාමින් වහන්සේට කියලා තිබුන ජිනවංස ස්වාමින්ද්‍රයන් වහන්සේට අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස මං බුදුන් වැදලා කියනව ධර්මශ්‍රවනය කරන මොහොතේ මට මාර්ගයක් ඵල යක් අවබෝද වේවා කියලා පාර්ථනා කරනවා අති උතුම් බෝදිසත්ව උතුමාණන් වහන්සේ හිතන පතන හැම උතුම් දෙයක්ම සාර්ථක ප්‍රතිපලයක් වේවා සතුටින්ම වැඩ ඉන්න ලැබේවා මා කරගත් සියලුම කුසල් අඩු නැතිව උතුමන් වහන්සේට හේතු වේවා වාසනා වේවා සාධු 🌸සාධු සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸🌸🌸🌸
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා 🙏🙏🙏 සාධු 🙏🙏🙏සාධු සාධු` සාධු 🙏🙏🙏 !!!!
Sabu sadu sabu
පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 උතුම් සම්මා සම්බුදු සරණයි
ත්‍රිලෝකයම දකින්න පුළුවන් මගේ බුදුපියාණන් වහන්සේට
අති උතුම් සරණ තිස්ස ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි, නමස්කාරය වේවා. ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් චතුරර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වීමෙන් ප්‍රාර්ථනා කරන බෝධිය කින් උතුම් නිර්වානය ලැබේවා , 🙏🙏🙏🌺💐🌸🌷🥀🌹
උදේ හවස මං හැමදාම විදිනවා මගේ බුදුපියාණන් වහන්සේට
බැට්රි ඉවරවේගෙන යනවා අපේ ගෞරවනීය උතුමන් වහන්සේලට මගේ නමස්කාරය වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺
හරි ලස්සන ගාථා ඔබ වහන්සේ දේශනා කරනවා මං හරිම ආසයි ඒ ගාථා අහන්න කවුරුත් ඔය වගේ ගාථා දේශනා කරන්නේ නැහැ නෙ අපේ ස්වාමින් වහන්ස කෝටි ලක්ෂයටම අබ පුරවලා කෝටියක් ලක්ෂයට දමපු අබ ඉතුරු වෙනවා බුදුපියාණන් වහන්සේගේ බලපරාක්‍රමය මෙතරම් කියලා මනින්න බැහැ මොන තරම් ශ්‍රේෂ්ට උතුම් පඤා වන්ත උතුමෙක් අපේ උතුම් තුන් ලෝකයට අධිපති තුන් ලෝකාග්‍ර වූ පඤදිකා ගෞතම බුද්ධ රාජයන් වහන්සේ තරම් උතුම් රත්නයක් නැහැ පුරා දසපාරමි බුදුබල ලොවට වැඩි මහා ගුණවතාණෙනි ⭕ඇසතු රුක් සේවනේදී බුදුරැස් විහිදුවා ලූ මහ මුණි රජාණෙනි නමින් ගෞතම ලෙසින් තුන් ලොව පිදුම් ලබනා බුදුරජාණණි දෑත නළලේ තබා ව්ඩිනා වැදුම් පිළිගනු මැන ස්වාමිනි සසරේ අදුරේ වැතිර හුන් අප දෙනෙත් හෙළිකළ මුණි රජාණෙනි ⭕සියලුම දුක් නීම කරන මොක් මග විවර කර දුන් බුදුරජාණණි ⭕මල් පහන් සුවද දුම් මේ සිසිල් පැන් හා ගිලන් පස ගෙන පුදමි සම්බුදු පියාණෙනි මම අම නිවන් සුව පතාගෙන සාධු ♦️සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 අපේ පින්වත් ගුණවත් නැණවත් සත්පුරුශෝත්තාමයන් වහන්සේ සත වර්සාදික කාලයක් දීර්ඝායු ශ්‍රී සම්පත් විදිමින් මතු උතුම් බෝසත් කොරලයාගම සරණතිස්ස මුනින්ද්‍රයන් වහන්සේට මතු උතුම් සම්බුද්ධ රාජ්ජ්‍ය අත් වේවා 🌹අත් වේවා 🌹අත් වේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️දෑත දෝත නළලේ තබා ඉතා සද්ධාවෙන් භක්තියෙන් සාදර ගෞරවයෙන් මාගේ නමස්කා කරමි මාගේ නමස්කාරය වේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 💜💜💜💜💜💜💜💜💜🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕💐💐💐💐💐💐💐💐💐💐💐🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
සාධු සාධු සාධු 🏵️🏵️🏵️🏵️🏵️🏵️අති උතුම් ඔබ වහන්සේට මා රැස් කරගත් සියලුම කුසල් ඔබ වහන්සේට හේතු වේවා වාසනා වේවා සාධු සාධු සාධු 🏵️🏵️🏵️🏵️
අති උතුම් පින්වත් ගුණවත් සිල්වත් උතුම් බුදුපුත්‍රයන් වහන්සේ සතාවර්සාදික කාලයක් දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය විදිමින් මතු සම්මාසම්බුද්ධත්වය සදහාම මා කරගත් සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට හේතු වේවාවාසනා වේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️
අපේ බාග්‍ය වතුන්වහන්සේ පඥ්ඥා දිකයි සද්ධා දිකයි මහා කල්ප හතරයි ලක්‍ෂ එකක් පාරමී පුරලා බුද්ධත්වය ලබා ගත්තේ ශ්‍රේෂ්ට උතුමාණන් වහන්සේ අපිට ලැබුනේ මාගේ බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺🌺
