Oya bgotukola wagayakata ithaliye kiyanneprethsamalo kiyala lankawe samahara Aya asamodagam kola kiyalath kiyanawa mas ehema hdala ewwata using me kola using ihinawa duwa budu saranai oyalata
Adupadu hoyanawa kiyala hithanna epa doni ko daruwage cutting bord eka???? Athe thiyagena kapanakota lassana naha neda? Tharaha naha neda doni.umbalakada hodana kota hot water ekakatadala thiyala kiri gotuwata dala hofala ganna ethakota lesee.tharaha nahaneda????❤❤❤❤❤❤❤
ඒ සරල ජීවිතේ පුදුම තරම් ලස්සනයි නංගි... ඔයා දාන වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා තියෙන්නෙ අන්න ඒකයි... ලස්සනම ලස්සන ජීවිතයක් ගෙවන්න ඔය දෙන්නම වාසනාවන්තයි... ඉතිං පැට්ටො තවත් වීඩියෝ දානකං බලං ඉන්නවා.... ආදරෙයි ඔයාලට 🥰
කිසිම කරදරයක් නැතුව ජීවත් වෙන්න ලැබෙන්න ඕනි ඔයාලට.❤
ආදරනීය දුවෙක්. ඔයාට ආදරනීය සැමියෙක් ලැබිලා තියෙනවා ඔයාලගෙ අලුත් ජීවිතයට සුභ පැතුම් ❤
රජරට කැම්පස් ඉද්දී හැම සෙනසුරාදාම කටුසෑයට යනවා කිරිබත් කන්න.හරිම ලස්සනයි නංගී..ආයෙත් අතීතයට ගියා වගේ🥰🥰
කොච්චර අපරාදේ උනත් බැදපු තෙල් වලින් ආයි ආයි බදින්න එපා..පිලිකා කාරකයි..අලුතින් පටන් ගත්‍ය්හ ජිවිතේට කවදාවත් කරදරයක් වෙන්න නැතුව ඉන්න නම් බැදපු තෙල් ආයි ආයි බදින්න එපා අක්කේ
එකම රටක මේ තරම් සංස්කෘතික වෙනසක්,කතා බහෙ,උයන විදියෙ පවා වෙනසක් තීණවා කියලා දැක්කම මාර පුදුමයි.අපි දකුණෙ අක්කලා කරන කියන හැමදේම වගෙ අනිත් පැත්ත අපි.අනේ හරි ෂෝක් ඔය පැත්තෙ ඔයාලා හරි සතුටින් සංස්කෘතික දේවල් පිලිපැදලා ඉන්නවා අපි යාන්ත්‍රික වෙලා වගේ.එහෙම නැති අයත් ඇති.ඒත් මම නම් ආස ඔය ජිවතේට...❤
ගොඩාක් ස්තූතියි ... ආදරෙයි .. තෙරුවන් සරණයි ඔයාට
ඒක ඇත්ත ..අපිත් දකුණේ.ඒත් ගොඩක් දේවල් වෙනස් නේද කියලා ඔයාගේ වීඩියො දැක්කම මට හිතෙනවා..කොහොම උනත් පරිස්සමෙන් සතුටින්ම ඉන්න..🎉
අපේ දෙන්නේ දේව දානය කියලා.ගමේ හැමෝගෙම අලුත් කුඹුරුවල හාල් එකතු කරලා පිරිමි අය තමයි හදන්නෙත්.❤
අක්කිගෙ කටහඩ අහන් ඉන්න හරි ආසයි අනේ 😇 හැමදාම අක්කයි අයියයි සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයි 😊 💗
අදත් ආසාවෙන් බැලුවා නංගා.. මින්නේරිය දේවාලෙට යන්න ආසයි. ඔයා කරපු පාර්ථනාව ගොඩාක් වටිනවා නංගි. මට චූටි දුවෙක් ඉන්නවා එයාට දැන් අවුරුදු 6 වෙනවා. ඉතින් මම දැන් තවත් චූටි පැටියෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ. මං වගේම දරු පැටියෙක් බලාපොරොත්තුවෙන් ඉන්න සෑම මවකගේම කිරි සිහිනය සැබෑ වේවා🙏 තෙරුවන් සරණයි ඔයාලා දෙන්නටම❤❤
