Gune Aiyage Kamare - Vlog Ep 215 - රාජ්‍ය සේවයට එරෙහිව ජනතා සුනාමියක් එනවා - ලාල් කාන්ත

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 205

  • @dilumsyms9335
    @dilumsyms9335 3 дні тому +34

    ලාල්කාන්තගේ කතාව සම්පූර්ණ ඇත්ත

  • @nishanthaweerasinghe6891
    @nishanthaweerasinghe6891 3 дні тому +21

    අනිවාර්යෙන්ම එකඟයි. මම මේ කථාවට එඟග වෙන්නේ අත්දැකීමෙන් මේ පිළිබඳව දූෂිත සහ ජනතා සේවය තුට්ටුවට මායිම් නොකරන ආයතන තමයි පළාත් පාලන ආයතන සහ පොලිසිය ප්‍රාදේශීය සභා නගරසභාව වල ජනතා බදු මුදලින් වැටුප් ගන්න සේවකයින් උපරිම තම සැප පහසුව සලසා ගත්තත් ජනතා සේවය නොකරන ආයතන බවට පත්වෙලා. සතියේ වැඩ කරන දිනෙක නිවසේ වැසිකිළි වල උතුරලා ප්‍රාදේශීය සභාවේ අදාල ගෙවීම් බාර ගන්න නිලධාරියා හැර කාර්යාලයේ සියළු දෙනාම කාර්යාලයේ වාහනයක රාජකාරී වෙලාවේ කාර්යාලයේ සේවකයෙකුගේ දුරක තියන මල ගෙදරක ගිහින් හදිසි අවශ්‍යතාවයක් සඳහා ගෙවීම් කරලා සේවය සකසාගන්න සොයාබලන විට අදාල සේවකයන් වාහන කාර්යාලයේ ගාල්කර මල ගෙදර ගිහින් ඇත්තටම රාජ්‍ය සේවයේ මේ ජනතා විරෝධී පුරුදු නතර නොකොලොත් ජනතාවට වෙන සේවයක් නැත.

  • @nalimsali7995
    @nalimsali7995 2 дні тому +6

    ලාල්කාන්ත සහෝදරයාගේ කතාව පාදක කරගෙන ගුණේ අයිය කරපු වැඩසටහනක් අහන්න ලැබීම රටවෙනුවෙන් ආඩම්බරයි.👍

  • @kantakanata9643
    @kantakanata9643 3 дні тому +17

    අපිට ගොඩාක් වටිනවා ඔයාගේ දැනුවත් කිරිිම
    ස්තුතියි ඔබතුමාට 🙏

  • @rssapuarachchi5282
    @rssapuarachchi5282 3 дні тому +10

    ලාල්කාන්ත ගේ කථාව හරියටම හරි, ගුනේ ඔබත් හරි

  • @sukithranasinhe2944
    @sukithranasinhe2944 3 дні тому +30

    ලාල් සහෝදරයා රටට හිතැති,කැපවීමට කැමති, සම්බන්ධීකරණ නිලධාරීවරු බලයක් සහිතව ආයතන වලට පත් කරන්න

  • @kolithamendis2780
    @kolithamendis2780 3 дні тому +19

    100% ක් එකඟයි. 2025 දී සුනාමිය ඒමට නියමිතයි. එසේම වේවා!
    ශ්‍රී ලංකාවාසී සැමට යහපත් නව වසරක් වේවා!

  • @thisanhamywijayarathna4728
    @thisanhamywijayarathna4728 3 дні тому +17

    ගුනේ උබ හරි මචන් උබත් පුළුවන් තරම් මේ වැඩේට අත ගහපන් අපිත් ඉන්නවා

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 3 дні тому +15

    ගුනෙ අයියා ඔබ අද ලාල්කාන්ත සහෝදරයගෙ කතාව හරියට විග්‍රහ කලා, ඒවගේම ජනමාධ්‍ය කරුවෙක් විදියට ඒක හරියටම හරි විදියට ජනගතකලා. අපි මේ රට හදන්න ඕන. ඔබට ජය පතමු.
    --//////
    දැක්ම-Dakma Vlog

  • @benfernando6418
    @benfernando6418 3 дні тому +8

    ලංකා රාජ්‍ය සේවකය ගැන පුරවැසියන්ගේ කිසිදු විශ්වාසයක් නැහැ. හැම ආයතනයක්ම අකර්මණ්‍යයි. 90% ක්ම මෙලෝ දෙයක් කරන්නෙ නැහැ. පගාවකට හෝ අතයට ගණුදෙනුවක් ලබාගැනීමට බලන් ඉන්නව. එසේත් නැත්නම් යහලු මිත්‍ර කමට ඕනෑම දෙයක් කරනව... ගුනේගෙ අද කතාව සහ ලාල් කාන්තගෙ කතාවට සියයට 100%ක් එකඟයි. ජයවේවා.. ඔබට සුභ අලුත් අවුරුදක් වේවා....

