Sha Fm Nishu & Hiru Fm Ishan Wedding Rag

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 561

  • @anuhasnishantha245
    @anuhasnishantha245 5 років тому +113

    මේ මළ ජවුසං සමාජෙට එන්ඩ කලින් අපි කසාද බැඳ ගත්තු එක හොඳයි 😁 මළ ඉලව් රැග්

  • @ireshaudayangani3931
    @ireshaudayangani3931 3 роки тому +20

    අපේ රටට අලුතින් බෝ වුන ලෙඩක්...සුන්දරම දවසක ...දෙමව්පියන් ඉස්සරහා...අද සමාජය හැසිරෙන විදිහ ඇත්තටම දුකයි...මේවා මෝඩ වැඩ...වැදගත් දවසක...වැදගත් විදිහට හැසිරෙන්න බැරි...මිනිස්සු ...අපේ රටට ගිය කලක්...අපි මොනවායින්ද දියුණු වෙලා තියෙන්නේ ...

  • @vrkit8172
    @vrkit8172 5 років тому +232

    ගොබ්බ වැඩ දෙමව්පියනුත් ඉස්සරහා ..

  • @gowripeiris7181
    @gowripeiris7181 4 роки тому +160

    Shame😡 මේ මිතුරන් නෙවෙයි. මානසික අසහනයෙන් පෙලෙන ලෙඩෙක්. යුවතියක් සමාජයක් ඉදිරියේ අපහසුතාවයට පත් කරලා සතුටු වෙන මානසික ව්‍යාධියක් ඇත්තෙක්. ඔබ වැනි වුන් නිසා තමයි මාධ්‍යත් කෙලසිලා තියෙන්නෙ.හරිම පහත් වැඩක් ඒ දෙදෙනාගේ ලස්සන දවසෙ කලේ.

    • @livebabba1343
      @livebabba1343 4 роки тому +1

      පටු අදහස් තියෙන ඔයාලා වගේ අයව තමා කොරෝනා හැදිලා මැරෙන්න ඔනී..කිසිම හැගිමක් නැති ගොන් ගැනු

    • @Chathulive
      @Chathulive 4 роки тому +15

      උගෙ අසහනේ ප්‍රසිද්ධියේ කෙල්ල පිටින් යැව්වෙ.. නැගිටල කණ පැලෙන්න දෙකක් ගැහුවා නම් අනිත් ගොබ්බයොන්ටත් පේන්න.. live දීපු උන්ටයි

    • @pabasaranilupuli1711
      @pabasaranilupuli1711 4 роки тому +3

      Ow

    • @mobiletv8743
      @mobiletv8743 4 роки тому +1

      Aththa kathawa

    • @diamond.1234
      @diamond.1234 3 роки тому

      @@livebabba1343 ehemei 🦧🦧

  • @gihanpathiraja8560
    @gihanpathiraja8560 4 роки тому +49

    මොනවද යකෝ මේ අහන ප්‍රශ්න උන් දෙන්නා හිතනවා ඇති හනිමුන් යන්නැතුව එතන ඉදම්ම වැඩේ කරානම් හරි කියලා🤣

  • @MrX-gy3uo
    @MrX-gy3uo 5 років тому +360

    ඔය ප්‍රශ්න අහන එකාගෙන් අහන්න තියෙන්නෙ....
    "තෝව වැදුවෙ කවුද??" 😀

    • @surangisurangi1561
      @surangisurangi1561 5 років тому +14

      මටත් අහන්න හිතුනෙ මේව අහන මූව වැදුවෙ කව්ද කියල

    • @manulawijesiriwardhana6594
      @manulawijesiriwardhana6594 5 років тому +4

      lol ex2 ඇයි මොකද්ද ඒ ප්‍රශ්න වල වරද ?

    • @rev.katukendevineetha1478
      @rev.katukendevineetha1478 5 років тому +1

      😃😃😃😃

    • @esteemlanka7497
      @esteemlanka7497 5 років тому +4

      @@manulawijesiriwardhana6594 රැඩිකල් මේනියාව වැළදිච්ච අසංස්කෘතික ලෙඩ්ඩුන්ඩ එම ප්‍රශ්න වරදක් නැත.සංස්කෘතියට අසංස්කෘතිය ගාවා නොගන්න

    • @manulawijesiriwardhana6594
      @manulawijesiriwardhana6594 5 років тому +5

      Rajinda Perera උබ මොනාද සංස්කෘතිය ගැන දන්නෙ? අඩුම තරමේ සංස්කෘතිය ගැන මහාචාර්ය *එඩ්වඩ්* *ටයිලර්* ඉදිරිපත් කරපු නිර්වචනයවත් මට පොඩ්ඩක් කියපන්කො😂

  • @shalininimashika1494
    @shalininimashika1494 3 роки тому +38

    අපෝ...මොනාදමේ රැග්....අප්පිරියයි බලන්නත්.... එ couple එක ගොඩක් අපහසුතාවෙන් හිටියෙ...

