මේ තමා ගල් ඔය පාවෙන ගල්ගෙඩි | ඒක වෙනම රාජධානියක් | වාසනාවන් වෙඩි ගැට නැති දූපත් රජවරු

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 59

  • @samanmali2303
    @samanmali2303 10 місяців тому +8

    හරිම ලස්සනයි ,,සත්තුන්ට නිදහසෙ ඉන්න ලැබෙනවානම් කොච්චර වටිනවද ,,,

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 10 місяців тому +4

    හරිම ලස්සනයි මෙි වගෙ අලි ඇතුන්ට නිදහසේ ඉන්න ලැබිම පිනක් හොදම වැඩ සටහනක් ස්තුතියි❤❤❤❤❤❤❤ වැඩ සටහන කරන සැම දෙනාටම ලස්සනයි පරිසරය මෙවැනි වැඩ සටහන් අපි අගයනව. ආදරෙයි❤❤❤❤❤ අලි තාත්තට බුදුසරණයි දිර්ඝායු

  • @MaduTennakon
    @MaduTennakon 10 місяців тому +3

    හරිම ලස්සනයි අහිංසක සත්තුන්ට නිදහසේ ඉනින ලැබෙනව කියන්නෙ එ් ලස්සන දේවල් දකින්න ලැබෙන එක පිනක් හැමදාම එයාලව අාරකිශා වෙිවා බුදු සරනයි

  • @kariyawasamgamage8187
    @kariyawasamgamage8187 10 місяців тому +2

    දර්ශනීය රූප රාමු ටිකක් නිදහස් නිහඬ නිස්කලංක පරිසරයක් සියලුම අලි ඇතුන්ට මේ වගේ ජීවත් වෙන්න ලැබේවා මෙවන් වට්නා රූප රාමු ටිකක් පෙන්වා දුන්නාට ඔබතුමාට බොහොම පින්

  • @ThusharaRupasingha-tr8de
    @ThusharaRupasingha-tr8de 10 місяців тому +1

    මරම ලස්සන පරිසරයක් ඔයනම් මරම ලකි අයයෙ මෙව දකින්නට ❤❤❤❤❤❤❤❤❤

  • @Shadow-w6k6z
    @Shadow-w6k6z 10 місяців тому +2

    පරණ කයිවාරුව ආයෙත් ගේන්න අනුරාධ සෑර්......💚☘️

  • @ගිම්හානි-ග1ධgimhani
    @ගිම්හානි-ග1ධgimhani 10 місяців тому +5

    ❤❤හිතට කියන්න බැරි සතුටක්‌ වගේම සැනසීමක් ලැබෙනවා 🙏❤🤗 මේ කටහඩ වගේම පරිසරය ආදරණිය සතුන්
    මොන තරම් අපි පිං කරන්න ඇති ද මේවා දකින්න
    ඒ ඔයා නිසයි අය්යේ අනුරාධ ආදරේ හැමදාමත් ඔයා දැන් පව්ලේ කෙනෙක් වගේ,, vlog එකක් දාන්න පරක්කු උනොත්, හිත ගොඩක් කලබල වෙනෝ සතුටින් ද අසනීපයක් ද කියලා ඒ ඔයා අපේ හැම කෙනෙක් ගේ ම හදවතේ ඉන්න නිසා
    නිදුක් නිරෝගී සුවය හැමදාම ලැබේවා 🙏❤ දීර්ගායුශ සමග

  • @nuwanganhewa2037
    @nuwanganhewa2037 10 місяців тому +2

    කාලෙකට පස්සේ සැරිසර කටහඬ අහන්න ලැබුනා...
    පොඩි වෙනසකට ඒකත් හොඳයි අයියේ

  • @leyoniyogaraj2693
    @leyoniyogaraj2693 10 місяців тому +5

    A beautiful environment with your lovely voice. ❤🎉💐

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 10 місяців тому +2

    අදත් ලස්සනම ලස්සන වැඩසටනක් ...සොබාදහම මොනතරම් චමත්කාරද මේ සතා සීපාවා ,පරිසරය දිගුකල් රැකේවා...ඔබටද උතුම් තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ,සොබාදහම් මාතාවගේ පිහිට ලැබේවා ❤❤❤❤❤❤❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 місяців тому +1

    හරිම ලස්සනයි ,ලස්සන පරිසරයකක්."ගලඔය" කියන්නේ අලි ඇතුන්ටත් නිදහසේ ඉන්න සැරිසරන්න පුළුවන් මනස්කාන්ත පරිසරයක් .ආදරෙයි මෙි සොබාදහමට.තෙරැවන් සරණයි !!! අනුරාධ මහත්තයෝ .❤❤❤🤗🤗😘😘🐘🐘🐘🙏🙏🙏🌹🌹🌹🌹

