SIXPAC (සික්ස්පැක්) Season 2 - Episode 11 | 5th February 2024

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 101

  • @ShanuWarnakulasooriya2004
    @ShanuWarnakulasooriya2004 9 місяців тому +9

    ඉස්සර මේකේ අය දිනීට බැන්නා අලි ඔලුව කියලා . දැන් බොරුවට කියෝනවා ඉස්සර දිනීව ඕනිලු 😂😂

  • @yashorakalhani2077
    @yashorakalhani2077 10 місяців тому +61

    එතනා හමුවෙන්න හොඳ කාලෙ

  • @HansakaRanathungaOfficial
    @HansakaRanathungaOfficial 10 місяців тому +43

    රවී , මෙතූ ආතල් මලුයි , කවී හොදයි බබාගෙ බොසාට ලගදිම දන්සල් සීන් එක වගේ පටිරෝල් කරානන් හොදයි දිනීගේ චරිතේ පොඩ්ඩක් over වැඩී වගේ ඉස්සර හොදයි .... එක්කෙනෙක් ප්‍රදාන කරන්නේ නැතුව 6 දෙනාගේ ආතල් සීන් ඕන මීට වඩා ❤

  • @thiyarawickramakalutota4522
    @thiyarawickramakalutota4522 10 місяців тому +30

    කව්රු කොච්චර කිව්වත් මට නම් හැමදාම කතාව ලස්සනයි ❤ ඉක්මනට අලුත් අතල් ලස්සන දෙයක් බලාගන්න බලාපොරොත්තු වෙනවා ❤️❤️

  • @sunithafernando7638
    @sunithafernando7638 10 місяців тому +50

    දිනිතිගේ විකාර කොටස් නම් බෝරින් .පලවෙනි කොටස තරම් ලස්සන නෑ වගේ.නිකන් එයාලගේ කතා විතරයි .මෙතූ රවීගේ කොටස් තමා ලස්සන .දිනිති එදා ඉදලම මහ ලොකුකමින්.පලවෙනි වතාවට දිනිතිගේ කොටස් skip කලා.

    • @HansakaRanathungaOfficial
      @HansakaRanathungaOfficial 10 місяців тому +12

      ඔව් hama drama ekema wage poddk තරින්දිට තැන දෙනවා වැඩී වගෙ සමහර චරිත නම් එයා ලස්සනට කරනවා habai dan poddk over wadi wage 🥲

    • @RpPathmasiri
      @RpPathmasiri 10 місяців тому +4

      Ake athta

  • @chandanifernando7456
    @chandanifernando7456 10 місяців тому +34

    දැන්නම් දිනීගෙ ඔලුවයි හෙලුවයි දෙකම වැඩියි😂😂

  • @DarshikaWeerasekara
    @DarshikaWeerasekara 10 місяців тому +21

    බබාගෙ බොසාගෙනම් ට්‍රැක පන්නන්නම වෙනවා.. පොර ඕනවට වැඩී

  • @IshanAththanayake
    @IshanAththanayake 10 місяців тому +20

    දිනිති දැන් ඉන්න බහුතරයක් කෙල්ලෝ වගේ විකාර යක් ,සුදු බෝලේ නැති කතා ව අපරාදේ

  • @cricket9799
    @cricket9799 10 місяців тому +22

    දිනිති පොෂ් කරල වැඩියි දැං.. අැදුම් කැතයි දැං😅😅

  • @HansakaRanathungaOfficial
    @HansakaRanathungaOfficial 10 місяців тому +21

    දැන් ආතල් සීන් පොඩ්ඩක් අඩුයි වගේ 🥲

  • @Chathudissanayake574
    @Chathudissanayake574 10 місяців тому +16

    යාපුවෝ නැයෝ මිනිස්සු කවුරුත් හැමදාම එක වගේ නැ කාලයක් යද්දි වෙනස්වෙනවා එක තමා මේ කතාවෙන් පෙන්නෙන්නේ

