හාල් කෝප්පෙන් තේ බොන්න එවෙලෙම දෙවිදියකට අග්ගලා හදමු Sri Lankan Aggala recipes from Kusala simpleLife

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 42

  • @chathumadushani414
    @chathumadushani414 2 роки тому +2

    බත් වේලපු අග්ගලා නම් අම්මා හදලා දීලා තියෙනවා. මේ ක්‍රමේ දැනගත්තේ අද. මට මගේ බබාට හදලා දෙන්න පුළුවන්. ගොඩක් ස්තූතියි ඔයාට.

  • @virajshanthapriya638
    @virajshanthapriya638 2 роки тому +1

    ආනේ ... හරිම ලේසියි නේ . ආසම කෑමක් . හදල බලන්න ඕනා .

  • @mojonewslk
    @mojonewslk Рік тому

    ඒක නම් රස පාටයි😋

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 2 роки тому +3

    බොහොම ස්තුතියි ගොඩක් වටිනා රෙසපි එකක් නියමයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nilathiharshani5880
    @nilathiharshani5880 2 роки тому +1

    හරිම රසයි අපි හැදුවා 🌹🤗

  • @lalandi99
    @lalandi99 Рік тому

    Superb...

  • @SameeraChathuranga-je6rr
    @SameeraChathuranga-je6rr 7 місяців тому

    අනේ ඒක මරු අපි හැදුවා❤❤❤

  • @Sasankarawindu
    @Sasankarawindu 5 місяців тому +1

    වීඩියෝ එක ගොඩාක් හොදයි ❤❤❤

  • @gagananimesh8357
    @gagananimesh8357 2 роки тому

    Maru akke

  • @maneldissanayake3551
    @maneldissanayake3551 Рік тому

    අග්ගලා වගේ රස කෑමක්

  • @PriyankaPathirana-q3y
    @PriyankaPathirana-q3y Рік тому

    ස්තුතියි ගොඩක්ම මම හෙටම හදනවා

  • @NadixSithika
    @NadixSithika Місяць тому +1

    thanks😢🎉

  • @geethaherath616
    @geethaherath616 10 місяців тому

    Good

  • @omanmuscat8273
    @omanmuscat8273 2 роки тому +2

    තෙරුවන් සරණයි
    අපිත් මේ විදිහට හදනවා බත් වේලලා බැදලා තියාගන්නවා දත් නැත්නම් නාඩු හාල් බැදලා බැදලත් අග්ගල හදනවා හැබැයි අපි එක්කෝ හකුරු එහෙම නැත්තං සීනි දැම්මෙ මේ විදියට සීනි උනු කරේ නැහැ මම හිතනවා මේ ක්‍රමය වඩාත් රසවත් ඇති කියලා හදලම බලමු බොහොම ස්තූතියි ඔබතුමියට අපේ තරුණ පරපුරට මෙවැනි දේවල් කියලා දෙනවා ද ඔබතුමිය ටත් පවුලේ සැමටත් දීඝායු වේවා

  • @asokawasalthilake5406
    @asokawasalthilake5406 2 роки тому

    ගොඩක් හොදයි ඔයා හැමදාම රස කෑම හදන්න කියලා දෙනවා

  • @SampathVijesingha
    @SampathVijesingha Місяць тому

    🥰

  • @nilathiharshani5880
    @nilathiharshani5880 2 роки тому

    හවසට ලේසියෙන් හදන්න පුලුවන් කෑම තව දාන්නකෝ

  • @hdjfhxhdjf3160
    @hdjfhxhdjf3160 2 роки тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍

  • @inokaweerasinghe630
    @inokaweerasinghe630 2 роки тому

    Oyata godak pin

  • @sididi8960
    @sididi8960 2 роки тому +1

    Thank you so much madam. 💕💕💕💕💕🌺🌺🌺🌹🌹🌹🌹🌹😁😁😁😁👍👍👍👍👍👍Sriyani, from Saudi Arabia Riyadh.