මං බුද්ධ වන්දනාව කරන්න යන්න ඕන එතනට මං තියෙනවා අපේ උතුම් මුනින්ද්‍ර යන් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
දැන් බැට්රි යට ගහන්න වෙලා මං බුද්ධ වන්දනාව කරන්න ගියෙත් නැහැ ඒ නිසා ගෞරවනි ය ස්වාමින් වහන්ස බැට්රි චාච් කරන්න ඕන නිසා
එ අරහත් රහත් වු සමිමා සමබුදුපියානන් වාහන්සේ ගෙ පිහිටයි 🙏🙏🙏
ශික්‍ෂබාවොපා ගමන සරණ යෑම හැමදාම මට වැරදි යී හැමදාම මෙය සමාවෙන්න ස්වාමිනි
බයක් තැති ගැන්මක් ඇති වූ විට මාව මතක් කරන්න කියලා බුදුපියාණන් වහන්සේ දේශනා කලා
පඤදික බුදුපියාණන් වහන්සේ හැම බුදුකෙනෙකුට වැඩිය පඤධීකයි අපේ බුදුරජාණන් වහන්සේ උතුම් ඤාණ ශක්තියක් තිබුන අපේ ශක්‍ය වංසික උතුම් බුද්ධ රත්නය අපට පහල වුනේ පෙර පින්කටයි මන් මේ රටේ ඉපදුනෙත් මන් කරපු පින්කටයි සම්මා දිට්ටික වුනේ මගේ දෙමවුපියන් මගේ වාසනාවට වගේම අරණ්‍ය යක් ලග ඉපදුනේ මගේ පිනට ඒ හැම දෙයක්ම වගේ උතුම් ඔබ වහන්සේගේ දේශනා අහන්න ලැබුනේ පිනකට මයි තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🌸🌸🌸බැට්රි ඉවරයි රතු ඉරක් වැටිලා ගෞරවනීය ස්වාමින් වහන්ස මැසේජ් එකක් ආවා මන් තියනව සමාවෙන්න සමිදුනි
අති උතුම් පින්වත් ගුණවත් සත්පුරුෂ උතුමානන් වහන්සේ සතවර්සාදික කාලයක් අභිවර්ධනය වි මතු උතුමාණෙනි ඔබ වහන්සේ නිදුක් වි නිරෝගී වි සුවපත් වි මතු ස්බුද්ධත්වය අත් වේවා අත් වේවා අත් වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹දානය ශිලය මෛත්‍රී විර්ය උපේක්ෂා නෛස් කර්මය පඤ ක්‍ෂාන්ති සත්‍ය දසබල යෝධ වීරයන් වහන්සේලා වැඩ සිටිය ඒ වගේම වෙස්සන්තර අන්තිම ආත්මයේ මේ මහ පොලවට ශ්‍රී හස්තය දිගු කරනවත් සමගම මහ පොලව කම්පා කරනකො ටම මාර යො සි සි කඩ දිවුවා කියනව ඒ වෙලාවේ සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹🌹🌹🌹
හරිම සංවේදී අවස්ථාවක් බුදුපියාණන් වහන්සේ දකින්න නැතත් සංවේදී
බුදුරජාණන් වහන්සේගේ එක ගුණයක් හෝ මනසට දැකීමෙන් ඕනෑම කරදරයක් දෙඩක් දුකක් නැති කර ගන්න පුළුවන් තවම බුදුපියාණන් වහන්සේ මා දිහා බලාගෙන ඉන්න බව එතකොට තේරෙනව අපේ මතු බුදුවෙන්න තීරණය කර වැඩ ඉන්න අපේ කොරලයාගම සරණ තිස්ස මතු බුදුවෙන්න පාරමී පුරණය කරන උත්තමයන් වහන්සේට මේ ශ්‍රවනය කර යම් පිනක් රැස් වුවද ඒ සියලුම කුසල් උතුම් බුද්ධත්වය සදහාම හේතු වේවා වසනා වේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට පැතු පැතුමන් ඒ විදියටම හේතු වේවා වාසනා වේවා සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸දෑත දෝත නළලේ තබා ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐
ඉතිපි සො භගවා අරහං 🏵️ඉතිපි සො භගවා සම්බුද්ධෝ 🏵️ ඉතිපි සො විජ්ජාචරණ සම්පන්නෝ 🏵️සුගතො 🏵️ලෝකවිදූ 🏵️අනුත්තරෝ පුරිසධම්ම සරථි 🏵️සත්තාදේව මනුස්සා නං 🏵️බුද්ධෝ 🏵️භගවා තුන් ලොවට අධිපති තුන් ලෝකාග්‍ර වූ මාගේ සම්මාසම්බුද්ධ දසබලධාරී සර්ව ඥ රාජෝත්තමයන් වහන්සේට ලක්‍ෂ වාරයක් වැන්දත් මට මදි මාගේ වන්දනාව වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺බයක් තැති ගන්මක් ඇතී වුනොත් බුදුපියාණන් වහන්සේ මතක් කරන්න කියල මතක් කරන්න කියලා කරුණාව වැගිරෙන පහන් සිතින් අපට දේශනා කර තියෙනවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️
😢😮eì⁸❤ 54:20
55:11 😅 55:16
තෙරුවන් සරණයි උතුමාණන් වහන්සේට සාධු සාධු සාධු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
අති උතුම් පින්වත් ගුණවත් සිල්වත් සත්පුරුසෝත්තමයන් වහන්සේ රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් වෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය විදිමින් සතවර්සාදික කාලයක් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිට මතු සම්බුද්ධත්වය අත් වේවා 🌸අත් වේවා 🌸අත් වේවා 🌸අත් වේවා 🌸 සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐💐💐💐💐💐💐💐
මේ තුන් ලෝකයේ උතුම් රුපයක් තියෙන්නේ අපේ බාග්‍ය වතුන්වහන්සේම තමයි මාගේ නමස්කා රය වේවා බුදුපියාණන් වහන්සේට සාධු 🌺සාධු 🌺සාධු 🌺
