100% successful Treatment for Dark Circles and Wrinkles Under the eyes - Sinhala

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 290

  • @mfr3697
    @mfr3697 Рік тому +21

    ඇස් යට සම්භාහනය නොකල යුතුයි ඒකෙන් ඇස් යට සම බුරුල් වී එල්ලී බෑග් එක එනව
    අනිවාර්යයි😮

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 11 місяців тому +2

    බොහොම ස්තුතිය ගොඩක් හොඳ පැහැදිලි පැහැදිලි කිරීමක්

  • @wasanaindee7107
    @wasanaindee7107 2 роки тому +38

    ඇත්තටම ගොඩක් හොද ප්‍රතිපල තියනවා. හැම treatment එකක්ම ඩොක්ටර්ම තමයි කරන්නේ. ඉතාම හොද service එකක් දෙනවා.

  • @AnuRajakaruna
    @AnuRajakaruna Місяць тому +3

    මම ත් doctar ගෙන් treetmant කරනවා හොදටම හොදයි thanks doctar

  • @dammikakarunarathna5325
    @dammikakarunarathna5325 2 роки тому +18

    ඇස් කන්නාඩි දාන හින්දා ඇස් යට වල ගැහෙනවා රැලි වැටෙනවා ඒකට ප්‍රතිකාරකයක් නැද්ද Doctor

  • @DasithSenadheera
    @DasithSenadheera 12 днів тому +1

    Kohomada doctor contact karaganne oyawa 😔😔❤,

  • @themotion1568
    @themotion1568 10 місяців тому

    Dr mata prathikara obagen karaganna puluwanda?

  • @mr.imadhifham
    @mr.imadhifham Рік тому +7

    Doctor, is there any cream for old scratchs? 😷

  • @sandaaa-or4wi
    @sandaaa-or4wi Рік тому +5

    ගොඩක් ස්තූතියි ඩොක්ටර්..❤❤❤

  • @lasanthamanjula7607
    @lasanthamanjula7607 Рік тому +2

    Doctor mage muhune as yata kalui kurula Sha Kiri Inna hadaila monada pathikara karanna puluwanda

  • @nimalinirushika3103
    @nimalinirushika3103 2 роки тому +8

    මගෙ ඇස් යට ගොඩක් කලුවෙලා.මම ගෙදරටම වෙලා ඉන්න කෙනෙක්.මට මේක මානසික වදයක්.මොනව ගෑවත් අඩු වෙන් නැ.

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  2 роки тому +2

      ඒ සම්බන්ධයෙන් සාර්ථක ප්‍රතිකාර තියනවා , clinic එකට Call එකක් දෙන්න 071 267 9773(Call during 9am-2pm)
      ❗Please Call for Appointments

    • @sandunimadubashini5996
      @sandunimadubashini5996 2 роки тому +1

      @@beautymedicare-dr.dileepaw8736 clinic ek kohed thiyenne Doctor

    • @vishu_official_187
      @vishu_official_187 Рік тому

      @@beautymedicare-dr.dileepaw8736 doctor koheda clinic eka tyenne

    • @RasikaNirmalee
      @RasikaNirmalee 16 днів тому

      6:49

    • @RasikaNirmalee
      @RasikaNirmalee 16 днів тому

      6:49

  • @indikamadaduwage1096
    @indikamadaduwage1096 4 місяці тому +1

    As yata kalu wenawata, rali watenawata hoda cream akak kiyanna?

  • @maheshiweerasekara1984
    @maheshiweerasekara1984 6 місяців тому

    Doctor , es yata saha kata wate kalu wemawata parmacy wala ganna puluwan xeram ekak kiynnq berida.oil skin ekakta.me prashne mata sehena kaleka edan teyenwa.me problem d3kma mage face ekata awe ekatama wage..