  • @asokajayawardene5360
    @asokajayawardene5360 3 дні тому +12

    ඔබතුම කල පැහැදිලි කිරිම ඉතා අගෙයි

  • @thilakwijesuriya5069
    @thilakwijesuriya5069 3 дні тому +16

    ප්‍රගතිශීලී අදහස් දැක්වීමක්...ස්තුතියි...!!!

  • @D.A.P.ィAyantha
    @D.A.P.ィAyantha 2 дні тому +2

    කථාව ඇත්ත ❤️ මේ දෙය විය යුතුමයි 💯

  • @truthseekerlk
    @truthseekerlk 3 дні тому +5

    ස්තුතියි ගුනේ අයියා. ඉතාමත් සාධනීය යෝජනා ඔබ ඉදිරිපත් කලේ.

  • @priyashantha-TR
    @priyashantha-TR 3 дні тому +14

    ගුණේ අය්යා කියන කතාවට මට එකතුකරන්න තියෙන්නේ, සමහර ආයතනවලට ගියාම තමන්ගේ රාජකාරිය පිලිබදව තිබෙන දැනුම අඩුබව පේනවා. මොකක් හරි දෙයක් දෙනගන්න අරගෙන් මෙයාගෙන් අහන්න වෙනවා. මගේ අදහස තමන්ගේ රාජකාරි සීමාව තුල දෙනගතු දේවල් පිලිබදව Theoritica and practical procedures දන්නේ නැහැ.

  • @AraNisa-t8x
    @AraNisa-t8x 3 дні тому +12

    ජනතාව බලය දී ඇත්තේ වැඩ පෙන්වීමටයි. අදාළ බාධක ඉවත් කර දේශපාලන නායකත්වය දීම සඳහාය.

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 2 дні тому +2

    Hon Minister Lal Kantha මල්ලීගේ වර්තමානයේ කතාබහ සහ හැසිරීම ඉතා සුබවාදීය, විරුද්ධවාදීන්ට චෝදනා කිරිමට නොහැක,ඔබේ විග්‍රහයද සාදනීයයි ❤❤❤සුභ නව වසරක් වේවා සැමට ❤❤❤

  • @laxmandissanayaka812
    @laxmandissanayaka812 3 дні тому +3

    බොහොම හොඳ කතිකාව ක්‌ 👌
    ස්තුතියි ඒ පෙරලියට ගත් ආරම්භය💐💐❤️❤️

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 3 дні тому +41

    පොලිසිය ,නීතිපති ,අධිකරණය ,ආගමන විගමන දෙපාර්තමේන්තුව ,බුද්ධි අංශ ගැන සමහර කටයුතු ගැන මිනිස්සු කළකිරිල ඉන්නෙ. ඔබලාගෙ අදහස් හරි.අනුර හාකණ්ඩායම ගැන අපට විශ්වාසයි හොඳ ක්‍රියාමාර්ගයක් ගනීවි .

    • @susilayupala2959
      @susilayupala2959 3 дні тому

      ❤️👍👏🙏✌️✝️👍❤️❤️❤️

    • @DayanandadaAbeysinghe
      @DayanandadaAbeysinghe 3 дні тому +1

      Each ministry should arrange a spy unit to report to the minister. When reports received minister should take form actions.

  • @AjithNishantha-mi2rp
    @AjithNishantha-mi2rp 3 дні тому +13

    ලාල් සහෝදරයා මේ කියනදෙ හරියට තේරුන් ගත්තොත් රාජ්‍ය සේවයේ ඉන්න දූසිත නිලධාරීන් හැදෙන්න අවස්ථාවක් ලබාගත හැකි

  • @mahindamwk155
    @mahindamwk155 3 дні тому +4

    ලාල් සහෝදරයාගෙ කථා එකක්වත් මග නොහැර අහන මට මේ කථාව අහද්දි පට්ට හයියක් හැගීමක් එන්නේ.මජර දේශපාලනේ එළවා දමන්න ජනතාව එකතුකරපු මාලිමාවට අක්‍රමිකතා අකටයුතුකම් කරන මේ රටට තවත් කෙළවන්න බලාගෙන රාජ්‍ය සේවය අක්‍රමවත් කරන්න සිහින දකින සොම්බි රාජ්‍ය සේවකයන් එලවන්නත් ජන සුනාමියක් අවශ්‍යයි.මොකද උන් පඩිගන්නේ ජන සුනාමියේ බදු මුදලින් නිසා.ජයවේවා ගුණෙ අයියේ.❤❤❤❤

  • @rrathnayaka6034
    @rrathnayaka6034 3 дні тому +5

    මාධ්‍යවේදීන් විදියට ඔයා වගේ අය හිටියොත් ගොඩ ජයවේවා ....👍👍👍👍👍

  • @chandanaayalath4078
    @chandanaayalath4078 3 дні тому +4

    'රාජකාරියට බාධා කිරීම 'යනු, සමහර රාජ්‍ය සේවකයින්ගේ කැතම ආයුධයක්.

