Grade 10 Science| බල සමතුලිතතාව | Equilibrium of Forces | Grade 11 Science | OL Science | Vidhyawa

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 82

  • @yasinduyasmitha8343
    @yasinduyasmitha8343 Рік тому +10

    කියන දේ සුපිරියටම කියල දෙනව පැහැදිලිව වෙන ගුරුවරුන්ට වඩා❤.සර්ට මේ කරන දේට ගොඩක් ස්තූතිය්

  • @liyanagesudee7332
    @liyanagesudee7332 2 роки тому +34

    මම හේතුවක් න්ම් කියන්න තේරෙන්නේ නෑ.මට වෙන ගුරුවරුන්ට ව්ඩා මේ sir කියල දෙන පඩම් හොදට තේරෙනවා🤩🤩🤩

  • @annahee7083
    @annahee7083 2 роки тому +14

    කෙටිම කාලෙකින් හොදටම තේරුන එකම වීඩියෝ එක.තැන්ක්‍යූ සර් 🙇

  • @SenuriFdo-k4u
    @SenuriFdo-k4u 3 місяці тому +2

    ඇත්තටම සර් ගොඩක් වටිනවා සර්ගේ විඩීයෝ එක මම ගොඩක් දේවල් දනගත්තා ගොඩක් ස්තූතියි

    • @thaproscience
      @thaproscience  3 місяці тому

      🔬ලේසියෙන් පහසුවෙන් ආසාවෙන් විද්‍යාව ඉගෙන ගන්න අදම මගේ ඔන්ලයින් විද්‍යා පංතියට එකතු වෙන්න.දැන්ම ඔබ පාසලේ ඉගෙන ගන්නා පංතිය 071-1253200 අංකයට WhatsApp කරන්න 🙂