හරිම ලස්සනයි ව්ඩ්යෝ එක ඔයලා දෙන්නාගෙ අලුත් ජිවිතයට දළදා හාමුදුරුවන්ගෙම පිහිටයි කතරගම දෙවියන්ගේම පිහිටයි මම මුලු හදවතින් ඔයලා දෙන්නාටම සුබ පතනවා ❤❤❤❤❤❤
Notification එක ආපු ගමන් බැලුවෝ❤❤වීඩියෝ එකක් දානවා දකිනකොට මාර සතුටුයි ❤❤
Adareiiiiiiiii godaaak ❤️
ඔයාලගෙ සියලු පැතුම් ඉටු වේවා ! අම්මා වගේ ම රසට කෑම උයන්න ❤
අනේ හරිම සිරියාවන්තයි ඔයාලා දෙන්නම.. හරිම ලස්සන ජීවිතයක් ලැබිලා තියෙන්නේ.. ගොඩක් සතුටුයි නංගි.. උයන වීඩියෝ ගේන්න ඉස්සරහටත්.. ආසයි ඔයා උයන විදිය බලන් ඉන්න
අක්කගෙයි අයියා ගෙයි අලුත් ජිවිතෙට සුබ පතනවා..ආදරෙයි දෙන්නටම...සතුටින් ඉන්න හොදෙ හැමදාම...❤❤😊😊
මේ videos නිසා සාමාන්‍යයෙන් අපිට දකින්නේ නැති ගොඩක් දේවල් දකින්න ඉගෙනගන්න ලැබෙනවා❤ අක්කාගෙයි අයියාගෙයි wedding video එකෙන් තමා මං ඔයාලාගේ videos බලන්න ගත්තේ. දැන් නම් addict එකක් වෙලා😂❤ හැමදාම සතුටින් ඉන්න දෙන්නාම බුදුසරණයි❤️😊
පුතේ rice cooker එකේ බත් එක ඉදුනහම දෙතුන් සැරයක් බත කූරු ගාන්න .එතකොට බත් එක ඇලෙන ගතිය එන්නෙ නෑ. බත් එක කූරු ගෑවෙ නැත්තම් බත් එක ඇලෙනව පුතේ . ❤
මින්නේරි දේවාලය මාත් යන්න ආස තැනක් , වැව් හුලගත් එක්ක මාරම හැගීමක් එතන තියෙන්නේ 😍🌿 ලස්සනයි ඉතින් දෙන්නා ❤
තෙරැවන් සරණයි.හැමදාම සතුටින් ඉන්න .අාදරෙයාි කවදාවත් නෙදැක්කත් හදවතින්ම සමිපයි ඔයාලට දැන්.❤❤
Chikan badiddi kaha danne natuwa ගම්මිරිස් kudu danna .
පළවෙනි වතාවට තමයි දැක්කෙ කිරි උතුරනවා.thank u oyalata.
වාසනා වන්ත ලස්සන ජිවිතයක් ගත කරන්න දෙදෙනාටම ලැබෙිවා මම ඹයාගේ හැම විඩියෝවක්ම බලනව තෙරැවන් සරණයි දෙපලටම
සුභ පැතම් අක්කී අලුතින් පටන් ගත් ජිවතෙට අපිටත් ආදර්ෂයක් අක්කී ඔයා ජිවතෙට ගන්න ගොඩක් දෙවල් තියෙනවා අක්කී ඔයා හම්බෙන්නෙ ආසයි කවද හරි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි හරිම ලස්සනයි එවගෙම වාසනාවන්තයි
මස් එක බැද්දේ කලින් බැදපු තෙල් වලින් ද නංගා ඒක හොද නෑ එක පාරක් බැදලා ආයේ ඒ තෙල් ගන්න එපා ❤
නංගා ඊලගට home tour එක ගේන්න.❤
ඔයා පුතේ ,ගොටුකොල වගේ කියා හැදුවේ "පාස්ලී"කියන කොල වර්ගය.මින්නේරි දේවාල අවට පරිසරය දකින කොටත් හරිම ආසයී.දෙවි කිරිබත් කන්න ,තව ,වසර කීපයක් ඉන්න ඕනෑ .ලස්සන වීඩියෝ එකක් ගෙන ආවාට ,පුතේ ඔබ දෙදෙනාට බොහෝම ස්තූතියී .ජය වේවා ජීවිතයම .
