boru danna epa oya oya kiyanne wena dr ceep kenk wikipedia ekanna hoya gattte u vikata naluvek me sinnduva haduve wena dr creep kanak borunam hoyala balanna u me lagadi vidio ekak dala zombi virus ekak enava kiyala iluminatevalath pennala
yeah you are right brother..i didn’t say he is a time traveler?,i just try make a question mark what he said form that song and the things he said already happend..that is the amazing thing..🙄
නිවැරදි කිරීම..මෙහි සඳහන් වන barry lee horbot නමින් හඳුන්වන dr.creep යන පුද්ගලයා මෙම ගීතය රචනා කල පුද්ගලයා නොවන අතර වෙනත් Dr.creep නමින් හඳුන්වන පුද්ගලයෙක් මෙම ගීතය රචනා කර ඇති බව කරුණාවෙන් සලකන්න..අනෙකුත් සියලු කරුණු වල නිවැරදිභාවය වෙනුවෙන් 100% වගකීම ගන්නවා..
Bokka 😘💙
🖤🙏🏿
2030දි සම්සොම්බි ඇටැක් එකක් ගැනත් ඩිඳුවක් තියෙනව
"mind control " තමයි සින්දුවෙ නම..
ඇත්ත.🙏🏿
ස්තූතියි කාලත්‍ර
🖤🙏🏿
දැනුමට වගේම හිතන්න දේවල් ගොඩක් තියනවා..ගොඩක් වටින වීඩීයෝ එකක්..💪🏾🙏🏿
ස්තූතියි සහෝදරයා..🖤🙏🏿
එයාගෙ අලුත් වීඩියෝ එක ගැන එක්පෙරිමන්ට් එකක් දෙන්න
ඉදිරියේදී බලමු.වැඩ ගොඩක හිර වෙලා ඉන්නේ අනිවාරෙන් මේ ගැන බලල වීඩියෝ එකක් ගේන්නම්..ස්තූතියි..🖤🙏🏿
😲
🖤🙏🏿
😘patta🖤
🖤🙏🏿
පරෙස්සමින් ඉන්න ඔක්කොම🥺 මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා👌👌
🖤🖤🙏🏿🙏🏿
@@kalathra_ 😌🙏🙏🖤
මම the kota you tube channel එකේ දැකලා තමා මේ pandamic song එක බැලුවේ ..එතකොට තමා මේ video එක suggest උනේ.. මගේ facebook page එකට මම මේක upload කරාට කමක් නෑ නේද.. you tube link එකත් දානවා..✌️✌️
කමක් නෑ සහෝ..
Math bn
Math aka dakala thamayi awe balanna
ethakota kauda thama raps danne eyage yt Chanel ekta
නිවැරදි කිරීම..මෙහි සඳහන් වන barry lee horbot නමින් හඳුන්වන dr.creep යන පුද්ගලයා මෙම ගීතය රචනා කල පුද්ගලයා නොවන අතර වෙනත් Dr.creep නමින් හඳුන්වන පුද්ගලයෙක් මෙම ගීතය රචනා කර ඇති බව කරුණාවෙන් සලකන්න..අනෙකුත් සියලු කරුණු වල නිවැරදිභාවය වෙනුවෙන් 100% වගකීම ගන්නවා.. ඒක වීඩියෝ එකට කරුනු හොයනකොට මගෙ අතින් උන පුංචි අතපසුවීමක්. Comment section එකේ මම මේක 📌 කරල තියනවා..🙂
@@kalathra_ 😘😘😘thnks
@@gamingwithmadaya5526 🖤🙏🏿
බෙහෙත් විදපු උන් සොම්බිලා වෙයි කියලා හිතෙන්නෙ නැද්ද ඇයි අපිට ඒක විදින්න බල කරන්නෙ
ඒක නේ සහෝදරයා මම වීඩියෝ එකේ අන්තිමට කිව්වෙ එන්නත්කරණය කියන්නෙත් සැලැස්මක්..ඔය සොම්බි කතාව ඇත්තක් වෙයිද නැද්ද කියන එක නම් හරියටම දන්නෙ නෑ..ඒත් ඔය එන්නත්කරණය හින්දා වෙන අතුරු ප්‍රතිඵල නම් තියනවා..මම දන්න කීපදෙනෙකුට ගොඩක් අමාරු උනා.ඇවිද ගන්න බැරුව ගියා,මැරුන අයත් ඉන්නවා..තව පසු කාලීනව මොනව වෙයිද කියල දන්නෙත් නෑ..අපි නොදැන තව කී දෙනෙකුට මේ වගේ දේවල් වෙලා ඇත්ද?දේශීය ඖශධම භාවිතා කරන්න..ඒක ගොඩක් හොඳයි.අපි හැමෝමටම පරිස්සමින් කල්පනාවෙන් මේ කාලෙ ගෙවා ගන්න වෙනවා..