  • @wasanaboxing
    @wasanaboxing 10 місяців тому +5

    Good morning
    Wish you happy new year ..
    Beautiful and thank for sharing

  • @virajsilva7208
    @virajsilva7208 10 місяців тому +1

    ආයුබෝවන්,
    සුබ දවසක් අනුරාධ ඇතුළු සියළු දෙනාටම...!!!🙏🙏🙏
    පරන වීඩියෝවක්ද, නමුත් අදටත් රස විඳිය හැකි වැඩසටහනක්.බොහොම ස්තුතියි අනුරාධ 🙏❤
    සියළු සත්ත්වයෝ නිදුක් නීරෝගී සුවපත් වෙත්වා සුවපත් වෙත්වා...!!!❤❤❤

  • @ChandraniChandrani-b1o
    @ChandraniChandrani-b1o 7 місяців тому +1

    මාත් නොදන්නා දෙයක් දැන ගත්තා .ගොඩක් ස්තුතියි .

  • @pathmakumara5839
    @pathmakumara5839 10 місяців тому +2

    බුදු සරණයි ඔබට

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 10 місяців тому +2

    ලස්සනයි 🎉

  • @kalanamithusevana7717
    @kalanamithusevana7717 10 місяців тому +1

    ගල්ඔය පාවෙන චන්ඩි❤❤❤

  • @wasanaboxing
    @wasanaboxing 10 місяців тому +4

    ලස්සනයි ❤

  • @ShanthiMangalika-no9nf
    @ShanthiMangalika-no9nf 10 місяців тому +1

    Harima lassanai . Obathumata godak pin me wage hitha sathutin pirena dasun genawata. Ape ali sampatha reka dewa visha mathawani. Ayalage nidahas lokaya ayalata labewa

  • @lukiyaliyanage4268
    @lukiyaliyanage4268 10 місяців тому +2

    සෑහෙන කාලෙකට පෙර අපූරු අත්දැකීමක් මට තියෙනවා. මතකයේ හැටියට 2007 දී වගේ මමත් ඇතුලු යාලුවො හතර දෙනෙක් සේනානායක සමුද්‍රයේ බෝට්ටු සවාරියක් ගියා. මේ වගේ අලියෙක් දූපතකට පිහිනනකොට අපේ බෝට්ටුව පස්සෙන් ගියා. එකපාරටම බෝට්ටුවේ එන්ජින් එක නැවතිලා අලියා ලඟටම බෝට්ටුව ඇදුනා. අපි දැකල කලබලෙන් පීනමින් සිටි අලියා අඩිය බිම වදින කොටම බෝට්ටුවට පහර දෙන්න හැරුනා..
    බෝට්ටුවේ හොඳවෙලාවට හබලක් තිබුනා..... ඒ හින්දයි මේ සටහන තබන්න පුලවන් උනේ.....
    තව එකක්, අපේ සිදුවීමන් මාසයකට පසු එහෙම ගියපු බෝට්ටුවක් පෙරලිල මගපෙන්වන වනජීවි නිලධාරියා දියේ ගිලී මිය ගිය බව ආරංචි උනා.....

  • @millathiya3015
    @millathiya3015 10 місяців тому +1

    Ehmmathanaka inna ekahodai eyata hiriharayak naha bsi 🙏🏻❤

  • @ccsl6890
    @ccsl6890 10 місяців тому +2

    Adath apita Lassana Parisarayak Pennuwata Bohomapin, Sthuthi 👍👍👍 Oyata malli.😊
    Pitarata inna nisa Nidahase mewa Balanna Welathiyenawa.🤗🤗🤗
    Lankawata Giyama Apith Ithin????
    A katha wadak na.🤫🤫🤫
    ❤❤❤❤❤
    Oyala semata Ts.🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🐘🐘🐘🐘

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec 10 місяців тому +1

    Godak lassanai pasubim hadada hodata galapenawa e chamathkarayata

  • @ZoneZone-nf4pd
    @ZoneZone-nf4pd 10 місяців тому +1

    Harima wadagath Kathakali tharuwan sarani

  • @bryonyedwards3415
    @bryonyedwards3415 10 місяців тому +1

    Nice video👍👍🌹🌹

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 10 місяців тому +3

    🙏🏿🙏🏿🙏🏿🙏🏿❤️

  • @WajiralakmalWajiralakmal
    @WajiralakmalWajiralakmal 10 місяців тому +3

  • @anandaranawaka655
    @anandaranawaka655 10 місяців тому +3

    💐💐💐🙏

  • @thejateja5420
    @thejateja5420 10 місяців тому +1

    ඒ තණකොළ සොලවන්නෙ ඒවයේ ඉන්න සත්තු වැටෙන්න .

