Mandaram Kathawe - මන්දාරම් කතාවේ අවසන් ගීතය

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 390

  • @IndikaPriyadarshani-q4t
    @IndikaPriyadarshani-q4t 6 місяців тому +198

    මන්දාරමේ තෙමුන තරම්..🥲❤❤කවදාවත් අමතක වෙන්නේ නෑ ❤❤

  • @himashpethum1821
    @himashpethum1821 6 місяців тому +157

    අද මේ කතාව ඉවර වෙනවා ගොඩාක් දුකයි ඒත් කලින්ම ඉවර කරන තරමට තමා ප්‍රේක් ශකයන්ට එපා නොවී හදවතේ රැදෙන්නෙ ආදරෙයි මන්දාරම් කතාවේ ජිවිතෙ තියෙන තුරාම මේ කතාව අමතක වෙන්නෙ නැහ් මගෙ ජිවිතේ බලපු ලස්සනම ආදර කතාව මේ කතාව ඉදිරියටත් ඒ ලස්සන කතාව මගේ හදවතේ ඉහලම තැනක තියේවී හැමදාමත් ආදරෙයි අරුන් විදූ ,ජැකා ,ලොකු අක්කා, පොඩි අක්කා ස්තූතී දනුශ්ක අයියෙ අපිට මේ වගේ ලස්සන කතාවක් නරඹන්ට ලබා දුන්න එකට ආදරෙයි හැමදාමත් පනවගේ මගෙ නුවරට මන්දාරම් කතාව හැමදාමත් ප්‍රේක්ශක අපගේ හිතේ ඉහලින්ම වැජඹේවී🥺❤️
    මන්දාරම් කතාවේ
    නුවර අහසයට🌫️🥺❤️.

  • @shalikamusic
    @shalikamusic 6 місяців тому +134

    දැනට ආපු කතා වලින් හොදම කතාව ❤

  • @kaveerajapaksha6407
    @kaveerajapaksha6407 6 місяців тому +179

    නවල් එකක් කියවල කියවල ඉවර උනාවගේ ෆීලින් එකක් ❤❤❤

  • @Nethu-bu2cd
    @Nethu-bu2cd 6 місяців тому +25

    ආදරය මේ තරම් ලස්සනට දැක්කේ මන්දාරම් කතාව තුළින්. මේ කතාවේ තිබුනු හැම සින්දුවක්ම හැගීම් කන්දරාවක් 🧘🏻‍♀️🎼🎼විදූ අරුන් දෙන්නගේ ආදරය හිත් කඩාගෙන යන්න තරම් මාර ප්‍රබල විදියට නිර්මානය කරල තිබ්බා. සමහර වෙලාවට මාත් මේ ආදර කතාව දිහා බලගේන අඩල තියෙනවා.
    නුවර කියන්නේ ඇත්තටම ප්‍රේමනීය නගරයක් කියන එක කියල දුන්නේ මන්දාරම් කතාව.
    ආපහු සැරයක් ආදරනීය මන්දාරමක තනි වෙන්න අපි ආසාවෙන් බලන් ඉන්නවා. අරුන් විදූ ආදරය හැමදාම ප්‍රේමනීය නුවර අහස යට රැවු දෙන එක නම් විශ්වාසයි .
    ඒ වගේම තමන්ගේ ආදරය වෙනුවෙන් කරන්න පුලුවන් ලොකුම පරිත්‍යාගය කලේ කවී.🥺🥺🥺කවී වගේ ආදරවන්තියන් ආදරයට රළු පරළුවන කොළබ අහස යට සුවදවත් වේවි. නුවර අහසට වහින ප්‍රේමනීය වැස්සම වෙනම ප්‍රේමනීය විදියකට කොළබත් තෙත් කරමින් කඩාවැටුණා.💗
    ආදරයට ආදරෙන් මන්දාරම් කතාව පුදමි.... ❤️🌹

