small baby frock cutting / old 3.4 and 7. 8/පුංචි දුවට ගවුම් කපන අාකාරය lanka layani sri lanka
Вставка
- Опубліковано 7 лют 2025
- hou to cutting girls frock age 2 3 and 5.6.7.8.
lanka layani you tube .com
lanka layani you tube වෙත පිවිසෙන්න
සියලුම පාඩම් ඉගෙන ගැනීම සද හා vidio click karanna thank you
මන් ගොඩාක් මැහුම් vedio බැලුවා ඒ උනාට ඔයා පැහැදිලිව කියල දෙනව හරිම සතුටුයි thank you very much
well come 😊😊😊😊😊
ස්තූතියි මිස් ඉතාහොද පැහැදිලි කිරීමක්❤❤❤❤❤🎉🎉🎉🎉🎉
මම දැක්ක හොදම පැහැදිලි කිරීම . ස්තූතියි මිස්
Jaanu 3:58
🙏
හරිම පැහැදිලියි බොහොම ස්තූතියි ..❤️❤️❤️
mata hondatama terunne oba thumiyagen thank u miss 👍👍👍👍💗💗💗💗
මිස් ඔයා හොඳින් තේරුම් ගන්න පුලුවන් විදියට මැහුම් අපට කියල දෙනවා ඔයාට ගොඩාක් පින්
odin igena genna dr bs
@@lankalayani7361 lpp
පැහැදිලි. හරි ම
හොද පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබට ❤
මම මිස්ට ගොඩාක් පිං කියලා කියනවා හරිම ලස්සනට පිලිවෙිලකට කියලා දෙනවා...පිං ඔබතුමියට මහන්න හරිම අාසවිදිහට කියලා දෙනවා.❤🙏
Harima pahadili ❤
පැහදිලිව කියාදුන්නට බොහොම ස්තුතියි
හොදින් වැටහුනා
නැවත එන්න
බුදුසරණයි
thank you
හොදම පැහැදිලි කිරීමක් ඔබට ස්තුතියි
,👊
Godaak watinawa.. Godak sthuthi miss..
Godak hodin kiyala dunna thanks .miss thwath deeal kiyala denna mis.
බොහොම ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
Harima pehadilie හොදට kala
Godak hodai hodata terun ganna puluwan budusaranai
මං මේකෙ කියල දීපු විදිහටම උඩ කොටස මහගත්තා.. දැන් සාය කොටස මහගන්න වීඩියෝ එකක් හොයල ඉතුරු ටික කරගන්න ඕනි... මං මේ මිස්ගෙ බලපු පලවෙනි වීඩියෝ එක... මෙව් තරම් පැහැදිලිව කවුරුවත් කරපු වීඩියෝ එකක් මං දැක්කෙ නෑ.. හොඳටම තේරුනා... ගොඩාක් ස්තූතියි මිස්
🙏
Sayata awashya usa palalata aragena agal 30diga ganna pasuwa rali dama inata alla ganna
Harima pahadiliy naggi miss bohoma isthuthiy theruwan saranay oyata
හොදටම තේරුනා මැණික ....
Godak pin miss
Thank you🙏🌷 mama lassana gaumak mahuwa❤❤❤❤
Well come
ගොඩක් ස්තූතියි ඔබට
Thank you miss❤
godak pin hodata kiyala denwa loku aytath blook ekk hadn vidha kiyal dennko
thanks❤
Thank you oyata teruvsn saranai
Pahadhiliva kiya dhunnata bohoma sthuthi.😄
හොදටම තෙරුනා ම්ස්ට ගොඩක් පින්
Harima pahadili wellcome
Lassana ta kiyala dunna.pehediliwa theruna.thawa denuma wediwewa
ඔයාට ගොඩක් පිං
Aurudu 4 ayata redi premanaya kiyanna
Yarayak athi
❤ sthuthi
ඔයා අපිට ඇඳුම් මසන විදිය කියලා දෙන විදියට තේරුම් ගන්න පුළුවන් 🎽🎗️🎀🥻🩳
ලයනි ඔබ විශිෂ්ට දිරිය කතක් ආධුනිකයන් ට මෙන්ම ප්‍රවීනයන් ටත් ඔබගේ වීඩියෝ පටය මා බැලුවා ආධුනිකයන් වෙත නිර්ලෝභීව, දැනුම පරිත්‍යාග කල ඔබට ශක්තිය ඉදිරියට යාමට ජයවේවා!
thank you dr
අනේ මිස් හරිම පැහැදිලියි මට තිබුනු පුශ්න ගොඩක් විසදුනා තැන්ක් යු මම මිස්ගේ වැඩ සටහන් වලට සහබාගි වන්නමි
අද තමයි මට පුලුවන් වෙයි කියලා හිතුනේ. බොහෝම 🙏 🙏 ස්තූති මිස්.
