Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉන්න තැන නෙමෙයි අපිට වැදගත් ඉන්න කෙනායි වැදගත්. ඔබට ජය 🎉️🎉
ගුරුතුමනි.ඔබට ගොඩාක් ස්තූතියි.
මම ඉලෙක්ට්‍රොනික් වලට කැමතියි, නමුත් විද්‍යානුකූලව යමක් (පරිපථයක්) තේරුම්ගන්න නිර්මාණය කරගන්න අපහසුයි, ඔබගේ පැහැදිලි කිරීම් විශිෂ්ඨයි, ඒ නිසාම... මගේ දැනුම මදක් හෝ වර්ධනය වූ බව සතුටින් දන්වමි, මේ පිළිබඳ පොත්පත් තිබේනම් දන්වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ස්තුතියි... ජය වේවා !
හදවතින්ම කියල දෙන හින්දම අපිට කියන හැම දෙයක්ම සුපිරියටම තේරෙනවා අයියා ඔබට ජය🙏
මේ කරනා අගනා සේවයට ඔබට ගොඩාක් පින් සර්.......👃👃👃
සුපර් වීඩියෝ එකක් මල්ලී මම සෑහෙන දෙයක් ගත්තා මම ත් ආසයි ඉලෙක්ට්‍රික් වලට
මට වැඩ නැති වෙලාවක් ලැබුණු වෙලාවකයි ඔබ තුමාගේ වීඩියෝ බලන්න ගත්තේ,අපි ඉගෙන ගත්ත යටගියාව මතක් වෙන්න සහ වැඩි දුර දැනගැනීම පිණිස.ඔබතුමාගේ උත්සාහයට සහ උනන්දුවට මාගේ ස්තූතිය.මම කටාර් සිට.බුදුසරණයි.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Mama electrician kenek danata Maldives Hotel eheka inne. Nvq level 4 තියෙනවා. හැබයි අපේ tec වල Sir ලා වත් ඔයා තරම් supiriyata උගන්වලා නැ. Oyata මාර හැකියාවක් thiyenne. මම දැන් දවස් 3k wenne oyage මුල් video 1 balala මම දැන් බලන්නෙ oyage 18 Part එක. ගොඩක් නොදන්නා දේවල් ඉගෙන ගත්තා. Bs
මාස 10ට පස්සේ මේ වීඩියෝ බලන්නේ. ඔයා නිසා ලොකු දැනුමක් මට ලැබුනා. ඉලෙක්ට්‍රික් ගැන ලොකු ආසාවක් ඇති උනා❤❤
වීසිස්ටයේගේ දක්ශත ඉන්න තැන අනුව නොවේ....කරන වැඩ අනුවයි උගන්වන කරැනුයි ..අත්දැකීම් අනුව... ...සර් ජය 💝💝🌹
.ඔයා අතිවිශිට ගුරුවරයෙක් කරනා අගනා සේවයට ඔබට ගොඩාක් පින් ජය වේවා......
සුපිරි නිමෙට කියලා දෙනවා
Tnx aiye.. Godak pahdili una.. Digatama video tika karagena yann.. Api ilaga eka enakan balan innawa.. 🙏🙏🙏
බොහොම ඉස්තුති නොදන්න දෙවල් කියල දෙනවට. බුදු සරනයි.....
The best. Godak dewal igenagaththa.
Theruvan saranai aiye jayen jayama weva
එල එල ලගදිම AC කරපු තැනකට යන්න සක්තිය දෛර්‍ය ලැබේවා පරාර්තනා කරනවා මේ වටිනා දැනුම අපට ලබාදෙනවට.👍👍
ඔබට ජය
ස්තුතියි , පැහැදිලිව තේරුම් වෙනවා.පොලොවෙ පය ගහල ඉන්න බොරු අටෝප නැති ඔබ තුමාට මම ගරු කරනවා. ජය වේවා.
oyage adahas upades apita watinawa godaak..thanks sir..
Thanks aiye video 18k beluwa dawas 2ta karagena yana widiha supiri jaya wewa👋👋👋👋👋👋👋👍👍👍👍👍👍👍🤝🤝🤝🤝🤝🤝
ඔයා දෙන දැනුම ගොඩක් වටිනව අයියේ..මාත් කැම්පස් එකේ මේ subject එක කරන්නෙ.ඔයාගෙන් තමා ඒත් සරලව මේ දැනුම ගත්තෙ.දැන් තවත් subject එකට තියෙන ආසාව වැඩි උනා ඔයා නිසා..❤️❤️
Diode padama niyamai aiye🇱🇰👊
පිස්සුවෙන් වගේ මේවම තමයි බලන්නෙම..😍
Godak wadagath ayye... Aadarei hamadamath electronic walata.
