✔ පුළුන් වගේ වණ්ඩු ආප්ප ඉක්මණින් හදන හැටි Quick wandu appa by Apé Amma

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 41

  •  4 роки тому +13

    Recipe රෙසිපිය.
    තෙත හාල් පිටි කපාපු මෙෂරින් කප් 2යි
    හකුරු මෙෂරින් කප් 1යි
    ඉන්ස්ටන්ට් යීස්ට් තේ හැඳි 1 1/2
    උකු පොල් කිරි කෝප්ප 1
    ලුණු කුඩු තේ හැඳි 1/4
    2 cups wet rice flour
    1 cup jaggery
    1 1/2 tsp yeast
    1 cup coconut milk
    1/4 tsp salt

  •  3 роки тому +12

    අපේ අම්මා චැනලයේ දිනපතා වීඩියෝ ඔබවෙත ඉදිරිපත් කරනවා. දිනපතා එන අලුත් වීඩියෝ යුටියුබය මගින් හැමෝටම යවන්නේ නැත මේක තමයි ඇත්ත. ඒ නිසා ඉවුම් පිහුම් වලට කැමති කෙනෙක්නම් රසකාරක නැතුව කෑම කන්න කැමති කෙනෙක්නම්, උයන කෑම අපතේ යන්නේ නැතුව වරද්දගන්නේ නැතුව උයන්න කැමති කෙනෙක්නම්. දිනපතා අපේ අම්මා යනුවෙන් යුටියුබ් එකේ ස්ර්ච් කරන්න. අපේ අම්මාගේ පිංතුරය එයි එතකොට ඒ පිංතූරය ක්ලික් කරන්න. ක්ලික් කරාම අපේ අම්මා චැනලයේ හෝම් පේජ් එකට යයි එතකොට අලුත් විඩියෝ බලාගන්න පුලුවන්.
    කිවයුතු වැදගත් දෙයක් ඇත අපේ අම්මා චැනලයේ වීඩියෝ 1150කට ආසන්නව ඇත. අපේ අම්මාගේ වීඩියෝ වලට පහර ගැසීමේ අරමුණින් එක තැනකින් පවත්වාගෙන යන චැනල් කිහිපයක් ලවා අපේ අම්මා වීඩියෝ වල ඩුප්ලිකේට් කොපීස් නමේ මාතෘකාව පොඩ්ඩක් වෙනස් කර අප්ලෝඩ් කරයි. ඒ වගේම අපේ අම්මාගේ කටහඬට සමාන ගෑණු ලමයි යොදා අපේ අම්මාගේ රෙසිපීස් වෙන අය ලව්වා වීඩියෝ වල ඉවීම කරයි. ඒ වගේම අපේ අම්මාගේ කොපි වීඩියෝ යුටියුබ් එක විසින් අසාමන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර, අපේ අම්මාගේ ඔරිජිනල් විඩියෝව නැරඹු ප්‍රමාණයට වඩා ඩුප්ලිකේට් කොපිය බැලීමට සලස්වනවා.
    ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න.
    අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 61 විශ්‍රාමික ගුරුමාතාවක් වගේම අයුර්වේද ඕෂධීය ආහාර පිළිබද උගත් දැනුමක් සහ පරම්පරාවෙන් ලද දැනුමෙන් ආහාර පිසින මවක්. මම වසර ගණනාවකට පෙර මේ රටේ මිනිසුන්ගේ ආහාර රටාව ගැන අනතුරක් දුටුවා. මේ වනවිටත් මා හොඳ සෞඛ්‍ය සම්පන්න දිවියක් ගතකරන මවක් වගේම අත්අම්මා කෙනෙක්. මගෙන් පස්සේ මගේ ලග තියන දැනුම මගේ ආහාර රටාව ආහාර පුරුදු මගේ පවුලට පමණක් නොව මේ ශ්‍රී ලාංකික මගේම රටේ ආදරණිය මිනිසුන්ට ලබාදෙන්නට අවශ්‍යයැයි මම