It's a great pleasure to see my all time fav RK hosting the show amazingly, the sole reason I'm watching this show since season 9. Keep rocking on your stage RK ❤ All the best to the contestants 🙂
RK 🔥🥺🔥 Other than hosting your auidence love to see your other talents on your stage as well! Keep shining as always RK and all the best to all the contestants.
Raween Kanishka, voice that goes right through audience heart. You make any stage an attractive place. You don't need anyone beside you to make you look good. Keep up with the great work.
One and only reason to watch Derana Dream Star Season 10 is our multi-talented Sri Lankan super star Raween Kanishka ❤️. When he is not there this stage is so empty. For me you are the golden shine to this stage 🌠
RAWEEN KANISHKA ; a singer, announcer , dancer, actor and a performer was there on stage today 🔥. He definietely is a multi talented 🔥. He brings this programme with decent and powerful announcing which is one of the major identities of this programme. The only reason to watch DDS S10 is RAWEEN👌. Blessed being a fan of the best 👏.
Nile Nile Ambar Par is from Kalakar Hindi movie : Sridevi and Kunal Goswami in it so beautifully Sung Dulanga !!!ua-cam.com/video/eVnG_Rqfgg4/v-deo.html
It's a great pleasure to see my all time fav RK hosting the show amazingly, the sole reason I'm watching this show since season 9. Keep rocking on your stage RK ❤ All the best to the contestants 🙂
ඉස්සර වගේම රවීන් හැමදාම තනියෙන් ගීතයක් හෝ කොටසක් ගායනවා කරනවා බලන්න ආසයි ❤
🔥RK🔥
Our MR.Handsome 😎😘
👌🔥Srilankan superstar👌🔥
RK❤️🔥
Derana balana unta witarai
@@asithanilanka2000 eka aththa
Rk ❤
පැතුම් 💙😍
දුලාංග ❤️🔥 ආසම දෙන්නෙක්..
දුලංග ට තමා ආසම.❤🙂👍
ඒ කොල්ලගෙ voice එක නම් අම්මෝ කියලා වැඩක් නෑ.නියමයි.❤දුලංග නැත්තම් season 10 final එක කිසිම ගතියක් නැති වෙයි.
කොල්ලා ඉන්නම ඕනි.
RK 🔥🥺🔥 Other than hosting your auidence love to see your other talents on your stage as well! Keep shining as always RK and all the best to all the contestants.
දුලංග dreamstar 🔥❤
ඔයා නියමයි අයියේ
ඔයාගේ මේ කටහඬට නම් ඇස්වහක් වදින්න එපා.
ඔයාගේ කටහඬ අමුතුම එකක්❤🥺
Raween Kanishka, voice that goes right through audience heart. You make any stage an attractive place. You don't need anyone beside you to make you look good. Keep up with the great work.
දුලංග තමා ආසම
වෙනස්ම කටහඬ දැනට වේදිකාවේ ඇහුන
ඉදිරියටම රැකිලා තියෙන්න ඕනි මේ කටහඬ
සුභ පතනවා 💞👍💖
0
9l
ඔව් දුලංග තමා ලස්සනටම කියන්නේ.grand finale වෙනකන් ඉන්න ඕනේ.සුපිරි එයානම් 💝❤️
ජේසුපිහිටයි🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋❤❤❤❤❤❤
දුලංග සම්පත්💗🤩✌
සුපිරි
ආසම කෙනා දුලංග
ඇත්තටම නියමයි
නියම පිරිමි කටහඬක්.stage එක හොල්ලන්න පුළුවන් එකම කොල්ලා.🔥
දුලංග මල්ලිගෙ කටහඬ තමා මෙතන අමුතුම කටහඬ
ඇත්තටම වෙනසක්
අනික හරිම ආසයි අහන් ඉන්න
සුබ පතනවා දුලංගට❤
Dulanga is the best singer and he's voice is amazing 👏..
