Game Developer කෙනෙක් වෙමු | How to be a Game Developer | වැටුප $100000/Year | Sinhala

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 96

  • @blender9556
    @blender9556 Рік тому +12

    මම නම් තාම 11 වසරේ
    මම යන්න ඉන්නෙත් game development වලට .
    O/l ඉවර කරල උපාදිය අරන් යන්න තමා හිතන් ඉන්නෙ.
    දැනට මම unity C# වලින් game develop and design කරනවා.
    දැනට චුට්ටි දැනුමක් තියේ.
    බලාපොරොත්තු වෙනවා japan වලට game development වලින් යන්න

  • @yasithsaminthaka4683
    @yasithsaminthaka4683 2 роки тому +18

    ගේම් එකක background design කරනවා කියන්නේ level design කරන එකට. Level design කරද්දී character artists, environment artists, vehicle artists, වගේ පොසිෂන් තියනවා. අදාළ කොටස ඒ ඒ අය කරන්නේ. ඒ වගේම programming knowladge එක අවශ්‍ය වෙනවා. උදාහරණ විදිහට unity වල c# අවශ්‍ය වෙනවා. Software engineering වලදී degree එකක් බොහෝ විට ඉල්ලනවා. නමුත් design වලදී experience එක සහ වැඩ්ඩෙක් කියලා පෙන්නගන්න තමයි අවශ්‍යම.

  • @dilanhewathudella4031
    @dilanhewathudella4031 2 роки тому +10

    game development field eke vivida shesthra tynwa, programming, level designing, level mechanics, AI , Game optimizing, story telling , Research , level planner , 3D modelling, assets creator, character creator, 2D assets creator, animationist, Mocap actors, actors, voice actors, Document creators , Ui ux, game testing , QA , concept artist, artist, Game director , sound designer, color grading, marketing, business plan tiyena kipayak, anga sampurna game ekk hdnna awama washayen me tika thbya yuthuya. Game developer kenek wenna Degreeyak awashama natha, eth degree eka thibima wasiyk wenna puluwn isthra rakiyawak widyata idiriyta ynna, wadagathma de portfolio eka. portfolio eka quality eka me wage areas wala rakiyawak labagnna godak durata wadagath wenwa.
    Job ekk widiyta krnna balaporotthu wenwnm LinkedIn wage platforms walat gihin Loke tyena prasidda game company ( Ubisoft, rockstars, Blizzard, Sony's Santa Monica Studio.) wala requirements blnna eka wasiyk wenna puluwn obata ynna ona field eka thoragnna .

    • @Master_Tech
      @Master_Tech  2 роки тому +3

      perfect idea ❤️

    • @dilanhewathudella4031
      @dilanhewathudella4031 2 роки тому +1

      Thawada pitarata gaming company ekkta devoloper knk widiyta apply krnwm oba c++, ho c# Dana sitiya yuthuymaya. Lankawe nm c#, unity thma balaporoththu wenne, game engines nm unity, unreal, cryengine, constructor use krnna puluwn nm hodai me athrin uth unity krana ayata thma lankawe jobs tynne, unreal uth tynwa tkk adui
      Salakiya yuthuya onaama programing language ekkingma games hadiya haka

    • @Master_Tech
      @Master_Tech  2 роки тому +3

      I did already say it in this video. ❤️❤️✌️ thank you for your valuable opinion ❤️❤️