  • @whiteedu
    @whiteedu 7 місяців тому +2

    මැරීගන පාඩම් කරල exam ඉවර වෙලා. කන්නාඩියකින් මූන බැලුව. ඇස් දෙක ගිලා බැහැල. 🙄

  • @hashiyagaming57
    @hashiyagaming57 Рік тому +1

    Docter as wata gila bahala thiyenne mage godak wayasa penawa a nisa ekata prathikarayak karanna puluwanda reply please

  • @nbkumarinaida1644
    @nbkumarinaida1644 Рік тому +2

    මටත්.කොහොමද .මේ..කොහොමද .බෙහෙත්.ලබාගන්නේ

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  Рік тому

      Clinic එකට call එකක් දෙන්න 071 267 9773 (Call during 9am-4pm)
      ❗Please Call for Appointments

  • @MadubashiniRuwani-sm3vq
    @MadubashiniRuwani-sm3vq 6 місяців тому +2

    ගොඩක් ස්තුති doctor

  • @aaaa-jb8xf
    @aaaa-jb8xf Рік тому +1

    Ane doktar mn kuwet inne den masa 7 vithara aka ahek uda idomela aka ridenne ne kaba kadulu anne ne a idimima adu wenne athena reli gehila

  • @TeknikaSusmitha-hw1io
    @TeknikaSusmitha-hw1io 21 день тому

    මගේ.. ඇස්.වටේ කළු වේ රැලි වේ..ඉදිම්ලා ඩොක්ට මොනව.ද.කරන්නේ කියන්න පුලුවන් ද

  • @hirunifernando8535
    @hirunifernando8535 Рік тому +1

    Doctor recommend karana sunscreen brands kiyanna puluwanda

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  Рік тому +1

      ලංකාවේ අනුමත ඕනෑම Brand එකක් ප්‍රශ්නයක් නොමැත , SPF අගය බලන්න .

  • @roshminfareed368
    @roshminfareed368 4 місяці тому

    For under eye weinkals what's da best cream

  • @dilshan__
    @dilshan__ Місяць тому

    Pinasata as yata kalu wena ekata mokdda Doctor krnne

  • @udayarangith4764
    @udayarangith4764 11 місяців тому

    Doctor me treatment ekata kochchara ganak yanavada.doctorge
    Clinic eka koheda thiyenne

  • @chandanikumari918
    @chandanikumari918 Рік тому +4

    මගෙ ඇස් යට කලු වෙන්න අරන් දැන් අවුරුදු 15ක් වෙනවා. අඩූ වෙන්නේ නෑ. දැන් වයස 35යි. මොකක්ද කරන්න පුළුවන්

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  Рік тому +1

      නිවසේදී කරන පිලියම් සාර්ථක නොමැති නම් Beauty Medical treatments වලට යොමුවන්න

  • @rajapakshahemanthirajapaks3761

    Dr mam 60 wayasa kenek mage mulu mhunama godak කළු wela es yatath කළු wela mata ganna පුලුවන් cream ekak kiyanna mama glow collagen teblat eka gannawa thanks drctar

  • @SasminBusKingdom
    @SasminBusKingdom 2 роки тому +6

    මුහුණේ ලප කැලැල් මැකීමට cream ekak kiyanna

  • @ntissera3
    @ntissera3 Рік тому +3

    Under eye puffines walata mokadda karanna puluwa kiyalath danna

  • @ChandraHulavita
    @ChandraHulavita Рік тому

    Mata aurudu 44 as yata hodatama kaluwela khomafa keranne prathikarma

  • @udeshasanga9004
    @udeshasanga9004 5 місяців тому

    Mage as yat dark wel iyenne විසඳුමක් denn doctor

  • @ishanirashikala984
    @ishanirashikala984 2 роки тому +3

    Doctor bithmaks remove karanna puluwanda ලේසර් walin

  • @gamingrushff3836
    @gamingrushff3836 Рік тому +1

    Doctor mge as yata podi podi bibili tikk hdila thiynw,nikm dahadiy bibili wage habai monw kalath adu wenn nane

