correct value and tips for setting out check

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 27

  • @LayanalKumaranathunga
    @LayanalKumaranathunga 5 годин тому

    ඉතාම වටිනවා.

  • @baasunnahe3169
    @baasunnahe3169 3 роки тому +3

    ටේප් එකේ මුද්දත් එක්ක අඩි එකක් පන්නල ටේප් එක අල්ලන්න, ස්ටීල් ටේප් එකක් පාවිච්චි කරන්න, එක මුල්ලක් පරස් ඇරල නූල් ගහල අන්තිමට ගෙදර මුලු දිග සහ පලලින් ලැබෙන ඍජු කෝණාස්‍රයේ හෝ සමචතුරස්ස්‍රයේ විකර්ණ සමාන වෙනවද කියල බලන්න එතකොට පොඩි වරදක් හරි වෙලා තිබුනොත් එතනින් අහුවෙනව. මුලින්ම ටේප් එක නිවැරැදිද කියල බලන්න ඒක බලන්නෙ. අඩි 50 ටේප් එකක් නම් අඩි 25 න් නමල පොටවල් දෙක ඇදල බලන්න. ටේප් එකේ මුද්ද හරියටම අඩි 50 ඉර ලග තියනවද කියල. එහෙම නැත්නම් ටේප් එකේ වරදක් තියනව. වානේ ටේප් එකෙන් දෝෂ, වෙනව අඩුයි.

  • @amilaRana-hb8fp
    @amilaRana-hb8fp 8 місяців тому

    Harima wadagath harima vidiya meka adunikayanta wadagat

  • @niroshangunarathna8520
    @niroshangunarathna8520 3 роки тому

    Quarry dust concrete walata use karanne kohomada? River sand ekka gathama wada hoda mokadda?

  • @malindasampath1718
    @malindasampath1718 Рік тому

    Supper Explain 👍👍👍

  • @kameshcooray8106
    @kameshcooray8106 3 роки тому +1

    එක නියමයි 🤩🤩🤩

  • @riznifauz5095
    @riznifauz5095 3 роки тому

    Brother please do video about GFRG panels homes and fly ash bricks house

  • @shuhailmohomed2843
    @shuhailmohomed2843 3 роки тому

    I would like to work with you and also to know more and more new techniques.

  • @n.l.pleelarathna2377
    @n.l.pleelarathna2377 3 роки тому

    Ekata steel tape ekak use karanna

  • @djrandi8790
    @djrandi8790 3 роки тому

    Aiya container petti walin 2story house ekak hadanna samnyen cost eka kiyak wage yanawada

    • @djrandi8790
      @djrandi8790 3 роки тому

      Parshnayak agapuwama like ekak damma harida

  • @ඔබනොවනමා
    @ඔබනොවනමා 3 роки тому

    වටිනා වීඩියෝවක්

  • @wasanthagaminigamini6786
    @wasanthagaminigamini6786 3 роки тому

    හෙද වැඩක් නියමයි

  • @gayan2882
    @gayan2882 3 роки тому

    මට dana ගන්න ඔනි api ගෙයක් හදනකොට hema welawema bawn deshan ake api ගන්නේසේන්ටර්ද kiyala

  • @sandarulakshan4021
    @sandarulakshan4021 3 роки тому

    නූල් 2ම එකම ලෙවල් එකෙම තියාගන්නත් ඕන නේද

  • @sumith4182
    @sumith4182 2 роки тому

    9,12,15,haridaa

  • @lakshmanmadugalla5982
    @lakshmanmadugalla5982 3 роки тому

    තට්ටු දේකේ ගෙදරක් ස්ලැබ් එකක් නොදා වහලයක් ගහල පස්සෙ ස්ලැබ් එක දාන්න වගේම සම්පූර්ණ පැලෑන් එකෙන් බාගයක් ගෙදර වැඩ ඉවර කරන්න පුලුවන් සාර්ථකම ක්‍රමය ගැන vido එකක් දාන්න , සම්පූර්ණ බේස් වලවල් වල වැඩ ඉවර කරන්න ඕනිද ?, ටයි බීම් මට්ටමට දාල නතර කරනවද කොලොම් කනු කොච්චර උසකින්ද නතර කරන්න ඕන එහෙම කලොත් වාසි අවාසි මොනාද , බේස් වලවල් 20 ක් කොලොම් කනු 20 ක් විතර තියන ගෙයක බේස් වලවල් කොලොම් කනු 10ක විතර වැඩ ස්ලැබ් එක මට්ටමට ඉවර කරල වහලයක් ගහල පස්සෙ ටික කාලෙකින් ඉතුරු බේස් වලවල් කොලොම් කනු ටයි බීම් සම්පූර්ණ කරල වහලය අයින් කරල ස්ලැබ් එකක් දාන්න පුලුවන්ද කොයි මට්ටමින් නතර කරන එකද සුදුසු මේ ගැන විඩියෝ එකක් දාන්න

  • @mindikaprabesh1439
    @mindikaprabesh1439 2 роки тому

    9.12.15 n bada

  • @gayanichathurika1757
    @gayanichathurika1757 3 роки тому

    මූලප්පරාලයක් වදිනතැන යට දොරක්, ආරුක්කුවක් තිබ්බොත් වාස්තුවිද්‍යා අනුව නිවසට හොඳ නැතිද

  • @n.l.pleelarathna2377
    @n.l.pleelarathna2377 3 роки тому

    6 8 10 wage gunitha ganna