Fastest Growth of Betta Fry ( බෙටා පැටවුන් ඉක්මනින් ලොකු කර ගන්නා රහස ) | Betta Fish
Вставка
- Опубліковано 7 лют 2025
- ඔබට තිබෙන ලොකුම ගැටලුවක් තමා බෙටා පැටවුන් ඉක්මනින් ලොකු වෙන්නේ නැති එක..ඒකට බලපාන සාධක ගොඩක් තියෙනවා..ආහාර ,ජලයේ ගුණාත්මක බව ,ටැංකියේ ඉඩ,පාරිසරික වෙනස්කම් ...මේ හැම දේටම විසදුම ..ඉහත වීඩියෝවෙන් .
විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ක්‍රමය බෙටා මාලුන්ට වගේම අනෙකුත් මාලු පැටවුන් සදහාද සුදුසුයි.මේ විදියට කරනවානම් වඩාත් සුදුසු ටැංකිය එළියට නිරාවරණය කරලා තියෙනවා නම් .හිරු එළිය මගින් ඉතා ඉක්මනින් පැරමීසියම් ,ඉන්ෆියුසෝරියා වගේ දේවල් හැදෙනවා.
ඒ වගේම මේ විදියට කරනවා නම් අඩුම තරමින් ටැංකියේ ප්‍රමාණය අඩි 3x3 පමණවත් වෙන්න ඕනේ .ටැංකියේ ප්‍රමාණය අනුව යොදා ගන්නා ගොම හා ගිනිසීරියා කොල ප්‍රමාණය වෙනස් විය යුතුය .
වටිනවා ඒ වැදගත් ට්‍රික්ස් ඔයා අපිට කියලා දෙන ගොඩක් අය ඒ දේ කරන්නේ නෑ අලුතෙන් ෆීල්ඩ් එකට එන්න අසාවෙන් ඉන්න අයට මේක ලොකු හයියක් 🙏🙏🙏🙏
Tnx..🙏🙏🙏🙏
@@bettahomekurunegala පොහොර බැග් එක අයින් කරන්නෙ නැද්ද
මං හැදුවේ බේසමක.පැටව් නම් ඉන්නවා දැන් දින 8ක් වගේ,වතුරේ උඩ කහට වගේ මණ්ඩියක් හැදිලා පැටව් ටික මැරෙයිද තාම පුංචි එයාලා
Kaama dennama oneda
්
ඇත්තට මේවා ගොඩක් breedersලගෙ රහස් ක්‍රම,ඒත් ඒවත් ඔයලා කියලා දෙන එකෙන් පේන්නේ ඔයාලාගේ තියෙන නිහතමානීකම සහ ආත්මාර්තකාමී නැති බව..ගොඩක් ස්තූතියි ඔයාලට...ඔයාලට දිනෙන් දින ජය ලැබේවා...🙏💙
❤️
Ela aaa ft
ගොඩක් දෙනෙකුට තියෙන්නේ මේ ප්‍රශ්නය ..ඔබට ජය වේවා ...තව තව දේවල් අපි බලාපොරොත්තුවෙන් එන්නේ
අනිවාර්යයෙන් 👍👍👍
මේ වගේ දේවල් කියලා දෙන්නේ නෑ වෙන අය.ගොඩක් ස්තුති
Huuuu
වැදගත් වීඩියෝ එකක් ..බෙටා හදන හැමෝටම .✌
ගොඩක් සාර්ථක ක්‍රමයක් මේක
හොඳ ගමනක් යන්න පුළුවන් ජයවේවා
ගොඩක් ස්තුති මේවගේ දේවල් කියලා දෙනවට
වටිනාකමක් ඇති වීඩියෝ එකක්
Watina video eka thank you brother
Mata karunakarala kiyanna mehema kalata passe bettalata ksma danna oneda?
දවස් දහයක් වගේ දෙන්න ඕනේ නෑ හරියටම පැරමීසියම් එක හැදුනොත්
හරිම වැදගත්
ගොඩක් වටිනවා
ගොඩක් වටිනවා මේ අතර තුර දෙන කෑම වර්ග මොනවද දවස් 20 තුල්
පැරමීසියම් එක හරියටම හැදුනොත් කෑම දවස් දහයක් වගේ යනකන් ඕනේ නෑ
👊💜️💜️💜️💜️💜️💜️Man hama vidio ekakma baluwa harima wadagath video thiyenne 👊💜️💜️💜️💜️💜️💜️
🙏
සාර්ථකයි godak meka
Mage breeding tank eke puduma vidiyataaduru kitayo hedila petAwu unwa kanneth ne kohomada unwa ain karanna puluwan kiyala denawada plz
සුපිරි අයියේ ..👍👍
Uncle oya betta fishlava bo kareth oya cimenthi tankiyeda
නියම වීඩියෝ එකක් මචන්
Oya tankiye dawas 20k yankan පැටවු iddi වෙනම kanna danna oneda
Me beame haduvata kamk na neda
ගොඩාක ස්තූතියි
Paramisiyam ekata amatharawa wena kama mukuth denawada pataunta
නියමයි මචන්
Godak istutti hodata kiyala Denawa👍👍
ethakota me patavunta kama danna onada
Harima watinawa thank you jaya wewa
අටි දෙකක ටැංකියකට කොච්චරක් දාන්න ඕනද ගොමයි කොළ ටිකයි
Uncle ethakota kama danna one nadda patavunta
Wow, niyamai malli
Wenath ahara labadenna one nadda etakota
එතකොටම පොන්ඩ් එකට දාලා මොනවා හරි කන්න දෙනන ඕනෙද
Me krmayata karata passe paramisiya hafunada nadda kiyala kohomada bala ganne penawada hadila kiyala
වතුර කොල පාට වෙලා.උඩ තෙල් තට්ටුවක් වගේ පේනවා මල්ලී
Pirimi saththunwa ekata thiyanne naththe ai..?wena wenama thaniyen thiyanne ai pirimi saththunwa..?