  • @nimalpriyantha8628
    @nimalpriyantha8628 2 роки тому

    apinam nitharama hdnwa agatth gunai sallith ithuru..gdk wtinawa mewa nodanna ayta kyl dena eka..thnq

  • @fairy4203
    @fairy4203 Місяць тому +1

    Issara man podi kale hawasata kanna gdra busicut wage mokuth nathi weddi amma hala denawa. ❤

  • @kgkkjayasinghe2516
    @kgkkjayasinghe2516 2 роки тому +1

    මාත් හදනවා පොල්,සීනි දාලා

  • @sangeethaherath6919
    @sangeethaherath6919 2 роки тому +1

    අපිත් හදනවා .හැබැයි සීනි දිය කරගන්නේ නෑ කැට පිටින් දාන්නේ. මේ විදිහටත් හදලා බලන්නම් නංගි .බොහොම ස්තූතියි ඔයාට බුදුසරණයි ! 👍❤️

  • @champiperera7732
    @champiperera7732 2 роки тому

    ගොඩක් ස්තුතියි 🙏🙏

  • @chithranganeekodithuwakku5882

    Thank you ❤❤❤❤❤

  • @piyumiwasana3657
    @piyumiwasana3657 2 роки тому +1

    Thsnks

  • @katugahapiyadassi4246
    @katugahapiyadassi4246 2 роки тому +1

    Athithaye minissunge nirogi jiwithaya yali goda.naganna igena ganna wasa wisa nane amu drawuwiya laga thibenawane

  • @menakadisanayaka4071
    @menakadisanayaka4071 2 роки тому +2

    අපිත් කන්නෙ බත් අග්ගලා.මල ජරා බිස්කට් කන්නෙ නෑ.

  • @inokapriyadarshani8900
    @inokapriyadarshani8900 2 роки тому

    Oya enne koheda kusala

  • @ruwinikawshalya6423
    @ruwinikawshalya6423 2 роки тому +1

    පෙනේරේන් හලන්න ඕනි නැද්ද

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 роки тому

      ඕන නම් හලාගෙන ගන්න..නැතත් කමක් නෑ

  • @jayanthiperara6051
    @jayanthiperara6051 Рік тому

    Thankyou

  • @jayasingheww7764
    @jayasingheww7764 2 роки тому +1

    පැනිපොල් හොදට තම්බල ගත්තහම මාසයක් උනත් තියාගන්න පුලුවන්.ෆ්‍රිජ් එකේ.එලියෙත් මම සතියකට වැඩිය තියනව.

    • @nirashashanthi553
      @nirashashanthi553 2 роки тому

      ආ මොකක්.ඒ කොහොමද ඒක හදන්නෙ.තේරුනේ නෑ නෙ.කියන්නකො

    • @jayasingheww7764
      @jayasingheww7764 2 роки тому +1

      @@nirashashanthi553 සීනි හොදට උතුරවල පොල් ටික ඒකෙ ටිකක් පැනි අඩු වෙනකම් හැදිගගා මලවගෙන බත් වේලපු පිටි ටික ඒකට දාල ටිකක් වෙලා .ම්ශ්‍ර කරල පැනි පොල් එකෙම තම්බන්න ඕනි.නිමෙන කොට ගානට එනව.ගොඩක කල් තියාගතැකි.

    • @jayasingheww7764
      @jayasingheww7764 2 роки тому

      කුසලා තරහවෙඉද දන්නෙ නැහැ මාත් එක්ක.sorry හොදේ.අහපු නිසයි ලියා දුන්නෙ.

  • @SubaRanathunga
    @SubaRanathunga 11 місяців тому

    Mn hadanawa eth හයිය වෙන්නේ naha ikmanin kudu wenawa

  • @harshaniperera9688
    @harshaniperera9688 2 роки тому +1

    මේවා කල් තියාගන්න පුලුවන් ද ?

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 роки тому

      පොල් නොදා හදාගන්න

    • @maneldissanayake3551
      @maneldissanayake3551 Рік тому

      කොට්ට පොල් ග්‍රයින්ඩරයෙන් කුඩු කරලා එකතු කරාම කල් තියාගන්න පුළුවන්

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 Рік тому

      Toilet ගිහින් අත් හොඳ ට හෝදලා නැ වාගෙ පේනවනෙ මොකද අග්ගලා කහ පාටයි ටිකක් විතර..