Man machine ekak gaththa 1i60ķa eath wada kale dawas 4i dan masa 4k thisse hadanawa danata 50000k vìhra viyadam kolabath yauwa 12000kata hadannam kuwa dan un 20000k illanawa 😢eka machine ekai mata thibune eakath nayawela gaththe dan man yannà hithan inne pol gediyak aran seenigama dewaleta enna math ekka ekathuwela gihin wadak karamu asadaraneta hamba karanaunge olu kuduwènna kiyala
ඇත්තටම මෙහෙම දේවල් කරන එකට ඔබතුමාට ගොඩක් පින්.ඔබතුමාගෙ වට්නා කාලයෙන් පැය බාගයක් විතර වැය කරලා call එකකින් මගෙ machine එක හදලා දුන්නා ඒකට ගොඩාක් Thanks.👍👍👍👍🌹🌹🌹🌹👍👍👍👍👍
ඇත්තටම ගොඩාක් වටිනවා මේ වගේ තොරතුරු කියලා දුන්නට..සමහර මේ වගේ පොඩි දේවල් හදලත් සමහර ටෙක්නීසියන්ලා අසාධාරණ ලෙස සලලි ගන්නවා. මේ වගේ දේවල් අපිට හදාගන්න පුළුවන් පොඩි දේවල් නිසා ටෙක්නීසියන්ලාට උනත් කරදර කරන්න..ඕනිවෙන්නෙ නෑ. මට ඔබ තුමාගේ Phone නම්බර් එක එවනවා නම් වටිනවා.. හැමෝටම දැනගන්න මෙකේ ම දාන්න. ඔබ තුමාගේ ව්‍යාපාර කටයුතු දියුණු වේවා..!!!
Excellent explain Mr: I got a lot of knowledge about problems.
207i toshiba machine ekakath mehema karanna puluvanda plz.
Toshiba 2508a light copy hadanna widiyak thiyenawada?
ප්‍රින්ට් එකක් ගද්දි පැහැදිලි නැති වෙන්නෙ ඇයි? මගෙ ලග තියෙන්නෙ oshiba e-stdio 2309A එකක්
ඒ ගන්න ප්‍රින්ට් එකේ සමර තැන් හොදට තියනවා එක දිගට ඒ කොලේම පැහැදිලි නැතුවත් තියනව
Toner level eka vadi kalama, eka cartilage ekakin gahanna puluwan copy gana adu venava neda?
Super
Please Do this work and continue
Printout එකට විතරක් පාට අඩුවෙනවා.. ඒක හදන්න පුලුවන්ද
Ane danna kenk kiynko loku udawwak Toshiba 2329a drum cleaning blade eka mokda ekata hari yana Toshiba onama ekk puluwnda?
Mage e studio 356se ekak tiyenne mahatthaya ekata me krame hariyanawada
super
357 එකට මේ විදියටම කරන්න පුලුවන්ද?
ටොෂීබා එකේ කලර් එක ඩාර්ක් වැඩියි... ඒක ලයිට් කරගන්න හැටි කියල දෙන්න පුළුවන් ද?
පුළුවන් nam number eka danna puluwanda mage tiyenne 257 macine 1k eke copy walata thanin thana sudu wela wadinne photocopy
3008 th mehemada hadanne
257 ta code eka mokakda kiyanna puluwanda pls
255 wala mage usb cable eka support karre nehe ane
print කොපි ඩාක් කෝඩ් එක කරාට කමක් නැද්ද
Man machine ekak gaththa 1i60ķa eath wada kale dawas 4i dan masa 4k thisse hadanawa danata 50000k vìhra viyadam kolabath yauwa 12000kata hadannam kuwa dan un 20000k illanawa 😢eka machine ekai mata thibune eakath nayawela gaththe dan man yannà hithan inne pol gediyak aran seenigama dewaleta enna math ekka ekathuwela gihin wadak karamu asadaraneta hamba karanaunge olu kuduwènna kiyala
457 ta kohomada sir
457 kohomada karanne
307ta me code eka hariyan nadda
Number eka dena puluwanda?
255 on wenne nadda?
306 මැෂින් එකට මේ කෝඩ් මද තියෙන්නෙ??
306ta hariyanne na
@@photocopyservice7899 මගේ 306 තියෙන්නෙ.. ඒකට මොකද්ද කරන්න ඕන?
@@littlehutcom 2001
නම්බර් එකක් නැද්ද .. සර්විස් කරනවද මැෂින් ?
karanawa oya koheda
@@photocopyservice7899 ගම්පහ
NUMBER PLEASE