Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
එක ගමක හිටිය චමුදිත සහ සමුදිත කියලා නිවුන් කුඩා දරුවො දෙන්නෙක්.. දවසක් මේ දෙන්නා දෙමව්පියන් එක්ක මහ කඳු මුදුනකට ගියා විනෝද වෙන්න.. ඔය අතරෙ මහ හුළගක් ඇවිත් මේ දෙන්නා දෙපැත්තකට විසිවෙලා රූටලා දෙපැත්තකට පහලට ආවා.. දෙමව්පියන්ට දරුවො හොයා ගන්න බැරුව අඩ අඩා ගෙදර ගියා..චමුදිත කියන දරුවා රූටලා ගියේ කන්ද පාමුල හිටපු සක්කිලි ගමකට.. ඒ ගමේ අය කරොත් කරන්නෙ අලුගුත්තේරු වැඩක්.. කට ඇරියොත් කියන්නෙ සක්කිලි කථාවක්.. චමුදිත දරුවා ඇති දැඩි උනේ ඔන්න ඔය සක්කිලි ගමේ.. සමුදිත දරුවා රූටලා ගියේ සාමාන්‍ය ගමකට.. ඒ ගමේ හිටියෙ හොඳ ගුණවත් මිනිස්සු.. සමුදිත ඇති දැඩි උනේ ඒ මිනිස්සු අතරෙ.. එයා හරිම සාධාරණ මනුස්සයෙක් බවට පත් උනා.. කාලයාගේ ඇවෑමෙන් මේ දෙන්නම ඒ රටේ අගනගරයට එනවා වගේම දෙන්නම මාධ්‍යවේදියො වෙනවා.. හැබැයි කවදාවත් මේ දෙදෙනා හමු වෙලා තිබුණෙ නෑ.. චමුදිත එරට එක ටීවී චැනල් එකක උදේ පත්තර කියවන්න සෙට් උනා.. ඒ චැනල් එක අයිති වෙලා තිබුණෙත් චමුදිත හැදුනු සක්කිලි ගමේම හැදිලා පසුව සල්ලිකාරයෙක් වෙච්ච මුදලාලි කෙනෙකුට.. ඒ නිසාම මුදලාලියි චමුදිතයි හොඳටම ගැලපුනා.. ඔය අතරෙ ඔය රටේ ඡන්ද කාලයක් ආවා.. අර මුදලාලිගේ අවශ්‍යතාවයට චමුදිත තමන් පොඩිකාලේ ඉදලා ප්‍රගුණ කරපු සක්කිලි ගතිය රට හමුවේ අපූරුවට පෙන්නුවා.. මිනිස්සු අතර දැඩි පිලිකුලට ලක් උනා.. ඔහොම ගිහින් ඡන්දෙ දවසෙ රෑ ධාරාණිපාත වැස්සක් වැස්සා රටම දෙගොඩ තලා යන්න.. දොට්ට පිලට යන්න එලිබැහැපු චමුදිතත් අර රට හරහා ගලපු මහ ජලකඳට හසු වෙලා අර මුදලාලිගෙ ගෙදර වැසිකිළි වලටම ගහගෙන ගිහින් නතර උනේ.. චමුදිත ආපහු ආවෙ නෑ..දැන් මුදලාලිත් අප්සෙට්.. ඡන්දෙන් වෙච්ච වැඩේ හැටියට ජල පහරට තමන් හසු නොවී චමුදිත හසුවීම ගැන මුදලාලි යටි හිතින් සතුටු උනා.. නමුත් අවුලකට තිබුණෙ පත්තරේ කියවන්න එකෙක් නැති වෙච්ච එක.. ඔහොම ඉද්දී තමයි ආශ්චර්යයක් වගේ මුදලාලිට සමුදිත හමු වෙන්නෙ..දැන් ඡන්දෙන් පස්සේ පත්තරේ කියවන්නෙ සමුදිත.. හැබැයි මුදලාලි මේක රහසක් විදිහට තියාගෙන ඉන්නවා.. මූණයි කට හඬයි එක වගේම නිසා මිනිස්සුන්ට මේ දෙන්නා වෙන් කරලා අඳුරගන්න බෑ.. නමුත් මිනිස්සු වික්ෂිප්ත වෙලා ඉන්නෙ මේ වෙනස හිතා ගන්න බැරුව.. හැබැයි මිනිස්සු දැන් කතා වෙන්න අරගෙන තියෙන්නෙ මේ අර කලින් හිටපු එකාමද කියලා හිටං.. වැඩිකල් මුදලාලිට ඔය රහස රැක ගන්න බැරි වෙයි..සැක නම් ඔයාලම අද උදේ විස්තරේ පත්තරේ බලන්නකො..🥹උපුටා ගැනීම
චමුදිත ජයවේවා. හොරැ න්ට පල දෙනවා කියලා බය නැතුව කියන්නනෙවිල් පියතුමා
පත්තර විස්තර ඉදිරිපත් කිරීමේ අංක 01 චමුදිත .❤❤❤❤❤❤❤❤💐💐💐💐💐
මෙම සෙබලුන් එවන්ට අලිමිනිස්සු ගැටුම ආරක්ෂාවට.
