Olu Ella | Yatiyanthota | Sri Lanka
Вставка
- Опубліковано 6 лис 2024
- මීටර් 200ක් උස මීටර් 18ක් පළල කෑගල්ල දිස්ත්රික්කයේ අම්පාන රක්ෂිතයෙන් ආරම්භව අමනාවල ග්රාමය හැඩ කරමින් ලතාවකට විචිත්ර දසුන් මවමින් කැළණි ගං කොමළිය පෝෂණය කරන්නා වූ ලංකාවේ නයගරාව නමින් විරුදාවලි ලද් ඕලු ඇල්ල සොයා ගිය ගමනේ අප නෙත් පැහැර ගත් සුන්දර දසුන් කැමරා කාචයේ සටහන් වූ අයුරු........
අපෙ ගම💗💗💗💗💗💗💗💗🌎🌎
අනේ අපේ ගම නේ
Pahara pahara😍😍
Mn inne yatiyanthota 😊❤️
Koheda me olu alla thiyenne
Api oyalawa SUB kala. Apiwth SUB karanna. Jayawewa..
loved it
wede niyanai katha keraba tikak demmanan hari olu ella gena subscrube kela
Anith videos wala kathawa thiyenawa. Thanks for your comment.
ok Men Beluwe Thama Oka Witarai