විශේෂ දරුවෙකුගේ සංවේදී මොහොතක් - මාපිය වන්දනාව - 0712738311

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 303

  • @koekloeren3797
    @koekloeren3797 4 роки тому +36

    මෙ දරුපැටියට හැම වචනයක් ම හොදට වැටහෙනවා බුද්ධිමත් දරුවෙක් තෙරුවන් සරණයි 😢😢😢

  • @sadamalinimesha4273
    @sadamalinimesha4273 5 років тому +14

    මොනදේ නොදැනුනත් මොන තත්ත්වෙක හිටියත් අම්මාගෙ සෙනෙහස දැනෙනවා ඒක හාස්කමක් වගේ හරිම සංවේදී අවස්තාවක් බුදු සරණයි

  • @renukagodakhodaiduwa435
    @renukagodakhodaiduwa435 5 років тому +63

    පුතේ ඔයාගෙ අමිම ඔයාට ආදරෙයි ඔයාව දකිනකොට මගෙ පපුව පිචිචෙනව පුතේ දෙවිපිහිටයි

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 роки тому +1

      😁😄😂😂😂😂😂😂😃😂😂😂😍😍😅😢😥😰😢😥😰😨😫😫😫😫😫😫😫😭😭😭😭😫😫😫😭😭😭💕💕💕💕🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🤚🤚🤚🤚🤚🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🤚🤚🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🤚🤚🤚🤚🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🤚🤚🤚🙏🏻🙏🏻

    • @maleeshanalindikafans
      @maleeshanalindikafans 3 роки тому +1

      🙏

  • @C424c424
    @C424c424 6 років тому +79

    අම්මගෙ ආදරය තරම් උතුම් ආදරේට සමකළ කිසිවක් මේ ලෝකෙ තවත් නැ..හරිම සංවේදී දසුනක් 😢😢😢😢😢

  • @shashikaprabashara5702
    @shashikaprabashara5702 7 років тому +11

    හිත කොච්චර ගල් කරගෙන ඉන්න හැදුවත් බෑ.. හරිම සංවේදි බුදුසරනයි

  • @piumijayasinghe5836
    @piumijayasinghe5836 2 роки тому +7

    තෙරුවන් සරනයි..❤️ ඉක්මනින් සුවපත් වෙලා අපහසුවෙන් කියන මේ පද පෙලි නුබට මේ අයුරින්ම කීමටහැකි වෙවා

  • @purnimasadamali7042
    @purnimasadamali7042 6 років тому +19

    බුදු සරණයි.. අම්මගේ සෙනෙහස.. ආය කිසිම ආත්මෙක මෙහෙම කරදරයක්නම් වෙන්න එපා.. ඔයාගෙ රත්තරන් අම්මව බලගන්න පුලුවන් ශක්‍තියක් ඔයාට ලැබේයී

  • @sitharasammanisammani46
    @sitharasammanisammani46 3 роки тому +20

    අනේ ඇත්තටම ඇඩුනා .ගොඩාක් දුකයි. ඔයාට සනීප වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා 😢😢

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 6 років тому +47

    මෙ පුතා අපට කියා දෙන්නෙ උත්තරිතර බවෙ අගය.බොසත් දරුවො.අපි පිං කරලා තියෙන්න ඔනා මෙ වගෙ උතුම් දරුවො දකින්න

  • @asankakumara8868
    @asankakumara8868 6 років тому +28

    ඇස්දෙකට කදුලු නොදැනීම අවා...බුදු සරණයි පුතේ .....

  • @aslamassan5621
    @aslamassan5621 6 років тому +14

    ගොඩාක් පින් හාමුදුරුවෝ මෙි වගේ තව කරන්න ශක්තිය ලැබෙිවා කියා මම පාර්ථනා කරනවා සාදු

  • @koomkoomar7616
    @koomkoomar7616 9 років тому +20

    සාදු සාදු සාදු ඔබ වහන්සේට ගොඩක් පින් අපේ හාමුදුරැවනේ තෙරැවන් සරනයි...