  • @SddammiSdk-cw1by
    @SddammiSdk-cw1by Рік тому +1

    Mata aurudu 49mage asyata goodak kaluwe wela rali watila asdeka yatin idimila man rata inne hariyata nindak nha sati dekakwitara wenawa as yata idimenda aragena ekata behetak tiysnawada ekata hetuwa mokakda

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  Рік тому

      එක දිගට නිදි මැරීමෙන් ඇස් යට කලු වීම සහ වල ගැසීම සිදුවෙයි .Patient ව නොබලා treatments ගැන කියන්න අපහසුයි clinic එකට එන්න මුලින් consultation totally free call කරලා appointment එකක් ගන්න.

  • @computermind1696
    @computermind1696 Рік тому +6

    මේ වට අහු වෙන්න එපා මගෙ මූන විනාස උනා හමේ රෝග ඩොක්ටර් කෙනෙක් චැනල් කරල යන්න සල්ලි විතරයි මේවට

    • @heshanthiwanka5211
      @heshanthiwanka5211 5 місяців тому +2

      Mokda une

    • @computermind1696
      @computermind1696 5 місяців тому

      @@heshanthiwanka5211 මූණෙ කලු පැල්ලම් ඇවිල්ල මූණ විනාස උනා

  • @sayuriumansa7413
    @sayuriumansa7413 Рік тому +1

    ඇහේ උඩ කොටස රැලි වැටෙනවට මොනාද කරන්න පුළුවන් doctor

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  Рік тому +1

      Patient ව නොබලා treatments ගැන කියන්න අපහසුයි clinic එකට එන්න මුලින් consultation totally free call කරලා appointment එකක් ගන්න.

  • @hiruniasanka869
    @hiruniasanka869 2 роки тому +2

    as yata kalu veema nthi wenawada cream eke price kiyda doctor

  • @Didu-00
    @Didu-00 3 місяці тому

    Sir mage as deka yata sudu pata iri dekak thiyenawa Eka enna enna wadi wenawa .... Mekata mokakda karanna puluwan?? 🥲🥲

  • @charuniumanda7950
    @charuniumanda7950 Рік тому +1

    Anee doctor mage den godak kal mekh mokakd krnne aduwennh monh dee karath 😒

  • @heshini
    @heshini Місяць тому

    Doctor mge es deke 1 eye ekk anith eye ekat wada poddk wehila wage ane ekata mokdd krnne

  • @hansisamadhi9592
    @hansisamadhi9592 Рік тому +1

    Godk sthuthi doctor❤🎉

  • @sithu7983
    @sithu7983 11 місяців тому

    කොහෙද clinic එක තියෙන්නෙ

  • @ExploreUSAwithShirly
    @ExploreUSAwithShirly 3 роки тому +2

    Mage mune podi skin tags tiyenawa doctor skin tag remove karanna liquid nitrogen treatment eka karanna hodi da?

  • @sandyagalabadaarachahi3279
    @sandyagalabadaarachahi3279 Рік тому +5

    Video එකට අවුරුද්දක් ඉවරයි හැබැයි කිසිම කොමෙන්ට් එකකට රිප්ලයි කරල නෑ

  • @nethunethu6215
    @nethunethu6215 2 роки тому

    ඩොක්ටර් glow collagen use කරන්න හොඳයිද ?

  • @RashmikaJanith-n4p
    @RashmikaJanith-n4p 8 місяців тому

    ඇස් දෙක බොර පාට එකට විසදුමක් නැද්ද

  • @malimapa2006
    @malimapa2006 2 роки тому +1

    Kurunegala peththe clinic nedda doctor

  • @shyamilaramachandran3279
    @shyamilaramachandran3279 3 роки тому +1

    First *like* is mine..