තීරණය කළා මා දුටු දෙයක් අපේ රටේ බොහෝ දෙනෙක් තමන් දන්නා දේ තමාත් තමාගේ පවුලත් අතර තබාගෙන ඉන් පිටත නොදෙන තත්ත්වයක්. ඒ නිසා මා තීරණය කළා මා මිය යන්නට පෙර මා උගත් දැනුම් සම්භාරය මගේ රට වැසියන්ට ලබා දිය යුතුයි කියා. ඒ වගේම කඩෙන් කන්නේ නැතුව ගෙදර කෑම උයාගෙන කන්න කියලා දෙන්න මට ඕනේ වුනා. ඒ වගේම ස්වයං රැකියා කරන්න කෑම හදාදෙන හැටිත් කියා දෙන්න මගේ අරමුණක් වුනා.
    එවැනි සද්භාවයකින් ආරම්භ කළ මෙම චැනලයේ අපි කන බත් පතට කොයිම වෙලාවකවත් මම කෘතීම රසකාරක එකතු කලේ නැහැ. ඒ වගේම එක එක රටවල් වල පාවිච්චි කරන සෝස් වර්ග එකතු කරේද තැන කරන්නේද නැත. විවිධ සමාගම් හා එක්ව මේවැනි සෝස් වර්ග රසකාරක හා ක්ෂණික ආහාර විකුණන අයට අපේ අම්මා චැනලය හිසරදයක් වී තුබුනි. මෙවැනි විශාල පිරිසක් සමග අපේ අම්මා චැනලය ඉදිරියට ආවේ විවිධ පුද්ගලයන්ගේ බලපෑම් ඔස්සේ.
    අපේ අම්මා චැනලය වැඩියෙන් බලන චැනලය නිසා ප්‍රසිද්ධ සමාගම් වලින් තම භාණ්ඩ, ආහාර නිෂ්පාදන අපේ අම්මා චැනලය තුලින් ප්‍රචාරය කරන්න ආරාධනා ගලාගෙන ආවා. ඒ ආරාධනා මම පිළිගත්තානම් මට මගේ ප්‍රසිද්ධියත් ජනප්‍රියත්වත් පාවිච්චි කර කෝටි ගනන් මුදල් උපයන්න තිබුනා. එවැනි දේ මා ප්‍රතික්ෂේප කලේ මගේ අරමුණ එය නොවන නිසා. මා ස්වාධීනව කටයුතු කරන නිසා කාටවත් බය නැතුව කථා කළ හැකි තත්වයක් මට තියනවා.
    මෙවැනි ආකාරයට මේ රට ගියොත් තව වසර 10න් මේ රට වකුගඩු රෝහල් පිලිකා රෝහල් ඉදිවන්නට සිදුවෙයි. මේ තමයි ඇත්ත කථාව දැන් කුඩා ළමයින්ටත් දියවැඩියාව, පිලිකාව. පිලිකා රෝහලට දිනපතා පිලිකා රෝගින් 100ගනනින් අලුතින් ලියාපදිංචි වෙමින් පවති මේක තමයි මේ රටේ සැබෑ තත්වය. ඒ නිසා මේ චැනලය පාගා දමන්න බොහෝ දෙනෙක් යුටියුබ් එක හා සම්බන්ධව කටයුතු කරමින් සිටි. මේ සියළුම දේ දැනගෙන අපේ අම්මා චැනලයෙන් මේ කරන සේවය ඔබ ලබාගෙන යහපත් සෞඛ්‍යමත් ආහාර ලබාගෙන. සෞඛ්‍යමත් ජීවිතයක් ගතකරන්න. ඒ වගේම අපේ අම්මා චැනලය ගැන ඔබේ යාළුවන්ට හිතවතුන්ට අසල්වැසියන්ට කියන්න.
    ඒ වගේම මේ වනතුරු අපේ අම්මා චැනලය අපේ රටේ කිසිම මාධ්‍යයකින් මා ප්‍රචාරය කර නැත. මේ චැනලය මිනිසුන් අතරට ගියේ මිනිසුන් මගින්මයි සහ අපේ අම්මා චැනලය තුලින්මයි. මේ තරම් සෙනඟක් අපේ අම්මා චැනලය වටා රොක් වුනේ උයන කෑම අපතේ නොයා උයන්න පුලුවන් වුනු නිසයි.
    කුමන බාධක ආවත් අපේ අම්මා චැනලය ඔබ වෙනුවෙන් ඉදිරියටත් සේවය කරනවා.
    @/videos
    @t

