‪@travelwithlahiru‬

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 157

  • @tharanabro3390
    @tharanabro3390 Рік тому +7

    ලහිරු රජ0ගනේ කොහේද මොනවගෙද කියලා ගොඩක් දෙනෙක් දන්නෙ නෑ සමහර නවකතා වල එකේ ප්‍රදාන චරිතයක් එක්කෝ කනෙක්මරලා ගමෙන් මගහැර ලා ආවෙ රජ0ගනේ කලුගල් කඩන්න කියලා තමා අපි ගොඩක් අය දන්නෙ එත් එහෙම නෙවෙයි කියලා ලහිරු ඔයාලා අද ලෝකේ ටම කියලා පෙන්නුවා මේක නිකම්ම ගමක් නෙවෙයි රජ-අ0ගයක් ම තමා ඒක සමහර විට අපිට වඩා ඔයලට පේන්න ඇති සතුටුයි ඔයලගේ සුන්දරත්වය ස0චරයට අපේ ගමට ආවට❤❤❤❤

  • @BMKtravelSL
    @BMKtravelSL Рік тому +8

    රාජාංගනේ සංචාරයේ තවත් අපූරු කොටසක්.. මේ සුවිශාල වැවත් එක්ක බැදුණු මොනතරම් නම් දේවල් තියෙනවද.. මිනිස්සුන්ගෙ ජීවිත එක්ක මේ වාරි කර්මාන්තයය මොනතරම් බැදිල තියෙනවද. ඇත්තටම මේ ඒ හැම දෙයක් එක්කම බැදුනු ජීවිත වල වෙනස්ම කතාවක්... ජයවේවා ළහිරු අයියේ 😍😍🙏

  • @janaaisrael1058
    @janaaisrael1058 Рік тому +3

    ලස්සනයි bro මම ගොඩක් ආසයි මේ වගේ විඩියෝ බලන්න ඔයාගේ 👏👏👏👏👍👍👍🌹🌹🌷🌷🍺🍺 ජයම වේවා ඉතින්

  • @sampathkrishantha6694
    @sampathkrishantha6694 Рік тому +3

    ලහිරු අයියේ අවුරුදු 24ක් මේ ගමේ ජීවත් උන මම අද ගමෙන් ගොඩක් දුර අවුරුදු 4කින් ගමට ගිය නැති මට මේ මතකයන් දකිද්දි පපුවටම දැනුණා.නියමයි අයියෙ ලස්සන වීඩියෝ එකක්.ජේසු පිහිටයි ඔයාට

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому

      මට හිතාගන්න පුළුවන් ඔයගේ හැගීම ජෙසු පිහිටයි ❤

  • @Tharinduadikari13
    @Tharinduadikari13 Рік тому +1

    ඉස්සර ලන්කාවෙ ඉන්නකොට නිතර ආව ගිය පැත්තක්.පල්ලිය එතකොට හදනවා.දැන් හරි ලස්සනයි.එදා වගේම අදත් වැව මහා ජල කදක් රැකගෙන අපේ මිනිස්සුන්ට හයියක් වෙනව.මගෙත් ගෙවල් තබුත්තේගම .දැන් දුර රටක තනිවෙලා.බලනකොටත් ඇස් වලට කදුලු ආවා.ඒ සුන්දර මතකයන් එක්ක අපි හීන ගොඩක් හැබෑ කරගන්න පොරබදිනවා.😢වෙනදා වගේ නෙවෙයි ලහිරු අයියා අදනම් මේ වීඩියෝ බලද්දි දුකයි...ඔයාට පින් ❤මෙහෙම හරි මටත් අපේ පලාත පෙන්නුවට. බුදු සරනයි ජේසුපිහිටයි