  • @sanumadu7759
    @sanumadu7759 5 років тому +9

    උබට මෙ ලොකෙ වටිනම දේ ලැබිල තියනවා .බුදුසරණයි

  • @maduasoka4617
    @maduasoka4617 5 років тому +4

    මං මෙ විඩීයෝ එක කියිප සැරයක්ම බැලූවා හරිම සංවේදී අම්මාගේ වටිනා කම මොන තරම්ද බුදු සරණයි අපෙ හාමුදුරුවනේ

  • @tashi9085
    @tashi9085 2 роки тому +2

    ඔයත් අපි වගේම හොද දරුවෙක්. බුදු සරණයි සහෝදරයා❤

  • @djmana2997
    @djmana2997 2 роки тому +2

    ලස්සනයි .මල්ලියො.ඔයාට බුදු සරනයි

  • @AsankaRubasinghe
    @AsankaRubasinghe 3 роки тому +4

    මතු බුදු වේවා මවුපියන් ..

  • @isururandika4211
    @isururandika4211 4 роки тому +2

    ගොඩක් පින් හාමුදුරුවනේ

  • @dilshakodagoda5717
    @dilshakodagoda5717 2 роки тому +2

    ගොඩක් දුකයි දකිද්දී අම්මගේ ආදරෙ මහා මෙරක් පුතේ. රත්තරන් දරුවෙක්.. බුදුසරණයි puthe

  • @sudumanikasheshadri2972
    @sudumanikasheshadri2972 5 років тому +7

    Aththamai ගොඩක් aduna. තෙරුවන් සරණයි.

  • @ireshaekanayaka2048
    @ireshaekanayaka2048 Рік тому +1

    අනේ ඒ අහිංසක දෙමව්පියෝ කොහෙම දරා ගන්න ඇද්ද.......❤️🥺 අනේ දෙයියනේ මගෙ මේ සහොදරයෝ සුවපත් වේවා.....🙏🥺❤️🙏

  • @සොනාලිප්රියදර්ශනී

    හරිම සන්වෙිදි අවස්ථාවක් අපිටත් දුකයි ඇසට 😂 එක් කරන විඩියෝ එක්ක මෙයාලා ගොඩාක් ආදරය සෙනෙහස බලාපොරොත්තු වෙනවා පුංචි දෙයටත් හිත සැලේනවා තමන්ගේ දරුවන් මොනවගේ වුණොත් තමන්ගේ දරුවා හැම අමිමා කෙනෙකුටම 💎 අනිවාර්යයෙන්ම

  • @nalinathukorala4039
    @nalinathukorala4039 Рік тому +1

    ඇත්තටම මේ කවි පද ටික කොහෙන් ඇහුනත්,අහන් හිටියොත්,අනිවාරෙන් ඇසට කදුලක් හරි එනවා

  • @kantikanti810
    @kantikanti810 7 років тому +3

    පුතෙ ඔයා තමා රටට වටිනාම අදර්සයක් පෙන්නන්නෙ සාම දේම සම්පුර්ණ අති අයට මවි සෙනෙහස දන්නෙ නහැ ඔයාට පුතා තුනුරුවන් සරණ යි

  • @skmiusicbrend-1463
    @skmiusicbrend-1463 2 роки тому +1

    බුදු සරනයි ඔතන සිටින හැම අම්මෙක්ට සහ හැම දරුවෙක්ටම.මෙ නරඹන සෑම දෙනාටමත් 🙏 🙏🙏

  • @dammika-io9zg
    @dammika-io9zg 2 роки тому +3

    ඉක්මනින් සනීප වෙන්න ඕනෑ

  • @sahanravindu7828
    @sahanravindu7828 3 роки тому +5

    බුදු සරනයි කොල්ලො🙏🙏🙏

  • @gayathrisandamali6687
    @gayathrisandamali6687 4 роки тому +1

    ගොඩක් දුකයි ගොඩක් සංවේදී දහුනක්

  • @චන්දනKහෙට්ටිආරච්චි

    උතුම් තුනුරුවන් සරණයි මල්ලී
    ඉක්මන් සුවය වෙවා ඔයාට

  • @skumare1010
    @skumare1010 9 років тому +7

    සදු සදු සදු හොඩක් පින් හමුතුරැවනේ මම කුවේව් සිට හේරත්

  • @madumadu3666
    @madumadu3666 7 років тому +110

    පුතෙ ඔයාට වෙන මොනදේ නොදෙනුනත් අම්මා ගේ සෙනෙහස විතරක් දැනෙනවා නෙද වෙන කිසිම දෙයක් සම කල නොහැකි කවදාවත් වෙනසක් නොවන සෙනෙහස

  • @anjananirmal1438
    @anjananirmal1438 4 роки тому +1

    තෙරුවන් සරණයි දීරිඝායුෂ හාමුදුරුවෝ

  • @nipunikeshani1207
    @nipunikeshani1207 5 років тому +3

    අමිමේ ඔබේ පා පියුමන් සිබින කොට..........
    වැටෙනවා කදුලු මගෙ දෑසින් ඔබේ නමට...........