@@kalathra_ කරන්න දෙයක් නෑ සහෝදරයා මාත් ෆයිසර් විද්දා 😪
@@adithyamihiranga2562 ඒක නේ සහෝදරයා අපි හැමදේම තේරුම් ගන්නකොට ගොඩක් දේවල් වෙලා ඉවරයි.🙁🙁කිසිම දෙයක් රැල්ලට කරන්න යන්න එපා හොඳට හොයලා බලන්න..මේ ගෙවෙන්නෙ ගොඩක් අමාරු පරිස්සම් වෙන්න ඕනෙ කාලයක්🙏🏿
ඔවු දැන් හරි අතුරු ප්‍රතිඵල ගොඩක් තියෙනවා හැම 💉
@PasinduPartane-vx2dx 🥺
මම නම් කියන්නේ අපි ඉන්නේ simulation එකක ඒකයි මේ සේරටම හේතුව
අනිවාරෙන් සහෝදරයා ඒකත් එක හේතුවක්..
Owata sakshi thiyanawada?😮😅
මොනවටද සහෝදරයා?
බය උනා යකෝ..🙂💔උඹ කියන විදියට බය හිතෙනෝ සේරටම වඩා🙂💔
බය වෙන්න ඕනේ සහෝදරයා අනාගතය ගැන😕😕
@@kalathra_ 🥺🥺
niyamai bro
🖤🙏🏿
අපිට එන්නත්කරනය අනිවාරෙන්ම කරන්න කියනව එත් දවසක මොකක් හරි ලොකු දෙයක් මෙ එන්නත් කරනය නිසා ලොකෙට ඇතිවෙනව එක සහතිකයි😓😓
අනිවාරෙන්..මෙහෙමයි තමන්ට කැමති බෙහෙතක් තමන්ට ගන්න අයිතියක් තියනවා.ඒකට කාටවත් බලපෑම් කරන්න බෑ..එහෙම බලපෑම් කරනවා නම් බය නැතුව නීතිමය ක්‍රියාමාර්ගයක් අපිට ගන්න පුලුවන්..මොකද ඒක අපේ අයිතියක්..පුලුවන් තරම් දේශීය ඖශධ භාවිතා කරන්න..ප්‍රසිද්ධ නොවුනට ගොඩක් ඖශධ වර්ග මේ වෙනකොටත් තියනවා..වෙදමහත්තයෙක් හම්බවෙලා හරි උපදෙස් අනුව ඖශධ භාවිතා කරන්න..තෙරුවන් සරණයි..🙏🏿🙏🏿
@@kalathra_ ❤😥
අනේ ඔව් 😔😖 මුලු ලෝකෙටම මොකක් හරි ලොකූ දෙයක් වෙයි තව අවුරුදු කීපයකින් 😓
@@hiru3494 පුලුවන් තරම් පරිස්සමින් වැඩ කරන්න..මේ ගෙවෙන්නෙ ලෝකෙ කිසිම කෙනෙකුට හොඳ කාලයක් නෙමේ..🙏🏿🙏🏿
@@kalathra_ අනිවාර්යයෙන් 😓🥲 හැමෝම පරිස්සමින් 🙏
nice work mchn💪
🖤🖤🙏🏿🙏🏿
කාලතරණය කරේ නැතත් එයාට අනාගතය බලන්න පුළුවන් උණද දන්නෙ නෑ නේ.එක්කෝ මේක හිතා මතා කරපු දෙයක් ඒ ගැන dr creep දැනගෙන ඉන්න ඇති🙄
ඔව් එහෙම දෙයක් තමා වෙන්න ඇත්තෙ..කොරෝනා කියන වචනෙවත් කතා බහකට ලක් නොවුන කාලෙක..කොරෝනා ගැන කතා කරනවා නම්.අනිවාරෙන්ම ඒක කාගේ හෝ සැලැස්මක්..dr creep මේ හැමදෙයක්ම ගැන දැන ඉන්න ඇති..