  • @copyrightfreemusic4716
    @copyrightfreemusic4716 6 місяців тому +65

    මන්දාරම් කතාවේ සිංදු ටික නම් සුපිරියක් ❤❤🥺

  • @sandathimemalya
    @sandathimemalya 6 місяців тому +113

    ලස්සන කතාවක අවසානයක්. ආයෙමත් මේ වගේ ලස්සන කාතාවක් බලාපොරොත්තු වෙනවා❤

  • @mihirianjana5142
    @mihirianjana5142 6 місяців тому +24

    අන්සතු බවක් දැන දැන උනත් පෙම්වත් හිතක් ලං වුණා.....🥺❤️‍🩹

  • @madushaniweerasekara-n1u
    @madushaniweerasekara-n1u 6 місяців тому +70

    අනේ මාරම ආසවෙන් බලපු කතාවක් අතීත මතක හරි ලස්සනට පෙල ගැස්සුවා වගේ ❤❤❤ විදු & අරුන් ❤❤❤👌👌👌

  • @himashpethum1821
    @himashpethum1821 6 місяців тому +695

    නුවර අහසයට ම අරුන් විදූ මන්දාරම් කතාවෙ සීසන් 2 ඕනි කියන අය මේ කෙනාට🥺❤️.

  • @shehanithilini3053
    @shehanithilini3053 6 місяців тому +41

    අනේ සුහන්දි නන්ගි අශාන් මල්ලිගේ teledrama එකක් ඕනමයී❤️❤️❤️❤️❤️ඒ දෙන්නා නම් පිස්සුවක් අනේ .අපි වශී වෙනවා ඒ ආදරේට❤️❤️❤️❤️

  • @thiliniweerasingha1465
    @thiliniweerasingha1465 6 місяців тому +26

    මං බැලුව ලස්සනම නාට්‍යය 🥺❤️ නුවර යන හැමදාම අරුන්ව විදූව මතක් වේවි 🥰 මේ කතාව හැදුව , ලස්සන කෙරුව, ඒ වෙනුවෙන් හැම විදිහකින්ම දායක උන, මහන්සි උන හැම කෙනෙක්ටම ගොඩාක් ස්තුතියි, මේ වගේ ලස්සන කතාවක් අපිට බලන්න දුන්නට . ආදරෙයි 😍❤️ තවත් මේ වගේ කතාවක් එනකල් බලන් ඉන්නවා. 😍❤️🥰

  • @nimasharukshani9129
    @nimasharukshani9129 6 місяців тому +33

    Superb voice දිනෙල්ක මුතුආරච්චි (රාජිණී - රේන්)❤️‍🔥

  • @Sithu_Girl18
    @Sithu_Girl18 6 місяців тому +17

    මන්දාරම් කතාවේ සින්දු ඔක්කොම ලස්සනයි හදවතට දැනුණු song ❤️❤️

  • @kawindyaweerasingha4205
    @kawindyaweerasingha4205 6 місяців тому +44

    අරුන් විදූ කවදහරි නුවරට ගිය දවසක මේ දෙන්නව මතක් වෙයි..❤
    Dinelkagei isurindigei voice එක.... ඇස් පියාගෙන අහද්දි භාවනාවක් වගේ.. ❤️

    • @DewminiKawya-xm9ok
      @DewminiKawya-xm9ok 6 місяців тому +3

      නුවරත් එක්ක මන්දාරම් කතාව බැඳිල ඉවරයි 🥺❤

    • @himashpethum1821
      @himashpethum1821 6 місяців тому +1

      ​@@DewminiKawya-xm9ok අනිවාර්‍යෙන්

  • @-Sanduni_Heshika
    @-Sanduni_Heshika 6 місяців тому +27

    ඒක හිතට වැදුණු හරි ලස්සන කතාවක් 🥺💗

  • @renukayapa1202
    @renukayapa1202 6 місяців тому +25

    හරිම ආසාවෙන් බලපු 😢❤මන්දාරම් කතාව මෙච්චර ඉක්මනට ඉවර වෙයි. කියලා හිතුවෙ නැ❤😢😊 හැමදාම මෙ මතක අමතක නොවෙයි❤😊

  • @dula7731
    @dula7731 6 місяців тому +33

    අනේ.....😢 ඇත්තටම දුකයි ගොඩක්..ඒ ආදරේ ඇතුලේ අපිත් ජීවත් වුනා..part 2 ඕනිමයි....❤

  • @nimasharukshani9129
    @nimasharukshani9129 6 місяців тому +18

    අනේ හරිම දුකයි කතාව ඉවර වුණු එක ගැන.නුවර අහස යට මැවුණු ලස්සනම ආදර කතාව.නුවර කිව්ව ගමන් මතක් වෙන්නේ විදූ අරුන් කවී. හැමදාම අපේ හදවත් වල ජීවත් වෙයි ඔයාලා.ආදරෙයි මන්දාරම් කතාවට❤❤❤