මේ ලෝකේ බුදුපියාණන් වහන්සේ ලග පිහිටපු ගුණය මිහිපිට සමකරන්න තවමත් උතුම් රත්නයක් නැහැ ලක්‍ෂ කොටිවාරයක් වැන්දත් මදි මට මං ලග ලොකු සද්ධාවක් බුද්ධ රත්නයට 🌺ධර්ම රත්නයට 🌺සංඝ රත්නයට තියෙනවා දේශනාව ශ්‍රවනය කරනකොට ධ්‍යානයකට සම වැදුන වගේ මට දැනුන අපේ උතුම් මතු බුදුවෙන්න පාරමිතා පුරන කොරලයාගම සරණතිස්ස සැවාමිපාදායන් වහන්සේට මාගේ නම්ස්කාරය වේවා සාධු සාධු සාධු නිදුක් නිරෝගිව චිරාත් කාලයක් නිදුක් නිරෝගිව සුවපත් ව වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව ලැබේවා
බැට්රි අඩුවෙමින් යනවා අපේ ස්වාමින් වහන්ස
සාදූ... සාදූ.. සාදූ...🙏🙏🙏
තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සර්වඥ රජෝත්තාමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා අති උතුම් කොරලයාගම සරණතිස්ස සවමින්ද්‍රයන් වහන්සේ සුවසු දහසක් ධර්මස් කන්ද බලයෙන්ද විජය ශ්‍රි බෝධි රාජයාණන් වහන්සේගේ අනු බාව බලයෙන්ද සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුද්ධ ගුණානුබාව බලයෙන්ද අනන්ත සෘද්ධි යානු බලයෙන්ද අනන්ත තේජානු බාව බලයෙන්ද රත්නත්‍ර ය සතු අසීමිතසුවිසි ගුණ බලයෙන්ද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වේවා මතු සම්මා සම්බුද්ධ රාජ්ජය මුදුන් පමුණුවා ගැනීමට මේ සියලුම කුසල් අඩු නැතිව උතුමාණන් වහන්සේට හේතු වේවා වාසනා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺ධ්‍යාන ලාභීයෙකුගේ තියෙන අස්චර්ය අපි දන්නේ නැහැ නොදන්නා දේවල් කියන්න ගිහින් නිරයේ දොර අගුලු ගලවා ගන්න කැමති අය ඉන්නවා නම් විරුද්දව කතා කරන්න එහෙම කරන්න හරි ශ්‍රේෂ්ට උතුම් කරුණු කාරනා ඉතා ලිහිල් බසින් දේශනා කලා උතුම් ගෞරවනීය සවාමින්ද්‍රයන් වහන්සේ ගොඩක් පින් උතුමාණෙනි ගොඩක් පින් උතුමාණෙනි ගොඩක් පින් උතුමාණෙනි ♦️♦️♦️♦️♦️♦️♦️
ලලාට ධාතුන් වහන්සේලා අටක් මේ ශ්‍රී ලංකා පුණ්‍ය බුමියට දෙන්න තීරණය කලා
මං වාහනේ ඉදගෙන මේ අහන්නෙ අපේ සවාමින් වහන්ස
පඤ වන්ත අති උතුම් අපේ ගෞතම බුදුපියාණන් වහන්සේ අපේබූදුපියාණන් වහන්සේයි උතුම් බුදුපියාණන් වහන්ස ඔබ වහන්සේට අපි සියලුම දෙනා සාදා ණයගැති යී මට තාම බැරි වුණා ඔබ වහන්සේ කියාදුන් මග ස්ථිර කරන්න මට සමාවෙන්න තුන් ලොව එකල කර අන්ධකාරය දුරු කරගෙන මෙලොව ට බිහිවුන උතුම් රාජයාණෙනි පුරා දස පාරමී බුදුබල ලොවට වැඩි මහ ගුනවතාණෙනි ඇසතු රුක් සෙවනේදී බුදුරැස් විහිදුවා ලූ මුණි රජාණෙනි නමින් ගෞතම ලෙසින් තුන් ලොව පිදුම් ලබනා බුදුපියාණණි දෑත නළලේ තබා වදිනා වැදුම් පිළිගත සුවාමිනි 🏵️🏵️🏵️🏵️🏵️ සසර අදුරේ වැතිර හුන් අප දෙනෙත් හෙළි කල මුනිරාජාණෙනි සියළු දුක් නීම කරන මොක් මග විවර කර බුදු පියාණෙනි මල් පහන් හා සුවද දුම් මේ සිසිල් පැන් හා හා ගිලන්පස ගෙන පුදමි සම්බුදු පියාණෙනි මම අම නිවන් සුව පතාගෙන සාධු!!! සාධු!!! සාධු!!!🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
නමෝ බුද්දයා 🙏🌻🙏
මගේ සස්තෘ න්වහන්සේ මේ කෝටියක් සක්වල නොදන්නා දෙයක් නැත ශ්‍රේෂ්ට බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺
හරිද අපේ ස්වාමින් වහන්ස
ලොවුතුරා බුදුබවම ලැබේවා ලැබේවා ලැබේවා සාධු සාධු සාධු 🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕💐💐💐💐💐💐💐💐💐💐💐🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻5🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මේ ටික දේශනා කලානේ පෙර දේශනා කරපු වෙලවේ අපේ ස්වාමින් වහන්ස
සාධු 🌸සාධු 🌸සාධු එසේම වේවා මට
සාධු සාධු සාධු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
සාධු සාධු සාධු 🌸🌸🌸🌸🌸🌸
ඔය ලස්සන ගාථා මොන ධර්ම පොතේද අපේ ස්වාමින් වහන්ස