    • @SLmusical-y1h
      @SLmusical-y1h 14 днів тому

      කරණීයමෙත්ත සූත්‍රය
      මෙත් පැතිරවීම ගැන වදාළ දෙසුම
      01. කරණීයමත්ථකුසලේන
      යං තං සන්තං පදං අභිසමෙච්ච
      සක්කෝ උජූ ච සූජූ ච
      සුවචෝ චස්ස මුදු අනතිමානී
      01. යම් ශාන්ත වූ ඒ අමා නිවන් සුවයක් වේද, එය ලබාගන්නට කැමැති දක්ෂ කෙනාට ඒ ගැන කුසලතා තියෙන්න ඕන. ඍජුකම තියෙන්න ඕන. වඩාත් ඍජු වෙන්න ඕන. ඒ වගේම ධාර්මික අවවාද අනුශාසනාවලට කීකරු වෙන්න ඕන. මෘදු මොළොක් වෙන්න ඕන. නිහතමානී වෙන්න ඕන.
      02. සන්තුස්සකෝ ච සුභරෝ ච
      අප්පකිච්චෝ ච සල්ලහුකවුත්තී
      සන්තින්ද්‍රියෝ ච නිපකෝ ච
      අප්පගබ්භෝ කුලේසු අනනුගිද්ධෝ
      02. ලද දෙයින් සතුටුවන කෙනෙක් වෙන්න ඕන. කාටවත් බරක් නැතුව පහසුවෙන් යැපෙන කෙනෙක් වෙන්න ඕන. වැඩකටයුතු අඩු කෙනෙක් වෙන්න ඕන. සැහැල්ලු පැවතුම් ඇති කෙනෙක් වෙන්න ඕන. ශාන්ත ඉන්ද්‍රියයන් ඇති කරගන්න ඕන. තැනට සුදුසු නුවණ තියෙන්න ඕන. හිතුවක්කාර විදිහට ගොරෝසු නොවෙන්න ඕන. දායක පවුල්වල නොඇලී සිටින්න ඕන. සිව්පසයට ගිජු නොවී ඉන්න ඕන.
      03. න ච ඛුද්දං සමාචරේ කිඤ්චි
      යේන විඤ්ඤූ පරේ උපවදෙය්‍යුං
      සුඛිනෝ වා ඛේමිනෝ හොන්තු
      සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා
      03. ධර්මයේ හැසිරෙන බුද්ධිමත් කෙනෙකුගේ ගර්හාවට ලක්වෙන විදිහේ කුඩා වරදක්වත් නොකර ඉන්න ඕන. ‘සියලු සත්වයෝ සුවපත් වෙත්වා! භය නැත්තෝ වෙත්වා! සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා!’
      04. යේ කේචි පාණභූතත්ථි
      තසා වා ථාවරා වා අනවසේසා
      දීඝා වා යේ මහන්තා වා
      මජ්ඣිමා රස්සකාණුකථූලා
      04. තැතිගන්නා සුළු යම්කිසි සත්වයෙක් ඉන්නවා නම්, තැති නොගන්නා රහතුන් ද සිටිනවා නම් ඒ හැමදෙනාත්, ඒ වගේම දිග සිරුරු ඇති සතුන් හෝ වේවා, මහා සිරුරු ඇති සතුන් හෝ වේවා, මධ්‍යම සිරුරු ඇති සතුන් හෝ වේවා, කුඩා සිරුරු ඇති සතුන් හෝ වේවා, ඉතා කුඩා සිරුරු ඇති සතුන් හෝ වේවා, තර වූ සිරුරු ඇති සතුන් හෝ වේවා,
      05. දිට්ඨා වා යේව අද්දිට්ඨා
      යේ ච දූරේ වසන්ති අවිදූරේ
      භූතා වා සම්භවේසීවා
      සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා
      05. දක්නට ලැබෙන සතුන් හෝ වේවා, දැක්ක නොහැකි සතුන් හෝ වේවා, දුර සිටින සතුන් හෝ වේවා, ළඟ සිටින සතුන් හෝ වේවා, ඉපදී සිටින සතුන් හෝ වේවා, උපතක් කරා යන සතුන් හෝ වේවා, ඒ සියලු සත්වයෝ සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා!
      06. න පරෝ පරං නිකුබ්බේථ
      නාතිමඤ්ඤේථ කත්ථචි නං කඤ්චි
      බ්‍යාරෝසනා පටිඝසඤ්ඤා
      නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡෙය්‍ය
      06. තවත් කෙනෙක් තව කෙනෙකුව රවටන්න එපා! තවත් කෙනෙකුට අවමන් කරන්න එපා! දොස් කියන්න එපා! තරහා ගන්නත් එපා! තව කෙනෙකුගේ දුකට කැමැති වෙන්න එපා!
      07. මාතා යථා නියං පුත්තං
      ආයුසා ඒකපුත්තමනුරක්ඛේ
      ඒවම්පි සබ්බභූතේසු
      මානසං භාවයේ අපරිමාණං
      07. අම්මා කෙනෙක් තමන්ගේ එකම දරුවාව දිවි හිමියෙන් ආදරයෙන් රැක බලාගන්නවා වගෙයි, ඒ විදිහටම හැම සත්වයෙක් ගැනම ප්‍රමාණ රහිත කොටම මෙත් සිත් පතුරුවන්න ඕන.
      08. මෙත්තං ච සබ්බ ලෝකස්මිං
      මානසං භාවයේ අපරිමාණං
      උද්ධං අධෝ ච තිරියඤ්ච
      අසම්බාධං අවේරං අසපත්තං
      08. උඩට, යටට, හරස් අතට කිසි බාධාවක් නැතුව වෛර නැති, සතුරු නැති මෛත්‍රී සහගත සිත සියලු සත්වයන් කෙරෙහි ප්‍රමාණ රහිත කොටම පතුරුවන්න ඕන.
      09. තිට්ඨං චරං නිසින්නෝ වා
      සයානෝ වා යාවතස්ස විගතමිද්ධෝ
      ඒතං සතිං අධිට්ඨෙය්‍ය
      බ්‍රහ්මමේතං විහාරං ඉධමාහු
      09. හිටගෙන ඉන්න කොටත්, ඇවිදින කොටත්, හිඳගෙන ඉන්න කොටත්, නිදන කොටත්, නොනිදා ඉන්න කොටත්, මේ මෛත්‍රී භාවනාව ගැන සිහිය පිහිටුවා ගෙන ම යි ඉන්න ඕන. මේ මෛත්‍රී භාවනාවට බුදු සසුන තුළ කියන්නේ ‘බ්‍රහ්ම විහරණය’ කියලයි.
      10. දිට්ඨිං ච අනුපගම්ම සීලවා
      දස්සනේන සම්පන්නෝ
      කාමේසු විනෙය්‍ය ගේධං
      නහි ජාතු ගබ්භසෙය්‍යං පුනරේතී ති
      10. මිත්‍යා දෘෂ්ටියකට පැමිණෙන්නෙ නැති ඒ සිල්වත් කෙනා චතුරාර්ය සත්‍ය දර්ශනයෙන් යුක්ත වෙලා, පංච කාමය ගැන ඇති ආශාව දුරු කළොත් ආයෙත් නම් ගර්භාෂයක (උපතක් ලබාගෙන) නිදන්නට එන්නෙ නෑ.
      සාදු! සාදු!! සාදු !!!
      🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷

  • @pkcreationz6655
    @pkcreationz6655 3 роки тому +10

    Sir හොඳටම කියලා දෙනවා .
    Thank you sir .
    🤘🤘🤘🤘🤘🤘

  • @sajayarathna3184
    @sajayarathna3184 2 роки тому +2

    Thank you sir god bless you ❤️❤️❤️❤️❤️😊😊😊😊🙏🙏🙏🙏🙏🙏🙏

  • @athulasampath1350
    @athulasampath1350 9 місяців тому +2

    Thank you so much sir ..ගොඩක් හොදට තේරුනා ...

    • @thaproscience
      @thaproscience  9 місяців тому +1

      📯📯ලේසියෙන් පහසුවෙන් විද්‍යාව ඉගෙන ගන්න.අදම මගේ ඔන්ලයින් විද්‍යා පංතියට එකතු වෙන්න.දැන්ම ඔබ පාසලේ ඉගෙන ගන්නා පංතිය 071-1253200 අංකයට WhatsApp කරන්න 😀😀

  • @EshaniPathirana-e9m
    @EshaniPathirana-e9m 10 місяців тому +1

    නියමෙට තේරුනා සර් ❤❤

  • @truthinfun1009
    @truthinfun1009 Рік тому +2

    ගොඩක් පින් සර් මෙච්චර සරලව කියලා දෙනවට🙏🤗

  • @nethmihanwella1029
    @nethmihanwella1029 2 місяці тому

    Sir හොඳටම කියලා දෙනවා. Thank you sir ❤

    • @thaproscience
      @thaproscience  2 місяці тому

      🔬ලේසියෙන් පහසුවෙන් ආසාවෙන් විද්‍යාව ඉගෙන ගන්න අදම මගේ ඔන්ලයින් විද්‍යා පංතියට එකතු වෙන්න.දැන්ම ඔබ පාසලේ ඉගෙන ගන්නා පංතිය 071-1253200 අංකයට WhatsApp කරන්න 🙂