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 Рік тому +1

    රටේ සුන්දරත්වය විදින්න අපටත් මග සලසන ඔබට ගොඩක් ස්තුතියි

  • @dilanthalakshan2623
    @dilanthalakshan2623 Рік тому +3

    වෙනදා වගේම සුපිරියක් 🔥❤️

  • @sampathkrishantha6694
    @sampathkrishantha6694 Рік тому +2

    අපේ ගම,ගමේ වැව.ලස්සන ගමක්,නිදහසේ ජිවත් වෙන්න පුලුවන් තැනක්.❤❤❤❤

  • @DKCinematic
    @DKCinematic Рік тому +2

    අපේ රටේ ලස්සන පෙන්වනවට ගොඩක් ස්තූතියි 🙏

  • @upulupul3327
    @upulupul3327 Рік тому +3

    Ela aiye video eka ❤❤

  • @iswaragekusum9996
    @iswaragekusum9996 Рік тому +2

    ලස්සනයි
    කොහු මිටක් වත් ගත්තා නම්
    බඩා යාළුව වි තර යි උදව් කරේ
    ජයවේවා!

  • @welgamageirangani417
    @welgamageirangani417 Рік тому +2

    වතුර නැති කාලෙට වෙනස් අත්දැකීමක්.තියෙන කාලෙට තවත් අත් දැකීමක්. හරියට ජීවිතේ වාගේ.

  • @KumariKumari-ty8fj
    @KumariKumari-ty8fj Рік тому +3

    Goodak lassanai video.hama akakma man balanawa.parissamin.bs.❤🙏

  • @anux7447
    @anux7447 Рік тому +2

    සුපිරි පැත්තක්❤😍

  • @ajithfernando2767
    @ajithfernando2767 Рік тому +1

    ❤❤😍😍
    අඩේහ් ,,,,අපේ ගම❤❤❤
    I'm coming very soon😊

  • @shashikachanaka1222
    @shashikachanaka1222 Рік тому +3

    හරි සරලව ඉදිරි පත් කරනව😍

  • @udayajanaka1783
    @udayajanaka1783 Рік тому +1

    නියමයිනේ ලහිරු අයියේ ලස්සනයි රාජාංගනය ❤

  • @macmac5170
    @macmac5170 Рік тому +3

    ගොඩක් ලස්සනයි 😍😍😍❤️❤️❤️❤️👊👊💪💪💪

  • @dhasunmenaka7920
    @dhasunmenaka7920 Рік тому +2

    වතුර ස්පිල් කරනකොට පාලම ලග නාන්න මරු❤️‍🩹

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому

      අනිවා ආයේ එනවා වතුර තියෙද්දි ❤

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 Рік тому +1

    බලන්න ආසාවෙන්ම හිටපු
    පැත්තක් ගොඩක් ස්තුති කොර ගහගහ ගිහින් පෙන්නුවට.❤❤❤

  • @jayalathsoma
    @jayalathsoma Рік тому +3

    Adath lassanai vidio eka .raten eliye enna apita haima watinawa oya dana ewa baladdi api ethanata giya wage hegiimak enawa. jayawewa lahiru 👍🤛

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому

      ස්තුතියි අදහස් වලට ❤🙏

  • @bashithanethmina6769
    @bashithanethmina6769 Рік тому +1

    Marama lasanai ayye patta ❤️❤️👍

  • @idunilwarshadewa5301
    @idunilwarshadewa5301 Рік тому +3

    සුපිරි ❤❤❤

  • @nishanthanishantha3043
    @nishanthanishantha3043 Рік тому +1

    26:52 සුපිරි .👍👍👌👌🧡🧡

  • @rasikanilmini9195
    @rasikanilmini9195 Рік тому +1

    Ada aiya aevila inne mage gamata.a kiyne mage ttathtage gama අනුරාධපුර රාජන්ගනෙ.a nisa math kiyne mage gamath අනුරාධපුර kiyla .mokda ttathta ge gama kiynna aka mata mar ආඩම්බරයක් denne .aiyage video balanna gathe lagadi.niyamai aiye.mokda ape rate thiuena lassna aiya penna aka gena.anika aiyage job akath akka aiya mahema බයික් ake yana aka genama sathutoi .mokda aiya gawa ar boru සෝබන dewal nethi nisa.mewan video thawath kranna ශක්තිය ලැබේවා .තෙරුවන් සරණයි .parisiaamen .