@@kalathra_ ඒ කියන්නෙ ඒක ඒ කාලෙම සැලසුම් කරපු දෙයක් වෙන්න බරිද
@@warzdekaa5706 ඔව් එහෙම වෙන්න පුලුවන්..
මාත් ඕක ගැන හොයනවා මේ දවස්වල. 2011 දී එයා මැරුනම 2013 දී සින්දුව youtube වලට අප්ලෝඩ් කරේ කව්ද. එතකොට එයා අවසාන කාලෙ හුස්මගැනීමෙ අමාරු ඒ වගෙ ලෙඩ තිබ්බනම් ( අඩුම තරමෙ අවුරුදු එක හමාරක්) රැප් එකක් කියන්න තරම් සවුක්‍ය තත්තවයක් කොහෙන්ද?
රැප් එකෙ ලිව්වෙ dr creep උනාට රැප් එක කියන්නෙ dr creep නෙමේ..ඔහු කරල තියෙන්නෙ රැප් එකේ පද රචනය/lyrics කරපු එක විතරයි..අනික් දේවල් ටික dj MadHandz,Lone ninja කියන අය සහ තවත් අය තමා කරල තියෙන්නෙ..මොකක් හරි හේතුවක් මත අවුරුදු කිහිපයක් පරක්කු වෙලා 2013 දී තමයි මේ සිංදුව එලියට එන්නේ..කොහොම හරි මේ රැප් එක dr creep ලියන්නෙ කොරෝනා කියන වචනෙවත් නොදන්න කතා බහක් නොවුන කාලෙක..ඔහු මේ දේවල් දැන ගත්තෙ කොහොමද කියන එකයි ගැටලුව?
කොරෝනා වයිරස් එක චීනේ හිතලා කරපු දෙයක්
චිනෙ විතරක් නෙමේ සහෝ තව අය ඉන්නවා සහෝ..
@@kalathra_ තව අය කිවුවේ
@@kawindudeshan1052 රටවල් සහ පුද්ගලයෝ..වැක්සින් එක ගැන නිකම් හිතන්න..රටවල් කියක් මේ වෙනකොය වැක්සින් හදල තියනවද?ඒත් කොරෝනා නවත්තන්න පුලුවන් උනාද?මේ වෙනකොට වැක්සින් එක ගහල sideeffcts ආපු අය ඕනෙ තරම් ඉන්නවා ..මම දන්න අය කීපදෙනෙක් ඉන්නවා..වැක්සින් එකගහල මැරුන අයත් ඉන්නවා..ඒත් වැක්සින් එක ගහල මිනිස්සුන්ට උන දේවල් ගැන කවුරුත් කතා කරන්නෙ නෑ..හැමෝම කියන්නෙ වැක්සින් එක ගහන්න කියලා.අපි ලොකු උගුලක අහුවෙලා ඉන්නේ..ඒ නිසා හොඳට හිතලා හොයලා බලලා හැමදේම කරන්න තෙරුවන් සරණයි..🙏🏿
සොම්බිලා එනවා කියන සින්දුවේ තියනවා නේද 2030 කොහෙද සොම්බිලා එනවා කියලා ( හරියටම දන්නෙ නෑ 😅 ) ඒ සොම්බිලා එනවා කියලා තියන සින්දුව ගැනත් වීඩියෝ එකක් දාන්නකෝ 😁
2030 දී ඔය දේ වෙනවද නැද්ද කියන්න මම දන්නෙ නෑ..මම පැහැදිලි කලේ ඒ සින්දුවේ කියල තිබ්බ දේ විතරයි..
ua-cam.com/video/WmTeyj56BzQ/v-deo.html මේ ලින්ක් එකට ගිහින් 0:56 වෙනි තත්ත්පරය බලන්න...ඔයාට lyrics එක්ක පැහැදිලිව මම කිව්ව දේ ගැන බලන්න පුලුවන්
ඔව්" mind control " ඒ සිංදුවෙ නම.
