Mis me gana upadesak dena video ekak karannako akki. Affair ekaka thiyana podi podi prashna hamadema ekin ekata e dennagen pita Wena kenekta kiyana eken sambande ekkenekta eka loku manasika wadayak prashnayak Wena eka gana. E kena ekkana nitharama hamadema kiyanna giyahama Anith kenata eka epa Wena vidiha. E affair ekath epa wenawa. Gei Gini pitata dena eka hoda deyak neme kiyana de gana vidyathmaka kaurunuth ekka video ekak karannako mis
කලින් කරපු study tips video එක මෙන්න 👍 ua-cam.com/video/1U2ic8FeONU/v-deo.html
Akka,
What is the deference between Dicipline & Motivation?
@@mps1516 motivation is needed to get started, but discipline is vital to keep going 👍 Watch this video too
ua-cam.com/video/CJnf3LxztDo/v-deo.html
@@TheHappinessMuse
Thank you 💝
අක්කෙ...මනෝ විද්‍යාව උපදේශකවරියක් වෙන්න a/l වල විස්තර ටිකක් video එකක් දාන්නකෝ....❤ නැත්තම් message එකක් හරි....ලොකු උදව්වක් ❤❤
මම මේ පාර ලිව්වා ,,පුදුම විදියට මහන්සි උනා ,, සමහර දවස් වලට හවස පැය දෙකක් නිදාගෙන ඊලග දවසේ පාන්දර 3./3.30 විතර වෙනකම් පාඩම් කරලා ආයේ පහට නැගිටලා පන්ති ගියපු දවසුත් තිබ්බා,, කෑමක් කන හරි වෙලාවක් නෑ රෑ 10.30ටත් කනවා සමහර දවසට උදේට කන්නේ 11ට අනේ මන්දා..කරන වෙලාවට ඒක හොදට පුලුවම් ,,,පස්සේ මෙලෝ මගුලක් මතක නෑ ,, පේපරේ ලියද්දි හරිම කලබලයි හොදටම දන්න දේවලුත් වරද්ද ගෙන... මම කරපු ලොකුම වැරැද්ද අසාමානය නිදි මැරීම කියලා තේරෙනවා මාසෙකට දවස් දෙක තුනයි තියෙන්න ඇත්තේ හරි පිලිවෙලකට නිදා ගත්තු🥲 කොටින්ම කිව්වොත් කෙමෙස්ට්‍රි පේපරේට කලින් දවසෙත් 1.30ට නිදාගෙන 4ට නැගිට්ටා,, ආයෙනම් ඒ වැරැද්ද කරන්නෑ,,, මේ අස්සේ ඩිජිටල් ස්ක්‍රීනුත් පාවිච්චි උනා 6h -5h per day,, වීඩීයෝ , පිඩිඑෆ්, වගේ මේවගෙත් බලපෑමත් තියෙද මතකේ නැති වෙන එකට🤔
නැහැ. නින්ද තමයි ලොකුම බලපෑම. Digital screen බලන එක එක දිගට පැය ගනන් කරන්නෙ නැතුව breaks අඑඅං කරන එක හොඳයි. ඔයා ආපහු ලියන්න හිතනවද?