  • @vijithakumara4429
    @vijithakumara4429 Рік тому +1

    Lassanaii oya karana vedioo

  • @jeewanthaekanayaka2793
    @jeewanthaekanayaka2793 Рік тому +1

    ayye mic set ekak ekka jimbal ekak ekka wede karoth thawath lassanai

  • @rashmini9784
    @rashmini9784 Рік тому +2

    අම්පේ ගම 😁 වැස්ස නැති දවසක ගියා නන් පෙනෙයි සිසිලස 😂. වාන් දානකොට තමයි ලස්සනම ගොඩක්

  • @kumarisitha5161
    @kumarisitha5161 Рік тому +1

    Ane mage putha.mama minuwan goda amma.mage raththan puthata Dewi pihitayi

  • @Lk-dw3ti
    @Lk-dw3ti Рік тому +1

    රජාංගනය.කියන්නේ.මගේ.සුන්දර.ගම

  • @nilentir9599
    @nilentir9599 Рік тому +1

    dalada.samedugi.pihitai.malli❤❤❤❤❤❤

  • @travelwithsushan1015
    @travelwithsushan1015 Рік тому +3

    Jaya🥰

  • @dahaminduwara5221
    @dahaminduwara5221 Рік тому +2

    Snake ගාඩියන්ව හම්බ වෙල එන්න තිබ්බෙ ❤️

  • @dilushasumuduni415
    @dilushasumuduni415 Рік тому +1

    Harima lassanai👍👍👍

  • @tissasarachchandra8978
    @tissasarachchandra8978 Рік тому +1

    Ayye bathagoda wewa balanna yanna ibbagamuwe thiyenna mara lasssnai

  • @rashmikadananjaya2163
    @rashmikadananjaya2163 Рік тому +1

    අපේ ගම ❤

  • @amaljaya7530
    @amaljaya7530 Рік тому +1

    Niyamai අයියා

  • @Suresh-lx8jy
    @Suresh-lx8jy Рік тому +1

    මගේ ගම ❤මොන තරම් සේල්ලම් දලා දැද්ද අපේ වැවේ 😊❤❤

  • @bassboostedmusicofficial3453
    @bassboostedmusicofficial3453 Рік тому +2

    යාය දෙකේ ❤️👌

  • @thakshilakarunathilake1362
    @thakshilakarunathilake1362 Рік тому +1

    රාජාංගනය ❤ bucket list එකට එකතු වුනා travel with lahiru නිසා.

  • @niroshankwt7679
    @niroshankwt7679 Рік тому +1

    Ane sumith aiya ela

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 Рік тому +1

    Nice Lahiru aiya ❤❤❤❤❤😊

  • @chandralk-di2tr
    @chandralk-di2tr Рік тому +1

    අපේ.ගම.තමා..කොහොමද.ලස්සන .මම.ඉන්නෙ.කුවෙිටි

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 Рік тому +1

    Lassanaye Lahiru aiya ❤❤😊

  • @vijithakumara4429
    @vijithakumara4429 Рік тому +1

    Laheru ara kunuharupa keyana ragangana hamuduruwanga gadara geya nathedha

  • @welgamageirangani417
    @welgamageirangani417 Рік тому +1

    ජාඇල සුදුවැල්ලෙත් මරැදමඩු මැණියන්ගෙ පල්ලියත් තියෙනවා. ගිහින් අපට පෙන්වන්න

  • @delumimanjula5242
    @delumimanjula5242 Рік тому +4

    Pressameni jp malily ❤❤❤

  • @SalwaAhwbw
    @SalwaAhwbw Рік тому +1

    අපේ gama

  • @ruwanpeiris8629
    @ruwanpeiris8629 Рік тому +1

    snake guardian sampath aiyalage gedara yamu ...