ඔයා උගන්වනවා නියමයි සර්. Video එකක් අලුතින් එනකම් බලාගෙන ඉන්නේ.ඔයාගේ සියලුම videos බැලුවා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. දිගටම කරගෙන යන්න සර් ඔයා එක්ක හැමදාම ඉන්නවා. තෙරුවන් සරණයි සර්.
Hodata theeruna niyamai digatama karagena yamu sir
Athtatama oya hoda guruwarayek saralawa kiyadenawa me dewal thanks
බොහෝ පිං ඔබතුමාට
අයියේ transister,mosfet ganath ගැනත් ඉක්මනට විඩියෝ දාන්ඩෝ....👍👍👍💖
Supiri Aiya cenallekanam 💕💞💓👍👍👍
සුපිරිම. තැන කොහොම උනත් වැඩ සුපිරි . උගන්වන දේ උනත් සුපිරියටම කරනව. දිනෙන් දිනම හරියන්න ඕන ඉතින් . ජය වේවා
නියමයි දිගටම කරගෙන යන්න මගදි නතර කරන්න එපා අපි ඉන්නව...ජය වේවා.
Godak dewal igena gannawa aiya oyagen godak pin oyata budusaranai
Awankawama saralai wadath hodai ela Sir apith oyath ekka jaya wewa 👍
Theruwan sarani...godak esthuthi jaya wewaa..
Supper episode tika api asawen balanwa mn lagadi set une..❤️❤️💪🙏
ස්තුතියි සර්
🙏 thanks sir amaruwen hari api wenuwen wenkarana kalaya gana godak sathutui ,obata suba අනාගතයක් ,bs 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
Ayye oyage video pattai
You are so simple & honest. 👍
බුදු සරණයි
Aiya oya supiriyatama kiyala denawa. Supiriyatama wadak digatama oyawidiyata yan jayawewa
Good work.
Good job 👍
Jaya wewa....🖤💙💜🤍💕✅✅
Excellent
mama harima asawen balanne godak dewal mama egena gannawa oba thumata godak pin
Shop 1e video 1කුත් දාන්නකෝ......
excellent ...you are great ...👍👏👍👏🤘💟💟💟💟💟💟💟💟
Super godak hodaiiiiiiiiiiii
අපි ඔබ සමඟ . දිගටම කරගෙන යමු ජය වේවා
23:38 SQL 50A1200V- SQL 50A 1200v Three Phase Bridge Rectifier එකක්
Oyata godak pin sir aoita mewa kiyala denawata
කොහෙ හිටියත් කරන්නෙ හොද දෙයක් නම් කරන පුද්ගලයා හොදයිනම් අපි අනිවරයෙන් බලනවා සුබ පතනවා ජය
Ekenma nihathamani kama age karanawa. Electronic welin beharawa godak upades denawa. Ekata thank you.
thanks 🙏🙏
කොහේ ඉඳන් කරත් වැඩේ සුපිරි👍👍👍
Good.
ජය වේවා
කොච්චර කට්ටක් කාලා කොච්චර මහන්සියක් වෙනවද අපිට මේ දැනුම ලබා දෙන්න. ගොඩක් පිං ගොඩක් ස්තූතියි.වැඩි වැඩියෙන් හරි යන්න ඕන ❤
Mewage kalayaka corsse ekkatawath yanna baruwa thiyena kalayaka obethuma wage karunika guruwarayek oba thumage shathtraya kiyadima nisa oba thuma athulu obege paule siyalu denata budu sarani devi pihitai 🙏🙏 oba thumata yahana wahana sapa sampath labewa
ඔයා හරිම ධර්මානුකූල කෙනෙක් වගේ.
සුපිරි අයියෙ ඔයාගෙ වැඩේ මම ගොඩක් ආසාවෙන් බලන්නෙ ආසාව විතරක් නෙවේ ගොඩාක් වැදගත්
නිය මඉ
I am very proud of you. BLESS YOU TRIPLE GEMS.
Wish you all the best .
Apita wadagath enna thana neme athana enna kenai 👍👍
Godak asai aiye oyage video hodai
Asama thanak thamai
Mama sanath oyata thanx bro
Budusaranai mahattayo
මෙතන පුන්චි අවුලක් ඇත්තේ අය්යේ.. විඩියෝ එක unlink කරන උන් phone එක අනිත් පැත්තට තියාගෙන බලනවා ඇත්තේ.. ඉතින් උන්ට විඩියෝ එක තෙරෙන්නෙත් නැහැ.. අනික උන් ලයික් බටන් එක කියලා ඔබනවා ඇත්තේ unlink බටන් එක 🤭🤭🤭
Very good malli, video eka (lesson eka) hodai. Me vidiyatama idiriyata karagena yamu, kalabala venna oni neha, hemin gamana yamu. Good luck
Thank you
ආසාවෙන් බලනවා.
good program
Niyamai
ඡයවේවා ...❤️👍
මට කියන්න වචන නැ .නියමයි .බුදුසරණයි අයියේ 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
Aiya oya kiyana dewal hodata taranawa pahadiliwama niyamai.man electrical kanak nama egena ganna asawen vidihak natiwa hitiya video Mula idalama beluwa.attatama godaak dewal Dana Gatta pin godaak.oyage gamana ynna Mona dewal kauru keewat nawattanna epa aiya.man ac karanne.tnx gd luck
supiri
Thank you very much my dear.bless you triple gems.
