Ikmaninma kudu jawaramath me raten nathi karala danna.oba tumamat chndaya dun nisa mata puduma satutak danenawa.oba tumata teruwan saranai janadipathi tumani.
Ow sir...api ethuman samaga innawa hamadamath. Janapathi thumata arakshawa nm Madi ... Me thirisannu Tika thama jiwathwenawa ape rate... Vijay kumarathungayanta unu de mathakaneda..😢
අපේ අනුර ජනාධිපති තුමාට ඉක්මනින්ම මේ රටින් කුඩු තුරන් කරන්න ශක්තිය ලැබේවා
Yes please
ඇත්තමයී මේ මත්ද්‍රව්‍ය නැති කරලා අහින්සක අම්මලාට හිත් වලට සැනසීමක් අරන් දෙන්න පුලුවන් ඔබ තුමාට විතරයී 🙏🙏🙏 තෙරුවන් සරනයි අපේ ජනපතිතුමාට
අනිවාර්යයෙන් ඔවිි ජනාධිපතිතුමනි මත්ද්‍රව්‍ය සමිිපුුර්ණයෙන් තුරන් කරන්න ඔිනේ .ඔය මත්ද්‍රව්‍ය නිසා පවුල් පිටින් දුක් විදිනවා. අපරාධ දුුෂණ වැඩි වෙලා තියෙන්නේ මත්ද්‍රව්‍ය නිසා තමා.
Ikmaninma kudu jawaramath me raten nathi karala danna.oba tumamat chndaya dun nisa mata puduma satutak danenawa.oba tumata teruwan saranai janadipathi tumani.
Ane mage daruwa wagema me rate hitina ahinsaka daruwan tika bera denna janadipathithumani obata budu sarani
අනුර සහෝදරයාට මාගේ ඡන්දය ප්‍රකාශ කිරීම ගැන මාර ගැමිමක් තියෙන්නේ. මහ මැතිවරණය සඳහා මගේ උපරිමයෙන් සහයෝගය ලබා දෙනවා❤❤❤❤❤❤
අජිත් සර් ඔබතුමාට ශ්‍රී ලාංකිකයන් ගේ ප්‍රණාමය ❤හදවතින්ම
Good luck
දෙමළ ජනතාවට මේවා ප්‍රසිද්ධියට පත් කරන්න .
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
මේ මහත්මයාගෙ කථාව අහලා මගේ ඇස්දෙකේ කඳුළු පිරුණා. මේ හැත්ත අපේ රට විනාශ කරපු හැටි මිනිස්සු දැනුම්වත් කිරීම පිළිබඳව ස්තූතියි.
අපිට හරිම සතුටුයි මේ හැම පෙරළියකම පිටුපස ඔබත් කොටස්කරුවෙක් වීම ගැන ..ස්තුතියි..!
ඔබතුමාට දේව පිහිටයි,ජනතාව දැනුවත්,කිරිම.ගැන
❤❤❤❤
💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
සත්‍යය හෙලිදරව් කරන මෙ උතුම් මහතාට මම අනෙකුත් වාරයක් පින් දෙනවා මෙ ජනාධිපති තුමා සියලු දෙවිවරු රකිත්වා
මෙවැනි කාලකන්නින්ට. හොඳ පාඩමක් ඉගැන්නු. ශ්‍රී ලංකා වාසි. ජනතාවට. මගේ. ආශිර්වාදය. ඔබ සැමට බුදු සරණයි
අපේ චන්දේ දුන්නේ මුළු හදවතින්ම ❤. කියලා නිම කරන්න බැරි සතුටක්.. අපේ ගරු ජනාදිපති අනුර කුමාර මහතාට. දීර්ගායු ලැබේවා. බුදුසරණයි.❤
❤
Maru
මගේ දරුවො දෙන්නාගේ පලමු ඡන්දය උන් එහි ප්‍රතිඵල දැකල මාර සතුටුයි😊😊😊😊😊
මේවා ට්ව් වල රේඩියෝ වල යන්න ඕන...වේදිකා වලට ගම් නියම් ගම් ගානේ යන්න ඕන මේ වගෙ අය...කියන ඒවාට ඇස් කන් ඇරෙන්න ❤❤❤❤
මේවා දැක දැක තාමත් ඇස් ඇරුන්නැත්තං උං නම් අති ගෞරවණීය බූරුවෝමයි
ඕව කොහොම ගියත් ගම් වල ඉනවා බත් කන තාව හරක් ටිකක් පරම් පාරවට dana ටිකක් මුත්තා දුන්නේ,,,,,,,, makata සියා දුන්නේ,,,,, tatta දුන්නේ,,,,,, පුතා? ¿???? දැන්වත් hitanna ❤❤❤මාලි මා ව ට ❤❤❤👍👍👍👍
💯✅💯✅💯✅💯✅💯✅
අවූරුදූ 76 ශ්‍රී ලංකා දූෂිත දේශද්‍රෝහී පවූල් නඩත්තු කිරීමේ ජඩ දේශපාලනය අවසාන කළ යුතුමයි.