  • @udithanipun9534
    @udithanipun9534 6 місяців тому +15

    ධනුශ්ක රත්නායකගේ තවත් නිර්මාණ වෑයමක් අවසන් විය ❤

  • @githmikavindi4379
    @githmikavindi4379 6 місяців тому +16

    හරිම ආසාවෙන් බලපු කතාවක්. මුල් කාලෙ නම් පිස්සුවක් වෙලා තිබුනෙ ඒ තරම් විදූගෙයි අරුන්ගෙයි ආදරේ නුවර අහස යට ගලාගෙන ගිය විදිහ හරිම ආදරනීයයි. බලන්න එපා උන වෙලාවක උනත් මේ කතාව බැලුවෙ විදූ නිසා ❤ ඒත් අන්තිමට විදූගෙ ආදරේට ඇති උනේ කැලලක් 😓 විදූ.....❤ මං දැකපු ආදරනීයම චරිතය

  • @nethmi1.r
    @nethmi1.r 6 місяців тому +6

    Dinelka ayya.....🥰🥰
    Ayyage voice eka nam bhawanawak.....💆‍♀️😘🥰

  • @dilupamanori637
    @dilupamanori637 6 місяців тому +58

    👍 කවීගේ පස්සෙම දුවන විශ්ව කවීට දරුවා ලැබෙන කොට මැරිලද හිටියේ ?
    එතන කතාව අසාර්ථකයි .අනෙක කවීගේ අයියා අර විදූගේ අක්කගේ මරණයට වගකියන්න ඕන විදූට මොණර පැටික්කි කියන අය හිටි ගමන් නාට්‍යයයෙන්
    අතුරුදන් වෙලාම ගියා.

    • @sharminisilva7412
      @sharminisilva7412 6 місяців тому +1

      That's strange

    • @kauminibandara723
      @kauminibandara723 6 місяців тому +2

      ඒ ප්‍රශ්න ටික මටත් තියෙනවා. අනික කවීගේ දරුවා ගැන කිසිම සඳහනක්වත් කලින් කියවුනේ නෑ.

    • @ThusharaSenesh-rz9uw
      @ThusharaSenesh-rz9uw 6 місяців тому +2

      Api ආසාවෙන් බලන hama katawama awasane කිසිම terumak na.antimata kavita දරුවෙක් ane manda.බලන අපිටත් පිස්සු .

    • @hiruniedirisinghe8512
      @hiruniedirisinghe8512 6 місяців тому +6

      අරුන්ගේ අක්කලට මොකද උනේ.කවිගේ දරුවා එතකොට කොහෙද ඉදියේ..විශ්ව cid වගේ පස්සේ ඉදියට ඕක හොයාගත්තේ නැත්තේ ඇයි..ප්‍රශ්න ගොඩක් මටත්

    • @Rvihari
      @Rvihari 6 місяців тому

      @@hiruniedirisinghe8512පොඩි අක්කා රුමේනියා යන්න ඇති.ලොකු අක්කාත් බැඳලා යන්න ඇති.අනිත්වා නම් අනේ මන්දා 😢

  • @sandunmadu23
    @sandunmadu23 6 місяців тому +122

    අරුන් විදූ අවංක ආදරේට කැළලක් ඇති කරලා ඉවර කරපු එක අවුල් ඒ දෙන්න්ගේ ආදරේට අපිත් ආදරේ කරා ගොඩාක් අරුන්ගේ ආදරේට කැළලක් උනා අන්තිමට 😢

    • @sithuminisanjana3428
      @sithuminisanjana3428 6 місяців тому +1

      Ow aththtama

    • @sumudunanayakkara5129
      @sumudunanayakkara5129 6 місяців тому

      Ow

    • @ThusharaSenesh-rz9uw
      @ThusharaSenesh-rz9uw 6 місяців тому +3

      අවසානය nam antimai.