Wish you all the best 👍
රවීන් කණිෂ්ක 🤟🔥 රවීන්ගෙන් තනි සින්දුවක් අපි හැමදාම බලාපොරොත්තු වෙනවා දෙරණ
@Piyumi Pp යුග කිව්වට ඉතින් ඒකත් තනි වගේ තමයි අනිත් කෙනා මයික් එක තියන් හිටියට කියන්නෑනේ 😂 රවීන් තනියම විතරක් ඉදලා කියනවනම් තමයි හොද, අනවශ්‍ය distractions නෑ එතකොට
Dream Star වේදිකාවෙන් බිහිකල සුපිරිම තරුව RK ❤️❤️🔥🔥
Anewaryenma 👍 RAween Athe Veshesta Dakshayek. 👌 👌 💖 💖
❤️🔥
RK....Sri Lankan Super Star😍😍😍😍
Aniwarayenma
දුලංග ...දුලංග ...දුලංග ..දෙයියනෙ ඒ voice එක නම් මාරම පිස්සුවක් ...මාරම ලස්සන හඩක් ❤️❤️❤️❤️
One and only reason to watch Derana Dream Star Season 10 is our multi-talented Sri Lankan super star Raween Kanishka ❤️. When he is not there this stage is so empty. For me you are the golden shine to this stage 🌠
Harema Satutui... Raween Kanishka... Dream Star 🌟
Vadekavama Behevala..
Ada E..... Vada Satahanama Ederepath Karamen..
Gayanava... Raganava.. Natanava...
Ammo Lassana......
Ethak.. Mathak.. Daranen Beheunu Dakshayan. Atharen. Athe Veshesta Dakshayek Tamai...
RAween Kanishka. 👍 🏆 💖 💐
Eyai Veshestahvaya.. 👌
Thanku Derana Seyalu Denatama Teruvan Saranai. 👌 👌 💖 💖 ✨ ✨
දුලංග අනිවාර්යයෙන්ම අවසන් මහා තරගය නියෝජනය කළ යුතුමයි.එකිනෙකට වෙනස් කටහඬවල් තුනක් තරගය නියෝජනය කරොත් වඩාත් තරගකාරී තරගයක් තියේවි.
දුලංග
අංජලී
මේ දෙන්නා එක්ක
මලිත්
කාවින්ද
නිපුන්
මේ තුන් දෙනාගෙන් කෙනෙක් හිටියොත් මරු.මොකද මේ තුන් දෙනා එකම style.
ඒ තුන්දෙනා එකම style??? ඒ තුන්දෙනාම දුලංගට වඩා නම් දක්ශයි. දුලංගට හොද කටහඩක් තිබ්බට සියුම් අලංකාර එහෙම කියවෙන්නෙ නෑ සාමාන්‍යය සින්දුවල. ශාස්ත්‍රීය හොදයි.
@@samindiherath6358 අලංකාර ගායනය කියන්නේ සංගීතයේ එක් කොටසක් විතරයි.
ඒත් නිතරම නොඇසෙන කටහඬක් ඉදිරියට එන එක වටිනවා මට නම් දැනට හොඳම එකා තමා දුලංග
යක් බෙරේ
ඉකි ගසා හඩන
ගියෙ සතියෙ nonstop
ආදරියේ.
මේ හැම එකක් කියන්න එක අඩුවක්වත් නෑ.
ගායනය කියන්නෙ අලංකාර ගායනයම නෙවෙයි.
@@sanjeewaniperera2619 එකගයි
@@samindiherath6358 Dulanga තමා හොඳම male voice එක❤
ඒ ගැම්ම ගන්න බෑ වෙන කාටවත්
දුලංග අනිවාර්යයෙන්ම අවසන් තරගෙ ඉන්නම ඕනි❤🔥
RAWEEN KANISHKA ; a singer, announcer , dancer, actor and a performer was there on stage today 🔥. He definietely is a multi talented 🔥. He brings this programme with decent and powerful announcing which is one of the major identities of this programme. The only reason to watch DDS S10 is RAWEEN👌. Blessed being a fan of the best 👏.
RK❤️🔥
🔥RK🔥
😂😂 We are not watching this program because of him..😂😂 I think this comment was made by Raween Kanishka himself.. 😂😂🔫
රඟපෑම ගැන,නිවේදනය ගැන,ඩාන්සින් ගැන නොදන්න උන්ට හොඳයි..රවීන් කියන්නේ හොඳ ගායකයෙක්..එතනින් එහාට විශේෂ දෙයක් දකින්නේ නෑ බං.
@@avishifonseka4009 who is the joker here 😂🔫
Dinidu අයියා තමයි මෙතනින් කැපිලම පේන්නේ එයාගේ performance ගොඩක් ලස්සනයි 😍 අපිටනම් Shane අයියේ ඔයා තමයි දක්ශයා ♥️ හරි නිහතමානි චරිතයක් බුදු සරණයි ♥️♥️♥️
Aniwa
@@armygirlsara4387 ♥️♥️♥️
Mjd
L
Llnxzxx
Xxxxnxxx
පැතුම් හදවතේ ගායකයා👍👍👍
දුලංග
අංජලී
උදිත් මරු❤🙂
දුලංග සුපිරි කොල්ලෙක්
සුපිරි කටහඬක්
සුපිරිම චරිතයක් වෙන්නත් ඇති අනිවාර්යයෙන්ම🔥❤
Dulanga තමා හොඳටම කරන්නෙ.