    • @tharunrashmika8658
      @tharunrashmika8658 11 місяців тому +1

      Thank you❤ machan

    • @dilanhewathudella4031
      @dilanhewathudella4031 11 місяців тому

      @@tharunrashmika8658 job ekk set unada 😃

  • @prasadplayasrollins
    @prasadplayasrollins 2 роки тому +20

    මෙයා game development ගැන දන්නෙ නැතුව කතා කරන කෙනෙක්. Game development වල side දෙකයි. Designing and development. Designing side එකට යනවනම් ඔයට හොද creativity එකක් තියෙන්න ඕනී. Game වල visualization පැත්ත තමයි මේ. ඔයා හොද artist කෙනෙක් වෙන්න ඕනී. මේවට නම් degree කටු ඔය මොකුත් ඕනී නෑ. හොද portpolio එකක් ඕනී. ආයේ ඔයාගේ skill එක හොදට sharp කරගන්න අවශ්‍ය සහා ගොඩක් companies වලට experience required කරනවා අනිවම. ඒ නිසා ඒ පැත්තත් හදා ගන්න ඕනී. අනිත් එක තමයි development side එක. මේකට අයිති වෙන්නෙ programing වගේ logically පැත්ත. Degree වගේ දෙයක් require කරොත් ගොඩක් බලන්නෙ මේ වගේ side එකකදි තමයි. ඒත් දැන් කාලේ එහෙමත් ඉල්ලන්නෙ නෑ degree. AAA company වලත් request කරන්නෙ ඔයාගේ skill එක තමයි. සිරාම වැඩ්ඩෙක් වෙන්න ඕනී. ප්‍රධානම දේ තමයි ඔයාගෙ skill එකේ sharpness එක. Degree අදාලම නෑ ඔයා වැඩ්ඩෙක් නම්.

    • @Master_Tech
      @Master_Tech  2 роки тому +11

      වැඩ්ඩෙක් වෙන්න මූලික දැනුම අත්‍යාවශ්‍යයි. ඉතින් ඒ මූලික දැනුම නිකන් ඉදල ලබාගන්න බෑනේ. ඉතින් ඒ දැනුම ලබගන්න තමයි ඩිග්‍රී එක කරන්න කියන්නෙ. ඔයලට දැනුම තියෙනවනම් ගොඩක් ඩිග්‍රිය අවශ්‍යම නෑ. නමුත් ඔය කිව්ව ලොගිකල් පැත්ත ඉගනනගන්න මගපෙන්වීමක් අවශ්‍යයි. ඒ නිසා ඉගනගෙන වැඩේට බහින එක හොදයි. මොකද දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග. මොනදේ කරන්නත් අද්‍යාපනය අත්‍යාවශ්‍යයි. ඒ නිසා වැඩ්ඩෙක් වෙන්න මුලින් ඉගනගන්න. ඉගනගෙන ඉවර වෙල වැඩ්ඩෙක් වෙන්න. ඉපදෙනකොට මේ ස්කිල්ස් අරගෙන එන්නෙ නෑනේ. ස්කිල්ස් අපි දියුනු කරගන්න ඕනේ. මතක තියාගන්න අද්‍යාපනය තමයි අංක එක.

    • @gamingdemon113
      @gamingdemon113 Рік тому

      wich is best for programmer [ Software Engineering digree or computer science digree ]

    • @xt90master78
      @xt90master78 Рік тому

      මෙහෙමයි degree එකක් එක්ක ස්කිල් වැඩි කරගන්න පුලුවන්නම් හොදයි. ඒත් ලංකාවේ යුනිවල වැඩ දෙන විදිහත් එක්ක අපේ ස්කිල් ටැලන්ට් ශාප් කරගන්නවා කියන්නේ කරන්න අමාරු වැඩක්.