    • @YaminduYamindu-vn1nk
      @YaminduYamindu-vn1nk 6 місяців тому

      Ow

    • @pramilashiromi4845
      @pramilashiromi4845 6 місяців тому +4

      ඔව් ඇත්තටම විදූ විතරයි අවංකවම ආදරය කළේ හිතුවා අන්තිමේ දී හරි විදූගේ චරිතයට සාධාරණයක් කරයි කියලා 😢 💔🥺 අරුන් එහෙම කරයි කියලා කියන්නත් අමාරු තරම් අන්තිමේ දී අරුන්ගෙ චරිතය විනාශම කළා 😢 😞

  • @shalikamadushani762
    @shalikamadushani762 6 місяців тому +8

    මන්දාරම් කතාවේ..
    හරිම ලස්සන ආදරණිය කතාවක්...හදවතටම දැනුන කතාවක්...බලපු හැම දවසකම ඇඩුවා ❤❤
    ගොඩක් ම තදින් හිතට දැනුනා මේ පද පේලි...
    නැගෙන රළ සේ හුස්ම ගැඹුරේ රිදි රිදී මියෙනා...
    ප්‍රාන සමවූ පෙමක් පිළිබඳ
    මතක ඉකිබිඳිනා....
    දුරක ගිය සිත ලඟට ගන්නට
    බැරි ව මා තැවෙනා....
    විදින විදවන ජීවිතේ නුඹ
    පහුරු ගා රැදෙනා..❤❤❤

  • @IndikaPriyadarshani-q4t
    @IndikaPriyadarshani-q4t 6 місяців тому +46

    ආදරෙයි මන්දාරම් කතාවේ❤❤❤

  • @ishhhh...6000
    @ishhhh...6000 6 місяців тому +14

    මගේ නුවර...❤ ගහාපු තවත් ලස්සන හින මන්දාරම් කතාවක්...❤ මාරම ලස්සනයි....අදටත් නුවර වැව රවිම විතරක් දන්න.
    අදර කතා.කොච්චර ඇතිද 😢

  • @madu-bj3ec
    @madu-bj3ec 6 місяців тому +12

    අනේ මගෙ ජීවිතේ බලපු ලස්සනම ආදර කතාව❤ අනේ අයීත් අපිට මේ වගේ ලස්සන ඩ්‍රාමා එකක් දෙන්න.. ashan and suhandi ඉන්න ලස්සන් ආදරයක්.. ගෝඩාක් දුකයි අදින් ඉවරයි😢😢😢😢❤

  • @sakunthalarupasinghe9952
    @sakunthalarupasinghe9952 6 місяців тому +4

    Producer sir ඔයාගේන් මේ වෙනකන් දැක්ක ලස්සනම කතාව❤
    ටීවී එකෙන් අද බැලුවේ..මේක ඉවර වුනේ වෙලාවෙ ඉදන් හිතට මාර අවුල්

  • @dilrukshipathirana929
    @dilrukshipathirana929 6 місяців тому +6

    කතාවක් මේ තරම් කවදාවත් හිතට දැනිල නෑ.. ආදරෙයි ❤❤❤❤

  • @miuriprabodha543
    @miuriprabodha543 4 місяці тому +1

    කාලයක් ආසාවෙන් බලපු කතාවක් ❤️🙂හිතට ගොඩක් දැනුනා 💕

  • @dusheechamodi5180
    @dusheechamodi5180 6 місяців тому +8

    Dinelka aiyage voice eka...😘❤️

  • @laknadeshani6013
    @laknadeshani6013 6 місяців тому +15

    නුවර අහසට හිතින් ලොබ බැද
    ආදරේ මල් වස්සානය
    එක හිතින් මන් පතන්නම් නුඹෙ
    සිනහව පමණක් ජීවිතේ හැමදාම❤️
    හිමි නොවුනු පෙම් කතාවක් මැද
    නුඹේ මතකෙට පමනක්ම ඉඩ
    තියා නික්මෙමි ඉතින් මම අද
    ආදරේ මතකයන්
    සුලගේම පා කර❤
    නුවර අහස යට ප්‍රේමනීය කතාව
    ආදරේ කියන්නෙ පරිත්‍යාගයක්ම විතරයි කවී❤️
    මන් හරි ආදරෙයි ඔයාට❤️
    අරුන් + විදූ + කවී❤
    ආදරෙයි තුන්දෙනාටම මෙච්චර ලස්සන කතාවක් අපිට හරි ආදරෙන් තිලිණ කලාට ❤
    ( ලක්නා 🕊️)