  • @chandichandi1664
    @chandichandi1664 7 місяців тому

    Thank you very much doctor for information

  • @thushanisenarathna9014
    @thushanisenarathna9014 2 роки тому +1

    How is this treatment doctor

  • @motivation-ij2ny
    @motivation-ij2ny Рік тому +1

    Dr as udatath fillers karanawada

  • @gagagaming8664
    @gagagaming8664 10 місяців тому

    doctor mageth thiyenawa mata hoda karala denawada

  • @WalakuluarachchigeSriyani
    @WalakuluarachchigeSriyani Рік тому +2

    අනෙ ඩොට්ට මම කොමරිකා ෆැක්ස් එක්ක ගැවා ඉට පස්සෙ මගෙ මුන කලු උනා මෙකට විසදුමක් තියෙන්වද

  • @thiwankamadurashmina4628
    @thiwankamadurashmina4628 Рік тому +1

    මට අවුරුදු 17 මගේ ඇස් යට කලුයි ඒක අවම කරගන්න ක්‍ර්‍රීම් එකක් කියන්න පුලුවන්ද

  • @gamidukasunthaka
    @gamidukasunthaka 3 місяці тому

    කාන්නාඩ් දානකොට අැස් යට කලු වෙනවාද

  • @deepikawijerathna894
    @deepikawijerathna894 3 роки тому +4

    Doctor ,mage bella wate,kihili yata,papuwa yata kalu wela.මේකට විසඳුමක් tiyeda.මානසික පීඩනයක් .doctors la ta පෙන්වා බෙහෙත් karath aduwak unene.mata me deta බෙහෙත් tiyeda

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  3 роки тому +1

      ඔව් ඒ සම්බන්ධයෙන් සාර්ථක ප්‍රතිකාර තියනවා , clinic ekata call ekak denna
      𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞
      Dr Dileepa Wickramasekara skin clinic
      80 Senanayake Mawatha, Sri Jayawardenepura Kotte ( Nawala )
      071 267 9773(Call during office hours)
      ❗Call before coming to the clinic.
      ‼️Open
      Monday to Sunday 12.00pm - 5.00pm
      (exclude Tuesday and Poya day)
      Google Maps ⬇️
      maps.app.goo.gl/VTdaKYj5ZwRr9d2bA

  • @palapala3105
    @palapala3105 2 роки тому

    Doctor glow collagen use කරන එක හොදයිද

  • @xa2765
    @xa2765 Рік тому +2

    What is your postgraduate qualifications to become a specialist dr?

  • @roshansujeewa5873
    @roshansujeewa5873 3 роки тому +4

    Oba thumage clinik eka koheda thiyenne

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  3 роки тому +1

      𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞
      Dr Dileepa Wickramasekara skin clinic
      80 Senanayake Mawatha, Sri Jayawardenepura Kotte ( Nawala )
      071 267 9773(Call during office hours)
      ❗Call before coming to the clinic.
      ‼️Open
      Monday to Sunday 11.00am - 5.00pm
      (exclude Tuesday and Poya day)
      Google Maps ⬇️
      maps.app.goo.gl/VTdaKYj5ZwRr9d2bA

    • @nishamunasingha3735
      @nishamunasingha3735 3 роки тому

      @@beautymedicare-dr.dileepaw8736 l

  • @nisalfernando3387
    @nisalfernando3387 2 роки тому +12

    Doctor ඇස් වල කහ පාට ගතිය නැති කරන්න ප්‍රතිකාර තියෙනවද?