  • @nishshankaridma8196
    @nishshankaridma8196 5 років тому +116

    කටමැත දොඩවන මාධ්‍ය පුරුද්ද මෙතනත් පෙනුනා. දැනගත යුතු දේ පිළිබඳ හංගන, සැගවිය යුතු දේ හෙලිකරන නූගත් අමනෝඥ කම ප්‍රදර්ශනය කරා..

  • @madu5514
    @madu5514 3 роки тому +36

    අද බැලුවේ... ලැජ්ජයි... 😡😡 රටකට වෙන්න යන දේ..

  • @sithumchamith5911
    @sithumchamith5911 5 років тому +142

    ඉශාන් අයියගෙ තාත්ත හොද වැද්ගත් ගුරුවරයෙක් .ඒම කෙනෙකුත් ඉන්නතැන මේ මෝඩ ප්‍රශ්න අහන ගොබ්බය මූ කව්ද? ඔයිට වඩා හොදයි උබේ අම්මට උබ ඔය ඇදන් ඉන්න සරම උස්සල පෙන්නපන්.

  • @djpinki0828
    @djpinki0828 5 років тому +22

    නොදකින් අසහානකාරයා.... ඒ දෙන්නගේ ලස්සන දවක කෑවා බූරුවා

  • @thejandinujaya8638
    @thejandinujaya8638 5 років тому +66

    වටේ ඉදන් හූ කියන්නේ ප්‍රශ්න අහන එකාට වඩා පොන්නයෝ ටිකක්

  • @shashiniathapaththu7191
    @shashiniathapaththu7191 5 років тому +51

    ලැජ්ජා නැද්ද යකෝ මිනිස්සුන්ගෙ පුද්ගලික දේවල අහන්න 🤨🤨🤨🤨 අකමැති නිසා කට වහන් ඉද්දි ආයෙ ආයෙ ඒ ගැන අහනව 😡😡

  • @sajithamadhusankha
    @sajithamadhusankha 4 роки тому +16

    බලහන් යකෝ කෙල්ලක්ගෙන් අහන ඒවද මෙව්වා සැක් 🤨🙁💔 ඒකත් නෝන්ඩි නැතුව අහන ලස්සන 😓🙁💔

  • @nelumrambukella8402
    @nelumrambukella8402 5 років тому +72

    නොදකින් මුං වාචාල කමට කියවලාම ඉන්න තැන කරන දේ දන්නෙ නෑ...හරක් වගේ..ඔයිට වඩා හොදයි අම්මා තාත්තගෙන් අහපං බූරැවා...

  • @twtv9020
    @twtv9020 5 років тому +57

    ප්‍රශ්න අහන එකාගෙ සරම උස්සල බලන්න කියපන් ඉස්සෙල්ල ඌ පිරිමියෙක්ද කියලා. අනුන්ගෙ ඕප දූප හොයනව චීත්තය..

  • @Chathulive
    @Chathulive 4 роки тому +58

    හනිමූන් එක රඟපාලා පෙන්න්න්න කියයි ඉස්සරහට..

    • @prasansaomesh3594
      @prasansaomesh3594 4 роки тому

      😛😜🤪🤪😉😁😆😆😇🥰🥰😗😗🤪😝🤪☺

    • @viduminiupeksha4965
      @viduminiupeksha4965 3 роки тому +1

      Eknm eththa 😄😄😄😄

    • @Chathulive
      @Chathulive 3 роки тому +1

      @@viduminiupeksha4965 😜🤭

    • @viduminiupeksha4965
      @viduminiupeksha4965 3 роки тому +1

      😁😁😁😁😁

    • @Chathulive
      @Chathulive 3 роки тому +1

      @@viduminiupeksha4965 ua-cam.com/video/G8WpAzJnZbA/v-deo.html

  • @gihanjayasankha
    @gihanjayasankha 5 років тому +16

    අවසාන ප්‍රශ්න ගැන නම් හරි විලිලැජ්ජයි

  • @esteemlanka7497
    @esteemlanka7497 5 років тому +53

    මේ යුවලගේ දෙමවුපියන් වැඩිහිටියන් මේවා ඉදිරියේ නිහඬ ඇයි?මේවාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පවා හැකියාව තිබෙනවා.