    • @sayuridewindi4626
      @sayuridewindi4626 6 місяців тому +1

      ඒකනම් සහතික ඇත්ත 😍🥺❤️

  • @santhanimal7675
    @santhanimal7675 6 місяців тому +6

    Dinelka ayyge voice ekah 😍😍

  • @DinithiAthukorala
    @DinithiAthukorala 6 місяців тому +1

    ඒ සින්දුව 🥺❤️ ලස්සනම අවසානයක් තියෙන කතාවක්..ධනුශ්ක රත්නායක මහතා..විශිෂ්ට නිර්මාණයක් හැමදාම වගේ..❤️👍

  • @tmdancer3919
    @tmdancer3919 6 місяців тому +15

    ලස්සන කතාවක් දුකයි ඉවර වෙනවට...😢❤

  • @IrushiAmesha
    @IrushiAmesha 6 місяців тому +6

    Dinelka aiyge voice eka 😍

    • @kawindyaweerasingha4205
      @kawindyaweerasingha4205 6 місяців тому +2

      මේ song එකෙන් තමා ඒ voice එක ලස්සනටම දැනුනේ 🥺

    • @nethmi1.r
      @nethmi1.r 6 місяців тому +1

      🥰🥰

  • @Chithrachithra-tl5rn
    @Chithrachithra-tl5rn 6 місяців тому +1

    Isurindi piyasekara voice eka marama lassani ..රගපාන්න වගේම සින්දු කියන්නත් මාරම හැකියාවක් නෙ තියෙන්නේ .සුපිරි යි අප්සරා .❤️❤️

  • @MadushaniUthpala-v5x
    @MadushaniUthpala-v5x 6 місяців тому +3

    ආසාවෙන් බලපු කතාවක්😍😍 ගොඩක් ලස්සනයි ❤❤

  • @Sewuvlogs
    @Sewuvlogs 6 місяців тому +5

    මන්දාරමේ ප්‍රේමය තරම්....❤ ආයෙත් මේ වගේ ලස්සන කතාවක් ඕනේ.. 🫰😍

  • @lakmalidineshika9187
    @lakmalidineshika9187 6 місяців тому +15

    ලස්සනට අවසන් කරපු කතාවක්.අනේ මේ වගේ කියා දෙන්න ආදරෙයි කතාවත් ලස්සනට ඉවර කරානම් අදටත් මතක තියෙනවා .

    • @himali1991420
      @himali1991420 6 місяців тому

      Seriously. Math okama hituwa😪

  • @isurusumedha2814
    @isurusumedha2814 6 місяців тому +6

    ආදරේයි ඒ නුවරට වගේම...මන්දාරම් කතාවට❤

  • @SachiniMadubhashini-w8z
    @SachiniMadubhashini-w8z 6 місяців тому +7

    මන්දාරමේ ප්‍රේමය තරම් හිතට දැනුන ප්‍රේමයක් ...🥺❤️‍🩹

  • @TharinduDinelka-wl5vv
    @TharinduDinelka-wl5vv 6 місяців тому +25

    කවීගේ ආදරේ. ඒ කැප කිරිම් පිටපතකට මිසක් ඇත්ත හිතකට නම් කොහොමවත්ම දාරගනන බැ...❤🥹

    • @sachiniliyanage7618
      @sachiniliyanage7618 6 місяців тому +1

      Na puluwan karapu adare aththatamanam eyawa allan inna inna tawa riddanawanam ata arinna taram shaktimath wenna puluwan

