වෙන්දේසියට යන ඇමති වාහන - ''මහජන බදු මුදලින් ගන්න වැටුප පක්ෂ අරමුදලට ගන්න එක සාධාරණද" - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 424

  • @BODERe-1
    @BODERe-1 2 дні тому +159

    අපේ ගෙදර අය මේ චැනල් එකට කියන්නේ. SJB TV කියලා ❤

    • @samithajay9761
      @samithajay9761 День тому +2

      😂😂😂😂😂😂😂

    • @m.gariyaratne450
      @m.gariyaratne450 День тому +5

      කොටිසිරස නිතරම ජෙප්පොන්ට කඩේ යනව නේ. උන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වුණාට කමක් නැද්ද .

    • @RanjithEkanayake-i3y
      @RanjithEkanayake-i3y День тому +4

      ​@@m.gariyaratne450kamak ne uba ube wedak balaganin

    • @Edual-l6o
      @Edual-l6o День тому

      ​@@m.gariyaratne450 kamak na halo

    • @Mr.Invisible.
      @Mr.Invisible. День тому +4

      100% එත්ත කතා කියුවෙ

  • @samangunaratne9394
    @samangunaratne9394 День тому +88

    වැටුප ගත්තට පස්සේ ඒක මොනව කරනවද කියන එක අපිට අයිති නෑ ඒක නිසා පක්ෂයට දුන්නත් පුද්ගලික පරිහරණයට ගත්තත් අපිට ප්‍රශ්නයක් නැහැ

    • @abhisheksandamal6414
      @abhisheksandamal6414 День тому +2

      එහෙමනම් "අපි නම් වැටුප් ගන්නේ නෑ" කියලා කියන්නත් බෑ😅😅

    • @dcharith
      @dcharith День тому

      Ekane ban. Munta dan ellenna wal nathuwa inne. 😅 Moo manthri padiya aran gedara gihin mona karanawada kiyala kawuruth hoyanawada? Aneethika wadak arenna, hamba wena padiyen thaman kamathi deyak karanna puluwan. Privileges tikath okkoma aran padiyath aran sakkuwe da ganne nathuwa thaman penee hitina deyak wenuwen waya karana eka koi tharam usas chinthanayakda kiyana eka munta therenne na mokada un balan inne thamange goda wadi karaganna widiyak gana nisa. 😅

    • @NilukaSiribaddana-sg6tg
      @NilukaSiribaddana-sg6tg 14 годин тому

      🎉🎉🎉🎉🎉🎉🎉

    • @SamanWickrama
      @SamanWickrama 9 годин тому

      ​@@abhisheksandamal6414hari dn oya kiyanne ehenm minissunta me Para mekata nodi kawa janadipathi karanna kiyalada kiyannako
      Namalda Nathan sajithda Nathan ranilda

  • @chamithmirisage7316
    @chamithmirisage7316 2 дні тому +197

    ලොකු වාහනයක් වික්කම,,පොඩි හයිබ්‍රීඩ් වාහන 6ක් ගන්න පුළුවන් ,,පැතූ දේ වෙනව,,මාලිමාවට ජයවේවා

    • @Saa-G-Ecoh
      @Saa-G-Ecoh 2 дні тому +9

      වරප්‍රසාද වලට දුන්න ගිනි අවි වලින් මිනී මරාගෙන එකෙක් හිරේත් ගියා නේද .. TV CHANNEL එකක් අයිති කෙනෙක්

    • @linedtravel
      @linedtravel 2 дні тому

      හොරැ කියන්නේ වාහන ගන්නේ නැහැ කියලා මචන් පවු නේද හොරැ😂😂😂

    • @MaduraPrasanna-lk7ci
      @MaduraPrasanna-lk7ci День тому +2

      Wahana permit gotabaya dunneth na.
      " Gota go home kiyala " eka nokarapu waradith mun karanawane

    • @TenSrilanka2684
      @TenSrilanka2684 День тому

      @@MaduraPrasanna-lk7ciගොඨාගේ වටේ හිටපු හොරුටික නිසයි යන්න උනේ එකට මයිනයි කපුටයි නාමලයයි හොරු රැලේ හිටියා😂

    • @Isharamadushanka-gf2xn
      @Isharamadushanka-gf2xn День тому +2

      වරප්‍රසාද කප්පාදු කරලා ව්තරක් වැඩක් නැ රට බංකොලොත් කරපු පල් හොරු ව්නාශ කිරිමත් ඉක්මනින් කල යුතුය

