Aniwaryen. mama nodanna deyak mata una. Mama eka thawama hoyanawa kawda e de kare kiyala. Lagadima hamotama balanna puluwan wei. Mage athin e de krapu ekata wandi gewanna wei jeewitha klema.waradi karana ekek nemei mama. Lassana jeewithayak hadagaththa. Balagena inna bari, iwasanna bari minissu.
කාන්තාවන් ලිංගික හිංසනයට ලක් කළ පියාට තමන්ගේම දියණිය ඉදිරියේ යන එන මං නැති වුන හැටි
ua-cam.com/video/6KHvfULH4eU/v-deo.html
‘ඔය රස්සාවට ගිහින් බඩකුත් උස්සං වරෙන්කො’|ලාබාලම මාධ්‍ය අධ්‍යක්ෂකවරියගේ කතාව
ua-cam.com/video/QyCpxhubZzo/v-deo.html
අම්මටසිරි කරු මාමගේ දක්ෂතාවය සුපිරි.. thankyou ලහිරු..
Good advice
ෆෝන් එකක් අතේ තිබුන පලියට අනුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන සෑම කෙනෙකුටම හොඳ පණිවිඩයක් ගොඩක් වටිනවා කරු මාමේ මෙවැනි දේවල් තවත් ඉදිරියට ඉදිරිපත් කරන්න මනුස්සයන්ගේ ඇස් ඇරෙන්න
සමාජයට හොඳ පණිවිඩයක් ලබාදීමට ඉදිරිපත්වීම ලොකු දායකත්වයක්
Aththa
Ow
👌අද සමාජයට අත්‍යාවශ්‍ය පනිවිඩයක්.💚❤️
පොල් කරූ මාම රගපාන එකට හරිම සතුටුයි.
කරු මමාට මේ වගේ අවස්තාවන් දීම ගැන හරි ටිවි එකට ස්තුතිය ... 🙏 ඒ වගේම මේක සමාජයට හොද පනිවිඩයක් දෙනවා...
Ane a siya pau.
සමාජයට හොදම පාඩමක්.මේ පෝන් අතට ගත්ත පලියට ගොන් වැඩ කරන,අපේ රටේ මෝඩ මිනිසුන්ට හොද පාඩමක් මෙයීන් කියා දෙතී.(පසුගිය දිනවල හාමුදුරුවන්ටත් වුන්වහන්සේගේ නැගනියටත් කතා හදපු රටක් මේක)හරිම ලැජ්ජයී.
Oyage ayyada e swaminwahansa
හැම මගුලම social media දාන ගෙවලයන්ට රිදෙයි මේව දැක්කාම
සිරාම.👍
Ow bn ..... ridenna one ... hama reddama daana un ta .... 🤬😡🤬🤬😡😡😡😡😡🤬😡😡😡✋
ලොකු ආදර්ශයක් මාමේ ඒ කතාවා....❤️❤️ඒ වගෙම ගොඩාක් ස්තූතියි හරි ටිවි එකට කරූ මාමට අවස්ථාවක් දුන්නට
පොල් කරූ ඉන්න නිසා වීඩියෝ එක බලන්න ආවෙ නියමයි ඇක්ෂන් මරු සමාජයට වැදගත් පණිවිඩයක්
ඇයි පුවක් කරු නැද්ද😛
ඇත්තටම ගොඩක් වටිනවා ....මේ වගේ දේවල් අපේ ලංකාවේ ගොඩක් වෙනවා...ඒකට මූලික හේතුව අපේ රටේ එවුන්ගේ පහත් මානසිකත්වය ....ඒකයි අපේ රටට මෙච්චර කෙලවෙලා තියෙන්නේ
හ්ම්.සමහරුන්ට 4n එකක් තියෙනවා කියන්නේ, වඳුරට දැලිපිහියක් ලැබුණ වගේ තමයි .