    • @ajithindraji3115
      @ajithindraji3115 3 роки тому +1

      Munta pessu kana ta gahanta one

    • @esteemlanka7497
      @esteemlanka7497 3 роки тому +1

      @@ajithindraji3115 ඔවු සහෝ ඇත්තටම මුන්ට පිස්සු.ඊටත් වඩා නවීකරණය,අලුත්තාලෙ කිය කියා මේ වගේ දේවල් සාධාරණීකරණය කරන උන්ට ඊටත් වඩා පිස්සු,ඒවගේ පිස්සෙක් මේ කොමෙන්ට් ගොඩේ මාත් එක්කත් වාද කරන්න ආවා.ඌ නීති විද්‍යාල ශිෂ්‍යයෙක්,උගෙ උගත්කම ගැන හෙන ලොරි ටෝක් දිදී මාත් එක්ක කියවන්න ආවෙ,උගත්කම තිබ්බට අනුන්ට කරදර කරලා ආතල් ගන්න ජාතියේ සහ ඒවා සාධාරණීකරණය කරන ජාතියේ මානසික ලෙඩ්ඩුන්ගේ උගත්කම පුකෙන් යන පඩයක් තරම්වත් වටිනවාද කියලා මම ඌට හොඳට දුන්නා.

  • @dtchamika5911
    @dtchamika5911 3 роки тому +22

    මානසික අසහනයෙන් පෙලෙන මාධ්‍ය කරුවන්

  • @mihirajmunasinghe7096
    @mihirajmunasinghe7096 5 років тому +13

    අපේ නෑදෑයො නම් මේ වෙද්දී ඕකගේ රෙදි ගලවලා යකූ

  • @priyanthawijesekara986
    @priyanthawijesekara986 4 роки тому +28

    යකෝ නිවේදකයනෙ වැඩියෙන්ම බයිට් වෙන්නෙ 😂😂

  • @hasiyabro5095
    @hasiyabro5095 4 роки тому +24

    මොනවද බං පකෙ පශ්න ගොං හුකන්නෙක් මං ලග හිටියනම් දෙම්නෙ මගෙ සපත්තුවෙන් ඔලුවට ඔකගෙ😑

  • @chandanabandara6474
    @chandanabandara6474 5 років тому +39

    දෙමාපියො ඉස්සරා ගොං ප්‍රශ්න අහන්නේ ගෝතයා.. ඔයිට වඩා ලස්සන ප්‍රශ්න තියනවා අහන්න

  • @sanjufirefighter6890
    @sanjufirefighter6890 3 роки тому +33

    මුට චීත්ත ඇන්දුවනමි හොඳයි ගොබ්බයට

  • @romesh.wijetunge
    @romesh.wijetunge 4 роки тому +19

    නියම චැනල් දෙක.ඔය දෙකේම ඉන්නේ වදල ආපු උන් නෙවෙයි රීලා වැටුන උන්.

  • @everythingistemporary8103
    @everythingistemporary8103 5 років тому +71

    විදේශීය රටවල එවුන් අපට වඩා ඉස්සරහින් ඉන්නේ මේ හින්දා. ලිංගික අසහනකාරයෝ ලංකාවේ වැඩිපුර ඉන්නේ. මුන් අනිත් එවුන්ගේ ලිංගිකත්වය ගැන හිතලා මානසික ලෙඩ්ඩුවෙලා. යකෝ ඕක ප්‍රසිද්ධ කරගන්න ඕන නෑ. හනිමූන් ගිහින් ඉතින් හති වැටුනත් නැතත් මොකද. උඹත් බැඳපන්කෝ. අනුන්ගේ රෙද්දවල් හොයන්නේ නැතුව. මේ රටට මොන මගුලක් වෙලාද. සිංදුවක් බැලුවත් sex. වෙඩින් එකෙත් sex. මියුසිකල් ෂෝ එකෙත් sex. මොන මානසික ලෙඩක්ද බං මේක...