  • @ashan2000
    @ashan2000 2 дні тому +114

    මන්ත්‍රීවරුන්ට දෙන වාහන බලපත්‍රය අහෝසි කරනවා කියලා කීවා. ඒක හරි. ✌️

    • @dayasridamayantha4198
      @dayasridamayantha4198 День тому +3

      වාහන පර්මිට් එක අහෝසි කරල, රජයෙන් නඩත්තු කරන වාහනයක් මන්ත්‍රීලට දුන්නහම මරු. හරක බෙදාගෙන ඉස්රහ කෑල්ල ගත්ත වගේ, මහජන බදු මුදලින් මන්ත්‍රීලගෙ වාහන නඩත්තු කරහම ටොප් 😅

    • @ilanganthilaka9399
      @ilanganthilaka9399 День тому

      ඉස්සර නඩත්තු කලේ කාගේ මුදලින්ද? එක වතාවක් ඉන්ධන දීමනාව රුපියල් ලක්ෂයකින් වැඩිකරගත්තා මතක නෑ වගේ නේද? ​@@dayasridamayantha4198

    • @AmilaLakmal-v3z
      @AmilaLakmal-v3z День тому

      ​@@dayasridamayantha4198yakoo hariyata balahan kalin idanma eka kiuwawa

    • @nithininarthana894
      @nithininarthana894 День тому +10

      ​​@@dayasridamayantha4198මුලින් ඉගන ගන්න ඔනා ඔයා වාහන permit එක කියන්නෙ මොකක්ද වාහනයක් රාජකාරික තුල වාහනයක් දෙනවා කියන්නෙ මොකක්ද කියලා 😂😂😂. ඉට පස්සෙ කතා කරමු😂

    • @danushkanayanajith5365
      @danushkanayanajith5365 День тому +2

      ​@@nithininarthana894 ela Sarala utharayak

  • @chinthakawickramasinghe3049
    @chinthakawickramasinghe3049 День тому +38

    ජනතාව දේශපාලකයො තරම් දැන් මෝඩ නෑ . අන්දන්න බෑ. කුහක කමට රැවටෙන්නෙ නෑ .
    කවදත් දුන්න වැටුප අහෝසි කරනවා කියලා කිව්වෙ නෑ. ඒක දුන්නාට කමකුත් නෑ. ඒකෙන් එයාලා කැමති දෙයක් කලාම මේ පැරදුන අයට මොකද .පව් .
    මාලිමාව ට 🧭❤️👍

  • @mmkani6045
    @mmkani6045 2 дні тому +146

    ඕවට කෑ ගහන්න ඉස්සෙල්ලා ජාතික ලැයිස්තුව පත් කරගෙන හිටපං බං 😂😂😂😂😂

  • @sandeepakodithuwakku2618
    @sandeepakodithuwakku2618 2 дні тому +66

    සජබේ නැත්තටම නැතිවෙන්නේ, මාලීමාවට ගහල😂😂😂😂
    පව් අර සජබේ වෙනුවෙන් fb එකේ කෑ ගහන එවුන්

  • @niroshannithya1221
    @niroshannithya1221 2 дні тому +40

    හිරුත් එක්ක බෑ මේ වැඩේ අපිට ඕන ඔක්කොම එකතුවෙලා යනගමනක් ආදරෙයි ලන්කාවේ හැමෝටම

  • @django1326
    @django1326 День тому +60

    මුන් තව ටික දවසකින් දායි NPP ආණ්ඩුවකින් රට සංවර්ධනය වීම අනික් පක්ෂ වලට සාධාරණද කියල.😂

    • @samithajay9761
      @samithajay9761 День тому +2

      😂😂😂😂😂😂😂😂

    • @Sciencefacts573
      @Sciencefacts573 День тому +1

      ඔව් යකෝ නැත්නම් එයාලගේ වැටුප එයාලගෙම අරමුදලකට දැම්මට මොකො සාදාරනව ඉපැයපූව නම්.මුන්ට කියන්න දෙයකුත් එපැ. NPP♥️

    • @nirashasaro1550
      @nirashasaro1550 День тому +1

      මටත් එහෙම හිතුනා..
      අප්පිරියම මාද්‍ය භාවිතය

    • @ThanojaNuwan
      @ThanojaNuwan День тому

      අනිවාර්යයෙන්ම එහෙමත් කියායි හොර හැත්ත

  • @mithundharmanga6280
    @mithundharmanga6280 2 дні тому +52

    තෙල් වැඩ කරන වාහන ලබා දෙන්න.

  • @DimuthuPeiris-jf9is
    @DimuthuPeiris-jf9is День тому +16

    පක්ෂ අරමුදලට දාන්නෙත් මහජනයාගේ දුකේදී පිහිටට
    ගන්න
    තනිව භුක්ති විඳින්න
    නෙවෙයි
    මනෝභාවය අවුල් අයට හිතන්න

  • @WMDABWijekoon
    @WMDABWijekoon 2 дні тому +39

    තමන්ගේ පඩිය මොකට දුන්නත් කාටවත් මොකෝ??? පුදුම අමාරුවක්නේ තියෙන්නේ!!!