අති උතුම් පින්වත් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේට ලොවුතුරා බුදුසරණයි සියලුම සම්‍යක් දෙවියන්ගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා කෝටියක් සක්වල ආර්යන් වහන්සේගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා මා කරගත් සියලුම කුසල් අඩු නැතිව උතුම් කොරලයාගම සරණතිස්ස ස්වාමීපදයන් වහන්සේට උතුම් පාරමිතාවක් වේවා මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් ඔබ වහන්සේගේ දෙපා වදිමි වදිමි වදිමි සාධු ♦️සාධු ♦️සාධු 🌺
අසීමිත දුක් වින්දේ හුරතල් දැරූ දෙදෙනා දන් දුන්න මහා රාජ්ජ්‍ය දන් දුන්න මොන තරම් දුක් වින්දේ බුදුපියාණන් වහන්සේ වින්දේ ලෝක සත්වයා නිසාමයි එක බෝධීන් වහන්සේට කෘතගුණ සැලකුවා ඇසිපිය නොහෙලා දින හතක් බලාගෙන වැඩ සිටිය සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️රුවන් සක්මන රුවන් ගෙය 🏵️පලවෙනි සතිය බුද්ධත්වය ලැබීම සදහා බෝධි මුලයේ වැඩ සිටි වජ්‍රාසානයේ ගත කලා සේක 🏵️දෙවැනි සතියේ බුද්ධාසානයෙන් නැගිට මදක් ඉසාන දෙසට ගමන් කොට කලගුණ සැලකීම තුන් ලොවටම පෙන්නේ වූ සේක බුදුරජාණන් වහන්සේ දෙවියන් බඹුන් මරුන් පරදවා පුජනීය වස්තූවකි බුදුරජාණන් වහන්සේ තුන් වෙනි සතියේ තුන් වෙනි සතිය පුරාම සකමන් භාවනා කළේය බෝධීන් වහන්සේට මදක් දුරින් රුවන් සක්මන කලා සේක 🏵️සිවුවෙනි සතිය ශ්‍රී මහා බෝධියට වයඹ දෙස වූ රුවන් ගෙයි වැඩ සිටි සේක පස්වෙනි සතිය එළබෙත්ම ශ්‍රී මහා බෝධියට වයඹ දෙසට අජපාල නුගරුක් සෙවනේ එම සතිය පුරා එහි සමාපත්ති සුවයෙන් වැඩ සිටි සේක සය වෙනි සතියේ මිදෙල්ල හෙවත් මුචලින්ද රුක් මුලට වැඩම කලහ එහි සතියක් සමාධි සුවයෙන් කල් යැවුහ සතිය ආරම්භයේදී තද සුළං අසල වූ පොකුණක විසු මුචාලින්ද නම් විශාල නාගයෙක් වැස්සෙන් තෙමෙන බුදුරජාණන් වහන්සේ ට සෙවන සැපයිමට පැමිණියේය එහි නාගයා බුදුරජාණන් වහන්සේ වටා දරන ලා හිසට උඩින් පෙනය නගා සතියක් උන් වහන්සේට සෙවන ලබා දුන්නේය බුදුරජාණන් වහන්සේ උසස් අධ්‍යාත්මික ශක්තිය නිසා දකින්නට ගිනිදැල් සහ ජලය එකවිට උන් වහන්සේගේ ශරීරයෙන් නික්මෙන්නක් මෙන් පෙනෙන පරිදි වූ ප්‍රාතිහාර්යයි මෙම පෙළහර දැක්විය හැක්කේ බුදුරජාණන් වහන්සේට පමණි සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺 අති උතුම් පින්වත් කොරලයගම සරණතිස්ස ස්වාමිපාදයන් වහන්සේ සදාකල් නිදුක්ව නිරෝගිව සුවපත් ව ශතාවර්සාදික කාලයක් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනා ව උදා වේවා දීර්ගායු ශ්‍රී සම්පත් වර්ධනය වි මතු බුදුබවම අත් වේවායි අසීමිත සද්ධාවෙන් භක්තියෙන් ගෞරවයෙන් වැද නමස්කාර කරම් මාගේ නමස්කාරය වේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️
බයක් තැති ගැන්මක් වුණු වෙලාවක මාව මතක් කරන්න නැති නම් මගේ ධර්මය මතක් කරන්න එසේත් නැත්නම් මගේ ශ්‍රාවක සංඝ රත්නය මතක් කරන්න කියලා අවවාද කලා අපිට බය වුණු අවස්ථා වලදී ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතො ලෝකවිදූ අනුත්තරොපුරිසදම්ම සත්ථා දේවමනුස්සා නං බුද්ධො භගවා ති හැමදාම වරදිනවා ඔබ වහන්සේ ට බ්‍රහ්ම ලෝක 20 යී කියලා අපට කියලා දුන්නෙත් උතුමානන් වහන්සේමයි පෘතක්ජන අපිට පොඩ් වැරදිම් වෙනවා දැන් බුදුන් වදින්න යන්න ඕන ඔබ වහන්සේලා හතරට විතර වදිනවා නේ අති උතුම් පින්වත් ගුනවත් සත්පුරුෂ බෝසත් උතුමාණෙනි ඔබ වහන්සේට අද දවසෙ ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව උතුම් බුදුබවම ලබන්නට පාරමිතාවක් වේවා එය එසේම වේවා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධාවෙන් ගෞරවයෙන් භක්තියෙන් මම වදිමි වදිමි වදිමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා 🌺🙏🏻සාධු q🙏🏻සාධු 🌺🙏🏻සාධු 🙏🏻🌺සාධු 🙏🏻🌺සාධු 🙏🏻🌺සාධු 🙏🏻🌺සාධු 🙏🏻🌺සාධු 🙏🏻🌺සාධු 🙏🏻🌺
අති උතුම් පින්වත් ගුණවත් සිල්වත් සත්පුරිශෝත්තාමයන් වහන්සේ රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වි නිරෝගී වි සුවපත් වි වැඩ සිට මතු සම්බුද්ධත්වය අත් වේවා ♦️අත් වේවා ♦️අත් වේවා වාසනා වේවා සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻මා ශ්‍රවනය කර ලබාගත් යම් කුසලයක් වෙයිද ඒ සියලුම කුසල් අඩු නැතිව උතුම් බෝසත් උතුමන්ට උතුම් පාරමිතාවක් වේවාවේවා වේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️
ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝසුගතො ලෝකවිදූ අනුත්තරො පුරිසදම්ම සරථී සත්ථා දෙවමනුස්සානන් බුද්ධෝ බගවාති සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻
සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺
සාධු සාධු සාධු 🏵️🏵️🏵️🏵️🏵️🏵️
දැන් තමයි දවල්ට කෑම ගන්න හදන්නේ අපේ ස්වාමින් වහන්ස
තියන්නම් ස්වාමින් වහන්ස
ඉතිරි වුණා ටික අහන්න දැම්මෙ ගෞරවනීය ස්වාමින් වහන්ස
බ්‍රහ්ම ලෝක විස්සයි ⭕නිරය හයයි දිව්‍ය ලෝක හයයි ⭕මනුස්‍ය ලෝක එකයි
ඉතාමත් සං වේදියි මේවා මට අහන්න බැහැ මේ දරුවන් ගැන කියන කතාවල් පුදුම දුකක් දරුවෝ හදලා නැති වුනත් මට ඉවසන් බැහැ ස්වාමිනි
බැට්රි ඉවර්වේගෙන යන්නේ දෑනුයි දැක්කේ අපේ ගෞරවනීය සවාමින් vahansa
සමහරක් වෙලා වට දේශනා අහන්න amaruyi
සැවාක්ඛතෝ භගවතා ධම්මො සංදීට්ථිකො අකාලිකෝ එහි විපස්සිකො ඕපනයිකෝ පච්චත්තං වෙදීතබ්බෝ විඤ ඤෞහිති මේ ලෝකේ යම් උතුම් දෙයක් තියේද ඒ හැම දේකටම වඩා මේ බුද්ධ ධම්ම සංඝ යන උතුම් රත්නයන් තුන තමයි මේ ලෝකේ අග්‍රම දේ ඉට වඩා ඉහලින් කවුරුව ත් නැහැ කෙනෙක් නැහැ බුදුරජාණන් වහන්සේ මෙලොවට දායාද කර දුන්නේ අපේ බාග්‍ය වතුන් වහන්සේයි ඒ උතුම් මාගේ ඒ බාග්‍ය වත් වූ අරහත් වූ දසබලධාරී සර්වඥ යං රජෝත්තාමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තුන් ලොවට අග්‍ර වූ තුන් ලොවට අධිපති වූ ලෝකාග්‍ර වූ මාගේ සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිවන් දක්නා ජාතී දක්වා මා සම්මා දිට්ටික වෙම්වා නිවන් දක්නා ජාතී දක්වාම ධර්මය ශ්‍රවනය කරන්න ලැබෙම්වා ආර්ය සංඝ රත්නය වැඩ සිට මට ධර්මය ශ්‍රවනය කරන්න ලැබේවා අති උතුම් සත්පුරුෂ උතුමාණන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් බාවයෙන් වැඩ සිට දීර්ඝායු ශ්‍රී සම්පත් වර්ධනය වි මතු සසරේ සම්බුද්ධත්වයම අත් වේවායි මා අසීමිත සද්ධාවෙන් භක්තියෙන් වැද නමස්කාර වේවා මාගේ නමස්කාරය ඔබ වහන්සේට වේවා වේවා වේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️
සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු
බෝධීන් වහන්සේ දෙස බලාගෙන ඉන්නවා මං මොන තරම් දුක් වින්දද ඉතාමත් කිකරු දැරූපාටවූ දන් දුන්න වාර අනන්තයි සාරිපුත්ත කියලා දිනක් සාරිපුත්ත ස්වාමින් වහන්සේට දේශනා කලා හරි සංවේදීයි අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස
ඒ කාලය වෙනකොට මටත් සෝවාන් වෙන්න ලැබේවි අපේ සමිදුන් වහන්ස ධර්ම පිතෘන් වහන්සේට මං කෙසේ නම් කෘත සලකන්නද අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස දෑත දෝත නළලේ තබා මා ඉතා සැදැහැ සිතින් දෙපා ලග වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🌸🌸🌸🌸🌸
සාධු සාධු සාධු 🌹🌹🌹🌹🌹🌹
සාධු 🙏🏻🌹සාධු 🙏🏻🌹සාධු 🌹🙏🏻
Sadu sadu sadu mage ama mani budu piyanan wahanseta mage namaskarayaweva 👏👏👏teruwansarani
මහා අකුණු ගහද්දි මං මේ අහන්නේ තවම වැඩුනේ නැහැ වැදිලා මැරෙයිද දන්නේ නැහැ අපේ ස්වාමින් වහන්ස අන්තිම මොහොතද වෙයිද දන්නේ නැහැ අපේ ගෞරවනීය සවාමින් වහන්ස තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාධු 🌺සාධු 🌺සාධු 🌺
අති උතුම් බෝසත් උතුමාණන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වේවා මතු අනාගතයේ උතුම් සම්බුද්ධ රාජ්ජ්‍ය අත් වේවා ♦️අත් වේවා ♦️අත් වේවා ♦️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️🌸🌸🌸🌸🌸🌸🌸🌸
ආත්මසන්නියත සරණ යෑම 🌸තත්පරයනය සරණගමය සරණ යෑම🌸ශික්‍ෂපාගමන සරණ යෑම 🌸පණිපාත සරණ යෑම ගුණය දැන සරණ යෑම
Sadusadusadu
තුන් ලෝකාග්‍ර වූ දසබලධාරී සර්වඥා රාජෝත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺
ඔබ වහන්සේ පඤඤා දික බුදුකෙනෙක් වෙන්න අපේ බුදුරජාණන් වහන්සේ පඤඤා දික බුදුකෙනෙක් වෙන්න ඔබ වහන්සේට පුළුවන්
රාහු ඇසුරයට ඒකට අවස්ථාවක් නොදී රාහු වෙන දිහාවකට සිරිපා පත්මය ලගට රාහු ඇසුරයා එබී එබී බලනවා දැන් මාන්නය කැඩිලා ඒ තියෙන හැකියාව න් ප්‍රමාණවත් නැහැ බුද්ධත්වය ලබන්න මේ වජ්‍රාසනය මේ ලෝකේ සියලුම අසනාවලට වඩා උතුම් ආසනය මේ ලෝකෙම තියෙන ඒ ආසනයට කෙදිනෙක හො අපි දන්න අපි බණ අහන මේ උත්තරීතර අපේ කොරලයාගම සරණතිස්ස උතුම් රත්නයක් වැඩ සිටිනවා මයි අති උතුම් පින්වත් ගුණවත් සිල්වත් සත්පුරුෂ උතුමාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මා රැස් කරගත් සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට මේ සියලුම පුණ්‍ය ධර්මයන් හේතු වේවා වාසනා වේවා සාධු සාධු සාධු සාධු සාධු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ගයාවේ බෝධිය ලග පමනයි බාග්‍ය වතුන් වහන්සේ වෙනුවෙන් එදාට පහල වෙනවා ලොවුතුරා බුද්ධාත්වය ලබන ශක්තිමත් මහ පොලව මත ඒකයි එතනම බුදුවෙන්නේ තුන් ලොවට ලෝකයට අධිපති තුන් ලෝකාග්‍ර වූ ලොකනාථ වූ මාගේ අති උතුම් ලොවුතුරා සම්මා සම්බුද්ධ රජෝත්තමයානන් වහන්සේට මා දෑත දෝත නළලේ තබා ඉතා සැදැහැ සිතින් භක්තියෙන් ගෞරවයෙන් වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා ⭕ඇත්තටමත් ඔය විදියට කියන්න උතුම් ඔබ වහන්සේට කවදා හො දිනක ඒකාන්ත වශයෙන් සමිදුනි එය වෙනවමයි නමුත් මට ඒ බුදුරජාණන් වහන්සේ බලන්න වෙන එකක් නැහැ කරදර බාදක කිසිත් නැතුව ඒ උතුම් තැනට වඩින්න ලැබේවා ලැබේවා ලැබේවා එය එසේම වේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️මා අද දවස මේ වනකොට කරගත් සියලුම කුසල් අඩු නැතිව හේතු වේවා වාසනා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺
කෝටි ලක්ෂයක් සක්වලේ එක අබ ඇට්‍යක් දමාගෙන ගියත් එය ඉවර කරන්න බැහැ අබ ඉවරවෙනවා නමුත් ඒ කෝටියක් සක්වල ටම අබ දැම්මත් අබ ඉවර කරන්න බැහැ අති උතුම් පින්වත් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය ලැබු මොහොතේ දෙවියෝ සතුට ප්‍රකාශ කලා එය සත්‍යයි ඒ සත්‍යානු බාව බලයෙන් අපේ බෝසත් උතුමාණන් වහන්සේට සම්බුද්ධත්වය ලැබේව ඉතා ඉක්මනින් මාගේ පාර්ථනාවයි සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺
දේශනාව ශ්‍රවනය කරන්නේ ස්වාමින් වහන්සේලද අහන අයට පඤව මදි නිසා මෙහෙම වුණා කියලා හිතන්න බුද්දියක් නැහැ මට බැරි ධර්මය ශ්‍රවනය කරනවා නමුත් මට මාර්ග ඵල ලැබුනේ නැත්තේ මගේ වරදින් නැතුව ඔබ වහන්සේගේ වරදක් නැහැ මගෙයි වරද මට අවබෝදය මදි නිසා අන් අයට මගේ වැරැද්ද දෙන්නේ නැහැ මං අති උතුම් පින්චාත් ගුණවත් සත්පුරුසෝත්තාමයන් වහන්සේ රත්නත්‍ර යේ අනන්ත ගුණ බලයෙන් නිදුක් වි නිරෝගී වි සුවපත් වි මතු සසරේ දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය විදිමින් උතුම් බෝසත් සත්පුරුශෝත්තමායන් වහන්සේට උතුම් සම්බුදු රාජ්ජ්‍ය අත් වේවා අත් වේවා අත් වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺දැන් ඇති හෙට උදේ අහන්න තියන්න මට නිදිමත යී අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස
සාධු සාධු සාධු ♦️♦️♦️♦️♦️♦️ඔබ වහන්සේට ලොවුතුරා බුදුසරණයි සියළු සම්‍යක් දෙවියන්ගේ ආරක්ෂාව නොඅඩුව ලැබේවා ලැබේවා ලැබේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
මෙතෙක් බුදුරජාණන් වහන්සේලා අතරින් අපේ සම්බුදු පියාණන් වහන්සේයි පඤදික බුදුපියාණණෙනි ඔබ වහන්සේමයි අපිට තවමත් වැඩ ඉන්නෙ ඔබ වහන්සේ දැන්ම සිට පුළුවන් තරම් නැති බැරි අයට මොනවා හරි දෙන්න මහා සංගීක දන් දෙන්න මහා ලොකු මල් පුජා කරන්න අසූහාර දහසක් පුජා කරන්න රුවන්වලි සෑවහන්සේ ලගට කියලා පාර්ථනා කරගන්න සර්පයෙක් තමන්ගේ ඇග බාග්‍ය වතුන්වහන්සේගේ ශරීරයේ කොහොමත් ඉන්න කැප නැහැ ඒ නිසා ගාවෙමින් නොගාවෙමින් තමයි ඉන්නෙ අපි නොදන්නා නාගය
සාධූ .......සාධූ .......සාධූ නමෝ බුද්ධාය .....