ඇත්ත බන්.😢
කරූ මාමා සැබෑ දක්ශයෙක් ....... ඒ තැන එතුමට දුන්න හරි Tv ගැන ආඩම්බරයි ... සුභ අනාගතයක් ...දීර්ඝායුෂ ලැබේවා ...❤️
වටිනා වීඩියෝ එකක් , සමාජ මාධ්‍යය අනිසි විදිහට පරිහරණය කරන බහුතරයක් අද අපේ රටේ ඉන්නෙ. කොච්චර මේ වගේ ඒවා වෙනවද දැනුවත් ව හෝ නොදැනුවත්ව . කෙනෙක් දෙයක් ශෙයාර් කරාම මිනිස්සු හරි වැරැද්ද හෝ ඒකේ ඇත්ත නොදැන තවත් අය ශෙයාර් කරනවා . ඒකෙන් කී දෙනෙක්ට මෙවැනි අභාග්‍යසම්පන්න දේවල් වලට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවාද. විශේෂයෙන්ම ෆේස්බුක් . ඒ නිසාම මාස ගානක් දැන් මම ෆේස්බුක් අයින් කරලම දැම්මා. මොකද ගොඩක් අය ඒකේ විකාරයක් විතරයි කරන්නේ. වැදගත් දෙයක් නැහැ . ගොඩක් ස්තූතියි ඔබතුමන්ලාට මෙවැනි දෙයක් සමාජ ගත කරන එක. සයිබර් බුලී වලට නීතීමය පිහිටක් නැහැ .
හොද පනිවිඩයක්. කාලෝචිත මාතෘකාවක්. අලංකාර නිර්මාණයක්. සුභපැතුම් Hari TV❤🤟
ස්තුතියි කරු මහත්මයා හරිම වටිනා කාලෝචිත වීඩියෝ වක්
හරිම කාලෝචිතය .. ඒ වගේමයි කරුමාමේ ඔයාගේ හැකියාව ..
දකින හැමදේම අපි හිතන දේ නෙවෙයි වෙන්න පුලුවන්.මිනිසුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න හොදනෑ. 🥺
ඉතාම වටිනා ආදර්ශමත් පනිවිඩයක්..🏵️👌👌හරි හමන් ජාතකයක් නැති වුන් තමයි මේවගේ වැඩ කරල කාලකණ්ණි සතුටක් ලබන්නෙ අද සමාජෙ☝️☝️
විශේෂයෙන්ම .ස්තුතී කරූ මාමගෙ රංඟන හැකියාවට තැනක් දුන්නට..🙏🙏🙏
ඔයවගේ අවජාතක වැඩ කරන උන් ඔනි තරම් ලංකාවේ ඉන්නවා ( අවජාතකයේ නිසා ජිවිතයට හනියක් කර ගන්න එපා ✋ 👍👍👍👍❤️
අපි නොහිතා දාන එක comment එකකින් මනුස්සයෙක්ගේ ජීවිතේම නැති කරන්න පුලුවන්.ඒක නිසා මෙහෙම දෙයක් අපිට උනොත් අපි කොච්චර අසරණ වෙනවද කියලා හිතලා ඒ වගේ දේවල් නොකර ඉමු.