  • @wasanthakumara8260
    @wasanthakumara8260 День тому +19

    හිරු ලංකාවෙි තහනම් කරන්න බැරි ඇයි

    • @wasanthakumara846
      @wasanthakumara846 День тому +1

      දෙරනත් තහනම් කල යුතුය

    • @viha_hima_
      @viha_hima_ День тому

      @@wasanthakumara846 😂

  • @sarathdasanayake7557
    @sarathdasanayake7557 День тому +19

    අනේ හිරු ඇයි බං අනික් පැත්තේ අදහසක් නැත්තේ ,තමන්ට ලැබෙන පඩියෙන් මිනිස්සු මොනවා කලහම මොකද

    • @prajapakse3611
      @prajapakse3611 День тому

      Monawa karath kamak neha. Anun karanakota parata behala ke gahapu ekky weradda. Anne karumakkara jeppo😂

    • @CeylonBaila
      @CeylonBaila День тому

      @@prajapakse3611😂😂 ubala wage eladenunta kohomada kiyala denna one? Mulin National list eka hadagannako NPP ekata kiyanna kalin

  • @a.a.cbandara1203
    @a.a.cbandara1203 День тому +4

    තමන්ට ලැබෙන වැටුපෙන් මොනව කරත් හිරුට මොකෝ😡

  • @mishenjanodya3212
    @mishenjanodya3212 2 дні тому +84

    මන්ත්‍රීවරුන්ට වැටුපක් හම්බෙන්නෙ ජනතා සුබ සිද්ධියට යොදවන්න කියල නෙමෙයි නෙ😂. ඒක හම්බෙන්නෙ මන්ත්‍රීවරයගෙ පෞද්ගලික පරිභෝජනයට. ඒක පක්ෂෙ අරමුදලට බැර කරා කියල ජනතාවට ප්‍රශ්නයක් නෑ. මොනවද මේ කියන්නෙ සජබෙ දේශපාලය මේ තරම් බංකොලොත් ද දැන්😂😅

    • @Itz_Amber_lol
      @Itz_Amber_lol 2 дні тому +4

      Kiyala wadak naha. Husma ganna th megollangen ahala ganna wenne dan. Dukata kiyana katha. Ugath Kane hati

    • @gihankavinda165
      @gihankavinda165 2 дні тому +1

      මුන්ට නම් කවදාවත් නැගිටන්ඩ බෑ

    • @sandeepakodithuwakku2618
      @sandeepakodithuwakku2618 2 дні тому +6

      උන් අපිට මඩ ගහලම වැටුණා 😂😂😂😂

    • @prasadranaweera522
      @prasadranaweera522 2 дні тому

      Mun guli gahala

    • @DeepikaPriyadarshani-q9q
      @DeepikaPriyadarshani-q9q День тому

      Thamanta labena watupa thaman mokata dunnath anunta athi amaruwa mokadda. Yako
      ... minissu padi aran kanawa , bonawa, Daana maana denawq, trip yanawa. Eka thamange kemaththa
      .paksheta barinam lama niwasekata, wadihiti niwasakata dunnath kaatath moko athi amaruwa.

  • @indikarathnayeke4295
    @indikarathnayeke4295 День тому +7

    හොදක් දකින්නේම නැති සියල්ලට ඉහලින් ඉන්බවා කියන අය

  • @chanakawijeweera1594
    @chanakawijeweera1594 2 дні тому +33

    හිරුත් හීන් නුලෙන් ගහන්ඩමයි try එක නේ

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 2 дні тому +43

    අර දොලේවත්ත කියන එකා මොනවද බන් දොඩවන්නේ 😂😂

    • @sarathdasanayake7557
      @sarathdasanayake7557 День тому

      මරු හොරුන්ට කඩෙි ගිය තවත් පල් හොරෙක් එකා

    • @kaushalmuthuthanthirige5289
      @kaushalmuthuthanthirige5289 День тому +5

      උන්ට කියාගන්න දෙයක් නැතුව කියවනව. ඒ පරය දන්නෙ නෑ තමන් මොකක්ද කෙරුවෙ කියල මුලින් රාජපක්ෂට කඩේ ගියා පුළුවන් තරම් එයාගෙන් වරදාන වරප්‍රසාද නැති වෙන කොට පැන්න මේ පැත්තට කාළකණ්නි බං