    • @chamalkarasanjana-i9m
      @chamalkarasanjana-i9m Рік тому

      අපි කොහොමද skill එක හදාගන්නෙ

    • @xt90master78
      @xt90master78 Рік тому

      @@chamalkarasanjana-i9m skill හැදෙන්නේ ප්‍රැක්ටිස් එකෙන්.
      1. මුලින් බේසික් දේවල් ඉගෙනගන්න.
      2. බේසික් දේවල් වලින් එක එක දේවල් ටෙස්ට් කරලා බලන්න. ඒ ටෙස්ට් කරද්දී අලුත් දෙයක් ඇඩ් කරන්න බලන්න.
      3. මාස 3ක් විතර ඉගෙනගෙන මොකක් හරි පොඩි ප්‍රොජෙක්ට් එකක් කරන්න බලන්න. ලොකු දේවල් එපා. තමන්ට දෙයක් කරන්න අමාරු වෙද්දී ආසාව නැති වෙනවා.
      4. ටිකෙන් ටික ඇඩ්වාන්ස් කරන්න කරන ප්‍රොජෙක්ට්.
      හිතන තරම් ලේසී නෑ. කාලයක් යනවා අපේ දියුණුව අපිටම පේන්න. බෝරින් වෙනවා ටික දවසක් කරද්දී. කරන දේට ආස වෙන්න ඕනා. ඒකට වෙලාව වෙන් කරන්න ඕනා එච්චරයි මගේ අත්දැකීම් නම්.

  • @RVCreationsOfficial
    @RVCreationsOfficial 2 роки тому +21

    App Building තමා ආසම🤟💖

    • @Master_Tech
      @Master_Tech  2 роки тому +4

      Ekath matu api katha karamu e gana

  • @Yasirubhanuka
    @Yasirubhanuka 2 роки тому +15

    මගෙ එක dream එකක්🥰🤑

  • @YEWANWISMAL_
    @YEWANWISMAL_ 2 роки тому +8

    ඔය කොස් මොනවත් කරන්න ඔනේ නැ Game Developer කෙනෙක් වෙන්න . ඔයාට game හදන්න පුළුවන් නම් (පොඩ්ඩක් advance විදියට ) ඔයාට හොඳ පෝට්ෆෝලියෝ එකක් තිබ්බා නම් ඔය job එක හම්බු වෙනවා. ඒ වගේම game developer කියන job එක හිතන තරම් ලෙසි නැ .කියන්න ලෙසි කරන්න අමාරුයි ගොඩක් .

    • @Master_Tech
      @Master_Tech  2 роки тому +3

      karanna amaru hind thama iganaganna one kiyanne

    • @srilankan8358
      @srilankan8358 2 роки тому

      Game ideas plan karana ayata monada karanna puluwan?

    • @sanidushehan756
      @sanidushehan756 Рік тому +1

      Yewanwismal ඕයව connected කරගන්න ඕනේ 🙂

    • @YEWANWISMAL_
      @YEWANWISMAL_ Рік тому

      @@sanidushehan756 හේතුව කිවුවොත් විදියක් කියන්න පුළුවන් content කරගන්න

    • @ghanarathana2794
      @ghanarathana2794 10 місяців тому

      අපි කැමති ඕනිම ගේම් එකක් හදන්න පුළුවන් ද

  • @miniboss1000
    @miniboss1000 2 роки тому +1

    Danakn baln hitapu video ekak ... tnx ayye ...😙

  • @dilanchathuranga7239
    @dilanchathuranga7239 Рік тому +1

    උඹට මෙලෝ idea එකක් නැතුව කියවන්නෙ. Linkedin එකේ වේකන්සි කෝල් කරල ඇති ඒවවත් බලපන් වීඩියෝ එකක් කරද්දි. ප්‍රදාන අංශ 2
    1.designing
    2.development
    ගේම් වල p6 අපි හදන් නෑ ඒකට තමයි ඇන්ජින් එක තියෙන්නෙ. ලමයි නිකන් ඕව පස්සෙ ගිහින් ඩිෆ්‍රෙස් වෙලා අන්තිමට ඩ්‍රීම් එකත් අතාරිනව. ලෝකෙ සමහර සබ්ජට් තියාන්ව එක පාර ඩීප් එන්ඩ් එකට පනිඩ ඕනෙ. ඒවගේ එකක් ගේම් ඩිවලොප්මන්ට් කියන්නෙ. තනියම ට්‍රයි කරල ෆෝට් ෆෝලියෝ එක හදාගන්න ඕනෙ සහ තමන් වැඩිපුර දක්ශ ජොබ් රෝල එක තෝරගන්න ඕනෙ. ඩිග්‍රි එකක් ඕන නන් කරන but ටාගට් එක game development නන් මුලින් ෆෝට්ෆොලියෝ එක හදාගන ඉන්ටන් එකකට යන්න.