@@TheHappinessMuse ඔව්😪
Thank you so much . Thawa tika dawasi AL . Stress tikk wedi hoya hoya idapu video ekak. 🥺💙 2022 AL Set ekata Jaya. 🤝🥳
😊 හොඳින් කරන්න, good luck!! 💪
ගොඩක් ස්තූතියි,අක්කේ❤️🔥
❤️ වටින විඩියෝ එකක්
Thanks!!! Good Explanation.😇
Glad it was helpful! 😊👍
Akki psychology, physiology wala difference eka and psychology hariytm study karanna steps, psychology degree gna kiyala dendakoo pls🙏
Miss මාත් මෙ පාර AL කරන කෙනෙක්. මට තියන ලොකු ප්‍රශ්නයක් තමා එක තැන ඉදන් පාඩම් කරන්න බැරි එක. විනාඩි 5ක් එක තැන ඉන්න බෑ අවධානය නොදෙනිම වෙන තැනකට .. ඒ කිව්වේ පැයක් එක දිගට පාඩම් කරනවා කියලා ඉද ගත්තොත් විනාඩි 5න් 10න් නැගිටලා නොදෙනුවත්ම නැගිටලා ගිහින් එක්කෝ ඉබාගාතෙ ඇවිදිනවා නැත්නම් අම්ම හරි කාත් එක්ක හරි කියවනවා. විනාඩි 15ක් විතර ගියාම නැත්නම් අම්මා අවිල්ලා බැන්නොත් තමා මතක් වෙන්නේ පැයක් පාඩම් කරන්න හිටියා කියලා.. ඔය හේතුව හින්දා වෙන කෙනෙක් පැයෙන් පාඩම් කරලා ඉවර එකට මන් පැය 3ක් 4ක් ගන්නවා.. ඊට පස්සේ ඔක්කොම දවස ලන් වෙද්දි උදේ හිතා ගත්ත වැඩ කරගන්න බැරි උන හින්ද ඒක ගැන අවුලෙන් කේන්තියෙන් ඔක්කොම අවුල් කරගෙන නිදි මරනවා අන්තිමට නිදි මරාගෙන පාඩම් කරපුවත් නෑ. නිදි මරද්දි ඉබේම නින්ද ගියොත් පස්සේ දවසත් අවුල් කරගන්නවා💔 මේකට විසදුමක් තියේද මිස්?????
Ane mtth ohom wenw, wisdumk kiynnnko😔
පැයක් කරන්න හදන්න එපා. Pomodoro technique එක කරලා බලන්න. විනාඩි 25කට timer එකක් set කරලා පේන තැනක තියාගෙන වැඩකරන්න. ඊට පස්සෙ විනාඩි 5ක break එකක් ගන්න (ඒකටත් timer එකක් දාගන්න පුලුවන්). Pomodoro timer app එකක් download කරගන්නත් පුලුවන්. ඒ විදියට පැය භාග slots වලට වැඩකරන්න (25ක් වැඩ, 5ක් rest)
@@TheHappinessMuse Thank you miss🙏❤️Godak watina reply ekak!!!!
මාත් මේ දවස්වල මේ මාසෙ තියන A / l exam එකට සූදානම් වෙන ගමන් ඉන්නේ අක්කේ.😊ඇත්තටම මේ වීඩියෝ එක ගොඩක් වැදගත්🙏❤️✨️අක්කේ අපිට තියෙන්නෙ පොඩි කාලයක්නෙ. exam එකට කලින් දවස වෙනකන් පැය 4.30 ක නින්දක් ගත්තට කමක් නැද්ද අක්කේ.. exam time table එකේ subjects වැටිලා තියන දවස්වලට කලින් දවස්වල නම් පැය 6 ක් මන් අනිවාර්‍යෙන් නිදාගන්න ඉන්නෙ අක්කේ මොකද paper එකට answer ලියන ඵලදායීතාවට ඒක බලපාන නිසා.ඒ වගේම මන් මේ දවස්වල නිදාගැනීමේ වෙලාව හැර පැය තුනයි free විදිහට වෙන් කරලා තියෙන්නේ..ඉතුරු හැම වෙලේම පාඩම් කරනවා.මන් මේ කරන විදිහ අවුලක් නෑ නේද අක්කේ..?please reply.🙏
ඒක අවුලක් නෑ කියන්න බැහැ. දවසක් දෙකක් එහෙම උනාට කමක් නෑ ඒත් හැමදාම එහෙම හොඳ නෑ. පාඩම් කරන වෙලාව පුලුවන් උපරීමයෙන් කරලා නින්ද සහ විවේකයත් අවශ්‍ය ප්‍රමාණයට ගන්න එක තමයි සුදුසු. නැත්නම් ඔයාට දවස ඇතුලත වෙහෙස දැනෙනවා සහ ඔයාගෙ මොළය උපරීමයෙන් ක්‍රියා කරන්නෙ නෑ
@@TheHappinessMuse හරි අක්කේ .thanks.🙏✨️