  • @aaaa-jb8xf
    @aaaa-jb8xf Рік тому

    Mata puluwan nm akata pethikarayak kiyanna meyala dokter kenek chek kra ayela leda k ne kiuwa kiyala beheth dunne plz dokter kiyanna mn fese cerim akak nm uss kra

  • @wajiraamaraweera8577
    @wajiraamaraweera8577 Рік тому +3

    Dr.ඇස් යට කසන ගතිය ඇතිවන්නේ ඇයි තදින්ම කසනව.කලුාවලා

    • @Nadeenadeesha-sh7co
      @Nadeenadeesha-sh7co 3 місяці тому

      මටත්.ඒ සෙමට.මට බයයි ඇස් කසන නිසාම ඇහැට අනතුරක් වෙයිද කියල.කසන තරමටම ඇහැ පොඩි කරන්වනෙ

  • @nandajayakodi5803
    @nandajayakodi5803 Рік тому +1

    Doctor wa muna gasenne kohomada

  • @idealibrary7027
    @idealibrary7027 Рік тому +1

    Eye bags walata treatments thiyenawada

  • @minidujayakody4344
    @minidujayakody4344 2 роки тому +8

    Sunken eyes නැති කරගන්න මොනාද කරන්න පුලුවන් ප්‍රතිකාර මොනවද 😣 මන් ඒක නිසා සෑහෙන මානසික පීඩනෙන් ඉන්නේ

  • @harshanifernando3076
    @harshanifernando3076 Рік тому

    Dr.koheda

  • @ayshapriyanka5614
    @ayshapriyanka5614 Рік тому +2

    තෙරුවන් සරනයි ඔබතුමාට 🙏🙏

  • @NilushiNilushi-rj1nx
    @NilushiNilushi-rj1nx Рік тому +1

    As yata wala gahenawata monada karanna ona docta

  • @wmpheshanheshan619
    @wmpheshanheshan619 Рік тому

    Haputhale edala avilla eka dawasen beheth ganna puluwanda po na ekata gaththata ansa karanne nene

  • @kukw2671
    @kukw2671 3 роки тому

    Doctor mata hamuvi behet ganna puluwanda ahema puluwannam loku deyak a sadaha welawa kohomada danaganne man galle

  • @nickydesilva6354
    @nickydesilva6354 3 роки тому +2

    Doctor ahata wadunu parak thamath anduru wdyta penawa.dn awurudu 4k wenwa.ekata treatment 1k tyd

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  3 роки тому +1

      ඇස සම්බන්ධයෙන් නෙමෙයි නම් treatments thiyanawa ,clinic ekata call ekak denna

    • @nickydesilva6354
      @nickydesilva6354 3 роки тому +1

      @@beautymedicare-dr.dileepaw8736 aha yata hitpu thalum para doctor

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  3 роки тому +1

      Ow e sambandawa treatments karanna puluwan ,patient wa balanna oni mulin consultation totally free

    • @nickydesilva6354
      @nickydesilva6354 3 роки тому

      @@beautymedicare-dr.dileepaw8736 thnk u doctor.mn clinic 1ta cl 1k gnm 😳🙏

  • @sleverything3357
    @sleverything3357 2 роки тому +1

    ජානමය තත්ව බලපාන්න පුලුවන්ද ?

  • @Kondakawm
    @Kondakawm 2 місяці тому +1

    Godak watinawa

  • @nbkumarinaida1644
    @nbkumarinaida1644 Рік тому +1

    ඇහැ.යට.ඉදිමිම..මොනවා ද.කරන්නේ

  • @lIzol321
    @lIzol321 Рік тому

    Mageth as yata kalu nisa fillers gatta eth ita amatharawa thawa deyak kala muna lassana karala denm kiyala. Mage awashyathawaya une as yata kalu weema namuth kare munata mune hadaya wenas una hinawa wenas una as yata tibbata wada rali awith දැන් filler එක iwara unata passe. Samahara ayata mewa hari yanna puluwan. Eth samaharunta wens wenna puluwan

  • @kaveeshasithum3552
    @kaveeshasithum3552 2 роки тому

    Dr. Mage as uda rali watila .ekata tretment thiyeda .