මිනිස්සූනේ මේව බලලා වත් මේ තක්කඩි මැරවර දේශද්‍රෝහී දේශපාළුවෝ පල්හොරු කල්ලි තවත් විශ්වාස කරලා රැවටිලා ඔබේ වටිනා ඡන්ද දීලා අපේ රට ජාතිය ආගම විකූණං කන්න තවත් ඉඩ තියන්න එපා එපා එපා. ඔබලා ආයෙ ඔය පල්හොරු ගෙනාවොත් අපේ රට ජාතිය ආගම ඉවරෙටම ඉවරයි.🇱🇰🫣😭එම උදවිය එන්නේ ඔබලාට ආදරයට රටට ආදරයකින් නොවේ. ඔවූන්ගේ සැප සම්පත් සූඛෝපභෝගිව ජීවත් වීමට පමණයි.
අනේ අජිත් මහත්තයෝ අනූර දිසානායක ජනාධිපතිතුමා ආව ගමන්ම ඔය වැඩ ඔක්කොම ඉක්මනටම කරන්න අමාරුයි.හැකි ඉක්මනින් ඔය හැම වැඩ කටයුත්තක්ම නියම විධියට හරි විධියටම යථා කාලයේදී කරනවා නිසැකයි.
මේවගේ පැහැදිලි කිරීම් අවශ්‍යම කාලයයි. මාලිමාවට 150 ක් පාර්ලිමේන්තු මන්ත්‍රී වරැ යවමු. ලංකාව පොහොසත් රටක් කරමු. ශ්‍රී ලාංකිකයනි මාලිමාවට සහයෝගය ලබා දීමට කටයුතු කරමු.
ඔබ තුමාට ගොඩක් පිං,,,ජනතාව දැනුවත් කරනවට ,,,,අපේ ප්‍රණාමය
මම අවුරුදු 30 ක් ඉතාලියෙ සර් මගේ සතුට දරාගන්න බෑ .මම මැරෙන්න කලින් මේවා දැකීම. අපේ ලංකාවට ඒන සිහිනය සැබෑවෙමින් පවතිනවා.
😊😊😊
😂වීසා එකක් දෙන්නකො 😢
මාලිමාවට චන්දයදි කාලකණ්ණි ට පාඩමක් ඉගැන්වු සැමටම බුදුසරණ යි
💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
සත්‍යය ජය ගනී
අපේ අනුර කුමාර දිසානායක ජනාදිපති තුමනී අපි ඔබ සමග මේ අපරාද කාරයෝ ගැන ඉක්මනින් විසදන්න මුන්ට ගැලවෙන්න දෙන්න එපා සියලු දේපල රජයට ගන්න අපේ ජනාදිපති තුමනී😢😢😢 ඔබට තෙරුවන් සරණයි !!!! සියලු දෙවියන්ගේ පිහිටයි ආශිර්වාදය ලෑබේවා 🙏🙏🙏🙏 ❤❤❤❤😢😢😢
ඔබතුමාගෙ ඇත්තවචනටිකට මාගේ හදපිරිතුතිය ජයවෙවා
අනුර සහොදරයා ඇතුලු පිරිස ,
අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.
ජයවේවා JVP n NPP 💝💝💝
අනිවාර්යෙන් ඇස් ඇරපල්ලා බලපල්ලා අහපල්ලා මොලේ පාද ගනිල්ලා අපේ අනුර මැතිතුමාට ජයෙන් ජය වේවා❤️❤️🙏🙏🙏🙏🙏🙏
Aniwaryenma. Apea Anura Kumara Disanayaka Mahathmata jayen jayama wewa. B'Saranai hemavitama. (FROM SYPRUS)
MALIMAWATA JAYA WEWA ❤❤❤❤❤❤❤
මාලිමාවට
තාමත් පල්හොරැන්ට ආවඩන අයව නිවැරදි කර යහමගට ගමු. මේ වාහන එක්සුලු දෙයක් පමනයි. මුදල් හොරාකාපුව මෙහෙම පේන්නෙ නෑ....ජයවේවා මාලිමාවට ❤❤❤දුප්පත් ජනතාවට ❤❤❤❤
A awadana un nam yahamagata ganna aka lesi na a aya anda wela ayalata try karamu
ඇයි නිල නිවාස
NPP Rajaya Mea Video Wa Mulu Ratamar Televisions Channels Walin Ratar Penviya Yuthu Miee..... 💪⚔️ NPP 🇱🇰
NPP ⚔️💪...... 👍
@@monikaanju8746 මොලේ කලදක් හරි තිනවනමි මාලිමාවට එකතුවෙනව නැත්නමි ඉතින් බත්කන පිංගොන්නු තමයි නැවත හොර රැල වෙනුවෙන් කඩෙි යන්නෙ
Me kathawa rupawahini nalikavaka danna. Malimawata jayawewa.