  • @samanthigunathilaka8514
    @samanthigunathilaka8514 3 дні тому +5

    වටිනා වීඩියෝවක් ..හොද පැහැදිලි කිරීමක් ..ස්තුතියි ඔබට

  • @dushankafonseka1076
    @dushankafonseka1076 3 дні тому +12

    ඒ කාලේ හොරකම් වලට 100%ක්ම දේශපාලකයො වග කියන්ඩ ඕනෙ.දැන් හොරකම් වලට 100%ක්ම රාජ්‍ය සේවකයො වගකියන්ඩ ඕනෙ.හරි සරලයි.

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 3 дні тому +2

    අනිවාර්යයෙන්ම උන්ට විරැද්ධව සුනාමියක් ආ යුතුය

  • @HP-PRIME-MOVERuser-bh4xm8wn7s
    @HP-PRIME-MOVERuser-bh4xm8wn7s 3 дні тому +9

    ඔයාගෙ කතාව සීයට සීයයි❤

  • @romesh.wijetunge
    @romesh.wijetunge 3 дні тому +28

    ග්‍රාමසේවකයලා කියන එවුන් ටික වෙලාවට රාජකාරියට එන්නේ නෑ.ආවත් නියමිත වෙලාව රැඳී ඉන්නේ නෑ.

    • @sandy_2314
      @sandy_2314 3 дні тому +6

      සහතික ඇත්ත..උන්ව හොයන්න වෙනම යන්නොනෙ..

    • @gajalanka95
      @gajalanka95 3 дні тому +4

      ඇත්ත උන් හොයන්න ගෙවල් ගානේ ඇවිදින්න ඕන

  • @Rmd289
    @Rmd289 3 дні тому +7

    හැමෝම තේරුම්ගෙන මේ ආණ්ඩුවට සහය දිය යුතුයි..තව දුරටත් රට වලපල්ලට යවලා හිනාවෙන්න සෙට් එකකුත් ඉන්නවා.😓😓😓

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696 3 дні тому +9

    අනේ මචං මේ දොස්තර කෙනෙක් private චැන්ල් කරාම ගන්න අසාධාරණ
    ගාන ගැන video එකක් කරපංකො. 😊

  • @clementfernando3914
    @clementfernando3914 3 дні тому +4

    ස්තූතියි චමියා , සුබ නත්තලක් සහ, සුබ නව වසරක් වේවා මගේ ප්‍රාර්ථනාව!!!!!! ජයවේවා !!!!! නව අවුරුද්දෙත් බලාගෙන ඉන්නවා.❤❤🎉🎉

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 2 дні тому +1

    ගුනේඅයීය බුදුසරණ යී❤❤❤❤

  • @priyanifrancis4122
    @priyanifrancis4122 3 дні тому +4

    කතාව ඇත්ත වැඩක් කරගන්න ගිහාම එපා වෙනවා නිලදාරීන් ගැන බලන්නම වෙනවා සමහරැන්ට💐

    • @sunildesilva
      @sunildesilva 2 дні тому

      Agree 👍, most of the time they with negative attitudes 😢

  • @priyantharajapaksha4841
    @priyantharajapaksha4841 3 дні тому +4

    ලාල් ඇමති තුමා කියපු කතාව හරියටම හරි. රජයේ ආයතන යකට ගිහිල්ලා වැඩක් කරගන්න කොච්චර අමාරුද. දන්න කියන කෙනෙක් එතන නැත්නම් පට්ට අමාරුයි. මම private sector එකේ අවුරුදු 20ක්‌ තිස්සේ වැඩ කරන කෙනෙක්. රජයේ ආයතන වල මිනිස්සු වැඩ කරන විදිය දැක්කම පට්ට කේන්තියි.
    සමහර රජයේ සේවකයෝ දැක්කම දේශපාලකයෝ කොච්චර හොදයිද කියලා හිතෙනවා. ලගදි දවසක් චාමර සම්පත් පාර්ලිමේන්තු වේදී මේ ගැන හොද පැහැදිලි කිරීමක් කලා. පක්ෂේ මොකක් උනත් කතාව ඇත්ත

  • @mohammedniyas8298
    @mohammedniyas8298 3 дні тому +1

    lal kiyana kathawa 100% eththa
    rajya sewaye kalu betalu innawa
    gok.
    rajya sewaya ha jathiwadaya
    me rata beraganna ape anurata
    shakthiya dahriya lebewa.