Ehemada ආන්ටි ....මන් නම දන්නේ නෑ.. පරිස්සමෙන් ඉන්න
අක්කාගේ videos වලට මං දැන් ඇබ්බැහි වෙලා අක්කේ...🥺 Notification එකක් ආපු ගමන් vedio එක බලනවා අක්කේ...❤ දෙන්නාම හැමදාම සතුටින් , පරිස්සමෙන් ඉන්න අක්කේ....අහ්හා තව දෙයක් අක්කේ පුළුවන් නම් Daily vlogs දාන්නකෝ අක්කේ...බුදු සරණයි අක්කා ❤
අළුත් ජීවිතයට සුභ පැතුම් හැබැයි පැටියෝ බතට ලුණු දාන්න හොද නැ කියලා තමයි අපි අහාල තියෙන්නේ ඉතින් හැමදාම ලස්සනට ඉන්න වාසනාව ලැබේවා බුදු සරණියි
ආදරෙයි ❤️ගොඩාක් ස්තූතියි ... සුබදවසක් ඔයාට
රත්නපුරේ අපිට ,අක්කා නිසා පොලොන්නරුව පැත්තේ දැකලා නැති සංස්කෘතිකාංග දකින්න පුළුවන් වුනා. මේ වගේ videos ඇත්තටම ගොඩක් වටිනවා.😊
අලුත් ජෝඩුවට සතුටින් සමගියෙන් ජීවිතේ ඉදිරියටම යන්න මන් සුභ පතනවා...ඔය දෙන්නටම බුදු සරණයි 🙏🥰
ඔයාගෙ කිරි සිහිනෙත් සැබෑවෙන්න ඕනෙ අක්කේ ❤️🌟
Wow...අදමයි දැක්කේ ඔහොම චාරිත්‍රයක්...
මේ ඔයා දන්නවද හිගුරක්ගොඩ දේදුනු පේනට් එක?
Aneee mn oyata kiyannama hitiye suduu, math lagadi Marry karala api aluth gedarakata yanna innee. Oyage video, mata godakma watinawaaa. Cooling video hamadama genna suduuu. Adareii 💓💓💓
දෙන්නගේම අලුත් ජීවිතයට සුබ පතනවා .සුදු නංගා ඩෙවල් එකට තුනපහ කුඩු දාන්නේ නෑ .කිව්වට තරහා නෑ නේ???කෝ දාපු comment වලට riply කලේ නෑ නේ සුදා .සතුටින් ඉන්න .ආදරේයි ගොඩාක් 💞💞💛💛💚💚💜️💜️💝💝
ලස්සනයි අක්කි වීඩියෝ එක🥳 හැමදාම ඒ සතුට රැදේවා කියලා හඳවතින්ම ප්‍රාර්ථනා කරනවා❤ වැව ළඟ නම් හරිම ලස්සනයි.ආයෙමත් ගියොත් අපිට ලස්සන vlog එකක් ගේන්න අක්කි.බුදු සරණයි ඔයාලා දෙන්නටම..❤😘😘😘
ඔයාගේ විඩියෝ ගොඩක් බැලුව නංගී.ඔන්න සබ් කරා නංගී.හැමදාම සතුටින් ඉන්න ලැබේවා.💜️💜️💜️මම ගාල්ලේ
Niyamai නංගී ආසයි බලන්න සිරිත් api නොදන්නා දේවල් ඔයා හොඳta පෙන්නුවා යහපතක් වේවා
Onna akke palaweni comment eka magen. Oyalage videos hamadama balanawa akke mn adarei 😍😍😍. Akkage viwaha jeewitheta adarayen suba pathanawa
Anee thank you patiyo ❤️❤️ adareiii
Lassanai akki vlog aeka .hamadama hari kamak nh vlog danna apinan balanne harima asawen.budusaranai oyoyalata
අදත් ලස්සන වීඩියෝ එකක් අද තමයි දැක්කෙ අලුත් සහල් පුජාවක් ඉක්මනින් අලුත් වීඩියෝ එකක් ගෙන්න බුදු සරණයි නංගී මල්ලි
නංගී..........ඔයා උයපු බතට දකුනේ අපි කියන්නේ සුදු හාල් බත් කියලා.....ලංකා සුදු සහල් නේද නංගී හැදුවේ.......අපි කැකුලු කියන්නේ ඕවාට නෙමෙයී........ඔයාගෙ ජීවිතය අපටත් ආදර්ශමත්❤️
දකුණේ කියන්නේ රතු හාලේ බත් , සුදු හාලේ බත් කියලනේ ඒක නිසා වෙන්න ඇති. කැකුලු හාල් බත් තමයි අපිත් කියන්නේ. රතු කැකුලු , සුදු කැකුලු එහෙමයි අපි කියන්නේ.