ජනතාව.එදාවේල කාල පාලකයන්ට සුර සැප විඳින්න බදු ගෙව්වා.මීට පස්සෙ අපරාධ කාරයන්ට රජ වෙන්න ඉඩනොදෙමු.ජනතාව ජනතාවට පක්ශවෙමු.
පොලිසිය පමනක් නොවේ මුලු රටම බේරා ගැනීමට ඔබට ශක්තිය ලැබේවා
මේ වගේ පුතුන් හදන අම්මල තමා බුදුවෙන්නෙ.
තෙරුවන් සරණයි ඔබතුමන්ට ...
ජයෙන් ජයමවේවා ..
🙏 🙏 🙏 🙏 🙏 🙏
❤ ❤ ❤ ❤ ❤ ❤
🙏🙏🌹🌹
අජිත් මහත්තයා වගේ 10 ක් හිටියා නම් අපිට ඇති. ජයවේවා අජිත් මහත්තයෝ!
Yes❤❤❤
🎉🎉🎉🎉🎉🎉
ඕන තරම් ඉන්නවා.ඉදිරියෙදි තවත් එකතුවෙයි.
අනිවාර්යයෙන්
සාටක යෝ එකයි පනහට බස්සමු මාලිමාව ඉහලට ම ඔසවමු
අපිත් දැන් තමයි tv news බලන්නෙ .හරි ආසයි❤❤
ජයවේවා මහත්මයා ඔබ තුමා රට වෙනුවෙන් කරන මහා මෙහෙවරට අපේ ගෞරවනීය ස්තුතිය ❤ තෙරුවන් සරනණයි ,❤️
මාලිමාවට වැටෙන්න දෙන්න බැහැ. අපි ඊලග මැතිවරණය ඉහළින්ම ජය ගන්නවා .
අනිවාර්යයෙන්ම
🎉🎉🎉❤❤
අනිවාර්යයෙන්
Aniearyenma..❤❤❤
අනිවාර්යයෙන්ම
මට පට්ටම ආඩම්බරයක් මගේ චන්දන අනුර මහත්තයාට දී පු එකට
මටත්
මටත්😊
අපිත් රටට වගකිම හරියටම ඉටු කලා ..
රාජපක්ෂලා ගේ බොරු වලව් පට්ටම් ටික පහුගිය කාලෙ කීපදෙනෙක් විසින්ම ගැලෙව්වා මට මතකයි.
මටත්
මෙවන් තොරතුරු ලබා දීම ලංකා රජයට කරන මහගු සේවාවක් ,ඔබට ස්තුතියි මහත්මයා
මේ වෙනස වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ, ඡන්ද පදනම හදන්නට වෙහෙසුන මට මේ මොහොතෙ දැනෙන්නෙ මහා සතුටක්.
මනුස්ස හදවතක් තියන මනුස්ස ගතිගුන තියන රත්තරං දෙමවි පියන්ගෙ රත්තරං පුතෙක් අපේ අනුරකුමාර ජනාධිපති තුමනි ඔබට උතුමි බුද්ධ රත්නයේ ආනුභාවයෙන් උතුම් ධම්ම රත්නයේ ආනුභාවයෙන් උතුම් සංඝ රත්නයේ ආනුභාවයෙන් දෙවියන්ගේ දේවානුභාවයෙන් අපේ රටට යහපත සලසන්න අපේ ගරු ජනාධිපති තුමාට ෂක්තිය ලැබේවා
අමනුස්ස ගති තියන අහින්සක ජනතාගේ සීරීමාන්සය හූරගෙන කාපු තක්කඩි ටික පන්නන්න අහින්සක ජනතාවට බුද්ධිය පහල වේවා තෙරුවන් සරනයි
News බලන්න උනත් දැන් ආසයි.හරිම සැනසීමක් දැනෙනවා ගත්තු තීරනේ ගැන.හොර හැත්ත අපේ සල්ලි වලින් රජ කරපු කාලේ ඉවරයි.