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 3 дні тому +3

    ❤❤❤❤❤❤❤❤❤👍Thanks Go ahead ❤️❤️❤️Happy New Year

  • @MaliniGanewatta
    @MaliniGanewatta 3 дні тому +1

    අපිත් අද රාජ්‍ය ආයතනයක අකාර්යක්ෂමතාවය අත් දුටුවා. නිලධාරීන් තම අසුන්වල නැත. ඇතැම් නිලධාරීනියන් කෝප්ප අතැතිව ගෙදර මෙන් සැහැල්ලුවෙන් එහා මෙහා ගියහ. රාජකාරියක නිරත වන බවක්වත් කඩිසර බවක්වත් දක්නට නොවීය. ඔවුන් තේ බීමට දෝ බොහෝ වෙලාවක් ගතවන බව පෙනුණි. සමහරු එළියට යනු එනු දුටුවෙමු. සෑහෙන වෙලාවක් බලා සිටින්නට සිදු විය.

  • @jayanthatantirige5419
    @jayanthatantirige5419 2 дні тому

    ඔබගේ පැහැදිලි කිරීමත්, ලාල්කාන්තගෙ කථාවත්, පවතින, අපට පෙනෙන, දැනෙන යථාර්ථය හොදින්ම පැහැදිලි කරනවා. මට හිතෙන්නේ රටේ ජනයාට අවබෝධයක් නැහැ මේ තත්ත්වයට මොන විදියට ප්‍රතික්‍රියා කලයුතුද, පෙලගැසිය යුතුද කියලා. ජනයාට ඒ පිළිබඳව නිවැරදි ක්‍රියා පිළිවෙත් ගැන දැනුම ලබාදෙන්න, දැන් කාලය පැමිණ ඇතැයි විශ්වාසකරනවා......

  • @chandanarathnayake529
    @chandanarathnayake529 3 дні тому +7

    උර්තල් කරල බෑ.. සෘජු තීරණය ගත යුතුයි.සහන කාලය ඇති.

  • @Dasun1022
    @Dasun1022 3 дні тому +1

    Gune aiyya meka maru. Oya paya bageta mada thanka idn kynna one de kynwa. Elaga awrudde 100k sub wadewaa kyla prarthana krnwa!

  • @ukkubandarakandekumbura7022
    @ukkubandarakandekumbura7022 2 дні тому

    RATU KATTA LANGA LANGA
    Gune malli oyage kathawa dewarak ahalai me litanne. Lal samanniyayen me taram pahath swaryen (alwatura wage) katathakaranne kalaturakin. Ohuge k,athawa mahajanayata pahadilie. E wagema obage kiyawima harim😢a tithata pahadili kirimak. VERY GOOD ANALYSIS. samahara dusita sewakayan nisa boho welawata hirihara widinawa. Megollo meya awaboda kara nogaththot pratiPalaya lal sahosdaraya prakasa kala dema tama."" Tel pahipahi tiyenne". Pahan tiraya dige udatama awilla. Gini dalla awilenta kalin awaboda karaganima wadagat. ,
    Harima kanagatu thathwayak.

  • @meditationrelaxingmusic7787
    @meditationrelaxingmusic7787 2 дні тому

    ඇජෙන්ඩාස්එක හොදට වැඩ..බලන්ඉමු මෝඩ ජනතාව රාජ්‍ය සේවය වට්ටන්න පාරට බහිනවද කියල..

  • @sisirakumara7998
    @sisirakumara7998 3 дні тому +1

    ඔය දෙවැනි warnin ඒක
    හැදෙන උන්ට හැදෙන්න පුළුවන්.
    පොල් මල ගන්න kalin.

  • @diassarath5034
    @diassarath5034 3 дні тому +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤lal is great 👍 ❤

  • @hndilukka87
    @hndilukka87 5 годин тому

    ලාල් කාන්ත සහෝදරයා කියන්නෙ අපිට සාක්කිත් තෙක්ක දෙන්න කියලා. හේතුවක් හොයනවා.

  • @padmasirihettiarachchige6192
    @padmasirihettiarachchige6192 3 дні тому

    Good explanation!! Thank You 👍❤️

  • @arunasalwathura8221
    @arunasalwathura8221 3 дні тому +5

    ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවල සභා වල ඉන්න උන් උන්ගේ ගෙවල්වල ඉන්නවා වගේ