    • @TharinduDinelka-wl5vv
      @TharinduDinelka-wl5vv 6 місяців тому

      @@sachiniliyanage7618 🥹❤️

  • @externalmusiclibrary3148
    @externalmusiclibrary3148 6 місяців тому +1

    සුන්දර ආරම්භයක් සහ දුක්බර අවසානයක් තිබුනු ලස්සන love story එකක් ❤

  • @piyumidesha8332
    @piyumidesha8332 6 місяців тому +10

    ලස්සනම කතාවක් ❤ ඉවර වෙද්දී දුකයි 😢

  • @NimashaNethmini-p1h
    @NimashaNethmini-p1h 6 місяців тому +3

    අනේ හරි ආසාවෙන් බලපු කතාව 🥺❤️

  • @හිතුවක්කාරයා-ඨ2ඳ
    @හිතුවක්කාරයා-ඨ2ඳ 6 місяців тому +23

    අවංකවම ආදරේ කරේ එතොකොට කවීද ලස්සන කතාවක් ❤️❤️

  • @__pasi_n_du___
    @__pasi_n_du___ 6 місяців тому +4

    Lankawe balala thiyn teledrama wlin supirima eka ❤️

  • @nethmiprasadani
    @nethmiprasadani 6 місяців тому +1

    ඒකනන් කවදාවත් අමතක වෙන්නෙ නැතිවෙයි ❤ හදවතටම දැනෙන කතාවක් ආසාවෙන් බලපු 💙

  • @sl_music_studio12
    @sl_music_studio12 6 місяців тому +5

    ඉතිං මන්දාරම් කතාවේ අවසානයි😢
    ●සුධර්මාරාමෙදී හමුවෙල නුවර වැව දිගේ ඇවිද ඇවිද එක එක බාධා වලට අහුවෙවී දෙන්න දෙන්න තරහ වෙවී ආයෙ යාලුවෙවී කරපු ඒ පෙම් කතාව සමාප්තයි.
    ■කතාව ඉවරවුන එකට දුකයි හැබැයි නුවරට පය තියන හැම වාරයක් ගානෙම "අරුන් & විදූ" මතක් වේවී මන්දාරම් කතාවේ ❤ආදරය හරි අපූරුවට කියාපාපු Teledrama එකක් විතරක් නෙමෙයි දැන් කියවල ඉවරකරපු ලස්සන නව කතාවක්😊

  • @imashadewmini-k2q
    @imashadewmini-k2q 2 місяці тому +1

    අරුන් විදු ආදරණීයම කපල් එකක් මන් දැකපු...❤❤

  • @isuridilhara4045
    @isuridilhara4045 6 місяців тому +3

    හිතට දැනුන ලස්සන කතාවක්❤️

  • @DilrukshiKanchana-o3u
    @DilrukshiKanchana-o3u Місяць тому

    Dinelka aiya ❤ superb voice ❤❤

  • @ChannelZine
    @ChannelZine 6 місяців тому +10

    Music Video එකේ අවසාන කොටසට තමයි වැඩිපුර ම හිත ගියේ ❤

  • @raveeshadilanji5214
    @raveeshadilanji5214 6 місяців тому +4

    අනි වර්යෙන්ම සිසන් 2 ඔනෙ මයි මන් හපු ලස්සනම සින්දුව යිවර වෙච්ච එකට දුකයි එවගෙම ගොඩක් ලස්සන ආදරනිය කතාවක් මෙ වගේ කෙටියෙන් යිවර කරන කතා තමයි ලස්සන 🥺🥺 😢😢❤❤💗💗🌹🌹

  • @RohanaPriyantha-kc3jv
    @RohanaPriyantha-kc3jv 6 місяців тому +1

    Pattama lassanai ❤ me kathawa iwara wenakota harima dukai❤

  • @ireshakalhari5351
    @ireshakalhari5351 6 місяців тому +4

    ආසම නුවරට තවත් මතකයක් මන්දාරම් කතාව❤. නුවර දකින වාරයක් ගානේ අරැන් විදූ සේපාල මතක් වෙයි

  • @ShithikaJayarathna
    @ShithikaJayarathna 6 місяців тому +25

    කතාව අවසන් වෙනකන්ම කවී එපා වෙලයි තිබුනේ..ඒත් අවසාන කොටසේ අවසාන තත්පරයේ කවී ගැන දුක හිතුනා..කවී තමයි අරුන්ට වැඩියෙන්ම ආදරේ කලේ..❤❤❤

  • @hk17601
    @hk17601 6 місяців тому +3

    මේකෙ ,නුවර පොඩිකාලෙ කතාව තමයි ලස්සනම ❤️‍🩹

  • @ajithnishantha5955
    @ajithnishantha5955 6 місяців тому +1

    Aththatama godak lassana, wenas kathawak❤

  • @dilukashiranthi614
    @dilukashiranthi614 6 місяців тому +3

    ලස්සනම කතාව ක්, දුකයි ඉවර උනාට, ❤❤❤❤

  • @janithdilaksha2924
    @janithdilaksha2924 6 місяців тому +4

    Eka nm pissuwak ....kavi wage adare krapu charitha aththatama athi..e hemotama respect 🙏