  • @isuruperera676
    @isuruperera676 2 дні тому +34

    හැම ඇමතියටම ඇල්ටො එකක් දුන්නනම් හරි

    • @cocoon2024
      @cocoon2024 День тому

      bus eken enawa kiyalane kiwe

  • @sewmaltharindu6471
    @sewmaltharindu6471 День тому +11

    පක්ෂයේ අරමුදලින් පක්ෂයේ වියදම් වලට අමතරව, ජනතා සුභසිද්ධියත් සළසනවා. එක උදාහරණයක් විදිහට නේත්‍රා පරිගණක පාසල හඳුන්වන්න පුළුවන්. සියලු පහසුකම් සහිතව නොමිලේ දුප්පත් දරුවන්ට පරිගණක අධ්‍යාපනය ලබා දෙනවා. තොපි වගේ ජනතාවගේ රීරි මාන්සේ උරාගෙන බීලා නෑ ඒ මිනිස්සු.

  • @dansuhkakasunjith671
    @dansuhkakasunjith671 День тому +9

    අනේ gobba හිරු 😂😂😂

  • @housebuilt1897
    @housebuilt1897 2 дні тому +15

    මුං බයිල ගහනවා හිරු

  • @ThanojaNuwan
    @ThanojaNuwan День тому +2

    එක සුපිරි වැඩක්

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 2 дні тому +22

    දෙයක් කියාගන්ඩ තටමන අයුරු..😂😂😂

  • @gihankavinda165
    @gihankavinda165 2 дні тому +29

    තමන්ගෙ පඩිට ගගට මුහුදට දැම්මත් කාටවත් තියෙන අවුල මොකද්ද😂😂😂

    • @atfghf
      @atfghf День тому +6

      ඉතින් ගොබ්බයෝ පක්ෂ අරමුදලට දාල පස්සෙ දොරෙන් ගන්නෙ ආදායම් බද්දට අහු නොවෙන්නයි මිනිස්සුන්ව අන්දන්නයිනෙ😂😂😂😂

    • @thushanviranga861
      @thushanviranga861 День тому +2

      ​@@atfghfඋන්ගෙ පඩියට උන් මොනවා කරත් උඹට මොකද බන් ජනතා මුදල් හොරකම් නොකරන එක නේද වෙන්න ඕන

    • @RanjaniGamage-h6s
      @RanjaniGamage-h6s День тому

      ​@@atfghfඒ උනාට පඩි නොගෙන සේවයක් කරනව කියලනේ කිව්වෙ"අපි පඩි ගන්නෙ නෑ"කියල

    • @nithininarthana894
      @nithininarthana894 День тому +2

      ​@@atfghfමෙහෙමනේ බුරු උනාට එක පෙන්න එපා 😂 . අන්ඩුවේ යම් සෙවකයෙක්ට , හො නිලදදාරි කාට උනාත් රජයෙන් පඩිය නිකුත් කරනකොට අපේ bank account එකට එක බද්ද කාපලම තාම එවන්නෙ. මෙ system එකේ කියලා තියෙන්නෙ . එ තමන්ගේ account එකට ලද පඩිය එහෙනම පක්ශ අරමුදලට ගන්නවා කියලා . මොලේ නැ කියලා තෙරෙනවා , හැබැයි පෙන්න එපා 😂😂😂

    • @pancha_7
      @pancha_7 День тому

      Kiyala wedak ne

  • @mettbel634
    @mettbel634 День тому +3

    කිවුව වගේ කරනවා නියමයි

  • @AnuraNallaperuma
    @AnuraNallaperuma День тому +5

    මහේෂ් බොලා බොලාගෙ වැඩක් බලාගනිං,, ජවිපෙ සීනි කිරන්න එන්නේ නැතුව 🥸🥸🥸🥸🥸

  • @nadunanjanakagallage7679
    @nadunanjanakagallage7679 День тому +9

    මහජන බදු මුදලින් හොරු නඩත්තු කරන්න වැටුප් දීපු එකට කලින් ආණ්ඩු කරපු අය දෙන උත්තරය මොකක්ද? 😅

  • @lakmaldumindu9441
    @lakmaldumindu9441 День тому +1

    මට පඩියක් යම්කිසි රැකියාවකින් ලැබුණාම මම මට ඕන දේයි කරන්නේ..ඒකෙන් කනවද,දන් දෙනවද..පොතේ දානවද කියලා තීරණය කරන්නේ මං..ඒක පක්ෂ අරමුදලේ දාන එක එයාලාගේ වැඩක්..ඒක පෞද්ගලිකව ලබෙන දෙයක් රස්සාව වෙනුවෙන්..මේ මහේෂ් සේනානායක කියන්නේ පිස්සෙක් ද..කාලයක් රනිල්ට නොසෑහෙන්න දීලා දීලා ඒ පාර බූරු පුතාට සෙට්වෙලා..🤣🤣