  • @natureLover19730
    @natureLover19730 6 років тому +3

    තෙරුවන්සරණයි....

  • @chandana7290
    @chandana7290 2 роки тому +1

    කිසිදු බවයකවත් මෙිවැනි අඩු පාඩු ඇති නොවෙිවා...කරනා සියලුම පිං බලවත් වෙවා .බුදු සරණයි

  • @تنوجهنيرمالي
    @تنوجهنيرمالي 6 років тому +2

    ගොඩක් සංවේදී මොහොතක් සම්මා සම්බුදු සරතයි සාදු සාදු සාදු වරකාපොල තනුජා

  • @skyfirst436
    @skyfirst436 5 років тому

    ane hamuduruwane..oba wahanseta godak pin..oya kavi pada tika liuwata attatama adenawa..

  • @කිර්තිකිර්ති
    @කිර්තිකිර්ති 5 років тому +2

    බුදු සරනයි අමිමාට

  • @sumithrasubhasingha6106
    @sumithrasubhasingha6106 4 роки тому +3

    අම්මෝ හුස්ම හිරවෙනවා මොකුත් කියන්න බෑ ඉකිගැහෙනවා දෙවියනේ

  • @nidushkasl7043
    @nidushkasl7043 3 роки тому +1

    බුදු සරණයි සොයුර ඔබට

  • @sandunfernando7864
    @sandunfernando7864 5 років тому +1

    ඔබ සැම නිදුක් වේවා

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 роки тому +4

    😭 නමස්කාර වෙීවා හිමියණි

  • @lahirujayawickrama1325
    @lahirujayawickrama1325 4 роки тому +3

    කොහමද බන් ඒ අම්මා හිත හදාගෙන ඉන්නේ එහෙම ..මටනම් බෑ මෙච්චර හැගීම්බර වීඩීඔ එකක් බලන්න ..අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරනයි ..මේ කරන වැඩේ මම් අගය කරනවා ගොඩක් හාමුදුරුවනේ..🙏🏼🌸

  • @maheshfrenando6545
    @maheshfrenando6545 5 років тому +2

    අවසරයි අපෙ හමුදුරුවනෙ......මිනිස්සු අඩවන්නට බන දෙසන කරන්න හොද නැහැ නෙද.....ගොඩක් දුකයි අම්මා .....හැම අම්ම කෙනෙක්ම බුදු වෙවා...........

  • @rashinidasanayaka7249
    @rashinidasanayaka7249 2 роки тому +1

    තෙරුවන් සරණයි 😔😔

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe3238 7 років тому +5

    තෙරුවන් සරණයි

  • @nicesongsithu4061
    @nicesongsithu4061 8 років тому +12

    amme obe pa piuman simbinakota......watenawa kandulu mage dasin nube namata. ......// mage Amma budu wewa!!!!!!!

  • @chathu..2985
    @chathu..2985 2 роки тому +1

    Ape hamduruwane idiri anagatha para purata me kawi pelen ganna puluwan adarsha math gathi pewathum bohomai oba wahansets behewinma pin ape hamuduruwane sadu 🌼🌻💮🏵️🌹sadu 🌼🌻💮🏵️🌹sadu🌼🌻💮🏵️🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nilukank3564
    @nilukank3564 5 років тому +1

    Puthata theruwan balayen suwaya lebewa, 🙏🙏🙏🙏🙏
    Puthe Nube muvin penenawa hadawathe senehasa.

