We don't like to experience these types of revenge taking each other.Now what they achieve out of this issues.This is because people don't like accepted their own faulty.Always trying to challenged with their dignity.We must learn to exercise patience all the time to away this sorted incident in politely manner.We understood it has to be both the parties agreed for it ,if not aragon mindsets reaching for a this types of disaster end.lf not don't involved with arguments and call the police to mediator the situations under the rules of low.Final results will be the victims party to have suffering throughout their life time for their loved one and the aggressive party has to under gone long term legal proceedings and finally with verdict of jail sentence.
ලොකු අය දැනුම් තේරුම් තියෙන අය මෙහෙම හැසිරෙන කොට දරැවන්ට අවවාද දෙන්නේ කොහොමද. ආදරය,කරුණාව, ඉවසීම හොද ගතිගුණ, අනිකා ගැන හැඟීමක් නැති වෙන කොට මිනිස්සු හැසිරෙන්නේ මෙහෙම තමයි. හරිම කනගාටුයි මේ වෙන දේවල් ගැන. බුදුන්ගේ රටක් කියන්නේ.
ආගම් බොරුවට කරපින්නගත්තට රටේ මිනිස්සුන්ගෙ හැදියාව හොද වෙන්නෙ නෑ. දරුවන් නිවරදිව මෙහෙයවන හොද අධ්‍යාපන ක්‍රමයක් වහ වහා අවශ්‍යයි ❤
අවසානයේ නිවැරැදිකරු මිය ගියහ.
සැබෑ වැරදිකරු බාලවයස්කරුවෙකි.
සහෝදර ප්‍රේමය ඝාතකයෙක් නිර්මාණය කලේය.
Hoda වැඩේ ප@ දැන් ඉතින් කුරු ගැනපන්
ගුණධර්ම සමාජෙට හිරිහැරයක් නැතුව ඉන්න කියලා දෙන්න දන්නැති දෙමව්පියෝ මේවට වග කියන්න ඕනි. පවුල් පිටින් හිරේ දාන්න ඕනි
🎉🎉🎉❤නඩු අහන්න එපා. දරුවෙකුට අවවාදයක්,දඩුවමක් දෙන්න බැරිනම් වැඩිහිටියන් රටට මොකටද?.දරුවාගේ පව්ලෙ වැදි කරුවන්ට මරණීය දණ්ඩනය දෙන්න.දරුවන් සියලු දෙනාටම පාඩමක් උගන්වන්න..මේ සිද්ධියෙන්....සියළු දෙනාටම සැනසීම ලැබේවා!...තෙරුවන් සරණයි!....
දරුවන්ගෙ අකීකරුකම් වැඩී.
ඒ පව්ලට පාඩමක් උගන්වන්න රටටම ආදර්ශයක් වෙන්න.
ඝාතකයින්ට අනිවාර්යයෙන්ම මරණ දඬුවම ලබාදිය යුතුමයු නැතිනම් අදාල බලප්‍රදේශයේ අදාල පොලිස් නිලධාරීනට දඬුවම් ලබාදිය යුතුයි . හේතුව නීතිය හරියට ක්‍රියාත්මක නොකිරීමයි .👍
බාලවයස්කරු රිය ධාවනය කිරීමම වැරදි බව තේරුම් ගන්න ඒ අයියාට පුලුවන් උනානම් ,
මේ වගේ අයගේ පොරත්වය නැති කරන්න ඕනි.
වැරදි කලා නම් ඒක පිලිගන්න පුලුවන් මිනිස්සු ඉන්න සමාජයක් නිර්මාණය කල යුතුයි .
මෝට බයික් එක අරගෙන කෝච්චිය වගෙ සද්දෙ දාගෙන යන අපතයො මාතරත් ඉන්නව. හාට් පේෂන්ට් කෙනෙක් ට දරන්න බෑ ඒ සද්දෙ. හදිසියෙවත් පාර පනින කෙනෙක්ට වැරදීමකින් හරි වැදුනොත් එතනමයි. මේ මෝටර් බයිසිකල් සද්දෙ දාල යන අයට නීතිය ක්‍රියාත්මක කරන්න ඕන.
අනිවාර්යයෙන්
Policiyak natda matara.
හරි මුන් දැකලා නැහැ උන් බේරෙයි අනිවාර්යයෙන්ම. මුන් දැකලා නොදැක්කා විදියට කට උත්තර දෙන්නේ.
