මාලිමාවත් මර උගුලෙද? පුබුදුගෙන් විශේෂ පැහැදිලි කිරීමක්! | Pubudu Jayagoda

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 28

  • @disanayaka4048
    @disanayaka4048 8 днів тому +1

    නය අරන් කාල ගෙවා ගන්න බැරිව දැන් රෙවිලා ඉන්නෙ 😢😢😢මාලිමාවට ජය වේවා ❤❤❤

  • @subasinghanissankagenorman8607
    @subasinghanissankagenorman8607 13 днів тому

    Thank you pubudu

  • @tahirmunir122
    @tahirmunir122 15 днів тому

    මේ බුදු දහමට අත තියන්න එන ඕනම කෙනක් ගින්නෙන් දැවිල පිච්චිලා යන එක කාටවත් නතර කන්න බැ මේ බිමේ මේ තරන් නිදහසේ මේ තරන් සැනසීල්ලේ හැම ජාතියක්ම් ඉන්නේ මේ පින් බිමේ දහම රජ කරන තාක් කල විතරයි බුදු දහම නැති දවසට ඔය කවුරු කවුර්ත් සත්තු වගේ තමා එකාට් එකා ඇන් කොටගෙන ඉන්න වෙන්නේ එකම ඇගම්කවත් හොදට පවතින්නේ නෑ දහම් රැකුණේත් ඔබ රැකෙය් මේ බිම පුණ්‍ය බුමියක් යකන්ට එඩක් නොදෙමු

  • @KrishanWijesinghe-20
    @KrishanWijesinghe-20 15 днів тому +1

    පටිට

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 16 днів тому +2

    ඉතිං වෙන කුමක්ද කළ හැකිව තිබුණේ? බැරි වෙලාවත් imf එකට බෑ කිව්ව නං imf එකත් ආපිට බෑ කියනව. එතකොට මාලිමාවට ගන්න වෙනත් විකල්පය ක්‍රියාමාර්ගයක් තිබුණෙ නෑ. මාලිමාව වැල් බයිල ගැහුවට ඒ සම්බන්ධව කිසිම පැහැදීලි වැඩ පිළිවෙලක් තිබුණෙ නෑ. Imf එකෙන් ණය ගන්නව කියල මාලීමාව කලින්ම කියල තිබුණ බව ඇත්ත. නමුත් imf යෝජනාවලිය වෙනුවට විකල්ප යෝජනා ගෙන එන බවට දුන්න පොරොන්දුව පුස්සක්ම වුනා. ඒක තමයි මාලිමාවට තියෙන ලොකුම චෝදනාව. මේ චෝදනාවම තමයි විපක්ෂය පවා හෝද හෝද මඩේ දාන්නෙ. කොහොම වුනත් මාලිමාව මොන වැල් බයිල ගැහුවත් රට වැටීල තිබුණ ආර්ථික අගාධයෙන් ගොඩ එන්න ඔය කෑමොර දෙන එකම එක පිරිසකටවත් වෙනත් විකල්ප වැඩ පිළිවෙල ක් නෑ.
    දැං ඉතිං මාලිමාව හදන්නේ වෑඩි කාලයක් අරගෙන ජාම බේරගෙන යන්නයි. මේක ඉතාම අවදානම් ගමනක්. රට වැටෙන්න තියෙන ඉඩකඩ බොහෝමයි.
    දැං පුබුදු අපි හිතමු මාලිමාව වෙනුවට ජන අරගල සංධානයට ජනවරම ලැබුණ කියල. එතකොට අපිට කියන්න සරල තේරෙන බසින් ඕගොල්ලො ණය ගන්නෙ කාගෙංද කියල. ඕගොල්ලොත් ණය ගන්නෙ imf එකෙං නම් මාලිමාවට බැරි වූ දේ ඕගොල්ලන්ට කරන්න පුලුවං වෙනානෙ කොහෝමද? Imf පුබුදු ට දුමීට කුමාර් ට වසන්තට බය වෙලා සහන පදනම යටතේ ණය දෙයිද? ණය කපා හරියිද? අර ඝානාවට දුන්න වගේම දෙයි කියල හිතනවද? Imf සහ isb ගිනි පොලී මුදලාලිල ලංකාව සම්බන්ධව දැඩි අවස්ථාවාදී තීරණයක හිටිය. දැං ඉතිං මහ බැංකුව කලින් කරපු සහ නොකරපු දේවල් හුවා දක්වල මුව හමට තලනව වගේ මාලිමාවට දෝසෙ දාල හරීයන්නෙ නෑ. ඕගොල්ලොත් බලාගෙන ඉන්නෙ එලුබිජ්ජ වැටෙන කල් එලුවගෙ පසුපස යන නරිය වගේ මාලිමාව වැටෙන කල් නේද?

  • @NpJayaweera
    @NpJayaweera 15 днів тому +1

    ❤Npp❤good❤AKD❤janepati❤good❤jaya❤wawa❤

  • @thilakarathnathilakarathna8824
    @thilakarathnathilakarathna8824 16 днів тому +1

    මැතිවරණයට කලින් කියපු ඒවා ඉටු කරලා තියෙන්නෙ මොනවා?

