Rasa patai.hebei kfc recipe eknm neme akka.ekama wen one kiyala neni.oya hodata heduwa ekai wedagath wenne..piti walta kiri dala kta hadan one ne.ibema eka hedenawa.❤❤
sweet kollek..so helpful to mom.. He will be a good cook in the future!!! Very good recipe ...thanks for sharing. You explained so well step by step...Thank you so much and God's blessings !!!😍❤
Very neatly prepared and properly explained the recipe for the viewers. Even the recipe given on the description box is properly written. Truly appreciate your cooking talent and best wishes on your UA-cam channel. Your son's presence makes it more wonderful to watch...
චිකන් කකුල් 4ක්
සුදුලූනු පේස්ට් තේ හැදි එකක්
විනාකිරි තේ හැදි එකක්
බේකින් පව්ඩ්‍ර් තේ හැදි එකක්
මිරිස් කුඩු
ගම්මිරිස් කුඩු
ඉගුරු කුඩු
ලුනු
( මේ දේවල් ඔයාලගෙ රස අනුව දාගන්න)
බැටර් එකට
පාන් පිටි කෝප්ප බාගයක්
කෝන් පිටි කෝප්ප බාගයක්
රස අනුව ලුනු
බිත්තරයක්
කිරි හෝ වතුර පදමට (ටිකක් ගොරෝසු බැටර් එකක් හදාගන්න.)
පිටි මිශ්‍රණයට
පාන් පිටි කෝප්ප එකක්
කෝන් පිටි මේස හැදි හතරක්
ලුනු ටිකක්
කිරි ස්වල්පයක්
චිකන් ටික බැදගන්න අවශ්‍ය තරමට පොල්තෙල්
🙈🖤🖤🖤🖤🖤🖤🖤🖤
o
8ul. M
Thank u good job🌹🍒💐
Resapiya pahadili akke thank
❤❤ thank you family kitchen
කෑල්ලක් කන්නම හිතෙනවා. එහෙත් දුවෙ, මගෙ අත දිග මදිනෙ. ලස්සන වැඩසටහනක්., ලස්සන දරුවෙක් ගෙන්.. අම්මටයි, පූතාටයි දෙන්නටම බූදූ සරණයි.
අලුත් recipe නම් ඉතින් Family Kitchen තමයි ❤❤❤❤
කමුද❤😂
රස පාටයි
Corn flour වෙනුවට නොදැන custord powder දැම්මා. ඒත් හොදට ආවා!
Lunu thiyana nisa aduwen danna lkiwe mata ethana gataluwak una lunuwala issrla danawada attama hoda resapiekak thanks oyata
Thankyou අනේ.හැමදාම මේ වගේ recipes ඕනි.❤❤❤👍👍
ගොඩක් පැහැදිලිව කියා දෙනවා 😊 ස්තූතියි ඔයාට ❤
Watin video akak ❤
ගොඩාක් ආසාවෙන් බැලුවේ අක්කේ මාත් හදනව thanks අක්කේ
කඩෙන් ගිනි ගණන් දීලා එකම තෙල් එකේ බැද බැද දෙන කෑම ගන්නවට වඩා ගොඩක් හොදයි මේ වගේ පිරිසිදුව ගෙදරදීම පහසුවෙන් කෑම හදා ගන්න එක පොඩි අයට වුණුත් බය නැතුව දෙන්න පුළුවන් ❤️ ස්තූතියි ♥️ ඇත්තටම වීඩියෝ එක බලන් ඉන්න ආසයි පොඩි පැටියා නිසා තවත් ආස හිතුනා♥️ බුදු සරණයි 🌺🙏
Ekanee ❤️❤️❤️🥰
අනිවාරයෙන්ම
හරිම පැහැදිලිව කියලා දුන්නා .බොහොම ස්තූතියි ඔයාට .අනිවාර්යයෙන්ම හදනවා ❤️❤️❤️❤️
🥰❤️❤️❤️
thank you dear ඔයාගේ රෙස්ට් එක මං හැදුවා
අනාගත chef puncha.❤❤❤
Akki Maru...lassanata programe ekak wage karanawa.babath shoke.
අක්කෙ පිට්ස එකක් ගෙදරදිම හදා ගන්ඩ වීඩියෝ එකක් ඩාකෝ plzz😊
ස්තුතියි ..., හරිම පැහැදිළි ව අලුත් දේවල් කියලා දෙනවා...