    • @SLmusical-y1h
      @SLmusical-y1h 14 днів тому

      කරණීයමෙත්ත සූත්‍රය
      මෙත් පැතිරවීම ගැන වදාළ දෙසුම
      01. කරණීයමත්ථකුසලේන
      යං තං සන්තං පදං අභිසමෙච්ච
      සක්කෝ උජූ ච සූජූ ච
      සුවචෝ චස්ස මුදු අනතිමානී
      01. යම් ශාන්ත වූ ඒ අමා නිවන් සුවයක් වේද, එය ලබාගන්නට කැමැති දක්ෂ කෙනාට ඒ ගැන කුසලතා තියෙන්න ඕන. ඍජුකම තියෙන්න ඕන. වඩාත් ඍජු වෙන්න ඕන. ඒ වගේම ධාර්මික අවවාද අනුශාසනාවලට කීකරු වෙන්න ඕන. මෘදු මොළොක් වෙන්න ඕන. නිහතමානී වෙන්න ඕන.
      02. සන්තුස්සකෝ ච සුභරෝ ච
      අප්පකිච්චෝ ච සල්ලහුකවුත්තී
      සන්තින්ද්‍රියෝ ච නිපකෝ ච
      අප්පගබ්භෝ කුලේසු අනනුගිද්ධෝ
      02. ලද දෙයින් සතුටුවන කෙනෙක් වෙන්න ඕන. කාටවත් බරක් නැතුව පහසුවෙන් යැපෙන කෙනෙක් වෙන්න ඕන. වැඩකටයුතු අඩු කෙනෙක් වෙන්න ඕන. සැහැල්ලු පැවතුම් ඇති කෙනෙක් වෙන්න ඕන. ශාන්ත ඉන්ද්‍රියයන් ඇති කරගන්න ඕන. තැනට සුදුසු නුවණ තියෙන්න ඕන. හිතුවක්කාර විදිහට ගොරෝසු නොවෙන්න ඕන. දායක පවුල්වල නොඇලී සිටින්න ඕන. සිව්පසයට ගිජු නොවී ඉන්න ඕන.
      03. න ච ඛුද්දං සමාචරේ කිඤ්චි
      යේන විඤ්ඤූ පරේ උපවදෙය්‍යුං
      සුඛිනෝ වා ඛේමිනෝ හොන්තු
      සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා
      03. ධර්මයේ හැසිරෙන බුද්ධිමත් කෙනෙකුගේ ගර්හාවට ලක්වෙන විදිහේ කුඩා වරදක්වත් නොකර ඉන්න ඕන. ‘සියලු සත්වයෝ සුවපත් වෙත්වා! භය නැත්තෝ වෙත්වා! සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා!’
      04. යේ කේචි පාණභූතත්ථි
      තසා වා ථාවරා වා අනවසේසා
      දීඝා වා යේ මහන්තා වා
      මජ්ඣිමා රස්සකාණුකථූලා
      04. තැතිගන්නා සුළු යම්කිසි සත්වයෙක් ඉන්නවා නම්, තැති නොගන්නා රහතුන් ද සිටිනවා නම් ඒ හැමදෙනාත්, ඒ වගේම දිග සිරුරු ඇති සතුන් හෝ වේවා, මහා සිරුරු ඇති සතුන් හෝ වේවා, මධ්‍යම සිරුරු ඇති සතුන් හෝ වේවා, කුඩා සිරුරු ඇති සතුන් හෝ වේවා, ඉතා කුඩා සිරුරු ඇති සතුන් හෝ වේවා, තර වූ සිරුරු ඇති සතුන් හෝ වේවා,
      05. දිට්ඨා වා යේව අද්දිට්ඨා
      යේ ච දූරේ වසන්ති අවිදූරේ
      භූතා වා සම්භවේසීවා
      සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා
      05. දක්නට ලැබෙන සතුන් හෝ වේවා, දැක්ක නොහැකි සතුන් හෝ වේවා, දුර සිටින සතුන් හෝ වේවා, ළඟ සිටින සතුන් හෝ වේවා, ඉපදී සිටින සතුන් හෝ වේවා, උපතක් කරා යන සතුන් හෝ වේවා, ඒ සියලු සත්වයෝ සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා!
      06. න පරෝ පරං නිකුබ්බේථ
      නාතිමඤ්ඤේථ කත්ථචි නං කඤ්චි
      බ්‍යාරෝසනා පටිඝසඤ්ඤා
      නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡෙය්‍ය
      06. තවත් කෙනෙක් තව කෙනෙකුව රවටන්න එපා! තවත් කෙනෙකුට අවමන් කරන්න එපා! දොස් කියන්න එපා! තරහා ගන්නත් එපා! තව කෙනෙකුගේ දුකට කැමැති වෙන්න එපා!
      07. මාතා යථා නියං පුත්තං
      ආයුසා ඒකපුත්තමනුරක්ඛේ
      ඒවම්පි සබ්බභූතේසු
      මානසං භාවයේ අපරිමාණං
      07. අම්මා කෙනෙක් තමන්ගේ එකම දරුවාව දිවි හිමියෙන් ආදරයෙන් රැක බලාගන්නවා වගෙයි, ඒ විදිහටම හැම සත්වයෙක් ගැනම ප්‍රමාණ රහිත කොටම මෙත් සිත් පතුරුවන්න ඕන.
      08. මෙත්තං ච සබ්බ ලෝකස්මිං
      මානසං භාවයේ අපරිමාණං
      උද්ධං අධෝ ච තිරියඤ්ච
      අසම්බාධං අවේරං අසපත්තං
      08. උඩට, යටට, හරස් අතට කිසි බාධාවක් නැතුව වෛර නැති, සතුරු නැති මෛත්‍රී සහගත සිත සියලු සත්වයන් කෙරෙහි ප්‍රමාණ රහිත කොටම පතුරුවන්න ඕන.
      09. තිට්ඨං චරං නිසින්නෝ වා
      සයානෝ වා යාවතස්ස විගතමිද්ධෝ
      ඒතං සතිං අධිට්ඨෙය්‍ය
      බ්‍රහ්මමේතං විහාරං ඉධමාහු
      09. හිටගෙන ඉන්න කොටත්, ඇවිදින කොටත්, හිඳගෙන ඉන්න කොටත්, නිදන කොටත්, නොනිදා ඉන්න කොටත්, මේ මෛත්‍රී භාවනාව ගැන සිහිය පිහිටුවා ගෙන ම යි ඉන්න ඕන. මේ මෛත්‍රී භාවනාවට බුදු සසුන තුළ කියන්නේ ‘බ්‍රහ්ම විහරණය’ කියලයි.
      10. දිට්ඨිං ච අනුපගම්ම සීලවා
      දස්සනේන සම්පන්නෝ
      කාමේසු විනෙය්‍ය ගේධං
      නහි ජාතු ගබ්භසෙය්‍යං පුනරේතී ති
      10. මිත්‍යා දෘෂ්ටියකට පැමිණෙන්නෙ නැති ඒ සිල්වත් කෙනා චතුරාර්ය සත්‍ය දර්ශනයෙන් යුක්ත වෙලා, පංච කාමය ගැන ඇති ආශාව දුරු කළොත් ආයෙත් නම් ගර්භාෂයක (උපතක් ලබාගෙන) නිදන්නට එන්නෙ නෑ.
      සාදු! සාදු!! සාදු !!!
      🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷

  • @RisindiS
    @RisindiS 2 місяці тому

    Thank you sir. Godak hodata theruna 🙏

    • @thaproscience
      @thaproscience  2 місяці тому

      🔬ලේසියෙන් පහසුවෙන් ආසාවෙන් විද්‍යාව ඉගෙන ගන්න අදම මගේ ඔන්ලයින් විද්‍යා පංතියට එකතු වෙන්න.දැන්ම ඔබ පාසලේ ඉගෙන ගන්නා පංතිය 071-1253200 අංකයට WhatsApp කරන්න 🙂

  • @tmusic1542
    @tmusic1542 3 роки тому +1

    සර් හොදට කියලා දෙනවා

  • @sumithgunawardana656
    @sumithgunawardana656 Рік тому

    Thank you sir mn padam kare video eka ❤

  • @gaminibandara2148
    @gaminibandara2148 Рік тому

    Thanks sir 👍👍👍

  • @ayeshakumariayeshakumari5711

    Tnx sir supiriyatama kiyala dena dewal therenava😊

  • @sss-oi1yg
    @sss-oi1yg 2 роки тому +1

    thank you sir.... hodatama therunna sir ......

  • @nilushikanilushika369
    @nilushikanilushika369 2 роки тому +1

    Thank you sir ☺️

  • @doradoreamon179
    @doradoreamon179 2 роки тому +2

    Supiri hodetama teruna thank you Sir 👍🏻

  • @jeongirl1095
    @jeongirl1095 2 роки тому +2

    Thank You Sir..❤️

  • @h.g.jayanthi5096
    @h.g.jayanthi5096 Рік тому +1

    Best science

  • @yesiniyayuhansaya2360
    @yesiniyayuhansaya2360 Рік тому +1

    Thank you so much sir ❤

  • @studywithashi-gf3rx
    @studywithashi-gf3rx 4 місяці тому

    Thanku sir❤

    • @thaproscience
      @thaproscience  4 місяці тому

      📯📯ලේසියෙන් පහසුවෙන් ආසාවෙන් විද්‍යාව ඉගෙන ගන්න අදම මගේ ඔන්ලයින් විද්‍යා පංතියට එකතු වෙන්න.දැන්ම ඔබ පාසලේ ඉගෙන ගන්නා පංතිය 071-1253200 අංකයට WhatsApp කරන්න 😀😀

  • @lahirusadaruwan4632
    @lahirusadaruwan4632 3 роки тому +2

    Super sir

  • @NayanaMalkanthi-k7x
    @NayanaMalkanthi-k7x 11 місяців тому

    Thank you sir good work

  • @chamika5549
    @chamika5549 3 роки тому

    Super ser godak vatinva ser🙏🙏🙏🙏

  • @NisansalaUttara-ed7yc
    @NisansalaUttara-ed7yc 4 місяці тому

    Thanks sir hodata theruna

    • @thaproscience
      @thaproscience  4 місяці тому

      📯📯ලේසියෙන් පහසුවෙන් ආසාවෙන් විද්‍යාව ඉගෙන ගන්න අදම මගේ ඔන්ලයින් විද්‍යා පංතියට එකතු වෙන්න.දැන්ම ඔබ පාසලේ ඉගෙන ගන්නා පංතිය 071-1253200 අංකයට WhatsApp කරන්න 😀😀

  • @sudeshkumara6712
    @sudeshkumara6712 Рік тому

    Thank you sir.