    • @nipunimadushani9352
      @nipunimadushani9352 4 роки тому

      Ekanam aththa . Europe ratawala minissunta mehema asahane na. Eyala eyalage jeevitha apita wada vidinawa habai mema gon athal na.

    • @sujanthasanjeewa1853
      @sujanthasanjeewa1853 3 роки тому

      Othana konda pana rhiyana ekek nedda muge kanata gahanna

  • @niroshadeepaniariyarathna1973
    @niroshadeepaniariyarathna1973 3 роки тому +12

    තම තමන්ගෙ මාධ්‍ය සදාචාරය නියමෙට පෙන්නුවා.අසහනකාරයො.

  • @Ashen_Widuranga
    @Ashen_Widuranga 4 роки тому +20

    නිවේදනය කරන එකා මල් පොන්සියෙක්... අංගවිකල ජීවිත... ඔය ? ටික අහපන් රෙනෝ සිල්වගෙන් උස්සයි සපත්තුව.. 😂

  • @thanujasenadheera7839
    @thanujasenadheera7839 4 роки тому +15

    කොල්ල කොන්ද පන තියන එකෙක් නෙවෙයිද යකෝ කෙල්ලගෙන් අච්චර දේවල් අහනකන් කට පියන් ඉන්නෙ. රැල්ලක් වෙලා දෙයක් ආවම එක හොද විදිහට තියන් යන්නෙ නෑ කාලකණ්ණි

  • @sameeradanushka5993
    @sameeradanushka5993 3 роки тому

    Kethai wede. Demapiyanta muuna denne kohomada e aya issarahama

  • @r.m.rathnayaka431
    @r.m.rathnayaka431 5 років тому +104

    මහ ගොබ්බයෙක්නෙ යකෝ මේක....
    ඉදකින් විතරක්....
    උන්ගෙ වෙඩින් එකම කෑව....
    චරිත ඝාතනය කරා....
    මහම මහ ගොන් හරකෙක් මේක...
    Jook prshna ahla rag eka venma ekk...
    Meeka venma ekk...
    Shish....
    👎👎👎👎👎👎👎👎

  • @thilanbalasuriya559
    @thilanbalasuriya559 Рік тому +1

    මල්.දෙකක්.අතට.දීල.ලස්සන දෙයක් අහන්න තිබුනා මෝඩ බුරැවා

  • @spvlogs375
    @spvlogs375 5 років тому +22

    මගෙ අක්කව එහෙම මෙහෙම තියලා මේ ප්‍රශ්න ටික ඇහුවනම් උබගෙ ජොකත් නැතුව යවන්නෙ පරයා යකෝ කෙල්ලෙක්ගෙ වැදගත්ම දවසෙවත් මේ වගේ පොන්න වැඩ කරන්න එපා

  • @harshananandimal7597
    @harshananandimal7597 5 років тому +3

    Atha ussala da danne na mun niwedakayo une....patta rag eka kiyala hithan aththe..kalakanni.

  • @samadhichathurangani5947
    @samadhichathurangani5947 5 років тому +31

    ගොන් විහිළු . ඇත්තෙන්ම මුන් වගේ මෝඩයෝ තමා මේ රට කන්නේ. ඊයා ... 😬😬😬

  • @AsankaAs-uw4im
    @AsankaAs-uw4im 6 днів тому +1

    ඊයා ඕයි🫤

  • @chameshdilhara4268
    @chameshdilhara4268 4 роки тому +15

    ඉස්සෙල්ලම තෘප්තිමත් වෙන්නේ උබගේ අම්මා මම නෙවෙයි 😡😡😡😡😡නිවේදක තිරිසනා

  • @thisaradilshan8108
    @thisaradilshan8108 3 роки тому

    Lawnro garden eke thibbe

  • @peshaladumidu1718
    @peshaladumidu1718 5 років тому +10

    ඉක්මනට පෘප්තිමත් වෙන්නෙ මම බොගේ පුකේ ඇරල....