  • @manelsudu1507
    @manelsudu1507 5 років тому +19

    අපෙ අම්මේ ඔයා මේ කරන සේවය ඇත්තටම ගොඩාක් වටිනවා.ඒ ගැන කියන්න වචන නැ .ඇත්තටම මට දැන් කෑම ජාති ගොඩක් හදන්න පුලුවන්.මම වගේ කී දෙනෙක් නම් මේ චැනල් එකෙන් කොච්චර නම් දේවල් ඉගෙන ගන්න ඇතිද.ලෝබ නැතුව හැමදේම පැහැදිලිව කියලා දෙනවා.ඔයාට ගොඩක් පින් අම්මෙ.තව තවත් මේ වගේ වීඩියෝ කරන්න ලැබේවා අපෙ අම්මෙ.ඔබට දීර්ඝායු ලැබේවා .ආදරෙයි හැමදාම මවක් මෙන් අප හට මේ ලබා දෙන දැනුමට.

  •  3 роки тому

    මෛ් වීඩියෝ එක 2021-5-2 වන විට 623,807 අධිකව බලලා තියෙනවා. මේ වීඩියෝ එකේ කමෙන්ට් නැත්තේ ඇයි කියන හේතුව මෙන්න මෙතන ක්ලික් කරලා බලන්න.
    ✔ කමෙන්ට් කළ ඔබට දුක හිතෙන කථාවක් ua-cam.com/video/TbXuz4XcMyE/v-deo.html

  •  6 років тому +10

    ✔ පහසුවෙන් හදන ඉඳිආප්ප කොත්තු String hopper's koththu by Apé Amma >> ua-cam.com/video/IR94P0QEwQs/v-deo.html
    ✔ කිරියා වගේම සීනක්කු (සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය රසකැවිල්ල) Sri Lankan Seennaku by Apé Amma >> ua-cam.com/video/hNPM05A4B84/v-deo.html

  •  4 роки тому +17

    අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 61 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා.
    අපේ අම්මා චැනලයේ වීඩියෝස් 940කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය.
    පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි.
    මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව
    අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි.
    මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත.
    වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න
    සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි
    ​ua-cam.com/users/ApeAmmavideos
    ​facebook.com/ApeAmmaFans/

  • @indikarishini4984
    @indikarishini4984 4 роки тому +3

    අපේ අම්මා මමත් ගොඩක් කෑම හදන්න ඉගෙන ගත්තේ ඔබතුමියගෙන්. ඔබ තුමියට තෙරුවන් සරණයි.

  • @thusithasudarshana6943
    @thusithasudarshana6943 4 роки тому

    නොදන්නා අපට කියා දෙන ඔබට ගොඩාක් පින් අම්මා

  • @piumisandupama5503
    @piumisandupama5503 5 років тому +2

    Mn oya kyla dipu vidihta chocolate biscut walin chocolate cake ekakui. Malu miris purawalai haduwa 2kma rasai. Thanks ape amma 😍😍

  • @indunilrathnayake4753
    @indunilrathnayake4753 Рік тому

    බොහෝම ස්තූතියි ❤

  • @sonitasonita8914
    @sonitasonita8914 4 роки тому +1

    බොහොම ස්තුතියි අපෙ අමිම ලංකාවට ගියහම තමයි හදන්න වෙන්නෙ

  • @JD-gz7ng
    @JD-gz7ng 5 років тому +4

    කටට.කෙලත්.ඉනුව..ස්තුතියි.අපෙ.අමිමා.

  • @dushathieperera7769
    @dushathieperera7769 4 роки тому

    Greetings from Canada! මම හරි ආසයි ඔබතූමියගෙ ආහාර වට්ටෝරු වලට. බොහෝ ම ස්තූතියි. මම හැදුවා අග්ගලා, හැලප සහ නොයකූත් කෑම වර්ග. ඔබට ගොඩක් පිං.

  • @dinurajapaksha9709
    @dinurajapaksha9709 6 років тому +9

    Ape ammage kema mama hadanawa gadara hamoma kemathi .godak ස්තුතියි ape amme.

