RV 125 Hand Tractor

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 39

  • @indikaamarakoon1067
    @indikaamarakoon1067 2 роки тому +7

    හොදයි

  • @Traktor_Ngawi
    @Traktor_Ngawi 2 роки тому +5

    hello friend🙏 tractor Pertanian yang bagus, selamat bekerja 🤝🙏

  • @dfpowertiller8673
    @dfpowertiller8673 2 роки тому +6

    nice video

  • @harshanaherath4964
    @harshanaherath4964 2 роки тому +6

    එල

  • @tiktokmahiyasl8511
    @tiktokmahiyasl8511 2 роки тому +7

    Ela

  • @slmahigaming1269
    @slmahigaming1269 2 роки тому +7

    😎👍

  • @verrybit6806
    @verrybit6806 2 роки тому +4

    Elane

  • @ruvindasrikantha3387
    @ruvindasrikantha3387 2 роки тому +5

    Hadala ASA hithenawa supire

  • @SenuraDeashan
    @SenuraDeashan 8 місяців тому

    රොටරිය තව පාත් කරන්න

  • @shirankaxpress769
    @shirankaxpress769 2 роки тому +9

    අයියේ Sifang එකද හොද මේකද

    • @samanliyanaarachchi7795
      @samanliyanaarachchi7795 2 роки тому +4

      Sifang එක මීට වඩා powerful.
      Rv එකේ oil අඩු වෙනව sifang එකේ
      oil අඩු වෙන් නැ ....🤗🤗

    • @besttractorfarmer
      @besttractorfarmer  2 роки тому +2

      sifang එක RV 125 වඩා powerful
      එත් RV 125 sifang එකට ව්ඩා බරෙන් අඩුයි
      සහ එරෙන කුඹුරු හාන්ඩ යම්තාක් දුරට හොඳියි .
      🔅එරෙන් නැති කුඹුරු වැඩ සහ ගොඩවැඩ වලට sifang එක සුපිරි.👍
      RV 125 එකට කලින් තිබ්බෙ sifang එකක් එක අවුදු 12 වැඩකරලා විකිනුවා .විකුණන කොටත් ලොකුවට හදන්ඩ දෙයක් තිබ්බෙ නෑ.

    • @besttractorfarmer
      @besttractorfarmer  2 роки тому

      @@samanliyanaarachchi7795 එක ඇත්ත 👍

    • @samanliyanaarachchi7795
      @samanliyanaarachchi7795 2 роки тому +2

      Ow habai..ඒත් Rv එකේ oil අඩු වෙනවනෙ..
      ඒක නවත්තන්න බැරිද..මගේ එක 2021 ගත්තෙ දවසට oil 150ml වගේ අඩු වෙනව..

    • @besttractorfarmer
      @besttractorfarmer  2 роки тому +1

      @@samanliyanaarachchi7795 මන් එක ඇතත කිවුවෙ sifang aka powerful එකට.
      🔸 මේකෙනම් එහෙම oil අඩුවෙන්නෙ නෑ. අලුතින් ගත්ත නිසා. පරන එවගෙ සහ වැඩකරන හැටියට තමයි oil අඩුවෙන්නෙ.එක නවත්තන්නනම්
      👉pistan එකයි siluwai, rimset එකයි අලුතින් දාන්න වෙනව. 🔅2021 ගත්තනම් එහෙම වෙන්න විදියක් නෑ.
      ඔක ගත්ත තැනට කියල බලන්න මාස 6 වඩා වගකීමක්නම් දෙන්නැතිවෙයි. එත් මුදලක් ගෙවල හරි company එකෙන්ම හදාගන්න බලන්න මොකද ඒ අය ඕවට (Expert) හොදපුහුනුවක් තියෙන අය.

  • @anushkarohan2870
    @anushkarohan2870 2 роки тому +6

    ඔය ස්පින් එක ගලවන්නේ නැද්ද

    • @besttractorfarmer
      @besttractorfarmer  2 роки тому

      ස්පීන් එක ගලවලානම් නෑ😇

  • @rusirulakshan4094
    @rusirulakshan4094 2 роки тому +7

    හාද්දී ස්ප්‍රීන් එක ගලවලා හාන්ඩ ලේසි ඉක්මනට හැරෙනවා

  • @vimukthipriyankara3268
    @vimukthipriyankara3268 2 роки тому +4

    සාමාන්යෙන් හානකොට හාන්නෙ හයි එකේද ලෝ එකේද🤔 දන්නෙ නැති නිසා අහන්නේ😁

    • @besttractorfarmer
      @besttractorfarmer  2 роки тому +1

      මම නම් ලෝ එකේ හාන්නෙ.

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 Рік тому +1

    👌🙏❤️

  • @PradeepPradee-kk6ed
    @PradeepPradee-kk6ed Рік тому

    Aiya spin aka amathaka unada

  • @anushkarohan2870
    @anushkarohan2870 2 роки тому +6

    ස්පීන් එක ගලවලා හාන්න එතකොට ඉක්මනින් හැරෙනවා

  • @mahendraperera109
    @mahendraperera109 2 роки тому +6

    ඕකෙන් පොල් පාත්ති කපන්න බැරිද?

    • @besttractorfarmer
      @besttractorfarmer  2 роки тому

      මේකට ඩිස් තලයක් න්ම් හයිකර ගත්තැහැකි.
      පොල් පාත්ති කපන්න පුලුවන්ද කියලානම් හරියටම කියන්න නම් දන්නේනෑ.

  • @sllife7373
    @sllife7373 2 роки тому +7

    ක්ලච් එක ඇදගෙන ඉන්ඩ එපා ස්ටාර්ට් එකේ රේසරේ ඉක්මනට සවුත්තු වෙනවා

    • @besttractorfarmer
      @besttractorfarmer  2 роки тому +1

      කියල දුන්නට ස්තුතියි 🙏👍

    • @sllife7373
      @sllife7373 2 роки тому +2

      @@besttractorfarmer අවරුදු 11 පාවිච්චි කරනවා ඕක සුපිරියක්...🔥

    • @NalintaNalinta-dz5et
      @NalintaNalinta-dz5et Рік тому

      ​@@besttractorfarmer ppppppppppppppppppppp00pppp0p0pp0ppppppp

  • @oshan.bikes..
    @oshan.bikes.. Рік тому

    ස්ප්‍රින් එක ගලවාපන්

  • @rapter480
    @rapter480 2 роки тому +5

    ela