  • @NiroshFernando-i9c
    @NiroshFernando-i9c 2 дні тому +3

    සුපිරි වැඩක් 🫡🫡🫡🫡

  • @ghservices5397
    @ghservices5397 7 годин тому

    This is good we agree

  • @kariyawasammunumullage6430
    @kariyawasammunumullage6430 День тому +1

    පක්ෂ අරමුදලට ගන්න රජයේ වාහන වෙන්දේසී කරන බව කියන පෝස්ට් හෙඩ් ලයින් එක වැරදියි......තම පඩිය කාගේ අරමුදලට බැර කලත් තම කැමැත්තෙන්නම් ඒක කාගේවත් ප්‍රශ්ණයක් කරගැනීමත් වැරද්දක්.

  • @treashafernando9513
    @treashafernando9513 День тому +4

    මාලිමාවෙන් ආ මහජන නියෝජිතයන් වැටුප් සම්බන්ධයෙන් ගත් තීරණ වලට එක්ව තමයි ආවේ.එ සම්බන්ධයෙන් ප්‍රශ්ණ තියෙන්නෙ මේ කොහෙවත් ඉන්න ටොයියෝ හා බයියෝ ටිකකට නේ.විනයක් ගැන උන් දන්නේ නැහැ නේ.නැතිනම් ඉතින් පාර්ලිමේන්තුට මිරිස් කුඩූ පෙනෙයිද?

  • @DeshanEh647
    @DeshanEh647 День тому +1

    ස්තූතියි අනුර ජනාධිපති තුමනි. වෙන කිසිම එකෙක් ඕවා කරේ නෑ. සමහරු අහනවා අරක කරන්නෙ නැද්ද මේක කරන්නෙ නැද්ද කියලා? පොඩ්ඩක් ඉවසලා ඉන්න. එක පාර කරන්න බෑ නේ.

  • @hccreations5478
    @hccreations5478 День тому +2

    හිරු වේසික පුතාකගේ වාර්තාකරනය තම එහෙමමයි.තක්කඩී...ආන්ඩුවෙත් කොන්ද පන නෑ රෙද්ද..කැත ආන්ඩුවා මේකට පියවර ගන්නේ නැතුව බලන් ඉන්නව

  • @KmGamage
    @KmGamage День тому +1

    උත්තර හොයන්න තමයි හිරු දැගලුවේ ඒත් ඉතින් ජනතාව මෙවර ගොනාට ඇන්දේ නැහැනේ.ඒකයි ප්‍රශ්නය ..

  • @ashokemmc5529
    @ashokemmc5529 День тому

    මුන්ට තේරෙන්නෙ නැහැ . නැතිනම්, ඇත්ත වසන් කරනවා

  • @ummusaja7375
    @ummusaja7375 2 дні тому +3

    Good idea

  • @samithajay9761
    @samithajay9761 День тому +1

    👌👌👌👌👌👌

  • @user-ow9kq6fg6d
    @user-ow9kq6fg6d День тому +1

    වාහන ප්‍රසිද්ධ වෙන්දේසියක දැම්මොත් හොදයි නැත්නම් ඉතින් අයතා විදියට ටෙන්ඩර් වලින් අඩු ගානට ගන්නව ඇතුලෙම අය....

  • @indrajithganganath3921
    @indrajithganganath3921 День тому +3

    සජබේ බේසිකේ පුතාලගේ කතා

  • @TVXenon
    @TVXenon День тому +1

    ❤❤❤❤❤🎉

  • @MalishaMapitige
    @MalishaMapitige День тому

    අපරාදේ මුංට දුන්නනම් මුං ෙමක හරියට කරනවා

  • @upaliweerasingha5697
    @upaliweerasingha5697 День тому

    හිගා කකා රටට සේවය කරන්නද පඩි අරගෙන හරි සාදාරනව රටට සේවය කරන්න ඕකට වාද කරන්න ඕනි නා සොරකම් නොකරානම් ඉවරයි

  • @LankadheeraLiyanage
    @LankadheeraLiyanage День тому

    වැටුප ලබාගත් අය තම වැටුපට මොනවා කරත් පිටස්තර එකාලට ඇති අමාරුව මොකක්ද ?