  • @PavithraMihiran-y3w
    @PavithraMihiran-y3w Місяць тому

    Dr. methcrylate wanna monada

  • @ShayamaliSumathipala
    @ShayamaliSumathipala 7 місяців тому

    අනේ ඩොක්ටර් ක්‍රීම් එකක් කියන්නකො...ඇස් යට ගාන්න

  • @rashmi41532
    @rashmi41532 Рік тому +103

    මට අවුරුදු 17 යි මගේ ඇස් දෙක ගිලා බැහැලා තියෙන්නෙ විසඳුමක් නැද්ද

    • @ruwanmahinda5723
      @ruwanmahinda5723 Рік тому +12

      මගෙත් 😞

    • @anjana6207
      @anjana6207 Рік тому +5

      Kannadi damwada kannadi dana atage wwnne oka

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  Рік тому +29

      Patient ව නොබලා treatments ගැන කියන්න අපහසුයි clinic එකට එන්න මුලින් consultation totally free call කරලා appointment එකක් ගන්න.

    • @kindsquad7240
      @kindsquad7240 Рік тому +1

      ​@@ruwanmahinda5723 2:41 😢

    • @iwanthikamadumali561
      @iwanthikamadumali561 Рік тому +2

      Mageth

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de Рік тому +1

    Godak wadagath thank you dr

  • @Nanayakkara23
    @Nanayakkara23 2 роки тому

    Dr maget as deka godak kaluwela tiyenne lankawata awahama enna Ona ☺️

  • @harshanirasangika9079
    @harshanirasangika9079 2 роки тому +1

    Doctor mage as yata thiyenne mokakda kiyala therenne na free consultation ekak dahanna puliwanda

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  Рік тому

      Patient ව නොබලා treatments ගැන කියන්න අපහසුයි clinic එකට එන්න මුලින් consultation totally free call කරලා appointment එකක් ගන්න.

  • @himalikusum4363
    @himalikusum4363 Рік тому +1

    Dr inne hospital monavada

  • @pemalatha751
    @pemalatha751 Рік тому +4

    ස්තුයි.

  • @wmpheshanheshan619
    @wmpheshanheshan619 2 роки тому +1

    Es yata thada kalupata wela monawa karath hariyanne nene Doctor

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  2 роки тому

      E sambandawa සාර්ථක ප්‍රතිකාර තියනවා , clinic ekata call ekak denna

  • @motivation-ij2ny
    @motivation-ij2ny Рік тому +1

    Dr mage uda asa gila bahala.

  • @pjvolgs5025
    @pjvolgs5025 2 роки тому

    Puffy eyes walata treatment thiyenawada...?

  • @redlotus5612
    @redlotus5612 Рік тому +1

    බෙල්ල වටේ පුංචි ඉනෝ ඇතිවෙන්නෙ ඇයි.

  • @Nilanthi-gh6fv
    @Nilanthi-gh6fv 3 роки тому +1

    Me treatment ekakta kopamana mudalak waya wenawada doctor

  • @malkasamaranayaka813
    @malkasamaranayaka813 7 місяців тому

    Kohomada aka karanne

  • @anushapriyanthi2815
    @anushapriyanthi2815 9 місяців тому

    Thanks doctor.

  • @aaaa-jb8xf
    @aaaa-jb8xf Рік тому

    Unu wathuren theth kra ath aduwakne😊

  • @sachindanushka2927
    @sachindanushka2927 3 роки тому +2

    ඩොක්ට බෙල්ල කලු වෙනවට හොද බෙහෙතක් නැද්ද

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  3 роки тому +2

      E sambandawa සාර්ථක ප්‍රතිකාර තියනවා
      Clinic ekata call ekak denna

  • @thilakhewage9750
    @thilakhewage9750 3 роки тому +1

    Doctor microblading karanawada

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  3 роки тому

      eyebrows implantation treatments thiyanawa
      𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞
      Dr Dileepa Wickramasekara skin clinic
      80 Senanayake Mawatha, Sri Jayawardenepura Kotte ( Nawala )
      071 267 9773(Call during office hours)
      ❗Call before coming to the clinic.
      ‼️Open
      Monday to Sunday 12.00pm - 5.00pm
      (exclude Tuesday and Poya day)
      Google Maps ⬇️
      maps.app.goo.gl/VTdaKYj5ZwRr9d2bA

