චාමර අයියාගේ ජැන්ඩි පහට සින්දුවේ පුංචි කෑල්ලක්|

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 12

  • @damithjayanga281
    @damithjayanga281 6 місяців тому

    ගොඩක් කාලෙකින් දැක්කේ අයියේ හිතට දැනෙන සිංදුව ක්😊😊❤❤ ඔයලා හැමෝම ට බුදු සරණයි

  • @kiyolrehan449
    @kiyolrehan449 5 місяців тому

    ගොඩක්ම කාලෙකින් ලස්සනයි 👍 සිංදුව හොදටම ගායනා කරනවා ❤❤❤

  • @nilushinilushi5707
    @nilushinilushi5707 6 місяців тому

    මගේ ලෝකේ නුඹයි තාත්තේ.මගේ උතුම් තාත්තා අද මගේ ලොකේ ඈත්වෙලා ගිහින් මාස1දින 10ක් ඒත් මගේ තාත්තා හැමදාම මගේ හදවතේ මා මියෙනාතුරාවට අමතක කරන්න බැරි අගනා වස්තුවක් තාත්තේ ඔයා.මගේ උතුම් තාත්තාට නිවන්සුව ලැබී සුගතිභාවයක ඉපදේවා !!!🙏🙏🙏🌼🌼🌼🌼🌼❤️❤️❤️❤️❤️😪😪😪😪😪මේ ගීතය හරිම දුක්බර වගේම මතකයන්ද සිහිපත් උනා.ඔයාට ගොඩාක් ස්තුතියි මේවගේ තාත්තා ගැන ගීතයක් ගායනා කලාට .තෙරුවන් සරණින් දෙව්පිහිටෙන් ඔයා ඇතුළු සැමට නීරෝගී සුව දීර්ඝායුෂ ලැබී ජිවිතේ සතුටින් ඉන්න ආශිර්වාද ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @ShamaliSiwanthi
    @ShamaliSiwanthi 6 місяців тому

    Marai aiya, man asama charithayak oya aiya❤❤❤❤

  • @deshanisilva8914
    @deshanisilva8914 6 місяців тому

    ගොඩක් කාලෙකින් දැක්කේ අය්යේ ඔයාව. ගොඩක් සතටුයි. අනේ අලුත් video කරන්න. අපි ගොඩක් සතුටින් ඒවා බලනවා. ඔයාට දළදා සමිදු පිහිටයි අය්යේ. හැමදාම අපේ හිත් වල ඔයාලා ඉන්නවා. ❤️❤️❤️❤️❤️ගොඩක් ආදරෙයි 💞🌹💞

  • @ViaZain
    @ViaZain 5 місяців тому

    ❤️❤️❤️❤️❤️❤️❤️👍

  • @KS-yt4ms
    @KS-yt4ms 6 місяців тому

    💖💖

  • @Sudam-sy7qf
    @Sudam-sy7qf 5 місяців тому

    ❤❤❤❤❤❤❤❤

  • @SaoudAlzaabi-et4sl
    @SaoudAlzaabi-et4sl 6 місяців тому

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @MJanaChathu
    @MJanaChathu 6 місяців тому

    ❤❤❤

  • @shamleedipika9979
    @shamleedipika9979 6 місяців тому

    කාගෙත් ලෝකේ රජ්ජුරුවෝ තාත්ත තමයි අපේ කාලයේ හිටි රජ්ජුරුවෝ වීරයෝ ඔයාලා ,

  • @SaoudAlzaabi-et4sl
    @SaoudAlzaabi-et4sl 6 місяців тому

    ❤❤❤❤❤❤❤