  • @මගෙපණඔයා
    @මගෙපණඔයා 5 років тому +43

    යකෝ මෙකාට මනසික ලෙඩාක්.තියෙද මෙහෙම.ගොන්.ප්‍රාරාස්න අහාන්න විලි.ලැජ්ජායි ලස්සනට තිබුන වෙඩින්.එක කැවා

  • @ireshanilu2795
    @ireshanilu2795 5 років тому +6

    ප්‍රශ්න අහන මනුස්සයාට ගහන්න ඕනේ අතේ තියන සපත්තුවෙන් ඉස්සෙල්ලම මේ වගේ මෝඩ ප්‍රශ්න අහනව ට

  • @maneethdulajanushanga
    @maneethdulajanushanga 3 роки тому

    Ishan Ayya ape scl eke embilipitiya president college

  • @sandamaliperera5249
    @sandamaliperera5249 4 роки тому +8

    හොද වෙලවට මු ඉතුරු ටික ඇහුවෙ නැත්තේ ජොඩුවට කලින් මුව යවන්න තිබ්බෙ හනි මුන් එකට🤣🤣🤣😆 ඔයා නිවේදකයෙක් ද අප්පා.🤔🤣🤣🤣🤐

  • @nimsara1146
    @nimsara1146 5 років тому +10

    අපෝ මන් නම් වහ කනෝ ඕයි😂😂😂

  • @rashiniwathsala3157
    @rashiniwathsala3157 3 роки тому +6

    කරන එකාට ඔක්කොටම කලින් ගෑනියෙක් හොයල දෙන්න ඕන..🤬

  • @SLHometec
    @SLHometec 4 роки тому +12

    දෙමොපියන් ඉස්සරහ ඔයවගේ ගොන් වැඩ නොකර ඔයිටවද වෙන විදියට රැග් එකක් දෙන්න තිබුණා

  • @thisankaishan7015
    @thisankaishan7015 4 роки тому +3

    මෙතන හිටියෙ අපෙ අක්කනම්. මම මූව බෙල්ලෙන් උස්සල ඔබනව පකයගෙ ඔලුව drum kick එක ඇතුලේ 🖐️

  • @imashadilrukshi4486
    @imashadilrukshi4486 5 років тому +10

    යකූ අපෙන් අහන්න එන්නෙ නෑනෙ ඔහොම ප්රශ්න..එහෙනම් මයික් එක අරගෙන ඕකට කියල දෙනව සේරටම ඇහෙන්න ප්රශ්න අහන හැටි වෙඩින් එක පැත්තක තියල..පිස්සු යක්කු මුන්

  • @chamimanchanayaka1512
    @chamimanchanayaka1512 5 років тому +18

    dennage pawdgalika prashnath public ahanne modayek koheda unnu.iwarai kawa wedding eka

  • @nethumudara6475
    @nethumudara6475 3 роки тому

    Eka yaki

  • @bethesdaaquariums
    @bethesdaaquariums 2 роки тому

    kalakanni - mama othana hityanam prashna ahana ekata gahanava

  • @nextgraphics.9275
    @nextgraphics.9275 4 роки тому +4

    මට කිව්වනම් ඔයටික බන් ඕකව මරනවාමයි.හැමෝම ඉස්සරහ ඔහොම අහනවද බන්.කෙල්ලට වඩා කොල්ලට හති.මොනව උනත් ඒකටම හරියන උන් ටිකක් හූ කියනව.පොන්නයෙක්ද මන්ද හුකාගන්න හදිස්සියෙන් අහනව.ඒකත් මයික් එකෙන් අහන්නෙ.😐😑😶😣😌😒😓අන්න ඒකයි.රටකන බල්ලො.

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 5 років тому +3

    අඩෙ පට්ට ප්‍රශ්න ටික. ආතල් එකටනෙ❤😊

  • @nawodanawoda8422
    @nawodanawoda8422 5 років тому +12

    වෙඩින්ග් එකම ඉවරයි... මයික් එක අතේ තියන් අහන්න ඕන ප්‍රශ්නද අහන්නෙ, ගොන් වස්සා ...

  • @සුදුනෝනා-ෆ6ද
    @සුදුනෝනා-ෆ6ද 5 років тому +57

    මොනාද යකූ මේ අහන ප්‍රශ්න..රසකතා නෙමෙයි යකෝ වල් කතා...

  • @scproducts6408
    @scproducts6408 2 роки тому

    madya sadacharaya gena kiyawana ohelada me eeyaaaaaaaaaaaaaaa.