  • @kasunpredeep4442
    @kasunpredeep4442 5 років тому +4

    කොතරම් සංවේදී දසුනක්ද.ඇස්දෙක තෙත් උනේ නොදනිම.බුදුසරණයි පුතේ.අම්මාගේ ආදරය තරම් උතුම් ආදරයක් කොහෙන්ද

  • @navodjayawardana2695
    @navodjayawardana2695 4 роки тому +5

    කරන ලද පාපකර්මයක් අද විදව්වද ලබන භවයේ ඔබ ඔය ලෙස නූපදී. මෙලොව ඇති පිවිතුරැම ආදරය නම් මවගේ ආදරයම පමණි.

  • @sinhalenvada1396
    @sinhalenvada1396 2 роки тому +3

    ඔයා දකිද්දී maga පපුව පිච්චෙන ඔයා හොද පුතෙක් පුතේ

  • @lakmalilakmali2933
    @lakmalilakmali2933 2 роки тому +2

    බුදු සරනඉ

  • @janakasrilal3478
    @janakasrilal3478 4 роки тому +1

    God bless you

  • @ahinsalk7770
    @ahinsalk7770 3 роки тому +3

    ඇඩුනා අනේ මෙකට...කියන්න තෙරෙන්නෙ නෑ....🙏🙏🙏🙏🙏🙏

  • @dissannayakapldissa3599
    @dissannayakapldissa3599 3 роки тому +2

    🙏🙏🙏😭😭😭💞💓💕oyage Amma rathtaran menikak puthe oyawath ammata Pana puthe

  • @dileeshaniroshani5896
    @dileeshaniroshani5896 5 років тому

    Harima dukai.hadawata denuna video akak. demaupiyan gana kavi bana asenavita me wage puthekuta dena me de apa anek daruwanta denawa. budu saranai puthe

  • @janakabandara4215
    @janakabandara4215 5 років тому

    Mama gotak asama kavi bana thama sadu sadu budu saranai

  • @isuruananada6514
    @isuruananada6514 4 роки тому

    බුදු සරණයි

  • @ramiyashalliduramiyashalli9232
    @ramiyashalliduramiyashalli9232 6 років тому +1

    තෙරැවන සරණයි පුතේ ඔයාට

  • @kloati8618
    @kloati8618 5 років тому +1

    Budun daka niwan dakithai
    Amma mage
    Obata niwan suwa labewa amme upadina hama bawayakama magema amma wewa

  • @sachinivirajika4726
    @sachinivirajika4726 Рік тому

    බුදුසරණයි

  • @sujithpriyadarshana2235
    @sujithpriyadarshana2235 4 роки тому +5

    මේ ලෝකේ හරිම භයානකයි😭😭

  • @savidulakshan1333
    @savidulakshan1333 3 роки тому +3

    අපිට මෙච්චර දුකනම් .දසමසක් කුසෙස් දරාගෙන හැදූවැඩූ අම්මට කොච්චර දුක ඇතිද....🙏

  • @chandanirenuka7971
    @chandanirenuka7971 2 роки тому +1

    Thrruwan saranai

  • @thilankadinesh6591
    @thilankadinesh6591 3 роки тому +1

    Budu saranai puthe oyata

  • @dewmijayawardana5693
    @dewmijayawardana5693 6 років тому

    Eya e kavi bana kiyanawa. As wlata kdulu enwa meka dkiddi. Theruwn saranai..

  • @sulochasandaruwan3097
    @sulochasandaruwan3097 5 років тому

    Hadawathatama wadinawa aiyye aiyyata ikman suwa pathanawa

  • @samanthakumara4240
    @samanthakumara4240 7 років тому +8

    අම්ම කියනේ තමන්ගේ දරුවන්ට දුකක් දෙන්නෑතිව හද ගන්නව...මෙ අම්මත් අඩනවනි එ ලමයට තියන සේනේහෙ...

  • @ayesh.3308
    @ayesh.3308 2 роки тому

    තෙරුවන් සරණයි පුතේ.

  • @tharuvlogs6964
    @tharuvlogs6964 7 років тому +3

    Budusaranai

  • @wasanthikumari544
    @wasanthikumari544 2 роки тому

    Bබුදුසරණයි

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe3238 7 років тому

    Godak dukai තෙරුවන් සරණයි

  • @nadeeshapriyadarshini6004
    @nadeeshapriyadarshini6004 5 років тому

    Ammage adare katwath denna.baha..magw ammata dirgausha labewa..bs..