  • @kumuducoonjan3714
    @kumuducoonjan3714 10 місяців тому +1

    SOBA dahame chamath karaya lassanata wisthara karanawa haqimbarawa.b.s.

  • @sepalajayasekara363
    @sepalajayasekara363 10 місяців тому +3

    ජනතාවගේ මුදලින් සුපිරි සැප විඳමින් රටම කාබාසීනියා කරන
    දේශපාලන හාල්පාරුවන් පෙන්නනවාට වඩා සොබාදහමේ
    චමත්කාරය පෙන්නන එක කොච්චර වටිනවාද ?

  • @neetharanjani1692
    @neetharanjani1692 10 місяців тому +1

    🐘🐘❤️🐘🐘❤️🐘🐘

  • @ගම්මානේඅසිරිය
    @ගම්මානේඅසිරිය 10 місяців тому +1

    Live නැතුවම ගතියක් නෑ නෙහ් . වෙනම හඩ දෙද්දි අව්ල්

  • @sisiramsd3214
    @sisiramsd3214 10 місяців тому +1

    video eke thiyena loggo 1 tawa tikak punchi karanm hodai.loku wediii...

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu 10 місяців тому +1

    ❤❤❤❤

  • @sithyalkamya1253
    @sithyalkamya1253 10 місяців тому +1

    මේ අපේ නැටිට කොටා හාමු නේ

  • @ගිම්හානි-ග1ධgimhani
    @ගිම්හානි-ග1ධgimhani 10 місяців тому +2

    🫶🫶🫶🐘🐘🐘🐘❤🤗❤❤❤

  • @millathiya3015
    @millathiya3015 10 місяців тому +1

    Galoya thiyenne koheda lassana parisarayak

  • @nissankarace4028
    @nissankarace4028 10 місяців тому +1

    Gam wading ali tika meheta genat demmanam hari.

  • @GurusinghaGurusingha
    @GurusinghaGurusingha 10 місяців тому +1

    Eyage waligaye kedi nam ekak wath ne mama balan ediye oya eka gena monawa hari kiyai kiyala 😮😮😮

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 10 місяців тому +2

    🌅🇨🇦🇱🇰🤗🐘🥰😊❤️💯👌👍🐘🙏

  • @malaniwidanapathirana6752
    @malaniwidanapathirana6752 10 місяців тому +1

    Lassana.unata.thaniyama.neda.inne.keemath.hariyata.nee.wage.matanam.dekkama.duka.hithenawa

  • @ගිම්හානි-ග1ධgimhani
    @ගිම්හානි-ග1ධgimhani 10 місяців тому +1

    ❤❤❤❤🥰🥰🙏🙏🙏🙏

  • @MaheshPriyankara-dx7gk
    @MaheshPriyankara-dx7gk 10 місяців тому +1

    Me wage katha krpu wadasatahak tibuna neda

  • @Shyamika_Andramana89
    @Shyamika_Andramana89 10 місяців тому +1

    logo eka loku wadi

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 10 місяців тому +1

    කොලබ සහ නගර වල ඉන්න එවුන් ට අලි ලොකු දෙයක් උනාට අලින්ගේ න් පීඩා විදින ගම්වාසීන් ට ඔවා කීවොත් උබ ට ගුටිකාල එන්ට වෙන්නේ

    • @jayanthaamerasinghe8780
      @jayanthaamerasinghe8780 10 місяців тому +1

      උඹල අලින්ගෙන් ගුටි කන්නේ කන්නෙ කිසිම සැලැස්මක් නැතුව කැලෑවල් එලි කරලා කුඹුරු කොටපු හින්දනේ
      ඕකෙ වරද ඇත්තටම උඹලගෙ නෙමෙයි සහෝදරය කාලකන්නි දේශපාලඥයන්ගේ . හැබැයි කැලෑව තමයි සතුන්ගේ නිජබිම
      ඒක අමතක කරන්න එපා.

  • @lakshan172
    @lakshan172 10 місяців тому +1

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 10 місяців тому +1

    ❤❤❤

  • @claudeanurudha7907
    @claudeanurudha7907 10 місяців тому +1

    ❤️

  • @Bhcb.7939
    @Bhcb.7939 10 місяців тому +1

    ❤❤❤

  • @lasandashyamali8073
    @lasandashyamali8073 5 місяців тому

    ❤❤❤❤❤❤