  • @sandunnilantha
    @sandunnilantha 10 місяців тому

    3D animation and vfx job එකකට යන්න සුදුසුකම්, ජොබ්ස් මොනාද තියෙන්නෙ, සුදුසුකම් මොනාද, රටවල් මොනාද ඉගෙන ගන්න හොදම, ලංකාවෙ ජොබ්ස් මොනාද, පඩි කීයද වගෙ මෙ විඩියො එක වගෙ සම්පූර්ණ විස්තරයක් ගේන්නකො අයියෙ😢😊 O/l විතරක් තියෙන කෙනෙක්ට මේ game development and animation ,vfx side ekat yanna barida kiyala kiyannako mata me kiyana data hambune na 😢 naththan aiyagen ahanneth na😊 ane loku udauwak ❤❤❤❤❤😢

  • @rukshan_anuradha
    @rukshan_anuradha Рік тому

    Goodak watina videos ekak aiye pattta aa

  • @CitadelOFdevelopers
    @CitadelOFdevelopers Рік тому

    මාත් RPG ගේම් එකක් develop කරන්න අරන් තියෙන්නෙ, මගේ මේ channel එකේ devlog දානව හදන ගමන්....

  • @formulaofmax6454
    @formulaofmax6454 4 місяці тому +1

    අයියෙ maths කරල game development degree එකක් කරන්න හොද campus එක මොකක්ද government එකෙ , සහ ඒකට යන්න ඔන results කොහොමද ඔන වෙන්නෙ

  • @tharunrashmika8658
    @tharunrashmika8658 11 місяців тому

    Degree එක ලන්කාවේ හැම university එකකම වගේ තියෙනවද? (Moratu, J'pura) වගේ

  • @Lahiru-s5t
    @Lahiru-s5t 11 місяців тому

    Good work bro

  • @chirandewdisa9348
    @chirandewdisa9348 2 роки тому +3

    americawe wage game developer kenekta kochchara salary ekak labenawada bro?

  • @gamingdemon113
    @gamingdemon113 Рік тому +1

    wich is best for programmer [ Software Engineering digree or computer science digree ]

  • @GamingMaliya-wq2kh
    @GamingMaliya-wq2kh Рік тому +2

    Aiyee A/l walata ,
    * ICT
    * ET
    * SFT , karala Game Developer kenek wenna puluwan neda..🙂

  • @HubStream
    @HubStream 2 роки тому

    😍💙Thanks Ayia

  • @hasindulakshan8530
    @hasindulakshan8530 Рік тому

    අයියේ ලංකාවේ software engineer level 1 කෙනෙක්ගේ මසික salary කීයද.

  • @krtrackstudio2981
    @krtrackstudio2981 2 роки тому +5

    Game Development Course karanawa. danata game 6k wage hadala tiyenwa. 😋❤️

    • @hasi6660
      @hasi6660 2 роки тому +1

      Kohomd krnne cose

    • @maleepathirana8314
      @maleepathirana8314 2 роки тому +1

      Oya koheda e course eka karanne

    • @krtrackstudio2981
      @krtrackstudio2981 2 роки тому +1

      @@hasi6660 Ceylon Game Dev

    • @krtrackstudio2981
      @krtrackstudio2981 2 роки тому +1

      @@maleepathirana8314 Ceylon Game Dev

    • @krtrackstudio2981
      @krtrackstudio2981 2 роки тому +2

      Programming,2D-3D Game Design,level Design,Music,Game Optimization wage 2D Game wala idan RPG Game wenakn ugannawa. Mini Degree ekak denawa. Game Jam hama masema tiyenawa.