@@Hasith640❤
ඒක තමයි මාත් බැලුවේ..අපි කියන්නේ සුදු හාල් කියලා නේ 🙃
තිස්සමහාරාම අපි කියන්නෙ දෙවියන්නෙ දානෙ කොල්ලන්ගෙ නිදානය කියල ❤
සුදු කැකුළු
Hari lassanaii.. oyalage video.. man digatama balanawa.. ❤❤❤❤❤❤❤❤theruwan saranai nangi oyala dennat.... Suba anagathayak..
ගෙදර හරිම ලස්සනයි God bless you and husband
අපේ පැත්තේ නම් කියන්නේ කිරි උතුරනවා කියලා නෙමෙයි දේව දානේ දෙනවා කියලා
මින්නෙරිය දේවාලෙ ලග අපෙ නැන්දා ඉන්නවා අක්කිගෙ වයසෙමද කොහෙද දැන් ටියුශන් එහෙම කරනවා
හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ 🥺
මම😂හිතුවේ අනුරාධපුර, පොළොන්නරුව හරිම ජීවත් වෙන්න අමාරු පළාත් කියල, ඒ වුනාට දුවගේ මේවා බලන කොට කොච්චර සුන්දරද කියල හිතනවා, ගොඩක්ම සම්ප්‍රදායික සිරිත්, විරිත්,දකින්නට ලැබෙනවා,හරිම වාසනාවන්තයි, ආසාවෙන්ම බැලුවා.
එහෙම නෑ 🥰. මෙහෙ හරි ලේසියි ජීවත් වෙන්න ඇත්තටම
Akki wend wagem adth video ek lassni... akkige voice ekth lassni ..... ikmnt thw video ekk arn enkm bln innw....
අක්කිව බලන්න එන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ මම....අක්කලාගේ ගෙවල් අපිට ටිකක් ලගයි මම මැදිරිගිරියේ 🤩🧡
Anee godaaaaaaaaaaaaaaaaliyakama lassanai akki adath video ekanam ane..aththtama ane oyalage gdara godaaaaaaaaaaaaaaaaliyakama lassanai akki..bath ekanam aththtama rasa patai akki..ඉක්මනින් ඉක්මනින් videos gena nisa shoi ane.balanna balanna asai anee..sathi ganak balan inna ona nh ane akki aiyai ඉක්මනින් videos gena hinda.aththtama jivitheta ganna mokakma hari deyk thiyenvamai me video valanam..ane aye ඉක්මනින් enna akki..hemadatama godaaaaaaaaaaaaaaaaliyakama sathutin godaaaaaaaaaaaaaaaaliyakama parissamen adaren inna anee..bs dp denntama.🌹🌹🌹🌹🌹😘😘😘❤❤❤❤❤❤🌼🌼🌼
Awa welawaka minneri dewaleta Apith yannamko nangi.
❤❤❤❤❤❤❤ hemadama. Hemadema sarthaka wewaa
Ow ehe shok akka..niskalankayi... 😘😘😘😘😘
@@mydiary8283 ❤❤
හරි ආසාවෙන් බලන් ඉන්නවා අක්කා ගෙදර වැඩ කරගෙන ගෙවන දවසක වොලොග් එකක් බලන්න😊
ඔය පාස්ලි නංගී ඔයා හරිම ආදර්ශමත් ගැහැනියක් දැන් අලුත් ජෝඩු නටන විකාර එක්ක ඔයා හරිම සව්බ්භගයමත් කෙල්ලක්🎉🎉🎉
ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸
ගෙදර ලස්සනයි අක්කා අයියා😊 ශෝයි ඔයාලාගෙ ගෙදර🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නාම❤😊
Akke hamadama day in the vlog video digatama genna .