Aggressive නිසා
මේ ටැංකියේ ම breading karanna puluwanda
Great 😯🤩👍
Gammak thamai .pattai.🙏👍
mama karala bAluva hariyatama saarthaka Una. qapu pAtau ganen 5. I mArune harima sathutin
Supiri bn aye ithin patta aaaa
Mge betta bittra denme simenthi tank ekaka ochchra loku na live plants thiyena rampa pelayak hitawala thiyena tank ekaka..Petau inna ekata Goma bag eka denmata aulk nadda.Eke wathura Uda mattamata tynwa eke wathura adu karalada goma eka dnda ona nattn thiyena widiyatma dandada?
Tank size එක මොකක්ද
ගොම වලට කුකුල් පොහොර ගන්නබැරිද
Mame ethakota malu kama dannadida
පැරමීසියම් එක හරියටම හැදුනොත් දවස් දහයක් වගේ දෙන්න ඕනේ නෑ
ඕනිම මාලු පැටව් දාන්න පුලුවන්ද
Keep it up....
මරු
මඉ පොකුණු වලට දානවනම් දින කීයකින්ද දාන්න පුලුවන්. පැටවුන්ගේ දිග කොපමණ වෙන්න ඕනද එහෙම දානකොට.
සති තුනෙන් වගේ පුළුවන්
සතියක් යනකම් කන්න මෙනවද දෙන්නේ
පැටවුන්ට කෑම දෙන්න ඕනද
Anith malu vargath mehema hadanna puluvanda
පුළුවන් ...
itikola dala hadapu tankiyakath puluwanda
පුළුවන් ලොකුවට ඕනේ
Ayye meka itiredi tank eke krnn brid plz kiynnko
පුළුවන් මල්ලී පරිස්සමෙන් කරන්න ඕනේ ඇමෝනියා වැඩි වෙන්නේ නැති වෙන්න
A kalaya athulata monawath kaama danna oni nadda?...
අවශ්‍යනම් දවසට එක සැරයක් වගේ බ්‍රයින් ශිම්ප් දුන්නට කමක් නෑ..පැරමීසියම් හරියට හැදුනොත් කෑම අවශ්‍ය වන්නේ නෑ දවස් දහයක් වගේ යනකල්
එයාලට දෙන කෑම මොනවද?
Betta Patau biththara walin eliyata avith dawas kiyak giyamda tanki walata danna puluwN
දවස් දහයෙන් වගේ පුළුවන්
@@bettahomekurunegala ❤️
Mekata oxygen eakak dammata prashnayak nedda?please reply
ප්‍රශ්නයක් නෑ.ඒත් වතුර කැලතෙන්න පුළුවන් .අනිත් එක මේක හදන්නේ එළියට නිරාවරණය වෙන්න .ඒ නිසා ඔක්සිජන් අවශ්‍ය වෙන්නේ නෑ
මේ ප්‍රමාණය දාන ටැන්කියෙ capacity එක කිව්වා නම් ගොඩක් වටිනවා
අඩි 3x3
අයියේ මේ විදිහට glo tettrtat කරන්න පුලුවන්ද
කරලානම් නැ මල්ලී .ඒත් කරලා බලන්න .හරියන්න පුළුවන්
Besamakata dana puluwadha
බෑ
A vidiyata kaloth wathura maru karanna one nadda.aka karanna besamakata baida
බේසමේ බෑ...වතුර මාරු කරන්න අවශ්‍ය නෑ
Punchi prashnayak makata pataw dammata passe api feeding karanna onada
හරියටම පැරමීසියම් එක හැදුනොත් දවස් දහයක් වගේ කෑම දෙන්න අවශ්‍ය නෑ
මේක වීදුරු ටැංකියක කරන්න
බැයිද?
Meka enjal malunta hariyanne nadda
පුළුවන්
d cap eaka hodaaida patawunta
සති තුනෙන් විතර පස්සේ දෙන්න
super
GoMa bag ekata mokaktha karanne
එහෙම තියන්න
godak wedagath video 1k
Ethakota ara bag eka ayn karanawada dawas 4n??