  • @sunitajayasinghe4717
    @sunitajayasinghe4717 4 роки тому

    ape amma oya harima assanata weda satahana meheyanawa bs

  • @nuwanthusitha6416
    @nuwanthusitha6416 4 роки тому +1

    Very good ape amme...
    We was tried and its workd...
    Thank you

  • @vindyafernando5823
    @vindyafernando5823 6 років тому +1

    Ape amma idiriyatama yanna. Pala athi rukata minissu gal gahanne. Oba karana Sewayata obata thank you

  • @noorarugan1256
    @noorarugan1256 5 років тому

    ඇත්තමයි.ඔයාට හොඩක්.පින්.මොකද මම.හැදුවා.වට්ල්ප්පම් ඒ.ඔයගේ.රෙසිපි.1.මන්.හැදුවෙත් පලවෙනි.වතාවට.මන්.එදා.අහපු.ස්සතුතියට.මගෙ.මහත්තයගෙන්.ඔයා මට.මගේ .අම්මා කියියලා.හිතුනා.බුදු සරණයි ඔයඅත්/2

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 5 років тому

    Theruwan saranai, Godak sthuthi.. Biththara nathiwa hadana ape dewal kochchara nam watinawa da. Sthuthi Ape Amma🙏👌👍❤️💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @lakshmijayanthi5529
    @lakshmijayanthi5529 5 років тому +1

    Thank you ape amma ...oaya nisa mata nandammagen berenna puluwan .kema warga hadala dila

  • @niroshagamage6275
    @niroshagamage6275 6 років тому +3

    Tks ape amma. l made this. Came out really well. Every body enjoyed. I am from Canada.

  • @manorikalansooriya2393
    @manorikalansooriya2393 6 років тому

    Thanks ape amma.

  • @seethamallika9228
    @seethamallika9228 5 років тому +2

    Thanks.ape.amma

  • @greylineentful
    @greylineentful 6 років тому +1

    Thank you Ape amma
    Looks delicious 😋
    Always your recipes best😍
    Definitely I’ll try this

  • @tharusaru3691
    @tharusaru3691 4 роки тому

    Thenk amma bs

  • @MuthuMuthu-lu5jn
    @MuthuMuthu-lu5jn 5 років тому

    Ape Amma oyata godak pin apata mewa Kiya denawata ummmma

  • @shafrasmohamed7575
    @shafrasmohamed7575 6 років тому +2

    wow super
    thanks ape amma
    😍👍👍👍👌👌👌

  • @shanthikumarasinghe2318
    @shanthikumarasinghe2318 7 місяців тому

    Pusnbu ade wandu appe. What is the difference between these 3 items

  • @mahimadon8343
    @mahimadon8343 6 років тому

    Wandu.appa.harima.rasawath.
    Kamak👍👍

  • @renukaabacon1709
    @renukaabacon1709 6 років тому

    නියමයි

  • @jafanjafa3448
    @jafanjafa3448 5 років тому

    Super amma

  • @nilminiabesingha9255
    @nilminiabesingha9255 6 років тому

    Thanks අපෙ අම්මා ආදරෙයි ගොඩාක්

  • @manjulafernando5598
    @manjulafernando5598 5 років тому

    Thanks very much

  • @ladybird8886
    @ladybird8886 5 років тому

    Very useful

  • @piyuminisansala145
    @piyuminisansala145 4 роки тому

    තෙත හාල්පිටි වෙනුවට පැකට් වල තියන හාල් පිටි ගන්න පුලුවන් ද

  • @sandanamasha7372
    @sandanamasha7372 6 років тому

    Thanks for your recipes

  • @monikamonika652
    @monikamonika652 6 років тому

    Thank you

  • @greensrilankasrilanka7699
    @greensrilankasrilanka7699 5 років тому +2

    Ane api amma api rata inna a nesa owa balala duk wanawa api amma apita koida owa

  • @ashapriyadarshani8129
    @ashapriyadarshani8129 6 років тому

    thanks

  • @rathnakwt7324
    @rathnakwt7324 6 років тому +1

    මගෙ කටට.කෙල.ඉනුව මම ැාසම.කැමක්

  • @wasanthapathirana4946
    @wasanthapathirana4946 5 років тому

    Kala unanawa