❤️❤️❤️❤️
තැන්කියු හරි tv මේවගේ ආදර්ශමත් කතා දානවාට..👍🤗
හොද අාදර්ශයක් fb page කරන බහුතරයක් හරක්ට ගහන කනේ පාරක් වගේ.. හොදම සිදුවීම මේ ලගදි ස්වාමින් වහන්සේනමක් සහ එ ස්වාමින්වහන්සෙගෙ නංගි එක්ක රෑ බස් එකක් එනකම් පාරෙ ඉන්නවා.. මට මතක විදියට අම්මා පිලිකාවකින් පෙලෙන නිසා අැය බලන්න හොස්පිටල් යන්න.. එක දැකපු සම මොඩ හරක් පොටො ගහලා අපහාස කරලා post හදලා දාලා තිබුනා.. ජීවිත පවා නැති වෙන වැඩ තමයි ඔවා 😑
මේකනම් සහතික ඇත්ත තමන්ට ෆෝන් එකක් තිබුනු පලියට දෙයක් දැක්ක පලියට මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා ඒකෙන් ඒ මිනිස්සු පත්වෙන අපහසුතාව දන්නෙ ඒ මිනිස්සු විතරයි ඒ වගේම තමන්ට ඒ පව් ගෙවලා ඉවර කරන්න බැරි වෙයි
ඔය බස් වල සෝබනයට පෝන් එක කොටට යන නංගිලා මල්ලිලාටයි. අක්කලා අයියාලාටයි . මේක බලනවා ඇතිනේ. පරිස්සමින්. ඔයවගේ වැඩකරලා අහුවෙන්න එපා. (1990 තරුණ කැල)
සුපිරි. සමාජ මාධ්‍ය තුළ දකින හැම දෙයක්ම ඇත්ත නොවේ .කරු මාමාට ජය..😍
ඔය හැම රෙද්දක්‌ම පොටෝ ගහලා පොස්ට් හදලා හැල්ලක් දාල fb එකේ දාන වෙසිගේ බල්ලෝ නම් ශාපයක්... අපේ යාලුවෙක් shirt එකක් නැතුව ළග කඩේ ට ගියා පොර පට්ට ම කෙට්ටු dial එකක් 🥲... ඒ ටිකට මොකෙද්දෝ paryek උව පොටෝ ගහලා හැල්ලක් එක්ක උට ලෙඩක් කියලා ""බියකරු සසරෙන් එතෙර වෙමු "" කියලා හැල්ලක් එක්ක fb දාලා... උව සසරින් එතෙර කරන්න තරම් කේන්තියක් ආවේ... ගොන් මිනිස්සු
අනිවාර්යයෙන් 👍
ඒ වගේ උන්ගේ අම්මාට පුකේ අරින්න ඕනේ උගේ ඉස්සහර බල්ලොන්ව ගස් බැඳලා...එච්චරයි
@@madushanthilakarathna2547 👍
Ow eka eththa apriyayi unwa nam maralama danna ona
Haiyoo...ou bn sirma
දැන් කාලේ ගොඩක් මිනිස්සු හොයලා බලන් නැතුව කතා හදන්නෙම ඒවයින් කොච්චර අහිංසක අසරණ මිනිස්සුන්ගෙ හිත් රිදෙනවා ඇතිද😞
Aniwaryen. mama nodanna deyak mata una. Mama eka thawama hoyanawa kawda e de kare kiyala. Lagadima hamotama balanna puluwan wei. Mage athin e de krapu ekata wandi gewanna wei jeewitha klema.waradi karana ekek nemei mama. Lassana jeewithayak hadagaththa. Balagena inna bari, iwasanna bari minissu.
Ow
හයියෝ මේක නම් ඇත්ත අප්පා.අපේ රටේ තමා මේම සක්කිලි පෙන්දෝ පෙන්දියෝ ඉන්නේ.
දැන් මේ දවස් ටිකේම අර බෙල්ල කපලා මැරුව චතුරි කියන ළමයාට කීයක් post,හැදුවද
ඒ ලමයා මැරිලා පැයක් යන්න කලින් අපේ හැතිකරේ පෝස්ට් එක ගහලා ඉවරයි *නිවන් සුව පතන්නේ නෑ.වට යනේ කෙල්ලට,කොල්ලා පව් කියලා* / *අක්කේ නංගී මං වගේ වටේ යන්න එප එතකොට මං වගේ වට බැලියක් වගේ පාරේ මැරෙන්න වෙයි කියලා*
කොච්චර තිරිසන් වුන්ද මේ? 😤
යකෝ මරපු කොල්ලවත් පාපොච්චාරණය කරේ නෑ.ඒ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක affair එකක් තියෙනවා.අහුවුනා කියලාවත්.ඒ ළමය තුන් හතර පාරක්ම suicide කරගන්න ගිහිල්ලා ඒවා එක්ක ඒ දෙන්නා අතර ප්‍රශ්න තිබිලා.මොන කෙල්ලද තමන්ගේ bf එහෙම හැසිරෙද්දී ඔහේ මැරියන් කියලා ඉන්නේ. breakup වෙමු කිව්ව නිසා ඌ මරලා තියෙන්නේ.මැරුන එකා මැරුනා කියලවත් ඒ කොල්ලට බොරුවට හරි කියන්න පුළුවන් ඒ කෙල්ල මං ඉද්දී වෙන කොල්ලෝ එක්ක ගියා ඒකයි ඒම කරේ කියලා.ඒත් නෑ.