  • @redfox_knowledge
    @redfox_knowledge 10 місяців тому +9

    පරණ දිනී හිටියා නම් හොඳයි....... ඒත් ඉතින් මේකෙන් පෙන්නනෙ කාලයත් එක්ක මිනිස්සු වෙනස් වෙන විදියනෙ

  • @nethugamage8608
    @nethugamage8608 10 місяців тому +11

    මල් අක්කා බොලද වැඩී....සාම්ප්‍රදායිකයි

  • @ChithraDewage
    @ChithraDewage 10 місяців тому +4

    දැන්නමි දිනිතිගේ විකාර කොටස් skip කරනවා 😂😂😂

  • @shalanipriyanka2315
    @shalanipriyanka2315 10 місяців тому +4

    Kathava lassanayi😍

  • @nipunviduranga5195
    @nipunviduranga5195 10 місяців тому +9

    ඇයි sixpac මේච්චර ඇබ්බැහි වෙලා ඉන්නේ අපි.....❤

    • @RpPathmasiri
      @RpPathmasiri 10 місяців тому +2

      Danna,apite
      Trake panine,nisa

  • @ishufdo6169
    @ishufdo6169 10 місяців тому +9

    මේක තමයි ජීවිතේ එකෙ ටීනාත් සෙට් උනානම් මරු❤

  • @SamanthikaKumuduni-g1k
    @SamanthikaKumuduni-g1k 10 місяців тому +4

    Man hari asai dini katha karana widiyata.eyata nodanenna eya ohe hari lassanata katha karanawa.english sinhala ekathu karala katha karaddi harima lassanai...eya ragapana hama teledrama ekama lassanata karanawa.danenna

  • @hansihansi23
    @hansihansi23 10 місяців тому +3

    බබා…… ඔයා ge ළඟදීම track පනිනwa hode අනිවා කියන්නේ ...

  • @WisdomWaves0412
    @WisdomWaves0412 10 місяців тому +7

    අද දිනීගේ කොටස් වැඩීයි නේ 😕

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 10 місяців тому +5

    අයියෝ....කතාව අවුල් කරන්න එපා....කලින් එක තරම් හැපනින් නෑ....

  • @nishadimadhubal9274
    @nishadimadhubal9274 10 місяців тому +2

    දිනිතිගේ ඇදුම් වෙනස් වෙලා

  • @mahishaheshan7385
    @mahishaheshan7385 10 місяців тому +15

    කතාව දැන් ටික ටික ට්‍රැක පනිනවා වගේ. ගතියක් නෑ වගේ 😣

  • @madew..3430max
    @madew..3430max 10 місяців тому +4

    දිනිතිගෙ විකාර වැඩි😢

  • @ChathuDissanayaka-kz9yh
    @ChathuDissanayaka-kz9yh 10 місяців тому +2

    අර පරන කතාව විදිහටම තිබ්බනම් හොදයි දිනිති උනත් පරම විදිහට හොදයි ara eyage klin boy ekka thibbaa kotas maru...අර mal rawishan kitchen eke uyana seen,methuhe pissu wada,kawi babai rawishanui eyalage pissu wada.api asa ehema❤😊

  • @ik-fy3pb
    @ik-fy3pb 10 місяців тому +2

    Raviya thamayi mruuu😅😅😅😅

  • @සුදුබෝලේහ්
    @සුදුබෝලේහ් 10 місяців тому +2

    මෙතූගෙ ආතල් සීන් නෑ...දිනීගෙ හෙලුව විතරයි...

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 10 місяців тому +2

    කතාවක දෙක දුන්නම එකේ තිබුන ඔක්කොම හොද නැති වෙලා යනවා 🤕

  • @senurinavodya4896
    @senurinavodya4896 10 місяців тому +14

    අදනම් කතාව වැඩක් නෑ 🙂 බෝරින් වගේ. මෙතූ නෑනේ

  • @WSarsthfernandoFERNANDO
    @WSarsthfernandoFERNANDO 10 місяців тому +1

    Six Pack is needed when the TRACK is OUT. 😂🎉

  • @KalpanaYathishka-ph8up
    @KalpanaYathishka-ph8up 10 місяців тому +2

    දැන් කතාව ටිකක් අවුල් වේගෙන යන්නෙ

  • @sachinbro2207
    @sachinbro2207 10 місяців тому +8

    Mal lassana wela❤

  • @janithlakshan8249
    @janithlakshan8249 10 місяців тому +13

    Ada methuge sin ekak ne neee😢😢

    • @sunithafernando7638
      @sunithafernando7638 10 місяців тому +3

      මෙතූ රවී නැතුව කතාවම පාළුයි .දිනිති නම් විකාරයක් .