මම ආසවෙන් බලන්නෙ ඔඹ තුමා සාක්කිත් එක්ක අපෙ හද කකියන මේ කියන කතා. ඔඹ තුමාට අපේ ගෞරවාදරය 🙏❤❤❤
❤❤❤❤❤😂❤❤❤❤❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ජනාධිපති තුමාගෙ ආරක්ෂාවෙ වෙනස මුලින් බලන්න මොනදේ කරන්නත් එතුම පරිස්සම් වෙලා ඉන්න ඕනි මටනම් ආරක්ෂාවක් පේන්නෙ නෑ
Ow sir e gena danuwath karanna pl.
👍👍👍
Ow sir...api ethuman samaga innawa hamadamath. Janapathi thumata arakshawa nm Madi ... Me thirisannu Tika thama jiwathwenawa ape rate... Vijay kumarathungayanta unu de mathakaneda..😢
අනිවාර්යෙන්
Ape janapathi tumawa panamen rakimu.
අපිට සතේ අතේ නැතුව හිටියත් හිතට මහාර පිට් එකේ ඉන්නේ 🙏❤️👍
ඇත්තමයි Bro🎉🎉🎉
❤❤❤
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
සුපිරි brother
මේ වගේ කතා TV චැනල් වලටත් දෙන්න ඕන.. ගම්වල ඉන්නවා බත් කන .... ටිකක්
එකගය,ඇත්ත වශයෙන්ම ,වහාම,මැතිවරණය ට පෙර එසේ කළ යුතුයි .
Ow eka eththa gamawala minissu danne news walata penawana kiyana boru tika withrai me coment dana hema kenekma mewa oyalage yaluwanta nedeyanta yaluwanta penawala ilaga chandeta jvp ekata chande denna kiyala api ekenma malimawata
ඒක නම් ඇත්ත
එකගයි 👍👍♥️කලයුතුයි
මමත් කියන්නේ මෙක TV එකෙ දාන්න ඕනේ
ගොඩක් දෙනෙක් එහෙමයි. මහත්තයල ඔක්කොම එකතු වෙලා මහන්සිවෙලා එන මැතිවරණ යෙන් ජය ගන්න වැඩ කරමු. මිනිස්සු සත්‍යය වටහා ගනී. රට ගැන හිතන්නේ නැති අය තව ඉන්නවා. ඒ අයට සත්‍යය තේරුම් කරමු
මේ දැනුවත් කිරීම ඉදිරිපත් කල එක අපේ ඉදිරි මැතිවරණය ජයග්‍රහණය ට ඉතාම වැදගත්. ඔබතුමාට බුදු සරණයි මාලිමාවට ජයවේවා
ඓතිහාසික ගෝල්ෆේස් රැලියට ගිහිපු එකෙක් මම එදා ඉදල මේ ව්‍යාපාරය ගැන තියපු විශ්වාසය රැක්කාට ජනාධිපතිතුමනි ගොඩාක් ස්තූතියි ❤
ඔබතුමා කරන විශිෂ්ඨ කාර්යභාරයට අපගේ ආචාරය❤️❤️👍
ගම්පහ අපි තීරක බලය ❤❤❤❤❤❤
අපි බලාපොරොත්තුවෙන් හිටපු දවස උදා වුනා ස්තුති අනුර
සහෝදරය
සුබ පතන මා
දේ .ජ.ව්ය්පාරය
පොලොන්නරුව
Excellent ...ජනාධිපතිතුමාගෙ ආරක්ෂාව වැඩි කළ යුතුයි....එතුමා අප රටට ජාතික වස්තුවක් ....තෙරැවන් සරණයි.
💯✅💯✅💯🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
අසරණ අහිංසක ශ්‍රී ලංකා මහජනතාවගේ දහඩිය මහන්සියෙන් හම්බ කරපු රීරි මාංශ දූෂිත තක්කඩි දේශද්‍රෝහී දේශපාළුවෝ භක්ෂනය.සහ සූඛවිහරනය.🇱🇰🫣😭😫😩🤔🤔
🙏❤️🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🌹❤️👍
🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲❤️❤️❤️❤️❤️❤️
අනිවාර්යයෙන්ම
ඇත්තටම මට හරිම ආඩම්බරයි අද.. නිවැරදි කෙනාට වටිනා කතිරේ ගහපු එක ගැන ❤❤සියළුම දෙවියෝ ආරක්ෂා කරත් වා ❤❤🙏🙏🙏
ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙවා බොහොම පිං වචන ටිකට තෙරුවන් සරණයි ❤❤
ඔබ තුමාට ශක්තිය ලැබේවා ..තව දුරටත් මෙවන් දැනුවත් කිරීම් වලට..