අපේ ශ්‍රීලංකාවේ ඉන්න පොන්න හැතිකරේ කිසිම වැරද්දක් නැති අර ලමයගේ මලමිනියටත් අපහාස කර කර කවිලියනවා හෑලි ලියලා කිසිම දෙයක් නොදැන.
දෙයියෝ බුදුන් වැඩලා ඉන්න මේ රටේ දිට්ඨධම්මවේදනීය කර්මය කියලා දෙයක් තියෙනවානේ.
ඔහොම කරන වුන්ට පඩිසන් දෙන්න ඕනේ නොහිතන වෙලේක ඔය වගේ මිනිසුන්ට අපහාස කරනවට.🙏🙏🙏
සුපිරි අදහසක් දුන්න සුපිරි රගපෑමක් ❤❤️
ගොඩක් වටින අර්ථවත් කතා පෙන්නනවට හරි ටීවී UA-cam chnnel එකට ගොඩක් ස්තූතියි
අපෙ කරු මාමාට හරි tv එකේ අවස්තාවක් දුන්න එක ගැන මගේ හද පිරි ප්‍රනාමය ...හරි tv වෙත....❤❤❤❤🙏🙏🙏🙏
කරු මාමා කියන්නෙ එළ බුලට් එකක්...........හදවතින් ම ආදරෙයි මාමේ.........👍👍👍👍
ගෑනු ළමයෙක් වුනා කියලා නිතරම විනය කියන වැට ඇතුල හිර වෙලා සංස්කෘතියට අනුව ජීවත් වෙන්න ඕනි කරගත් නැහැ.....එයාලටත් සතුටක් විනෝදයක් කියලා තියෙන්න ඕනේ...එත් ඔවුන්ට සතුටෙන් ඉන්න පුළුවන් වෙන්නේ ඔයාලගේ වටේට ජීවත්වෙන ජීවත්වෙන පුරුෂ පක්ෂය හැසිරීම් අනුව....හැමවෙලේම තමන්ට අම්මා කෙනෙක් නංගි කෙනෙක් අක්ක කෙනෙක් ඉන්නවා කියන දේ ගෑනු කෙනෙක්ට ගරුකරන් ජීවත් වෙනවා නම් ඔය වගේ ප්‍රශ්න අඩු වෙනවා....පිරිමිකම කියන්නේ අන්න එකට. ඒක අවයවයකට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි....ගෑනියෙක්ට ගරු කරන්න දන්නැති පිරිමියෙක් ළඟ මං නං හිතන්නේ පිරිමි කමක් කියලා දෙයක් නෑ....අම්මා කෙනෙක් වුණත් දැනගන්න ඕන පුතෙක් හදනකොට මුලින්ම ගෑනිට ගරු කරන්න උගන්නන්න....එහෙම පෞරුෂයක් නැති පුරුෂ පක්ෂයකින් ඇත්තටම වැඩක් නැහැ.....
@@Ai69571 සිරාවට නෙ බන්
තාත්ත කෙනෙක් උනත් දැනගන්න ඔන දුවෙක් හදනකොට මුලින්ම මිනිහට ගරු කරන්න උගන්නන 🤣🤣🤣🤣
ඔව් ඔය වගේ කාලකන්නි ඉන්නව හැම රෙද්දෙම පොටෝ ගහල ආතල් ගන්න.ආදර්ශමත් වීඩියෝ එකක්💗
Aniwaren okunge olu katu kudu karanna one bn💀
වටින පනිවිඩයක්.❤️
පොල කරු ඉන්න නිසා බලන්න අවේ 😍
ඔව් ඒක ඇත්ත බොරුවට පලිගන්න fb පාව්ච්චි කරනවා ගොඩක් අය මේ වගේ වැඩ සටහන් සමජයට vadgt පණිවිඩයක් දෙන්නේ
ලංකාවේ මිනිසුන්ට පොඩි දෙයක් ඇති රහ කරකර shareකරන්න,ඇත්තක් බොරුවක් ද හොයන් නැතුව හැමදෙම ආතල් එකට ගන්නවා!