  • @Sithuakarsha2006
    @Sithuakarsha2006 6 місяців тому +6

    පිස්සු හැදෙන අවසානෙකුත් එක්ක ආදනීය කතාවක් 🥺🫀🫂

  • @Chathuranga_Samaranayake
    @Chathuranga_Samaranayake 6 місяців тому +2

    මේකෙ ලස්සනම අතීත කතාවයි එ සිංදු ටිකයි ❤

  • @DilakshiThilakarathna-js3us
    @DilakshiThilakarathna-js3us 6 місяців тому +10

    මන්දාරමට ආදරෙයි ❤️🍃

  • @NilanganiPriyakanthi
    @NilanganiPriyakanthi 6 місяців тому +2

    මම බලපු කත වලින් හිතට දැනුනුම කතාව මේක❤

  • @rashidissanayake2463
    @rashidissanayake2463 6 місяців тому +3

    මන්දාරමේ ප්‍රේමය දැනුන තරමක්🥺💕

  • @Sasmitha15
    @Sasmitha15 6 місяців тому +21

    Season 2 ආවොත් කතාව විකාරයක් වෙනවා sure 100%

  • @HarshiHarshi-cu2kf
    @HarshiHarshi-cu2kf 6 місяців тому +2

    එක හරි ලස්සන කතාවක්...🥺💗

  • @smalshani4264
    @smalshani4264 6 місяців тому

    Ai me kathawa me tharam lassana.. jiwithe blapu lassanama kathawa.... LOVE YOU NUWARA AHASA. 😘

  • @surangiperera5015
    @surangiperera5015 6 місяців тому

    Man Asama kathawa .. godak dukai iwara unata... Lassanai kathawak❤❤

  • @dushanthimendis4269
    @dushanthimendis4269 6 місяців тому

    Drama ekath, song ekath niyamai. Well done Danushka Rathnayaka ❤❤🎉🎉

  • @ishanijayakody7265
    @ishanijayakody7265 6 місяців тому

    ආදරයෙන් බලපු ලස්සනම ඩ්‍රාමා එකක්. පුංචි පුංචි කොටස් වලින් දැකලා තිබුනේ පස්සෙ හොයාගෙන ගිහින් එක දිගට යු ටියුබ් එකෙන් බැලුවේ මේ කතාව. නුවර අහස ගැන කියන සිංදුව නිසාම මට නුවර යන්න ආසවක් ආවා .වැව රවුමේ ඇවිදින්න මාරම අසාවක් ආවේ . විදු අරුන් නුවර වැව ලග කරපු සිංදුව වගේ ඩ්‍රාමා එකේ තිබ්බ ලස්සනම කොටස් ටික නිසා.කොහොම හරි ඒ අසාව නිසාම නුවර ගියා යාලුවෝ එක්ක. මාර විදියට හිතට දැනුනු කතාවක්. නුවරට පෙම් බඳින්න හේතුවක් ඕනාම නෑ. 🤍💚🍀

  • @krsocial585
    @krsocial585 6 місяців тому +1

    එක කොටසක් වත් අතාරින් නැට්ජිව බලපු එකම කතාව....මන්දාරම් කතාවෙ..❤❤

  • @HimashaSharanga
    @HimashaSharanga 5 місяців тому

    ම්න් ගොඩක් අදරෙ කරාපු කාතවක් මන්දරාම් කාතව නුවර අහස යට ❤❤❤

  • @Abcd0731
    @Abcd0731 6 місяців тому +1

    කෙල්ලො දෙන්නටම එක හිතක් තිබිල තියෙනවා, අරුන් ගේ හිත වටේ ගිහින් , අනිතිමේට විදුගේ අවන්ක ආදරේට කැලලක් , ❤

  • @WathsalaThushani
    @WathsalaThushani 6 місяців тому +2

    Ai mewage adaraniya kathawak denne mn balapu lassanama adara lathawa adare ❤❤❤❤❤dukai godak ada