ජයග්‍රහණය වෙනුවෙන් ඔබ තුමා❤ කැප වුණා සේම ඉදිරියටත් ඔබ තුමාගේ සේවය බෙහෙවින් අපේක්ෂා කරමු🙏
අපේ දරුවන්ට හොද රටක් ඉතිරි කිරිම අපේ යුතුකමයි. දුක් වදින සියලුම ජනතාවට යහපත සතුට සැනසීම ලැබේවා
ඒ කතාව සත්‍යම සත්යමෙවැනි දේවල් ඇයි අපේ රටේ ලොකු ලොක්කන්ට පේන්නේ නැත්තේ ඇත්තට මෙතුමලා වගේ ඇය අපේ ලංකාවේ ඉන්න ඕන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
තවත් පොරකනවා හැතිකරේ රගන්න එන්න. මාලිමාවට කතිරය ගහපු අයට පින්🙏🙏🙏❤️❤️❤️🇨🇦🇨🇦🇨🇦🇨🇦
❤️❤️❤️🎊🇱🇰🇨🇦
බලමු රඟන හැටි....😊
කමෙන්ට් දැක්කම නිකන් යන්න හිතෙන් නැහැ😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
Aniearayenma Sahar Akema Saho..... 💪⚔️ NPP 🇱🇰 JVP
⚔️💪...... 👍
Kapanna hitenawa hatta kaliwalata...malimawata jayayen jaya❤❤❤❤
අගමැති දුරය උගත් බුද්දිමත් කාන්තාවක් තොරා පත්කිරිම ගැන අප සියලුම දෙනාගේ පුණාමයයි .අගමැති කමට උගත් කෙනෙන් අව්‍යයයි.එ හරිනි මැතිනියයි. මේ රට ඉදිරියටම යන්න සියලු දෙවියන්ගේ ශක්තිය ලැබෙවා
මේවා සේරම විකුණන්න..රටේ ණය ගෙවන්න ඒ මුදලින්..
හෙටින් උදාවන ලෝකය සැමටම සුභදායක කරමු ❤❤❤❤❤
නියමයි සොහොයුරා මගෙ රටට ජය වෙවා ඔබට සියලු දෙවි රැකවරණය ලැබේවා ♥️🙏🙏
මේවා දැක දැක බටට කන්න නැතුව මුන්ට කතිරය ගහන බත් බැලයන් තවමත් ඉන්නව සර්
It's very true
@@malanisamaraweera6333Σ>―(〃°ω°〃)♡→♡⃛◟( ˊ̱˂˃ˋ̱ )◞⸜₍ ˍ́˱˲ˍ̀ ₎⸝◟( ˊ̱˂˃ˋ̱ )◞♡⃛♡⃛◟( ˊ̱˂˃ˋ̱ )◞⸜₍ ˍ́˱˲ˍ̀ ₎⸝◟( ˊ̱˂˃ˋ̱ )◞♡⃛♪\(*^▽^*)/\(*^▽^*)/ .c
හොරකම් කළ වාහන තව කොච්චර ඇද්ද? බාර නොදුන් වාහන තව ඕන තරම් ඇති. මේ සියල්ල නැවත ආපසු ගත යුතුයි.
හැම රාජ්‍ය ආයතනයකම අනිසි ලෙස භාවිතා වන වාහන ගත යූතුය
පටන්ගමු අයියේ' මහ මැතිවරනය ලොකුවට දිනනවා. අනිවාරෙන්
Kuhaka මිනිසුන්ගෙන් පරිස්සමෙන් theruwan saranai දුප්පත් ape ජනපති තුමා ඇතුළු oba sama denatama
අපිත් ලොකු පිනනක්.කර ගත්තා ජය වේවා..ජනාධිපති තුමනි ම්නිසුන්.දැනුවත් කරන ඔබ තුමා හට තෙරුවන් සරණ යි ...
ගමේ අහින්සක අපි දැනුවත් කරාට බොහෝම පින් !!! චන්දෙන් ගොඩේ ගොඩ අපි දෙනවාමයි
Danwath kata ,,,,, ,, akulagana innathiwa aththa penwala denna
Dan oyala වටා ඉන්න මොකක් වත් නොදන්නා මිනිස්සු දැනුවත් කරන්න ,,ඒ අයට මෙවැනි deval පෙන්වන්න ..🌷🙏🌷🙏❤️❤️
ජනතාවට යථාර්ථය පැහැදිලි කර දෙන ඔබ තුමාට මගේ
ප්‍රණාමය ♥️🙏
ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන මේරට ගොඩගන්න.අපි ඔබ සමගයි සැමදාම.