  • @uw43
    @uw43 16 днів тому +2

    පුබුදු ජාගොඩ ආර්ථික විද්‍යාඥයෙක්ද? නන්දලාල් අමුම අමු බූරුවෙක්ද? අයි.එම්.එෆ් ලෝකෙ ඉන්න මෝඩ රැළකගේ සංවිධානයක්ද?.
    සාමාන්‍ය මිනිස්සුන් වන අපට නිහතමානීව ඔය ටික තේරුම් කරල දුන්න නම් ඔය සම්මන්ත්‍රණයෙන් ප්‍රයෝජනයක් වෙන්න ඉඩ තිබුණා.
    මහබැංකු බැඳුම්කර වංචාව කියල දැන් අවුරුදු දහයක් තිස්සේ කරගහගෙන යන්නේත් ඔයවගේ නොතේරෙන මළඉලව්වක්නෙ.
    කෝ ඒකෙ පෙන්නපු කොටි ප්‍රකෝටි ගණනක පාඩුව රට බංකොලොත් වීමට බලපෑවා කියල කිසිම තැනක අදවනතුරු කිය වෙනවා මම නම් අහලා නෑ. අනේ මෙහෙම තර්කකාරයො.

  • @kulathungasilva2098
    @kulathungasilva2098 15 днів тому

    මෙිතරමිම දරුණු ආගාධයගගකට මෙි රට පත්කලේ..වනයේ පරිසමාර්ථයෙන්ම රාජපක්ෂ ජුන්ටාවත්...රනනිල් නැමති දෝහියාත් නේද ?.

  • @pofansrilanka7345
    @pofansrilanka7345 12 днів тому

    අයිසේ, මේ කරන එක දෙයක්වත් අනුර, ගෙදර ගෙනියන්න කරන දේවල් නෙවෙයිනේ. ඔහේ මාධ්‍ය සාකච්ඡා වලට එනනෙත් වැරැද්දක් කියන්නම විතරයිනේ. ඒක නිසා අන්න හිරුනිකා ඉන්නව, ඔහේටත් පුලුවන් එයා එක්ක එකතු වෙන්න. තමුසෙලා මහ පහත් මිනිස්සු ඕයි.

  • @kanishkagamage6628
    @kanishkagamage6628 15 днів тому

    අනුර ආණ්ඩුව කරයි .ජනතාව බලය දුන්නනේ උඹලා කකුල් මාට්ටු නොදා හිටපල්ලා හිටපල්ලා තියෙන වැඩක් කරගෙන ..

  • @bandulawijethunga6146
    @bandulawijethunga6146 16 днів тому +1

    පුබුදුල, වසන්ත මුදලිගේ, ජීවත්වෙන්නෙ කොහාමද
    කවුද මුදල් දෙන්නෙ

  • @kanishkagamage6628
    @kanishkagamage6628 15 днів тому

    අනේ පුබුදු උඹලගෙ ඔය වෛරී ප්‍රකාශ අතහැරලා සුබවාදීව බලපල්ලා ඒ වෙනුවෙන් පෙනී හිටපල්ලා .ධනවාදීන්ට කත් අදින කුහකයෝ .

  • @romlesedirisooriya98
    @romlesedirisooriya98 16 днів тому +2

    ඵක ජන්ද 10 ක් ගන්න බැහැ. පොර ටෝක් දාන්නෙ. IMF නැත්තම් හිගා කන්න වෙන්නෙ.

  • @janakakumara6067
    @janakakumara6067 16 днів тому +1

    රනිල් ඩො.මි. 12 නොගන්න රට එදායි බජකොලොත් වෙලා රටම අඑගල වලට එන්නට ඉඩ තිබ්බෙ. එවටලේ තිබ්බ එකම විසඳුම ඔහු තෝරා ගත්තේ. අපට ඔ්නම දෙයක් විවෙිඤනය කරන්න ලෙහෙසියි.

  • @milroygunawardena4342
    @milroygunawardena4342 12 днів тому

    I am a Chartered Civil Engineer living in Australia having versatile qualifications in Management including Economics and a separate subject called Economic Decision making. I agree with your analysis but does not agree with your accusation on AKD and Harini also accountable just because they were sitting in the parliament back then. They raised their voices inside the parliament as you raise now. So do not blame rhem. Let them know what you propose to do now having this rotten baby in their hands. I am sure they will try to renegociate with IMF, but it may partly fail. If it fails what is your solution. ????? You never mention how to resolve the problem but talks on explaining the sevierity of the problem. Thanks for explaining the problem in lay language but your proposal in details is required. Thanks Eng Milroy Gunawardena 👍❤🙏

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 16 днів тому +1

    Mara ugulen berenna buddhiya avashyai. Api balamu JVP nayakayinta ema buddhiya thibenavada kiyala.

  • @bandulawijethunga6146
    @bandulawijethunga6146 16 днів тому

    හරි වැරදි බල බලා ඉන්න බැ
    රනිල් අටවල තියෙන එකෙන් එලියට එන්න ලේසි නැ...
    උඹල බලා ඉන්නෙ වැටෙනකල්

  • @SamanLashman
    @SamanLashman 16 днів тому

    Voice muta kakkussiyata wathura thiyapan napunsakayo

  • @SamanLashman
    @SamanLashman 16 днів тому

    Kuakaya ubata badaginida wasalaya ubalata ditta drama wediniya karumaya parissan denawa wasalayo panapan banish gediyak Kate thiyan berata bada kapa ganin napunsakayo