නියමයි එහෙම තමා වෙන්න ඔින මෙි රට ඔහොමවත් බෙිරැනා ඇති 🙄😮
කාවින්ද ඡයවර්ධන GMOA පවත්වන විභාගය Act16 විභාගය සමත් නැති නිසා ලංකාවේ වෛද්‍යවරයකු ලෙස කටයුතු කරන්න බැහැ.
එහෙම තමයි වෙන්න ඕන .අපි එකට තමයි ජන්ද දුන්නේ .පොලිසිය පමණක් ඇති .
එක මනුස්සයෙක් කරපු දේට සියළුම දෙනා වගකියන්න ඕනේ නැහැ
ඔව් ඕකුන්ට මොකුත් දෙන්න එපා හොරාකාපු එවුන්ට ඒ සල්ලි වලින් කර ගන්න කියන්න
නාමල් විභාගය ලියන විට විභාගය ලිවූවෙ මෙම දෙදෙනා පමනක්ම මෙහු හැර මෙම සමිබන්ධව තවත් ළමයින් පැමිණිලි කර ඇද්ද මෙම විභාගයට පෙනි සිට තිබෙන්නෙ මෙහුන් දෙදෙනා පමනක්ද පිටරට දැනට සිටින අය අදාල තිතී විභාගය සමත් වි තිබෙද ඒසෙ තිතී විභාගය සමත්නමි තිතීය දැනගෙනත් රටින් පැන්නෙ ඇයි
හමුදාවෙත් ගෙවල්වල වාහන අයින් කරන්න
Merry Christmas 🎄🎁 හැමොටම🙏🏻❤️
ය. ඡනතා වට හර්ද සැත්
Good morning ❤
මේරිකිස්මස් 🎄🎆☃️⛄🎁🎀🎈🎈
Good morning hiru.chamuditha
❤❤❤මහජන මුදල් හොරා කාපු හොරැන්ට නිසි දඩුවම් දෙන්න තමා වැලලුනු ඉතිහාසය ගොඩ ආවේ...a,,k,,d,,&මාලිමාව..🔴☠️🔥☠️😎🌞👊👌🙋♂️
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Good morning
Mum okkoma.eallanna oona
❤
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
badulla A /budgama / thanuja
Àne.ahinsaka.minissunge.salli.malli.oyaata.sthuthiyi
Ranil Indiawata yanne mona magulakatada? Kalin wage ratata sewaya karanna da?
Gudmoneng
Meka yuddayak thibunu ratak kiyala megollanta dan amathakai. Ohoma katha karanne ada katak ithuru una nisai. Bombekata ahu unanam ...
Den oya hamuda niladarinta kadauruwalata gihama padi gewanne nedda
Mu.gona
එක ගමක හිටිය චමුදිත සහ සමුදිත කියලා නිවුන් කුඩා දරුවො දෙන්නෙක්.. දවසක් මේ දෙන්නා දෙමව්පියන් එක්ක මහ කඳු මුදුනකට ගියා විනෝද වෙන්න.. ඔය අතරෙ මහ හුළගක් ඇවිත් මේ දෙන්නා දෙපැත්තකට විසිවෙලා රූටලා දෙපැත්තකට පහලට ආවා.. දෙමව්පියන්ට දරුවො හොයා ගන්න බැරුව අඩ අඩා ගෙදර ගියා..