  • @ravikumarasinghe9951
    @ravikumarasinghe9951 2 дні тому

    ලාල් කාන්ත කියන්නේ ජනතාවාදී දේශපාලකයෙක්

  • @nilupadesilva2019
    @nilupadesilva2019 3 дні тому

    පාසැලේ කතාව ඇත්ත.අති දක්ෂ විදුහල්පතිවරයෙකු යටතේ සේවය කල මට හිතෙන්නේ, මෙම නිලධාරින්ගේ සැගවුනු ක්‍රියාමාර්ග තොරතුරැ සොයාගැනිමට ඇතුලතින්ම සගවුනු ඔත්තු සේවයත් ක්‍රියාත්මක වියයුතු බවයි.
    ඔබ කියන තුන්කට්‍ටුවම පාසැලක සිටිනවා. විදුහල්පතිගේ කියවිම අවශ්‍ය නැති,නිහඩව නිවැරදිව සේවය කරන කන්ඩායමක් ඉන්නවා. ඒ අයත් අඩුයි.රටක් පාසැලකට සංකේතවත් කල හැකියි කියා සිතෙනවා.
    මෙම විදුහල්පතිතුමාට ඇතුලත තොරතුරැ ලබාදුන් නිහඩ ශිෂ්‍ය කන්ඩායමක් හිටියා.
    ඔහු ලබාගත් තොරතුරැ හොදින්ම සොයාබලා කලමනාකරනය කරමින් නිහඩවම ක්‍රියාත්මක උනා.
    ඔහු අවුලෙන් අවුලට පත්වු පාසැල යහමගට ගත්තා.
    නවමග තුල පහරදිම්‍ බොහොමයි. එහි විද්‍යාමාන වෙන්නේ සුපුරැදු පහසුකම්‍ නැතිවේ‍ යන්න පිලිබද බියයි.

  • @shandrikasriyani101
    @shandrikasriyani101 2 дні тому

    කථාව ඇත්ත

  • @diassarath5034
    @diassarath5034 3 дні тому +2

    Yes of course ❤❤❤

  • @madawahansamal3632
    @madawahansamal3632 3 дні тому +2

    ඇත්තටම රාජ්‍ය සේවකයන්ගේ කාර්‍යක්ශමතාව හරිම අඩුයි.. බහුතරය හරිම කම්මැලියි. වැටුපට සාදාරණයක් කරන්නෙ නෑ..

  • @RanjaniWicramasinha
    @RanjaniWicramasinha 3 дні тому

    ලාල් සහෝදරයාට අපි හැමදාමත් ආදරෙයි .❤❤❤❤.හොස්පිටල් වල ග්ලවුස් ,ඉන්ජෙක්ෂන් කටු,මාස්,බෙහෙත් වර්ග ගැන පරික්ෂණ කරන්න.ලෙඩ්ඩුන්ට පේන්නම ඒවා ඉන්න අය අරගෙන යනවා.

  • @ThuvanThuvan-qp4gq
    @ThuvanThuvan-qp4gq 3 дні тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jChinth
    @jChinth 3 дні тому +3

    ඔය ප්‍රශ්නෙ team එකක නයකත්වයට එන අලුට්බ් නයකයෙක්ට මුහුන ඩෙන්න වෙන පොදු ප්‍රරශ්නයක්. ඔය කියන මිනිස්සු වර්ග තුන ඔනෙම team එකක ඉන්නව. ඔකට තියෙන එකම විසදුම ජපනෙ වගෙ LEAN methods බවිත කරන එක. හම අයතනයක්ම systemize කරන්න ඔනි. එතකොට waste eka adu wenawa. Continuous improvement අනිත් එක. එන හම ප්‍රශ්නයකම මුලරම්බෙ හොයගෙන එක විසඩන්න ඔනි ප්‍රශ්නෙට පලස්තර ඩන්නෙ නතුව. නිලඩරින් train කරන්න ඔනි. Documentation අනිත් එක. ඉතින් ඔය ටික කරන්නන්ම් හම අයතනයටම අලුතින් model එකක් හඩන්න ඔනි politicians ලගෙ මඩිහත් විමෙන්. නෙත්න්ම් කවඩවත් ගොඩ එමක් නෙහෙ. ඒ model එක්න් අලුත් KPI ටිකක් හඩල එව මොනිට කරන්න ඔනි.
    කෙටිකලිනව හරි හෙම අයතකනයකම frontend එක එ කියන්නෙ මිනිස්සු එක්ක ගටෙන කොටස කර්‍යක්ශම කරන්න ඔනි.. මනුස්සයෙක් අයතනයකර අවම හරියට කත කරල වෙඩෙ කරල ඩෙන්න ඔනෙ. කරන්න අමරුන්ම් අවශ්‍ය මගපෙන්විම කරන්න ඔනි. එන මනුස්සයට හරියට කතකලොත් එ මනුස්සයගෙ ප්‍රශ්නෙන් 80% ම විසඩෙනව. ඉතින් ඒ තෙන් වල වෙඩ කරන නිලඩරින් එහ්ව්ම වෙඩ කරන් නෙත්න්ම් අනිවර්‍යෙන් එයල මරු කරල ඩන්න ඔනි.
    හබයි frontend අකෙන් විතරම් හෙමදම දුවන්න බෙහෙ. මිනිස්සුන්ට තෙරෙන්න ගන්නව අතුලෙ ප්‍රශ්න තියනව කියල. ඒ වෙද්දි අර මොඩෙල් එක හඩන් තිබ්බොත් වෙඩෙ හරි. මන් අපහු කියනව එකම විසඩුම LEAN methods.