  • @sashinifernando4006
    @sashinifernando4006 5 років тому +6

    මහ ගොන් ප්‍රශ්න අහන්නේ මේකා.. මිනිස්සු ඉස්සරහ ඔය වගේ දේවල් අහන්නේ ඇයි මෙහෙම හැසිරෙන්නේ මේ මිනිස්සූ 😕

  • @nishadikaushalya2130
    @nishadikaushalya2130 3 роки тому +8

    තමන්ගේ wedding ak dwase පෞද්ගලික දේවල් අහලා අපහසුතාවට පත් වෙන් නැතුව ඒකට කතා කරන්ට ආත්ම ගෞරවයක් තියෙනවානේ නේ 😒😏😏 සන්ස්කෘතියක් නෑ

  • @mrklfenandu505
    @mrklfenandu505 Рік тому

    mma badena dawasata mma pihiyak ena gahagana ennawa.

  • @malshanadishani663
    @malshanadishani663 5 років тому +8

    ඇත්තටම mona jara prashnaada me අහන්නේ

  • @windsl280
    @windsl280 5 років тому +1

    Channel wala hatiyatama hariyana gon eun tikak

  • @dilhara--sujith
    @dilhara--sujith 3 роки тому

    Ammoo mewane rag

  • @channel-bk9te
    @channel-bk9te 5 років тому +57

    අන්තිමට ගොන් පෂ්න අහනවා නෙ

  • @disanayakageganesha6053
    @disanayakageganesha6053 5 років тому

    dennama lassanai suba pathanawa idiri anagatheta

  • @emmanuelhansana3469
    @emmanuelhansana3469 4 роки тому +2

    මේවා බලන්න පුලුවන්ද යකෝ කැරිම ප්‍රශ්න අහන්නේ අම්මල තාත්තලා ඉස්සරහ ☝😣

  • @Hewagej
    @Hewagej 5 років тому +19

    මාරයි රැග් එක
    කපල් එක ලස්සනයි
    මගෙන් උනුසුම් සුභ පැතුම්

  • @sayurisansala1118
    @sayurisansala1118 3 роки тому

    Iya 😝😝😝

  • @desilva2429
    @desilva2429 5 років тому +16

    අනේ බන්...මාපියන් ඉස්සරහ අහන් ඒවා...හනිමුන් එකේදි කරන ඒවා....කට්ටිය ඉස්සරහ කියන්න ඕනෙද

  • @Mevan_Aluthwatte
    @Mevan_Aluthwatte 5 років тому +4

    කැරි ප්‍රශ්න අහන්නෙ 😂❤️

  • @raagamusic01
    @raagamusic01 4 роки тому

    Best Of Ajith Muthukumaran - සිත නිවන සිංහල ගීත එකතුව - Best Sinhala Songs -Unplugged Collection
    ua-cam.com/video/4IcVkTVA1Hk/v-deo.html

  • @malidu7
    @malidu7 5 років тому +1

    Video බලලා මගේ page එකටත් සප් එකක් දෙන්න එහෙනම් ජය වේවා 🙏🙏✅😝✅

    • @kaveebeautycosmetics386
      @kaveebeautycosmetics386 5 років тому

      Machan mn ubawa subscribe krla tynne bn.pddk balapnko.ane plz bn mawath subscribe krpnko

  • @nalinsenavirathana632
    @nalinsenavirathana632 4 роки тому +4

    යකෝ,,,, ලක්ෂ ගානක් වියදම් කරලා වෙඩින් එකක් ගන්නේ මිනිස්සු ඉස්සරහ මේ විදියට ලැජ්ජහ වෙන්නද,,,,

  • @piyumipriyanthika7062
    @piyumipriyanthika7062 5 років тому +3

    අහන්නද මම.අහන්නද මම කියලා අහන අහන පාරක් ගානෙ උන් දෙන්නා හා කියලා කියනවනම්...උන්ව අපහසුතාවෙට පත්කරනවා කියලා අහන එකාගෙ අම්මා අප්පා මතක් කරන් නැතුව හිටහල්ලා බන්.උන් කැමතිනම් අපිට මොකෝ

  • @thisaradilshan8108
    @thisaradilshan8108 3 роки тому

    Maru aa edanam

  • @sudusudu1507
    @sudusudu1507 5 років тому +5

    ඉයියා මේ මිහරකා අහන දෙවල්

  • @erangatatoo3051
    @erangatatoo3051 3 роки тому

    මොනවාද ban ඔය අහන prashna
    .nodakin.

  • @tharangaliyanage6607
    @tharangaliyanage6607 5 років тому +1

    Personal dewal ...public karala athal ekka ganna hadannawa ..gon wada...

