Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මාර ලස්සනයි කතාවේ ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා තේරෙන්නැ ❤ මාර ලස්සන වැඩක් නිශ්පාදකටත් ,රංගනයේන් දායකවන සැමටත් පිං 😊
හැමෝම සැක හිතන්නේ ඩිස්නිව මේනක අරන් ගියා කියලා මේනකට තමයි සාධාරණයක් වෙන්න ඕනි
තේනුකට සාගරගෙන් ලකුණු දාගන්න හොද අවස්ථාව
මටත් ඔහොමම හිතුන..
අරූ කෙල්ලව උස්සනව කියද්දිම හිතුන තේනුක වැඩේට බහී කියල.එතකොට මාමණ්ඩිය ශේප්🤭
කොටස් 128ම ෆෝන් එකෙන් බලපු අය මේ කොනට 😌🎉
Me mn 🥲
Mn
😩💗
මං ❤
❤
සාගරට හොද වැඩේ නයින්ට කිරිපෙව්වට පව් ඩිස්නීයි මේනකයි 😐
කොටස් 128 බැලුව සජිනි රෝයි නැත්නස් ඩිස්නි කියන්නේ හොද ගමනක් තියෙන නිලියක්❤...
excellent .....ඇත්තම ඇත්ත කතා කලොත් සාගර නම් ගැලපෙන්නේ උසාවියටම තමා.........ඒ scene එක දෙවරක්ම බැලුවා...කරුණු ඉදිරිපත් කල ආකාරය ගැන කතා කරන්නම ඕන..... හේතු සාධක සහිතව එකිනෙකට ගැලපෙන්න කරුණු ඉදිරිපත් කිරීම කතා රචනය තුලින් ලස්සනට කරල තිබුනා. ..අනර්ඝයි .....අගය කල යුතුයි.......රංගනය. .හරිම තාත්විකයි.....හුගාක් අගය කල යුතුයි.... රගපෑමක් කියල හිතුනේවත් නැති තරමට තාත්වික රංගනයක් .....කතාව ආරම්භයේ සිටම මේ චරිතාංග රංගන ශිල්පියාගේ දක්ෂතා දැක්කා.... ඔහුගේ රංගන ජීවිතයට සුබ පතනවා.......
පෝන් එක අහිද ගත්ත පොරගෙ අතින් පෝන් එක පිට වෙන්න කලින් බීස්ට මුන ගැහුනා නම් හරි.
හෙට කොටසේ මොකක් වෙයිද කියලා බලන්න ආසාවෙන් ඉන්නේ .. හෙට හවස 6:25 වෙනකං බලන් ඉන්නෙ මම
සාගරට හොඳ වැඩෙි යාළුවා වෙනුවෙන් උදව් කරලා දැන් හරිනෙ පව් අහිංසක ඩිස්නි
Nik
මේ සැරේ තමයි රැවුලා නැත්තටම නැති වෙන්නේ 😂😂😂😂 ඔහොම ඉන්නකෝ විජේ 😂😂
දැන් නම් කතාව එකම තැන boring. පොඩ්ඩක් powerful උනානම් හොදයි .. සදලි ලා ගේ scenes නම් skip කරනවා පිස්සු 😅😅
මේ පාර තමා රැව්ලා වරද්ද ගත්තෙ😂😂
අනේ පව් ඩිස්නි ..මේනකට.වෙච්ච දෙයක් ..නිකම්ම අහුවුණා ..
Ane beast ikmaninma suddiwa beraganna please ❤❤
❤❤❤phone eken hemadama asawen balana drama eka.සිත නිදි නෑ❤
විජේ ගේ මූලික ඉලක්කය වුණේ ඩිස්නි ව නේ....මේනක හමුවුණේ අහම්බෙන් ....කලිනුත් විජේ මේනකට මැරයො ලවා හිරිහැර කලා...අද ඔහුට උවමනා ගොදුර අතටම ලැබුණද මන්ද..? කිසිම අණක් ගුණක් නැති මිනිහෙක්.....මේනක හිරකරගෙන තියාගනීද..? නැතිනම් මරා දමාවිද ?...ඩිස්නිව බලාගන්න ගෑණු කෙනා කෙල්ලට අනුකම්පා කලොත් හොදයි....අඩු වශයෙන් තේනුකට කතාකරන්න් අවස්ථාවක් පෑදුනොත් ඒ හොදටම ඇති....විශ්ව මෑණියනි ...මේ අහිංසකාවිය ගැන සුබවාදීව හිතන්න.....ඇයට අනුකම්පා කරන්න.....