Obata siyalu devi pihitai.
Technology videos balanna puluwan channel ekak kiyanna.. Aiye.. 👍👍👍
Good luck
watina video ekak aluth youtuberslata.
supiri tama
supiri Aiye mmth mukuthma nodana oyage padamwalin igena gaththe jaya🙏🏼🙏🏼🙏🏼🇱🇰❤️
නියමයිනේ
Padam siyalla Hodata there awa obata thank
godak watinawa malli oyage wade
Super and thanks broooo🙂
Aiyeee ups transformer ekakin 12v 15A wage current ekak ganna widiya gena video ekak krannakoooo
ඔබට හදවතින්ම ජයෙන් ජය පතමි. ලෙඩ් ඇසිට් බැටරි වල ධන සහ සෘණ සෙල් වල වෙනසක් තිබේද එකම වර්ගයෙ ඊයම් තහඩු යොදාගත හැකිද.
Oba karana de athi wisistai yalu
Place eken wedak ne kolla ela
සුභ පැතුම් ,හොදටම කියලා දෙනවා .සුභ අනාගතයක් .අපි දිගටම ඉන්නවා ඔයත් එක්ක.💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
Proud
Unlike කරපු හයදෙනා නම් මිනිස්සු වෙන්න බෑ..අපතයෝ
ayye attm godk hodi hoyge video godk mn asi igengnn electronic dn mn oyge videos blnv attm oy ugnnv terenv hmdem tnz
ලස්සන වැඩක් කරගෙන යන්න ..
ඉන්න තැන නෙමෙයි අපිට වැදගත් ඉන්න කෙනායි වැදගත්. ඔබට ජය 🎉️🎉
ගුරුතුමනි.ඔබට ගොඩාක් ස්තූතියි.
මම ඉලෙක්ට්‍රොනික් වලට කැමතියි, නමුත් විද්‍යානුකූලව යමක් (පරිපථයක්) තේරුම්ගන්න නිර්මාණය කරගන්න අපහසුයි, ඔබගේ පැහැදිලි කිරීම් විශිෂ්ඨයි, ඒ නිසාම... මගේ දැනුම මදක් හෝ වර්ධනය වූ බව සතුටින් දන්වමි, මේ පිළිබඳ පොත්පත් තිබේනම් දන්වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ස්තුතියි... ජය වේවා !
හදවතින්ම කියල දෙන හින්දම අපිට කියන හැම දෙයක්ම සුපිරියටම තේරෙනවා අයියා ඔබට ජය🙏
මේ කරනා අගනා සේවයට ඔබට ගොඩාක් පින් සර්.......👃👃👃
සුපර් වීඩියෝ එකක් මල්ලී මම සෑහෙන දෙයක් ගත්තා මම ත් ආසයි ඉලෙක්ට්‍රික් වලට
මට වැඩ නැති වෙලාවක් ලැබුණු වෙලාවකයි ඔබ තුමාගේ වීඩියෝ බලන්න ගත්තේ,අපි ඉගෙන ගත්ත යටගියාව මතක් වෙන්න සහ වැඩි දුර දැනගැනීම පිණිස.ඔබතුමාගේ උත්සාහයට සහ උනන්දුවට මාගේ ස්තූතිය.
මම කටාර් සිට.බුදුසරණයි.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Mama electrician kenek danata Maldives Hotel eheka inne. Nvq level 4 තියෙනවා. හැබයි අපේ tec වල Sir ලා වත් ඔයා තරම් supiriyata උගන්වලා නැ. Oyata මාර හැකියාවක් thiyenne. මම දැන් දවස් 3k wenne oyage මුල් video 1 balala මම දැන් බලන්නෙ oyage 18 Part එක. ගොඩක් නොදන්නා දේවල් ඉගෙන ගත්තා. Bs
මාස 10ට පස්සේ මේ වීඩියෝ බලන්නේ. ඔයා නිසා ලොකු දැනුමක් මට ලැබුනා. ඉලෙක්ට්‍රික් ගැන ලොකු ආසාවක් ඇති උනා❤❤
වීසිස්ටයේගේ දක්ශත ඉන්න තැන අනුව නොවේ....කරන වැඩ අනුවයි
උගන්වන කරැනුයි ..අත්දැකීම්
අනුව... ...
සර් ජය 💝💝🌹