  • @harshamalisadaruwani951
    @harshamalisadaruwani951 6 місяців тому

    Mtanm super...hithata hodtm danunu drama ekak...mth nuwarata asai..❤

  • @JananiKavindhya
    @JananiKavindhya 6 місяців тому

    මේ කතාව නම් අමතක නොවෙන ආදරණිය කතාවක් විදු අරුන් ආදර කතාව අනිවාර්යයෙන්ම මතක් වෙයි නුවර යන කොට අදරෙයි මන්දරම් කතාවේ නුවර අහස යට කතාවට
    💖💖💖💖💖💖💖💖💖💖

  • @Jarcweerasinghe
    @Jarcweerasinghe 6 місяців тому

    ලස්සනය් සින්දුව, අප්සරා අක්කා ලස්සනට කියනව ගුඩ් ලක් හැමෝටම

  • @emilhemantha9205
    @emilhemantha9205 6 місяців тому +1

    Kiyaganna bari vidiyata Hithata waduna patta kathawak.Thawa mee wage kathawak oni❤.

  • @Nimnaya-v6s
    @Nimnaya-v6s 6 місяців тому +2

    ලස්සනයි ඒ සින්දුව ❤🎉

  • @csgunasekara7912
    @csgunasekara7912 6 місяців тому +3

    ලස්සන ම කතාවක් 🎉❤❤❤

  • @Sadee_Hanarasinghe
    @Sadee_Hanarasinghe 6 місяців тому +4

    හදවතටම දැනුණා...😔❤

  • @chanikahiripitiya6510
    @chanikahiripitiya6510 6 місяців тому

    Hadawathata ta Danena kathawak , danena sangeethayak,danena ranganayak ❤️❤️Good luck all.specially sandaru kumarage & Danushka Rathnayaka 😍

  • @Suwanivibodha
    @Suwanivibodha 6 місяців тому +7

    ආයේ ආයේ බලන්න හිතෙන කතාවක්

  • @VinukiSankila
    @VinukiSankila 6 місяців тому +1

    අන්සතු බවත් දැන දැන වුනත් පෙම් වත් හිතක් ලං වුනා....❤️‍🩹🥺💐

  • @pawanithakshila-d8t
    @pawanithakshila-d8t Місяць тому

    මාරම ලස්සනයි අනේ 💝🥺

  • @viduminidissanayake3560
    @viduminidissanayake3560 6 місяців тому +2

    Balapu lassnma kathawak 🥺❤️❤️❤️

  • @KaweeshanethmiSenawirath-ik8ci
    @KaweeshanethmiSenawirath-ik8ci 6 місяців тому +5

    අන්සතු බවක් දැන දැන උනත්...
    පෙම්වතක් හිතක් ලං උනා...
    මන්දාරමේ ප්‍රේමය තරම්...
    🥹🤍

  • @piumikadilshani610
    @piumikadilshani610 6 місяців тому

    Lassanii song ek😍

  • @HirushiDilshara
    @HirushiDilshara 6 місяців тому +4

    ඒක මන්දාරම් ප්‍රේමයක්ම තමයි 🥀❤

  • @nimeshasankalpani4130
    @nimeshasankalpani4130 6 місяців тому +1

    ආසවෙන් බලපු එකම කතාව❤

  • @SamanthiDevika-lr6gz
    @SamanthiDevika-lr6gz 6 місяців тому

    හරිම ලස්සනයි ගීතයත් ලස්සනයි

  • @maneeshadanuni7767
    @maneeshadanuni7767 6 місяців тому

    ගොඩ ගොඩාක් ආදරෙයි..♥️♥️♥️♥️♥️ මන්දාරම් කතාවේ...😘😘😘♥️♥️

  • @SulochanaDananjani
    @SulochanaDananjani 6 місяців тому +1

    Harima asawen maga mohara balapu kathawak thawath kathawa thibunanam hithenawa

  • @AparnaTiroshani
    @AparnaTiroshani 6 місяців тому

    Anee me song eka enakammai hitiye marama lassanak 🥺❤me drama eke anith songs walt wada meka feel wenw wadi .nuwara yna gmn me song eka ahuwoth e feeling eka 🥺❤️🎶

  • @SENURI2005
    @SENURI2005 6 місяців тому +3

    මන් බලපු ලස්සනම කතාවා..❤

  • @MekalaYasasmi
    @MekalaYasasmi 6 місяців тому

    Harima lassana katawak.ashawen beluwa.