විඩ්යෝ එක බලලා ඒ අදර්ශේ ගන්න!!ඒ වගේ වැඩ නොකර ඉන්න 🖤
හරියට හරි කරු මාමේ. සමාජ මාද්‍යයෙන් මිනිස්සු හරියට නොමග යවනවා.
මේවා සිරා සිද්ධි දැන් ඉන්න ගොඩක් බූරුවෝ කරන්නෙ මේ වගේ සක්කිලි වැඩ උන්ට ඕනෙ විව්ස් විතරයි. අබ්බගාත පේජ් කාරයොයි ගෘප් ඇඩ්මින්ලයි කිසිම දෙයක් දැනන් නෙවේ තව එකෙක්ගෙ දෙයක් පල කරන්නෙ මේවට නීති තදින් ක්‍රියාත්මක උනානම් මේ වගේ දේවල් දාන්න කලින් සිය දහස් පාරක් හොයලා බලයි.
අපේ.නුගත්.මිනිස්සු.බලන.විදියෙන්..පව්.ඒමනුස්සයා.මොනතරම්.වෙහෙසට.පත්වෙලාද.හිටියේ
ඇත්තටම අද සමාජයේ ගොඩක් වයස සීයලා හරිම නරකයි බස් එකට නැගලා බලන් කොහොමද කියලා මොනවා දැමිමා ත් පලක් නෑ දුෂන අතින් හැමදාම අහාන්න තියෙන්නේ ලාමා අපයෝජනය මේ වැනි ආකාරයේ උන් එල්ලා මැරීම තමා හොද කරැ අංකල්ගේ රඟපෑම ගැන ස්තූතියි ජය වේවා කරැ අංකල්
කරු අය්ය ඇත්තටම ලස්සන වගේම ආද්ශමත් දැනුවත් කිරීමක්
Lassana watina video ekak mame 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️budu saranai parissamin inna mame dunna paniwidaya hari watinawa
සෑහෙන්න වැදගත්! බොරු ස්ත්‍රී දූෂණ චෝදනා වලටත් මේ වගේම video එකක් කරන්න. ගැණු විතරක් නෙවෙයි පිරිමින්ටත් සමාජේ ප්‍රශ්න ඇති වෙනවා.
ෆෙමිනිස්ට් චැනල් වල ඕව කරයි කියල හිතනවද
@@shen4414 ෆෙමිනිස්ම් නම් පිළිකාවක්!
ඒක ඇත්ත හැම program එකක්ම feminist වෙලා දැන්. මම කෙල්ලෙක් උනාට මාත් කියනව සමහර තැන්වලදි සිද්ධ්වෙන වැරදි තේරුම් ගැනීම් නිසා පිරිමි අය අපහසුතාවයට පත් වෙනව . ඒ වගේම දෙපාර්ශවයෙන්ම කාලකණ්ණි මිනිස්සු ඉන්නව වගේම ගෞරවාන්විත මිනිස්සුත් ඉන්නව! ඒක ගැනයි මේ programs වලින් පෙන්විය යුත්තේ
මොනවහරි දෙයක් දැක්කම ,photo ගහල පත හෑලි දාන එකනේ දැන් වැඩිපුරම කරන්නෙ.ඒවයෙ ඇත්ත නැත්ත,ඒවයින් වන හානිය හිතන්නෙ නෑ නේ.