    • @senurinavodya4896
      @senurinavodya4896 10 місяців тому +3

      ඔව් අනේ අද පට්ට බෝරින් එයා නැතුව

  • @HimashaMadhushani-u6i
    @HimashaMadhushani-u6i 10 місяців тому +1

    Raviiiii❤❤❤❤

  • @KalpanaYathishka-ph8up
    @KalpanaYathishka-ph8up 10 місяців тому +10

    කලින් දිනිති ඕන කියන අය ලයික් එකක් දාන්න

  • @AnneFernanado
    @AnneFernanado 10 місяців тому +21

    ආසාවෙන් බලපු කතාව දැන් නම් විකාර වේගන එන්නෙ. අවුරුද්දකට රට ගිය දිනිතිට මතක නෑ ජීවිතෙන් බාගයක් වගේ හිටියෙ ලංකාවෙ කියල. ඒක නිකන් practical මදි වගේ. ඇත්තටම season 1 හොදයි. මේ කතාව boring නැතුව දෙන්න. එහෙම නැත්තම් ඉවර කරන්න

    • @Sasa.Bw1111
      @Sasa.Bw1111 10 місяців тому

      හැබැයි මිනිස්සු ඉක්මනින් වෙනස් වෙනවා කියන එකට දිනී හොද උදාහරණයක්

    • @AnneFernanado
      @AnneFernanado 10 місяців тому +2

      @@Sasa.Bw1111 ඇත්තටම ඔව් රට යන්න ඕනෙත් නෑනෙ මිනිස්සුන්ට වෙනස් වෙන්න නේද

  • @සුදුබෝලේහ්
    @සුදුබෝලේහ් 10 місяців тому +1

    අයියෝ මොකෝ මේ වෙන්නෙ ..පලවෙනි එක වගේ නෑ...

  • @matharagepoornima1433
    @matharagepoornima1433 10 місяців тому +1

    Maru mama nan maara asai

  • @DiliniSadareka-v4y
    @DiliniSadareka-v4y 10 місяців тому +11

    Mn asa naththe dinithige posh gathiyata iiyaa 😂 kathai ehema 😑😒

    • @Nonypaints
      @Nonypaints 10 місяців тому +2

      Ow Dan eliye daan innawa wediii

    • @sunithafernando7638
      @sunithafernando7638 10 місяців тому +1

      @@Nonypaints 😂😂😂ඇත්ත.

  • @madew..3430max
    @madew..3430max 10 місяців тому +1

    ටිකක් ඒකාකරි වගේ කතාව

  • @himeshikamadhuchani7778
    @himeshikamadhuchani7778 10 місяців тому +1

    දිනි ගේ චරිතේ නම් චොරයි දැන් 😒

  • @KLDesignings2.0
    @KLDesignings2.0 10 місяців тому +1

    Ada methuki nae😢😢 dan wadak nae wage😢😢

  • @somalatha1391
    @somalatha1391 10 місяців тому +1

    ❤❤❤❤❤😊😊😊

  • @user-baby12gril18
    @user-baby12gril18 10 місяців тому +2

    Dinithi 😮😮😮

  • @sltubemaster
    @sltubemaster 10 місяців тому +4

    Asama TV drama eka

  • @Lala..123go
    @Lala..123go 10 місяців тому +2

    Lovely 😍🌹

  • @maduwa833
    @maduwa833 10 місяців тому +5

    අන්තිම comment එක මගෙන්😒

  • @ik-fy3pb
    @ik-fy3pb 10 місяців тому +1

    Su pi ri 😂😂😂😂

  • @HemaHema-hg7ke
    @HemaHema-hg7ke 10 місяців тому

    හැම රෙද්දටම දේශපාලනය අප්පිරියයි මේ කථා රටට සේවය කරනවා තෝ පෙ රෙද්ද තු 😡😡😡😡

  • @nejaroshani202
    @nejaroshani202 10 місяців тому +3

    Dini mahath wela neda ?