හදලා බලන්න ආසයි...
මං ඔයාගෙ Date Bar recipe එක ත් හැදුවා .. නියමයි ...
.💖
❤️❤️❤️❤️
mama mechchara kal hithagena hitiye oya recipy eka hadanna amarui kiyala eth oya kiyala dena vidiyata hari lesi💖❤😇
Ekane onna dan hadanna 😌
bekin paudar saha,vinakiri dannama onida
Woow කන්න හිතෙනවා අක්කී.ගෙදර තියන දේවල් වලින් රසට කෑම හදන්න ඔයා හැමදාම කියලා දෙනවා.තව ඉස්සරහටත් මේ වගේ රසම රස recipe කියලා දෙන්න ❤️❤️❤️❤ 🐔 🐔 🐔 🍟
හා😊😊😊😊 ❤❤❤❤
මාත් ඔයාගෙ recipe එක බලලා පලවෙනි පාරට හැදුවා.හරිම රසයි.Thanks Dear.❤❤❤
ලස්සනයි wede.. oyathh ලස්සනයි . Puthath shoi... mn beluwa. Oyage clip eka. Niyamai
අනේ මම ඔයාට හරි කැමති පුතේ....හේතුව
ඇත්තම කිව්වොත් මටනම් දැන් හරි මහන්සියි
දරුවො විකාරම දැකලා....ඔයා ඒ අතින් බොහොම අගෙයි....
නිර්ව්‍යාජ කටහඩ , බොරු රග පෑම් නෑ ,
බොරු ඉන්ග්‍රීසි කෑලි නෑ...පල් හෑලි නෑ
ඉතින් දරුවො පුන්චි පැටියටත් ඔයාටත්
බුදු සරනයි 🎉🎉🎉🎉
අනේ.. 🥺❤️🙏
konflower nthuwa hdnn pluwnd.thanxs vidio digtm krn ynn.👍
බොහොම ස්තුතියි 🌹😊
Rasa patai.hebei kfc recipe eknm neme akka.ekama wen one kiyala neni.oya hodata heduwa ekai wedagath wenne..piti walta kiri dala kta hadan one ne.ibema eka hedenawa.❤❤
Thanks just discovered your channel. Thanks for the great resapee
Godak dewal dana gaththa thanks❤❤❤
Super Excellent job 🎉! Can't wait to try it ❤...! I really appreciate your cute son's support that mounts the video. "Hi.. baby..!" God bless you.
දැන් හැදුවේ මාත් .රසයි
Wathurai linui dala fridge ekeda thiyanna one akka..
Mewa adala vikunanna puluwanda
ඔයාගෙ ඉදිරිපත් කිරීම හරිම පැහැදිලියි
💖💖
Chicken issellama damiya yuththe mona wargaye ball ekakatada.
😂😂😂❤️
ekanam niyamai akke.man kisima channel ekaka me widiyata hadanawa dakala na
Onna dan hadanna oyath 🤗
ම්ම්ම් රසට ඇති මමත් හදනවා ස්තුතී ඔයාට ඩිය ❤️❤️❤️❤️❤️👍
Hadala balala kiyannako ❤️🤗🥰
Hadannama oni ❤❤❤
Eweletamada hadala ganna oni...kalin hadagena fridge eke thiyala awashya welawata fry karaganna berida
Puluwan
Asai kanna hithenawa.hadala balalala rasa kiyannam
සුපෙරී අයියේ රසයි ❤❤
Thank you dear. I tried it several times but cudnt success. Have to try on yr one...
You can do it! Try this one ❤️❤️❤️🫶
Ok ❤❤❤
Chicken eke mada hodata cook wenawada dear?
Ou dr thambenawa ❤️ gindara aduwen fry karanna nattam wate ikmanta fry wena nisa mada amu wei
How can you give the original recipe of KFC when it is patent protected?????
කඩවල තියෙනව corn flour pkt dear
Your the best 🎉 my family love it ❤️
Thank you so much for your detailed recipe. Actually it looks delicious and sounds very accurate. Can’t wait to try.
Hope you enjoy ❤️❤️❤️🥰
Niyamai.. 👍💐❤️TNKS..... ANU.. AKKI...