ආසම එකා දුලංග ❤🙂
Dinidu...😍,Anjalee....🥰,Dulanga...🥰 fantastic performance🥺
Dinudu Shane is the star..he brings lot of brightness to this show .He keeps improving everyday...
Wish him all the very best ...
Dulanga is the best❤🔥
දුලංග 🔥❤
Dulanga ❤🤩✌
හොදටම enjoy කලේ අපේ RK🥰🥰
දුලංගගෙ ගැම්ම දිගටම මේ තරගයට අවශ්‍යයි.
දුලංග මුල ඉදලම මම දැක්කෙ වෙනසක් කරන්න උත්සහ කරපු තරගකරුවෙක් විදියට.කොහොම උනත් කොල්ලගෙ වැඩ ඉස්සරහට අපිට දැක ගන්න ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම nonstop එක ගැන් කිව්ව වෙලාවෙ අංජලී ගැන විතරයි කිව්වෙ.අසාධාරණයක් ඒක.දුලංග අංජලී එකට කිව්ව නිසයි ඒක එච්චර හිට් උනේ.දුලංග නියමයි.❤👍
නියමයි දුලංග ❤🔥
My favourite contestent
දිනුඳූ ලස්සනයි බලන්න ලස්සනයි ඈ කාලෙකින් ලස්සන සීංදූවක් ඇහූවා ඔබ ජය පතනවා ඉදිරියට ම යන්න👍🌟🌟🌟🌟🌟🌟🌟🌟👏👏👏🔥❤️
අන්තිමයා තමයි මේතන හොදට කලේ අනිවරේන් දිනනවා මල්ලි අපිට ලකුනු දේන්න විදියක් නැ පිටරට නිසා ඉදිරියට යන්න ලැබේවා හදවතින්ම සුභ පතනවා
දිනිදු නියමයි ජයවේවා මං නම් ආසම තරැව. මං නම් හිතෙන්නේ ඔයා තමයි මෙවරත් දෙරණින් බිහි කළ සුපිරිම තරැව ඔයා 👍👍🔥🔥⚘⚘🥰🥰🥰
I thing this year DREEM STAR.... ANJALI B'coz she voice is biutiful and amazing good luck young girl!!!
උදිත harema ලස්සනයි puthuni ඔයාට ජයවේවා අනිවාර්ය ඔය,කටහඩ අහන්නේ harema ආසාවෙන් no1,anawa puthuni ඔයාට බුදුසරණ nirogebawaya lebewaa paressamen enna ❤🌹❤❤🌹❤❤🌹
Pathum Wimalaweera is the best. Good Luck Brother ❤️😍🥺🔥
Shane your singing and performance
are BRILLIANT..All the best!!!!
Dulanga .. තමයි සුපිරිම ♥️😋
අංජලී තමයි ඉතින් හොඳටම කරන්නේ
ඊයේ අංජලී ගොඩක් ලස්සනට හිටියා
ලස්සනට සින්දු දෙකත් කිව්වා
සිංදු ටික සුපිරියි. සේරටම වැඩිය රවීන්ගෙ නැටිල්ල මරු 🤣🤣🤣
මම මේ වැඩසටහන බලන්නේ නදීක මහතාගේ කොමෙන්ටුවන් බැලීමටය. :)
Pathum 😍🧡
මන් ඒත් හිතුවා ඇයි රවීන් විශ්ව එකම විදියට ඇදුමි නාදින්නෙ කියලා...සෙනසුරාදා program එකේ බලන්න වෙනස.. මෙි Program එකට ලස්සනයි දෙන්නම එකවගේ .. ජය
පැතුම් මල්ලි ඔබට ජය 👍🏻❤️❤️
ua-cam.com/video/u0dUpMQBz9k/v-deo.html
Mekatath sb karanna puluwanda please
🙏🏻 ................................