  • @sanuradilmith1711
    @sanuradilmith1711 2 роки тому +2

    අයියෙ software engineer ද game development ද හොද

  • @Kavindu_Herath
    @Kavindu_Herath Рік тому +1

    Asawa tbibbata maths picis awl

  • @AdeeshaJr
    @AdeeshaJr Рік тому +2

    Activision eke job ek gnna pttm asvk thiyene brother🖤

  • @botmaiya8955
    @botmaiya8955 Рік тому

    mn game devoleper eken ge video ekak baluwa lankawe nam neme eya kiwwe na maths physics gana mukuth kiwwe nam na

  • @Sasanga_Madushan
    @Sasanga_Madushan 11 місяців тому

    Aiye me course tika digree ek wenakan karann puluwanda lankawe…. Ehema puluwannm mata degree karann puluwan thanak kiyanawd…..

  • @Mohamedimsab
    @Mohamedimsab 2 роки тому

    O/l වල බලන pass මොකක්ද

  • @lahiru-madushan
    @lahiru-madushan 2 роки тому +1

    𝗣𝗶𝘁𝗮𝗿𝗮𝘁𝗮 𝗰𝗼𝗺𝗽𝗮𝗻𝗶𝗲𝘀 𝗿𝗲𝗺𝗼𝘁𝗲 𝗵𝗶𝗿𝗲 𝗸𝗮𝗿𝗮𝗻𝗮𝘄𝗮

  • @chirandewdisa9348
    @chirandewdisa9348 2 роки тому +1

    tawa game developing gana video one ayye

  • @rasinduindeewara8818
    @rasinduindeewara8818 Рік тому +1

    Mekata wayasa balapanavada

  • @pasindudulmin8765
    @pasindudulmin8765 2 роки тому +2

    ela 😍

  • @kanchanadamayanthi567
    @kanchanadamayanthi567 Рік тому

    Ma a/l walata karee commerce ne..mata bari waida?

  • @nusrymohamed6666
    @nusrymohamed6666 Рік тому

    software engineer karala wenna puluwanda

  • @Raw_Tunez
    @Raw_Tunez Рік тому

    oya kisima degreeyak nathuwa thaniyama horror games hadana mama :-)

  • @buddeeshachinthaka7546
    @buddeeshachinthaka7546 2 роки тому +1

    Ade data sicencetist wena widha gana kiyala dala thibba video eke link dapanko bn okkogema

  • @sasindurashmiya9660
    @sasindurashmiya9660 2 роки тому

    THANKS BN

  • @dananjayaudayakumara689
    @dananjayaudayakumara689 2 роки тому +15

    ආසාව තිබ්බා ඉස්සර ඉදන් එත් දැන් පරක්කු වැඩි මචන්. 🙄

    • @Master_Tech
      @Master_Tech  2 роки тому +6

      Ai parakku wadi

    • @dananjayaudayakumara689
      @dananjayaudayakumara689 2 роки тому +3

      @@Master_Tech ol ehemath na oye corse walata loku ganak yanawa neda karanna..

    • @MorningSkyMay
      @MorningSkyMay 2 роки тому +1

      @@dananjayaudayakumara689 thama puluwan asawa thiyenawanam... UA-cam eke DP education eke math 6-11igena Ganna. AL thiyenawa.. passe C# igena Ganna. Passe Unity. Higak amaru ne machan.

    • @dananjayaudayakumara689
      @dananjayaudayakumara689 2 роки тому +2

      @@MorningSkyMay uparima try karanawa kollo..😍💪

    • @riogameplay6011
      @riogameplay6011 2 роки тому

      @@dananjayaudayakumara689 😂😂ol oni naaa

  • @gaviya6780
    @gaviya6780 2 роки тому

    Ayye app, website professional widiyata hadanna mokakda Hoda? PC or laptop?

    • @krtrackstudio2981
      @krtrackstudio2981 2 роки тому +2

      One Hoda fast Internet connection ekakui Website hadanna Dhanumai witharai.