පට්ටම වීඩියෝ එකක්
ස්තූතියි සහෝදරයා 🖤🙏🏿
පරිස්සමෙන් ඉන්න ඔක්කොම 💚
🖤☸️🙏🏿
supiri 💪🏿💪🏿
🖤🙏🏿
Kaatwath hithenne nadda 2019 me dee weddi Dr. Creep kiyapu widihatama disease ekak thibba nisa eka dakala covid kiyala nama damma kiyala
වෙන්න පුලුවන්..කොවිඩ් 19 කියන වචනේ කිසිම කතා බහකට ලක් නොවුන කාලෙක මේ ගීතය ලියන්නෙ..කොවිඩ් 19 කියන්නෙ දීර්ඝකාලීන සැලැස්මක්..
♥️
🙏🙏
😶😶😶😶😶
🖤🙏🏿
😂😂😂 අතීතයේ වෙච්ච දේවල් අනාගතේට ගැලපීම කියන උත්තරේ හරි සරලයි.
ඔව් එහෙම සරල වෙන්න තිබ්බා හරියටම 2020 වෙනකොට මිනීකඳු ගොඩ ගැසෙන බව නොකිව්ව නම්,වෛරස් එකේ ස්වාභාවය නොකිව්ව නම්,කොරෝනා කියන වචනෙ ගැනවත් කතා බහක් නැති කලෙක 2015 වෙනකොටත් "කොවිඩ් 19" කියල pcr කට්ටලය නිශ්පානය කරල නම් කරල නොතිබ්බ නම්..මේක සිද්ධ උන දෙයක් නෙමේ සහෝදරයා සිද්ධ කරපු දෙයක්...ඒ නිසා සරලයි කියලා හිනා වෙලා ඉන්න පුලුවන් දෙයක් නෙමේ මේක..
@@kalathra_ 💔👍
U kaala tharanaya kare na bn 😂..Me virus eka ona kamin gahapu gemak thiyenne 😂
ඒක තමා මාත් කියන්නෙ?වීඩියෝ බලන්නෙ නැතුව thumnil එක බලල cmnt දාන්න එපා..🙂
මේක ඉලුමිනාටි එකේ වැඩක්ද දන්නෑ...😰
වෙන්නත් පුලුවන්..ලෝකෙ ගොඩක් රටවල් වල වෙන දේශපාලන වෙනස්වීම්,ගැටුම්,යුද්ධ,ආර්ථික ගැටලු වලට වගේ ගොඩක් දෙවල් වලට ඉලුමිනාටි වගේ රහස් සංවිධාන වල බලපෑමක් තියනවා..කොරෝනා වසංගතයේදී ඒ වගේ බලපෑමක් තියෙන්න පුලුවන් කියන සැකයක් තියන නිසා තමයි මම වීඩියෝ එකේ නොකියා කියන්න උත්සහ කලේ..
@@kalathra_ dr.creep ඉලුමිනාටි එකේද දන්නෑ...එයා රහස් එලියට දෙයි කියල මැරුවද දන්නෑ...zombie එයිද කියන එක තාම බයම.
😰
@@lahirumadhushan7525 නෑ නෑ එහෙම දෙයක් වෙලා නෑ සහෝදරයා...ඔහුගෙ මරණය ස්වාභාවික මරණයක්...
ua-cam.com/video/GpmEvT8IYEQ/v-deo.html
මේක බලන්න මල්ලි ඔයාට Dr. Creep කොහොමද ඒක ලීවේ කියන එකට උත්තරය ලැබෙයි
ස්තූතියි සහෝ🖤
boru danna epa oya oya kiyanne wena dr ceep kenk wikipedia ekanna hoya gattte u vikata naluvek me sinnduva haduve wena dr creep kanak borunam hoyala balanna u me lagadi vidio ekak dala zombi virus ekak enava kiyala iluminatevalath pennala
සමාවෙන්න..ඔයා හරි සහෝ..ස්තූතියි වැරද්ද පෙනවල
දුන්නට..🙏🏿🙏🏿
@@kalathra_ hmm adarei
He is not a time traveller, he's a rapper who writes lyrics to the song from exotic information, researches and critical thinking
yeah you are right brother..i didn’t say he is a time traveler?,i just try make a question mark what he said form that song and the things he said already happend..that is the amazing thing..🙄