චමුදිත කියන දරුවා රූටලා ගියේ කන්ද පාමුල හිටපු සක්කිලි ගමකට.. ඒ ගමේ අය කරොත් කරන්නෙ අලුගුත්තේරු වැඩක්.. කට ඇරියොත් කියන්නෙ සක්කිලි කථාවක්.. චමුදිත දරුවා ඇති දැඩි උනේ ඔන්න ඔය සක්කිලි ගමේ..
සමුදිත දරුවා රූටලා ගියේ සාමාන්‍ය ගමකට.. ඒ ගමේ හිටියෙ හොඳ ගුණවත් මිනිස්සු.. සමුදිත ඇති දැඩි උනේ ඒ මිනිස්සු අතරෙ.. එයා හරිම සාධාරණ මනුස්සයෙක් බවට පත් උනා..
කාලයාගේ ඇවෑමෙන් මේ දෙන්නම ඒ රටේ අගනගරයට එනවා වගේම දෙන්නම මාධ්‍යවේදියො වෙනවා.. හැබැයි කවදාවත් මේ දෙදෙනා හමු වෙලා තිබුණෙ නෑ..
චමුදිත එරට එක ටීවී චැනල් එකක උදේ පත්තර කියවන්න සෙට් උනා.. ඒ චැනල් එක අයිති වෙලා තිබුණෙත් චමුදිත හැදුනු සක්කිලි ගමේම හැදිලා පසුව සල්ලිකාරයෙක් වෙච්ච මුදලාලි කෙනෙකුට.. ඒ නිසාම මුදලාලියි චමුදිතයි හොඳටම ගැලපුනා..
ඔය අතරෙ ඔය රටේ ඡන්ද කාලයක් ආවා.. අර මුදලාලිගේ අවශ්‍යතාවයට චමුදිත තමන් පොඩිකාලේ ඉදලා ප්‍රගුණ කරපු සක්කිලි ගතිය රට හමුවේ අපූරුවට පෙන්නුවා.. මිනිස්සු අතර දැඩි පිලිකුලට ලක් උනා..
ඔහොම ගිහින් ඡන්දෙ දවසෙ රෑ ධාරාණිපාත වැස්සක් වැස්සා රටම දෙගොඩ තලා යන්න.. දොට්ට පිලට යන්න එලිබැහැපු චමුදිතත් අර රට හරහා ගලපු මහ ජලකඳට හසු වෙලා අර මුදලාලිගෙ ගෙදර වැසිකිළි වලටම ගහගෙන ගිහින් නතර උනේ.. චමුදිත ආපහු ආවෙ නෑ..
දැන් මුදලාලිත් අප්සෙට්.. ඡන්දෙන් වෙච්ච වැඩේ හැටියට ජල පහරට තමන් හසු නොවී චමුදිත හසුවීම ගැන මුදලාලි යටි හිතින් සතුටු උනා.. නමුත් අවුලකට තිබුණෙ පත්තරේ කියවන්න එකෙක් නැති වෙච්ච එක.. ඔහොම ඉද්දී තමයි ආශ්චර්යයක් වගේ මුදලාලිට සමුදිත හමු වෙන්නෙ..
දැන් ඡන්දෙන් පස්සේ පත්තරේ කියවන්නෙ සමුදිත.. හැබැයි මුදලාලි මේක රහසක් විදිහට තියාගෙන ඉන්නවා.. මූණයි කට හඬයි එක වගේම නිසා මිනිස්සුන්ට මේ දෙන්නා වෙන් කරලා අඳුරගන්න බෑ.. නමුත් මිනිස්සු වික්ෂිප්ත වෙලා ඉන්නෙ මේ වෙනස හිතා ගන්න බැරුව..
හැබැයි මිනිස්සු දැන් කතා වෙන්න අරගෙන තියෙන්නෙ මේ අර කලින් හිටපු එකාමද කියලා හිටං.. වැඩිකල් මුදලාලිට ඔය රහස රැක ගන්න බැරි වෙයි..
සැක නම් ඔයාලම අද උදේ විස්තරේ පත්තරේ බලන්නකො..🥹
උපුටා ගැනීම
චමුදිත ජයවේවා. හොරැ න්ට පල දෙනවා කියලා බය නැතුව කියන්න
නෙවිල් පියතුමා