  • @SunilKumaradasa
    @SunilKumaradasa 3 дні тому

    ජයවේවා ,🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤😮😮😮😮😮😮😮😮😮

  • @sameerakumara7429
    @sameerakumara7429 3 дні тому

    හරි දැන් අපි හැමෝම පටන්ගමූ ❤

  • @mzmfaiz395
    @mzmfaiz395 3 дні тому

    Correct ❤

  • @ChamilaPriyadarshanee-y3o
    @ChamilaPriyadarshanee-y3o 3 дні тому

    වැඩ කරන හොඳ මිනිස්සු...වහ ගෙන ඉන්න කට අරින්න වෙලා ව ඇවිල්ලා....👍

  • @priyanijayasinghe2263
    @priyanijayasinghe2263 3 дні тому

    ඇත්ත. හැමදාම මේ ලොකු සීන් බලාගෙන ඉන්න බැහැ නෙ. රාජ්‍ය නිලධාරීන් වැඩි දෙනා තවමත් සිතාගෙන ඉන්නේ ඔවුන්ට කැමති අයුරින් ජනතාවට සැලකිය හැකි බවයි. තවදුරටත් එය එසේ නොවන බැව් ඔවුන්ට කියාදිය යුතුයි.

  • @noblepath6992
    @noblepath6992 3 дні тому

    Thanks

  • @saumyaranasinghe4423
    @saumyaranasinghe4423 3 дні тому

    Your best program

  • @sameerakumara7429
    @sameerakumara7429 3 дні тому

    ග්‍රමසෙවක ,Agමහත්තුරු විදුහල්පතිවරුන් පොලිස් මහත්තුරු නෝනලා තව ගොඩක් රාජ්‍ය සෙවකයින් ඉන්නවා ❤❤❤

  • @kumaripadmaperuma457
    @kumaripadmaperuma457 3 дні тому

    Very good analysis. Sri lankan government service is sadly hopeless. Most of it should be privatized.

  • @achinidesilva4341
    @achinidesilva4341 3 дні тому

    Totally agree the message of Lal Kantha, but we cannot change the molded government servants with in few months. This is hard truth, but NPP govt. need to pay attention and make programs to change the attitudes of the govt. servants. Need to start from single step........................

  • @minipura-l2g
    @minipura-l2g 3 дні тому

    මේ ආන්ඩුවට කොන්ද පණ නෑ ඒකයි මේ ප්‍රශ්න

  • @vijayakankanamge6245
    @vijayakankanamge6245 3 дні тому

    ලාල් සහෝදරය කියන කතාව. ඇත්ත.වයසක අම්ම කෙනෙක් දෙසැම්බර් මාසෙට අදාල වැඩිහිටි දීමනාව ගන්න වලස්මුල්ල තැපැල් කාර්‍යාලයට අද ගියා(දෙසැ:30).post office එකෙන් කීව ඕක්කෙවෙල ප්‍ර:ලේ කාර්‍යාලට යැවුව කියල.ඕකෙවෙලට ගියාම post offices එකෙන් එවුවෙ නැහැ කියවුව.වලස්මුල්ල post offics ඉන්නව නහරවැඩි වැඩිහිටියන්න්ගෙ ඇගට පනින නිලදාරින් දෙදෙනෙක් වැඩිහිටි අයගෙ දිමනාව ගැන නොසයා ඇගට පනිනව. මේ සිදුවීම හෙවිය යුතුයි.

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 3 дні тому +2

    ගු නේ අයියගෙ විග්‍රහය ඉතාමත් ම නිවැරදි යි.

  • @SunilS-uv2vw
    @SunilS-uv2vw 3 дні тому

    ඇත්තටම ජනතාව රාජ්‍ය සේවයට විරැද්ධව නැගිටින එන විශ්වාශයි මොකද රාජ්‍ය සේවකයා ගේ රාජකාරිය ජනතාවට තම සේවාව නිසි අයුරින් අවංකව ඉටු කිරිමයි.. එහෙත් මෙි වනවිට රාජ්‍ය නිළධාරියා ජනතා මුදලින් නඩත්තු වෙමින් ජනතාවට කොකා පෙන්වා ජනතාව පාගාගෙන ඔහුන් ගේ බලය ප්‍රදර්ශණය කරමින් සිටී මෙයට විරැද්ධව ජනතා නැගිටීම සර්ව සාදාරණය...එය විය යුත්තක්...