Hari lassanai nangi.hamadama adaren samagiyen inna labewa dennata.bs
Lassanai akke adath vedio aka hamadama sathutin parissamin Inna bs
ආටෝප නැති සරලකම.. අපිටම හරි. හැමදාම සතුටින් ඉන්න ❤
අම්මෝ ඔව් කුඹුරු වැඩ ඉවර කරලා කිරි උතුරනකම් බලන් ඉන්නෙ 😋හැබැයි වැඩිය කන්න බෑනි 😴මත් වෙනවා 😋
මේව කොරියාවෙ ගොඩක්ම කන පලා වර්ගයක්.අපි එහෙදි ගොටුකොල සම්බෝල වගෙ හදනව
Notification ආපු ගමන්ම ආවා බලන්න 😁❤,අදත් vlog එක හරිම ලස්සනයි අක්කි, 🥰,පරිස්සමෙන් සතුටින් ඉන්න දෙන්නා,ආදරෙයි අක්කි 💗💐😘✨
Katata kelath awa asawata.😊😊.me peththe kiri uthuran ne nangi.hal kiriya kiyala ekak hadanne.budu saranai nangi Malli dennatama
නංගි බත් වලට ලුනු දාන්නෙ නැතුව කන්න පුරුදු වේන්න එ්කතමා ලේඩවලටමුල
ඔව්.අනිවාර්යයෙන්ම.ලුණු භාවිතය අවම කරගන්න තරමට බෝ නොවන රෝග වලින් බේරිල ඉන්න පුලුවන්
Hii ❤akki and aiya .. kohomada ithin oyalata 😊😊 adath godak lassanai . first time thama me wage pujawak dakke. Thanks 👍👍👍 Theruwan saranai 🙏🙏🙏
අක්කිගෙ අතින් උයපු කෑම එකක් කන්න ආස හිතුනා අක්කි, හරිම ආසාවෙන් ඔයාගෙ videos බලන්නෙ මං, අලුත් video එකක් එන්නෙ කොයි වෙලේද කියලා බලාගෙන ඉන්නෙ හැමදාම, ආදරෙයි අක්කිටයි අයිය්ටයි දෙන්නටම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ☺️❤
අනේ....හරිම ලස්සනයි වීඩියෝ එක. හරිම ආසාවෙන් බැලුවා. බුදු සරණයි දෙන්නටම.❤
Budusarani nangi. Hamadema hodin wenna one. Lassana jeewithekata wasanawa labewa
අනේ මන්දා නංගි දැන් නම් වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ❤️
Harima sathutui oyala gana. Jaya wewa. Theruwan Saranai!
මටත් ආස හිතූනා නංගි හදපු රස කැම ටිකක් කන්න එන්න
ඔයාලගේ වීඩියෝස් හරිම ලස්සනයි මාත් මේ ලගදීඉදන්තමා වීඩියෝ බලන්නේ මං මේ දැන් මුල ඉදන් වීඩියෝ ඔක්කොම බලනවා හරිම ලස්සනයි සතුටින් ඉන්න අක්කා ❤😊😊
අපිට දැන් නැන්දාගේ කෑම විඩියෝ අරන් එන්නේ නැද්ද අක්කෙ... අක්කාගෙ කෑමත් රස පාටයි.. 😊
Api ruwanwelle apinam muruthen batha kiyala thamai kiyanne paththini meniyan wenuwen hadanawa
අක්කේ ඔයා ඒ හදපු ඒවාට කියන්නේ සැල්දිරි කියලා,අපේ ගෙදරත් තියෙනවා,ඕවා සලාද හදන් නැතුව වුණත් කන්න පුළුවන් තරම් රසයි❤🥰
Akkige videos balanna gdk asawen man adreiii parissamen innoooo bs dennatama ❤😊
හරිම ලස්සනයි අක්කි ❤❤❤ දිගටම වීඩියෝ දාන්න
ඔයාගේ video බලන්න හරි ආසයි මම ඔයාලා දෙන්නට බුදු සරණයි !!!
Ayyage nangi hari lassanai.hari cute.amma tharuna kale inna athi oya wage
Sathutin parissamen inna.theruwan saranai dennatama🙏❤❤❤❤❤
නන්ගි ආදරේ නිසා දෙයක් කියන්නද.මම හිතන විදියට ඔයා පාවිච්චි කලේ එක පාරක් බදින්න පාවිච්චි කරපු තෙල් එකක් නේද.කවදාවත් එක පාරක් පාවිච්චි කරපුතෙල් ආයෙ පාවිච්චි කරන්න එපා.අපේ health එකට හොද නෑ.මම දැකපු දේ වැරදි නම් නිවැරැදි කරන්න.ආදරෙයි ❤
අපි නම් තෙල් ආයෙ පාවිච්චියට ගන්නවා. හැබැයි ගොඩක් කල් තියපුව නෙවෙයි.
