ඒ උතුම් මාර්ග ඵලය වැසුනේ මේ මුලාව නිසයි. ( මෝහය 02 )_Niwan Dakimu
Вставка
- Опубліковано 1 гру 2024
- නිවන් මාර්ගය වඩනකොට මාර්ග ඵල නොලැබෙන්නට වැසී තිබෙන සියුම් මුලාවන් මෙහිදී සාකච්චා කෙරේ.
තමාට සාපේක්ෂව පෙනෙන මුලාව අවබෝධ කරගන්නට අපි වඩන පාරමිතව වහන මෝහය ගැන දේශනාව.