  • @kaizentradersl
    @kaizentradersl Рік тому +1

    Tnq mr. Lahiru

  • @tkp2162
    @tkp2162 Рік тому +1

    💜👍

  • @anuruddaperera5496
    @anuruddaperera5496 Рік тому +1

  • @piththamanodakin6915
    @piththamanodakin6915 Рік тому +1

    ❤️❤️🔥🔥

  • @dissanayaksasindu
    @dissanayaksasindu Рік тому +1

    Ape gama❤

  • @viviyanengvall835
    @viviyanengvall835 Рік тому +1

    Beautiful ❤️❤️❤️

  • @Nandana-fc1gu
    @Nandana-fc1gu Рік тому +1

    අයියා ඔය නිල් පාට ගේට්ටුව අපේ ගෙදර

  • @delumimanjula5242
    @delumimanjula5242 Рік тому +2

    ❤❤❤❤❤❤

  • @KORAN8358
    @KORAN8358 Рік тому +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @greshank3695
    @greshank3695 Рік тому +1

    ❤❤❤

  • @gaminglucky7532
    @gaminglucky7532 Рік тому +1

    Snake guardian wath balalama emu

  • @mpmagic5519
    @mpmagic5519 Рік тому +2

    👊👌👌👌👌👌👌👌👌👊

  • @gamingwithruvinu8210
    @gamingwithruvinu8210 Рік тому +1

    Kakulata mokakda une lahiru aiye

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому

      පොඩි තැල්මක් ඉක්මනින් හොද වෙයි

  • @sandarusandaru434
    @sandarusandaru434 Рік тому +1

    Aiya

  • @danudanuka1875
    @danudanuka1875 Рік тому +2

    අපෙ ගම බං නිදහන් උපත එකක් හොයාගනින් බං

  • @MrShanmax
    @MrShanmax Рік тому +1

    kudagama church

  • @nirosh-eb2om
    @nirosh-eb2om Рік тому +1

    🥰❤️

  • @kaviyakkakakkksk
    @kaviyakkakakkksk Рік тому +2

    Lahiru aiye ikmanim kakul hodawei ❤

  • @TheEnd-ob8ue
    @TheEnd-ob8ue Рік тому +1

    රාජාංගණේ හාමුදුරුවො හම්බුණාද?

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому +1

      මේ tour එකේ බැරි උනා අයේ දවසක යන්නම් ❤

  • @delumimanjula5242
    @delumimanjula5242 Рік тому +3

    Ape නෑනා rajagne තමා

  • @janakabuddhika8162
    @janakabuddhika8162 Рік тому +1

    ඔය හැමෝම වීඩියෝ එකට රගපානව ද 🤔🤔🤔

  • @kG-vj7tl
    @kG-vj7tl Рік тому +1

    වීඩියෝ එකනම් ලස්සනයි. ඒත් ප්‍රවේශමින් ලහිරු. ප්‍රවේශම් නොවුනොත් පොඩි දේවල් ලොකු දේවල් වෙනවා. කකුල සනීප වෙනකම් විවේක ගන්න​. ලහිරුට හිතුවක්කාරකම් කරන්න දෙන්න එපා නංගී. ප්‍රවේශම් කරගත යුතු කෙනෙක් ඔයාලට වගේම රටට​.

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому

      ස්තුතියි ඒ වචන වලට ආදරෙයි ❤ බේත් බැන්දා ටිකක් තැලිලා තිබ්බේ දැන් හොදින්

  • @bassboostedmusicofficial3453
    @bassboostedmusicofficial3453 Рік тому +1

    ඔය සපත්තු පාලම පේන තරම් සුන්දර නැ. වතුර දාද්දි

  • @charithamolagoda6506
    @charithamolagoda6506 Рік тому +1

    Thanks malli your doing big job ❤ if you dont mind send your contact no ,budusaranai ,God bless you ,keep it up

  • @rukmankumara4268
    @rukmankumara4268 Рік тому +1

    ❤❤❤❤❤

  • @wasana4414
    @wasana4414 5 місяців тому

    ❤❤❤❤

  • @hdhbdvdbbd6180
    @hdhbdvdbbd6180 Рік тому +1

    ❤❤❤❤❤