තිලෝගුරු බාග්‍ය වතුන්වහන්සේ අපට දැන ගන්න අපට අවස්‍ය ප්‍රමාණයක් කියා දුන්න මේ ගුණ නමය උතුම්ම ගුණ නමයක් ⭕ශිල සමාධි ගුණයන්ගෙන් සමන්විත හෙයින් අරහං නම් වනසේක ⭕කිසිකෙනෙකුගේ මග නොපෙන්වා තමන් වහන්සේ තනියම අවබෝද කරගත් හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක ව්‍යාක්ත⭕විනීත ⭕විශාරද ⭕බහුශ්‍රාත වුනාට පස්සේ මගේ ශ්‍රාවක පිරිස වුනාට පස්සේ මං පිනිවන්පන්නේ පාපිමාරයා මට ඕන වෙලාවට මං පිරිනිවන් පාන්නේ කියලා බුදුපියාණන් වහන්සේ දේශනා කලා බයක් තැති ගනිම්ක් ඇති වුනොත් මාව මතක් කරන්න කියලා බුදුපියාණන් වහන්සේ දේශනා කර තියෙනව ⭕විජ්ජාචරණ සම්පන්නෝ අස්ට ඵල විද්ද්‍යාවෙන් හා පසළොසචරන ධර්මයන්ගෙන් සමන්විත වූ හෙයින් විජ්ජාචරණ සම්පන්න නම් වනසේක බැට්රි ලො කියලා මැසේජ් එකක් ආවා සමාවෙන්න ස්වාමින් වහන්ස මං තියෙනවා 15 යී කියලා වැටුන
Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏
මට උදේ ගමනක් තියෙනවා අපේ ස්වාමින් වහන්ස ඒ නිසා මං තියෙනවා
මෙකියානිමකලනොහැකිබුදුගුනඇසුසණින්හිතසුවපත්වෙශර්ධාවවැඩෙඔබවහන්සේටමාගෙඋතනමස්කාරයවෙවාසාධුසාධුසාධු
කොහොම වැඩ හිටියද කියලා මටනම් හිතාගන්න බැහැ අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස
මතු බුදුවෙන බෝසතාණන් වහන්සේ නමක් වෙන්න ඇති කියලා මට හිතෙනවා
කොණ්ඩංඥා මහ රහතුන් වහන්සේ මුලින්ම බුද්ධ පුජාව තිවුවේ
සෝමාවතී චෛත්‍ය රාජයන් වහන්සේ
මේ රටේ ඉපදෙන්න අපි මොන තරම් පෙර කුසල් කරන්න ඇත්ද අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස මේවා දේශනා කරනකොට හිතෙනවා 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️
මං පන්සිල් ආරක්ෂා කරන එක නතර කරල ඉබාගාතේ ගියොත් මට මගේ පණ ටික නැති වෙනවා අනිවාර්යෙන් ඒ මොකද් මිත්‍යා බලවේගයන් විසින් මාව මරල දමනවා ඒකාන්තයි හොද කරමින් සිට බේබද්දෙක් වුනොත් ඔහු සම්මා දිට්ටික දෙවියෝ අත් හැරලා දමනවා මයි මාගේ ජීවිතය මං සම්මා දිට්ටික මේ සසානයේ තියෙන ත්‍රිවිධ රත්නයට පිටුපන්නේ නැහැ අති උතුම් පින්වත් ගුණවත් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේට මේ සියලුම කුසල් හේතු වේවා වාසනා වේවා මතු බුදුබවම අත් වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺මාගේ වන්දනාව වේවා ඔබ වහන්සේට
දේසනා කරනකොටත් පුදුම සංවේදී මාගේ අමාමෑණි තිලෝගුරු දසබලධාරී සර්වඥා රජෝත්තාමයන් වහන්සේට මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් දොහොත් මුදුන් තියා භක්තියෙන් ගෞරවයෙන් වදිමි 🌺වදිමි 🌺වදිමි මාගේ නමස්කාරය වේවා සදාකල් මට ඔබ වහන්සේ සරණ යන්න ලැබේවා සම්මා දිට්ටික වේවා සත්පුරුෂ ඇසුර ලැබේවා නිර්මල ධර්මය අහන්න ලැබේවා නිර්මල ධර්මය දරන්නෙම්වා ධර්මය විදින්න ලැබේවා මේ සියලුම කුසලයෙන් මට අජර වූ අමර වූ නිවන් මට ලැබේවා සැප සහිත ප්‍රතිපදාවකින් නිවන් දකින්න ලැබේවා මහා අකුණු ගහනවා මං තියෙනවා
අති උතුම් පින්වත් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ගුණ යේ බලයෙන් ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් ලැබේවා මතු සසරදී අති උතුම් සම්බුද්ධත්වය කිසිදු කරදරයක් බාදාවක් නැතිව ලැබේවා ලැබේවා ලැබේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️නිහතමානී ආනන්ද ගෞරවනීය උතුමන් වහන්සේ ඉතාමත් ශ්‍රේෂ්ට උතුමන් වහන්සේ නමක් බව මට තේරෙනව පොට් අධ්‍යනය කරන කොට අපේ ගෞරවනීය අපේ ස්වාමින් වහන්ස
අති උතුම් පින්වත් සිල්වත් ගුණවත් සත්පුරුෂ උතුමාණන් වහන්සේට මා කරගත් සියලුම කුසල් අඩු නැතිව උතුම් බුද්ධත්වය ලැබීම සදහාම හේතු වේවා වාසනා වේවා සැපවත් ජිවිතයක් ගත කරමින් කිසි අඩුවක් පාඩුවක් නැතිව සුවෙන් සැපෙන් සතුටින් වැඩ ඉන්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️🌹🌹