1000 වටින කාතාවක් හරි tv ඇතුලු කරු මාමට 💟
හොඳ පණිවිඩයක් දෙන්නේ... දකින දකින එකට සාක්කුවෙන් අරං උරුක් කරන මානසික රෝගින්ට. මං නම් ඕවා දැක්ක පළියට පිළිගන්නෙත් නෑ මගේ අවසරයක් නැතිව පොටෝ ගහලා අහු උනොත් නම් කැමරාවයි phone එකයි දෙකම පොලේ ගහනවා. මං හිතන්නේ මේක හැමෝගෙම අයිතියක්
කරු මාමා සුපිරියටම රඟපානවා
හරිම වටිනා පණිවුඩයක් සමාජයට....හරිම වටිනවා
අද සමාජයට ගැලපෙන video එකක් Thankyou 🙏
#Polkaru ඉන්නවා දැකලා ආවේ.. නැත්නම් එන්නෙවත් නෑ 💛💛 ඔබට ජය #පොල්කරූ
මේ සමාන ෆිල්ම් එකක් තියනවා .ගාර්ගී ❤️ බලන්න ලස්සනයි
ගොඩක් හොද ආදර්ශමත් වීඩියෝ එකක්❤️🔥👍
නියමයි, ආදර්ශවත් වැඩක් 🙏
මා දැකපු තවත් හොදම දෙයක්..
කෙනෙක් වැරදි මග යන්න කලින් නිවැරදි මගට යොමු කල හැකි විඩියෝවක්..😘
ඇත්තටම ලංකාවේ මිනිස්සු සමාජ මාද්‍ය පාවිච්චි කරන හැටි දකිනකොට හරිම කනගාටුයි. වැඩි දෙනෙක් කරන්නේ බොරුව මිත්‍යාව පතුරන එක. හොද පැත්තට පාවිච්චි කරන්නේ සුළුතරයක්
ඇත්තටම ලංකාවේ සමහර මිනිස්සුන්ට අනුන්ගෙ කුණු හොයනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ
ගොඩාක් වටිනා නිර්මාණයක් .මේ වගේ තවත් සමාජයේ කොච්චර දේවල් සිදු වෙනවද
ඇත්තටම ගොඩක් වටින විඩියෝ එකක් කරූ මාමේ ඇත්තටම අද වෙන්නේ ඔය වගේ දේවල් තමයි
හරි ටීවී හරි වැඩක්.
පොල්කරු කියන්නේ iconic brand එකක්
සුබ පැතුම් 💖
වීඩියෝ එක ගොඩක් ආදර්ශමත් congratulations කරූ මාමේ
කරුමාමාගෙ රගපෑමනම් නියමයි ..❤️❤️❤️
සුපිරියි කරෑ මාමෙ.
ඇත්තම කියනවා නම් හරිම වැදගත් කළ යුතු පණිවිඩයක් අද සමාජයේ මනුස්සයො කරන දේවල් වල හැටියට මේ පණිවිඩයක් ගොඩක් වැදගත්
රඟපෑම නියමයි...හොඳ ආදර්ශයක් දෙන කතාවක්...ජය වේවා පොල් කරු මාමේ...
Wow .....👌👌👌👌👌 A good warning... to those who hold wrong opinions. . Good luck polkaru 👍👍🇱🇰🇱🇰🇿🇦
නියම කතාව මාමෙ තව ඉස්සරහට යමු 😘❤🙏
සුපිරියක් තමයි .අද කාලේට හරියන
නොකරන දේවල් වලට මේ සමජෙදි පදයක් හැදිල ඉවරයි අපි ගාවට ඒ පණිවිඩය එද්දි
බොහොම වටිනව මේ වීඩියෝ එක
හරි ටිවී එකට සුබපතනව ඉදිරියටත් මේ වගේ ලස්සනට වැඩසටහන් කරගෙන යන්න . ❤️🙂🌝
පොල් කරූ මාමා ❤️👍
මටත් මෙ වගේ දෙයක් උනා මටත් කොරොනා කලින් මාක්ස් එක දාගෙන දුර ඇවිදලා ඔලුව කැක්කුමෙි හිටියේ. මටත් ඔහොම නින්දා ගියා එහා පැත්ත හිටිය කෙල්ලගේ කකුල හරියෙ මගේ අත තිබ්බෙ ඇහැරෙනකොට ගැස්සුනා කෙල්ල මන දිහා රවලවත් බැලුවෙ නැහැ මන් බය වුනා පට්ටෙටම. මූනෙන් කියන්න පුළුවන් හෙන අහින්සක කෙල්ලෙක්. මන් හිතන්නේ නින්ද යන එකය් බොරුවට ඉන්න එකය් කෙල්ලන්ට හොදට තේරෙනවා. බොරුවට ඉන්න හින්දා අනිත් මිනිස්සුන්ටත් දූෂන් චෝදනා එනවා.