@@shenu1478 එක පාරක් තෙල් පාවිච්චි යට ගත්තම තෙල් එකේ composition එක වෙනස් වෙනවා. එතකොට නැවත පාවිච්චිය විශේෂයෙන් වැඩි ගින්දරේ නැවත පාවිච්චිය ශරීරයට අහිතකරයි
හරිම ආසවෙන් බැලුවෙ video eka .adareii akki ❤️❤️
ලස්සනයි අක්කි වීඩියෝ එක බුදුසරණයි ඔය දෙන්නටම ❤️🥰
Ow nangi eka tami bagadunis..harima rasai mama කුවේට් inne.mama inna gedara ayata හැමදාම සලාද hadanawa gotu kola rasa tamai..❤❤❤❤
මාත් ආසම පොල්සම්බෝල....සතුටින් පරිස්සමෙන් ඉන්න නංගි බුදු සරණයි ඔයාට ❤❤❤
Hsrima lasanayi nangi video eka..man oyage video hamadama balana wa.. nangi video danakan man baln ine.. pita rataka idan lankwae kenekge video balanakota hithata harima senasimai.. parina ..බුදු සරනයි
Parissmin inna akkaa ❤️ hodata weda tika kara ganna.adareii
Oya bgotukola wagayakata ithaliye kiyanneprethsamalo kiyala lankawe samahara Aya asamodagam kola kiyalath kiyanawa mas ehema hdala ewwata using me kola using ihinawa duwa budu saranai oyalata
Oyalage Gama polonnaruve da ethakota higurakgoda kiuve. Aththatama Gama koheda
Akkilage aluth jiwitheta suba pathanawa mulinma..karana kiyna siyaluma dewal itu wenna kiyl wish karanawa.love you ❤❤
අයියා අක්කා ❤❤ කොහොමද ඔයාලා දෙන්නට 🥰🤗
ඔයාගේ .hema.blok ekakma balanava.nangiyooo ..godak .ලස්සනයි ..❤.ඔයගෙ බුදු කුටිය..තිබෙන ..තැන...නම්
අරි නැ ...එක .නිදහස් තැනකින් තියන්න....කුස්සියට යන තැන සුදුසු නෑ...❤
දැක්කෙත් අදයි මෙි දේවල් මෙිවා පෙන්නුවට thank you ❤❤❤
Akke bedala ඉතුරු una thel walind aye chicken badde...mn dakke ahema..ane ahema hoda nane
Adath vedio eka lassanai nange .aluth eewetayata suba patum
ආදරේයි නංගි මල්ලි හැමදාම සතුට්න් ඉන්න ..බුදු සරණ යි ....❤❤
Mamath higurakgoda, oyage hema video ekakma man balanawa, oya dennata hadwatinma suba patanawa nangi
හැමදාම ඔය වගෙ සතුටින් ආදරෙන් ඉන්න බුදුසරණ ❤❤❤
ගොඩාක් ස්තූතියි ❤️ පරිස්සමෙන් ඉන්න ආදරෙයි
Adupadu hoyanawa kiyala hithanna epa doni ko daruwage cutting bord eka???? Athe thiyagena kapanakota lassana naha neda? Tharaha naha neda doni.umbalakada hodana kota hot water ekakatadala thiyala kiri gotuwata dala hofala ganna ethakota lesee.tharaha nahaneda????❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි අක්කි..❤❤ මෙි දේවල් දකිද්දී ආස හිතෙනවා..❤❤
ආදරෙයි නංගා 😘
නංගී ඔයාගේ අක්කාගේයි බයික් වල පාට එකම පාටද තියෙන්නෙ .ඔයාලගෙ ඉදිරිවැඩකටයුටතු සාර්ථක වේවා .❤
අනේ හරිම ආසාවෙන් බැලුවා අක්කියෝ විඩියෝ එක...🥰🥰.. ආදරෙයි අක්කි අයියා 🥰❤️ බුදු සරණයි දෙන්නටම 🥰❤️
අද වීඩීයෝ එකත් ලස්සනයි අක්කි. හැමදාම සතුටින් ඉන්න ආදරෙයි අක්කියෝ ❤❤❤
හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ❤
Adath lassanai video eka nangi oyalage siyalu pethum itu wewa Theruwan saranai ❤️❤️