  • @samanthidias5473
    @samanthidias5473 2 місяці тому

    Doctor ,මම ඉස්සර කන්නාඩි දැම්මා.ඒත් මම ඇස් operate කළා සුද තිබුණ නිසා.දැන් කන්නාඩි දාන්නෙ නෑ.ඒත් මගෙ ඇස් උඩ තනිකරම රැලි තියෙනවා .හිනා වෙනකොට ඇස් දෙපැත්තේ රැලි වැටෙනවා.මට අවුරුදු 53යි.මේ රැලි නැති කරගන්න පුලුවන්ද operation වලට නොගිහින්

  • @Hashi-d2h
    @Hashi-d2h 27 днів тому

    Doctor මගෙ ඇස් යට සම ගොඩක් තුනී. එක ඇහැක් යට තියන නහරත් පේනවා. මේ treatments වලින් ඒ නහර පේන ගතිය අඩු කරගන්න පුලුවන්ද? නහර පේන ඒක ලෙඩක්ද? මට හිතෙන්නෙ ඇස් යට ගොඩක් සම තුනී නිසා එහෙම පේන්නෙ. මේකට පිළිතුරක් ලබා දෙන්න doctor

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  23 дні тому

      Godak welawata ehema wenne under eye cream(bleaching) gewama. Eka niweradi කරන්න පුලුවන්

  • @gamingsachiya233
    @gamingsachiya233 2 роки тому +4

    Doctor අනේ කියන්නකෝ cream එකක් ඇස්‍ යට කඑ ගතිය යන please

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  2 роки тому

      ඔබ හරියට බලල නෑ ,මේ Video එක අයේ පාරක් හොදින් බලන්න

  • @rosinanayakkara1976
    @rosinanayakkara1976 Рік тому

    Mage mune pigmentation akata විසඳුමක් kiyanna

  • @kasthuriarachchi6303
    @kasthuriarachchi6303 Рік тому +1

    Contac karagann widihath dammanm watinwa treatment gann

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  Рік тому

      ස්තුතියි .Beauty Medi Care සම්බන්ධ කරගන්නා ආකාරය අපි නිරන්තරයෙන් වීඩියෝවේ ප්‍රදර්ශනය කරන අතරම Description එකෙහි ද සියලු තොරතුරු දක්වා ඇත.
      071 267 9773 (Call during 9am-4pm)

  • @tdimi9687
    @tdimi9687 3 роки тому +1

    Mekata kiyak witara yaida
    Eka thanakin kiwwa 47 yanwa kiyala.
    A wage mudalak yanwada

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  3 роки тому

      Clinic ekata call ekak denna
      𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞
      Dr Dileepa Wickramasekara skin clinic
      80 Senanayake Mawatha, Sri Jayawardenepura Kotte ( Nawala )
      071 267 9773(Call during office hours)
      ❗Call before coming to the clinic.
      ‼️Open
      Monday to Sunday 12.00pm - 5.00pm
      (exclude Tuesday and Poya day)
      Google Maps ⬇️
      maps.app.goo.gl/VTdaKYj5ZwRr9d2bA

    • @blackscr8291
      @blackscr8291 2 роки тому

      Echchra ganak yanwada😕💔

  • @sanduninethmimallawa1881
    @sanduninethmimallawa1881 7 місяців тому

    ඇස් යට කලු වෙනවා ට මෙනොද ගන්න නේ

  • @nilushadilrukshi3786
    @nilushadilrukshi3786 Рік тому

    මගේ ඇස් යට කලු වෙනවා මටන් උපදෙෂක් දෙන්න