  • @udayaadikari1282
    @udayaadikari1282 День тому

    very good

  • @ChandrasiriFernando-q3f
    @ChandrasiriFernando-q3f День тому

    👌

  • @oriflameconsultant-z5q
    @oriflameconsultant-z5q 2 дні тому +5

    බොරුවට කැහැගහනව

  • @RifazRaffai-xq8fp
    @RifazRaffai-xq8fp День тому

    Very good 👍 idea anura sir great leader we proud our new leader anura sir 👍 👏 🙌

  • @thilinarishan4322
    @thilinarishan4322 День тому

    Good❤

  • @chamaramahagamage8487
    @chamaramahagamage8487 День тому

    රජයේ ඉහළ නිලධාරීන් මොන්ටෙරෝපදිනවා ඒවත් ඉතින් වෙන්දේසි කරන්න ඒවත් ඉන්ධන දහනය වැඩි කාර්යක්ෂමතාවය ගොඩක් අඩුයි

  • @hasithalakmal6115
    @hasithalakmal6115 День тому

    මාලිමාවට ජය

  • @kasuniHerath-g7k
    @kasuniHerath-g7k День тому

    Good Decision

  • @sandunrangana8437
    @sandunrangana8437 2 дні тому +3

    දොලවත්ත පෑල දොරෙන් පල පරයා😂

  • @Kroshan-dx2yd
    @Kroshan-dx2yd 2 дні тому +3

    Niyamai
    Ranil ta chuu yanoo😢

  • @rajitharathnayaka2617
    @rajitharathnayaka2617 День тому

    මාලිමාවට කරන්න ඉඩ දෙන්න .හොද දේවල් වෙයි අවුරුදු 5 ක් යද්දී .

  • @peshalagunawardhana7268
    @peshalagunawardhana7268 День тому

    පඩිය කාටද දෙන්නේ කියන එක පඩිය ගන්න එකාකේ වැඩක් උඹලා කලබල නොවි ඉඳපල්ලා

  • @RifazRaffai-xq8fp
    @RifazRaffai-xq8fp День тому

    Anura sir great leader we proud our new leader anura sir we proud sir 👏 🎉❤

  • @srilankanyouth8667
    @srilankanyouth8667 День тому +1

    කෝ බං බෝලෑ සහන යාත්‍රා නැද්ද ? 😂

  • @QubitTechnologies
    @QubitTechnologies День тому

    අපට අමාත්‍යාංශවල රියදුරන් විශාල ප්‍රමාණයක් සිටින අතර සෑම අමාත්‍යාංශයක්ම දැනටමත් වාහන විශාල ප්‍රමාණයක් නඩත්තු කරයි. එම නිසා එම වාහනයක් භාවිතා කිරීම රජයට අමතර මුදලක් වැය නොවේ HARAKO.. HIRU HORU SAMAGA HELUWEN

  • @RomanoMahawawa
    @RomanoMahawawa День тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Techworld-ew1xb
    @Techworld-ew1xb День тому

    ❤❤❤❤

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 День тому

    තමුන්ගෙ පඩිය තමුන්ට ඕන දෙයකට වියදම් කරන්න පුලුවන්, සරලයි ලේසියි

  • @NuwanFernando-j7l
    @NuwanFernando-j7l День тому

    Onna aaandu ❤❤❤ jayaweewa ❤❤❤ NPP jayaweewa

  • @dilaniperera7013
    @dilaniperera7013 7 годин тому

    පැරදුන උන් පාඩුවේ හිටපල්ලා ,තාම අඬනවා 🤣

  • @pradeepweerasekara2600
    @pradeepweerasekara2600 День тому

    Great decision on vehicles

  • @UdeniWanninayake-s1w
    @UdeniWanninayake-s1w 3 години тому

    වාහනයක් පාවිචියට දෙනවා කියන්නේ කල යුතූ දෙයක් නැතිනම් පයින්ද යන්නේ.. පඩි නම් දෙන්නම ඕනෑ.. නැතූව වැඩ කරන්නෙ කවුද😂

  • @KumaraThilaka-qp9bf
    @KumaraThilaka-qp9bf 2 дні тому +4

    Vipaksayata kiyanna deyak na.thawama 4 dena thoranawa

  • @naminduhasaranga5719
    @naminduhasaranga5719 День тому

    දොළවත්ත දොදොල් හට්ටියක් හදන් හිටිය නම් නරකද 🤣

  • @Kishan-rb4gi
    @Kishan-rb4gi 2 дні тому

    Super

  • @anandadasanayaka1795
    @anandadasanayaka1795 День тому

    Hiru hari lassanata mada gahanawa paw oyala

  • @nadeeradilshan2413
    @nadeeradilshan2413 2 дні тому

    👍👍👍👍🙏

  • @NalindaJayathilaka-d8m
    @NalindaJayathilaka-d8m День тому

    Great ! That's they promised to people.