  • @nisansalanisansala7055
    @nisansalanisansala7055 11 місяців тому

    👍👍👍👍👍

  • @sandiyadissanayake7910
    @sandiyadissanayake7910 3 роки тому

    Thank you very much sir

  • @tmusic1542
    @tmusic1542 3 роки тому +5

    ගොඩක් හොදයි සර්..... හොදට තේරෙනවා 😍👍

  • @janirukumarage1234
    @janirukumarage1234 Рік тому

    good

  • @hasiniperera1415
    @hasiniperera1415 Рік тому

    Thankyou sir❤

  • @indikasaranasooriya3386
    @indikasaranasooriya3386 2 роки тому

    thank you sir

  • @RidmaSithum-n7b
    @RidmaSithum-n7b 9 днів тому

    Sir anthimt kiuvve me vidio eka vatinvd kiyl atthatama godak vatinv sir hamadamath adareii

    • @thaproscience
      @thaproscience  8 днів тому

      🔬ලේසියෙන් පහසුවෙන් විද්‍යාව ඉගෙන ගන්න අදම මගේ ඔන්ලයින් විද්‍යා පංතියට එකතු වෙන්න.දැන්ම ඔබ පාසලේ ඉගෙන ගන්නා පංතිය 071-1253200 අංකයට WhatsApp කරන්න 🏆

  • @dammikapriyadarasani8177
    @dammikapriyadarasani8177 2 роки тому

    Hodata theruna

  • @gaminipriyankara4277
    @gaminipriyankara4277 3 роки тому +1

    sir thanks

  • @agkarunarathna6159
    @agkarunarathna6159 2 роки тому +1

    අපිට මේ විදියට හොදටම තේරෙන විදියට පාඩම් කියලා දෙනවාට සර්ට ගොඩක් ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏

  • @praweenrashmika6968
    @praweenrashmika6968 3 роки тому

    Thank sir

  • @gimhanawathsilu2819
    @gimhanawathsilu2819 2 роки тому

    Hodatama terunaa SAR 😃😃

  • @sanjuaushaandewinda6608
    @sanjuaushaandewinda6608 3 роки тому +1

    👍

  • @soshi1489
    @soshi1489 2 роки тому +1

    🖤🖤🖤

  • @sinethw
    @sinethw 3 роки тому +3

    Sir short note video ekak dannako

  • @sandeepani1472
    @sandeepani1472 3 роки тому

    🤷👍maru

  • @KamalAbeysekera.470
    @KamalAbeysekera.470 3 роки тому

    👌👌👍

  • @galaxyxsci-tech8755
    @galaxyxsci-tech8755 2 роки тому +1

  • @daminimadusham3936
    @daminimadusham3936 Рік тому

    ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @devindasanjay5688
    @devindasanjay5688 3 роки тому

    ☑️👍

  • @youtv9521
    @youtv9521 3 роки тому

    👍👍💪💪💪🧒💥💢

  • @NayanaMalkanthi-k7x
    @NayanaMalkanthi-k7x 11 місяців тому

    sir Grade10 dhara vidhyuthaya padamath dannako

  • @IsuruArduino-ns5ql
    @IsuruArduino-ns5ql Рік тому

    උදාහරනයකට කොලබ වරායෙ තියෙන කෙබල් ගිය දොබකර කිසි බරක් එල්ලලා නැතිවෙලාවටයි මොකක් හරි ලොකු බරක් එල්ලලා තියෙන වෙලාවටයි දොබකරෙ කොහොමඩ සමතුලිතව තියගනෙ සර්🤔

  • @RasikaNiligamuwa
    @RasikaNiligamuwa Рік тому

    sir eeka reekiyayi kiyanne mokadda?