  • @tharakamadhushanka9102
    @tharakamadhushanka9102 3 дні тому

    Mamath government service weda karana kenk lal kanthage kathawa ඇත්ත. Government service eke loku පුටු wala inna මිනිස්සු mewata waga kiynna oni..eyala wenas wenne nathnam gedara yawanna oni

  • @ajanthakpathirana2784
    @ajanthakpathirana2784 3 дні тому +1

    අතපය 4 හොදට තියන් සමුර්දියෙන් හොරට කකා ඉන්න පොහොර සහනාධාරය ගන්න කාලකන්නින්ට නම් රාජ්‍ය සේවය හදන්න කියන්න බෑ .උන් ඔක්කොටම කලින් රටට බරක් නොවී බදු වලින් ජීවත් නොවී හම්බකරන් කන්න ඕනි පොහොර ටික තමන්ගෙ වියදමෙන් ගන්න ඕනි එහෙම නොකර පිනට කන ගමන් රු 15 000ක් නිකම් ඉදලා ගන්න ගමන් රු 40 000ක් ගන්න රාජ්‍ය සේවකයො හදන්න කියන්න බෑ මුලින් තොපෙ හොර ගතිය නැති කරගනිල්ලා...🤣 හැබැයි එහෙම නැති රාජ්‍ය පව්ද්ගලික අන්ශෙ අයට මේක හදන්න කතාකරන්න සාදාරන අයිතියක් තියෙනවා

  • @dumindawasana9250
    @dumindawasana9250 2 дні тому

    ලග්ගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මමයි බිරිදයි ගිහින් කිව්වා අපිට ජීවත් වෙන්න විදිහක් නෑ ළමයි තුන් දෙනාට පාසල් යන්න පාසල් උපකරණ ගැනීමට අපහසු බව ප්‍රාදේශීය සහකාර ලේකම් තුමිය අපිට කියා හිටියේ පාසල් උපකරණ ලබා ගැනීමට නොහැකිනම් ළමයි පාසල් නොයා ගෙදර තියන ලෙසයි මේක බලලා වගකිව යුතු අයගේ අවදානය යොමුවේවා

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 3 дні тому

    Lal kantha down to earth. Jayawewa npp ❤

  • @yapakumara1880
    @yapakumara1880 3 дні тому

    ❤❤❤❤❤❤

  • @fixityaon9774
    @fixityaon9774 2 дні тому

    2:30 ලාල් කාන් ඔය විදිහට විපක්ෂයෙ වගේ කතා කොරල වැඩක් නෑ...ජනතා සුනාමිය එන්න කලින් රාජ්‍ය සේවය ප්‍රතිවයුහගතකරයුතුය.🤪
    සුනාමියක් ආවෝත් මුලින්ම හේදෙන්න රජය විත්තියත් ලාල් දැනගන්න ඕනෙ...මුලින්ම පොර talks කාලෙ ඉවර විත්තියත් ලැබිනු බලයත් එක්ක මොනවද කරන්න තියෙන්නෙ කියලත් තේරැං ගන්න ඕනෙ.
    (පුනරැදය කයියෙන් කරපු රටකුත් පුළුවන් ලාල් අපිට පෙන්නල දෙන්න🤣)

  • @Gariya850
    @Gariya850 3 дні тому

    Elama

  • @mohamedsallymohamedhussain1823

    Api Parliament 1 heduwa dan rajya sewath athugala suddakarala hodala gannona janathawa ekwemu

  • @Deepa-qv8zs
    @Deepa-qv8zs 2 дні тому

    මෙපමන කල් තිබුන විදියටමයි රාජ්‍ය සේවකයින් වැඩ කරන්නෙ.එයාලමයි කියන්නෙ වෙනද වගේ තමයි තාම .තම තමන් වෙනස් වෙන්න ඕන.

  • @A.M.KarunaratneAttanayake
    @A.M.KarunaratneAttanayake 3 дні тому +2

    රාජ්‍ය සේවය ගැන කිව්ව සියල්ල සත්‍යයක් මයි.........

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 3 дні тому +1

    පැහැදිලිමව අදුෂිත නිලධාරින් රටටම ශාපයක් ...තාමත් ඉන්නේ රාජපක්ෂලාගේ අවතාර ඔවුන් මුලිමනින්ම අතුගා දැමිය යුතුය

  • @DixonMihindukulasuriya
    @DixonMihindukulasuriya 3 дні тому

    අනිවාර්යෙන් ජනතාව ලේසියට සහ කාලය වෙනුවෙන් පගාව දෙනවා ජනතාව අතේ තමයි වග වීමෙන් මෙය කරන්න පගාව දෙන්නම එපා එහෙම උනොත් මහා තැන දැනුවත් කරන්න මගේ නිගමනය

  • @leslieperera5589
    @leslieperera5589 3 дні тому +3

    චිනය සහ රුසියාව උදාහරණ ලෙස දැක්විය හැකිය. දැඩි තීරන ගන්න. බනිජ තෙල් සභාපති වරයා තම වැටුප තුන් හතර ගුණයකින් වැඩිකර ගැනීමට කටයුත්ත යොදාගෙන කියල ආරංචිය. ඇත්තක් නම් පන්නා දැමීමට පියවර ගන්න. මාලිමාවට ජය.

    • @dineli5781
      @dineli5781 3 дні тому

      E news eka boruwak kiyala press release ekak kala dakke nedda?

  • @RathnayakeAbeysinghe-vw1rl
    @RathnayakeAbeysinghe-vw1rl 3 дні тому +1

    රාජ්‍ය සේවය ජනතාව වෙනුවෙන් බව නොහිතන,ගොන්පාට් කරන උන් ,වැටුප්ගන්නේ කාගෙන්ද....