ඔව් එහෙම ඉන්න බල්ලොත් ඉන්නව.ඇත්තටම නින්ද ගියාම වෙනදෙයක් මොනාද දන්නේ නැති මිනිස්සු ඉන්නව.මට ඔහොමබ්දේවල් තුන්පාරක් වෙලා තියෙනවා .පොලොන්නරුව සිට් කොළඹ යද්දි .පලවෙනි පාර එහෙම ප්‍රශ්නයක් වෙන වෙලේ දැනගන්න පුලුවන් උනා ඒක නින්දේ කියලා පෙන්වන් උගේ උකුලෙ තිබ්බ බැග් එක යටින් අත දාලා කකුල් අතගාන්න පටන් ගද්දි පුරුදු විදිහට දුර ගම යද්දි හැට්ටකටු අරන් යනව මං ඇන්න අත හිල් වෙන්නම.ඇත්තටම නින්දෙන් නම් උඩ විසි වෙලා ඇහැරෙන්නේ .මූ සද්ද නෑ .ආය දවසක් ඒත් ඒ වගේ ඒක නම් මහ අසික්කිත එකෙක්.නැගිට්ට මං අතම්ටිකරල දුන්න තඩි මිනිහගෙ මූනටම ගැහුවේ .බස් එක නවතලා ඌ එලියට දානවද මං බහින්න ද ඇහුව.පාන්දර 2.30බස් එකක්.එක පිරිමිය්ක් නෑ ඒ වෙලාවට කතා කරන්න ලැජ්ජයි පිරිමි ගැන.අනික කොල්ලෙක් ඉදගෙන ඉද්දි ඌ අලියෙක් වගේ.මගේ අත මිරිකල ඇල්ලුවේ එක පරයි.මං තට්ටු කරලා ඇහුවේ යන්නෙ කොහෙද කියලා .කරන්න පුලුවන්ද බැරිද නෙවෙ.තෑනට සුදුසු දේ කරන්න ඕන .මං කිව්වේ එක දෙයක් විතරයි මගේ අත අතාරින්න නැත්නම් ඔයාට ලොකු කරදරයක් වෙයි තව එක විනාඩියක් යද්දි කියලා .ආය මං කඩවතට යනකල් මං පාඩුවේ ගියා.
@@u.s.llanki5805 ඒක ඇත්ත හොද උන් අතරේ ඉන්නවා කුපාඩියො
මමත් ආරාක්ෂාවට කුඩේ අරන් යන්නේ ඇයි ඉඳගන්න එන එනා එකා හේත්තු වෙන්නනේ එන්නේ.උන් නම් තමන්ගේ නංගිටවත් ,අක්කටවත් තමන්ගේ දුවටවත් ඉන්න දෙන්නෙ නැතුව ඇති ඇයි දරැවෙක් දකිද්ි තමන්ගේ දරැවව.කෙල්ලෙක් දකිද්දි තමන්ගේ සහොදරිව මතක් කරගන්න බැරිද .පුරැද්දක නෑ ලංකාවේ විතරක් නෙමේයි සමහර රටවලත් එහෙමයි ඒ තරම් අසහනයක් ඇයි කියලා හිතාගන්න බෑ
Ou eka therenawa mata ehema wela thiyeno train eke yaddi..
@@u.s.llanki5805 onna oyawage dath lept wenna salakannone walaththakamata👍 mara yakku inne. Kello thiya kollo wena apitath kaleyak yanakota bus ekka yanna bariwei. Ehema wechcha ekkenekuth mm dannwa.