  • @imeshmadhumal5860
    @imeshmadhumal5860 Рік тому

    Government universities walin game developing Bsc ekak ganna puluwan da?

    • @imeshmadhumal5860
      @imeshmadhumal5860 Рік тому

      I mean, Lankawe government university ekakin..

    • @sandunnilantha
      @sandunnilantha 10 місяців тому

      Lankawe game development walata bsc denawada ? Mata ehema ekak hambune na ne😢 ප්‍රයිව්ට් ඒවගෙ නන් ඇති රජයෙ ඒවගෙ නන් හම්බුනෙ නෑ.😢😢 3D animation and VFX ඉගෙන ගන්න පුලුවන් නන් ඔයාට ඒ පැත්තෙන් game development wala Animation and vgx job ekak ganna පුළුවන් ❤❤❤❤ BSC (HONS) Animation and vfx degree එක තියෙනවා AMDT eke ❤❤❤ o/l iwara wela yana kenekta 4 years, after A/L 3 years❤❤❤ 15laks yanawa kiuwa degree ekata. මට ඒක කරන්න සල්ලි තමා නැත්තෙ😢😢😢😢 නැත්තන් ඉතිං මමත් දැන් කැම්පස් 😊😊😊😊 😂 O/L karala dan අවුරුදු 3 පැනල මන් A/L kare na මට සල්ලි තිබ්බෙ නෑ😢😢😢 ඒ වෙනුවට මන් 3D certified course ekak karala eke certificate pennala hari athulu wenna ona 3 years ekata❤❤❤❤ English nan thiyennama ona❤❤❤

  • @SandaruDahampriya
    @SandaruDahampriya Рік тому +1

    ME UBATH ITHIN $100000 GANNAWADA

  • @chandularandeepa2289
    @chandularandeepa2289 2 роки тому

    Aiyye app development vlta tiyna degree , diploma , courses monda

    • @krtrackstudio2981
      @krtrackstudio2981 2 роки тому +1

      Udemy eke Course Tiyenawa. Oyata lankawe one nam onataram Google karama tiyenawa. Oyata lesi hoda course ekak karanna.

  • @samarasinghemis2745
    @samarasinghemis2745 2 роки тому +2

    Ayye tec කරලා game devoloper කෙනෙක් වෙන්න බැරිද😕

    • @Master_Tech
      @Master_Tech  2 роки тому +2

      Puluwan malli mama kiyapu process eka karanna eka thama hodama widiya

    • @samarasinghemis2745
      @samarasinghemis2745 2 роки тому

      @@Master_Tech thank you ayye

    • @drakina9790
      @drakina9790 2 роки тому

      If you are willing to do Engineering Technology, try to get into a uni first. There, you can do IT as a degree in the technology faculty. Don't forget to choose ICT as a subject for your ALs

    • @samarasinghemis2745
      @samarasinghemis2745 2 роки тому +1

      @@drakina9790 thank you brother ♥️

  • @miusoft
    @miusoft 2 роки тому

    💖

  • @Devindu_Abeynayaka
    @Devindu_Abeynayaka 2 роки тому +6

    1st ❤️

  • @lesandudesilva
    @lesandudesilva Рік тому

    what the fuck ha ha haaaaaaaaaaaaaaaaa..........................

  • @ganicussurcus
    @ganicussurcus Рік тому

    මෙය කියනවා ලෝකෙ හොඳම game develop කරන්නේ Canada,Australia,china වගේ රටවල් ලු, ඕයි ඉස්සෙල්ලාම ලෝකෙ හොඳම game devolpe කරපු රටවල් ගැන හොයලා ඉන්නවා බයිලා ගහන්නෙ නැතුව, china,canada, Australia වගේ රටවල් thama හදපු එක game ekakwath මිනිස්සු danneth නෑ 🤣🤣

  • @shehanvisualart8906
    @shehanvisualart8906 2 роки тому

    best vidio

  • @salanihansika4098
    @salanihansika4098 Рік тому +1