  • @rajapakshagechandralatha4274
    @rajapakshagechandralatha4274 3 дні тому

    රාජකාරිය හරියට නොකරන අයට නීත්‍යානුකූලව දඩුවම් ලබාදිය යුතුයි. ජනතාව ආණ්ඩුවට ලොකු බලයක් ලබාදුන්නෙ ඒකට තමයි.

  • @nayanthara3277
    @nayanthara3277 3 дні тому

    ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @DayanathKithsiri
    @DayanathKithsiri 3 дні тому

    Actually he is correct

  • @Bike19988
    @Bike19988 3 дні тому

    මිනිස්සුන්ගේ ආකල්ප හොද අතට වෙනස් වෙන්නේ නැතුව රටක් ලොකයක් ගොඩ යන්නේ නැත. ගොඩ ගියත් ඉතාම තාවකාලිකයි. මෙ ලගදි අපි මියුසිකල් ශෝ එකක් බලන්න ගියා එතන එන්ට්‍රන්ස් එකේදී කෑම බීම මුකුත් අතුලට අරන් යන්න දෙන්නේ නෑ එහෙම් කරන්නේ ස්පොන්සර් ලගේ ස්ටෝල් වලට සේල්ස් ඔන නිසා වෙන්න ඇති නමුත් සෝචනීයම දේ වතුර බෝතලේ තිබ්බ වතුර ටිකත් හලලයි ඇතුලට අරන් යන්න කිව්වේ. ඉතින් හිතලා බල්ල මෙ මිනිස්සු අවසානේ කොතනටද යන්නේ කියලා

  • @NilminiAbeyratna
    @NilminiAbeyratna 3 дні тому +1

    රාජ්‍ය සේවය විතරකුත් නෙවෙයි...සාමාන්‍ය මහජනයා සතුවත් විශාල කාර්‍ය භාරයක් තියනවා...රජය, රාජ්‍ය සේවය, මාධ්‍ය වගේම මහජනතාවත් එක්ව කටයුතු කිරීමෙන් පමණයි මේ රට ගොඩ ගැනීමට හැකි වන්නේ

  • @upalifernando8778
    @upalifernando8778 3 дні тому

    ❤Gune mahaththayo❤Kantha Amathithumo❤Jnpthi❤jvp❤mlm❤npp❤

  • @isurusenevirathne
    @isurusenevirathne 3 дні тому

    Talk central bank , airport aviation and harbour salary

  • @cheniththeunula2110
    @cheniththeunula2110 3 дні тому

    තව කොටසක් ඉන්නව හරියටම රාජකාරි කරන..

  • @rashikamunasinghe2074
    @rashikamunasinghe2074 3 дні тому

    හරි අපි පටන් ගමු

  • @Anilkumarasinghe-n9p
    @Anilkumarasinghe-n9p 3 дні тому

    Lalkanta amatituma kiyane rate janatawa ganat rata ganat sitalay me kiyane waradawa trrum nogana

  • @dulanjaya1988
    @dulanjaya1988 3 дні тому

    Heta ba ne neda Gune bosa.. ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස්‌ සුවඳට
    සැර බෝතල්‌ වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට
    සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට🥰
    අපි එළිවෙනකන්‌ බජව්‌ දැම්මා හිතේ ජොලියට..
    අපි එළිවෙනකන්‌ බජව්‌ දැම්මා හිතේ ජොලියට.. Cheers

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 3 дні тому

    Government and State are both should be changed at once as procedure.

  • @UdayaKumara-hh6vz
    @UdayaKumara-hh6vz 3 дні тому

    👍👍👍

  • @DayaseelaBataduuwaarachchi
    @DayaseelaBataduuwaarachchi 2 дні тому

    Pasu.vaidya.karyala.valin.hari.sevayak.vennaa

  • @lahiru.tharanga6789
    @lahiru.tharanga6789 3 дні тому

    මේ රාජ්ය සේවය ප්‍රයිවට් කරන්නම ඕනේ

  • @hpjdes
    @hpjdes 3 дні тому

    ප්‍රාදේශිය මන්ත්‍රිවරුන් හා ප්‍රාදේශිය ලේකම් වරුන් සහයෝගයෙන් මැනිය හැකි ගුනාත්මක ඉලක්ක දි කාල රාමුචක් තුල සපුරා ගැනිම අනවාර්ය කලයුතුය.

  • @karunadasathalagala5607
    @karunadasathalagala5607 3 дні тому

    රාජ්‍ය සේවයේ හරියට වැඩ කරන්න උත්සහ ගත්තොත් කැපිලිවල කෙලවරක් නැහැ. ඒ නිසා පවුල ආරක්ශා කර ගැනීමට අකමැත්තෙන් හෝ ඒවාට යටත් වීමට සිදුවෙනවා.