හැම දේකම දෙපැත්තක් තියෙනවා...🙂🙂
Supiri wadak thawath idiriyata hoda wadasatahan karanta dahiriya shakthiya lbewa 👍👍👍👏👏👏
Me wage dewal karana manasika leddu ape rate innawa.me wage karana unta hena gahapiya.karu mamata jaya wewa.supiri.💕💕💕💕💕💕💕💕🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍
කරු මාමා කාලෙට ඔබින video එකත් චිරාත් කාලයක් ජීවත් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
Me සමාජය ඇතුළේ කොච්චර පහත් මිනිස්සු innwada
හොඳ පණිවිඩයක් .බුදු saranai
ආදරෙයි කරූ මාමේ♥️♥️♥️
අනෙක මේ වගේ දේවල් ඇයි පොලිසියට කියන්න බය.තමන් වරදක් කරලා නැත්තම් පොලිසියට පැමිණිලි කරන්න ඕන
හොද පනිවිඩයක් අද කාලෙට වටිනවා
පට්ට වටින වීඩියෝ එකක් අද සමාජයේ මිනිස්සුන්ට
සුපිරි 🔥❤️
ලහිරැ අයියා කරැ මාමාව ගත්ත එක නම් සුපිරි🖤
Hamadekama photo ගහල social media වල dala රඟන සියලුම දෙනාට හොඳ පණිවිඩයක් 👍
Great message ❤️
සමාජයට වැදගත් පණිවිඩයක්.
අනිවාර්යයෙන්ම මාමේ 🙏
වටිනා ආදර්ශයක් 🥰😇
Niyamai karu mama, digatama karagena yamu❤
එත්තටම වටින පනිවිඩයක්....ගොඩක් සමාජ මාද්‍යතුලින් මුදල් හොයන්න මේවගෙ පහත් වැඩ කරනවා...මිනිස්සු නිරපරාදෙ හන්වඩු ගහනවා...ඒ මිනිස්සුන්ගෙ ජීවීතෙම විනාස කරනවා.....හෝ
කරු මාමගෙ හැකියාව උපරීමේටම දැක්ක තැනක්
සමාජයට ලොකු අදර්ශයක් දැන් කලේට ගැලපෙනම ❤️👌
හොඳයි. හැබැයි ජාතක කතා වල තියෙන අවුල මේකෙත් තියනවා. හොද පනිවිඩයක් එක්කම නරක පනිවිඩයකුත් යනවා.
සමාජයට හොද පනිවිඩයක්
වටින වීඩියෝ එකක් ❤️
Ela ela...👍👍
සමාජෙට වටිනා ආදර්ශමත් වීඩියෝවක්..ජය වේවා 🙏
මේ සීරිස් එකේ හොඳම එක...
දැන් තියෙන්නෙ ඇත්තටම තිරිසන් සමාජයක්.මේ ස්මාට් ෆෝන් තමා හෙනේ මනුස්සයෙකුට දැන් පවුද්ගලිකත්වයක් නෑ.
ඒක හරි නියම ඔවදනක්❤️
ලහිරු අයියා.. ❤️ කල් පොරූ ජය වෙවා ! ❤️
ඔහොම වැඩක් මටත් උනා.. කොළඹ ගියා certificate ceremony එකකට.. ගිහින් ආපහු ගෙදර එන්ඩ කෝච්චියට නගිනකොට හොඳ පන ගිහින්.. උදේ කෝච්චියට නැග්ග වෙලාවෙ ඉදන් හිටගෙන.. දාගෙන හිටියෙත් හීල්ස් දෙකක් නිසා කකුල් දෙකත් හොදටම රිදෙන්න ගත්තා.. ඒ නිසා ලැජ්ජාව පැත්තකට දාලා සෙනග පොඩ්ඩක් අඩු වුන ගමන් හීල්ස් දෙක ගලවලා අතට අර ගත්තා.. පහුවදා උදේ fb එද්දි කකුල් දෙකේ ෆොටෝ එකක් පේජ් වල ෂෙයා වෙනවා.. කකුල් දෙක විතරක් නිසා මම ලැජ්ජා නොවී බේරුණා 😒💔