රුමේනියාවට ෆැමිලි වීසාවලින් යන්න ඩොකියුමන්ට්ස් හදාගමු - Step 01

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 16

  • @theimmigrantEU
    @theimmigrantEU 4 години тому

    මම ෆැමිලි රියුනිෆිකේශන් ඩොකියුමන්ට් කරනව. ඔයාගෙ චැනල් එක ගොඩක් අයට ප්‍රයෝජනවත්. සුබපැතුම්.
    පොඩි දෙයක් නිවරදි කරන්නම් ශෙනගන් උනාට පස්සෙ බුචරස්ට් වලින් වයිෆ්ගෙ ඇෆිඩවිට් ණැතුව කරන්න බෑ. රිජෙක්ට් කරනව 90%ක් ම.

    • @SecretGirl0515
      @SecretGirl0515  Годину тому

      ගොඩක් ස්තූතියි අයියේ සුභ පැතුවට, ඔයාගේ නම්බර් එකක් දාන්න, බුකරස්ට්වල අයට ඩොකියුමන්ට්ස් වැඩ කරගන්න එතකොට එයාලා ඔයාව කන්ටෑක් කරගනි...ඇෆිඩවිට් එක අයියේ, ස්පොන්සර්ගේ එක විතරක් ඇති කියලා ගිය සතියෙත් බුකරස්ට් ඉමිග්‍රේෂන් ගියපු මල්ලි කෙනෙක්ට දුන්න ඩොකියුමන්ට් එකේ තිබුණ නිසා මං මෙහෙම දැම්මේ. අපේ කවුන්ටි එකෙත් එහෙම නිසා. අයියා දාපු කමෙන්ට් එක කට්ටියට ගොඩක් වැදගත් වේවි! සහ නිවැරදි කිරීමට බොහොම ස්තූතියි.🌻🌻

  • @චූටික්කිගෙකෑමපොත

    🎉

  • @RuchiniMadushani-y1i
    @RuchiniMadushani-y1i 4 години тому

    ❤❤

  • @KaveeshaNethmi-r4z
    @KaveeshaNethmi-r4z 2 години тому

    Thank you akka❤️🥰

  • @RuwaniSewwandi-k1s
    @RuwaniSewwandi-k1s 4 години тому

    Akke oyage vedio harima pahadili ane puluwan nm ithuru weda tika karaganne kohomada kiyala kiyanna puluwan da

    • @SecretGirl0515
      @SecretGirl0515  Годину тому

      Thank You so much. ithuru ewage parana videos thiyenwa..ewa update karala apahu ikmninma dannam...THANK YOU SO MUCH COMMENT KALATA❤️

  • @NuwanAmaratunga
    @NuwanAmaratunga 3 години тому +2

    Akki is your husband also in rominia

  • @chalithasusantha7600
    @chalithasusantha7600 3 години тому

  • @sandamalirathnayaka5127
    @sandamalirathnayaka5127 Годину тому