Welcome nangi 😎❤️❤️❤️
Akki ane oya hrima lassanaii.. Video ekatath thanks ❤ Akki ge hair eka natural da kiyannko
Supiri ❤❤❤❤
Chicken eka salt water eke danne nwtiwa hadaganna barida
පුළුවන් 🥰
Dear, marinate වෙන්න fridge එකේ නොතියා හදන්න බැරිද? පැය බාගයක් වගේ marinate වෙන්න තියලා බැරිද?
අනේ ස්තුතියි ❤
Thank you very much dear. Math heduwa hodata awa ❤❤❤
Super❤❤❤❤😮
Ane shok akke atthamai podi ekath podi kale idanma igena gannawa kama hadanna harima sathuthui oyala wage demawupiyo atthathama adui oya e athin hoda amma kenek akke❤❤❤❤
💖💖💖💖💖💖
අක්කි නිසා videos එක බැලුවා ලස්සනයි
❤️❤️❤️❤️
ගොඩක් ස්තුති මිස් ❤❤❤❤
Akki can you please do some videos about your skin care, hair care products & food suppliments
Thank-you 🎉🎉🎉🎉🎉🎉🎉🎉
ප්‍රෙෂ් මිල්ක් වෙනුවට පොල් කිරි දාන්න බැරිද
Excellent quality presented
Puthata bankuwak tjiyala usa hadanna
Help ekata inna ekkena maru😅😅
බබා ෂෝයි 😊♥️
❤️❤️❤️
You..good.ok.tanks..
Lovely පොඩිඩා.....🥰
Thankyou dear
😮
මේක ඔරිජිනල් රෙසිපි එක නෙවෙයිනෙ. ඒත් මෙ රෙසිපි එකත් මරු
💖💖
It looks very nice. (Hot oil and children should not be closer each other, also keep the saucepan handle out of your way, )
Chuti Rasa parikshakata ❤❤
Thank you
Tks dear
I made this and the rice also.It was sooo good
Akki oya lassanai habai babata tikak sarai neda....🤪
Bakin powder අනිවාර්යයෙන්ම දාන්න ඕනිද ?❤❤
Awashyama ne
I don't know what is ur language but those KFCs are really so good
sweet kollek..so helpful to mom.. He will be a good cook in the future!!! Very good recipe ...thanks for sharing. You explained so well step by step...Thank you so much and God's blessings !!!😍❤
මේක කොපමන වෙලාවක් තෙලේ බැදගන්න ඕනද?
පිටි මිශ්‍රණය රන් වන් පාට වෙනතුරැ බැදල ගත්තම මැද අමුවට හිටින්නෙ නැත්ද?කරැනාකර පිලිතුරක් දෙනවද?
Adu gindare badinna ahama mada amu wen naha
Thanks oyata. ...🌿
කියලා දුන්නාට ස්තූතියි.
Thanks nangi ❤
❤️❤️❤️
Wow
Shaaaaa niyamai හදලා බලන්න පුළුවන් මටත් පුතා ඉන්නවා නේද බුදු saranai පුතේ
❤️❤️❤️❤️❤️
Mis ඇතුළ amu වගේ නැද්ද
Naha
Plain flour, corn flour අතර වෙනසක් තියෙනවා ද
ou loku wenasak tiyanwa...💖💖
Hi menika,how are you. Adarei hemadamath, satutin neada.🎉🎉🎉🎉🎉🎉❤❤❤❤💙💙💙💙🌹🌹🌹🌹🙋🏻♂️🙋🏻♂️🙋🏻♂️🙋🏻♂️🙋🏻♂️🙋🏻♂️good bless you.
😊
Wow nice food ❤😍😍🙏🙏
Rasai
කොන් පිටි කියන්නේ මොනාද
නියම..kFC
Supperb .. Thanks for this recipe ...❤
Most welcome 😊
Woow superb thank you...
Welcome 😊
බොහොම ස්තුතියි .
💖💖
Corn piti nathuwa barida
puluwan trikak crispy gathiya one nam corn flour danna 💖💖
සරලයි....💖💖
Very neatly prepared and properly explained the recipe for the viewers.
Even the recipe given on the description box is properly written.
Truly appreciate your cooking talent and best wishes on your UA-cam channel.
Your son's presence makes it more wonderful to watch...
Thank you so much ❤❤❤😊
Thank for sharing
Kolla maru
Hoda amma kenek
Thank you😊
You're welcome 😊
Thankyou soo much
Maru niyamai a kema
💖💖