  • @maliduwapodi2023
    @maliduwapodi2023 Рік тому

    උම්ම එක දීපු තැනත් අරෑට දැන ගන්න ඕනලු...කාලකන්නි...වැදගත් දවසක වැදගත් විදියට හැසිරෙන්න ඉගෙන ගනිං

  • @adithyaadeshan2250
    @adithyaadeshan2250 3 роки тому

    eeeya mu ahana prashna maha wanacharayo

  • @AnuRadha-ef6if
    @AnuRadha-ef6if 4 роки тому

    Nodakin balla monwada monhalayoooo oya ahannee.ljjai ban ubala gan atgtatam me lankawada kiyala hithtenwa

  • @thisirapriyanta1187
    @thisirapriyanta1187 5 років тому +1

    වැඩේ වැරදියි මචං

  • @sithuminidissanayaka13
    @sithuminidissanayaka13 5 років тому +2

    Foooolisssshhhhh

  • @lakshanaamarasooriya1446
    @lakshanaamarasooriya1446 4 роки тому +2

    Ova hana kata hena gahanawa👭👭❤😎😎

  • @thanushikasudarshani8807
    @thanushikasudarshani8807 Рік тому

    Apoo mehemath lokayak thawa issarahata hanimun eka ethana karala penwanna kiyai mehemath lokayak jarawata gihin minissu

  • @rdcreations4523
    @rdcreations4523 5 років тому

    Prashna ahana akata gahanna one..sapaththuwen gon prashna ahanawata..kochchra lassana prashna thiyeda ahanna...

  • @sandunnilantha6800
    @sandunnilantha6800 3 роки тому

    Anthimata ahapu prashna walatanam matawath උත්තර denna ba bn

  • @pk.lahirumadushan4727
    @pk.lahirumadushan4727 2 роки тому

    ඔය chanale එකේ ඉන්න උන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ

  • @amandasayurangi98
    @amandasayurangi98 2 роки тому +1

    මං ඔය මනමාලි වුනා නම් සත්තයි ගහනවා සපත්තුවෙන් මූණටම. ඒ මිනිස්සුන්ගේ දවස කෑවා මානසික අසහනකාරයා 😠😡

  • @CineScopelk
    @CineScopelk 3 роки тому +3

    මේවා ලෙඩ මේවට බෙහෙත් තියනවා
    සරලවම ගහපං කන පැලෙන්න

  • @cktoonproduction474
    @cktoonproduction474 3 роки тому

    අම්මො අහන ඒවා

  • @gayahirudias9458
    @gayahirudias9458 4 роки тому +4

    ගිරා පෝතක නිවේදකයන්ට මේව මැජික් උනාට..ඒ අම්ම තාත්තාට මේ ප්‍රශ්න නින්දිත අවලම් දේවල්...අසික්කිත විදියට හැසිරෙන්න එපා මොනම තැනකවත්..මොකද වැඩිහිටියන්ට ලමයි ලමයිම තමයි...👎👎👎👎👎

  • @leminesidiali9143
    @leminesidiali9143 4 роки тому +4

    මේ වගේ මානසික අසහන කාරයෝ උබලටත් ඉන්නවනම් වෙඩින් එක නොකිය ඉදපල්ලා. මුගෙ නම මොකක්ද මේ කොට සතාගේ?

  • @dsdisanayaka4990
    @dsdisanayaka4990 3 роки тому +5

    මානසික අසහන කාරයො,
    වැලක් බලල නිදාගනින් අ@$ ගහල,
    නෙදකින්වත්.

  • @milindupanduka5726
    @milindupanduka5726 5 років тому +1

    Thawath gon athal ekak, descent widihata wedding ekak karanna danne nati gode baiyo tikak

  • @menushamadhubhashini326
    @menushamadhubhashini326 4 роки тому

    Patta

  • @chathurangikadasilva1421
    @chathurangikadasilva1421 3 роки тому +2

    දෙමව්පියන් ඉස්සරහ මෙ වගේ ගොන් ආතල් ගන්න මු නම් මොකෙක් ද මන්දා

  • @lahiruranga760
    @lahiruranga760 5 років тому +7

    Nishu oya bendada. Old tha best

  • @manojanijayawardhana4326
    @manojanijayawardhana4326 3 роки тому

    ඇත්තටම මේ දෙන්නා බැන්දා ද..?

  • @dnrathnayaka5151
    @dnrathnayaka5151 3 роки тому

    පිස්සු මුන්ට අහන්න ඕන ඒවාද අහන්නේ