අංජලි දුවට ජය වෙිවා
බලන දෙනුවන් නටවන. අහන දෙස වන් පිනවන.මේ දක්ෂ තරැණයා පිස්සුවක් අම්මෝ දිනිදු පට්ට පට ගැමිමක්ම තමා 🔥🥰⚘♥️👍
Anjalee and Dinidu very nice peformence all the very best ♥️♥️
Pathum....🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️
Raween first song,🔥 ,
දුලංක නුවර ගැම්ම 💪💪💪❤️❤️දිනිදූ❤️❤️උදිත
💟💟💟💟සුභ පැතුම්💟💟💟💟
✈️✈️
පැතුම්♥අන්ජලී
දුලංගට හැමදාම ආදරෙයි 🔥❤🤩
Anjalee 😍❤
බුදුසරණයි දිනිදු පුතේ. ඔයාට හොද අනාගතයක් තියෙනවා. ඔයාගේ නිහතමානී කම වගේම අවංක හිනාව හැමදාම ඔයාට ආබරණ යක් වෙයි ඔයාගේ මේ ගමනට බුදුසරණයි. ඔයා ජනප්‍රිය තරුවක් වෙනවමයි. තෙරුවන් සරණයි ❤❤❤❤දිගු ගමනක් යන්න ඔබට ශක්තිය!!!!!!ජය.
Anjali nangi pathum dulanga malli oyalata budu saranai issarahatama yanna hadawathima suba pathanawa ❤️❤️❤️
දුලංග තමා පට්ටම
හරීම ලස්සනයි ❤🤩
එයාගේ ඒ කටහඬ පට්ටම ආයෙ
හොඳ වැඩක් ගන්න පුළුවන් ෆැලන්ගෙන් වගේ🔥
Nadeeka guruge mahathage vinishya gana 100% pahadeemak thiyenawa...niyamai....
Anjali is the best..best of luck anjali akka..you have a sweet and lovely voice.keep it up sis ❤😌💐
අංජලී 😍❤🔥🔥
Anjalee & pathum
Anjalee & pethum❤✌️🤗niyamai
Pathum aiyaa❤❤
Nile Nile Ambar Par is from Kalakar Hindi movie : Sridevi and Kunal Goswami in it so beautifully Sung Dulanga !!!ua-cam.com/video/eVnG_Rqfgg4/v-deo.html
Dulanga තමා පට්ටම
කොල්ලව උඩට ගන්න කට්ටියම support එකක් දෙමු
මොකද අපිට ඕනි වෙනස් හඩවල්.හැමදාම ඇහෙන කටහඬ වල් නෙවෙයි.❤✌
බෑ
@@hirumi4470 😂😂😂😂
දුලංග final එනවා
ඒකෙ දෙකක් නෑ❤🔥
@@sanjeewaniperera2619 😂😂😂😂
@@hirumi4470 අංජලී ආවත් අසාධාරණයෙන් ගන්න ජයග්‍රහණයක් ඒක
මොකද එයා දැනටමත් දෙරණෙ වෙනත් වැඩසටහන්
Championstar
Sa ri ga ma battle වගේ ඒවට සහභාගි උනා.
දක්ශකම තමා ඒක..
ඒත් ඒ අවස්ථා ලබා ගන්න බලාපොරොත්තුවෙන් තමා මේ හැමෝම මෙතනට් ඇවිල්ලා ඉන්නෙ.ඉතින් එයා මේකට ආපු එක් නෙවෙයි එයාව ගත්ත එකයි වැරැද්ද
Anjalee nangi thama ithim 1st .. hamoma dakshay...hamotama suba pathanava....
Pathum fantastic
Dulanga malli niyamayi. Jayaweva
දුලංගගෙ කටහඩට පිස්සු හැදෙනව අප්පා🥺❤
හැ.......මල මගුලයි
අංජලී අක්කි ඔයා dream star උනත් නැතත් ඔයා තමා අපේ dream star. ඔයාගේ කටහඬනම් පිස්සුවක්. සුභ පතනවා ඉදිරියටම යන්න. ආදරෙයි ❤
ua-cam.com/video/u0dUpMQBz9k/v-deo.html
Mekatath sb karanna puluwanda please
🙏🏻 ................................
@@lmmusic4551 ok
Our Mr handsome RK ❤🔥
උදිත්ගේ හඩ හරිම සුන්දරයි. තරගයෙන් ඉවත් වීමට සිදු වීම ගැන හරිම දුකයි. ගායන ක්ශේත්‍රයේ දිගටම ඉන්න.
This violinist is nothing short of WORLD CLASS. Go Girl, keep fiddling ! Simply amazing.
අංජලි❤
Dinidu ,song of English ..was beautiful .. bravo..you ,r sunshine ..
Dulanga is the best. I do not agree with Guru's comment, you have done it perfect, my dream star for the year.