ඔබතුමාට බොහොම ස්තූතියි
සත්‍ය වෙනුවෙන් අපි වෙනුවෙන් රට වෙනුවෙන් මේ කරන කැපකිරීම් වලට...❤❤❤❤❤❤❤❤🙏🙏🙏
කාලෙකින් අහපු සුපිරි කතාවක් හොඳ දැනුවත් කිරීමක් ඔබතුමා වැනි අයගෙ සහාය තමයි මාළිමාවට අවශ්‍ය ❤️❤️❤️
අපිට සතුටුයි
ඔබ තුමාට ගොඩක් පින්
❤❤❤
ඔබතුමා විසින් කරන මේ මහඟු සේවයට අපගේ ප්‍රණාමය පුද කරමු
නිර්භය, එඩිතර , වීර, උගත් බුද්ධි මත්, මහත්මයා ණනි, ඔබ තුමාට ජය වේවා ! ඔබතුමා ට දිර්ඝායුෂ ,,
අජිත් ධර්මපාල මහත්මයා ණෙනි ,ඔබ තුමා අපේ මව්බිමට පහළවූ ඉතාමත් වටිනා නිළධාරියෙක්,අසරණ අහිංසක රටේ පුරවැසියන් වෙනුවෙන් කටයුතු කරන්න ශක්තිය ලැබේවා🙏 තෙරුවන් සරණ යි .
දෙවි පිහිට පතනවා....අනුර සහෝදරයාට...දේව ආශිර්වාදය ලැබේවා...සෑම විටම සෑම දාම.....ආශිර්වාදය ලැබේවා.....
Malimawata ජයවේවා .
Anura disanayaka ජනපති ඇතුළු කණ්ඩායම ta idiriyata ynna awshya sakthiya ධෛර්යය නොඅඩුව lebewa .❤❤❤❤❤
ආදරණීය ඔබතුමාට මගේ හදපිරි ආදරය ගව්රවය බක්තිය අදත් ඔබට .ස්තුතියි ❤❤
මෙවා ප්‍රධාන නාලිකා වල පෙන් විය යුතුයි පහත් වැඩකරපු පොලිසියෙ නිලධාරීන් වහාම වැඩ තහනම් කර නඩු පැවරිය යුතුයි
හුස්මත් හිර උනා වගේ එකක් උනා මුන් මහ තිරිසන්නු අපි කන්නත් නැතුව ජීවත් වෙන්නෙ අපිට මේව මෙහෙම පැහැදිලි කලාට ඔබ තුමාට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏
කියලා වැඩක් නෑ😢😢 උන් සැප වින්දා අසරණ මිනිස්සු දුක් වින්දා😢😢 🥺🥺
ඔබ. තුමා ට ජය
හෙන ගහනවා උන්ගෙ අබු දරුවන්ට පවා කාලකන්නි හැතිකරෙ අපිත් කාල රටත් කලා විනාස කලා දලදා හාමුදුරුවන් ගෙ පිහිටයි ආරක්ෂාවයි අපෙ නව ජනාධිපතිතුමාට
Unwa ulatiyla marannaona ahinsaka minissunge leurabona hethikarewa.. malimawata❤❤❤❤❤❤jaya❤❤❤
තාමත් ඇස් ඇරුනේ නැති අය බලන්න මේවා මේ ඔබෙත් අපෙත් සල්ලි නේද දැන්වත් හරි තැන හිටගන්න ඔබට පිං
❤❤❤❤❤❤❤❤❤❤
Malimawata.mamadunna.nawata.mama.danawa
Yukthiya sadaranathwaya wenuwen rata wenuwen katha karapu oba thumata mage pranamaya
ayala mewa balan na . mama hithan inne ayalawa gennala mewa baklanna kiyala pennanna. eye ekkenek aththa therum gaththa.....ohoma yan api ekwa..
මේවා බිම් මට්ටමේ මනුස්සයින්ට තිර දාලා පෙන්නන්න වටිනවා .
🧭 මාලිමාවට ජය වේවා ..............යහපත් රටක් නිදහස් නිවහල් රටක් ගොඩ නගමු............අනාගතය පැහැදිලිය 🙋🙋🙋🙋🙋🙋
රවී සෙනවිරත්න මහතා මේවා බලා ගනී
විශ්‍රාම ගිහිල්ලත් නැවත ඒ භයානක, ජීවිතය පරඳුවට තබලා ඒ තනතුර භාර ගන්න ඇත්තටම ඔහු අභීත නිලදාරියෙක් වෙන්නම ඕනේ . එතුමාගේ වයසට නෙමේ ඒ ශක්තිය. එතුමාට නිසි ආරක්ශාව සහ කොන්තා මහතාටත් ඒ වාගේම ආරක්ශාව දෙන්න අනුර සහෝ. ඔයා පිස්සු වැඩනම් කරන්න එපා ආරක්ශාව සම්බන්ද ව. ඔයා රථය පදවන රියදුරා. ජීවිත ලක්ශ ගානක් ඔයාට භාරයි රටේ.