@Udara math 4h 30min nida gaththe exm hind 🥲💔
අක්කේ මට කිසිම දෙයකට ආසාවක් උවමනාවක් ඇති වෙන්නේ නෑනෙ අක්කේ මොනවත්ම කරන්න හිතෙන්නේ නැනේ මොකද කරන්න පුලුවන් ඒකට please kiyannako 😔
ජීවිතයට තම්න් කැමති අරමුණක් යොදාගෙන ඒ වෙනුවෙන් වැඩකරන්න. මේ video එක බලන්න, අනිවාර්යයෙන්ම ඔයාට ප්‍රයෝජනවත් වෙවි 👍 ua-cam.com/video/Jvmnx_8hLog/v-deo.html
Thank you very much miss🤗🥰❤️🥰
Always welcome ❤
Thank you so much
Ane Akke loku prashnekata pilithurak balaporoththu wenawa. Plz wp walincontact krgnn puluwnda kiynnko plz. 🙏
Thank u akkii 🤗
Thanks
Mis me gana upadesak dena video ekak karannako akki. Affair ekaka thiyana podi podi prashna hamadema ekin ekata e dennagen pita Wena kenekta kiyana eken sambande ekkenekta eka loku manasika wadayak prashnayak Wena eka gana. E kena ekkana nitharama hamadema kiyanna giyahama Anith kenata eka epa Wena vidiha. E affair ekath epa wenawa. Gei Gini pitata dena eka hoda deyak neme kiyana de gana vidyathmaka kaurunuth ekka video ekak karannako mis
Thank you!
You're welcome!
Thank you so much ❤️🧚
My pleasure 😊👍
Watina welawaka balanne. Ee wage
Thanks ❤
Welcome! 😊
Thanks 😍😍
Welcome 😊
Excellent 😎👌
Thanks ✌️
❤️❤️
Akki oyata inbox text ekak danna vidihak nedda
😍
❤️
thank you very much for putting much effort in your videos 😊🤍
My pleasure 😊
dr ovulation strip peak unata passe api try karama pregnant wenna puluwanda barida dr
දවස් තුනක් ඇතුලත පුලුවන්
Akka please can you tell a method to contact you. I have a big problem which i need some guidance
Drop an email to thehappinessmuse.lk@gmail.com 👍
akke Industrial psychology kiynne mkkd?🤔🤔🤔
Industrial / organizational psychology කියන්නේ ව්‍යාපාර ලෝකයේදී වැදගත් වෙන මනෝවිද්‍යාව
Please help me madam
Mata mn adare karana kenawa epa wela ehemath newei mn adarei eyata eya goeak hodai eth mata hambenna karanna uwamanwak na mata umanwa athi karagnn kranne monwda mn me video ekata adala commeny ekak newei danne oya ikmnin reply karai kiyala damme 😔
ඔයාට එයා වෙත ආකර්ෂණයක් නැතිබව පේනවා. ඒක බලෙන් හදාගන්න බෑ. ඔයා එහෙම කරන්න උත්සාහ කරත් කවදාහරි ඔයාගෙ හිත වෙන පැත්තකට යොමුවේවි. එතින් එයා වෙනුවෙන් කරන්න පුලුවන් හොඳම සාදාරණය තමයි එයාගෙන් අයින් වෙන එක. ඒක තමයි දෙන්නටම හොඳ
How can I contact u? Need some advice for my university life?
Drop an email to thehappinessmuse.lk@gmail.com 👍
අනේ අක්කෙ මේකට උත්තර යක් දෙන්නකො පුදුම මානසික පීඩනේකින් ඉන්නෙ .bf ex එක්ක කතා කරන එක සාමාන්‍ය දෙයක්ද 😓
නැහැ
Thank you❤
Thanks 😍
Thank u so much
Most welcome 😊