  • @nipun9122
    @nipun9122 3 роки тому

    😏

  • @sarathgarusinghe4532
    @sarathgarusinghe4532 3 роки тому

    😅

  • @mangalam8448
    @mangalam8448 3 роки тому

    සර් මේ පඩම් වල නිබන්දන දෙන්නකෝ

    • @SLmusical-y1h
      @SLmusical-y1h 14 днів тому

      කරණීයමෙත්ත සූත්‍රය
      මෙත් පැතිරවීම ගැන වදාළ දෙසුම
      01. කරණීයමත්ථකුසලේන
      යං තං සන්තං පදං අභිසමෙච්ච
      සක්කෝ උජූ ච සූජූ ච
      සුවචෝ චස්ස මුදු අනතිමානී
      01. යම් ශාන්ත වූ ඒ අමා නිවන් සුවයක් වේද, එය ලබාගන්නට කැමැති දක්ෂ කෙනාට ඒ ගැන කුසලතා තියෙන්න ඕන. ඍජුකම තියෙන්න ඕන. වඩාත් ඍජු වෙන්න ඕන. ඒ වගේම ධාර්මික අවවාද අනුශාසනාවලට කීකරු වෙන්න ඕන. මෘදු මොළොක් වෙන්න ඕන. නිහතමානී වෙන්න ඕන.
      02. සන්තුස්සකෝ ච සුභරෝ ච
      අප්පකිච්චෝ ච සල්ලහුකවුත්තී
      සන්තින්ද්‍රියෝ ච නිපකෝ ච
      අප්පගබ්භෝ කුලේසු අනනුගිද්ධෝ
      02. ලද දෙයින් සතුටුවන කෙනෙක් වෙන්න ඕන. කාටවත් බරක් නැතුව පහසුවෙන් යැපෙන කෙනෙක් වෙන්න ඕන. වැඩකටයුතු අඩු කෙනෙක් වෙන්න ඕන. සැහැල්ලු පැවතුම් ඇති කෙනෙක් වෙන්න ඕන. ශාන්ත ඉන්ද්‍රියයන් ඇති කරගන්න ඕන. තැනට සුදුසු නුවණ තියෙන්න ඕන. හිතුවක්කාර විදිහට ගොරෝසු නොවෙන්න ඕන. දායක පවුල්වල නොඇලී සිටින්න ඕන. සිව්පසයට ගිජු නොවී ඉන්න ඕන.
      03. න ච ඛුද්දං සමාචරේ කිඤ්චි
      යේන විඤ්ඤූ පරේ උපවදෙය්‍යුං
      සුඛිනෝ වා ඛේමිනෝ හොන්තු
      සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා
      03. ධර්මයේ හැසිරෙන බුද්ධිමත් කෙනෙකුගේ ගර්හාවට ලක්වෙන විදිහේ කුඩා වරදක්වත් නොකර ඉන්න ඕන. ‘සියලු සත්වයෝ සුවපත් වෙත්වා! භය නැත්තෝ වෙත්වා! සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා!’
      04. යේ කේචි පාණභූතත්ථි
      තසා වා ථාවරා වා අනවසේසා
      දීඝා වා යේ මහන්තා වා
      මජ්ඣිමා රස්සකාණුකථූලා
      04. තැතිගන්නා සුළු යම්කිසි සත්වයෙක් ඉන්නවා නම්, තැති නොගන්නා රහතුන් ද සිටිනවා නම් ඒ හැමදෙනාත්, ඒ වගේම දිග සිරුරු ඇති සතුන් හෝ වේවා, මහා සිරුරු ඇති සතුන් හෝ වේවා, මධ්‍යම සිරුරු ඇති සතුන් හෝ වේවා, කුඩා සිරුරු ඇති සතුන් හෝ වේවා, ඉතා කුඩා සිරුරු ඇති සතුන් හෝ වේවා, තර වූ සිරුරු ඇති සතුන් හෝ වේවා,
      05. දිට්ඨා වා යේව අද්දිට්ඨා
      යේ ච දූරේ වසන්ති අවිදූරේ
      භූතා වා සම්භවේසීවා
      සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා
      05. දක්නට ලැබෙන සතුන් හෝ වේවා, දැක්ක නොහැකි සතුන් හෝ වේවා, දුර සිටින සතුන් හෝ වේවා, ළඟ සිටින සතුන් හෝ වේවා, ඉපදී සිටින සතුන් හෝ වේවා, උපතක් කරා යන සතුන් හෝ වේවා, ඒ සියලු සත්වයෝ සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා!
      06. න පරෝ පරං නිකුබ්බේථ
      නාතිමඤ්ඤේථ කත්ථචි නං කඤ්චි
      බ්‍යාරෝසනා පටිඝසඤ්ඤා
      නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡෙය්‍ය
      06. තවත් කෙනෙක් තව කෙනෙකුව රවටන්න එපා! තවත් කෙනෙකුට අවමන් කරන්න එපා! දොස් කියන්න එපා! තරහා ගන්නත් එපා! තව කෙනෙකුගේ දුකට කැමැති වෙන්න එපා!
      07. මාතා යථා නියං පුත්තං
      ආයුසා ඒකපුත්තමනුරක්ඛේ
      ඒවම්පි සබ්බභූතේසු
      මානසං භාවයේ අපරිමාණං
      07. අම්මා කෙනෙක් තමන්ගේ එකම දරුවාව දිවි හිමියෙන් ආදරයෙන් රැක බලාගන්නවා වගෙයි, ඒ විදිහටම හැම සත්වයෙක් ගැනම ප්‍රමාණ රහිත කොටම මෙත් සිත් පතුරුවන්න ඕන.
      08. මෙත්තං ච සබ්බ ලෝකස්මිං
      මානසං භාවයේ අපරිමාණං
      උද්ධං අධෝ ච තිරියඤ්ච
      අසම්බාධං අවේරං අසපත්තං
      08. උඩට, යටට, හරස් අතට කිසි බාධාවක් නැතුව වෛර නැති, සතුරු නැති මෛත්‍රී සහගත සිත සියලු සත්වයන් කෙරෙහි ප්‍රමාණ රහිත කොටම පතුරුවන්න ඕන.
      09. තිට්ඨං චරං නිසින්නෝ වා
      සයානෝ වා යාවතස්ස විගතමිද්ධෝ
      ඒතං සතිං අධිට්ඨෙය්‍ය
      බ්‍රහ්මමේතං විහාරං ඉධමාහු
      09. හිටගෙන ඉන්න කොටත්, ඇවිදින කොටත්, හිඳගෙන ඉන්න කොටත්, නිදන කොටත්, නොනිදා ඉන්න කොටත්, මේ මෛත්‍රී භාවනාව ගැන සිහිය පිහිටුවා ගෙන ම යි ඉන්න ඕන. මේ මෛත්‍රී භාවනාවට බුදු සසුන තුළ කියන්නේ ‘බ්‍රහ්ම විහරණය’ කියලයි.
      10. දිට්ඨිං ච අනුපගම්ම සීලවා
      දස්සනේන සම්පන්නෝ
      කාමේසු විනෙය්‍ය ගේධං
      නහි ජාතු ගබ්භසෙය්‍යං පුනරේතී ති
      10. මිත්‍යා දෘෂ්ටියකට පැමිණෙන්නෙ නැති ඒ සිල්වත් කෙනා චතුරාර්ය සත්‍ය දර්ශනයෙන් යුක්ත වෙලා, පංච කාමය ගැන ඇති ආශාව දුරු කළොත් ආයෙත් නම් ගර්භාෂයක (උපතක් ලබාගෙන) නිදන්නට එන්නෙ නෑ.
      සාදු! සාදු!! සාදු !!!
      🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷

  • @anomaudayakumari7626
    @anomaudayakumari7626 3 роки тому +3

    Thanks sir

  • @sajayarathna3184
    @sajayarathna3184 2 роки тому

    Thank you sir god bless you ❤️❤️❤️❤️❤️😊😊😊😊🙏🙏🙏🙏🙏🙏🙏

  • @lellalella5435
    @lellalella5435 2 роки тому +1

    Thanks sir 🙏🙏🙏

  • @vipulawijeshantha9010
    @vipulawijeshantha9010 11 місяців тому

    Thank you sir😊

  • @suwidinawindya1043
    @suwidinawindya1043 2 роки тому

    Thank you so much sir

  • @PASI_YAh_7_1
    @PASI_YAh_7_1 Рік тому

  • @double-tap2581
    @double-tap2581 3 роки тому

    👍

  • @nethmichethana2404
    @nethmichethana2404 Рік тому

    Thank you sir

  • @shehanshehankavishka1729
    @shehanshehankavishka1729 3 роки тому +1

    thanks sir

  • @inushikaveesha
    @inushikaveesha Рік тому

    👍

  • @GHvdvuDuuvd
    @GHvdvuDuuvd 24 дні тому

    • @thaproscience
      @thaproscience  23 дні тому

      🔬ලේසියෙන් පහසුවෙන් ආසාවෙන් විද්‍යාව ඉගෙන ගන්න අදම මගේ ඔන්ලයින් විද්‍යා පංතියට එකතු වෙන්න.දැන්ම ඔබ පාසලේ ඉගෙන ගන්නා පංතිය 071-1253200 අංකයට WhatsApp කරන්න 🙂

  • @marasinghe123
    @marasinghe123 Рік тому

    thank you sir