අහම්බෙන් නෙවෙයි.. මේනකට ඒ වෙලාවට එන්න කියල කෝල් කරල තියෙන්නෙ විජේගෙ උවමනාවට...
අයියෝ අර පර විජේ ඩිස්නිටත් වැඩේ දෙයිද ,,,අයියෝ 😱
මේනක සාගරට කිව්වනෙ තමන්ගෙ කෙනෙක් නැති උනාම දැනෙන දුක ළඟදිම ලැබෙයි කියලා. දැං මේනකව අහු වෙයි
තෙරුවන් සරණයි ගොඩාක් ලස්සනයි ❤❤❤❤💕💕😐😑🐽
ෙමි නාකියා සාගර ෙබිරගත්තා දැන් හරිෙන් 😡😡😡
සාගරත් අනේ මන්ද දැන්වත් අරූව අල්ලලා දුන්න නම් හරි 😒
ඕකටත් මේනකව පටලන්න හදයිද දන්නෑ තමන්ගෙ නම්බුව බේරගන්න 😅
@@MCESPRO6996 නම්බුව බම්බුව වෙනවා දැන් 😂😂
Nakiya ellanna one sudda duken Suddi❤❤
නාකියා මේ සැරේ තමයි කන්නේ.සාගර ගේන්.😡😡ඒකටත් අර මේනක අහුවෙයි.
Pawu meenaka...disny😢😮😮
Beast beragani neda
Lassanai katawa ❤
Disni pau.beast hoya gaththoth hodai
මේනකගේ පෝන් එක ලග තිබුනනි.ඩිස්නිට සේරම එතනදී මතක් වේවි
😊😊😊
Lassana katawa dishni ❤❤❤
Onna katawakin hari igenaganna yaluwanta udau karala salli passe duwata aunta
ඩිස්නිවත් අර නාකියා කයිද
ඌ මේනකගෙන් මැරුම්කයිද දන්නෑ
Beast please ❤❤😊
❤❤
😭😭😭😭😭😭❤❤❤❤❤❤❤❤❤❤❤
අනෙ මේනක පව් 😢
C c t v nedda desni heya tana dakinna
Me kathawe menakata sadaranayak une nathm wadak na..manm balaneneth na. Ara minihatath waradata daduwamk labenama one..disnita karadarayak wennath ba.
අයියෝ මේනක ඩිස්නි 😭😭😭
😮😮😮😮😮😢😢
Ane pau disni
Menakata nam mouth karanna epa...
මාර ලස්සනයි කතාවේ ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා තේරෙන්නැ ❤ මාර ලස්සන වැඩක් නිශ්පාදකටත් ,රංගනයේන් දායකවන සැමටත් පිං 😊
හැමෝම සැක හිතන්නේ
ඩිස්නිව මේනක අරන් ගියා
කියලා මේනකට තමයි
සාධාරණයක් වෙන්න ඕනි
තේනුකට සාගරගෙන් ලකුණු දාගන්න හොද අවස්ථාව
මටත් ඔහොමම හිතුන..
අරූ කෙල්ලව උස්සනව කියද්දිම හිතුන තේනුක වැඩේට බහී කියල.එතකොට මාමණ්ඩිය ශේප්🤭
කොටස් 128ම ෆෝන් එකෙන් බලපු අය මේ කොනට 😌🎉
Me mn 🥲
Mn
😩💗
මං ❤
❤
සාගරට හොද වැඩේ නයින්ට කිරිපෙව්වට පව් ඩිස්නීයි මේනකයි 😐
කොටස් 128 බැලුව සජිනි රෝයි නැත්නස් ඩිස්නි කියන්නේ හොද ගමනක් තියෙන නිලියක්❤...
excellent .....ඇත්තම ඇත්ත කතා කලොත් සාගර නම් ගැලපෙන්නේ උසාවියටම තමා.........