  • @ranakodi6468
    @ranakodi6468 2 дні тому +7

    වලදොත්ත සක්කිලි ය ඒකාලෙ මීක් නෑ

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 День тому

    හොද වැඩක් ඒ සල්ලි වලින් වෙගන් ආර් ලොට් එකක් ගෙන්නුවා නම් මේ රටේ වාහන මාපියත් තරමක් දුරට අඩුවෙනවා

  • @wasanthakumara846
    @wasanthakumara846 День тому

    මේවට ජනතාව කැමතියි බන්

  • @Pasinduchathu96
    @Pasinduchathu96 День тому

    මරුටි එකක් දෙන්න ඔනෙ මුන්ට ඇමතිලට 😂😂😂

  • @RYAnvm200
    @RYAnvm200 День тому +1

    NPP PONNAYO

  • @TCA161
    @TCA161 14 годин тому

    Good decison.. buy new hybrid cars from the money

  • @PriyanthaLiyanage-h3y
    @PriyanthaLiyanage-h3y День тому

    🙏🙏🙏♥️♥️♥️👋👋👋💪💪💪

  • @DiasPrashan
    @DiasPrashan День тому

    දැන් ඉතින් අව් 4 ක් 5ක් මෙ අදොනා අහන්න එපෑ😊

  • @RoshanKoskuburaga-pr2jo
    @RoshanKoskuburaga-pr2jo День тому

    දැන් මේවා අබලන් වාහන නිසා මේවා විකුණනලා අලුත් වාහන ගන්න හදන්නෙ.

  • @jcranasinghe6129
    @jcranasinghe6129 День тому

    Well done gov.

  • @silvag9383
    @silvag9383 2 дні тому

    🇱🇰☝️

  • @sachitha2000
    @sachitha2000 День тому

    Gu hiru hoda kalakanni ekka set

  • @amilaudayanga86
    @amilaudayanga86 6 годин тому

    මුන් කියන විදිහට සියලුම රජයේ සේවකයන් පඩි ගන්නෙත් ජනතා බදු මුදලින්.ඒවත් එතකොට ගෙදර ඇවුන්ට කන්න නොදී ඉන්නද

  • @n.perera1063
    @n.perera1063 2 дні тому +8

    වාහනයක් නැතිව රටට වැඩ කරන්නේ කොහොමද ..උඹලා වාහන අරගෙන සවාරි ගියා විතරයි ...

    • @Karu.Business
      @Karu.Business День тому

      මාත් මලිමවට නම් තමා දුන්නෙ. වාහනයක්නම් ඔනේ තමයි කටයුතු වලට… පත්වෙන්න කලින් මෙයාලම තමා කිව්වෙ 'මන්ත්‍රීවරුන්ට දෙන වාහන බලපත්‍රය අහෝසි කරනවා' කියලා මුලින් කීවා නේද ?

    • @thushanviranga861
      @thushanviranga861 День тому

      ​රජයෙන් දෙන වාහනෙට අමතරව වෙනම පර්මිට් එකකුත් දුන්නා බන් ඒ පර්මිට් එක තමා අවලංගු කරනවා කීවෙ🤦‍♂️රජයෙන් දෙන වාහනෙත් අවුරුදු පහ ඉවර උනාම ආපහු බාර දෙන්න ඕන

    • @nithininarthana894
      @nithininarthana894 День тому

      ​@@Karu.Businessබලපතිය හා රාජකාරික තුල වාහනයක්ලබා දිම 2 ක් . බලපත්‍රයක් කියන්නෙ ඔයාට වාහනයක් ගෙන්නන්න පුලුවන් ඔනාම ගාන්ක ඒ කිසිම එකකට තුරු බඩු අය කරන්නෙ නැ. කොටින්ම කියනවා නම් කොටියට යන වාහනේ ලක්ශ 30 ගෙනව . ඒවගෙම ඉහල සාලි කාරයින්ට කොටි ආනකට ඔය බල පත්‍රිය විකුනනව. ඔනාම මාන්ති කෙනෙක්ට වාහනයක් දිම අනුමත කරන්න පුලුවන් ඒ රාජකාරි කරන කාලය හිලට පමනක් .

  • @Trve862
    @Trve862 2 дні тому +2

    හරි ඒ සල්ලි වලට මොකද වෙන්නේ? ලේකම්වරය v8 ekak දුන්නා කීවා wedek නෑ බයිලා විතරයි wahallunta ජයවේවා

    • @nithininarthana894
      @nithininarthana894 День тому

      කරන දේ උන් බලා ගනි. 😂😂 උබලා නටන්නෙ නැතුව හිටපන් 😂😂. . වරදක් නැත්නම් අනාගතේ වෙන දෙයක් හරි මෙහෙමයි කියලා ගොතනවා .අයුයො විපක්ශය මේ තරම් දුර්වාවලද 😂😂😂.