magen suba pathum well come dr
@@lankalayani7361 thank u miss. Mimi aran kapana ekata man harima bayai sankeerana nisa, kapala dunnoth onam adumak mahanna hekiyawak thiyena mata mimmata kapanna bayai beri wei wage hengeemak thhibbe. Eheth mista pinsidda wenna eka serayak try karala balamu hengeema awa. Thank u very much. Api wage ayata therena vidiyata kiyala denna thawath shakthiya dhayiriya lebewa. Theruwan saranai
mahanna puluwan nam kapana eka pahasuhi neet ekata mahaganna one
@@lankalayani7361 🙏 🙏 🙏
Kiyawilla wadi miss
Aurudu 3,4 lamayekuge gaumak linin karala mahana hati pennannako pls
oya akarayatama thama wenasak na urahisa mana ganna
Ane thank u so much miss.....asawen hitapu dyk igenagatta gdk pin ..plz skirt kotasa imnta kiuala dennako
ගොඩාක් වඩින විඩියෝ එකක් ස්තුතිය ඔයාට
Good
Oya kiyala dena ewa hodata therenawa thank you miss
Agal walinui cm walinui dekenma gannnawada
Agal pamanayi
🌹🌹🌹🌹🌹
Thank
Mis man mahum egena gnna kenek.mata duvekge gedarTa adina gawume karai,athai maahanA vidiya kiyadennako. .kara pati ath pati allana vidiya.mis hodata kiydenva
ua-cam.com/video/yX6M9Hg1lR8/v-deo.html
ඉහත වීඩියෝ එක නරබන්න
නිල් පාට ලින්ක් එක ක්ලික් කරන්න
Thank u miss oyata😍❤
ගොඩක්. ස්තුතියි.. ඔයාට. මිස්
රෙදි යාර කීයක් ඕනෙ ද
1bagayayi
Me mimi sentimeeter da
Free size mahanne kohomada mis .බිස්නස් akakata
Godak hodata therenawa mis
Busness ekakata karanna mimi ewanna puluwanda please ....Thank you mis🙏🙏🙏🌷🌷
mage vidio ekak thiyenawa size chart balanna
සාය උස ගන්නෙ කොහොමද
Sampurna gaume usen urahise SITA Hina dakwa usa adu karanna
ගොඩක් පින්
👍👍👍
Godak pahadili thank you mis
Dannako
ඔයාගෙ ඇදුම් කැපීම හරිම පැහැදිලි
thank you dr
බොහෝම ස්තුතියි 🙏
හොදටම පැහැදිලියි
හොඳට කියලා dunna .thanks
well come
Niyamai
O
Sthuthi
සාය කොටස කියලා දෙන්න
ඩාට් ගහන්නේ නැද්ද
Podi ayata dat one na
Thanks mis....party frock eka kiyala denna please
Hodata pehedilii mis.thanks
Hodata theruna
Mis පොඩ් laminge හැටියට ඩාට් දන්නේ නැද්ද
ona na
harima pahadili
Ane miss mata podi ayata oya widihatama short mahana vidihA kiyala dennako
Ul heda thiyena saya Kuala dennako USA wedi kra ganne kohomada kiyana gaman
36 palalata rali dala saya danna
පැහැදිලි ය්. මිස් සම්පූර්ණ බැලුවා 👍🙏
thanks dr
ඔයා කියලා දෙනව හරිම පැහැදිලි හරිම ❤️ ඔයාට sudu ගවුම් අවුරුදු 11duvakuta sudu ගවුම් කපන විදිහ කියලා දෙන්න
ua-cam.com/video/pq4ONPy4GB4/v-deo.html
ua-cam.com/video/7_6TieNjLe8/v-deo.html
sudu gaume link
Kota borichchi atha kiyala denna miss.
Godak ස්තුති mis
Miss mures
බොහෝම ස්තුතියි මිස් තෙරැවන් සරණයි
Me video balala den man hodata mahanwa godak pin mis oyta🤗
😁😁
Mis coller dana adum wala kara palala saha gebura ganne kohamada.saha coller noda dana adum walata ganna widiha pehdili karanwada.
koler danawanam kara palala 2 bagayak ho 3 urahis deka athara diga lakunu kara in pasu ek urahisaka sita bella lagata diga mana ganna
Hodata kiyala dunna.godak pin oyata
thanks
Mis pahadiliwa kiya denawa.party frock ekak mahana vidiya kiyala denawada.
ok
Niyamai👍👍👍👍👍👍🌹🌹🌹🌹
😊😊😊😊😊
Pitupasa paluweth mehum wasi thiyanna ona neda mis
ow ow
බොහෝම ස්තුතියි! මිස් ඔබතුමියට.
well com dr
well come dr
Mis podi ayata borichchi atha kiyala denawada
Niyamai hodin theruna bohoma pin
වයස අවූරුදු 12 ට කියලා දෙන්න පුලුවන් ද
me akarayatama ganna pitupasa sipar danna
Ane palayan akke yanna 😅
❤️❤️❤️❤️
Sampurna adumaka mashimant Hanna visits vidiyovak danavada
ua-cam.com/video/K5XmhGUm36s/v-deo.html
me vidio eka balanna mama idiriyata thawa kiya dennam
Miss thawath godak tharenawa meshimant podi daruwekge aragenama pennuwa nam
ok
මිස් මට හොදටම තෙරුනෙ
Can can dama pimbenna mahanna
Thanks mis
t shirt vidio ekkak damma wadagath wehi
හරිම පැහැදිලියි මිස් බබාට ගවුමකට රෙදි කොටස් කැපුවා මහලා බලන්නම්
Thanks madam hondatama theruna budu saranai
well come dr
Sudu 16 gaumak sadaha minum
V karma mbna visits kayla Dana
Aurudu 17,18withara lamayekuta gaumak mahana widihath kiyala dennako
oya akarayatama ganna papuwa manala agalak ekathu karanna insasu 4 n bedanna idiriyata kiya dennamko
@@lankalayani7361 thankyou.
Apita blouse mahana widiha,kettu ayata galapena gaum mahana widihath kiyala denna.oya kiyala dena widiha godak hodai
mama kiyala dena sama hadumakma oyalata galapenawa idiriyata thawath adum dannam dr
Meiss oyaga clas akak teiyanawada mamah asai igana ganna
Muito obrigada moro no Brasil,