නෑ අයින් කරන්න ඕනේ නෑ
Super
ඒ දින විස්සා ට වෙන කෑම දාන්න ඕන නැද්ද
පැරමීසියම් හරියටම හැදුනොත් දවස් දහයක් වගේ දෙන්න ඕනේ නෑ
aiye mamath mee vede kara betta patavta . un thama lokuune nahene . dan masayak vithara venava. ay aaaa
එහෙම වෙන්න විදියක් නෑ ..හරියට කරානම්..මොකද මම මේ ක්‍රමය කරනවා..පැරමීසියම් එක හරියටම හැදුනද..??වතුරේ පැහැය වෙනස් වෙලා තිබුනද..??
@@bettahomekurunegala mama kalin tank ekata kesel rampe jalaja shaka dapu tankiyata thama passe damme
@@hasthikawaruni584 එහෙම අව්ලක් වෙන්නේ නෑ ..හොඳට හිරු එළිය වැටෙනවානම් ඉක්මනින් හැදෙනවා
@@bettahomekurunegala mage tank eke maduru panuvo hitiya eka nisada
@@hasthikawaruni584 මදුරු පනුවන් බෝ වෙන්න බැරි වෙන්න නෙට් එකකින් ආවරණය කරන්න
Bro. Betta ganu sathek gen biththara aragena... Twa masa kiyakinda aphu biththara ganna puluwan wenne
දවස් 15 න් 20 න් පුළුවන්
@@bettahomekurunegala echchra kalin ganu sathage bade biththra hadenoda aiye
Mekata malu patau loku venavade😮😮😮😮😮
Mage malu Tika maruna
Goma eka dina 4n ain kranawda
නෑ
ජය...
Wow..best
අයියෙ මගෙ බෙටා pataw ටික maruna තව
2 යි ඉතුරුවෙලා ඉන්නෙ මොකක්ද කරන්නේ අනෙ please reply ona😂
මැරෙන්න හේතු ගොඩක් තියෙනවා .විස්තරයක් දන්නේ නැතුව හරියටම කියන්න බෑනේ
Water change ekak dennada
Tika davasakin goma dala thiyena ure ain karanna oneda
නෑ
@@bettahomekurunegala podi aya tikak loku veddi nikan balance na vage venne ai kelin inne uda balagena
පැටවුන්ව දැම්මට පස්සෙත් නෙට් එක තියනවද?
ඔව්
Etakota mehema karata passe dawas wissak malu kama dan nadda?
පැරමීසියම් හරියටම හැදුනොත් දවස් දහයක් වගේ කෑම මොකුත් දාන්න ඕනේ නෑ
Meka cement tank ekakda. Monawagenda hadala thiyenne
මේක සිවිලිං ශීට් ටැංකියක් .සිමෙන්ති ටැංකියක් නම් වඩා හොඳයි
Aiye math breeding dala thiynne patu dwas 7k yanakan besamema thiynwada
බේසමේ තියන්න පුළුවන් මල්ලී දවස් 10 ක් විතර .එතකොට කෑම එහෙම හොයාගන්න ලේසි පැටවුන්ට .ලොකු බේසමක නම් දවස් 15ක් 20ක් වගේ තියන්නත් පුළුවන්
@@bettahomekurunegala eka thiyeddi wathura siping karala wathura danna onida mage malu godak marenwa
පැටවුන්ට හානියක් නොවෙන්න syphon කලාට අව්ලක් නෑ
Godak watinawa
පැටවු ලොකු වෙනකන් ගොම තියෙනවද🐟🐟
ඔව් තියන්න අව්ලක් නෑ
Creative
Makata sivilim shit tankiyak onada
නෑ හොඳට ඉඩ තියෙන ඕනෑම එකක පුළුවන් .අඩුම 3X3 වත් ඕනේ
සුපිරි
Ayye tnkiy as krnn kohomd
වීඩියෝ එකක් තියෙනවා මල්ලී
ua-cam.com/video/ozLf0u5DAt0/v-deo.html
Niyamai
අගෙයි
ෆයිටර් පැටවුන්ට ඕනම මාළු ජාතියකට මේක හරියනවද?????.......🤔🤔🤔🤔🤔🤔🤔🤔
ඔව්
Tankiya jara wela malu maren nadda ayya dawas 20 passe..
නෑ මල්ලී එහෙම ජරා වෙන්නේ නෑ
plastic beesamakata oya dee karanna baida
ඉඩ මදි...
එ දින 20 තුල ලබා දෙන්න ඕනේ බ්‍රයින්ෂිම්ප් ද?
අවශ්‍ය නෑ
Atho kata kamak nadda dawasak wayasethi beta pataw demmata
Kamak ne
meyaalava mehema dammata passe kaama daana oni nadda davas 20 yanakan
හරියටම පැරමීසියම් එක හැදිලා තියෙනවා නම් දවස් දහයක් විතර මොකුත් දෙන්න ඕනේ නෑ
Supiri
Sathiyak wayasa kiyanne biththara dapu dawase idanda
නෑ නිදහසේ පිහිණීමට පටන් ගත්තු දින ඉදලා
කොල එක අයින් කරන්න කොච්චර කාලෙකින්ද
ඒක අයින් කරන්න ඕනේ නෑ