ඒ scene එක දෙවරක්ම බැලුවා...කරුණු ඉදිරිපත් කල ආකාරය ගැන කතා කරන්නම ඕන..... හේතු සාධක සහිතව එකිනෙකට ගැලපෙන්න කරුණු ඉදිරිපත් කිරීම කතා රචනය තුලින් ලස්සනට කරල තිබුනා. ..අනර්ඝයි .....අගය කල යුතුයි.......
රංගනය. .හරිම තාත්විකයි.....හුගාක් අගය කල යුතුයි.... රගපෑමක් කියල හිතුනේවත් නැති තරමට තාත්වික රංගනයක් .....
කතාව ආරම්භයේ සිටම මේ චරිතාංග රංගන ශිල්පියාගේ දක්ෂතා දැක්කා.... ඔහුගේ රංගන ජීවිතයට සුබ පතනවා.......
පෝන් එක අහිද ගත්ත පොරගෙ අතින් පෝන් එක පිට වෙන්න කලින් බීස්ට මුන ගැහුනා නම් හරි.
හෙට කොටසේ මොකක් වෙයිද කියලා බලන්න ආසාවෙන් ඉන්නේ .. හෙට හවස 6:25 වෙනකං බලන් ඉන්නෙ මම
සාගරට හොඳ වැඩෙි යාළුවා වෙනුවෙන් උදව් කරලා දැන් හරිනෙ පව් අහිංසක ඩිස්නි
Nik
මේ සැරේ තමයි රැවුලා නැත්තටම නැති වෙන්නේ 😂😂😂😂 ඔහොම ඉන්නකෝ විජේ 😂😂
දැන් නම් කතාව එකම තැන boring. පොඩ්ඩක් powerful උනානම් හොදයි .. සදලි ලා ගේ scenes නම් skip කරනවා පිස්සු 😅😅
මේ පාර තමා රැව්ලා වරද්ද ගත්තෙ😂😂
අනේ පව් ඩිස්නි ..මේනකට.වෙච්ච දෙයක් ..නිකම්ම අහුවුණා ..
Ane beast ikmaninma suddiwa beraganna please ❤❤
❤❤❤phone eken hemadama asawen balana drama eka.සිත නිදි නෑ❤
❤
විජේ ගේ මූලික ඉලක්කය වුණේ ඩිස්නි ව නේ....මේනක හමුවුණේ අහම්බෙන් ....කලිනුත් විජේ මේනකට මැරයො ලවා හිරිහැර කලා...අද ඔහුට උවමනා ගොදුර අතටම ලැබුණද මන්ද..? කිසිම අණක් ගුණක් නැති මිනිහෙක්.....මේනක හිරකරගෙන තියාගනීද..? නැතිනම් මරා දමාවිද ?...
ඩිස්නිව බලාගන්න ගෑණු කෙනා කෙල්ලට අනුකම්පා කලොත් හොදයි....
අඩු වශයෙන් තේනුකට කතාකරන්න් අවස්ථාවක් පෑදුනොත් ඒ හොදටම ඇති....
විශ්ව මෑණියනි ...මේ අහිංසකාවිය ගැන සුබවාදීව හිතන්න.....ඇයට අනුකම්පා කරන්න.....
අහම්බෙන් නෙවෙයි.. මේනකට ඒ වෙලාවට එන්න කියල කෝල් කරල තියෙන්නෙ විජේගෙ උවමනාවට...
අයියෝ අර පර විජේ ඩිස්නිටත් වැඩේ දෙයිද ,,,අයියෝ 😱
මේනක සාගරට කිව්වනෙ තමන්ගෙ කෙනෙක් නැති උනාම දැනෙන දුක ළඟදිම ලැබෙයි කියලා. දැං මේනකව අහු වෙයි
තෙරුවන් සරණයි ගොඩාක් ලස්සනයි ❤❤❤❤💕💕😐😑🐽
ෙමි නාකියා සාගර ෙබිරගත්තා දැන් හරිෙන් 😡😡😡
සාගරත් අනේ මන්ද දැන්වත් අරූව අල්ලලා දුන්න නම් හරි 😒
ඕකටත් මේනකව පටලන්න හදයිද දන්නෑ තමන්ගෙ නම්බුව බේරගන්න 😅
@@MCESPRO6996 නම්බුව බම්බුව වෙනවා දැන් 😂😂
Nakiya ellanna one sudda duken
Suddi❤❤