අනගාරික නොවුනත් රටට ආදරය කරන ආගමට ජාතියට හිතැති ධර්මපාල මැතිතුමනි, ඔබතුමා කලක් තිස්සේ දේශපාලන වශයෙන් මේ කල සේවය ට මාගේ ප්‍රනාමය!!
මේ සියල්ලම රූපවාහිනී නාලිකා මගින් ප්‍රචාරය කර ඉතුරු වි සිටින අනවඛෝධයෙන් යුතු සියළුම දෙනා දැනුවත් කිරීම කළ යුතුමය ❤❤❤❤❤❤
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්ම .
අනිවාර්යයෙන්ම මාලිමාවට 113 ගන්න අපි එකතු වෙමු
113 නොවේ 150,,ක්
අනිවාර්යයෙන්ම
අනිවාරයෙන්ම
අනිවාරෙන්ම✌❤
❤
ඔබ තුමාගේ පැහැදිලි කිරීම හරිම වටිනවා.ඔබ වැනි අය අපේ රටට සම්පතක්.අපි දුන් ජන්දය ගැන අපිට ආඩම්බරයි.
අපේ ජනාධිපති තුමාගේ ජීවිතයට තර්ජනයක් ඇති වෙයි කියලා අපට බයයි ඒ නිසා එතුමාගේ ආරක්ෂාව වැඩි කරන්න එතුමා අපේ රටට ගොඩක් වටිනවා
මමත් ජීවිතේ පළමු වතාවට අනුර මහත්තයට චන්දෙ දුන්නේ. දැන් හිතට ගොඩක් සතුටුයි. අපේ රට රැක ගනිමු...🙏🙏🙏අපි සියලු දෙනාම 🙏🙏🙏
Mamath 👍
මාත් එහෙමයි. කැපුවත් කොල කට්ටිය. Chance එකක් අරං අනුරට දුන්නේ. දැන්නං අනුරටම තමයි.අනුරට ජන්දය දුන් සතුට කියා නිම කරන්න බැහැ
අපි..අායේ..උඩරටට..සංචාර..එන්නේ..නෑ
ඇත්තටම ඔබගේ සේවයට ස්තුති sir ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉 සුබ අනාගතයක් අපේ ජනාධිපති තුමාට
ඔබ තුමාට බොහොමත් පින් මේ කරන දැනුවත් කිරීම් වලට
මිනිසුන්ට ඤාණය පහල වේවා ! 🙏
Oba thumange kathawa සම්පූර්ණ aththa 👌👌👍👍 niyamai
දලදාහමුදුරුවනේ අපේ ජනාදිපති ආරක්ශා කරදෙනු මැනව
🙏🙏🙏🙏❤️
පොලිසියත් සුද්ද කරන්න ඕනේ, අහිංසක මිනිස්සුන්ට ගංජා,කුඩු දාලා හිරිහැ කරන පොලිසිය නැති කරන්න ඕනේ අජිත් සහෝදරයා 🎉🎉🎉
අනිවාර්යෙන්ම
අනිවාර්යයෙන්ම ඊලග දූශනම ආයතනයක් තමයි ඒක ..ඕකුන්ට නීති දාන්න ඕනේ මිනිසුන්ට සලකන විදිහ කියලා දීලා
දේශබන්දු.තෙන්නකෝන් පවුලත් එක්ක මුලින්ම ගියේ දොස්තර හර්ෂ ජයකොඩි ලගට සුදු වෙන්න ලස්සන වෙන්න ප්‍රතිකාර ගන්න එහෙම කරලා අනෙත් ප්‍රතිකාර කරන තැන්වලට පැන පැන සුදු.වෙන්න ගහන ඉන්ජෙෂන් ලක්ෂ ගාණන් එකතු කර ගත්තා. පවි දේශබන්දු තෙන්නකෝන් ඇතුලු පොලිසියට අනුකමිපා කරමු. දැන් මෙි රටෙි ජනාධිපති අපේම සහෝදරයෙක්.
සහතික ඇත්ත
අනාවාර්යයෙන්ම
ජනාධිපතිතුමාගේ ආරාක්ශාව වැඩි කරන්න ඕනේ. ඒක අපේ කැමැත්ත .රටට වැඩක් කරන මේ වගේ කෙනෙක්ට ආරාක්ශාව දුන්නට කමක් නෑ . චන්දේ දිපු අපිනේ කියන්නේ අනිවාර්යයෙන්ම ආරාක්ශාව තර කරන්න ඕනේ ඔහුගේ..