Dulanga Sampath 🔥❤
අංජලී තමයි ඉතින් සුපිරිම 😎🤞🏼🔥
Dream star දැන් හැමදාම බලනවා තුශාන් ඔයා හින්දා ඔයා තමයි වෙනස් දෙයක් කරන්නෙ , කුරුනැගල අපි ඔයාට තමයි sup එක දෙන්නෙ , ජය වෙවා
අනිවා , අපිත් තුශාන්ට ,
මාතර අපි
ඇඹිලිපිටිය අපිත් ඔයාට තමා 👍 ජය වේවා
අනිවා 👍🔥
දුලංගගේ කට හඩ නම් අම්මෝ සුපිරි..එයා තමයි හරියට බැලුවොත් dream star wenna ona..ee unata ගුරුගේ සමහර අයට අදිනවා වගේ පේනවා
අපි දෙරණ දිහා බලාගෙන ඉන්නේ visesayemma,අනුහස් පුතා විනිශ්චය හා seson 10,එනතුරු ආදරෙයි ආදරෙයි හැමදාම සැමට ❤🌹❤❤🌹❤theruwan,sarani සැමට
රවීන් කනිෂ්ක ❤️🔥
අංජලි & දුලංග... පිස්සුවක් තමයි ඉතිං ...
Anjali 🔥 best performer ❤
Dulanga.good.luck
Kawru monawa kiwwath udith thamai .. best....eka wenas wenne ne...udithge dakshathawaya apita hodata penawa...
❤️Anjalee❤️
Happy birthday. Wishing. DALADA SMIDU pihiti oyalata. DARANATA 🌸🌻🎂🥀🌼🌷🌺🍰🥀🌼🌷❤️🎉💞🌞♥️💕💜🕉️🕉️
0:27 RK 🔥🥺❤
ඔයා රවීන්ගේ ෆෑනෙ කෙනෙක් වගේ. හැම එකක් අස්සෙම රින්ගන් රවීන් ගැනම කියවන්නේ 😂😂😂😂.. අනුන්ට බැන බැන..
අංජලීගේ voice එකටනම් පිස්සු හැදෙනව. ඔයා තමයි මේ පාර dream star වෙන්නම ඕන
Ethamathma Ow Me.... Ape Deranai.... 👌 👌 💖 💖 ✨ ✨
Mamath Godak Adarei... Mokada...
Daru Parapurak. Behe Karanava...
Udaharanayata....
RAween Kanishka. 👍
Hamadetama Dakshai...
Kala Lova Eleya Karanna A.... Taruvak.......
Thanku Derana.. Hamadama Adarei
Derana Balanava. 👌 👌 💖 💖
Great, thushsn, well done 👍🌼🌷🌸👏💜💞
දෙරන ඩ් රීම් ස්ටාර් හරිම ලස්සනයි හිරු stai බලන කට්ටිය දෙරණ විනිසුරු මඩුල්ල මොන තරම් නිහතමානී ද ඒ වගේම විශ්ව කොච්චර ලස්සනට මේ වැඩසටහන කරනවද hiru istar සාරංග මූණ දැක්කම අපිරි හිතෙනවා නිතරම රණ්ඩුවට my යන්නේ කිසිම සිනාමුසු මුහුණකින් hirushtar කරන්නේ නැහැ එක් ඉන්න විනිසුරු මඩුල්ල ඒත් පුරවගත්තු ගමන් තරහ වෙච්ච ගමන් derana dreamstar ජය වේවා සමිතා මුදුන්කොටුව මහත්මිය උමාරා මහත්මිය නදීක මහත්මයා කීර්ති පැස්කුවල් මහතා විශ්ව සහ අනුහස් ඔබ සියලු දෙනාටම ජය වේවා ආදරෙයි
👍rk හැමදාම ආදරෙයි
Thushan ඉදිරියටම යන්න one eya තමයි dakshayaa
Blpllako anjali, Anith unt vote ambawelath anjaliwa pahu karnna bari una👍👍👍
අන්ජලී & පැතුම් නම් සුපිරි👍👍👍
Dream start අංජලී සහ දුලංග තමයි ඉතින් ❤️❤️
Anjali nangi supiri
පැතුම් 🥰❤️
ua-cam.com/video/u0dUpMQBz9k/v-deo.html
Mekatath sb karanna puluwanda please
🙏🏻 .................................
@@lmmusic4551 🙄
Anjalee niyamai❤️❤️❤️
අංජලීගේ කටහඬ පට්ට ලස්සනයි මේ පාර dreamster අන්ජලී තමයි
Pathum❤️🔥🔥
Ammo පැතුම් ge voice eka nm pissuwak ♥️♥️♥️♥️♥️♥️♥️♥️