  • @surangajayarathna493
    @surangajayarathna493 5 років тому

    Budu saranai puthe godak dukai

  • @chandanirenuka2793
    @chandanirenuka2793 3 роки тому +1

    Theruwan saranai

  • @sinhalenvada1396
    @sinhalenvada1396 2 роки тому +4

    ඔයා හොද පුතෙක් 😭😤

  • @shanadinuwanthi7048
    @shanadinuwanthi7048 6 років тому +1

    budsaranai..

  • @shamaliniluka8328
    @shamaliniluka8328 7 років тому +2

    theruwan saranai ape hamuduruwanta.gdk duka hithuna meka beluwama.

  • @kawinduliyanage7085
    @kawinduliyanage7085 6 років тому

    Budu saranai ammathath shahodarayathath

  • @dilkamadushan6825
    @dilkamadushan6825 5 років тому

    Oyata ikmanata hoda wenna ona malli budusaranai oyata ikmanata hoda wei aniwaren

  • @rosharosha5582
    @rosharosha5582 5 років тому

    Adanawa putha oyaga ma adara mau sanahasa dakkama budu saranaiii putha

  • @kamani1026
    @kamani1026 3 роки тому

    ලස්සනයි

  • @amandaparanagama2549
    @amandaparanagama2549 3 роки тому +2

    ඉවසගෙන ඉන්නේ කෝමද ඒ දුක අම්මෙක් 😢.. මේ video ek bn apit අඩන්නෙ නැතුව බලන් ඉන්න බැරිනම් 😢

  • @sandysarani4189
    @sandysarani4189 7 років тому +2

    සාදු.සාදු.සාදු

  • @anusumanmali5782
    @anusumanmali5782 9 років тому +1

    Hambanthota ape petau vishesha pasale DILANsar oyata godak pi man VIHAGA ge amma

  • @sureshshenu2524
    @sureshshenu2524 6 років тому +19

    අම්මේ ඔබේ පා පිවුමන් සිබිනකෝට.
    වැටනවා කදුලු මගේ දැසින් ඔබේ නමට //..

  • @sanjoybarua6504
    @sanjoybarua6504 2 роки тому

    Sadhu sadhu sadhu 🙏🙏🙏💐💐💐💐

  • @nilanthirathnayaka3187
    @nilanthirathnayaka3187 8 років тому +7

    ow harima sanwedi.....ewasanna be harima dukai...........

  • @nandanapriyashantha1567
    @nandanapriyashantha1567 9 років тому +1

    Budusarani godak hoda wada satahanak

  • @mashimashi2608
    @mashimashi2608 6 років тому

    ammatah mn gok adareiii mage amme siyah dahas warayak mage ammah budu wewah amme

  • @chathurichathuri6917
    @chathurichathuri6917 5 років тому

    Me wage deyak me athme vitharai puthe oyata ammawa balaganna puluwankama lebenna keyala parthana karanawa e wagema lassana jivithayak me athme wagema labana athmeth lebenna keyala parthana karanawa balan enna amarui edenawa

  • @randikakavinga8102
    @randikakavinga8102 5 років тому

    budu saranai ammata mage..

  • @wasanthawasanthakumari2092
    @wasanthawasanthakumari2092 8 років тому +4

    godak aduna
    theruwan saranai.....
    wasantha bopitiya

  • @chathu..2985
    @chathu..2985 2 роки тому

    Mage mau piyan menma loke siyaluma mau piyan hema bawayakadima wasanawan🙌🙌🙌🙌🙌🙌🙌🙌

  • @nalikanilmini8446
    @nalikanilmini8446 6 років тому

    oba samata budu saranai....

  • @massannevijithathero9052
    @massannevijithathero9052 9 років тому +32

    pinwath kalana mithurani meka hambanthota vishesha pasale sidukala mapiya wandanaawa athara gaththu punchi videovak. meka sampurna video kale naha. lagadima obata ape web adawiyen meya downlord karaganna puluwan. ethek obata theruwan saranayi. mama massanne vijitha podi hamuduruvo.

  • @nilukakumari2494
    @nilukakumari2494 6 років тому

    Me video eka balanna amarui aswalata kadulu enawa ammata tharam me loke katawath watinne na apiwa mage amma wage thama hama amma kenekma budun daka niwan dakinna one budu saranai 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @vihagiperera5722
    @vihagiperera5722 6 років тому

    Budu saranai oyata