අනේ අපේ ජනාධිපති තුමාගේ ආරක්ශාව තර කරන්න මම වැදල ඉල්ලන්නෙ මගේ මව්බිමටත් නව ජනාදිපති තුමාටත් දලදාහිමි සරණයි 🙏🙏🙏
අනේ අපේ ජනපති ආරක්ශා කරගන්න වහා ආරක්ශා විදි විදාන යොදවන්න.❤❤❤❤
ජාතියේ පිනට පහල වුන දෙවිකෙනෙක් වගේ අපේ ජනපති තුමාව අනිවාර්යයෙන්ම ආරක්ෂාකර ගන්න ඕනෑ 😊
අනිවාර්යෙන්ම කළයුතු දෙයක් සහෝදරයා.🇱🇰❤️💥
Niyamai ajith mahaththaya❤❤
Ape Ratata sethakma wewa 👏👏👏🇱🇰Ape Janadipathithumawa dewiyo Araksha wewa!!!👏👏👏
තේරුම් ගත් දවසට මුළු ලංකාවම මාලිමාව වටා එක්සේසත් වෙනු ඇත.❤❤❤❤❤❤ සර්ට ලොකු පිනක් මේ සිදු කරන සේවයට ❤❤❤
මාලිමාවට ඡන්දය දීම ගැන මටනම් ඇත්තේ පුදුම ආඩම්බරයක්❤❤❤❤
එකෙන්ම.......
ekemma malimawa....
අනිවාර්යයෙන්ම. රටක් ජාතියක් බේරගත්ත පිනක්
සුපිරි
❤️❤️❤️❤️👍
ඔබතුමාට මල් මිටක්.ජයවෙවා.ඔබතුමාගෙ අදහස් හරිම විශ්වසනීයයි
ඔබ තුමා ට බොහොම ස්තුති අපිව දැනුවත් කළාට. ජයෙන් ජය ලැබේවා .
Malimawata චන්දේ දුන්න සියලු දෙනාටම ගොඩක් pin ♥️🙏
ඔබ තුමා ලෝකයේ දියුණු රටක සිට උපන් රට වෙනුවෙන් මේ කරන කර්තව්‍යය ඉදිරියට ත් කරගන යෑමට චිත්ත ධෛර්යය ත්‍රිවිධ රත්නයයේ බලයලැබේ වායි එක සිතින් ප්‍රාර්ථනා කරමි ඔබට සියළු රැකවරණය ලැබේවා ❤❤❤❤
ඔබ තුමාට ජාතියේ ප්‍රනාමය !
තව දුරටත් මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න ඔබ තුමා ට ශක්තිය ලැබේවා
මේ කරන සේවය නවත්තන්න එපා
අපේ රටේ ජනතවට ජය වේවා!
ඔබතුමා වැනි මිනිසුන් මගේ මව්බිමට ඉතාම ශක්තියක් මේ රට ගොඩදාගන්න අනිවාර්යයෙන්ම ඔබතුමාගේ ශක්තිය අපට අවශ්‍යයි ජය වේවා ජය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
අජිත් ධර්මපාල මහත්මයාණෙනි ,මෙතෙක් ඔබ කල සේවය ඉතාමත් අනර්ගයි ,
ඉදිරියටත් මහ මැතිවරණයට ජනතාව දැනුවත් කරන්න 🙏🇱🇰
ඔබ තුමාගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්න මොකද ඔව්න් මිනීමරුවෝ වෙන්න පුළුවන්. ඔබතුමාට ගොඩක් පිං අපිව දැනුවත් කලාට. නීතිය රජ වේවා මගේ රටේ.❤❤❤❤❤❤❤ ආදරෙයි ලංකාවට ගොඩාක්.අපි කටාර්.
අද අප මාලිමාවට ජන්දය නොදුන්න අයව දැණුවත් කරලා ඒ නොලැබුණු ජන්ද ටික ගන්න දැණුවත් කල යුතුයි , ඉතාම වැදගත් ඔබතුමා ගේ දැණුවත් කීරිම, අජිත් මහතා ඔබ පොලිසියේ හ්ටපු කෙනෙකු විදියට ඉතාම පිරිසිදු පොලිසියක් නිර්මාණ කිරිම සහා එම රාජකාරිය නිවැරදිව කීරිම සදහා එම ආයතනය නිවැරදි කිරිම රජයක් වශයෙන් එය ඉතාම වැදගත්, Thank you sir ...🇱🇰🇱🇰🇱🇰
ඔබතුමාට බෙහෙවින් සිතූතියි මේ දැනුවත් කිරීමට