  • @ZaraZoe2003
    @ZaraZoe2003 10 місяців тому +3

    Dinige posh line wediyi epa wenawa😒

  • @anushkaprabath210
    @anushkaprabath210 10 місяців тому +68

    Season 2 boring wage.....patn gnnkot thibba gmma na....

  • @Rashii399
    @Rashii399 10 місяців тому +1

  • @hashinikavindyathennakoon5343
    @hashinikavindyathennakoon5343 10 місяців тому +5

    Dini apahu ratakata yawamuda... Drama eka boring dini hinda affa😔

  • @nethsarasenuth2391
    @nethsarasenuth2391 10 місяців тому +1

    Issara dini lassana adum ande dan appasannai

  • @madukasamanthi3651
    @madukasamanthi3651 10 місяців тому

    මහ ජරා කතවක් මේක දැන්
    මන් බලන එකත් අත්හැරිය.මීට වඩා හොද කතා වෙන නාලිකා වල යනව

  • @sanju4866
    @sanju4866 10 місяців тому

    Dan nMmmm set naha season 1 wage

  • @ChapaMaduhansi-sy3xx
    @ChapaMaduhansi-sy3xx 10 місяців тому

    Mata hithenne sanuka kathawata enna hadhanne

  • @SriyalathaMuthugala
    @SriyalathaMuthugala 10 місяців тому

    Wadak නැහැ wage

  • @anushasewwandi8082
    @anushasewwandi8082 10 місяців тому

    Aiyo dini magula epa appa mama nam aye balanne neha vikaryak aprade kathaw lassnat thibuna kalin

  • @manjulayasarathna9055
    @manjulayasarathna9055 10 місяців тому +1

    1st comment and like ❤😊

  • @sonic-y2w8z
    @sonic-y2w8z 10 місяців тому

    ada nan tv eken bluwa wge thynwa 🥴

  • @NimashaNavodani
    @NimashaNavodani 10 місяців тому

    🐋🐍🦜🦕🦖🐲🐲

  • @dilkigavesha1621
    @dilkigavesha1621 10 місяців тому +1

    First comment ❤❤

  • @AnjanaSupun-zm1fi
    @AnjanaSupun-zm1fi 10 місяців тому

    Tikak boring vage appa❤❤

  • @kennethcameron3904
    @kennethcameron3904 8 місяців тому

    💕 "promosm"

  • @shashikamadushani5890
    @shashikamadushani5890 10 місяців тому

    Last

  • @Manikwarnakulasooriya
    @Manikwarnakulasooriya 9 місяців тому

    I love sixpac 💗💗💗💗💗💗💗💗💗💗💗💗❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nimeshapiyumali3091
    @nimeshapiyumali3091 10 місяців тому

    ❤❤

  • @VishmiTrishela
    @VishmiTrishela 10 місяців тому +1

    First comment 😊

  • @SureniSepalika
    @SureniSepalika 10 місяців тому +1

    ❤❤❤

  • @user-wk4rp3nz8d
    @user-wk4rp3nz8d 10 місяців тому +1

    ❤️❤️❤️❤️

  • @SuwanisepaliRuwani
    @SuwanisepaliRuwani 10 місяців тому +1

    ❤❤❤❤

  • @dilanuwan.2252
    @dilanuwan.2252 10 місяців тому

    ❤❤❤❤

  • @isurukirialla
    @isurukirialla 10 місяців тому +1

    🖤

  • @blessitapeiris6240
    @blessitapeiris6240 10 місяців тому +1

    ❤❤