දරුවන්ට එහෙම වෙන්නත් එක අතකින් වගකියන්න ඕනා දෙමාපියෝ දැනගන්න ඕනා දරුවන් මිනීමරුවෝ නොකර ඉන්න දරුවෝ දාන ගන්න ඕනා දෙමාපියෝ කියන ඩේ අහන්නත් ගුණ දර්ම දරුවන්ට කියල නොදුන්නොත් දරුවෝ අම්මා තාත්තා මරල දාවි. මේ පවතින රජයෙන් හෝ ඉරිදට දිනට තියෙන පන්තියේ සියල්ල තහනම් කරලා දහම්පාසල් අද්යාපන යට යොමු කරන්න හාමුදුරුවන්ටත් දේශපාලනය තහනම් කරන්න උද්ගෝෂණ තහනම් කරන්න පන්සලේ ඉගන ගන්න දරුවෝ හා පන්සලේ මිනිස්සු සති අන්තයේ හෝ බෝධි පුජා තියන්න වගේ හොද ඩේට ගමේ මිනිස්දු යොමු කරන්න මිනිස්සු අධර්මයේ යෙදෙන නිසා රෑටවිනාශය වැඩි. මේ දේවල් ලංකාවෙන් තුරන් වේවා
ටැපික්ල හරියට වැඩ කරනවනම් මිනිස්සු ඒවට මැදිහත් වෙන්නෙනෑනෙ
පොලීසියේ දුර්වලකම්
අනිත් එක තමයි ඒ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කරලා නෑ මේ වගේ අපරාදයක් වුනාම පොලිසිය වග කීම බාර ගත යුතුයි
කුඩාකල සිටම නීති කියන්නේ කුමක් දැයි පැහැදිලි කිරීමක් කළ යුතු සහ එයින් ලැබෙන ඵල විපාක පොඩි පැහැදිලි කිරීමක් අවශ්‍ය යැයි මම හිතනවා. සමාජය වල් වැදී ඇති බවට මෑත කාලයේදී පෙනී යනවා. මිනිසුන් ලෙස ජීවත් වීමට ඔළු හදන්න වෙනවා. ඕවා දකින තවත් පවුලේ සාමාජිකයන් පවා දුක් විඳිනවා ඇති කියල හිතනවා
ධර්මද්විපයේ , පුණ්‍යභුමියේ , සුන්බුන් ...
නීතිය බල්ලට ගිය රටක්..නූගත් මිනිසුන් සමග වාදයට යන්න එපා
දැන් ඉතින් පොඩි එකත් හිරේ යනවා ලොකු උන් එක්කම ඒ ඇවිත් මද්ද්‍රව්‍ය පාවිච්චිය පවුලම ඉවරයි 😢
දැන් වීරයො නෑ. වීරකාම් කළා නම් හිරේ යන්න බලාගෙන ඉන්න
අවයව තිබුන පලියට දරුවෝ හදපු දෙමව්පියන්ගෙ දරුවෝ ...
වීඩියෝ එක ඉවරවෙනකොට බහුබූතයන්ගේ පොටෝ දානඑක නවතා දමන්න.අප්පිරියයි
Is it correct to have this video on internet? Will this not have an effect on investigation?
නඩුව මෙතනම අහල ඉවරයක් කරනව නේද??
මරණයට මරණය..
තව මිනිහෙක්ගේ ජිවිතය නැති කරොත් රජයෙන් නීතියක් දාන්න ඕනෙ ඌට මරන දඩුවම දෙන්න
Dan ethin givithanthaya dakwa hira gedara sapa vidinna puluwan...
මේ පාරවල් වල සද්දේ දාගෙන පදින බයික් සෙල්ලමනම් නවත්තන්න ඕනේ. පාරවල් හුන්ඩු වගේ..තියෙන පාරවල් වල හරියට පේමන්ට් එකක් නෑ යන්න. පාර අයිනේ ලොකු වාහනයක් නැවැත්තුවොත් පාරෙන් භාගයක් වැහෙනවා ඒ වාහනේට.පොලීසියෙන් ඒවා බලන්නෙත් නෑ.. ඒ මදිවාට ඉතුරුවෙන පොඩි ඉඩේ බයික් සෙල්ලම් දාන්න ගත්තාම මිනිස්සුන්ට යන්න ඉඩ මදි. පොලීසියට කිව්වට වැඩක් නැති නිසා කවුරුහරි කෙනෙක් කතා කරන්න ගියාම ඒ මනුස්සයාට ගහලා මරනවා. මේ ගොඩක් ප්‍රශ්න වලට හේතුව පොලීසියෙන් නීතිය හරියට ක්‍රියාත්මක නොවීම සහ දැනෙන දඬුවමක් දෙන්න තියෙන නීති ප්‍රමාණවත් නොවීම
මොනවා උනත් ගහන්ඩ ඔන නැහැ ..දැන් හරිනේ
වෙන්දේසිවත්තේ ඉන්නේ මැරයෝ තමා…
Chandinam hengenne eai ?
marana daduwama kreyathmaka karanna ona
Chandi nondy wela hangila hitapalla.
Me ouc tikak adinawa ne😊
We don't like to experience these types of revenge taking each other.Now what they achieve out of this issues.This is because people don't like accepted their own faulty.Always trying to challenged with their dignity.We must learn to exercise patience all the time to away this sorted incident in politely manner.We understood it has to be both the parties agreed for it ,if not aragon mindsets reaching for a this types of disaster end.lf not don't involved with arguments and call the police to mediator the situations under the rules of low.Final results will be the victims party to have suffering throughout their life time for their loved one and the aggressive party has to under gone long term legal proceedings and finally with verdict of jail sentence.
Oya wage unta ohoma wenawa . U kohomada pain gahanne 🥲
උබ උන්ගෙ එකෙක් නේද. මොලේ නැති ගවයා 🐄🐄🐄🐄🐄🐄 පොලිසිය බලන්න මූ ගැන
Ellanna ona
Thopi lamayawa madavikamata hadala .lamayage waradi anith missu kiyala dena kota kapala maranawa thopi paw kara demawpiyo👎😡😱
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා
Visadagaththa nam pare hambela pain gehuwe pakatada 😅
Thug man la ge game
Penawa Neda kelamak dura diga giyatharama
කවුරු උනත් බොක්කේ සහෝදරයෙක්!ක ඩකාරයෝ බිස්නස් වැඩිවෙනකොට ඔළුවත් වැඩිවෙනවා😂😂😂😂
ඔව් ඔව්
නියම සහෝදරයා
දැන් සැපායි නෙ