මේවා හිතන්න තියා ඇහුවත් සමහර තැන් නොතේරෙන තැන් ඇති එක ආත්මීසාන්නියාතැන සරණයම 🏵️හරියට සරණ යෑම 🌸තප්පරයන සරණ යෑම 🏵️ශික්‍ෂබවොපගමන සරණ යෑම 🏵️පණිපාත සරණ යෑම ගුණයෙන් සරණයෑම 🏵️බාග්‍ය වතුන් වහන්සේ සරණ යෑම මට බාග්‍ය වතුන් වහන්සේ කිසිම සැකයක් නැහැ එය සත්‍යයී අපේ ගෞරවනිය සවාමින් වහන්ස
😊සාදු සාදු සාදු
සාදු සාදු සාදු තෙරුවන් සරණ යි 🙏
රත් වෙලා නිසා පොඩ්ඩක් වැහුවා ස්වාමින් වහන්ස
අති උතුම් පින්වත් සත්පුරුෂ කාරුණික කොරලයගම සරණ තිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේට මා කරගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණෙනි ඔබ වහන්සේට සම්බුද්ධත්වය උදාකර ගැනීමටම හේතු වේවා වාසනා වේවා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් භක්තියෙන් ගෞරවයෙන් මම ඔබ වහන්සේ දෙපා නමස්කාර කරමි සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹
ඔබවහන්සේට උතුම් නිවනම අවබෝධ වෙිවා සාදු සාදු සාදු
අද සේරුවවිල චෛත්‍ය රාජයන් වහන්සේ ලග ලොකු පින්කමක් තිබුන චෛත්‍ය රෙපයාර් කරල තිබුන ලස්සනට තිබුන ඔබ වහන්සේගේ උතුම් බුද්ධත්වය ලෝකයට කිවූ උතුම් චෛත්‍ය ට මාගේ නමස්කාරය වේවා සාධු 🌹සාධු 🌹සාධු 🌹
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
sadu sadu sadu
බොහොම පින් ඔබවහන්සේට🙏🙏🙏සාදූ සාදූ සාදූ තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස
සාදු සාදු සාදු
අප්‍රමාණ පින් ලැබේවා ස්වාමින් වහන්ස.
තෙරුවණ් සරණයි ස්වාමින් වහන්ස
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ හැම දෙයක්ම දැන ගත්තේ ඔබ වහන්සේ මේ කරුණු එකින් ඒක අපට දේශනා කරන නිසාමයි කිවුවොත් එය බොරුවක් නෙවෙයි අපේ ස්වාමින් වහන්ස සිල් පවාරණය වෙලා බුදුන් වැදලා නැවත දවසේ වැඩ පටන් ගන්න ඕන ගොඩක් පින් ඔබ වහන්සේට මේවා යින් අපිව දැනුවත් කරනවට උතුම් කොරලයාගම සරණතිස්ස ස්වාමිපාදයන් වහන්සේ කියන්නේ මේ රටට බැබලෙන තරුවක් වගෙයි හැම දේම හොයමින් දේශනා කරමින් ලෝක සත්වයා දැනුවත් කරන පින ඔබ වහන්සේට සම්බුද්ධත්වය සදහාම හේතු වේවා වාසනා වේවා වේවා වේවා ජීවිතය අනිත්‍ය බව අපට දේශනා කර දුන්නෙත් අපේ අති උතුම් බුදුපියාණන් වහන්සේමයි එයේ සිට අද මේ දැන් වෙනතුරු දසසිල් සමාදන් වෙලා මං හිටියේ ඒ සියලුම කුසල් උතුම් අපේ බුද්ධත්වය පාර්ථනා කරමින් බෝදිසත්ව වැඩ සිටින උතුම් ගෞරවනීය උතුමාණන් වහන්සේට කිසිදු අඩුවක් නැතිව මේ මං කරගත් සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට උතුම් පාර්ථනාව සපල කර ගැනීමට හේතු වේවා වාසනා වේවා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් මම නමස්කාර කරම් මාගේ නමස්කාරය වේවා සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹බැට්රි 25 යී තියෙන්නේ ඒ නිසා දවල් වෙන්න මේ දේශනාව ශ්‍රවනය කරන්න නම් මගෙත් වන්දනා කරගෙන තෙරුවන් සරණයි ඔබ වහන්සේට
මගේ ගෞතම බුදු පියාණන් වහන්සේට මගෙ නමස්කාර වේවා
Sadu sadu sadu
සාදුසාදු සාදු🙏🙏🙏
මාගේ ශාස්තෘන් වහන්සේගේ උතුම් වු නිර්මල බුද්ධ වචනයම අප හට දේශනා කොට වදාරන ඔබ වහන්සේට මේ පිං උතුම්වු චතුරාර්‍ය සත්‍යම අවබෝධ කර ගැනීමට හේතු වේවා!!!!!!!!!!සාදුසාදු සාදු 🙏🙏🙏
මනෝබාවණිය ධර්ම වසතුවක් වූ අපේ සසුන්දරු අපේ අරිය දම්ම ස්වාමින් වහන්සේට කියලා තිබුන ජිනවංස ස්වාමින්ද්‍රයන් වහන්සේට අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස මං බුදුන් වැදලා කියනව ධර්මශ්‍රවනය කරන මොහොතේ මට මාර්ගයක් ඵල යක් අවබෝද වේවා කියලා පාර්ථනා කරනවා අති උතුම් බෝදිසත්ව උතුමාණන් වහන්සේ හිතන පතන හැම උතුම් දෙයක්ම සාර්ථක ප්‍රතිපලයක් වේවා සතුටින්ම වැඩ ඉන්න ලැබේවා මා කරගත් සියලුම කුසල් අඩු නැතිව උතුමන් වහන්සේට හේතු වේවා වාසනා වේවා සාධු 🌸සාධු සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸🌸🌸🌸
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා 🙏🙏🙏 සාධු 🙏🙏🙏සාධු සාධු` සාධු 🙏🙏🙏 !!!!
Sabu sadu sabu
පින්වත් අපේ ස්වාමීන් වහන්සේට
නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
උතුම් සම්මා සම්බුදු සරණයි