  • @sampathekanayaka2650
    @sampathekanayaka2650 День тому

    අපිත් NPP දැන් කිය කියා ඉන්න ඔනෑ නැහැ වැඩ පෙන්නමු කියන දේවල් විපක්ෂය කරයි.

  • @kwimporters03442
    @kwimporters03442 2 дні тому

    Aneee hiruuu

  • @buddhikaasela1940
    @buddhikaasela1940 День тому

    මේ හිරුනම් සිරාවටම තහනම් කරන්න ඕනේ..... කරන්නේ රටේම වෛරය වපුරෝන එක....

  • @abishek.i.fernando
    @abishek.i.fernando День тому

    එයාලම ගනිඉ වාහන ටික

  • @sandunchamara9404
    @sandunchamara9404 День тому

    94දීත් ලොකු වාහන show එකකට පසු එම වාහන වෙන්දේසියක මුවාවෙන් තමන්ගේ හිතවතුන්ට අඩු මුදලට වික්කලු. ඊට පස්සෙ රජයට අවශ්‍ය වාහන වෙනම සල්ලිවලට ගත්තලු.

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z День тому

      මේක කරන්නෙ 94 අය නෙවෙයි .

    • @sandunchamara9404
      @sandunchamara9404 10 годин тому

      94 අය වගේම කරයිද නොකරයිද කියල තමයි අපිත් බලාගෙන ඉන්නෙ. ගොඩක් දේවල් සිද්ධ වෙලා කාලයක් ගියමනේ ඕවා මාධ්‍යයට එන්නෙ. ඒ තරම් මාධ්‍ය දියුණුයි. අපි බලමු.

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b День тому

    ඕන්න marik car එන් පි පි එකට ඇයි අහන්නෙ වික්කරෙ ලග ගිහින් වැද වැටුනෙ ඕකටනෙ වීක්කරෙ නොකරපු දෙ කවුද හිතුවෙ මෙහෙම චෑ න්ස් .එකක් එයි කියාලා ඇත්ත වශයෙන්ම අපි විපශේ හිටියත් රජය කරන හොද වැඩ වලට සහයෝගය දෙනවා අපි සන්තෝෂ වෙනවා රජය දක්ශිනාන්ස ගතවීම ගැන i f m එක සමග මේ ලෙස කටයුතු කරගෙන යාම පිළිබදව ඉතා ප්‍රශන්ස නීයයි ..

  • @Roshan-f5o
    @Roshan-f5o День тому

    Chandi bahinawa වෙන්දේසි වලට සාධාරණ විදිහට වෙන්දේසි karanna

  • @sajithnadeera4576
    @sajithnadeera4576 День тому

    අලුතින් ගෙන වාහනයක් ලක්ෂ 100 ක් උනොත් , අලුත් වාහන ගැන වියදම ලක්ෂ 22500 ක් 😂😂.😂😂😂

  • @ChameliNagahawatta
    @ChameliNagahawatta 2 дні тому +5

    සජබේ උන්ගේ මොලේ වේයෝ කාලද මන්ද..ඒ නායක තුමාගේ වගේම..කාටහරි වැටුපක් දුන්නට පස්සේ ඒ මනුස්සයා ඒක වියදම් කරන්නේ මොකටද හොයන්න රටේ ජනතාව දේශපාලඥයන්ගේ ගෙවල් ළඟ මුරට ඉන්න ඕනේ හිතන්න තරමටම පහළට වැටිලද මුං😮😮..එහෙනම් රජයේ සේවකයන්ගේ ගෙවල් ළඟත් මුරට ඉන්න වෙනවා..එයාලට ගෙවන්නෙත් මහජන බදු මුදල්නේ..😂😂😂..වාහන ගැන උනත් අර තරම් පැහැදිලිව..හරියට කියද්දි කරන්න යන වැඩේ..මෙයාලා මොනවද මේ නැති ප්‍රශ්න ගැන කියවන්නේ..පිස්සුද කොහෙද..

    • @PemarathnaJayawardhana-c5n
      @PemarathnaJayawardhana-c5n День тому

      සජබෙ වැරදිලවත් දිනුවනම් මේ මෝඩ රැල මේ රටට මොනව කරාවිද? පැරදුණු එකගැන මාරම් සතුටුයි !😂😂😂😂

  • @thidasattanayake5838
    @thidasattanayake5838 2 дні тому

    Very good. Thawa porondu thiyenawa karanna himin karanna

  • @penamanaya-5575
    @penamanaya-5575 2 дні тому +7

    ගූ හිරු.